තාත්තගේ මරණෙට වියදම් කරන්නවත් රුපියලක්වත් අපේ අතේ තිබුණේ නැහැ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2024
  • නුෂාන් තිලක්ෂණ තෙවරප්පෙරුම සමග චමුදිත සමරවික්‍රම.
    Nushan Thewarapperuma On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 3.5K

  • @user-jk3si9cg5m
    @user-jk3si9cg5m 15 วันที่ผ่านมา +583

    පාලිත තෙවරප්පෙරුම මැතිදුන්ගේ පිළිරුවක් කළුතර නගරයේ හදන්න මම යෝජනා කරනවා. කැමති අය ලයික් කරන්න.

    • @SujeewaDinamithra-pf3kj
      @SujeewaDinamithra-pf3kj 14 วันที่ผ่านมา +11

      ලොකු දෙයක් එහෙම කලොත් ගොඩාක් පින්

    • @user-nh2hp3th8p
      @user-nh2hp3th8p 14 วันที่ผ่านมา +10

      නියමයි.මාත් උදව් කරනවා.අපි කරමුකො.කව්රුත් ඕනි නෑ ඕකට.කට්ටිය එකතු වෙමුකො

    • @janakidilrukshi4476
      @janakidilrukshi4476 13 วันที่ผ่านมา +7

      නියමයි ❤

    • @user-hu2vo4cj2z
      @user-hu2vo4cj2z 13 วันที่ผ่านมา +1

      සත්තු මරන්න් උගුල් ගහපු එකට මොන පිලිරුද බං..එ උගුලෙම උ අහු උනා.

    • @NishaniMuthukumari
      @NishaniMuthukumari 13 วันที่ผ่านมา +1

      Horunta vadinna dapu akak ven Ati bn

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 17 วันที่ผ่านมา +1669

    අපත වීරසිංහ,වම්බොටු කුට්ටි,බබා නෝමොළයා,මර්වියගේ පුතා,ජොනීගේ පුතා,රාජපක්ෂ ප්‍රේමදාස පුතාලා එක්ක බලද්දී මේ කොල්ලා පොරක් ❤

    • @tharakanayanajith6738
      @tharakanayanajith6738 17 วันที่ผ่านมา +15

      👍👍👍👍👍 yes

    • @anthonyrozairo9415
      @anthonyrozairo9415 17 วันที่ผ่านมา +13

      aniwa

    • @samjewellery3755
      @samjewellery3755 17 วันที่ผ่านมา +6

      Mona porakda ?.kammali porak wage peenne.

    • @r.adikaram30
      @r.adikaram30 17 วันที่ผ่านมา +33

      මේ ළමයා අහිංසකයි වගේ.. එකම දේ කාටත් එකම දේ කියන්නේ

    • @ranjaniedabare
      @ranjaniedabare 17 วันที่ผ่านมา +24

      අනුරගෙ පුතා කෝමද බන්

  • @HasithGodegamage
    @HasithGodegamage 16 วันที่ผ่านมา +209

    රැල්ලක් හැදෙන්න ඔනී මේ පවිලට උදවු කරන්න මුලු ලංකාවම..ඇස ඇරෙන්න හොරකම් කරන පගර දේශපාලුවන්ගේ සහ උන්ගේ කාලකන්නි පුත්තුන්ගේන්...දවසක මම නම් උඹව බලන්න එනවා කොල්ලො❤

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it 14 วันที่ผ่านมา +10

      දේශපාලනය කරන පර බල්ලො හොරකම් කරලා ටජ්මහාල්හදලා
      රජයේ දේපොල මංකොල්ල කමින්
      නූගත් දරැවො උසස්තැන්වල
      වැජබෙද්දි
      නෑ පරපුරත් ගොඩ දාගන්න මානබලන
      මැති ඇමතිවරැන්ගෙ
      225 හේම රෙදි ගැලවෙනවා
      පාර්ලිමේන්තුව වසර දෙකක් නියෝජනය කල නියෝජ්‍ය ඇමති
      පාලිත තෙවරප් පෙරැම
      තමන්ට ලැබුන පඩිය පමනක් ලබාගෙන ජනතාවගෙ දුක හදුනගත්
      රටේ සම්පත් හොරා නොකා
      ඡීවත්වුන ආකාරය ගැන රටම දැනුවත් වුනහාම
      ඔන්න රටට ආදරයකරන
      සැබෑ මනුෂයෙක්
      ඔය 225 ම පට්ටම පට්ට හොරැ බව
      මෙතුමා ඡීවත්වුන ආකාරයෙන් හොදහැටි ඔප්පු වුනා
      ඒනිසාම තමයි දේශපාලනයට රින්ගපු එකෙක් මේක දාලා යන්න අකමැති
      පාර්ලිමේන්තුව කියන්නෙම හොර ගුහාවක්

    • @niranjalasajeewani1819
      @niranjalasajeewani1819 13 วันที่ผ่านมา +6

      අනිවාර්යයෙන්ම

  • @angeloiru9444
    @angeloiru9444 16 วันที่ผ่านมา +164

    චමුදිතට වැඩියෙන්ම ලයික් වැටුන සංවාදය..එතෙක් මෙතෙක් කදුලු පිට්ං බලපු හොදම සාකච්චාව..ජයවෙවා පාලිත මැතිදුනි😢❤

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 17 วันที่ผ่านมา +1046

    තාත්තා වගේම සරල ජීවිතයක් ගත කරන ගුනවත් පුතෙක් , ඔබට ජය වේවා පුතේ.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 17 วันที่ผ่านมา +3

      හරි දේශපාලන කදවුරකට සම්බන්ධ වෙනවා නම් එ ගමන යන්න පුලුවන්

    • @gayansdreamfb4068
      @gayansdreamfb4068 16 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤

    • @gayansdreamfb4068
      @gayansdreamfb4068 16 วันที่ผ่านมา +5

      අපිට නැති වුනේ නිහතමානි ගුණයෙන් පිරැණු රජෙක් අසරණ මිනිස්සුන්ට උදව් කරපු නිවන් සුව ලැබේවා පාලිත අයියේ

    • @wickramk5014
      @wickramk5014 16 วันที่ผ่านมา

      Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

    • @HemaJayawardena
      @HemaJayawardena 16 วันที่ผ่านมา

      ​@@yasasediriweera8281😊😊😊

  • @reshidancing7756
    @reshidancing7756 17 วันที่ผ่านมา +445

    කොල්ලෝ ආඩම්බර වෙයන් ඒ තාත්තා ඇත්තටම රජෙක්❤️

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 16 วันที่ผ่านมา +98

    දෑස් කඳුලින් තෙමුනු වැඩසටහනක් චමුදිතත් නිවුනු හඬකින් මේ වැඩසටහන කලේ, ඔයා ශක්තියක් එක්ක නැවත නැගිටින්න පුතේ සොබාදහමේ ආශීර්වාදය ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙනව පුතේ 😢😢🎉🎉

  • @Heart2591
    @Heart2591 15 วันที่ผ่านมา +54

    ජීවිතේ මේ වගේ උතුම් මනුෂ්‍යයෙක් වගේම පින්වන්ත පුතෙක් දැකපු පළවෙනි අවස්ථාව...මේ පුතාටත් පවුලේ සැමටත් සියළු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤🙏

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 17 วันที่ผ่านมา +652

    චමුදිත තෙවරප්පෙරුම වෙනුවෙන්, ඔහුගේ මේ නිහතමානී පුතා වෙනුවෙන් ඔබ කරන මේ උතුම් සත් ක්‍රියාවට ජාතියේ ප්‍රණාමය ඔබ‍ට.

