අමාරුවෙ නොවැටි ගෙවල් ,කඩ බදු ගන්නෙ /දෙන්නෙ මෙහෙමයි| Lease Agreement| Law Point with Thilini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2022
  • නිවාස, කඩ කාමර ඇතුලු දේපල වලට අදාල බදු ගිවිසුම් නීතිය
    Lease agreement
    Camera and equipment sponsored by CameraLK

ความคิดเห็น • 165

  • @FrSunilDeSilva1963
    @FrSunilDeSilva1963 2 ปีที่แล้ว +19

    සාමාන්‍ය මිනිසුන්ට ගොඩක් පුයෝජනවත් තොරතුරැැ බෙදා ගැනීමක් - බෙහෙවින් තුති

  • @upalileelakanthasubasinghe789
    @upalileelakanthasubasinghe789 5 หลายเดือนก่อน +5

    ප්‍රොක්ටර්සලා සල්ලි අරන් රිසිට් එකක් දෙන් නැත්තේ ඇයි කියලත් වීඩියෝ එකක් කරන්ඩකෝ.

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +10

    බදු අරන් ඉන්න අයට ගෙවල් හෝ කඩකාමර අයිතිකරගැනීමට භුක්තිය ලැබෙනව කියල එකක් තියෙනවද , එහෙම නම් එහෙම නොවෙන්න මොනවද කරන්න ඕන,

  • @niroshachathuranga3740
    @niroshachathuranga3740 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ..ඉතා සරලව පැහැදිලිව ඉදිරිපත් කලාට..තවත් මෙවැනි වැදගත් විඩියො කරන්න ශක්තිය ලැබේවා !!!

  • @IMDSCreation
    @IMDSCreation 2 ปีที่แล้ว +15

    ගොඩක් වැදගත්... ඉස්සරහටත් මේ වගේ වටිනා වීඩියෝ කිරීමට ශක්තිය ලැබේවා! 💪💝

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 หลายเดือนก่อน +3

    කවුරුත් බලල උදව් කරන්න ඕන යූටියුබ් චැනල් තමයි මේව.බලන්න මොන තරම් ප්‍රයෝජනයක් තියෙනවද කියල....

  • @chaanuwije1734
    @chaanuwije1734 2 ปีที่แล้ว +2

    බොහොමත් ම ස්තූතියි ඒ වටිනා කරුණු පැහැදිලිව කියාදුන්නට. මේ වීඩියෝවත් එක්ක පෑහෙන හින්දා ඊළග වීඩියෝව කුලී නිවාස ගැන එක ගේනවනම් වටිනවා.

  • @kaludeeraarachchigejayampa2384
    @kaludeeraarachchigejayampa2384 ปีที่แล้ว +3

    සුපිරි පැහැදිලි කිරීමක්. ස්තුතියි.

  • @Suriincanada
    @Suriincanada 2 ปีที่แล้ว +5

    ඉතා වැදගත් කාරණයක්.. ❤️❤️👏👍

  • @janithweerawarna1991
    @janithweerawarna1991 2 ปีที่แล้ว +5

    බොහොම වැදගත් ස්තූතියි.

  • @darshimellavi7853
    @darshimellavi7853 2 ปีที่แล้ว +7

    තවත් නීතිය ගැන ඕනේ අක්කේ ❤❤❤

  • @hmndinipriya657
    @hmndinipriya657 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි

  • @sepalikawijekoon7198
    @sepalikawijekoon7198 2 ปีที่แล้ว +5

    Look forward to knowing the difference between leasing a house and renting a house. Please do a video. Thank you for this explanation.

  • @ahs6207
    @ahs6207 2 ปีที่แล้ว +2

    Thank you Ms Perera. Good and very useful legal guidance and how to avoid future issues by following the law. Pls keep up the good work.

  • @lifeenthusiast1803
    @lifeenthusiast1803 2 ปีที่แล้ว +3

    Great explanation madam...thank you very much

  • @snsnada9360
    @snsnada9360 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක්. ඔබට බොහොම ස්තුතියි.

  • @81coolbuddy
    @81coolbuddy ปีที่แล้ว +1

    Thanks for the very valuable content.

