කුලියට ඉදල අයිතිය ලබාගන්න පුලුවන්ද - Can you own a rental property

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කුලියට ඉදල අයිතිය ලබාගන්න පුලුවන්ද
    Can you own a rental property
    Ada Derana Education Tik Tok -shorturl.at/rMghE
    Ada Derana Education WhatsApp - shorturl.at/HO0r2
    #SriLanka #viral #knowledge #DigitalTip #adaderanaeducationdigital #KnowlageSharing #SLeducation #life #didyouknowfacts #lawyer #lawtips #LawForLife #DidYouKnow

ความคิดเห็น • 212

  • @lakshanchamika9492
    @lakshanchamika9492 2 หลายเดือนก่อน +118

    මේක හරි අසාදාරන ක්‍රමයක් මේ නීති හදපු උන්ට ...

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 2 หลายเดือนก่อน +2

      එහෙම වෙලා තියනවා ,,ඒත් කරුණු සැපිරෙන්ඩ ඕනේ, කාලය,කුලිය,අලුත් වැඩියාව ,,ඉඩමේ වටිනාකමට වඩා කුලිය ගෙවිලා තියෙන්ඩ වෙයි ,ගේ වෙනස් කරලා ලොකු කරලා වියදම් කරලා හදලා තියෙන්ඩ වෙයි ,,ලේසි නැ,, පොලිසි ගිය ගමන් අයිතිකාරයා කුලී කාරයව බලහත් කාරයෙන්ම ඇදලා එලියට දානවා ,,,මෙ විඩියෝ එකේ සරල කාරණාවක් වගේ කිව්වට ,,නීතියේ වරදක් නැ ,අයිතිකාරයට වඩා කුලී කාරයා බල පුලුවන්කාර සල්ලී කාරයෙක් උනොත් තමයි ලෙඩේ,,,

    • @na-ra8701
      @na-ra8701 2 หลายเดือนก่อน +11

      @@AIHHerath-su7lg කුලී කාරයා බල පුළුවන්කාර සල්ලිකාරයෙක් නම් කුලියට ඉන්නෙ මොකටද මුලින්ම??😭😵‍💫

    • @anuradhadilrukshi1550
      @anuradhadilrukshi1550 2 หลายเดือนก่อน +2

      @@na-ra8701 puluwan ne koti ganak watina gayaka unath rent akata enna puluwan lashsha ganak deela ge watinawa unata aithikarayaita sali naththam

    • @rangana5751
      @rangana5751 2 หลายเดือนก่อน +1

      @@na-ra8701 ඒක ඇත්ත.😂

    • @lakshanchamika9492
      @lakshanchamika9492 2 หลายเดือนก่อน +9

      අලුත් වැඩියා වලටනම් වියදන් කරන්නෙ ගොඩක් වෙලාවට අයිතිකාරයම තමා අනික ඉඩමෙ වටිනාකම විතරක් බලන එක අසාදාරනයි ගෙදර නිකන් හැදුනෙ නෑනෙ ඒකටත් සල්ලි ගියා අනික ඔය දෙකේම වටිනාකම එකතු කරාම එනගාන කුලිය විදියට ගෙවන්න පරම්පරා දෙකක්වත් ඉන්න වේවි අනික ඔය තියරි එක බැන්කු නයටත් ආවනම් ලන්කාවෙ ගොඩක් උන්ට බැන්කුවල ශෙයාත් තියනො මොකද උන් නයට ගන්නො වගේ දෙගුනයක් විතර පොලී ග්‍ර්වනොන්‍ර්

  • @danajaneekarunaratne4274
    @danajaneekarunaratne4274 2 หลายเดือนก่อน +34

    මමත් හොඳ ටම දන්න කඩයක් තියෙනවා.අවුරුදු 30ක් තිස්සේ කුලියට ඉදලා අයිතිකාරයෝ කඩේ ඉල්ලුවාම දුන්නේ නෑ. නඩුවෙන් අයිතිකාරයාටම ලැබුනා.

  • @jayrik
    @jayrik 2 หลายเดือนก่อน +55

    නීතිය හදලා තියෙන්නෙත් අනිවර්‍යයෙන්ම කොහෙ හරි කුලියට හිටපු එකෙක් තමයි 😅

    • @dileepa666
      @dileepa666 2 หลายเดือนก่อน +10

      රාජපක්ෂලා වගේ එකෙක් තමයි නීතිය හදලා ඇත්තේ🤣 උනුත් නුගේගොඩ පැත්තේ ඒ කාලේ කුලියට ඉදලා කුලියවත් ගෙවන්නේ නැතුව තමයි මිසින් වෙලා තියෙන්නේ. හොද වෙලාවට ගෙයි අයිති කාරයාට එතනින් ශේප් උනේ😂

    • @jayrik
      @jayrik 2 หลายเดือนก่อน +3

      @@dileepa666 අනිවර්‍යයෙන්ම 😂

    • @DilipSirisena
      @DilipSirisena 2 หลายเดือนก่อน +4

      1000 % හරි. ඔබට මල් මිටක්! 🎉️🎉️🎉️

    • @jayrik
      @jayrik 2 หลายเดือนก่อน

      @@DilipSirisena 🙏🏻

    • @harischandrahemakumara
      @harischandrahemakumara 2 หลายเดือนก่อน

      @@jayrik නියම කතාව

  • @KasunMadusankq
    @KasunMadusankq 2 หลายเดือนก่อน +38

    කුලියට ඉදල අනුන්ගෙ දෙයක් අයිතිකර ගැනිම ලජ්ජාවක්

  • @නොදුටුමොක්පුර
    @නොදුටුමොක්පුර 2 หลายเดือนก่อน +11

    කුලියට ඉදලා අයිතිකරගන්න යන අය අත් අඩංගුවට ගන්න පුලුවන් විහියට අපරාධ චෝදනාව ක් විදියට තද නීති ගේන්න ඕන. උසාවි ගියොත් ලෝයර්ලට සල්ලි දෙන්න ඉන්න ඉඩමත් විකුනන්න වෙනවා. රිසිට් එකක්වත් දෙන්නෙ නැතුව මිනිස්සුන්ගෙ සල්ලි අරගෙන කබලෙන් ලිපට දානවා

  • @sahandehiwaththa3497
    @sahandehiwaththa3497 2 หลายเดือนก่อน +44

    ඉතින් මේ අසාධාරණ නීතී මෙතෙක් කල් සංශෝධනය නොකරන්නේ ඇයි? ඒකට පියවරක් ගන්න.

    • @ShiyamMuinMohamed
      @ShiyamMuinMohamed 2 หลายเดือนก่อน

      ලංකාවේ මොනාද සාදාරනව වෙන්නේ?

