Traffic laws : නීතිය නොදැන දඩ කන්න එපා !!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 2 ปีที่แล้ว +86

    පොඩි තැනින් ඇවිත් පොඩි මිනිහට දඩ ගහන ලොකු මිනිහා ළඟ දණ ගහන පහර පොලිස් බල්ලෝ

    • @SavithuYapa-c8e
      @SavithuYapa-c8e หลายเดือนก่อน +5

      හොද එව්නුත් ඉන්නව බන්

    • @dhanukarunarathna-gk9gi
      @dhanukarunarathna-gk9gi 18 วันที่ผ่านมา +2

      පර බල්ලෝ තමයි

  • @gihanchathuranga5560
    @gihanchathuranga5560 ปีที่แล้ว +44

    ඇත්තටම ගොඩක් දුරට දුප්පත් මනුස්සයට තමයි සේරම .

  • @lahirusadaruwan8359
    @lahirusadaruwan8359 2 ปีที่แล้ว +41

    CCTV තිබුනොත් ජරාව කන්න බැරි වෙනවනෙ එම නිසා එම ක්‍රමයනම් ගේන්න එපා 😂😂😂

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 2 ปีที่แล้ว +8

    ක්‍රිකට් වලත් කැමරාවෙන් බලලා දෙන තීන්දුව අති සාර්ථකයි සාදාරණයි👍එතකොට කාටත් එකම නීතියක්.(එතකොට ලොක්කන්ට කෝල් කරන්නත් බෑනෙ😁😁

  • @prasannasilva4678
    @prasannasilva4678 4 ปีที่แล้ว +83

    නියමයි මහත්මයාණෙනි ,ඔබතුමාට ජයවේවා.

  • @sandungimhan6244
    @sandungimhan6244 4 ปีที่แล้ว +26

    වැරදි නැත්තමි වැරදි මවනවා.අවබෝධයක් නැති මිනිහා ඉතිං අහු වෙනවා.මිනිස්සුනමි හෙන ඉල්ලලා යන්නෙ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @virajgodakanda3049
    @virajgodakanda3049 2 ปีที่แล้ว +24

    පොලිසිය කරන වැරදි අල්ලන්න කවුරුත් නැද්ද

    • @PopQqpp
      @PopQqpp หลายเดือนก่อน

      ඉන්නවා පොලිසිය

    • @sunimalferdinando4165
      @sunimalferdinando4165 3 วันที่ผ่านมา

      Allas comission eakath samaga special unit eakak sadanna. Eatakota jara pappala allaganna puluvan.visabeja ivath karanama ona.

  • @kumaribandara2442
    @kumaribandara2442 4 ปีที่แล้ว +122

    ඔබ තුමා කියන කතාව සමිපූර්ණයෙන්ම ඇත්ත . මෙි අහිංසක මිනිස්සු පවි . පොලිසියේ අය ගොඩක්ම වැරදියි . ඔබ තුමාගේ දැනුවත් කිරිම ගොඩක් වැදගත් ජනතාවට

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว +1

      th-cam.com/video/uquwxOfVcPU/w-d-xo.html

    • @gayanpradeep9125
      @gayanpradeep9125 3 ปีที่แล้ว

      Api car eken gihin English walin katha kalama okun natta puke gahagena paththakata yanawa. Apita liyan a bayai

    • @user-zv5tt1nm1e
      @user-zv5tt1nm1e 2 ปีที่แล้ว

      බ්

    • @gaminipranandu5087
      @gaminipranandu5087 2 ปีที่แล้ว

      @@gayanpradeep9125 ooo o oo

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 ปีที่แล้ว +2

      @@gayanpradeep9125 ඒක ඇත්ත.මමත් ඔය අත්දැකීම දෙපාරක් ම ලබලා තියෙනවා

  • @amithmadushanka6259
    @amithmadushanka6259 4 ปีที่แล้ว +76

    හෙන ගහනවා කාලකන්නි පොලිසියට..මහපාරෙම තමයි ඔකුන් යටවෙන්නෙ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว +1

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

    • @dewagebruters866
      @dewagebruters866 2 ปีที่แล้ว

      Aniwa

    • @lahiruprabath2771
      @lahiruprabath2771 2 ปีที่แล้ว

      Idakin uba ehema kiyanna epa

    • @user-nd7vy8db7e
      @user-nd7vy8db7e 2 ปีที่แล้ว +3

      හෙන එකක් නෙවෙයි හතක්ම වදින්න ඕන ට්‍රැපික් පොලීස් කාරයන්ට

    • @supunsandaruwan8675
      @supunsandaruwan8675 10 หลายเดือนก่อน +1

      අනීවා

  • @hhhhhh7793
    @hhhhhh7793 2 ปีที่แล้ว +38

    සසර වසන තුරු කාලකණ්ණි රටේ යලි නොඉපදේවා🙏

    • @s.m6127
      @s.m6127 2 ปีที่แล้ว +1

      රටෙ නෙමෙයි වරද.රටෙ වෙසෙන අමන මිනිස්සුන්ගෙ තමයි වරද.