  • @iransanjeewa696
    @iransanjeewa696 2 ปีที่แล้ว +15

    1200 දෙන එක හරි ඒත් ඊට වැඩිය නොතාරිස්ලා ගන්නවනේ ඒකට මොකද කරන්නේ ,අහිංසක මිනිස්සුන්ගෙන් නොතාරිස් ලා හිතෙන හිතෙන ලොකු ගනන් ගන්නේ....මාත් ඔයා කියන විදියට 1200 දෙන්න ඕන ගාන උනාට 4000ක් ගත්තා...ඒවාට නීති නැද්ද....අනික නොතාරිස් ගාස්තු දෙන්න ඕනේ ගන්න කෙනාද දුන්න කෙනාද

  • @Truth_is_01
    @Truth_is_01 2 ปีที่แล้ว +1

    Thank you sister.
    Useful video 💚.
    May Allah bless you.

  • @susanthaperera3681
    @susanthaperera3681 หลายเดือนก่อน

    Thx for your valuable law presentation. Wishing success all !!

  • @mcdee367
    @mcdee367 ปีที่แล้ว +1

    Thank you very much for the information. Really useful for me. Thanks again..

  • @flyingkidswasana941
    @flyingkidswasana941 2 ปีที่แล้ว +1

    මට ඔබතුමියට කතා කිරීමට හැකි විදියක් පවසන්න ගොඩාක්ම පින්

  • @yasirurandinu8562
    @yasirurandinu8562 2 ปีที่แล้ว +3

    Ow akke oya lassanai godak. Oyata waradinne neha digatama Karan yanna

  • @nislanunitedgj7865
    @nislanunitedgj7865 ปีที่แล้ว

    These informations are very useful where you live. I am living in Italy and these very strict rules. Thanks for yur details.

  • @wihagawidusara3006
    @wihagawidusara3006 ปีที่แล้ว +3

    ඔයා නම් ශෝයි අනේ 😍😍😍😍😍

  • @kanthigamanayake766
    @kanthigamanayake766 2 ปีที่แล้ว

    Useful video. Thank you.

  • @GeekLab
    @GeekLab ปีที่แล้ว +1

    Very informative content. Please do more videos about law facts which are important to our day to day life. ❤

  • @user-xl8gf9sv7e
    @user-xl8gf9sv7e หลายเดือนก่อน +2

    මුද්දර ගාස්තුව ගවනිනෙ කව්ද? කොන්දෙසි කැඩුවහොත් මොනවද කරන්න තියෙන නීතිමය ප්‍රතිපාදන?

  • @isharaperera
    @isharaperera 2 ปีที่แล้ว +1

    Rate godak minissu rate nithiya Gena hariyata danne na. Nithiya Gena hariyatama danna kenek e nithiya hariyatama rate minissunta kiyaladena eka godak vedagath. Mamath mechara kal denagena hitapu nethi godak dewal me channel eken igenagaththa. Godak sthuuthi.. me denuma laba deema sambandayen. Neethigaruka samajayak bihikirimata me thebuu piyawara godak vedagath..... Thank you very much for your great Service...

  • @tharanga822
    @tharanga822 2 ปีที่แล้ว +1

    Very good thank you so much

  • @chandanaliyanage1131
    @chandanaliyanage1131 ปีที่แล้ว +2

    තිලිණි ඔයා ලස්සනයි🍁🍁

  • @sinethsandul8393
    @sinethsandul8393 2 ปีที่แล้ว

    මේ වගේ තව වීඩියෝ කරන්න ගොඩක් වටිනව

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 2 ปีที่แล้ว

    Godak watina video wak... ❤️

  • @dilukapeiris234
    @dilukapeiris234 ปีที่แล้ว +1

    Thank you very much for your video

  • @priyanperera6647
    @priyanperera6647 2 ปีที่แล้ว

    Very useful information Thanks

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @DulanTharindu-qg5sk
    @DulanTharindu-qg5sk ปีที่แล้ว +1

    Thank you !miss !!

  • @asokagopallawa9144
    @asokagopallawa9144 2 หลายเดือนก่อน

    Very useful. Thanks

  • @user-mp3ft4dq2b
    @user-mp3ft4dq2b 10 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරිමක්

  • @manojravindra9764
    @manojravindra9764 6 หลายเดือนก่อน

    Hodata kiyala dunna 👍

  • @rajkumar-fr3tm
    @rajkumar-fr3tm 5 หลายเดือนก่อน +1

    Thanks nangi

  • @damayanthiperera3499
    @damayanthiperera3499 ปีที่แล้ว

    ,thanks to you good idea

  • @shanira7359
    @shanira7359 2 ปีที่แล้ว +1

    Thank you madam

  • @diluchaturangani637
    @diluchaturangani637 ปีที่แล้ว +1

    Thanku

  • @chandrarathnamanawasinghe8806
    @chandrarathnamanawasinghe8806 ปีที่แล้ว

    Thanks 👍 give more veedio s.