  • @virajrathnayake-k6e
    @virajrathnayake-k6e 2 หลายเดือนก่อน +66

    කන්න දීපු අත හපා කෑමක්..... සාගරයක් මැද අමන රටක් ඇත.....

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 หลายเดือนก่อน +54

    අපේ ගමේ හිටියා කඩයක් කුලියට අරගෙන මිනිසුන් ඔවුන් පසුව නඩු දැම්මා නඩුවෙන් අයිතිකරුට නැවත කඩය දෙන්න වුණා කුලී කරුවන්ට යන්න වුණා ඔවුන් වෙන අයගෙන් කුලියට කඩයක් ඉල්ලා සිටියා ගමේ කිසිදු කෙනෙක් ඔවුන්ට නැවත කඩ කුලියට දුන්නේ නැහැ

    • @chandanasenanayake8937
      @chandanasenanayake8937 2 หลายเดือนก่อน +4

      යල් පැන ගියපු නීති වෙනස් කළ යුතුයිකිසිම රටක භුක්තියට ඉඩම් සවිවීම් හම්බවීමක් නෑඕනම ඉඩමක් එහි අයිතිය රජ කිසිම අයිතිකරුවෙක් නොමැති නම් අයිතිය රජයට පැවරීමක් සිදුවෙනවාරජය රජය විසින් නැවත විකිණීමක් කළ හැකකිසිම වෙනත් පාර්ශවයට අයිති නොවේනීති අලුත් කළ යුතුයිඅයිතිකරුවන් මුළු මහත් කාලයක් තිස්සේ මහන්සි වී උපයන ධනය තමයි මේකිසිම කෙනෙකුට අයථා විදියට මේ මුදල් යාය නොදිය යුතුයිපුද්ගලික පරිහරණයටනීති වෙනස් කළ යුතු

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 หลายเดือนก่อน +3

      ඒක හොද දෙයක් . ඕකුන්ට මහපාරෙ තමයි .

  • @SapumalMoragoda
    @SapumalMoragoda 2 หลายเดือนก่อน +33

    නීතියෙන් සදාරණයක් නොවන්නේ නම් , හොදම විසදුම නීතිය අපේ අතට ගැනීමයි .

    • @anudhmadawala8673
      @anudhmadawala8673 2 หลายเดือนก่อน +2

      Aniwa mata karanam aniwa shot eakak danawa ayea kisidawasak karikan nokarannea acharayi

    • @harischandrahemakumara
      @harischandrahemakumara 2 หลายเดือนก่อน +1

      @@SapumalMoragoda මරන්න තරම් තරහින් ඉන්න අය ගොඩක් ඉන්නවා

    • @prasannaekanayake6930
      @prasannaekanayake6930 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 หลายเดือนก่อน +131

    ලංකාවේ තියෙන්නේ මගුලේ නීතී 😂 මනුස්සකම්ම කාමරයක් දුන්නොත් ගෙයත් ඉඩමත් නැතිවෙන සීන් තියෙන්නේ මේ ගොන් රටේ

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      මම කුලියට නිවාස දෙන කෙනෙක් සමහර අය නිවසේ දිගටම බලෙන්ම ඉන්නවා, එහෙම ඉන්න අතරේ ලංකාවේ ලොකු ලොකු කට්ටිය ගෙන්නල මේ මගේ "ගේ" මටයි අයිති කියන්න රෑ එලිවෙනකම් අරක්කු බොන පාටියක් දානවා පාටියට ආපු අය කියනවා කුලියට ඉන්න කෙනාට උඔ බය නැතිව හිටපන් අපි සේරම බලාගන්නම් උඹ අපේ හොඳම බොක්ක අපේ ඇමතිතුමා හරහා මේ ගේ උඹට ලියල දෙන්නම් කියල කියනවා, ඊටපස්සේ ඒ කෙනාගේ බිරිඳ දෙමාපියන් කියනවා මේ ගේ අපිටයි අයිති අරුන් කොහොමද අපිව එළවන්නේ උන් ආපු දෙන්කෝ අපි කරන්නම් ඔකුන්ට හොඳ වැඩක්, අපි පාතාලයට කීයක් හරි දීල ඔකුන් ඉවරක් කළාම අපිට කිසිම ප්‍රශ්නයක් නැතිව දිගටම ඉන්න පුළුවන් කියල කියනවා, ඊටපස්සේ මම කට්ටඬි හොයාගෙන ලොකු මුදලක් දීල යක්කු දම්මල තමයි මේ අයව එළවන්නේ නැත්තම් මේ ගොල්ලෝ යන්නේ නෑ, පොලීසියට පැමිණිල්ලක් දැම්ම වැඩක් නෑ, පොලීසියට පැමිණිල්ලක් දැම්මොත් පැණිල්ල ලියන කේනාට හොඳට බොරු කියල කන්න බොන්න දීල පොලීසිය විභාග දවසේදී පොලීසිය මරණ බයටම බලෙන් පදිංචි වෙලා ඉන්න අයගේ පැත්ත අරන් කියනවා ඇයි නිවස දුන්නේ දුන්නට පස්සේ කරන්න දෙයක් නෑ ඔය ගොල්ලෝ සමාදානයෙන් ඉන්න මේ ප්‍රශ්න ගේන්න එපා කියල කියනවා, මට වැඩිය කතාකරන්නත් බැහැ මොකද පොලීසිය සමහර දෙනෙක් හොඳින් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා කුඩු පැකට් එකක් සාක්කුවට දාල කූඩුවේ ලග්ගල අර බලෙන් නිවසේ ඉන්න අයව පැයකට සතුටු කරල කීපයක් හරි පහුවදාට අරගන්න.

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน +8

      @@roshanlakmal9641 kitala wadak na. Mamath rata aava gae kuliyata deela ..Ayala Dan na..navatha.
      Gae hadagannakam.kiyala gamaema poulak avith apae aeiyata .kiyala..thava surudari mama lankaavata yanna thiyaennae..mama giyaama Ayala yanna oonanae Mae neethiya snuva giyae nathnam pukata daekak paeingahala mama alavannae ... Balu neethi masra. Kathabaknae naaeda

    • @ruvini9889
      @ruvini9889 2 หลายเดือนก่อน +12

      Eka aththa. Mage ammath 91 awurudde awurudu 2kakata kuliyata dunnu kaden e minissu yanne nathuwa balen allan innawa. Hema dema karala epa wela thiyenne. Thamath housing commissioner langa naduwa ahanawa. Mama iskole yannath kalin deepu kade mata 38 weddith thama e minissu yawa ganna baruwa nadu kiyanawa. Kuliya nagara sabawata bandinne e minissu rupiyal ekasiya this atak. Puduma asadarana panath thiyenne me rate.