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว

      obayali lankawema upadinna

    • @SavithuYapa-c8e
      @SavithuYapa-c8e หลายเดือนก่อน +1

      මේක කාලකන්නි රටක් නෙමෙයි බන් මේක තමයී ලෝකෙ හොදම රට❤

  • @nshan2592
    @nshan2592 2 ปีที่แล้ว +15

    ගරු මැතිදුණි මානවහිමිකම්
    කාර්යාල යක් හැකි ඉක්මනින් කටුනායක
    නිදහස් වෙළද කලාපයහා
    ගුවන්තොටුපල ආසන්නයෙ
    පිහිටුවීමට. කටයුතු කරන්න
    පිහිටුවන ස්ථානය මහජනයාට සොයාගැනීමට පහසුව සදහා.
    දැන්වීම් පුවරු සවිකරන්නේ
    🙏🏻

  • @gamageskumara4243
    @gamageskumara4243 4 ปีที่แล้ว +73

    බලන්න ඔය මුදලින් %90 අහින්සක දුප්පත්ම මනුස්සයන්ගෙ මුදල් නෙ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      th-cam.com/video/uquwxOfVcPU/w-d-xo.html

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 6 หลายเดือนก่อน +5

    පාරේ වැඩියෙන්ම වැරදි කරන්නෙ ත්‍රීවීල් බස් සහ මෝටර් බයිසිකල්. වැරදි වලට මිසක් නිකං දඩ ගැසුවා කියල අපි දන්නෙ නෑ. එහෙම බොරුවට අපිටනම් දඩ ගහල නෑ.වැරැද්දට දඩගැසිය යුතුමයි.❤❤

  • @nuwandanushka9104
    @nuwandanushka9104 4 ปีที่แล้ว +5

    ඔබතුමාට පිං මේ දේ කියලා දුන්නට

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @kalpaudara7693
    @kalpaudara7693 6 หลายเดือนก่อน +7

    දඩ ලියන්නේ නැතිව පගාව කොච්චර ආදායමක්ද ❤

  • @refferal2326
    @refferal2326 4 ปีที่แล้ว +19

    බොරුවට දඩ ගහල තියනවා . මගේ දෙපාරක් එහෙම කරා. කඩ ඉරේ ඉස්සර කරා කියල ලියල තියනව. සුදු ඉරි මත ගමන් කිරිම තමයි හේතුව කිවුවෙ.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว +1

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @ruwanrathnayake7851
    @ruwanrathnayake7851 3 ปีที่แล้ว +35

    හැමෝම බැලිය යුතු ඉතා වැදගත් වීඩියෝවක්

  • @ljayasekara5338
    @ljayasekara5338 2 ปีที่แล้ว +29

    නීතිඥ මහනාම මහතා. කියන කතාව සම්පුර්ණ ඇත්ත.. ශ්‍රී ලංකා පොලීසිය. හුඟක් වෙලාවට දුෂිතයි. . CCTV camera. මේ දූෂණවලට. නීතිමය පියවර ගත යුතුය....

    • @sachintha1577
      @sachintha1577 2 ปีที่แล้ว +1

      චුට්ටයි මහත්තයෝ,,, පොලිසිය කරන්නෙ හුගක් වෙලාවට හ්‍රි දේ.. ඒක දන්නේ පාරෙ කට්ට කන පොලීසිය🙏

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @user-ce5qs1ds9d
    @user-ce5qs1ds9d 4 ปีที่แล้ว +66

    වැරදි නොකර දඩ කනවා බං😂😂😂 මුං කරන්නේ කුලී වැඩ දවසේ ගාන හොයන්නේ නැතුව ගේදර යන්න බෑ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      th-cam.com/video/uquwxOfVcPU/w-d-xo.html

  • @Videsha-ti6jy
    @Videsha-ti6jy 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ පණිවුඩය නම් හරියටම හරි

  • @gihanchathuranga5560
    @gihanchathuranga5560 ปีที่แล้ว +4

    මාහානාම මාහාත්තයා කියන්නේ ඇත්ත කතාව .පොලිස් මාහාත්වරු ඇත්තටම දඩ ගාහාන්නේ දුප්පත් අපිටමයි .ඒ තමයි මෝටර් සයිකල්... ත්‍රිවිල්...ටිපර්.. බස් ඔන්න ඔය ටිකම විතරයි එයාලට හොදටම පේන්නේ.

  • @arush1798
    @arush1798 2 ปีที่แล้ว +9

    මේ ප්‍රශ්නය පටන් ගන්නේ මෙතන නෙවෙයි...
    රටේ (ඇතැම් )මාර්ග පද්දති අබලන්...
    අලුතෙන් හැදුවත් පාර ඉඩකඩ මදි..
    එතරම් වාහන...
    මිනිස්සු වරදට පොළඹවනවා...

  • @sajaangeethshandissanayaka1510
    @sajaangeethshandissanayaka1510 4 ปีที่แล้ว +65

    අනේ පොලිස් බල්ලො මට නම් පෙන්නන්න බෑ. මම නම් දැක්කත් කෙල ගහල යන්නෙ ඔය හුත්තලාට. බලු හැත්ත. මැරියව් ඔවුන් පාරෙම බල්ලො.

