Oba thumiya kiyanawa riyaduran niwaradi vita nithiyen sahanayak thiyenawa kiyala, api a sandaha usavi yanavita ape a dawase viyadama, lawyer gasthu athuluwa aniwaryen labenawada? Iri kapuwa kiyala boru chodana kaloth front camera nomathi nam api kohomada oppu karanne? Eta wada kesi neda penalty charge eka gewana eka?
Always I thought about this situations I faced with police officers. But I got the solution today only because of your advice. Thank you very much. Best regards
Hariyata hari macho. Job akath nathuwa naduwata viyado karanath salli nathuwa hodama aken kelawa ganna wenawa. Eta wada hodai higannekuta dunna kiyala hitha hadagena kiyak hari dena aka. Habai me miss hodata explain karanawa.
අනුන්ගෙ දේවල් හොය හොයා ඉන්නවට වඩා මේ වගේ වැඩසටහන් කරල මහජනතාව දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිත වටිනා ක්‍රියාවක්. ඔබට ස්තුතියි.
Eka aththa Niyamai 🇱🇰🇱🇰🙏🙏👌👌👌👌👌❤❤❤
එකඟයි
Niymai ✨️🙏
බොහොම ස්තුතියි 🙏
@@mallikaisrael9921 ව්ව්22222222ව්ව්2ව්ව්ව්ව්ව්22ට්
ඇත්තටම මිස් ඔබතුමියගේ දැනුම්වත් කිරීමට බොහොම ස්තුතියි. නමුත් පොලීසියේ එවුන් පඩිපිට උසාවි එද්දි අපි එන්න ඕනා වැඩ නිවාඩු දාගෙන. තවද නීතිඤ්ඤවරුන්ටද මුදල් ගෙවාගෙන සාදාරණය ඉටුකරගන්න යන අවස්ථාවලදී සමහරවිට අපිව අපේ රැකියාවෙනුත් අයින් කරනවා. ඒ නිසා වෙන්න ඇති අර පහුගිය කාලේ ටිපර් රියදුරෙක් තමන්ගේ ටිපර් රථය නැවත ආපසු හරවාගෙන ඇවිත් පොලිස් සක්කිලියාව යටකරලාම මරලා දැම්මේ. අනේ මිස් මගේ සේවා කාලය තුල මොණතරම්නම් වරදක් නැතුව දඩ ගෙවලා ඇත්ද. මම පාරේ යනවිට මැරෙන්න පණ ඇද ඇද හිටියත් දාගෙන යන්න අකමැතිම ජාතියක් තමයි පොලිස් හැත්ත. හපන්න ඕන අත ඉබිනවා කියන කියමන වාගේ තමයි. හිනා නොවී බැරිකමට හිනාවෙනවා ඕකලා එක්ක.
අපි පාරේ වම් පැත්තේ යනවට දකුණු පැත්තේ ඉන්න පොලිස් නිලධාරීන්ට පුළුවන්ද වාහනය නවත්වන්න කියන්න
llp
@@aselaasela-zu7tb Puluwan. Pattak one na ehema nawattanna
සල්ලි තිබුනානම් ශෙෂ්ටාදිකරනයෙ මමත් නඩු කියලා පොලිස් නිලදාරින් කීප දෙනෙකුටම එරෙහිව.සල්ලි නැති අපිට් හැමදමත් වෙන්නෙ අසාදාරනයමයි.
ඔයාගෙ වැඩ සටහන ඇත්තටම හොදයි.ලොකු දැනුමක් ලැබෙනවා ❤️❤️
අනෙද කියන්නෙ
ඇත්තද ආමි මල්ලි
රථවාහන නඩුවකදී ඇප පිට නිදහස් නොකර රොද්‍රිගෝ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීතිය අසාධාරණ ලෙස ක්‍රියාත්මක වීමක් නොවේද ?
අනෙක් කරුණ නම් රථවාහන නඩු වලදී නීතිඥ සහය තිබුනොත් දඩය අඩු ද ? නීතිඥ සහය නැතුව දඩය වැඩියයි සමාජයේ මතයක් තියෙනවා ඒක සත්‍යයක් ද ?
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤😂
හොදම දේ තමයි ටිපර් රථයක ගැටීමෙන්
මෙ කරුණූ ගැන අපිව දැනුවත් කරන එකට ඔබ තුමියට ගොඩාක් ස්තූතියි../❤
මම මේකට තව දෙයක් එකතු කරන්නම්.දඩයක් ගැහුවම නැපැල් කන්තෝරුවට බැන්දොත් 10% ක අමතර ගාස්තුවක් ගෙවන්න වෙනවා.දඩය වැඩි වෙන තරමට ඒ මුදලත් වැඩි වෙනවා.නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගිහින් ඒ දඩය ගෙව්වොත් ඒ 10% ක අමතර මුදල ගෙවන්න වෙන්නෙ නැ.
ගොඩාක් හොද vedio එකක් වගේම වටින එකක්.
Rajayata gewana dadayath 10% badu gahanawa
හාඳ අදහසක්.
ඇත්තටම අක්කෙ නියම වැඩක් මේක.රටේ මිනිස්සු හරියට නීතිය නොදන්න එක පොලිසියට වාසියක්.ඒක නිසා උන් උන්ට ඕන විදියට වැඩ කරන්නෙ.