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 2 หลายเดือนก่อน

      Aiyooo​@@ruvini9889

    • @dayaembuldeniya4113
      @dayaembuldeniya4113 2 หลายเดือนก่อน +3

      It is not clear whether the ownership of the property changes or not.

  • @Udumbara568
    @Udumbara568 2 หลายเดือนก่อน +16

    කුලියට ඉදල ඒක අයිති කරගන්න දඟලනවානම් අයිතිකාරයාට කලින් වටේ ඉන්න අයයි ගල්ගහල එලවන්න ඕනෙ මොකද එහෙම එකෙක් හිටියොත් තව මොනවා නොකරයිද

  • @නොදුටුමොක්පුර
    @නොදුටුමොක්පුර 2 หลายเดือนก่อน +5

    කුලියට එන අය බලෙන් ඉන්න එකට තද නීති ගේන්න ඕන. පොලිසියට බලයකුත් නෑ එහෙම බලෙන් ඉන්න අය අයින් කරන්න . අන්තිමට දුක් මහන්සියෙන් හම්බකරපු දේපල වෙන කෙනෙක් බලෙන් බුක්ති විදිනවා.

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 2 หลายเดือนก่อน +8

    දැන් නීති වෙනස් වෙලා ,අයිතිකරුට ඉක්මනින් නැවත දේපළ ලබාගන්න පුලුවන් කියල lawyer කෙනෙක් කිව්වා (නඩුවකින් පසු )

  • @PamodDhananjaya
    @PamodDhananjaya 2 หลายเดือนก่อน +7

    හරි ඉතින් දැන් අපිත් රට කුලියට දීලා තින්නෙ දැන් අවුරුදු කීයක්ද . දැන් එගොල්ලොන්ගෙ බුදලේ වගෙ සේරම විකුන්නෙ කතාව ඇත්ත

  • @thilanpathirana8248
    @thilanpathirana8248 2 หลายเดือนก่อน +48

    කාලය සම්බන්යෙන් ප්‍රකාශ නොකිරීම video එකේ ගැටලවක්

    • @smithrajapaksa7820
      @smithrajapaksa7820 2 หลายเดือนก่อน

      මම කුලියට නිවාස දෙන කෙනෙක් සමහර අය නිවසේ දිගටම බලෙන්ම ඉන්නවා, එහෙම ඉන්න අතරේ ලංකාවේ ලොකු ලොකු කට්ටිය ගෙන්නල මේ මගේ "ගේ" මටයි අයිති කියන්න රෑ එලිවෙනකම් අරක්කු බොන පාටියක් දානවා පාටියට ආපු අය කියනවා කුලියට ඉන්න කෙනාට උඔ බය නැතිව හිටපන් අපි සේරම බලාගන්නම් උඹ අපේ හොඳම බොක්ක අපේ ඇමතිතුමා හරහා මේ ගේ උඹට ලියල දෙන්නම් කියල කියනවා, ඊටපස්සේ ඒ කෙනාගේ බිරිඳ දෙමාපියන් කියනවා මේ ගේ අපිටයි අයිති අරුන් කොහොමද අපිව එළවන්නේ උන් ආපු දෙන්කෝ අපි කරන්නම් ඔකුන්ට හොඳ වැඩක්, අපි පාතාලයට කීයක් හරි දීල ඔකුන් ඉවරක් කළාම අපිට කිසිම ප්‍රශ්නයක් නැතිව දිගටම ඉන්න පුළුවන් කියල කියනවා, ඊටපස්සේ මම කට්ටඬි හොයාගෙන ලොකු මුදලක් දීල යක්කු දම්මල තමයි මේ අයව එළවන්නේ නැත්තම් මේ ගොල්ලෝ යන්නේ නෑ, පොලීසියට පැමිණිල්ලක් දැම්ම වැඩක් නෑ, පොලීසියට පැමිණිල්ලක් දැම්මොත් පැණිල්ල ලියන කේනාට හොඳට බොරු කියල කන්න බොන්න දීල පොලීසිය විභාග දවසේදී පොලීසිය මරණ බයටම බලෙන් පදිංචි වෙලා ඉන්න අයගේ පැත්ත අරන් කියනවා ඇයි නිවස දුන්නේ දුන්නට පස්සේ කරන්න දෙයක් නෑ ඔය ගොල්ලෝ සමාදානයෙන් ඉන්න මේ ප්‍රශ්න ගේන්න එපා කියල කියනවා, මට වැඩිය කතාකරන්නත් බැහැ මොකද පොලීසිය සමහර දෙනෙක් හොඳින් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා කුඩු පැකට් එකක් සාක්කුවට දාල කූඩුවේ ලග්ගල අර බලෙන් නිවසේ ඉන්න අයව පැයකට සතුටු කරල කීපයක් හරි පහුවදාට අරගන්න.

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 2 หลายเดือนก่อน +43

    දෙපැත්ත කොටවල ජීවත්වන ලෝයර්ලා

  • @ruwanabesingha4429
    @ruwanabesingha4429 2 หลายเดือนก่อน +21

    නීති හදල තියෙන්නේ ඇත්ත පෙනි පෙනි තිබ්බත් සල්ලි වලට රැවටිලි වලට වාසි වෙන්න

  • @AnuraHewa
    @AnuraHewa 2 หลายเดือนก่อน +5

    ලෝයස්ලට පඩියක් කියල දෙයක් නැති නිසා නඩු වැල් වෙනවට කැමතී අද රටේ අපරාධ වැඩි ඒකයි කුඩ්ඩන්ට ගැලවෙන්න ක්‍රම කියල දෙන්නෙ ඒගොල්ලෝ මොන දහදුරා වැඩක් කරල තිබ්බත් සල්ලි දුන්නනම් ඌ වෙනුවෙන් පෙනී ඉන්නව ලැජ්ජාවක් නැතිව ඒක සාධාරණත් කරනව ඒ මගේ ජොබ් එක කියල එතකොට කුලියට මිනිමරන එකාගෙ තැන ඉන්නෙ

  • @uf8259
    @uf8259 2 หลายเดือนก่อน +6

    අලුත් නීතිය කුලීකරු කොපමනකල් සිටියත්.... දේපළ නිත්‍යානුකූලව ලියවිල්ලක් මාර්ගයෙන් ලබාදී තිබෙනවානම් එම දේපළ අයිතිකරුටම හිමිවීම නේද?

  • @georgedesilva1561
    @georgedesilva1561 2 หลายเดือนก่อน +8

    අනිවාර්යයෙන්ම මේ නිතිය අහොසි කල යුතුයි , මෙ වගේ ලබ්බේ නිති තමයි මේ රටේ තියෙන්නේ.