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

    • @newtemilmovie3951
      @newtemilmovie3951 4 ปีที่แล้ว

      Ponna pakayo

  • @lahiruishanka8345
    @lahiruishanka8345 4 ปีที่แล้ว +82

    ජනතාවට නීතිගරුක වෙන්න කලින් පොලිසියට නීතිගරුක වෙන්න කියල දුන්නොත් නරකද මහත්තයො

  • @udithadileshana4424
    @udithadileshana4424 4 ปีที่แล้ว +147

    අහිංසක මිනිහට විතරක් තියන නීති ලොකු මිනිහට නෑ මුන් පාරෙ හිඟාකන බල්ලො

  • @ruwan650kumara6
    @ruwan650kumara6 4 ปีที่แล้ว +26

    සල්ලි ගෙවන්න අලුත් නීතියක් ගේනවා නං ඉතාම හොඳයි අපි පොලිසියට එතකොට පගාව දෙන්න ඕන වෙන්නේ නැහැ 😂😂😂 පගාව දෙන්න වෙන්නේ ලයිසන් එක ගෙනියන්න එන්න බැරි හින්දා

    • @prasannajayalath2094
      @prasannajayalath2094 4 ปีที่แล้ว +1

      Dada gewa gewa weradi karana eka newei neda wenna ona.. weradi nawath wannai ona.. tikak hithala balanna

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @kksamantha2098
    @kksamantha2098 ปีที่แล้ว +7

    80% පොලිස් නිලධාරීන් රථවාහන නීතිය දන්නේ නෑ ...රථවාහන නීතිය තියා සාමාන්‍ය සිවිල් නීතියවත් දන්නේ නෑ ...

  • @salonjanaka4291
    @salonjanaka4291 4 ปีที่แล้ว +105

    හැමෝටම දඩ කොළ දෙන්නෙ වැරදි කරපු හැමෝටම නෙමෙයි. වැරැද්දක් කොහේ සිද්ධ වුණාත් දඩ එවෙලේම ගෙවා යා යුතු ක්‍රමයක් අනිවාර්යෙන් අවශ්‍යයි. CCC කැමරා ඉතාම හොඳයි.

  • @user-xg8qu7bj5m
    @user-xg8qu7bj5m 4 ปีที่แล้ว +49

    අන් ලයික් කරල තියෙන්නෙ වෙරද්දක් කරනකන් හෙන්ගිලා බලන් ඉදල ජරාව කන රතවාහන පොලිසියෙ අය වගේ.

  • @kaveta947
    @kaveta947 2 ปีที่แล้ว +9

    ජනාධිපති තුමනි මේ ඔබේ අවදානමයි 💯🙏දානය් අපේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඔබතුමාට 🙏ගොඩක්🙏 ස්තූතියි

    • @krishanthakithsiri2776
      @krishanthakithsiri2776 2 ปีที่แล้ว +1

      pp

    • @nuwanpathirana5233
      @nuwanpathirana5233 2 ปีที่แล้ว +1

      😁😁 කොන්ඩ පන නෑ උගෙ.. අමරිකාවටයි...චීනටයි... උ යට වෙලා ඉවරයි.. කාලකන්නි 225.. හොරු

    • @rushijayasinghe2380
      @rushijayasinghe2380 2 ปีที่แล้ว +2

      මොකද්ද.. කවුද.. ජනාධිපති.. ¿¿ ඒ කවුද.. ශ්‍රී ලංකාවේ ඉන්ණවද එහෙම කෙනෙක්

    • @Peraliya
      @Peraliya 7 หลายเดือนก่อน

      ජනාධිපති අවධානය යොමු කරන්නෙ නෑ. ඔහුට ඕන ආණ්ඩුවේ ආදායම වැඩි කරගන්න නෙ.

  • @onlineshop4821
    @onlineshop4821 3 ปีที่แล้ว +3

    පොලිසියේ ඉන්නේ සක්කිලි සුද්දා කරන්න එපා itn. බොරුවට ලියන බල්ලෝ. මගේ dunsahathike tibilath නැ කියලා. මට ලියලා. මන් දවස් 3ක්‌ ගාල්ලේ බන්දනාගාර යේ හිටිය. මේවා ට උන්ගේ paul පිටින් hadigawenna ඕනේ. බද්දේ ගම policiya.

  • @sadhamalisadha8719
    @sadhamalisadha8719 3 ปีที่แล้ว +68

    පොලිස් නම් ජාරා ගොඩක්

    • @user-zm7lj4ub4i
      @user-zm7lj4ub4i ปีที่แล้ว

      පොලිස්සිය හොඳ අවංක අයත් ඉන්නවා

    • @user-zm7lj4ub4i
      @user-zm7lj4ub4i ปีที่แล้ว

      අවංක නිලධාරීන් නිතරම කැපෙනවා

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 2 ปีที่แล้ว +3

    මොනරාගල සිට මොරටුව දක්වා ධාවනය කෙරෙන දැව ලොරියක් පසු පස ගියානමි අල්ලස් එකේ අය CTB බස් දෙකක පුරවගෙන එන්න පුළුවන් පොළිසියේ අය

  • @sakariyaa3384
    @sakariyaa3384 2 ปีที่แล้ว +7

    නීතිය හදල තියෙන්නේ රජයට ලාභ ලබන්න මිසක් මහජනතාවගේ යහපතටම නම් නොවේ මේ තියෙන්නේ සුද්දන් ගේ බදු ගහපු නීති මේවා වෙනස් කලයුතුයි සමහර වගන්ති මේ නීති හදපු රටවල් වලවත් නෑ

    • @user-nd7vy8db7e
      @user-nd7vy8db7e 2 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත 👌👌👌👌👌

  • @sk.6630
    @sk.6630 3 ปีที่แล้ว +48

    මේකෙන් ම පේනව නේද සමාජයේ පන්ති බෙදීමක් තිබෙන බව. පහළම අයට තමයි හැම නීතියක්ම.