අනුන්ගෙ වල්පල් හොයන යූටියුබ් චැනල් වලට වැඩිය මේක පට්ට වැදගත්.හැම ශ්‍රි ලාංකිකයෙක්ම බලන්න් ඕන චැනල් එකක් මේක.දිගටම මේ වැඩකටයුතු කරගෙන යන්න් සුභපතනව.ජයවේවා අක්කෙ❤❤❤
පොලිස් නිලදාරියෙක් බිමතින් ඉඳල වරදක් නොකර පරැස වචනෙන් බැනල මහත්තය බිලද ඉන්නේ කියල ඇහුව කියල මාව පොලිසියට අරන්ගිහින් රතවාහන අශයේ ඉහල නිලදාරියෙක් ලඟට දාල එතුමත් මට හොඳටම බැනල දඩකොලේකුත් අතට දිල එවන තරම් රතවාහන අංශයේ නිලදාරි ඉන්න පොලිසියේ නිති තමයි මැඩම් තියන්නේ මට වුන දෙයක් තමයි මම මේ කිවුවේ ගිය සතියේ ...
Mewage awasthaawala samahara Aya pare yaddi break nathuwa siddauna kiyala dewaluth karalathibuna
යකෝ.නීතිකතා.නොකර.මේ.අයට.මොනර.කොල.දීලා.හිටියානම්.හරි.නීතියට.ගියානම්.මීට.වඩා.වියදමයි.රස්තියාදුවයි
Oba thumiya kiyanawa riyaduran niwaradi vita nithiyen sahanayak thiyenawa kiyala, api a sandaha usavi yanavita ape a dawase viyadama, lawyer gasthu athuluwa aniwaryen labenawada?
Iri kapuwa kiyala boru chodana kaloth front camera nomathi nam api kohomada oppu karanne? Eta wada kesi neda penalty charge eka gewana eka?
Hmm
ස්තුතියි ඔබ තුමියට. ඒ එක්කම නීතිය හා සාමය රැකීම සදහා පත් වූ නිළධාරින් හිතාමතාම කිසියම් පුද්ගලයෙකුට එරෙහිව ක්‍රියාත්මක වූ බවට අධිකරණය තීරණය කලොත්, පෙර කී නිළධාරින් කළ වරද අපරාධයක් හැටියට සළකා ඔවුන්ගේ පත්වීම් අවලංගු කරණ නීතියක් ගෙනාවොත් එම ක්‍රියාවලින් එම නිළධාරින් සදාකාලිකවම වැළැක්විය හැකිවනු නොඅනුමාණයි. නීතියට පිටින් පීඩනයට ලක්වන පුද්ගලයින් එමටයි.
Dash cam එකක් තියනව නන් වහනේට ගොඩ
ගොඩක් හොඳ දැනුවත් කිරීමක් තිලිණි....ස්තූතියි ගොඩක් අයගෙ ඉල්ලීම ඉටුකළාට....
බොහොම හොඳ දැනුවත් කිරීමක්..ස්තූතියි ඔබ තුමියට.
ස්තුතියි මේ වගේ කාලීන වැඩසටහන් තව තවත් ඉදිරියේදී බලාපොරොත්තු වෙමි ජය වේවා
හරිම වටිනවා සෑහෙන්න අසාදාරනකම් වෙනවා නීතිය නොදන්න පුද්ගලයන්ට. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න. ස්තුතියි 👍
ඔබට බොහොම ස්තුතීයි. මේ රටේ හරියට නීතියක් නෑ කියන එක ජනතාව නිතරම දැවෙන ප්‍රශ්නයක්. ඒත් ඒ පිලිබදව මේ ලබාදෙන දැනුමෙන් සමාජය උගත් කිරීම ඊට හොදම විසදුමක්.
ස්තූතියි ඹබතූමියට
කොතනට ගියත් අසරණයන් පරදිනවා..... ධනපතින් දිනනවා
ඔව්,පොලිසිය කියන්නෙ බොහෝවෙලාවට අසාධාරණය කරන තැනක් .මටත් ඒ වගේ අසාධාරණයක් වුණා.දුවයි මමයි යනකොට කුරුණෑගල නුවර පාරෙ කන්දේකුඹුර ආසන්නයේ මාව හරස්කරලා නිල්පාට ලයිට් එකක් කූරකින් පිටිපස්සෙන් හයිකරපු බයික් එකක් මාව නැවැතුවා .ඒක එතෙන්ට ආවෙ කොහෙන්ද කියලා වත් මම වත් දුවවත් දැක්කේ නෑ .
මට කරපු චෝදනාව තමයි ,පොලිස් අණ නොතකා ධාවනය කිරීම .දුවයි මායි දෙන්නාම තුෂ්නිම්භූත වුණා.මම පැහැදිලිවම කියා සිටියා,
අපිට එහෙම කරන්න අවශ්‍ය නෑ .
අපි හොරබඩු ඇරන් යන්නේ නෑ
ඒ එක්කම ඔබලා පාරෙ හිටිය බවවත් අපි දැක්කේ නෑ කියලා
දුවත් තරයේ කියා සිටියා,අංකල් අපි ඔයා දැක්කේ නෑ .අපිව ෆලෝ කරේ කොහේ ඉඳලාද ?කියලා .