  • @Shashika613
    @Shashika613 2 หลายเดือนก่อน +81

    කුලියට ඉදලා අයිති කරගන්නවා කියන්නේ මහ කැරි වැඩේ 😂😂😂

    • @sandunbandara777
      @sandunbandara777 2 หลายเดือนก่อน +3

      වෙඩි තියලා මරන්න ඕනි

    • @peelingpeely2524
      @peelingpeely2524 2 หลายเดือนก่อน +2

      ​@@sandunbandara777 maramu ❤

    • @nilukagunathilaka7893
      @nilukagunathilaka7893 2 หลายเดือนก่อน

      ​@@sandunbandara777😂😂

  • @haflalali
    @haflalali 2 หลายเดือนก่อน +5

    අපේ ගමෙත් ඔය වගේ සිද්ධියක් වුණා අන්තිමට කඩෙ අයිතිකරු තමන් කුළී කත්තටත් වඩා වැඩි මුදලක් දීලා එලියට දෙමිමෙ

  • @sajithkahadawala4877
    @sajithkahadawala4877 2 หลายเดือนก่อน +7

    නිකම් කටවචනෙට නොදී බදු ගිවිසුමක් මත දුන්නා නම් මේ ගැටලු නෑ.

  • @mohamedzavahir7451
    @mohamedzavahir7451 2 หลายเดือนก่อน +5

    Madam,2023 අංක 01 දරණ බද්ධට දී ඇති පරිශ්‍රයේ සන්තකය ආපසු ලබාගැනීමේ පණත කියන්නේ කුමක්ද?

  • @smithrajapaksa7820
    @smithrajapaksa7820 2 หลายเดือนก่อน +28

    මම කුලියට නිවාස දෙන කෙනෙක් සමහර අය නිවසේ දිගටම බලෙන්ම ඉන්නවා, එහෙම ඉන්න අතරේ ලංකාවේ ලොකු ලොකු කට්ටිය ගෙන්නල මේ මගේ "ගේ" මටයි අයිති කියන්න රෑ එලිවෙනකම් අරක්කු බොන පාටියක් දානවා පාටියට ආපු අය කියනවා කුලියට ඉන්න කෙනාට උඔ බය නැතිව හිටපන් අපි සේරම බලාගන්නම් උඹ අපේ හොඳම බොක්ක අපේ ඇමතිතුමා හරහා මේ ගේ උඹට ලියල දෙන්නම් කියල කියනවා, ඊටපස්සේ ඒ කෙනාගේ බිරිඳ දෙමාපියන් කියනවා මේ ගේ අපිටයි අයිති අරුන් කොහොමද අපිව එළවන්නේ උන් ආපු දෙන්කෝ අපි කරන්නම් ඔකුන්ට හොඳ වැඩක්, අපි පාතාලයට කීයක් හරි දීල ඔකුන් ඉවරක් කළාම අපිට කිසිම ප්‍රශ්නයක් නැතිව දිගටම ඉන්න පුළුවන් කියල කියනවා, ඊටපස්සේ මම කට්ටඬි හොයාගෙන ලොකු මුදලක් දීල යක්කු දම්මල තමයි මේ අයව එළවන්නේ නැත්තම් මේ ගොල්ලෝ යන්නේ නෑ, පොලීසියට පැමිණිල්ලක් දැම්ම වැඩක් නෑ, පොලීසියට පැමිණිල්ලක් දැම්මොත් පැණිල්ල ලියන කේනාට හොඳට බොරු කියල කන්න බොන්න දීල පොලීසිය විභාග දවසේදී පොලීසිය මරණ බයටම බලෙන් පදිංචි වෙලා ඉන්න අයගේ පැත්ත අරන් කියනවා ඇයි නිවස දුන්නේ දුන්නට පස්සේ කරන්න දෙයක් නෑ ඔය ගොල්ලෝ සමාදානයෙන් ඉන්න මේ ප්‍රශ්න ගේන්න එපා කියල කියනවා, මට වැඩිය කතාකරන්නත් බැහැ මොකද පොලීසිය සමහර දෙනෙක් හොඳින් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා කුඩු පැකට් එකක් සාක්කුවට දාල කූඩුවේ ලග්ගල අර බලෙන් නිවසේ ඉන්න අයව පැයකට සතුටු කරල කීපයක් හරි පහුවදාට අරගන්න.

    • @na-ra8701
      @na-ra8701 2 หลายเดือนก่อน

      @@smithrajapaksa7820 ඒ සිරාද?? අම්මෝ මේක මහ පුදුම රටක්නේ.. 😳😳

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 2 หลายเดือนก่อน +1

      Kattadiyek dala elewwada

    • @KahandugodaManage
      @KahandugodaManage 2 หลายเดือนก่อน +2

      Nierswelin elewane yakage passe palaganne ownanam mawe amethanne.

    • @changunchangun2556
      @changunchangun2556 2 หลายเดือนก่อน +5

      Aurudu 2kata wada denna hoda nehe ekama katteyta.

    • @Godfathersclub8
      @Godfathersclub8 2 หลายเดือนก่อน

      ​@@changunchangun2556giwisum ekka dunnama kisi awulk na , nadu dammath ayithiya yanne na

  • @na-ra8701
    @na-ra8701 2 หลายเดือนก่อน +22

    ඉත්තෑවගේ ගෙට කබල්ලෑවා රිංග ගත්තා වගේ scene එකක් මේ..අවුරුදු 10 ක් එක දිගට හිටියම නේද ඔය case එක එන්නේ..?ඔහොම ගියොත් ගෙවල් /දේපළ කවුද අනේ කුලියට දෙන්නේ??

    • @damithathathsara6339
      @damithathathsara6339 2 หลายเดือนก่อน +1

      කාලවරෝදය නේද මේ

    • @na-ra8701
      @na-ra8701 2 หลายเดือนก่อน +3

      උදා -: ඔයාට ඉඩමක් තියෙනව, ඔයා ඒක ගණන් ගන්නේ නැතිව නඩත්තු කරන්නෙ නැතිව, බලන්න වත් යන්නේ නැතිව ඔහේ ඉන්නවා. ඒ ඉඩමට එහා පැත්තේ පදිංචි අසල්වැසියා ඔයාගේ මේ ඉඩම කපලා කොටල එළි පෙහෙළි කරලා, වගා කරනවා හරි කඩයක් දැම්මා කියමු. දැන් අවුරුදු 10 ට වැඩි මේ case එක. ඒ කියන්නේ අවුරුදු 12 ක් තිස්සේ අර අසල්වැසියා තමා ඔයාට අයිති ඉඩම භුක්ති විඳින්නේ. ඔයා පස්සේ කාලෙක මේ ඉඩම මගේ ඔයලා කොහොමද වගා කළෙ,කඩ දැම්මේ කියල අසල්වැසියා ට case ගෙනාවොත්, අසල්වැසියා ට පුළුවන් මේක අධිකරණයට ගෙනිහින් ඒ ඉඩමේ අයිතිය එයාට පවර ගන්න. ඉස්සර ඔහොම scene එකක් තිබ්බෙ. දැන් කොහොමද දන්නේ නෑ..😵‍💫😵‍💫😵‍💫

  • @jinendraperera4573
    @jinendraperera4573 2 หลายเดือนก่อน +30

    ජනවාරි මාසේ මේ නිතිය වෙනස් කලා අලුත් නිතිය අනුව මාස දෙකක් ඇතුලත
    ගෙය්න් පිට වෙලා නඩු කියන්න වෙනවා.