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 17 วันที่ผ่านมา +687

    රටට බරක් නැතිව දරුවෝ හදල,සතුටින් අවසන්ගමන් ගිය දේවත්වයට පත් මිනිසෙක් රටට දායාද කල වටිනා පුතෙක්

  • @priyanthakumara443
    @priyanthakumara443 14 วันที่ผ่านมา +21

    මේ මල්ලි කියන්නෙ සහතික ඇත්ත .මොකද අපි දන්නවා මේ මල්ලි ...වරායේ වැඩ කරපු හැටි...හොඳ කොල්ලෙක්...❤❤❤

  • @NipunaUdara-ug5oc
    @NipunaUdara-ug5oc 16 วันที่ผ่านมา +80

    කොල්ලෙක් උන මම මේ කතාවේ අන්තිමට ඇඩුවා..ඇස් දෙකට කදුළු ආවේ මටත් හිතාගන්න බැරි විදියට..ඇත්තටම ගොඩක් පින් පාලිත මහත්තයෝ..නැති.වුනේ රටට රත්තරන් මනුස්සයෙක්...😢😢😢😢

  • @Gossip10482
    @Gossip10482 17 วันที่ผ่านมา +752

    දේශපාලකයන් අතර මනුස්ස කම තිබුන එකම මනුස්සයා..නිවන් සුව ❤

  • @chandifellin4027
    @chandifellin4027 17 วันที่ผ่านมา +402

    හරිම බුද්දිමත් දරුවෙක්. අවන්ක කම තාත්තා වගේමයි. මනුශ්‍යය කම් ඉක්මවා ගිය මනුශ්‍යයෙක් පාලිත තෙවරප්පෙරුම මහතා.කවදාවත් මේ වගේ අවන්ක දේශපාලකයෙක් ආයෙ කවදාවත් මේ ස්‍රීලන්කා පොලොවෙ ඉපදෙන්නෙ නැහැ . මතු බුදුවෙන්න පෙරුම්පුරන උත්තමයෙක්. මේ රත්තරන් පුතාට දෙවි පිහිටයි බුදුසරණයි .

    • @kalyanirohini1738
      @kalyanirohini1738 17 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම

    • @renukasriyanisriyani1599
      @renukasriyanisriyani1599 17 วันที่ผ่านมา +16

      බෝධිසත්ව යෙක් පුතේ ඔයාගෙ තාත්තා ඔයත් එවැනි පුතෙක් අව්‍යිජයි ඔයා රත්තරන් පුතේ තෙරුවන් සරණයි

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i 17 วันที่ผ่านมา +12

      අනිවාර්යෙන්, මම ගොඩක් තැන්වල ලියලා තියෙනවා දස පාරමිතා පුරමින් සසරේ ගමන් කරන බෝසතානෝ කෙනෙක්

  • @dd-ws8ur
    @dd-ws8ur 16 วันที่ผ่านมา +44

    තාත්තාගෙන් ඔයාට මොකුත් නොලැබුනත් තාත්තා කරපු කියපු දේවල් ගැන ඔයාට සතුටු වෙන්න පුලුවන් .තාත්තලා ගෙන් මොකුත්ම නොලැබුන දරුවා ඔයා නෙවෙයි.ඔයාට තනියම නැගිටින්න පුලුවන්.ඔයා ශක්තිමත් .ඔයාට ජය!!!

  • @subangi9770
    @subangi9770 16 วันที่ผ่านมา +35

    තෙවරප්පෙරුම මැතිණියන්ටත් තෙවරප්පෙරුම පුතණුවන්ටත් තෙවරප්පෙරුම මහතා සිදු කළ සියලු වැඩ කටයුතු හොදින් කිරීමට නිදුක් නිරෝගී බව සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @herathkumari
    @herathkumari 17 วันที่ผ่านมา +168

    මේ දරුවා දිහා බලද්දී නාමල්ලා ඇතුළු අනෙක් උන් මොකුන්ද ඔයා රටට විතරක් නොවේ ලෝකෙටම ආදර්ශයක්

    • @wickramk5014
      @wickramk5014 16 วันที่ผ่านมา +3

      කන්නන්ගර ඇමති තුමා වගේමයි.

    • @kumarasilva1395
      @kumarasilva1395 16 วันที่ผ่านมา +1

      Namal ganna sapa Monda ? Poddak balanna nissnka senadhipthi son ganna Sapa Dubai wala. Russian kello 10k withra thiyana inne. Lankwe lin madiyanta penne namal withrai. Namal lankwe inna hinda. Anith pin gon minister lage puthala ganna athal poddak balanna Instagram eke . Un okkoma abroad inne.. night ekata koti ganak wiyadam karnwa, lankwe lin madiyo dan naha.. 😬😬

    • @NamalNamal-hu7op
      @NamalNamal-hu7op 12 วันที่ผ่านมา

      anith ayge dariwo apy dariwange anagatayath vinyasa karanawa para ballo

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 17 วันที่ผ่านมา +404

    දේසපාලනය කරන අයගේ දරැවන් දෙස බලනවිට මේදරැවා කෝටියක් වටිනවා

    • @streb6
      @streb6 17 วันที่ผ่านมา +1

      Gem of a Son 💯 ❤🙏

    • @user-kr8ci6zo7r
      @user-kr8ci6zo7r 17 วันที่ผ่านมา +1

    • @kumarasilva1395
      @kumarasilva1395 16 วันที่ผ่านมา +1

      Minissu dakinne namal ,chichi wage lankwe inna un withrai, 225n 200 withra lamai inne abroad. Un full luxury life inne. Un okkoma kello thiuagena athal ganne. Me Kolla Aniwa parliament yanna oni..

    • @user-bp5tn8fp5y
      @user-bp5tn8fp5y 16 วันที่ผ่านมา

      wedineka kiyalatiyenne 200kata vitharai. ekata anithunge wedinaragena laitbilgewalathna. masayak magulkalada dannena

  • @surangasanjeewa9383
    @surangasanjeewa9383 14 วันที่ผ่านมา +44

    මචන් චමුදිත මම උබේ බලපූ මුල්ම වැඩසටහන මෙක.
    එකත් මේ කොල්ලා හින්දා . . .
    මොනවා උනත් පලිත කියන්නේ රත්තරන් මනුස්සයෙක් . . .