එදා මම ගියේ වාහනය සර්විස් කරන්න.4.00 රාජකාරි සඳහා එන්න බලාගෙන .අනික ඒ වගේ තක්කඩි වැඩ කරන්න අපිට අවශ්‍ය නෑ .මම වෛද්‍යවරියක්.අපි මොනවා කීවත් ඒ බූරු පොලිස් කාරයා මට දඩ කොලයක් ලියලා දුන්නා,පොලිස් අණ නොතකා ධාවනය කළා කියලා රුපියල් 2000/ ක දඩ කොලයක් .මගේ වැඩේ කරගන්නත් ඕන නිසා ,රාජකාරියට ආපසු එන්න ඕන නිසාත් ගලගෙදර පොලිසියට ගිහින් විස්තරය කීවා .ඒ පොලිස් මහත්වරු ඒ ගැන කනගාටුව ප්‍රකාශ කළා..ඒ ගැන පසුව මහනුවර ට්‍රැෆික් Oi/c ට පැමිණිලි කළා .දඩේ ගෙව්වෙ ඇයි කියලා ඇහුවා .ඒ මිනිස්සු කලේ වැරැද්ද කීවා .පාරෙ දකුණ පැත්තේ වංගුවකට මුවාවෙලා ඉඳලා තමා මාව ෆලෝ කරලා තියෙන්නේ .වම් පැත්තෙන් යන අපිට දකුණු පැත්තේ ඉන්න මෝඩයින් දිහා විපරම් කර කර යන්න ඕනෙද ? මම තාමත් උන්ගෙ පරම් පරාවටම හෙන ඉල්ලනවා😡
ඩොක්ටර් කෙනෙක් වෙලා රුපියල් 2000/= ක් වෙනුවෙන් ඒ මිනිස්සු න්ගෙ පරම්පරාවට ම හෙන ඉල්ලන එක ගැලපෙන්නේ නෑ නේද
බලද්දි පොලීසියත් හැංගිමුත්තම් තමා කරලා තියෙන්නේ. 😂
Hena illana kathawak Naha. Hena gahapan kiyala hitiyata shaapa karanna. Eka thamayi hari krame.nattham hena wadine Naha.
සමහර දොස්තරවරු පෞද්ගලික සායන තියාගෙන අසාධාරණව අය කරනවා, වගේම රජයේ රෝහල්වල දොස්තරවරු වැඩි හරියක්ම ලෙඩ්ඩුන්ට සලකන විදියට....
මේ සිදුවීම සාධාරණයි කියලා මට හිතෙනවා....
වරදක් කලත් සිතකින් නොවෙයි....
එලවන්නෙ දඩ දෙන්නෙ ඇයී......
ඔබ මෙන් මමත්....
මම මෙන් ඔබත්...
දඩ ලියල පසුතැවිලි වෙයී......
කියලා සින්දුව කියන්න තිබුනෙ ඔයාට...😁😁😁😁😁😁😅😅😅
ඔයාගේ හොඳම වැඩ සටහන තමයි මේක. මේකට උත්තරයක් නැතුව තමයි හිටියේ ගොඩාක් කල් ඉදන්.
තැන්ක්ස් අක්කේ ❤❤❤❤
තවත් ඉදිරියට මේ වගේ ගොඩක් වටින වැඩසටහන් එයි කියල අපි බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ මිනිස්සු කුණු රස හොයනවා. බහුතරයක් youtube අය කරන්නෙත් කුණු රස බෙදන එක..
මේකනම් සාමාන්‍ය ජනයාට බෝහෝම වැදගත් දේවල් කියන්නේ..
❤😊 මන් හරිම ආසයි නීතිය ඉගෙන ගන්න මට මේ දැනුම නිසා ගොඩක් ප්‍රශ්න අඩු වෙනවා ස්තුති මිස්❤
වෙනස් වැඩක් ❤❤❤ අපේ රටේ නීතිය තිබ්බට කිසොම අධ්‍යාපන ක්‍රමයකින් හෝ කුමන දෙයකින් අපිට ඉගනීමට අවස්ථාවක් සලසලා නෑ මේ ක්‍රමය තුල ඉතිම් අද කවුරුවත් නොකරපු විදිහේ මෙවැනි දෙයක් කිරීම සම්බන්ධයෙන් මාර ගැම්මක් දැනුනේ 💪 අපේම සහෝදර අක්කේ ❤
Good job
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් .
බොහොම ස්තූතියි ඔබ තුමියට
ඉතා වැදගත් කරුණු කිහිපයක්.ආදරෙයි ඈ...😋❤❤❤
බොහෝම වටින වීඩියෝ එකක්. බොහෝදුරට නිල දාරීන් කරන්නඑ රියදුරු බල පත්‍ර්‍ය තබාගෙන තවකාලික බලපත්‍රට ලබාදි ඩ්ජඩ කොල ය ගැනිමට පොලිසියට එන්න කියන එක .. එකෙ නීටිමය ත්තවය පහදන්න. එකෙන් රියදිරන් බොහෝ අපහසු තවයට පත්වෙනව ...ස්තුතී
සමහර දේවල් ජීවිතේන් අයින් වෙන්නෙ ඒ ඊට වඩා හොඳ දේකට....😍 මේ ඊට හොඳම නිදසුනයි🙏
ඔබේ දැනුවත් කිරීම ඉතා අගය කරමි 🎉
පැහැදිලි කිරීම අති විශිෂ්ටයි....
එදිනෙදා ජීවිතයට වටිනා නීති උපදෙස් ලබා දීම වෙනුවෙන් ඔබ තුම්යට ගෞරවණිය ස්තූතිය පුදකල යුතුයි.
ඔබගේ ජනතා සේවයට බොහෝම ස්තූතියි
බොහොම ස්තූතියි ඔබේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්.