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 2 หลายเดือนก่อน

      විස්තර පැහැදිලි මදි...🤔

    • @iamwhoiam798
      @iamwhoiam798 2 หลายเดือนก่อน +3

      මොන මගුලක් ලියලද මන්ද. ගෙයින් පිටවෙලා නඩු කියන්නෙ මොකටද

    • @iamwhoiam798
      @iamwhoiam798 2 หลายเดือนก่อน +3

      දැං තේරුනේ. “කුලී කරු ගෙයින් පිටවෙලා ඉවරවෙලා තමන්ගෙ අයිතිවාසිකම් ගැන කියල නඩුවක් දැමීම”.
      එකෙන් පොඩි සහනයක් තියෙනව ගෙයි අයිතිකාරයට.

    • @jinendraperera4573
      @jinendraperera4573 2 หลายเดือนก่อน +3

      ඉස්සර ගෙදර රිංගන් ඉනවා දැන් ගෙය්න් පිට වෙලා ගිහින් නඩු කියන්න වෙනවා.
      බඩු ඔප්පු වක් ලියලා තියනවා නම්. ගෙදර හිමිකරුට 100%අය්තිය හිමිවෙනවා.

    • @sanjeewadharmasekera4427
      @sanjeewadharmasekera4427 2 หลายเดือนก่อน +2

      Details දෙන්න පුලුවන්ද . නීතිය වගන්තිය සමගම.

  • @lasa6619
    @lasa6619 2 หลายเดือนก่อน +2

    මතක හැටියට 2023 මේ නීතී යාවත්කාලීන කරා ...!!! ඒකියන්නේ නීත්‍යානුකූල අයිතිකරුටම වාසීවෙන විදියට නඩු තීන්දු දීම ... හොයලා බලන්න..

  • @kshemalpinto3652
    @kshemalpinto3652 2 หลายเดือนก่อน +6

    ගෙයක් කුලියට දීමට කළයුතු ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද .

  • @barneycasting8331
    @barneycasting8331 2 หลายเดือนก่อน +25

    මම කට්ටඩියෙක්. මම ගොඩක් වැඩ කරන්නේ කුලියට අරගෙන ගෙවල් ඇරලා යන්නේ නැති අය එලවන වැඩ. ලංකාවේ හැම පැත්තේම මට වැඩ තියෙනවා.මාසෙකට රුපියල් ලක්ෂ 20 වගේ හොයන්න පුළුවන් කුලියට ඉන්න උන් එළවලා. අපි යක්කු දාලා තමයි කුලියට ඉන්න උන්ව එලවන්නේ ...

    • @dilrukshinanayakkara9859
      @dilrukshinanayakkara9859 2 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂

    • @na-ra8701
      @na-ra8701 2 หลายเดือนก่อน

      @@barneycasting8331 😂😂

    • @ruwanpriyalal2319
      @ruwanpriyalal2319 2 หลายเดือนก่อน +3

      etakota eka yakekuta dawas kuliya keeyak denawada😂😂😂

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 หลายเดือนก่อน +9

      රනිල් මහින්දව ගෙදර යවන්න බැරිද 😂😂😂😂😂😂

    • @nirosharohini9387
      @nirosharohini9387 2 หลายเดือนก่อน

      😅😅😅

  • @pd8401
    @pd8401 2 หลายเดือนก่อน +7

    I have no issues with the presenter, but I believe the content of this video may not be entirely accurate based on my own experience. It seems that some laws might have changed recently. I recommend consulting with several legal experts to get a clearer and more up-to-date understanding before making any conclusions.

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 2 หลายเดือนก่อน +37

    අනුන්ගේ ඒවා අනුන්ගේම තමයි, kohoma අයිති කර ගත්තත්, මැරෙන්න යනකොට......? ඔය නඩුව අහන්නේ අරයා තීන්දුව දෙන්නෙක් අරයා.. 👌

    • @nirosharohini9387
      @nirosharohini9387 2 หลายเดือนก่อน +2

      නියම උත්තරේ

  • @jinendraperera4573
    @jinendraperera4573 2 หลายเดือนก่อน +12

    2024 ගෙනාපු අලුත් නිතිය ගෙන video එකක් කරන්න.

  • @manojpriyankara8055
    @manojpriyankara8055 2 หลายเดือนก่อน +24

    😂😂😂 මෙ රටෙ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු,,,😅😅

  • @uf8259
    @uf8259 2 หลายเดือนก่อน +3

    විඩියෝවෙ විග්‍රහ කිරීම මදී.... නීතිඥයෙකු හරහා ලියවිල්ලක් ලියල කුලියට දුන්නමත් අයිතිය කූලිකරුට ලැබෙනවාද? එසේනම් මේ රට මේ නීති නැතිකරනකම් සංවර්ධනයක්නම් සිදුවන්නේ නෑ

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 2 หลายเดือนก่อน +34

    බල්ලෙක්වත් කුලියට දෙන්නේ නැහැ ආයෙනම් 😂😂😂

    • @VijithaSarath
      @VijithaSarath 2 หลายเดือนก่อน +3

      බදු ඔප්පුවකින් දෙන්න පුලුවන් අවුරැද්දකින් අත්සන්කරානමි අාය අලුත්කරන්න පුලුවන් එතකොට අවුලක් නැ

    • @shanakathushanga8551
      @shanakathushanga8551 2 หลายเดือนก่อน +1

      😁😁😁

  • @gaminigunaratna6617
    @gaminigunaratna6617 2 หลายเดือนก่อน +5

    2023 ජනවාරි අංක 1 කුලී පනත අනුව ඕක අයිති කාරයාට වාසියි. බදු ඔප්පුවක් තිබිය යුතුයි

  • @ishankeshan2428
    @ishankeshan2428 6 วันที่ผ่านมา

    මේ නීතිය වෙනස් වුනා...අපේ ඉඩමට අල්ලපු ඉඩමේ පවුලක් අවුරුදු 40 පදින්චි වෙලා හිටියා ....ලයිට් වතුර චන්ද පවා ලබාගෙන තිබුනා..අන්තිමේ පිස්කල් බලෙන් එලියට දැම්මා....