    • @AsankaRathnayaka-ph2ug
      @AsankaRathnayaka-ph2ug 10 วันที่ผ่านมา

      උඹ බැලුවෙ නෑ කියලා චමුදිතට ගොඩාක් පාඩුවෙලාලු හිටියෙ බං.....2000න් පස්සෙ ඉපදිච්ච සුකිරි බටිල්ලෙක්ද උඹ.අනේ තොපේ මහන්තත්තකම

    • @surangasanjeewa9383
      @surangasanjeewa9383 10 วันที่ผ่านมา

      @@AsankaRathnayaka-ph2ug
      ආ මම එත් බැලුවා කව්ද මේ මගේ කමෙන්ට් අස්සේ රින්ගලා ඉන්න පොන්න පැටියා කියලා. . .
      🤣 🤣 🤣 🤣 . . .
      මේ කිබි උකුනේක් නේ. . . . .
      🤩 🤩 🤩 🤩. . . .

  • @user-rt3nu3dz6c
    @user-rt3nu3dz6c 15 วันที่ผ่านมา +23

    මේ ප්‍රෝග්‍රෑම් එක බලන විටත් අහන විටත් පාලිත තෙවරප්පෙරුම මැති තුමා ඉන්නවා වගේ් ම තමයි. නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම උතුමාණෙනි

  • @ggfgssss8819
    @ggfgssss8819 17 วันที่ผ่านมา +1060

    ජීවත් ව සිටිනා කාලයේ මිනිසුන්ට අඳුනාගත නොහැකි වූ දෙවියෙක්.🙏පාලිත තෙවරප්පෙරුම මැතිඳුණි

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 17 วันที่ผ่านมา +10

      eka nam aththa 😢

    • @nilminigunasekara928
      @nilminigunasekara928 17 วันที่ผ่านมา +9

      අනිවාර්යයෙන්

    • @hdtv8370
      @hdtv8370 17 วันที่ผ่านมา +7

      Ahanna deyak na devi kenek.dan eya dewya sapa vindinawa

    • @madugunathilake4440
      @madugunathilake4440 17 วันที่ผ่านมา +30

      දේසපාලනය කරපු ජනප්‍රිය ඇමති වරයෙක්ගෙ පුතෙක් කියල හිතන්නවත් බැහැ පුදුම නිහත මානිකමක් ලෙන්ගතුකමක් දැනෙනවා බුදුසරණයි සියළු දෙවියන් ගෙ ආරක්ෂාව ලැබෙවා

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 17 วันที่ผ่านมา +11

      සත්තයි

  • @vitoaba5935
    @vitoaba5935 16 วันที่ผ่านมา +133

    අපේ ගමේ සභාවේ එකාගෙ පුතත් ඔයිට උජාරුවෙන් ඉන්නෙ මල්ලි, උබනම් මාරම පොරක්, ආඩම්බරයි ❤️

  • @dammirathnayaka2281
    @dammirathnayaka2281 16 วันที่ผ่านมา +34

    චමුදිතගේ වැඩ සටහන් අතරෙන් සංවෙිදිම වැඩ සටහන අද බැලුවේ තාත්තා වගේ හරිම නිහත මානි පුතෙක් ඔය මජර දේශපාලනයට නොයා තාත්තාතැනු මග තනන්නට ශක්තිය ධෛර්යය ලැබෙිව
    මහා බරක් තනියම ඇදපු මහා ඇත් රජෙක් ඹබගේ පියා ඒ ඇත් රජුට අමා මහා නිවන් සුවය ලැබෙි නැවත කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොමවෙිවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 14 วันที่ผ่านมา +17

    ඉගෙන ගනිල්ලා මෙිිවගෙ රත්තරං පුතෙක් ගුණ වත් දහිර්ය මත් හිත හොඳ මහත්ම යෙක් ජය වේවා ඇත්තටම නිහතමානී රත්තරං වැදගත් පුතුුයෙක් ඇත්තටම හොඳ ලස්සන ආදර්ශමත් වැඩ සටහනක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 🙏🏵️🏵️🌺🙏🙏🏵️🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤🪔💫💎💎💫💫💎💎👍👍 great

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 16 วันที่ผ่านมา +117

    තාත්තා කිව්වා ජීවත් වෙලා ඉද්දි මගෙ පොඩි පුතා තරහා උනාට මට ඉන්නෙ රත්තරං පුතෙක් කියලා ඒක ඇත්තක් කියලා පේනවා❤

  • @dilshanrathnaweera7427
    @dilshanrathnaweera7427 17 วันที่ผ่านมา +309

    මම ඔහුගේ පෞද්ගලිකත්වය දන්නෑ හැබැයි....පොඩි මිනිහගේ සල්ලි හොරකම් නොකරපු එකටනම් ගොඩාක් පිං....🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 15 วันที่ผ่านมา +27

    හදවත මොහතකට නතර උනා වගේ පාලිත මහත්මයා උතුම් හදවතක් හිමි රත්තරං මනුෂ්‍යයෙක් කවදාවත් දැකලා නැහැ කතා කරලත් නැහැ
    ඒත් එතුමා නැති වුන දවසේ සිට මහා දුකක් වේදනාවක් පාඩුවක් වගේ අපට දැනෙනවා ඔබ හොඳ තැනක දිව්‍යය සම්පත් ලබා ඇති ඉතාම අහිංසක නිහතමානි අවංක පුතෙක් තෙරුවන් සරණයි ඔබට මෑණියන්ට සහ පවුලේ සැමදෙනාටම
    දයාබර සොදුරු මිනිසාණනි ඔබට නිවන් සුවය ලැබේවා

  • @gayanprashad8552
    @gayanprashad8552 16 วันที่ผ่านมา +26

    මේ වැඩසටහනෙන් උපයන මුදලින් කොටසක් පාලිත සර් ගේ තුන් මාසේ දානේට කීයකින් හරි උපකාරයක් කරන්න චමුදිත ඒක ගොඩාක් පිං 🙏

  • @rathnayaka958
    @rathnayaka958 17 วันที่ผ่านมา +258

    චමුදිත මහත්මයා ඔබ තුමාගේ වැඩ සටහන් වලින් ඇසට කදුලක් එක්කරපු හදවතට දැනුණු හරිම වේදනාවක් ගෙනදුන් පළමු සාකච්ඡාව මෙයයි. ❤❤❤❤❤❤❤❤❤

    • @uadyakumari9465
      @uadyakumari9465 16 วันที่ผ่านมา +3

      Sahathika aththa

    • @wickramk5014
      @wickramk5014 16 วันที่ผ่านมา +1

      කන්නන්ගර ඇමති තුමා වගේමයි.