    • @user-zm7lj4ub4i
      @user-zm7lj4ub4i ปีที่แล้ว

      අනිවාර්යෙන් ඔවුන් ලොකු ලොක්කන් ලොක්කන්ව අදුරන්නේ නැහැ නේ

    • @draculadracula7037
      @draculadracula7037 ปีที่แล้ว

      කොහෙද ඕයි පන්ති බෙදීමක් පහළ පන්තියේ එකාටත් වාහන යක් තිබෙනවානෙ. තමුසේ ඔය පහළ පන්තිය කියන්නේ ත්‍රීවීලර් කාරයින්ට නේද? ඕකුන් කරන වැරදි බලන්න තමුසේ වාහන එලවන්න ඕනේ. කාලකන්නි හැත්ත කරන්න වැරදි නිසා අනිත් වාහන පදවන්නන්ට තිබෙන අපහසුව නිසයි පොලිස්සිය උන්ටම දඩ කොලේ දෙන්නේ. උන්ට ඉන්සුවරන්ස් එකෙන් ගෙවන ගෙවීම් පවා අඩුයි.

  • @bandulahewamanage3521
    @bandulahewamanage3521 4 ปีที่แล้ว +9

    ඔිකුං ලොකු මිනිස්සු වැරදි කළාට අල්ලන්නෙ නැහැ.. පොඩි සිංහල මිනිහට විතරයි දඩ.. මුස්ලිම් මිනිස්සුන්ට බයේ උන් අල්ලන්නෙත් නැහැ..

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว +1

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

    • @vishwanan4254
      @vishwanan4254 2 ปีที่แล้ว

      Loku kiyala. Naha. Loku kiyanne horata. Hora horakankarala nathinam kudu vikunala kaar ganne

  • @nishaniabeyshinghe2285
    @nishaniabeyshinghe2285 2 ปีที่แล้ว +26

    දඩ ගැහුවට කමක් නෑ ඒත් සාධාරණ විදියට වැරදි කරන හැමෝටම එක හා සමානව ..ඒත් කාර්,ඩිපෙන්ඩර් රත වගේ ඒව නවත්තන්නෙ නැතුව ඇයි පොඩි වාහන විතරක් නවත්තන්නේ

    • @sl-hy8kh
      @sl-hy8kh 2 ปีที่แล้ว

      හරියටම හරි

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 17 วันที่ผ่านมา

    කොටින්ම කියන වනම් " ලංකාවේ මිනිස්සු පව් ඕයි " පොලීසියට කළ නොහැක්කක් නොමැත. ශ්‍රී ලංකා පොලීසියට ජය වේවා !

  • @asankaindunil9441
    @asankaindunil9441 2 วันที่ผ่านมา

    වරදක් නොකරත් පොලිසිය දඩ කොල ලියනවා. ඒක ඇත්ත කතාවක් ඒගොල්ල ලියන්නේ පොඩි මිනිස්සුන්ගෙ වාහන විතරයි

  • @sirisadaham-xt9ym
    @sirisadaham-xt9ym 8 หลายเดือนก่อน +21

    පොලිසිය කරන වැරදිවලට දඬුවම් දෙන්නෙ කවුද ?

    • @user-hs8qi8hb6s
      @user-hs8qi8hb6s 2 หลายเดือนก่อน

      Uda..inna..deyyoo..dawasaka...badumathama..oya..kari..polociya..unta😂😂😂😂nasarani..

    • @ajithsilva-id5fl
      @ajithsilva-id5fl 2 หลายเดือนก่อน +6

      පොලිසිය කරන වැරදි වලට දඩුවම් රනිල් දෙන්නේ

    • @PremalalPremalal-xl3tj
      @PremalalPremalal-xl3tj 2 หลายเดือนก่อน +1

      සොබා දහම

    • @ViyaniFernando-cp7oz
      @ViyaniFernando-cp7oz 2 หลายเดือนก่อน

      J​@@ajithsilva-id5fl

    • @user-on7oj6hc1k
      @user-on7oj6hc1k 2 หลายเดือนก่อน

      මිනිසුන්

  • @slvideos5846
    @slvideos5846 4 ปีที่แล้ว +38

    අම්මගෙ රෙද්දෙ ජනතාසේවය ගොන් හුකන්නල ඕකුන් පගා පක්කු හුත්තල

    • @shehanganegoda5975
      @shehanganegoda5975 4 ปีที่แล้ว

      Uben pagawa gaththe nathi hindada bainne?

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +9

    මෙික නිවැරැදි ලෙස කියනවනම් රථවාහන වැරදි කිරීමට පොළඹවලා දඩ ගැසීම යුක්ති සාගත නොවෙි.

  • @Hi-ci2dw
    @Hi-ci2dw 2 ปีที่แล้ว +17

    ITN මගින් කාලීන ප්‍රශ්නයක් පිළිබඳව වැඩසටහනක් දියත් කිරීම අතිශය වැදගත්... ස්තුතියි

  • @avnschannel7096
    @avnschannel7096 2 ปีที่แล้ว +23

    CCTV දත්ත අනුව ක්රියාත්මකවීම අපරටේ තවමත් සිදු නොවීම කනගාටුදායක තත්වයකි.

  • @hmbmanikemanike6540
    @hmbmanikemanike6540 4 ปีที่แล้ว +24

    හොරුන් ගෙ.නීතිය..දුප්පතුන්ගේ ..
    මුදල් .වලට .ව්දින.එක .තමා...😂
    බලු.නීතිය.හිගා.කන්න...හදලා .
    තියෙනවා ....හෙනපිටහෙන.....
    ගහපියව් .තිරිසන්නු....😂

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @ujithasanjeewa7349
    @ujithasanjeewa7349 ปีที่แล้ว +1

    පොලීසියට බල්ලෝ බදවා ගන්නේ නැතිනමි මෙිචිචර ප්‍රශ්න නැ..