  • @deepanishani630
    @deepanishani630 2 หลายเดือนก่อน +4

    මේ නීති රීති වෙනස් කරන්න කාලය නේද . තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේපල නිකන්ම වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්න වෙනවා.
    මටත් මේකම උනා. අවු 10 ක් නඩු කිව්වා ආයෙත් ගන්න.😢😢😢

  • @IrajAdithya
    @IrajAdithya 2 หลายเดือนก่อน +4

    අමුතු ඇටේ අමුතු නීතී😂😂😂😂😂😂😂😂😂😂😂😂ඊයා දැනුවත් කරාට ස්තූතියි 😊

  • @debbiearulanandham8791
    @debbiearulanandham8791 2 หลายเดือนก่อน +2

    So does it mean the safest option is to renew the agreement every time you property is rented and ensure payment is made to a bank?

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 หลายเดือนก่อน +9

    කන්න දුන් අත සපා කෑම කියලා කියන්නේ ඕවට තමයි ඒ නිසා කන්න දෙනකොට ප්‍රවේශමෙන්

    • @LakshanRandika-d9h
      @LakshanRandika-d9h 2 หลายเดือนก่อน

      ඒකට තමයි අවුරුදු 3 න් තුන අලුත් අයට දෙන්නේ ඒක ලෝයර් ගාවට ගිහිල්ලා කරන්න තියෙන්නේ පොඩි ගානක් යන්නේ .ගම් වල අය ගොඩක් ඔය ගැන දන්නේ නැති නිසා කිසිම ඇග්‍රිමන්ට් එකක් නැතුව ඔහේ දෙනවා.අවුරුදු 3 ක් 4 ක්ද කොහේද හිටියොත් අයිති වෙනවා

  • @cmb8461
    @cmb8461 2 หลายเดือนก่อน

    meka complete na. kochchara kalayak hitiyot da aitiya labenne? rent agreement iwara wela? samahari kiynawa aurudu 10k kiyla. meke kiyna vidiyata nm echchara ina ona na wage

  • @sarathkumara619
    @sarathkumara619 2 หลายเดือนก่อน +2

    Etakota oppu liyala සල්ලිත් අරන්
    Kantoru wala ලියාපදිංචි කරලා මොකටද bolaw නීති කෙළින්ම kanji panilata දුන්නා ma ewarane

  • @rajlowreance8657
    @rajlowreance8657 2 หลายเดือนก่อน +1

    මේකයි සීන් එක කාට දුන්නත්
    බදු ඔප්පුවකින් දෙන්න එතකොට
    වැඩේ හරි දේපල එක්ක කාටවත්
    මනුස්සකම් පෙන්නන්න එපා
    ඊට පස්සේ ඉතින් නිකන් ලෝයර් ලව පෝසත් කරන්නත් එපා.
    දෙයක් කරද්දීම හරියට කරන්න

  • @jayanthijaya4678
    @jayanthijaya4678 2 หลายเดือนก่อน +1

    අප්පෝ මේ අපරාදේ කතාව කුලියට ඉන්න හැමෝටම කියන්න එපා හැමෝම එහේම නැ හරි අහින්සක දුප්පත් නිසා කුලියට ඉන්නේ .මමත් අවුරුදු 25 ක් විතර කුලියට ඉන්නේ ගෙවල් 10 ට වැඩියෙන් මාරු වුනා .ගෙවල් අය්තිකාරයා ඉල්ලනකොට දෙන්න පුලුවන්නම් දෙනවා නැත්තම් අය්තිකාරයාගේ කැමත ඇතුව තව කාලයක් ඉන්නවා .මටත් කවුරුත් නැ තාත්තා ලමය් දෙන්නෙක් (2) එක්ක මාව දාලා ගිහිල්ලා අවුරුදු 15 විතර ඒත් මට අනුන්ගේ දේවල් රුපියලකවත් ආස නැ .තමගේ ගෙදරටත් වැඩියෙන් පරිස්සම් කරනවා ...මොනවා කරන්නද දුක තමය් ජීවිතේම 😢😢😢

  • @gmgwije3860
    @gmgwije3860 2 หลายเดือนก่อน +1

    දේවාල පන්සල් වලට අයිති බදු ඔප්පු නැති අවුරුදු පතා රිසිට් පතක් මගින් පමණක් සුළු මුදලක් ගවීමෙන් අවුරුදු විස්සක් තිහක කාලයක් ඉඩමක් භුක්ති වින්දොත් නීතිය කෙසේද?????

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 2 หลายเดือนก่อน +5

    අසාධාරන වැඩ

  • @ananmanan3925
    @ananmanan3925 2 หลายเดือนก่อน +12

    ඔච්චර දගලන්න දෙයක් නෑ හොදින් කියන්න අහන්නේ නැත්තම් පුකට පයින් දෙකක් දිලා එලවපන් නැත්තම් මටත් නෑ උබටත් නෑ කියලා ගිනි තියලා දාපන් .....

    • @vd2oe
      @vd2oe 2 หลายเดือนก่อน +3

      😂

    • @JanakiSilva-ef1hf
      @JanakiSilva-ef1hf 2 หลายเดือนก่อน +1

      arapan pu😊

  • @fahimmohammed9841
    @fahimmohammed9841 2 หลายเดือนก่อน +1

    Israel ta inna thanak dunna...ratama aythi karagaththa... neethiya???

  • @pradeepsampath7325
    @pradeepsampath7325 2 หลายเดือนก่อน +1

    මගෙ යාලුවෙක්ට අයිති උනා අක්කර එක හමාරක් .අන්තිමට අයිතිකාරයාට ඒකෙන් පර්චස් 10 යි ලැබුනෙ .