    • @kumuduthushara3725
      @kumuduthushara3725 16 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම 😢😢

  • @Gayanthi
    @Gayanthi 16 วันที่ผ่านมา +222

    චමුදිතගෙ වැඩසටහන් වලින් ඉවර වෙනකං බලපු එකම video එක...තෙවරප්පෙරුම මැතිනියටත් පුතාටත් සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුව ⁣ලැබේවා .තෙවරප්පෙරුම මහත්තයාට නිවන්සුවය ලැබේවා 🙏

    • @tharanganayanakantha
      @tharanganayanakantha 16 วันที่ผ่านมา

      සිරාවටම

    • @user-px9ru9rw5j
      @user-px9ru9rw5j 15 วันที่ผ่านมา

      Chamuditha ekka kathakaradde epawenawA mkd a manussayata husmak gannawathna.mn nm chamudithage eka programe ekakwath balanne na.hsbai Meka baluwa

    • @saheedyasar
      @saheedyasar 15 วันที่ผ่านมา

      Mee toooo

    • @chinthabasnayaka8744
      @chinthabasnayaka8744 14 วันที่ผ่านมา

      මම බැලුව එකම වීඩියෝ එක 😮😊

    • @user-zs9oq2yp7c
      @user-zs9oq2yp7c 14 วันที่ผ่านมา

      සිරාවටම...

  • @sakunijayaweera3275
    @sakunijayaweera3275 15 วันที่ผ่านมา +20

    ආසාවෙන් බලපු වැඩසටහනක්.මේ තරම් නිහතමානි ඇමති දරුවෙක් මීට කලින් දැකලා නෑ.ඔබගේ තාත්තා අපිට වීරයෙක්.එතුමාගේ අකල් වියෝව අපි වගේ සාමාන්‍ය ජනතාවට විශාල පාඩුවක්.ඔබට සහ අම්මට ජීවිතේ ඉදිරි කාලය පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා.❤🙏

  • @Heart2591
    @Heart2591 15 วันที่ผ่านมา +28

    දෑසට කඳුළු පිරුණු වැඩසටහනක් මේ බැලුවේ...චමුදිත අය්යේ ඔයාට බොහොම ස්තූතියි බොහොම පින් 🙏❤️

  • @lalithakwt6082
    @lalithakwt6082 17 วันที่ผ่านมา +180

    චමුදිත මහත්තයා අද නම් සංවේදී වෙලා ආදරණීය පුතා අවංක නිහතමානී බව පේනවා පුතේ ඔයාට සුබ ගමන් ඒවා පාලිත මහත්තයට නිවන් සුව ලැබේවා

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 17 วันที่ผ่านมา +524

    තාත්තා කරපු සේවය උබත් ටිකක්වත් මතුගම මිනිස්සුන්ට කරපං මල්ලියේ .උබේ මහත්මා ගතිගුණ තියෙනවා.❤❤❤❤❤❤❤❤

    • @user-by6un1wt3r
      @user-by6un1wt3r 17 วันที่ผ่านมา +10

      එ ලමයට සල්ලි කොහෙනිද

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 17 วันที่ผ่านมา

      @@user-by6un1wt3r මුල අමතක නොකරන මතුගම උන් ඒක බලාගනී💪💪💪💪💪💪🥰🥰🥰🥰🥰🥰

    • @chamaramunasinghe5766
      @chamaramunasinghe5766 17 วันที่ผ่านมา +14

      එපා ඔව්න් ට කරන්න කෙළෙහිගුණ නැ

    • @Sol-mb1qv
      @Sol-mb1qv 17 วันที่ผ่านมา +4

      Mokatada karanne?

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 17 วันที่ผ่านมา +1

      Game dethun denek tharahakarayoth edalada manda?tharaha kaarayo hitiyath kamak naha mahajanayage mudal hora kala Hari thibunanam.Anika kriyawanta kawru bannath apata awl naha🎉

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 16 วันที่ผ่านมา +31

    මතුගම Town එකේ මේ මනුස්සයාගේ පිලිරුවක් හදන්න ඕනෙ...

    • @Namalweerasihe
      @Namalweerasihe 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් ..❤❤

  • @avishkayasara6187
    @avishkayasara6187 16 วันที่ผ่านมา +21

    චමුදිත මහත්තයගෙ ගොඩක් වැඩසටහන් බැලුව ඒත් මේක තමයි හොදම එක.පාලිත මහත්තය ගැන තවත් කතා කරන්න දෙයක් නෑ නේ අව්‍යාජ උත්තම මනුෂ්‍යයෙක්.එතුමා දේව ආත්මයක් ලබනව කරපු පින් වලට.එතුමා ගෙ පුතාට ඒ අවංක කම එක්ක හිතන පතන හැමදේම ලැබෙන්න කියල පතනව.චමුදිත මහත්තයට සුභ පැතුම් එක් කරනව....පාලිත මහත්තයා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @Niroshanikumari707
    @Niroshanikumari707 17 วันที่ผ่านมา +204

    තෙවරප්පෙරුම මැතිතුමා වගේම නිරහංකාර ලස්සන සරළ ගති පැවතුම් ඇති ආදරණීය පුතෙක් ..ඔයාටත් ,අම්මාටත් උතුම් තෙරුවණ් සරණයි .පාලිත මැතිතුමනි ඔබගේ භව ගමන සුවපත් වේවා 🙏🙏🙏🙏

    • @wickramk5014
      @wickramk5014 16 วันที่ผ่านมา +3

      Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

  • @tharindurasanga6237
    @tharindurasanga6237 16 วันที่ผ่านมา +108

    මෙච්චර කාලෙකට ඉවර වෙනකම් බලපු චමුදිතගෙ එකම වැඩසටහන

    • @chamarawidusanka1291
      @chamarawidusanka1291 13 วันที่ผ่านมา +2

      සිරාවටම

    • @NamalNamal-hu7op
      @NamalNamal-hu7op 12 วันที่ผ่านมา

      Cudithath apy sampathak ohu ethamath watina chritayak

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 14 วันที่ผ่านมา +10

    ගොඩක් දුකයි ..පාලිත තෙවරප්පෙරුම මහත්තයාට ඉක්මනින්ම නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏

  • @SakuraCake-vr8gx
    @SakuraCake-vr8gx 16 วันที่ผ่านมา +22

    මුළු කතාවම ගොඩක් තේරුම් ගන්න පුළුවන් එතුමා ජීවත් වෙච්ච විදියත් මේ පුතා ජීවත් වන විදිහත් ඒ වගේම මීට කලින් චම දිත මහත්මයා කරපු සාකච්ඡාව මම බැලුව තෙවරප්පෙරුම ඇමැතිතුමා සම ග

  • @ranikp8677
    @ranikp8677 16 วันที่ผ่านมา +82

    තාත්තගෙ මලගමේ වේදනාව අතුරින් එකම සතුටක් තියෙනවානම්, ඒ ගති ගුන ඇති යහපත් දරුවෙක් මෙලොවට දායාද කරපු එක.හොදම හොද දරුවෙක්.

  • @nilumnimaja11
    @nilumnimaja11 17 วันที่ผ่านมา +114

    තාත්තාට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් ❤

  • @KIDSWORLDpreschool-welimada
    @KIDSWORLDpreschool-welimada 11 วันที่ผ่านมา +5

    මෙවැනි පුත්තු හැදු ඔබට නිවත්සුවය අත වෙචාා.🙏🙏🙏
    රටටම අඩමිබරයක්..
    මෙන්න වටිනා දේශනයක් කරපු අගනා සමිපත්...ස්තුතියි 🙏 පුතේ
    ඔබ තුමාගේ නිහතමානී අවංක කමට.❤❤❤

  • @user-kn8ki3vt8l
    @user-kn8ki3vt8l 12 วันที่ผ่านมา +6

    ඉවර වෙනකම් බලපු එකම වැඩසටහන ......ඔබට නිවන්සුව ලැබේවා ...