ඔබ සතුව ඇති ජංගම දුරකථනයෙන් මේ සියල්ල පටිගත කරන්න. එය ඔබගේ අයිතිය වගේම අධිකරණ ක්‍රියාවලියකදී පහසුවක් වේවි.
අප සියලු දෙනා දැනුවත් කිරීම ගැන ස්තුතියි.
Video එක නම් ගොඩක් වටිනවා අපේ රටේ නිතිය ගැනම් කතා කරලා තේරැම්ක් නැහැ 😊
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ...මෙහෙම වැඩසටහනක් කීරීම ගැන...දෛනිකව අප කරන වැඩවල නෛතික පැත්ත ගැන කියල දීම ඉතා වැදගත්
ඔබ තුමියගේ මේ program එක ගොඩක් වැදගත් ඒත් comment බලපුවාම ගොඩක් අය මාර්ග නීති ගැන තියන දැනුම මදිකම තේරෙනව පුළුවන් නම් මාර්ග නීති සම්බන්ධව vedio එකක් කරන්න
ඔබතුමියට ස්තුතියි මෙවැනි දැනුවත් කිරීම් ගැන සමාජය නීතිය නිවැරදිව දැනගෙන සිටිනවනම් සැහෙන වැරදි අඩුවේවි කියල හිතනව මමත් මහපාරෙ වීඩියෝ කරමින් ආරවුල් ඇති කරමින් තව තව වරදවල් කරගෙන අමාරුවෙ වැටෙන විදිහට ක්‍රියා කරන එකකුත් නැහැ🎉
වටිනා කතාවක් ඉඩමක් අයිතිය සම්බන්දව පවතිනා නීතිය ගැන දැනුවත් කරන්න පුලුවන්නම් සෑහෙන්න වටිනවා.
ඔබගේ මේ වෑයම අහිංසක ජනතාවට සේවයක් කිරීමට නම් එයට බොහොම පින්... නමුත් නීතිය පිහිට පතපු අහිංසක දුප්පත් ජනතාවට සහන ලැබිලා තියෙන්නේ කීයෙන් කී දෙනාටද... ධනයට බලයට ඔක්කොම යටයි
හොඳ දැනුවත් කිරීමක් .ස්තුතියි 🙏🙏
ඉතාම අගනා වැඩසටහනක්. හර සුන් you tube නාලිකා දහස් ගනන් අතරේ මෙවන් අර්ථවත් මෙන්ම අධ්‍යාපන වටිනාකමකින් යුතු වැඩසටහන් තව තවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා! ජය 🌷
Thank you
ගොඩාක් ස්තුතියි , දැනුවත් කළාට , අපේ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාව,❤❤❤
MRP ගාලත් බීම වලට වැඩි පුර Rs10 ක් ගන්න එක,හාල් bagවල price tag නැතුව විකුණන ඵක,dialog වල free youtube package කිව්වාට data පොඩී ගානක් කැපෙන එක,
& අපි කොහොමද නොමිලේ lawyer කෙනෙක් ඉල්ලුම් කරන්නේ
Ur new big fan
J💫STAR ( rider)
මැඩම් ඔයා වගේ අය තමයි මේ රටට උතුම් මොකද ගොඩක් අය අසරන වේන්නෙ නිතිරිති නොදන අය ඉන්නව ගොඩක් පිං ම්ඩම් පෝන් නම්බරේ දාන්න කරුනාකරලා
q
හරිම වැදගත් පැහදිලි කීරීමක් හරිම වටිනව ඔබ තුමියට ස්තුතියි මෙවනි දේකින් දැනුවත් කලාට
බෙහෙවින්ම ස්තූතිවන්ත වචනවා වැඩ සටහනට. කාලෝචිතයි.
ඔබතුමියගේ පැහැදිලිකිරීම ඉතාමත් කාලෝචිතයි ස්තුතියි සත්‍යය ජයගන්නා බව පැහැදියි
බොහොම ස්තූතියි ඉල්ලීම සම්බන්දයෙන් කරපු video 1ට. ඊලගට කරන traffic law 1 සම්බන්ධ video 1ට පුලුවන්නම් පොලිස් රාලහාමිලා වැරදි පැත්තේ ඉදලා වහන නවත්වලා විශේෂයෙන්ම motorcycle and lorry පාර පැනලා ඇවිත් ලියකියවිලි පෙන්වන්නෑ කියල මිනිස්සුන්ට බනින කාරණාව සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න. ඒකත් ගොඩක් වැදගත්. මොකද ගොඩක් රථ වාහන පොලිස් නිලධාරීන් වැරදි පැත්තේ ඉදලා එන වාහන නවත්වලා පාර පැනලා ඇවිත් බලපත්‍ර පෙන්වන්නෑ කියලා බනිනවා. එහෙම කරන්න පුලුවන්ද. තව පොලිස් නිලධාරීන් නවත්වපු වාහනය ලගට එන්න ඕනද නැතිනම් අපි ගිහින් බලපත්‍ර පෙන්වන්න ඕනද වගේ දේවල් ගොඩක් වැදගත්. එයාලා නිතරම කරන්නේ එයාලගේ uniform 1 බලය පෙන්වන 1 සහ වැරදි වචන භාවිතය
ඇත්ත. රියදුරා වාහනයෙන් බහින්න ඕන නෑ. පොලිස් නිලධාරියා රියදුරු ගාවට එන්න ඕනෙ. මම නම් යන්නේ නැහැ කිසිම වෙලාවක මෝටර් සයිකලයේ යනකොටත්.