  • @kusalanushka
    @kusalanushka ปีที่แล้ว +1

    අව්වට තෙමෙයි වැස්සට වේලි වේලි ඉන්න මැරිලම පල කාලකන්නි kalakanni yakku

  • @judetharanga5101
    @judetharanga5101 3 ปีที่แล้ว +11

    අව්වෙ වෙලිල නිතිය කරන්නෙ නිකන් නෙමෙයිනෙද එයාල පඩියක් ගන්නව නමුත් සේවය හරියට වෙනවද දුප්පතාට තමයි හැම නීතියක්ම හදල තියෙන්නෙ.

  • @ashithadilshan8725
    @ashithadilshan8725 3 ปีที่แล้ว +4

    අනෙ මගුල අපිත් පාරෙ තමා යන්නෙ වීල් බයික් නෙවෙ කාර් බස් හැම එකාම නීතිකඩනව පොලීසියට ලේසියට පොඩි මිනිහගෙම වැරදි හොයනව 😌😪

  • @gihanchathuranga2567
    @gihanchathuranga2567 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමා හරි ගොඩක් වැදගත් වචනයක් ඔබතුමාට ගොඩක්ම පිං

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +1

    පොලිසියට මිනිස්සු අකමැති බල්ලන්ට වඩා අන්ත නිසයි

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 2 ปีที่แล้ว +5

    වැඩියෙන්ම වැරදි කරන්නෙ ත්‍රීරොද රථ යතුරුපැදි කරුවෝ නෙවේ.දඩකොල දෙන්නේ ඒ අයට විතරයි.මොකද ලොක්කන්ට ඔය නීති නෑ.අදායම ඩබල් වෙනවා ලොකු වාහනවල යන අයටත් දඩකොල ලැබෙනවනම්

  • @maheshsuranga8057
    @maheshsuranga8057 4 ปีที่แล้ว +25

    සක්කිලි .ට්‍රපික්ල .

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @leonardshirantha7127
    @leonardshirantha7127 ปีที่แล้ว +2

    නඩුත් හාමුදුරුවන් ගේ
    බඩුත් හාමුදුරුවන් ගේ

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 3 หลายเดือนก่อน

    ඔබට බොහොම ස්තූතියි
    මෙයට සහනයක් ලබාදෙන්න.

  • @sahandananjaya4093
    @sahandananjaya4093 2 ปีที่แล้ว +6

    පවුමෙ අහින්සක ම්නිස්සුන් ලොකුම්නිහට නිතියනං නැ පොඩි ම්නිහට තමයි නිතිය කලකන්නි

  • @princcesdi
    @princcesdi 2 ปีที่แล้ว +5

    අපි වාහන ගෙදර තියලා බස් වල යන්න ඔනි අවුරුද්දක් විතර....එකටත් මොකක් හරි කුන්ඩවාලයක් පටලවයි පුලුවන්නම්🙏🙏😁😁😁

  • @pali516
    @pali516 6 หลายเดือนก่อน +1

    පොළීසිය හැංගිලා ඉන්නවා කියන්නේ රියදුරන් වරදට පෙළඹවීමක්.

  • @geethrathnayaka9878
    @geethrathnayaka9878 2 ปีที่แล้ว

    ඔබ තුමා කියන ආකාරයට මා හටද
    අසාධාරණයක් සිදුවුණා බුලත්සිංහල පොලිසියට අනියුක්තව සේවය කරන නිළධාරියෙකුගෙ යතුරු පැදිය පසුකර යෑම නිසා අපරික්ෂාකාරී රිය පැදවීම කියා මතුගම උසාවියේ නඩු පවරනලදි.දෙවිවරු වැනි නිළධාරි අතර මෙවැනි කාලකණ්නි තිරිසන් නිළධාරීන්ද සිටිති මොවුන් නීතිය කියා අහිංසක ජනතාව බියගන්වා ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරාගනී

  • @refferal2326
    @refferal2326 4 ปีที่แล้ว +12

    පොලිස් කරයෙක් දෙක්කම බයික් එක තල්ලු කරන් යන්න ඕන. නැත්තන් මූණ බලුවත් ලියනව

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว +1

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

    • @1xbetgamereview
      @1xbetgamereview 4 ปีที่แล้ว +1

      😂😂

  • @chamindachaminda6897
    @chamindachaminda6897 4 ปีที่แล้ว +40

    ලොකු අය දැක්කම ඇකිලෙන පොඩිඅය දැක්කම පුප්පන අපුරු තැනක් තමයි පොලිසිය මම මෙිරටෙි අකමැතිම ජාතිය තමා traffic පොලිසිය පොඩිමිනිහගෙන් පගාව ගන්න ලොකු මිනිහට දෙකට නැවෙන අසාදාරන මිනිහෙක් තමයි මම නමි දකින්නේ ඔය යුනිෆෝමි එක ඇතුලෙ ඉන්නේ

  • @ariyaratnamravichandran5927
    @ariyaratnamravichandran5927 2 ปีที่แล้ว +1

    මම hire එකක් ගියා කොළඹ සිට මාතලේට ත්‍රීවීල් එකෙන් light එකේ ප්‍රශ්නෙකට දඩ කොලයක් දුන්නා ඊට පස්සෙ ඒ වෙනුවෙන්ම ආයෙත් මාතලේ යන්න සිද්ද වුණා