  • @anuwickramage8412
    @anuwickramage8412 16 วันที่ผ่านมา +64

    තෙවරප්පෙරුම මහතා වෙනුවෙන් මේ පුතාට රැකියාවක් දෙන්න හැකි අයෙක්.

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 17 วันที่ผ่านมา +432

    🗽 නිදහස් අද්‍යාපනයේ පියා කංනංගර සහ 😋කන්න දුන් පියා තෙවරප්පෙරුම ගෙදර යවපු කලුතර දිස්ත්‍රික් ජනතාවට නිවන් සුව 😪💐🙏

    • @Samsungphone-xo8mu
      @Samsungphone-xo8mu 17 วันที่ผ่านมา +2

      😮

    • @user-jd8us5bf3x
      @user-jd8us5bf3x 17 วันที่ผ่านมา +2

      Aneou ❤😢😢😢😢😢😢😢😢

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 17 วันที่ผ่านมา +24

      අම්මෝ ඔව් කලුතර ජනතාව මෝඩ ජාතියක්

    • @nirmalaudeni6368
      @nirmalaudeni6368 17 วันที่ผ่านมา +11

      😢😢😢😢😢😢😢😢😢😢 අනිවාර්යයෙන් ඔවු..

    • @user-ls6ew1rj4r
      @user-ls6ew1rj4r 17 วันที่ผ่านมา +17

      කලුතර මිනිස්සු අන්ද වෙලා තියෙන්නේ දැනි බොරැවට අඩනව

  • @shanswali
    @shanswali 16 วันที่ผ่านมา +36

    තවමත් විශ්වාස කරන්න බෑ එයා නැති උනා කියල. හරියට මගේ ගෙදර කෙනෙක් නැති උනා වගේ දැනෙන්නෙ😢😢 එතුමාගේ සසර ගමන සුවපත් වේවා.!

  • @udanirathnayake1062
    @udanirathnayake1062 15 วันที่ผ่านมา +10

    තාත්තා කතා කරනවා කියල හිතෙනවා දරුවො ❤
    කතා ශෛලිය , රුව හරි සමානයි.
    එතුමගෙ උතුම් ගතිගුණ වලිනුත් පරිපූර්ණ වන්න පුතා ❤
    අම්මවත් බලාගෙන එතුමගෙ අපේක්ෂා ඉටු කරන්න ❤️💐
    තෙරුවන් සරණයි!

  • @olaola4451
    @olaola4451 17 วันที่ผ่านมา +250

    හදවත කඩා වැටුනා වගේ දැණුනා චමුදිත.මෙහෙම මනුස්සයෙක් ආයේ මේ රටේ උපදින්නේ නෑ.හරීම වේදනාවක්

    • @raviranatunge2422
      @raviranatunge2422 16 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @wickramk5014
      @wickramk5014 16 วันที่ผ่านมา

      Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

    • @wickramk5014
      @wickramk5014 16 วันที่ผ่านมา +2

      කන්නන්ගර ඇමති තුමා වගේමයි.

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 17 วันที่ผ่านมา +161

    හරිම බුද්ධිමත්, නිහතමානී දරුවෙක්. පුතේ ඔබේ අනාගතය සියළු අයුරින්ම වාසනාවත් වේවා !

  • @SarangaPradeep-gw1vz
    @SarangaPradeep-gw1vz 14 วันที่ผ่านมา +11

    මෙන්න දේශපාලක මහත්වරු.වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මහත්මයෙක්.රත්තරං මහත්මයෙක්.මේ වගේ රත්තරං මිනිස්සු පාර්ලිමේන්තුවෙ හිටියනම් අද ලංකාව ලංකාවක් විදිහටත් ලෝකෙ ලොකුම දියුණුම ශක්තිමත්ම ජාතිය රට අපි.ජාති ජාතිත් නිවන් දකින්න ඕනෙ.පාට පක්ෂ කණ්නාඩි ගලවල දකින දකින මතක් වෙන වෙන වෙලාවට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න.මිනිස්සු මිනිස්සු විදිහට මනුස්සකමේ උපරිමය පෙන්නන්න නම් මේ මනුස්සයට නිවන් සුව පතන්න.ආදරෙන් මතක් කරන්න.මේ වගේ පුතාල වාසනාවක්.මල්ලියෙ උබේ තාත්තා නියම මනුස්සයෙක්.ආඩම්බර වෙයන් මල්ලි උබේ තාත්තා ගැන.ආඩම්බර වෙයන් මල්ලි උබ ගැන.උබ වරෙන් මල්ලි.උබලා වගේ කොල්ලො රටේ පාලනයට ඕනෙ මල්ලි.සම්පූර්ණ වෙනසක් කරන්න එක පාරම උබට තනියම බැරි වෙයි මල්ලි.හැබැයි උබ රට වෙනුවෙන් සැලකිය යතු දෙයක් කරයි මල්ලි.උබේ අවංක කතාව කීප සැරයක් ඇහුව මල්ලි.වෙන ඒවා නම් අහන්න හිතෙන්නෙවත් නැහැ මල්ලි.උබේ අවංක කතාව අහන්න අහන්න ආසයි මල්ලි.උබ කල්පනා කරලා ගොතලා උත්තර දුන්නෙ නැහැ මල්ලියෙ.ප්‍රශ්ණය අහන්න කලිං උබ උත්තරේට ලෑස්තී මල්ලි.නිදහස් අධ්‍යාපනයේ පියා දෙවන වර පරදිනවා.අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්ණය ඕකයි.අධ්‍යාපනය නිදහස් කරාම මිනිස්සු හිතුවා එතුමාගෙන් රටට වෙන්න තිබුණෙ එච්චරයි කියලා.නැහැ ඒ මනුස්සයා තව තවත් දේවල් කරන්න හිතේ තියෙන්න ඇති.වැඩක් කරපු එක පාරට හිතන්න එපා ඉවරයි කියලා.ඒ වගේ මිනිස්සු හරි අඩුයි.එහෙම මනුස්සයෙක්ටවත් රට වෙනුවෙන් උපරිමය කරන්න ඉඩ දෙන්න

  • @kavindubandara7172
    @kavindubandara7172 16 วันที่ผ่านมา +57

    පාලිත මහත්තයාගේ පවුලට දානපතියන් හැකි අය උදව් කරමු. පාලිත මහත්තයා දේවත්වයෙන් සැලකිය යුතුමයි 👍👍👍👍

  • @SoundsoftheGod
    @SoundsoftheGod 17 วันที่ผ่านมา +149

    තාම මැරුනා කියල හිතෙන්නෙ නෑ.. නොමියෙන මිනිසා ❤❤❤❤

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 17 วันที่ผ่านมา +353

    ❤ අනේ චමුදිත පුලුවන් උදවුවක් අහලා බලලා කරලා දෙන්න මේ අම්මටයි පුතාටයි...අපි වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන්..පාලිත සහෝදරයා වෙනුවෙන් 😢💐❤🙏

    • @goonadoomix6824
      @goonadoomix6824 17 วันที่ผ่านมา +29

      හිගන්නෙක් නෙමෙයි දෙවිකෙනෙක්ගේ පුතෙක්...අනුකම්පා සීන් එකෙන් බලලා ලැජ්ජා කරන්න එපා...