  • @namalariyarathna4598
    @namalariyarathna4598 2 หลายเดือนก่อน +1

    Nithiya ethakota සාධාරණ wenne kohamada wikaraine

  • @akilaakila6857
    @akilaakila6857 2 หลายเดือนก่อน +3

    කිසිම කෙලෙහිගුනයක් නැති බල්ලොන්ට නම් එහෙම නඩුවක් දැම්මැකි😢

  • @Livi488
    @Livi488 24 วันที่ผ่านมา

    Ape idama mamai nangi podi kale ape appachchi ge relatives la horen araganna gihin thibna 2010 di .... Api danagatte 2022 di.... Kohomahari idma bergatta .... Waradila wath hambune nattan kochchara asaranada..... Me wage wada karana ewunta hena gahanna one

  • @slking1006
    @slking1006 2 หลายเดือนก่อน +3

    පකේ නීතියක්නෙ මේක
    නිකන් කියමු ඔබේ නිවසක් ඔබ කුලියට දෙනවා
    පස්සෙ ඒ කුලියට හිටපු කට්ටිය ඒක අයිති කරගත්තොත් ඔබට මොන වගේ හැඟීමක් ඇතිවෙයිද
    ඔබේ මහන්සියෙන් හම්බකරපු දෙයක්
    වෙන කෙනෙක් අයිති කරගන්නවා කියන්නෙ
    මහා සක්කිලි වැඩ
    මේ වගෙ ගොං නීති වෙනස් වෙන්න ඕන

  • @Mr.kitchen.24
    @Mr.kitchen.24 2 หลายเดือนก่อน +1

    කුලියට ඉන්න උන්ගෙ ෆයර් වෙයිද දන්නෙ නෑ දැන්.එත් මෙ ජරා නිතිය හරි නෑ යකො.මට ගෙවල් දෙකක් තියනවනම් එකක් කුලියට දුන්නම එක උන්ට අයිති වෙනකන් කවුද හුත්තියෙ බ්ලන් ඉන්නෙ.වැටක් පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් රෙද්ද උස්සන් එන රටෙ ඉඩම කුලියට ඉන්න එකාට දෙයිද 😂.මන් වගෙනම් දෙනවා ශොට් එක කියවන් අවොත් 😂

  • @Sandali002
    @Sandali002 3 วันที่ผ่านมา

    පිස්කල් බලයෙන් එළියට දාන්න පුළුවන් නේද

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe1331 2 หลายเดือนก่อน

    Time range plz....

  • @supunmadusanka6838
    @supunmadusanka6838 2 หลายเดือนก่อน +2

    me nithiya wenas una neda lagadi. kuli karu kopamana kalayak idiyath himikaruta aithiya himiwena

  • @sampaththusitha8496
    @sampaththusitha8496 2 หลายเดือนก่อน

    රජයෙන් ලැබුනු පැවරුම් ඔප්පුවක් වේනත් කෙනෙකුට විකිනිය හැකිද

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 หลายเดือนก่อน

    මිනිමැරුම් සිදුකිරීමට අනුබල දෙන මෙවැනි නීති තව කොතෙක් ඇතිද 😊 පිනබර ලංකා ❤

  • @හෙලබිමකඅසිරිය123
    @හෙලබිමකඅසිරිය123 2 หลายเดือนก่อน +1

    වාමාංශික බලපෑම් මත ඒකාලේ හැදුන නීතී.

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 หลายเดือนก่อน +2

    මේ වගේ කාලභක්ශක නීති නිසා තමයි... අපේ රට මේ වගේ හිගමනේට වැටිලා තියෙන්නේ... ලංකාවේ එකෙක් පිටරට ඉන්නකම් ගොඩනැගිලි හදන්නේ නෑ... ලංකාවට සුලු හෝ ඉන්වෙස්මන්ට් එකක් කරන්නේ නෑ...
    කොහෙ හරි අපත පර හිගන්නෙක් රිංගා ගත්තොත්... ඌව එලවන්න වෙනම නිවාඩු දාගෙන එන්න ඕනෙ... ඕවටම හරියන උදව් කරන නීති අපතයොත් රටේ ඕනතරම් ඉන්නවා...
    365 දවසේම පොල් වතු වල හොරා කනවා.. අයිතිකාරයා පාරක් ගැහුවොත් ඒ මිනිහා අපරාද කරයා... හොරා අහිංසකයා...

  • @ijas4fun
    @ijas4fun 2 หลายเดือนก่อน

    Kawda ban mehama asadarana neethi hedhuwe…?

  • @namalariyarathna4598
    @namalariyarathna4598 2 หลายเดือนก่อน

    Under world kiyala panathakbthiyanawa ekai low poit eka ethakota okkoma ewarai

  • @Freedom......146
    @Freedom......146 2 หลายเดือนก่อน

    ඉතින් ඒකනේ නීතියෙන් අසාධාරණයක් උනාම අනීතික බලය තියෙන අය ගාවට යන්නෙ සාධාරණය ඉශ්ඨ කරගන්න

  • @virajsozasoza8966
    @virajsozasoza8966 2 หลายเดือนก่อน

    කුලියට දෙන දෙපල loan ekak ganna ayee malata අයිතිකරගන්න වෙන්නැ . ණයවාරික ගේවන්න ඔනිනේ . Ita passe property problem ekak awama තව පාර්ශවයක් ඉන්නවානේ...

    • @virajsozasoza8966
      @virajsozasoza8966 2 หลายเดือนก่อน

      කුලියට ඉන්න අයව අවුරුදු 3knwath change karana badu oppuwak liyanna kuli karayekta echchra deyak karannakn innawa ikiyanna අයිතිකාරයාගේ නොහැකියාව😂😂

  • @BlackMarket-fx
    @BlackMarket-fx 2 หลายเดือนก่อน +1

    Me neethiya langadi wenas unaa. !

  • @florenceherath3732
    @florenceherath3732 2 หลายเดือนก่อน +1

    මිනිසුන්ට කුලියටදිමෙන් වැලකිසිටිම හොදයි වගෙ🤔

  • @ChathurangaJayasiri-f8v
    @ChathurangaJayasiri-f8v 2 หลายเดือนก่อน +5

    me nithi ain karanna oni
    niyama aithikarayata aithiya himiviya uthui
    eyai nithiya viya uththe

  • @bimalkalan
    @bimalkalan 2 หลายเดือนก่อน +3

    එහෙම එකක් දැන් නැ😂

  • @arunashantha8678
    @arunashantha8678 2 หลายเดือนก่อน +1

    ලංකාවෙ නීති හැදුවෙ හොරු උං හැදුවෙ උන්ට නීති

  • @learn8831
    @learn8831 2 หลายเดือนก่อน

    Owa neme sadarana wenna oni. Mama me kiyana menna me de gana salaka balanna.
    Samastha kanthawan daruwan wenuwen kiynne godak tan wala pirimin gahaniyawa daruwo ekka gein elawala wena ganiek genalla jewath wenw. Ewata kisi neetiyak na.naduwak kiwath aurudu ganam nadu kiynwa maseta 15000k 20000k gewanna niyama karanawa eken loyert 5000i gaman viyadan 5000i giyama daruwant kama tika aran dennwat na.
    Menna me neethi tama hadena oni.
    Kisi deyak na pirisidu viwaha sahatikyak tiynwnm daruwo innwnm siyalu depala wathkam daruwage namata harawena vidihata neethi hadanna. Natinm eka wara koti 2k vitra mudalak daruwata saha biridata labena neethi haduwanm pirimi ohoma natanne na. Math pirimiyek tama.eth me de dakala dakala samaje titta wela.
    Menna mewa tama genna oni neethi.amma kenek podi daruwo ekka parata watunama kara kiya gana deyak naned? Awadanaya ganna hamogema

  • @yarify3366
    @yarify3366 2 หลายเดือนก่อน +1

    මෙවා ජාන වල ඉඳන් හදන්න ඔන ප්‍රශ්න

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 2 หลายเดือนก่อน

    2023 වර්ෂයේදී මේ නීතිය වෙනස් උනා නේද?