ඉතාම අහම්බෙන් අද තමයි මේ වීඩියෝ එක දැක්කේ. ඇත්තටම මේවා තමයි subscribe කරලා තියා ගන්න ඕනේ, වැදගත් තොරතුරු තියන චැනල්! බොහොම ස්තුතියි මේ ලබා දුන් දැනුමට!
අද තමයි මුල්ම වතාවට චැනල් එකේ වීඩියෝ එකක් අහම්බෙන් දැකල බැලුවෙ. මේක එක්තරා විදිහක පුණ්‍යකර්මයක්. ලංකාවෙ මිනිස්සු නීතිය සම්බන්ධව ඉතාම අඩු සාක්ෂරතාවක් තමා තියෙන්නෙ. නීතිය සම්බන්ධව මෙහෙම කට්ටියව දැනුවත් කරල ගහමරාගෙන රංඩු වෙනව වෙනුවට නිවැරදිව නීතිය සංයමයෙන් ක්‍රියාත්මක කරන ආකාරය රටටම දැනුවත් කරන්න මෙහෙම වැඩක් පටන් ගත්ත එකට රටම වෙනුවන් අක්කට ස්‍තූතියි.
වටිනා දැන්වත් කිරීම සම්බන්ධයෙන් ඔබ තුමියට බොභොම ස්තුතියි ..!
ඔබගේ පැහැදිලි කිරීම මම ඉතාමත් අගය කරනවා බොහොම ස්තූතියි තව තවත් වැදගත් විස්තර අපට දැනගැනීමට ඔබගෙ යූටියුබ් නාලිකාව මම සස්ක්‍රයිබ් කලෙමි සව්දිඅරාබියාවෙ සිට නිස්තාර් ස්තූතියි බුදු සරණයි
ස්තුති දැනුවත් කලාට ඔබතුමියට යහපතක්ම වෙිවා ...
මේ වැඩ සටහනින් අපට මාර්ග නීති පිලිබද ගොඩක් දැනුම ලැබුනා ස්තූතී තිළිනි අක්කේ
මෙ වගේ කන්ටෙන්ට් එකක් කරන එක වටිනවා . ජය ❤️
ඇත්තටම හොද වැඩ සටහනක් ඔයාට මිස් ගොඩාක් ස්තූතියි පොලිසියට විරැද්දව වැඩ කරන්න පුලුවන් විදියට අපට කියලා දුන්නාට 👍
ගොඩක් වටින වැඩසටහනක්
වටිනා දැනුවත් කිරීමක් ඔබ තුමියට ගොඩක් ස්තුතිය පුදකරනවා ❤
We are so grateful for your service madam ❤ you so much
Upali rodrigo
දැනුවත් කිරිම හරිම ප්‍රයොජනවත්.ඔබතුමියට බොහොම ස්තුතියි.
දිගටම දැනුවත් කරන්න අපිව.ගොඩක් වටිනවා අපිට... ජයම වේවා....
හොඳ පැහැදිළි කිරීමක් බොහොම ස්තුතියි
අනිවර්යේන්ම අධිකරණය සාදාරනය ඉෂ්ට කරනවා මෙ වැඩසටහන බොහොම වැදගත් එකක් ඔබතුමියට ස්තුති බුදුසරනයි
ගොඩක් වැදගත් වැඩසටහනක්
ගොඩාක් වටිණ විඩියොවක්. බොහොම ස්තූතියි.
රථ වාහන නීති ගැන දැනුවත් වෙන්න අදාල පනත් සහ නිති ඇතුලත් ලියකියවිල්ලක නැද්ද මහජනයට බලාගන්න. ගොඩාක් අය මර්ග නීති හා රථවාහන නිති සම්බන්ධව දැනුවත් නැ
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ❤️😘. මේ වගේ වැඩ සටහනක් ගොඩක් වටිනවා👍
බොහොමත්ම වටිනවා ඔබතුමියගේ දැනුවත් කිරීම තෙරුවන් සරණයි තිළිණි මිස් ඔබට❤
Thilini Perera, Really appreciate your advices. Great work. Keep it up
වටිනාකමක් තියෙන කතාවක්, දන්නෙ නැති ගොඩක් දේ ඉගෙනගත්තා, thank you very much.
ඔබතුමියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා, නීතිය පිළිබඳව ඉතාමත් වැදගත් කරුණු රාශියක්, පැහැදිලි කර දීම, සම්බන්ධව. එවැනි අසාධාරණ, අවස්ථාවන්ට මුහුණ දුන් වාර බොහොමයක් තියෙනව. මේ ගැනත්, ඉදිරියේ දී පැහැදිලි කරදීමට හැකි නම්, හොඳයි. ඔබතුමිය යම් ගමනක් පිටත්වන අවස්ථාවේදී, වාහනයේ සියලු විදුලි ලාම්පු ක්‍රියාත්මක ස්වභාවයේ පවතිනව. අතර මගදී බල්බයක් දැවී ගිහින්. පොලීසියෙන් නවත්වා ලියනව. දැන් මොකක්ද කරන්නෙ. දැවී යන අවස්ථාව කවුද දන්නෙ. අඩියෙන් අඩියට නවත්වමින් බලන්න ද?, කවුද වැරදි ? කොතනද වැරැද්ද ? එම නීතිය ද වැරදි.
ඉතා හොඳ උත්සාහයක් .මේ දේවල් පිලිබඳ සමාජය දැනුවත් කිරීම ගැන ඔබ තුමියට ස්තූතියි .