  • @priyadarshanasusanth
    @priyadarshanasusanth ปีที่แล้ว +3

    Great explanation Thilini all the very best for u and for your next program

  • @sasinduprabhashwara5087
    @sasinduprabhashwara5087 ปีที่แล้ว

    Thank You♥️😍

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l หลายเดือนก่อน +1

    Thanks ✅

  • @shamalisrt5885
    @shamalisrt5885 2 ปีที่แล้ว

    Thanks. ...

  • @shanakapanawala9522
    @shanakapanawala9522 9 หลายเดือนก่อน

    Thanks... 🙏

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 หลายเดือนก่อน +1

    Thanks

  • @obataimeforyou
    @obataimeforyou ปีที่แล้ว

    Thank you

  • @janithajayathilake3410
    @janithajayathilake3410 2 ปีที่แล้ว

    Very important

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 หลายเดือนก่อน

    Thanks 👍

  • @thileshnipun3708
    @thileshnipun3708 2 ปีที่แล้ว +1

    Jivitha buktiya tiyena ,Thegi oppuwak sahitha niwasak budu oppuwak liyanna puluwanda?

  • @dinukarathnayaka67
    @dinukarathnayaka67 ปีที่แล้ว

    GREAT

  • @jeewanthaization
    @jeewanthaization 2 ปีที่แล้ว

    Oya godak lassanai❤.

    • @namalsri1795
      @namalsri1795 2 ปีที่แล้ว

      අරිමුද ?

  • @chandradasakulathunga1198
    @chandradasakulathunga1198 2 ปีที่แล้ว +1

    Sthuti oba thumiyata

  • @ljayasekara5338
    @ljayasekara5338 2 ปีที่แล้ว +2

    කොන්දේසි සහිතව. බදු ගිවිසුමක් දෙපාර්ශවය අත්සන් කරලා. පිටපත්. දෙපාර්ශවය සතු ව. තබා ගැනීම ප්‍රමාණවත් නේද? ලියා පදිංචි කිරීම. අත්‍යවශ්‍ය නෑ නේද?

  • @sajithmadushanka2443
    @sajithmadushanka2443 2 ปีที่แล้ว +1

    Lawyer කෙනෙක් ලග ලියල කෙනෙක්ට සල්ලි දීල එකග උන කාලයේදී ඒක නැවත ඒක ලැබුණේ නැති උනොත් කරන්න පුලුවන් මොනවාද ඒකට. Plz vedio ekak karanna.

  • @kaviththeshan6668
    @kaviththeshan6668 ปีที่แล้ว

    Bohoma isthithi

  • @4wdmadness810
    @4wdmadness810 2 ปีที่แล้ว +1

    ❤❤

  • @Kasunmadhusanka-vo4yc
    @Kasunmadhusanka-vo4yc 2 ปีที่แล้ว +1

    💗💗💗

  • @damithawijeratne5195
    @damithawijeratne5195 2 ปีที่แล้ว +1

    👍👍👍❤

  • @sameerachathuranga7449
    @sameerachathuranga7449 6 หลายเดือนก่อน

    Miss apibadu ගිවිසුමක් magin bagu oppuwak dala thiyenne,, ape waththe pol tika ayala aran yanawa,,pol tika aithi ayalatada??

  • @dharmasirimanawadu7295
    @dharmasirimanawadu7295 ปีที่แล้ว

    කුලී මුදල සහ බදු මුදල ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න්

  • @nayanajithpramod5483
    @nayanajithpramod5483 2 ปีที่แล้ว +2

    මැඩම්, කන්ට්රැක්ට් එකකට ඉන්වෝල්ඩ් වෙලා කස්ටමර් කන්ඩීෂන් එකක් බ්රීච් කරනවා නම් ඒ වගේ වෙලාවක කස්ටමර්ට විරැද්ධව කෝර්ට් එකක නඩු පවරන්න පුලුවන්ද... නඩුවේ විත්තියට අනුව ගිවිසුම් නීතියට අදාලව කන්ට්රෑක්ට් එක කැන්සල් කරන්නත් ඩැමේජ් එක ක්ලේම් කරන්නත් offrer ට පුලුවන් නේද....