  • @blackwhite-pf4zf
    @blackwhite-pf4zf 2 หลายเดือนก่อน

    මේ නීතිය දැන් වෙනස් කරලා තියෙන්නෙ.තව පොඩ්ඩක් හොයල බලන්න .

  • @sumithnishantha5832
    @sumithnishantha5832 2 หลายเดือนก่อน

    Meya danne nadda oya nethiya venas una kiyala

  • @mithu7788
    @mithu7788 2 หลายเดือนก่อน

    රජයේ ඉඩමක් උනත් පුලුවන්ද?

  • @JAYAKODY191
    @JAYAKODY191 2 หลายเดือนก่อน

    මරල දැම්මම ඉවරයි. නීතියක් නොවෙයි මේ රෙද්දක්. සමාජයෙ ගැටුම් ඇති කරනව.

  • @priyanidammika281
    @priyanidammika281 หลายเดือนก่อน

    Oba tumiyaga nombara danna puluwan da

  • @channabuwanaka5885
    @channabuwanaka5885 2 หลายเดือนก่อน +1

    කුළියට නොදී බදු දුන්නනම් හරි.

  • @jinukasandun
    @jinukasandun 2 หลายเดือนก่อน

    සේරම කිව්ව කොච්චර කාලයක් ඉන්නෝනෙද කිව්වෙ නෑනෙ නෝනා. 😂 හදිස්සි වෙන්නෙපා video එකක් publish කරන්න.

  • @slteam6004
    @slteam6004 2 หลายเดือนก่อน +1

    Eththatama mewa gelapen nethi nithi...

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 2 หลายเดือนก่อน

    Neethi hadala thiyenne lawyers lata mudal hamba karaganna pamanai. Ekai lankawe aparada wedivenne asarana minusunta aba saranai

  • @refferal2326
    @refferal2326 2 หลายเดือนก่อน +1

    ලේසිම ක්‍රමේ ලක්ශයක් දෙකක් දීල බදුකරුවාට වෙඩි තැබීමයි

    • @vd2oe
      @vd2oe 2 หลายเดือนก่อน

      😂

    • @willowclara-c5j
      @willowclara-c5j 2 หลายเดือนก่อน

      Anna වැඩේ

  • @indikasubhashanasubasingha2421
    @indikasubhashanasubasingha2421 2 หลายเดือนก่อน

    Matanam penne sariya adala thiyena lassana witharay 💞💞💞💞

  • @ChathuraIndika-vr6ls
    @ChathuraIndika-vr6ls 2 หลายเดือนก่อน

    අපේ රටේ නීතිය ,පොලීසිය කනපිට ගහලා හදන්න අවශ්‍යයි මිනිස්සුන්ට වැඩක් ඇති විදියට ,කොන්ද මොළේ තියන නායකයින් රට පාළනය කරන කාලයක සිදුවිය යුතුය

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 2 หลายเดือนก่อน

    Horunta adahas dena pracharana

  • @පැරණිසිංහලගී
    @පැරණිසිංහලගී 2 หลายเดือนก่อน

    harima asadaranaina

  • @malithperera2764
    @malithperera2764 2 หลายเดือนก่อน +1

    මොන මෝඩ නීති ද මේවා. වෙනස් විය යුතුයි. 🤔

  • @PamodDhananjaya
    @PamodDhananjaya 2 หลายเดือนก่อน

    ඕ යේ එන්ම් ම්න් නික්න් ම පෝසත් වෙනව කිසිම දෙයක් තිබ්බෙ නෑ දැන් එතකොට ඔම නිති තිනකොට ගන්න පුළුවන් නෙ 😏.. දැන් අවුරුදු 9 වෙනව එ ගෙදර කුලියට තව අක්කරේක කුබුරකුත් කුලියට කරන්නෙ ඔය කින හැටියට සේරම ගන්න පුළුවන් නෙ 😉

  • @mevanseresinhe170
    @mevanseresinhe170 2 หลายเดือนก่อน

    බුක්තිය ලැබෙන්නෙ දවස් 61 කින් පසුව

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 หลายเดือนก่อน

    Modayo hadapu nithiya ape rata hadann asadarana nethi hadanna one .

  • @ARUNAR-cn8sg
    @ARUNAR-cn8sg 2 หลายเดือนก่อน

    අඩි හයේ වලක බුක්තිය ගන්න තමා වෙන්නෙ..ඉතින්

  • @sahansudasinghe8799
    @sahansudasinghe8799 2 หลายเดือนก่อน

    This video is misleading, doesn’t mention that the above is valid, if there’s no tenancy agreement between the parties.

  • @chandrasiridias-or3nb
    @chandrasiridias-or3nb 2 หลายเดือนก่อน +1

    මේ මොට්ට වැඩවලින් වෙන්නෙ කුළියට ගෙයක් ගන්න බැරි වෙන එක

  • @pyabilash2743
    @pyabilash2743 2 หลายเดือนก่อน

    මෙ විඩියො එක බැලුවට පස්සෙ වැඩිපුර ගෙවල් කාමර තියෙන අය ආයෙ කුලියට දෙන එකක් නැ 🤣🤣 ඔය මුකුත් නැ කුලියට දෙන්න කලින් මොනතරම් කාලයක් හිටියත් නිවෙසෙ අයිති කරු නිවස ඉල්ලු පසු මා නිවසින් පිටවන බවට දිව්‍රා පොරොන්දුවෙලා අත්සන් කරකා සාම විනිසුරු කෙනෙක්ට දීලා සහතික කරගත්තනම් 🤣

  • @slteam6004
    @slteam6004 2 หลายเดือนก่อน

    Kuliyata deepu
    Baddata deepu
    Hithawath kamata deepu
    Depala aithi kara gatha heki neethi iwath kala yuthui...
    Den minissu kuburakwath adeta den neththe me nisai....e nisa kuburuth nikamma puran wela yanawa ..

  • @prasannaekanayake6930
    @prasannaekanayake6930 8 วันที่ผ่านมา

    බලෙන් ඉඳලා බුත්තිය ඉල්ලන උන්ට හතර රියනේ බුත්තිය දෙන්න කටයුතු කළා නම් හරියටම හරි

  • @rajakanagarathnaraja8795
    @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน

    Gewal kuliyata baddata dena ayange awadanaya pinisai.