ඉතාමත් වැදගත් 🙏🏻🙏🏻🙏🏻
ඔයත් ලස්සනයී කතාවත් ලස්සනයී ❤️❤️❤️
ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් ජනගත කරනවට
රථ වාහන නීති ගැන දැනුවත් කිරීම ගොඩාක් හොඳයි .❤️
ඉතාමත් පැහැදිලියි මිස් ඔබේ පැහැදිලි කිරීම මට ඔය වගෙ දෙවල් වෙලා තියෙනවා
මටත් පොලිසියෙන් ගොඩක් ආසාදරන කම් වෙලා තියනවා එත් ඔය කියන උසස් නිලදරින්ට දැනූම් දිලා වැඩක් නෑ පොලිසිය කියන්නේ තමන්ගේ ආම්මාවත් ආදූනන්නේ නැති බලූ ජතියක් පොලිසියේන් සදාරනයක් වෙන්නේ ලස්සන ගැනූන්ටයි සල්ලි තියන මිනිස්සුටයි කවදාවත් පොලිසිය විතරක් විස්වස කරන්න එපා
Oya kaalakanni polis ballo ohommama thamai
@@sampathkumara3738 අවජාතක pakaya උඹ වෙන්න ඇති ponnayo...දෙයක් කියන්න kalin කල්පනා කරලා බලලා කියපන්. ආමි එකේ කොල්ලෝ නැත්නම් උඹ අද ජීවත්වෙලා ඉන්නෙත් නෑ පකයෝ.
@@sampathkumara3738 sannapompath
එ්කනම් අැත්ත
පොලිස් බල්ලො නම් පවුලක ගෑවුන එකෙක්වත් විස්වාස කරන්න එපා
බොහෝම ස්තුතියි කරුනු පැහැදිලි කිරීම පිලිබදව
ඇත්තටම වටිනවා 👍
බොහොම ස්තුතියි දැනුවත් කරාට,,ගොඩක් මිනිස්සු මේ ගැන දැනුවත් නෑ,,ඒ නිසයි නිකරුනේ වැරදිකාරයෝ වෙන්නේ,
හැබැයි අපේ අපතේ යන කාලය හා මුදල් එම නිලධාරියාගෙන් ලබා ගැනිමට නීති සකස් කරනවා නම් ඒවැනි වැරදි නිලධාරි කරන්නේ නැහැ.
Hi i would like to send you explanation letter regarding Sri Lanka Police if you read my letter help working people and time as well as money
එකෙන්ම එකගයි සාමාන්‍ය ජනය නැවත නඩු මගට නොයව නිවැරදියි කියා ඔප්පු වූ මොහොතෙම ඔහුට ඌ පාඩු කාලය ස්‍රමය දනය එකතුව සාදාරන ( ඔහුගේ වුර්තිය රැකියාව වෙළඳාම සසඳා ) අදාල වැරදි පාර්ශයයෙන් වන්දි ගෙවීම අනිවාර්‍ය කරන්න්න ඕනෙ
@@clementperera3316pm send it to me
Dr sunil Ariyapala
Delgoda
බොහොම වටිනා තොරතුරු ගොඩක් දැන ගත්ත ඔබ තුමියට ඉස්තුති
නොදැන කරන වැරදි මලට හොද වැඩසටහන් මෙවා තමයි වෙන්න ඔ්‍නි 🎅🎅🎅🙏🙏🙏🙏
මුලින්ම ඔබ තුමියගෙ මෙවැනි දැනුවත් කිරීම් පිලිබඳව ගෞරවණීය ස්තූතිය 🙏 උදා ගත් කිරුලපන සිද්දිය එසේ සිද්ද උනත් ( වෙනත් ) සමස්ථ මේ රටේ පොලීසිය එතනින් අතාරින්නෙ නෑ ඉන් ඔබ්බට එම පුද්ගලයට පාරට බහින්න හම්බෙන්නෑ පොලිස් පලිගැනීම් හේතුවෙන් .. තිත්ත උනත් ඇත්ත ඒකයි අනික 99% වන සාමාන්‍ය පුරවැසියන් නිවැරදි තමන් වරද බාර ගෑනීමත් සාමාන්‍යයි හේතුව කාලය දනය වැය කිරීම අපහසු වීම ඔබ තුමිය ඉතා සමාජ සත්කාරයක් කරන්නෙ 🙏 දෙවනුවත් එයට ස්තූතිය 🙏
ඔබේ කතාව ලස්සනයි, නමුත් මේක ශ්‍රී ලංකාව,
බුද්ධිමත් ක්‍රමය නම් 1000 නෝට්ටුවක් දී තර්කයකින් තොරව යාමයි
1000+post office fee = 1200
ඔව් ඒක ඇත්ත
Elakiri.....
Hi..hi
varadi vadak policiyata allas deema. aken agollo puruduvenava
Good job 👍❤
හෙලුව විකුණලා ඇඟ විකුණන් කාලා සමාජය විකෘති කරන වේස ගෑණු පිරිමි ඉන්න සමාජ මාධ්‍ය ජාලය තුල ඔබ වැනි කාන්තාවන්ට මං හදවතින්ම ගරු කරනවා තිළිණි අක්කේ.. මං හරිම කැමති චරිතයක්..
To why by my
XD mi❤❤❤❤
Nice try🤣
නිවැරදි තොරතුරු ඉදිරිපත් කල ඔබට ස්තුතියි.