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 17 วันที่ผ่านมา +1

      ​@@goonadoomix6824බල්බ් එකක් වත් දාගන්න බැරි , Fan එකක් ගන්නත් බැරි තත්වෙකලු ඉන්නේ..තාත්ත දෙවියෙක් උනා කියලා කන්න බොන්න හම්බෙන්නේ නැ නේ බං...ඒකනේ කම්කරු රස්සාවක් කරෙත් මිනිහා...

    • @kumuduthushara3725
      @kumuduthushara3725 16 วันที่ผ่านมา

      ​@@goonadoomix6824අනිවාර්යයෙන්ම devi kenekge puthek❤❤

    • @ManelGamage-qo5je
      @ManelGamage-qo5je 16 วันที่ผ่านมา

      -​@@goonadoomix6824

    • @chandranichandra2864
      @chandranichandra2864 16 วันที่ผ่านมา +2

      Putha.uba.ratak.watina.puthk.❤❤❤.

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 15 วันที่ผ่านมา +11

    රටට ලෝකෙට නය නැති බරක් නැති පවුලක්. මේ මල්ලිට හොද රස්සාවක් ලැබිය යුතුයි. O/l Fail උන් පන්දම් වලට ගිහින් හොද තැන් වල රස්සා කරනවා. පාලිත මහත්මාට උන අසාධාරණය මේ මල්ලි වෙනුවෙන් අදාල අය සාධාරනය කල යුතුයි. ❤

  • @buddhirajapakse6675
    @buddhirajapakse6675 16 วันที่ผ่านมา +14

    සොබාදහම කැමති නැහැ හොඳ මිනිස්සුන්ව ජරා සමාජ වල තියන්න. ඒකයි එතුමව තමන් ලගට ගත්තෙ. නිවන්සුව ලැබේවා..! 🙏
    රත්තරන් දරුවො දෙන්නෙක් හදපු උතුම් මනුස්සයෙක් ❤️

  • @renukakumari5890
    @renukakumari5890 17 วันที่ผ่านมา +221

    හරිම කරුණාවන්ත දරුවෙක් බුදු සරණයි පුතේ ඔයාට

  • @anestapriyangani4405
    @anestapriyangani4405 17 วันที่ผ่านมา +132

    පුතේ නුබට ජීවිතය ජය ගන්න පුලුවන් තාත්තගෙ ශක්තිය ආශිර්වාදය ඔයාට නිතර ලැබෙනව . තෙවරප්පෙරුම මහතා අපේ හදවතේ කිසිදා නොමැරෙන උතුම් දෙවිකෙනෙක්. .

  • @SachiniPradeepika
    @SachiniPradeepika 15 วันที่ผ่านมา +9

    අපේ ගමේ තිබුන හමුවකට තෙවරප්පෙරුම මහතා එන්න නියමිතව තිබුනා. එන්න පරක්කු නිසා හොයලා බලන කොට අල්ලපු ගමේ හිටියා පියදාස කියලා කාගෙවත් පිහිටක් නැති සීයා කෙනෙක්. මෙතුමා වාහනේ එන කොට පාර අයිනේ තියෙන පැල්පත දැකලා තියෙනවා. යනකොට ජරාවට ඉදලා තියෙන්නේ, රෑම නාවලා, රෙදි අන්දලා, කෑම කවලා සල්ලිත් දීලම තමයි හමුවට ආවේ. ඇවිත් මේ වගක් කිව්වේ නෑ. පස්සේ දන්නේ ගමේ අය. ඔබ තුමාට නිවන දුර නොවේවා.

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 16 วันที่ผ่านมา +20

    චමුදිත ඔයා අවසානයේ ගෙදර මේ විදිහටම තියාගන්න කීම හරිම සතුටුයි

    • @Namalweerasihe
      @Namalweerasihe 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 17 วันที่ผ่านมา +213

    නයමයි චමුදිතගේ වචනේ පාර්ලිමේන්තුවේ ලැබෙන පඩියෙන් අවංක මිනිසෙක් විදියට ජිිවත් වෙලා ඉන්නේ පාලිත තෙවරප්පෙරුම විතරයි👍අනිත් උන් ඔක්කොම හොරා කන එවුන් 👍අනිවාර්යෙන් නිවන් සුව ලැබේවා මැතිදුනි🙏🙏🙏😭

  • @fhdnf1810
    @fhdnf1810 17 วันที่ผ่านมา +160

    බඩ තඩි උන් මිනිස්සුන්ගේ සල්ලි හොරා කන තරම කොහොමද ?
    තෙවරප්පෙරුම මහත්මයාගේ මේ දරුවාට සාධාරණ දියුණුවේ මාවත සැලසේවා 🙏🏻

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 15 วันที่ผ่านมา +8

    හරිම නිහතමානි දරැවෙක්. පින්වත් දරැවෙක්.ඔබගේ ජිවිතය දියුනුවෙන් දියුණුවට පත්වෙිවා..

  • @sumitaraj7678
    @sumitaraj7678 12 วันที่ผ่านมา +4

    මේ වගේ තාත්තා කෙනෙක්, පුතෙක් ලැබෙන්න ඒ දෙමාපියන් කොච්චර පිං කරල ඇති ද දළදා වහන්සේ ගේම පිහිටයි පුතේ එතුමා ඉන්න තැනකින් පුතා දිහා බලන්න ඉදල සතුටු වෙනවා ඇති කියා ගන්න බැරි තරම් දුකයි වරදින්නේ නෑ හොද දරුවන් ට. චාමුදිත ගොඩක් ස්තුතියි කරපු හොද ම සාකච්චා ව

  • @suriyabandara2880
    @suriyabandara2880 17 วันที่ผ่านมา +101

    ඔයාගෙ තාත්ත නති උනාට එයා හිතන් පතන ව්දියයි එ වඩපිලිවෙලයි ඉදිරියට ඔයා අරන්ගියොත් ඔයාගෙ තාත්තව ඔයාගෙ හිත තුල ජිවත් කරවන්න පුලුවන් තාත්තව නොමරා තියාගන්න ජය

  • @sumudurandima7613
    @sumudurandima7613 16 วันที่ผ่านมา +87

    රත්තරං පුතා
    තාත්තා හරි
    යහපතක්ම වේවා
    තෙවරප්පෙරුම මානව හිත්වාදියාගේ
    පවුලට ❤🙏
    ස්තුතියි චමුදිත මහත්මයා