  • @kaviththeshan6668
    @kaviththeshan6668 ปีที่แล้ว +1

    Bohoma ist

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Mama hitanWa kiliyata gannane natiwa wHama rajaya teeranaya karanna plat hari patmant hadala gewagena yanna laba denna patan ganna.

  • @ruwanjayasingha325
    @ruwanjayasingha325 2 ปีที่แล้ว

    👍👍👍

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 หลายเดือนก่อน

    👍 👍

  • @chathurasuranga1509
    @chathurasuranga1509 2 ปีที่แล้ว +1

    Godak pin

  • @ayubowewa
    @ayubowewa 2 ปีที่แล้ว +1

    A good topic you discussed. I want to clarify a few things 1. What legal help the lessor get if the tenant fails to pay the rent regularly? 2 what if the tenant fails to vacate the premises at the end of the agreed date?

    • @w.mwejesinhe2618
      @w.mwejesinhe2618 ปีที่แล้ว

      තිලිනි නෝනා.....ගොඩාක් ස්තුතියි....අපිට නොදන්න දේවල් කියල දෙනවට.....පින්සිදධවේවා ...ආයුෂ වැඩි වේවා....ධනය හා සැප සම්පත් සහිත ඉසුරුමත් ජීවිතයක් ලැබේවා.....

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 2 ปีที่แล้ว

    Ok

  • @SumithKumara-bv1ud
    @SumithKumara-bv1ud ปีที่แล้ว +1

    Vehicle badudima sambandawa kiyanna puluwanda

  • @chamindakumara947
    @chamindakumara947 2 ปีที่แล้ว

    Great influence. Dear Miss,
    Do you have an office and do you do private practice?

  • @nalinsadaruwan3387
    @nalinsadaruwan3387 2 ปีที่แล้ว +1

    Godak watinawa wada satahana

  • @islandsrilanka8122
    @islandsrilanka8122 ปีที่แล้ว

    🌹

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน +1

    Ane kuliyata dena gewal amattansayak dala gewal kulitata denna honda inkam ekak labenawa. Pitaratawala rajaya me kartwya karanawa

  • @kelumgampaha2138
    @kelumgampaha2138 หลายเดือนก่อน

    💖👍

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 10 หลายเดือนก่อน +1

    වාහන ආදායම් බලපත්‍රය ප්‍රදාර්ශනය නොකරීමේ දඩය මොකද්ද

  • @MohammedMohammed-xm2vx
    @MohammedMohammed-xm2vx ปีที่แล้ว

    Pehedili,kireema,Gena,sthuti,

  • @pradeepdias9386
    @pradeepdias9386 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga 2 ปีที่แล้ว +1

    බදු දිමේ ඔප්පුවක් ලියන කොට එහි මුද්දර ගාස්තුව ගෙවන්නේ මොන කෙනාද එම දෙදනාගේන් කෙනේක් තිරනය කරල නිතියක් තියෙනවද ? එ වගේම එම ඔප්පුවේ සදහන් කාලය ඉකුත් උ පසු ගෙදරින් පිටත්විය යුතුමද ? නැතිනම් එය දෙදෙනාගේ කැමැත්ත ඇතිව එම ඔප්පුවම දින දික්කල හැකිද ? එ වගේම මෙම ඔප්පු ක්‍රමයේදි අව්රැද්දෙන් අව්රැද්දට රජයට බද්දක් ගෙවිමට සිදුවෙනවාද ? ස්තුතියි .

  • @SumithKumara-bv1ud
    @SumithKumara-bv1ud ปีที่แล้ว +1

    Wahana bad debts ekata gena video ekak danna puluwanda

  • @w.kumaraslnew7333
    @w.kumaraslnew7333 2 ปีที่แล้ว +1

    online 8 video subscriber 47thousand ගොඩක් හොඳයි ජය වෙිවා 🙏🏻👇🏻

    • @w.kumaraslnew7333
      @w.kumaraslnew7333 2 ปีที่แล้ว +1

      ඉරිසියාවට නෙවෙයි කිව්වේ 👁👍☕️

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว

    Super vedo

  • @chamindakumara947
    @chamindakumara947 2 ปีที่แล้ว +2

    Dear Miss
    I have a house in Kahathuduwa area in Colombo.
    Problem is lage quantity of rain water flowing inside to the land. No proper drainage system is applied and blindly approved land system from Homagama Provisional office.