Always I thought about this situations I faced with police officers. But I got the solution today only because of your advice. Thank you very much. Best regards
ගොඩාක් වැදගත් ඔබ තුමියගේ පැහැදිලි කිරීම ස්තුති
උසාවි ගිහින් අවුරුදු 10ක්20 නඩු කියලා පෙරකදෝරුවොන්ගේ සාක්කු පුරවන්න.නීතියේ පිහිට තියනවා සල්ලි තියනවා නං
ඉතාම කාලෝචිත මාතෘකාවක් ඉතා පැහැදිලිව ඉදිරිපත් කලා 🎉🎉🎉
මම හිතාගෙන සිටියෙ ඔබතුමිය රූපවාහිණී නිවේදිකාවක් පමනයි කියල " අපනොදන්න රථවාහන නීතිගැන අප දැනුවත් කලාට ඔබතුමියට ස්තුතියි !🙏🙏🙏
නීතිඥ වරියක් ඉතාම යහපත් ක්‍රියාවක් කිරීම ඉතාම හොඳයි ..ජනතාව දැනුම්වත් කිරීම ඉතා අගය කරමි..ඉතා වටින සමාජ සත්කාරයක්...ස්තූතිය ඔබ තුමියට..
ඇත්තටම හොදයි අක්කේ ඔයා මේ කියලා දෙන දේවල් ❤
වැදගත් හොදම හොද දැනුම් දීමක් ජයම වේවා 👍❤
නීතිය නමි ගොඩක් හොදයී මිස් ඒත් මිල අදිකයි සල්ලි තිවුනොත් අයිතිවාසිකමි සුරැකෙයි නැත්නමි නෑ
මේ වගේ විශේෂ නඩු ගැන වෙනම series එකක් කරන්න පුලුවන් නම් ❤️🔥
මම ගිය සතියේ මොටර් බයික් එකෙක් නුවර පරේ යනකොට ඉරක් කැපුවා කියලා පොලිසිය නතර කරලා 1000ක දඩයක් දුන්න. මම දන්නවා මම වරදක් කලේ නෑ කියලා. එත් නඩුවකට ගියොත් මට 1000කට වඩා වියදම් වෙනවා කියලා හැමෝදටම තේරේණවනේ. ඇත්තටම හරි අසාධාරණයි. එත් ඉතින් මොනවා කරන්නද. නඩුවක් ගියා කියලා , මට ඔප්පු කරන්න බයික් එකෙ කැමරා නෑ. මම තනියම, පොලිසියේ දෙන්නෙක් හිටියා. මම හරි කියලා ඔප්පු කරන්න කොහොමද. අපේ හැමෝටම තියෙන ප්‍රශ්ණයක් මේක. පුලුවන් නම් උත්තරක් දෙන්න.
බොරු වරදකට පොලිසිය අපිව අහු කලාම 1000ක 1500ක වගේ දඩයක් ගහන්නේ. වරද පිලිගන්නේ නැත්නම් නඩුවක් දානවා කියනවා. ඉතින් අසරණ අපි මොනවා කරන්නද, 1000 ගෙවලා හරි නිදහස් වෙන්නයි බලන්නේ. කරුණාකර පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද
නිරුත්තරයි පොලිසිය නීතිය ලෝයර්ස්ලා ජජ්ලා ඔක්කොම යැපෙන්නේ පොලිසිය පදනම්ව කයිවාරු වලට වඩා දෙයක් වෙන්නෑ 😅😅😊
මහජනතාවට මෙන්ම පොලිස් නිලධාරීන්ටද ඉතාම වටිනා කරුණු ඇතුලත් වැඩසටහනක්. ස්තුතියි.
ඔබතුමිය කරන දේ ඉතාම වැදගත් ඉතාම අගය කොට සලකනවා ඒ වගේම ඔබතුමියට විශේෂ ප්‍රණාමය. මට කුඩා ගැටළුවක් තියෙනවා. අර පොලිස් නිලදාරිනියට එරහි රියදුරු තුමාගේ නඩුවේ කූට ලේඛනයක් බව සනාත නොකරම එතුමා රක්ෂිත බන්දනාගර ගත කරා කියන කාරනේදී අදිකරණය විසිනුත් එතුමාගේ අයිතිවාසිකම් උල්ලංගනය කරලා නේද ?, ඔතන තමයි බහුතරයක් දෙනා බයවෙන තැන, සාක්ෂි තිබුනත් ඉදිරිපත් වෙන්න බයි නිකන් හිරේ වැටෙන්න වෙයි කියන බයට. එතන වෙනස් වෙන්න ඕනේ නැද්ද ?,
බොහොම ස්තුති මෙ කරුණ පැහැදිලි කරාට
නීතිඥ තුමිය ඔබට බොහොම ස්තූතියි නීතිය මහජනයාට පැහැදිලි කිරීමට දරන උත්සාහට.
තවටිකක් පැහැලි කරානම් නීති වගන්තිය සමග.
මට හට වැටහෙන ආකාරයට නම් පොලිසිය සහ මහජනයා අතර ඇති ගැටළු හරහා කලදුටු කල වල ඉහ ගැනීමට ගන්නා උත්සහයික් බවනම් පැහැදිලය...
මෝටර් වාහන පනතේ වගන්ති 244 ටම මෝටර් වාහනයේ රියදුරු වගකිව යුතු අතර.එහි තනතුරු සදහන් කර නැත.නිදහස් අද්‍යපනය බුක්ති විද නොමිලේ ලබාගත් තනතුරු රටේ පනවා ඇති නිති කඩ කිරීමට ඇති වරප්‍රසාදයක් නොවන බවත් පැහැදිලි කර දිය යතුමයි.