  • @pushpakumara5731
    @pushpakumara5731 10 วันที่ผ่านมา +2

    ඇත්තටම බොහොම හොඳ වැඩසටහනක් මේ වගේ රත්තරන් මනුස්සයෙක් වෙනුවෙන් කතා කරපු සමාජයට හොඳ පාඩමක් කියලා දෙනවා. ඔබ දෙපළට ගොඩාක් පින් ❤️❤️🙏🙏🙏

  • @slmoneytips116
    @slmoneytips116 16 วันที่ผ่านมา +14

    චුමුදිත මහත්තයා. ඇත්තටම ඔයාගෙ අවසාන වචන ටිකට පට්ටම ස්තූතියි... මම ඔයාගෙ වැඩසටහනක් ඉවර වෙන්න බලමු පළවෙනි වතාව❤❤❤

    • @sandanampalankant3092
      @sandanampalankant3092 11 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @Lankaleak
    @Lankaleak 17 วันที่ผ่านมา +224

    චමුදිත මහත්තයෝ ඔබතුමාගෙ දැක්ක සංවේදීම වැඩසටහනක්.. පුතේ පුතේ කියල ඒ අහිංසකයට කතා කල හැටියට කදුලු ආවා මහත්තයෝ ..😢😢😢 මේක දකින පුලුවං කෙනෙක් ඉන්නවනං මේ දරුවට ජීවත්වෙන්න ක්‍රමයක හදා දෙන්න 🙏🙏🙏🙏

    • @mangalikaherath-qo8yf
      @mangalikaherath-qo8yf 17 วันที่ผ่านมา +1

      ❤❤🙏🙏🙏🙏

    • @kalumcom2151
      @kalumcom2151 17 วันที่ผ่านมา +4

      Maruna paletha apewa adawanawa

    • @user-xw8ki7rx9i
      @user-xw8ki7rx9i 17 วันที่ผ่านมา +22

      එයා මේ කාගෙන්වත් හිගා කාල ජිවත්වෙන කෙනෙක් නෙවෙයි පොල් අක්කර 10 ක්‌ තියෙනවා, මල ගෙදරට පින්කම් ගෙදරට උදව් ගත්තෙ නැත්තෙ තාත්තාගේ ගව්රවය රකින්න,

    • @shiranthishiranthi1670
      @shiranthishiranthi1670 17 วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @Lankaleak
      @Lankaleak 17 วันที่ผ่านมา

      @@user-xw8ki7rx9i ඒ වුනාට අපිට යුතුකමක් තියෙනව ඒ දරුපවුල වෙනුවෙන් අනාගතයට යමක් කරන්න

  • @user-iw3yh5ct9r
    @user-iw3yh5ct9r 16 วันที่ผ่านมา +54

    මගෙ රත්තරන් පුතේ ..මගෙ ඇස් දෙකට කදුළු පිරුණා ඒ ..ඔයාගෙ සෘජු අවංක ගතිගුණ දැකලා ..මගෙ පුතාගෙ ජීවිතය දිනෙන් දින දියුණු වේවා..අම්මාවත් බලාගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..💐❤️

  • @tharindu5128
    @tharindu5128 15 วันที่ผ่านมา +8

    ස්තූතිය චමුදිත. ඔබ අද කලේ වටිනා වැඩසටහනක්

  • @user-cl3qe7fo1q
    @user-cl3qe7fo1q 15 วันที่ผ่านมา +5

    පාලිත තෙවරප්පෙරුම මහතා මිහිපිට පහල වු දෙවියෙක්🙏 ..ඔහුගේ නාමය සදාඅමරණීයයි!!

  • @princygamage4171
    @princygamage4171 17 วันที่ผ่านมา +60

    චමුදිත කරපු ආදරණීය වැඩසටහන සහ මනුසත්කම පිරුණු වැඩ සටහනක් ඒ වගේම පාලිත තෙවරප්පෙරුම මහතා වගේම නිහතමානී පුතෙක් තෙරුවන් සරණයි පුතුනේ ඔයාලට❤

  • @BhagyaDananjayaGodakanda-hi6bl
    @BhagyaDananjayaGodakanda-hi6bl 17 วันที่ผ่านมา +118

    ස්තූතියි චමුදිත. මේ වැඩසටහන සියලුම දේශපාලනයන් දකිත්වා.

  • @user-rl1rs3ru7g
    @user-rl1rs3ru7g 16 วันที่ผ่านมา +8

    චමුදිත මහත්තයා ගොඩාක් පින් ...ඔයා මේ කරපු සාකච්චාවට

  • @gihanchamara6734
    @gihanchamara6734 12 วันที่ผ่านมา +5

    උබ කවද හරි මේ රටේ සුපිරි තරැවක් වෙනවා...ජය වේවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 17 วันที่ผ่านมา +125

    ශ්‍රේෂ්ඨ මිනිසෙක් රටට අහිමි විය.
    🙏උතුම් නිවනින් සැනසීම ලැබේවා🙏

  • @nandanajayantha2915
    @nandanajayantha2915 16 วันที่ผ่านมา +78

    තාත්තට හපං පුතා ,ශ්‍රේෂ්ඨයි පුතේ,ඔයා ඉතාම හොඳ පුතෙක් දැයට බිහිකරලා තියෙනවා පාලිත මැතිතුමා ❤❤

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 14 วันที่ผ่านมา +5

    චමුදිත අයියා කාලේකට පස්සේ වැදගත් මනුස්සයෙක් ගෙනත් වැඩසටහනක් කලා අන්තිමට 👍

  • @user-kh3je3yv3t
    @user-kh3je3yv3t 16 วันที่ผ่านมา +13

    මේක බලල ඉවර වෙන කොට පුදුම වේදනාවක් දැනුනෙ ඇත්තටම ඇඩුන මාරයට හොදක් වෙන්නෙ නැහැ මේ කරපු අපරාධයට.වෙස්සන්තර කෙනෙක් වගේ සියලුම දේම දන් දීල.මාහා පින් ගොඩක් කරගෙන ඔබ තුමා නික්ම ගියා.කොපමණ දඩබ්බරයෙක් උනත්.සසරේ පාරමිතා පුරන කෙනෙකුට ඇරෙන්න අපිට මේ දේවල් හිතන්නවත් බෑ.මම කවදාවත් ඔබතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෑ .ඔබ නැවතත් අප අතරම ඉපදෙන්න ඕන.ලොකු පුතාව බලල එන්න.❤❤❤

  • @gaminimarapana
    @gaminimarapana 17 วันที่ผ่านมา +107

    පාර්ලිමේන්තු විශ්‍රාම වැටුපක් වටින්නේ මේ වගේ මන්ත්රිවරුන්ග් පවුල් වෙනුවෙන් .ඒ අය දේශපාලනයෙන් හදිසින්වත් ජිවතයෙන් සමුගත්තොත් මේ වගේ විශ්‍රාම වැටුප වටිනවා ..
    ...චමුදිත මහත්මය ඔබට දෙයක් කරන්න පුළුවන් මේ අය වෙනුවෙන් ඔබේ සම්බන්දතා හරහා .