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +1

      Dear Miss never replied your question 😅

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Geya hadapu salli ollanawa .nadayekuta enna baha kela gHanna baha .adu padu hadala dennaha

  • @kithsirijamburegoda
    @kithsirijamburegoda 7 หลายเดือนก่อน

    මිස්, බෝඩිමක් කරන කොට මොනවද තියාගන්න ඕන විස්තර කියල දැනගන්න පුළුවන් ද..??

  • @chamaridilrukshi396
    @chamaridilrukshi396 8 หลายเดือนก่อน +1

    Muddarayak uda athtsan krla ganna letter walanguda

  • @user-qb6ou8ty5g
    @user-qb6ou8ty5g 2 ปีที่แล้ว

    Neighbours lagen wena karadara walata adala laws monawada kiyalai gedarak gannna kota balanna oone deewal alulath videos ekak karanna pls.

  • @Mr.grinch.8579
    @Mr.grinch.8579 6 หลายเดือนก่อน +1

    බදු දීපු කෙනෙක්ව මිස් එතනින් අයින් කරගන්නෙ කොහොමද.... බලෙන් රැඳිලා ඉන්න කොට

  • @saruvino3633
    @saruvino3633 2 ปีที่แล้ว

    Wedagath thorathuru. Lassania wedasatahanath oyath

  • @user-dn8vp9yu5d
    @user-dn8vp9yu5d 6 หลายเดือนก่อน +2

    අමුතුවෙන් අමාරුවේ වැටෙන්න ඔීන නෑ.
    ශ්‍රී ලංකාවෙ ගෙවල් කියන ගුබ්බෑයම් හා මිනී පෙට්ටි කඩකාමර බදු ග්නකොටම හැඳිගෑවිළ ඉවරයි.
    නොකාරිස්ළ ළෝකයේ ශිෂ්ඨ රාජ්‍යහී භාවිතාවෙත් නැති ඔප්පු පඩංගු වැඩදමා කොමිස් ගෝස්තරේට සොම්බි වේශයෙන් කුලී/ බදු කරුවාගේ බෙළි කමින් ළියති.
    දෙපා තිරිසනුං බැරිවෙළාවත්
    එකී පරිශ්‍රය ස්ථාන ගතවීම අනුව,යටිතළ පහසුකම් අනුව
    දේපළ හිමිනරුමයා නියම කරඇති මාසික වටිනාකම ගෙවල් කුළී මණ්ඩල පනපතට අනුව නියාමණය වීදැයි බළන්නේ නැත.
    පීඩිත වැඩකරන ජනතාවගේ මාසික වැටුප ඉක්මවා නිවාස කුළිය නියම කරන ,
    ශ්‍රී ලංකාවේ දෙපා තිරිසනුං
    පාළනය කිරීමට,
    ආණ්ඩුවට පාණ්ඩුවය.
    තිරිසනුංට බළු මොළයක්වත් ඇතිනම්,
    ජපානය ,ඔස්ට්‍රේලියාව පරිදි
    නියාමණ ක්‍රමවේදයක් නියම කිරීමට හැකි නොවේද?
    මුං නියම කරන තරිසංගත කුළී මුදළ අනුව,
    කුළී,ජළ,විදුළි බිල්පත් ගෙවීමට තබා
    කුටුම්භයන් හාමතේය.
    මෙවැනි අපරාධකරුවන් සිටින්නාවූ රටක් තව ළොව නැත.
    ළොවි ගහෙත් නැත!
    ඔීවා කර කුස පුරවන තොපිට හෙනම ගහළා,ළේ බඩ පළයව්!

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน +1

    Who pays the notary fee and stamp fees.

  • @marinacaniziya5782
    @marinacaniziya5782 3 หลายเดือนก่อน

    Dineta kuli gewalat wayasaka ammalata fennaha marumot moniya ganna baha.

  • @ourenglishteacher6466
    @ourenglishteacher6466 9 หลายเดือนก่อน

    දෙපාර්ශවයෙන්ම මුද්දර ගාස්තුවේ මුලු ගණන ගෙවිය යුතුයි ද මිස්? මුලු ගණන 6000 දහසයි නම් දෙපාර්ශවයෙන්ම 6000 දහස බැගින් 12000 දහසක් ගෙවිය යුතුයිද ?

  • @vishwanan4254
    @vishwanan4254 11 หลายเดือนก่อน +1

    If giver dies what will happen

  • @minushakumara2022
    @minushakumara2022 5 หลายเดือนก่อน +1

    ලියන ලද් ලිපියක පිටපතක් දාන්න