පොලිස් ආඥා පනත 56 වගන්තිය අනුව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමවාද ඇතුළු ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක රාජකාරී කිරීමටත්,
අපරාධ නඩු විධාන සංග්‍රහය 30 වගන්තිය අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනිමේ බලයද..
අ.න.වි.ස 32 ඕනෑම පුද්ගලයකු පරීක්ෂා කිරීමටත්.කාන්තාවක් පරීක්ෂා කිරීමට කාන්තා නිලධාරිනියගේ සහය ලබා ගැනීමටත් අවසර ඇත.
මො.වා.පනත 19 වගන්තිය
මෝටර් වාහනයක් නිපදවන ආයතනයේ හෝ එම කොටස් නිපදවන ආයතනයේ ලිඛිත අවසරයක් නොමැතිව යම් උපාංයක් වෙනස් කිරීම හෝ එකලස් කිරීම තහනම් බව.
මෝ.වා.පනත.21 අංක තහඩු සම්බන්ධ වැරදි.
මො.වා.පනත 162 වගන්තිය පොලිස් නිලධාරියා දෙන සංඥ පිලිපැදිය යුතුබව.ඉදියට ධාවනය,පසුපසට ධාවනය,නැවැත්විම,තනි පෙලට ධාවනය.ආපසු හැරවිමට.
මො.වා.පනත 215
උප ලේඛනය අනුව ස්ථානීය දඩයක් නියම කිරීමට හැකි වැරදි සදහා රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගෙන තාවකාලික බලපත්‍රයක් නිකුත් කර.ස්ථානීය දඩයක් නීයම කිරීම සහ තැපැල් කාර්‍යාලය මගින් එම දඩය ගෙවා පොලිස් ස්ථානයකට ඉදිරිපත් කිරීම.
මො.වා.පනත.152.(1) බීමත්ව රිය පැදවීම යම් රියදුරකු මත්ද්‍රව්‍ය හෝ මත්පැන් පානය කර මෝටර් වාහනයක් ධාවනය කරන බවට හැගේනම් සැකපිට අත්අඩංගුවට ගෙන බීමත් රියදුරන් පරීක්ෂා කරන නල පරීක්ෂාව සදහා නියම කිරීමට.එය ප්‍රතික්ෂේප කරන්නෙ නම් වෛද්‍ය පරීක්ෂණය සදහා නියම කිරීම...
මෝ.වා.පනත 25 වගන්තිය.ආදයම් බලපත්‍රයක් නොමැතිව මාර්ගයක මෝටර් වාහනයක් ධාවනය කිරීම හෝ සන්තකයේ තබා ගැනීම තහනම් බව.
මො.වා.පනත 148 (1 සිට 14 දක්වා මාර්ග වැරදි.
මේ ආකාරයෙන් පැහැදිලි කලානම් ඉතාම සුදුසු යැයි මා යෝජනා කරමි.
ස්තුතියි ඔබට
නීතිය නම් ක්‍රියාත්මක වෙන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි.😐
වටිනා දෙයක් සහෝදරිය.
බොහොම ස්තූතියි.
දැනුවත් උනා කියල නඩු කියන්නද...😅 කතාව නම් හොදයි. ඒත් ප්‍රායෝගිකව ඕව කරන්න ගියාම උසාවි ගානේ කටු කන්න වෙනව.මේ ලංකාවනේ..ගොඩින් බේරගන්න එක තමයි ලේසි..job එකක් කරන කෙනෙක්ට කොහෙන්ද උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙලාවක්.😊
ඒකනං ඇත්ත.ඒ අසරණකම දන්නේ ජනතාවම තමයි ජොබ් එකක් කරන ගමන් උසාවි වලයි පොලිසි වලයි උත්තර බැද බැද නඩුකාරයින්ට වියදන් කර කර ඉන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ. ගොඩක් තැන් වලදි උනේ නොකරපු දේවල් වලට අසරන මිනිස්සු බලෙන් අහු කරල කොටු කරල දාපු එක.90% ක්ම නීතිය කියන්නෙ පොලීසියට නඩුකාරයින්ට විතරක් තියෙන සල්ලි හොයල දෙන ආයුදයක්
Hariyata hari macho. Job akath nathuwa naduwata viyado karanath salli nathuwa hodama aken kelawa ganna wenawa. Eta wada hodai higannekuta dunna kiyala hitha hadagena kiyak hari dena aka. Habai me miss hodata explain karanawa.
අසාධාරණයට , අවනීතියට එරෙහි වෙන්න වෙලාවක් නැති උන්ට, කොන්දක් නැති උන්ට අසාධාරණයට යට වෙන්නමයි වෙන්නෙ ! ලංකාවේ බහුතරය එහෙම නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ .
ඔයෙ වගේ හිතන හින්ද තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ..එකපාරක් අසාධාරණයදි විරුද්ධ වෙලා බලන්න..ඒක ලොකු බලපෑමක් වෙනව මේ නිලධාරීන්ට..
@@dhanukamanoj9034 ඒ ගැන අහල බලන්න එක පාරකට වඩා අසාධාරණය වෙනුවෙන් කතා කරපු මනුස්සයෙක්ගෙන්.... අහන්න මොකද උනේ කියල
හොඳ වැඩක් තිලිනි good on you 👌