  • @chandaniweerasinghe7003
    @chandaniweerasinghe7003 ปีที่แล้ว +2

    පොලීසිය අල්ලන්නේ අහිංසක මෝටර් සයිකල් සහත්‍රීරෝද රථකරුවන් පමණයි ලොකු වාහන දිහා බලන්නෙනෑ

    • @user-lc2yc6ql5r
      @user-lc2yc6ql5r 4 หลายเดือนก่อน

      e wahana aelluotha ayala usavine😂😂😂

  • @heshanmaduranga6642
    @heshanmaduranga6642 2 ปีที่แล้ว +3

    මහත්තයෝ ඔයාගේ පැහැදිළි කිරිම අගය කරමි

  • @ReliSri529
    @ReliSri529 3 ปีที่แล้ว +14

    මේ vidio එක අවුරුදු 2ක් වෙනවා. තවමත් එහෙමයි. මේ රට එක තැන ,,, දුප්පත් මිනිසුන්ට විතරක් දඩ ගහන්නේ , පාරෙ එන වාහන 100 ක් ආවොත් 99ක් ත්‍රිවිල් බයික් ඒ දඩ වලින්,,ගන්න ජරාව පගාව නිසා රට යන්නෙ ආපස්සට මේ video එක සාක්ෂියක්. නිතිය ක්‍රියාත්මක කරද්දී සාධාරණ වනතාක් මේ රට එක තැනමයි. රථ වාහන පාලනය පොලිසියෙන් අයින් කරලා හමුදාවට භාර දෙන්න ඕනි වෙනස් වෙන්නම ඕනි

  • @anojadamayanthi7690
    @anojadamayanthi7690 ปีที่แล้ว +1

    කලකන්නි පොලිස් බල්ලෝ ගැන කතා අප්පිරියයි ලොකු ලොකු වහාන නවත්තන්න බයයි මොකද ඇමති කෙනෙකුගෙ වාහනයක් උනොත් පොලිස් කාරයොන්ට ගුටි.

  • @gazzaliyfazil9425
    @gazzaliyfazil9425 4 ปีที่แล้ว +5

    පොලිසියේ උන් දඩ ගන්නෙ නිකං නේ බොරු දේවල් වලට නේ දඩ ගහන

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +3

    මෙි පුශ්ණයට පොලිසියට බැනලා වැඩක් නැහැ. රජයේ යුතුකම මෙි ආකාරයට වැඩ තටයුතු සලසාදිම.

  • @chamodudayanga8654
    @chamodudayanga8654 2 ปีที่แล้ว +20

    පොඩි මිනිහට තමයි සේරම😢

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 ปีที่แล้ว

      ලොක්කො දක්කම පොලිසිය දෙකට නැමෙන්නෙ ලංකාවට කොහොමද සි සි ට්වි එහෙම උනොත් කොහොමද හොරා කන්නේ

  • @rojaweerasekara5668
    @rojaweerasekara5668 2 ปีที่แล้ว

    මගේ රැකියාව අනතුරු වැළක්වීමේ නිලදාරී (safety officer )කෙනෙක්. මෙයට රථවාහන අනතුරුද අයත් වනවා. නමුත් පොදු පාරවල නෙවෙයි.
    මා මේ පිලිබඳ බ්‍රිතාන්‍ය, ඇමරිකන් විබාග සමත් වසර 25 ක රටවල් ගණනාවක පළපුරුදු අයෙක්.අප ඉගෙන ගෙන ඇති දෙයක් නම් අනතුරක් සිදුවීමට ප්‍රධාන කාරණා 2ක් සම්පුර්ණ විය යුතු බවයි.
    1. අනාරක්ෂිත වාතාවරණය. (බොහෝ විට මාර්ගයේ හෝ රථයේ ඇති දුර්වලතා.)unsafe condition.
    2.රියදුරුගේ වැරදි ක්‍රියාකාරකමක්. Unsafe act.
    රියදුරු කොතරම් වැරදි කලත් මාර්ගය ආරක්‍ෂිත නම් හෝ රථය ආරක්‍ෂිත නම් අනතුරක් සිදුවිය නොහැක. රියදුරු රහිත රථ වල සංකල්පය මෙයයි.
    එනම් මාර්ගය ආරක්ෂිතව සාදා ඇත්නම් අනතුරක් ඇතිවිය නොහැක. එනම් අනතුරක් සිදු වන්නේ අප සමාජය තාක්ෂනය බාවිතා නොකරන නිසයි.
    සෑම අනතුරකම රියදුරුගේ වැරදි ක්‍රියාවට අමතරව අනාරක්ෂිත තත්වයක් සොයා ගත හැක.එයට වග කිය යුත්තේ රියදුරු පමණක් නොවේ. එසේ නම් එය නිවැරදි කිරීමට රජයට ද වගකීමක් ඇත.

  • @nimalkariyawasam9228
    @nimalkariyawasam9228 2 ปีที่แล้ว +7

    පලමුවෙන් තමාට තමා අවන්ක වන්න...එතකොට දඩත් නෑ නඩුත් නෑ.....

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +8

    මහානාම මහත්තයෝ පොලීසියෙ ඉන්න හිගන යුනිෆෝම් කාරයන්ගෙ බඩට ගහන්න එපා.😂😂😂😂හැන්දෑවට මල පෙරේතයො අරක්කු බෝතලේට කෙල හලනව. පව් පව් පව්.පංසලට දංසලට දුන්න කියලා හිතා ගන්න

  • @mbchannel8812
    @mbchannel8812 ปีที่แล้ว +1

    පොලිස් කාරයින්ට මම නම් වතුර ටිකක් වත් දෙන්න කැමති නෑ

  • @GayanPradeep-mf7ml
    @GayanPradeep-mf7ml 2 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගෙ කතාව හරි ඒත් මේක සිරි ලංකාව සර්

  • @nimalkariyawasam9228
    @nimalkariyawasam9228 2 ปีที่แล้ว +3

    උබලට පුලුවන්නම් කියපල්ලා...පොලිසියත් පැය...8ට සීමා කරන්න කියලා ......ඕටිත් එපා බටත් එපා.... . නිතර වැරදි කරලා දඩ කාලා තියන උන්ට තමයි මල පැනලා තියෙන්නේ......දඩත් කාලා කකුල් අල්ලලා වැදලා යන මහත්තුරුත් ඉන්නවා.....මහත්තයෝ........මේ පොස්ට් වලට කට කෑවත් කියන්න හිතෙනවා....

  • @ruslymahadeer5392
    @ruslymahadeer5392 4 ปีที่แล้ว +3

    (Dear nations, just follow the traffic rules and cooperate with them) We need to respect you dear srilanka police team..
    But you have to be fare with the nations.
    No matter its BMW or 3wheel..
    Fault is fault..
    But Still there are some good police officer also mostly i have seen..

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @anandaukwatta3098
    @anandaukwatta3098 ปีที่แล้ว +1

    පොලිසිය ආන්ඩුවට ආදරේ ඒකනේ

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 2 ปีที่แล้ว

    ඔබතුමා කියනදේ ක්‍රියාත්මක වෙන්නෙ නෑ...

  • @kasthoorilanka3769
    @kasthoorilanka3769 4 ปีที่แล้ว +4

    නියමයි කතාව

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

    • @legendmobilelk723
      @legendmobilelk723 2 ปีที่แล้ว

      නීතියට ගරු කරනවා.හැබැයි පොලිසිය ජරාවක්.

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +4

    අලුත් වාහන හිමියන් කිසිවෙක් අනතුරු දායක ලෙස රිය පදවන්නේ නැත. සියලුම මෝටර්සයිකල් කරැවන් ත්‍රිවීලර් රථ බස් රියදුරන් නොකඩන මෝටර් වාහන නීතියක් නැත.

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว +1

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @ireshchathuranga9494
    @ireshchathuranga9494 2 ปีที่แล้ว +2

    3 විල් වලටනම් දඩ ගහලා මදි. 3 විල් කාරායෝ ඔක්කම බුරුවො වගෙ යන්නේ...

    • @user-lc2yc6ql5r
      @user-lc2yc6ql5r 4 หลายเดือนก่อน

      oya car karayek neda😂😂😂😂😂 wamata signal dala dakunata harawana dayal neda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SupunHarisha
    @SupunHarisha 13 วันที่ผ่านมา

    පොලිසිය පාකයල හෙන ගහන්න ඕන😂😂😂

  • @chathuragayan2754
    @chathuragayan2754 4 ปีที่แล้ว +17

    මේක 2017කරපු ප්‍රොගැම් එකක්...දැන් 2020 තාම එහමයි...එක නිසා කතා කරලා වැඩක් නැ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว +1

      th-cam.com/video/R0mhPOXHJ3Q/w-d-xo.html

    • @chamodudayanga8654
      @chamodudayanga8654 2 ปีที่แล้ว

      සිරාවට බන්

    • @Mr_VIDUWA
      @Mr_VIDUWA 2 ปีที่แล้ว

      කාට කියන්නද දැන් 2022😂

    • @KalumThennakoon-me5um
      @KalumThennakoon-me5um 10 หลายเดือนก่อน

      මේ 2023 ත් ඉවරයි

    • @user-eq5st4zi8b
      @user-eq5st4zi8b 8 หลายเดือนก่อน

      🧕🤲🇱🇰sjfhA35#64🚑🏊⚰️⛈️🚗

  • @nagodavithanaamilalakmal662
    @nagodavithanaamilalakmal662 2 ปีที่แล้ว +4

    ඔය බන්බු නෙවෙයි.හරියට ලයිසන් එක දෙන්න හොරට පාස් නොවෙන්න. හැමෝම driving school යා යුතුයි කියල නිතිදාන්න එහෙදි නිතිකැඩිමට අදාල දඩගැන දැනුවත්කරන්න. මාර්ග නිති කැඩිමට අදාල දඩ වැඩිකරන්න. දඩගෙවිම ලේසි කලොත් තවත් මාර්ගනිති උල්ලන්ගනය වැඩිවෙනව. ගහ මරන්න ඕනෙනම් අතුකපල හරියන්නෙ නැ .මුලකපන්න ඕන

    • @neelkantha2898
      @neelkantha2898 ปีที่แล้ว

      අනේ බොල උනහපලුවො කොහෙන් ඉගනගෙන කොහොම එලෙව්වත් රාලහාම් ඕප්වෙලා ගෙදර යනකොට ගෑනි කිව්ව බඩු ලිස්ට් එක ගෙනියන්න මූ නැති වැරදි පෙන්නල ජරාවක් ඉල්ලනවා.ඕවායෙ ප්‍රතිපල ඕකුන්ගෙ ගෑනු ගොන්නු දරුවො මන්දබුද්දිකයි.

  • @pasibupremoda8955
    @pasibupremoda8955 2 หลายเดือนก่อน

    සම්පූර්ණයත් එහෙම අපටත් කරලා තියෙනවා රජය මගින් ඒකට විසඳුමක් ගත යුතුයි

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว +1

    Good information 👍👍👍 Thanks

  • @bulatrockerbulatrocker4350
    @bulatrockerbulatrocker4350 2 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි මහත්තයෝ

  • @lashithamahesh5107
    @lashithamahesh5107 4 ปีที่แล้ว +3

    Respect sir..

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @SumithSuraweera-pg4dg
    @SumithSuraweera-pg4dg 4 หลายเดือนก่อน

    ලයිසන් එක .දුන්නම..... කොකා පෙන්නලා යන ලංකාවෙ අවංක විනය ගරුක රියදුරන්ගෙ ...වරෙන්තු ගොඩගැහුනාම ඔබ තුමාම මිනිසු හොයල අල්ලලා අල්ලලා දෙන්න ....මීඩියා වලින් මිනිසු ප්ෆෝම් කරලා ලංකාවෙ පොලීසියට කොන්ට්‍රෝල් නැති තත්ත්වයට දැන් පත් කරලා ඉවරයි.....ඔහොම කරාම අමාරුවෙන් හරි පොලිසියට යන එකාත් කිසි ගරු සරුවක් නැති උනාම යන්නෙ නැහැ .නැතිනම් සේවාව දියාරු වෙලා රටේ කිසිම නීතියක් ක්‍රියාත්මක කරන්න බැරි වෙනව .....රටේ යටිතල පහසුකම් , මානව සංවර්ධනය , එකිනෙකාට ගරු කර කතා කිරීම යන.....ප්‍රායෝගික දේවල් ගැන හිතලා පන්ඩිත කම් විතරක් දොඩවනවා නම් අන්ඩකොන්ට්‍රෝල් වෙන සමාජයේ සියලු වගකීම් ඔබ තුමාලම බලාගන්න යුනිප්ෆෝම් එකකට නම් බැරි වේවි .....??? මේ රටේ මිනිසු මෙහෙවත් පාලනය වෙලා තියන එක ලොකු දෙයක්......

  • @sameeradilshan4804
    @sameeradilshan4804 2 ปีที่แล้ว +1

    Niyamai ser

  • @dumindakumara1760
    @dumindakumara1760 4 ปีที่แล้ว +6

    මෙකෙ තියෙන ටික තෙරැඋම් ගන්න බැරිවුණ එකෙක් මෙකඅ කරල තියෙන්නෙ

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

  • @manjulakumari956
    @manjulakumari956 4 ปีที่แล้ว +5

    සල්ලිත් ඉල්ලගන තව උගෙ පොන් එකට කාඩ් එක්කුත් දාලදෙන්ඩලු.. මහ මගුල්ල් කාරයෝ

    • @MR-wn5yi
      @MR-wn5yi 4 ปีที่แล้ว +1

      ඒ මොන හිඟන පොලිස් පකයෙක්ද ?

    • @uksrilankantraveller6783
      @uksrilankantraveller6783 4 ปีที่แล้ว

      th-cam.com/video/R0mhPOXHJ3Q/w-d-xo.html

  • @sunilperera4944
    @sunilperera4944 2 ปีที่แล้ว

    I. T. N ස්තුතියි .

  • @rasikasamanwelgama1408
    @rasikasamanwelgama1408 6 หลายเดือนก่อน

    OIC දෙන ටාගට් එක කවර් කලේ නැත්නම් උන් දෙන්නට කේස්

  • @msboomboom678
    @msboomboom678 4 ปีที่แล้ว +7

    ලංකාවේ police කියන්නේ හොරුන් unta මොකටද uniforms deela tiyenne ha නිර්භීතව ඉන්න uniforms deela tiyenne muhn ewilla harak vage engila innava කොයි රටේද police engila inne me ලංකාව era

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      මගේ මේ විඩියෝ එක බලන්ඩ. th-cam.com/video/rRnVB0f8ARM/w-d-xo.html

    • @nuwanchathuranga7524
      @nuwanchathuranga7524 2 ปีที่แล้ว

      Denagena katha karnna mahthyo

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว +6

    When I was working in Sultanate of Oman, the Royal Oman traffic police sees any anyone makes any mistakes, they stop the vehicle and advice the driver to follow the rules and not make any mistakes again, but in sri lanka the traffic police makes money on the spot and even they take the bribes too. This is sri lanka police who makes money from the poor people.

    • @cyrilwickrama4975
      @cyrilwickrama4975 ปีที่แล้ว

      I agreed with the instruction give by them absoliutly

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 9 หลายเดือนก่อน +2

    පොලිස් බල්ලෝ ඹහොම තමයි කල කන්නි

  • @neelkantha2898
    @neelkantha2898 ปีที่แล้ว

    දඩ මුදල් වැඩිකරන්න වැඩිකරන්න පොලිස් කාරයගෙ සාක්කු පිරෙනවා.මෝඩ ඇමතිල නීති හදනව වෙනුවට දඩ වැඩි කරනවා.උන් පාරෙ යන්නෙ සියලුම නීති උල්ලන්ගනය කරමින්.

  • @chamikapalliyaguru6246
    @chamikapalliyaguru6246 4 ปีที่แล้ว +3

    Cctv හොඳයි,

    • @sinhalaapiuk
      @sinhalaapiuk 4 ปีที่แล้ว

      th-cam.com/video/R0mhPOXHJ3Q/w-d-xo.html

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +5

    ලංකාවේ පොලිසියෙන් කරන විශිෂ්ට රාජකාරිය වෙනුවෙන්,ඔවුන්ට විශාල පඩියක් දිය යුතුයි. ඔවුන්ව ජනතාව respect කල යුතුයි..