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 16 วันที่ผ่านมา +1

      ඔයාගේ ඒ යෝජනාවට බෙහෙවින්ම ස්තූතියි ගාමිණී මැතිතුමා

    • @ranmaperera3443
      @ranmaperera3443 15 วันที่ผ่านมา

      Malani fonseka, upeksha swarnamali, Mervin silva wage ayata thamayi parliament pensions thiyenne😂😂😂😂😂

  • @philipbandara8735
    @philipbandara8735 17 วันที่ผ่านมา +148

    මේ කොල්ලට යෝද බල ශක්තිය ලැබේවා.

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 14 วันที่ผ่านมา +9

    O/L A/L විතරයි මං කරලා තියෙන්නේ අය්යේ කියලා කිව්වා ට ලොකු ලොකු උපාධි තියාගෙන දේශපාලන වාසි වෙනුවෙන් ගොන් කතා කියන උන් එක්ක බලද්දී මේ කොල්ල මට නම් මාර බුද්ධිමත් නිහතමානි ගුණ yahapath කෙනෙක්,,මේ සාකච්ඡාවෙ වටිනාම දෙබස අය්යේ දේශපාලන yen niththyanukula විඳිය මොකක්ද සල්ලි හම්බ කරන්න පුලුවන්,,,මතක තියාගෙන ඡන්දෙ ඉල්ලා ගෙන එන හොර දේශපාලුවන් ගෙන් මේ වචනෙ අහන්න හැමෝම,,පාලිත ට උපහාරයක් විඳිය ට,,,

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 14 วันที่ผ่านมา +6

    ඇත්තටම මේ පාලිත තෙවරප්පෙරුම මැතිතුමා කියන්නේම සත්ගුණවත් විර පුතෙක් ඔහුගේ දේවනි පුතා වන පෝඩි පුතේ ඔයාටත් ඉක්මනට හරියන්න ඔනේ තාත්තා කෝහේ හරි ඉදල පිහිට වේයි ඔයාලට පුතේ....හරිම අඩාම්බරයි ඔයා ගැන රාජපක්ෂ පවුලේ නාමල් බේබිලා සතපහකට වටින්නේ නැහැ උබ තරම් පුතේ හරියන්නම ඔනේ දවසක උබට පුතේ පරිස්සමට තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා පාලිත මැතිදුනි🥹🙏

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 17 วันที่ผ่านมา +136

    මේ දරුවා දකිද්දි තවත් දුකයි. තාත්තා වැනිම වු දරුවෙක් වෙන්න.මටනම් කියාගන්න බැරි දුකක් මෙතුමාගේ නික්ම යාම.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 17 วันที่ผ่านมา +1

      ඒ ගැම්ම ගන්න බැහැ

  • @tanuja5634
    @tanuja5634 17 วันที่ผ่านมา +138

    රත්තරං හදවතක් ඇති උතුම් බොඨිසත් පාරමීපුරන දෙව්කෙනෙක් ඔබතුමාට නිවන් දොරොටු ව්වර වේවා 😢😢😢

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 14 วันที่ผ่านมา +4

    අපේ රත්තරන් රටට බරක් නැති ණයක් නැති නිහතමානී රත්තරං පුතෙක් 💛💚💜️🤍🖤👍👍👍☝🎂☝🪔💙⚡💫💫

  • @Mrnothingvsproxd
    @Mrnothingvsproxd 14 วันที่ผ่านมา +3

    ඔබ තෙවරප්පෙරුම මහතා ට ආඩම්බරයක් .. පොළවේ පයගහපු දරුවෙක් .. එතුමා දන් දුන් පිනෙන් දෙව් ලොව ඉපදේවා

  • @wathmaimbulgoda6651
    @wathmaimbulgoda6651 17 วันที่ผ่านมา +116

    තෙවරප්පෙරුම කියන්නේ උතුම් මනුස්සයෙක්
    අයියේ ඔයාලටත් එතුමාගේ කරපු පින් වල පිහිට තියනවා අනිවාර්යෙන්ම
    තෙවරප්පෙරුම මැතිනිය ට ත් දිව්‍ය විමාන පහළ වේවා
    නියම ස්වාමි දියණියක
    සිත සවිමත් කෙනෙක්

    • @wickramk5014
      @wickramk5014 16 วันที่ผ่านมา +2

      Palitha Thevarapperuma is similar to Dr C W W Kannangara in many ways.

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 17 วันที่ผ่านมา +158

    නිහතමානි කමින් පිරැනු ලක්ස ගානකින් සොයන්න බැරි මිනිසෙක් පාලිත ඔහුට නිවන්සුව ලැබේවා ඔහුගේ නිහතමානි කම මේ දරැවට ලැබිල තියනව අහින්සක දරැපැටියෙක් පුතේ ඔබට බුදුසරනයි

    • @chandraweerasooriya2698
      @chandraweerasooriya2698 17 วันที่ผ่านมา +2

      Puthe oya ithama Hoda buddimath daruek oyatath kawadawath waradinne na thatha giya magama yanna mokada marunata passe apayata yanawata wada .niwana uthum

  • @asinthamassimo7387
    @asinthamassimo7387 16 วันที่ผ่านมา +23

    තෙවරප්පෙරුම කියන්නේ ජාතික වීරයෙක් විය යුතු මිනිහෙක් ❤පුතා තාත්තාගේ ප්‍රතිරූපය නිර්මාණය කළ Real පිරිමියෙක් ❤️
    දේශපාලුවෝ බය වුණා පාලිත පාර්ලිමේන්තු එනවට,රන්ජන්ටත් මුං කළේ ඕකමයි...තෙවරප්පෙරුම කියන්නේ පිරිමිකම තියන මන්ත්‍රීවරයෙක්

  • @Dirghayusa-wq1fc
    @Dirghayusa-wq1fc 16 วันที่ผ่านมา +4

    මෙ වගේ කෙනෙක් තමයි පාර්ලිමේන්තු යවන්න ඕනි .තාත්තා වගේමයි .පුතා ඒ වගේම නිහතමානි.බුදු සරණයි ඔයාට

  • @shanehashan3779
    @shanehashan3779 17 วันที่ผ่านมา +104

    තෙවරප්පෙරුම සර් කියන්නේ බ්‍රැන්ඩ් එකක්❤

  • @lk-lt3or
    @lk-lt3or 16 วันที่ผ่านมา +102

    හදවත කඩන් වැටුනා වගේ උනා ඇත්තටම ගොඩක් ජනතාවට මගහැරුන..මනුස්සයෙක් තමා පාලිත සර්..රටටම ලොකුපාඩුවක් නිවන්සුව ලැබේවා ...

  • @user-if6kc7sn2q
    @user-if6kc7sn2q 15 วันที่ผ่านมา +4

    ආදර්ශමත් වැදගත් පව්ලක්.........තෙවරප්පෙරුම අදහන්න වටින මිනිසෙක්....❤❤❤❤❤❤❤

  • @sandykumari8421
    @sandykumari8421 9 วันที่ผ่านมา +1

    කාගෙ කාගෙත් මෙ පුතාගෙ දුකට ඇස නෙත ගැටේවා හරිම දුකයි පුතේ බුදුසරනයි

  • @SmsSamaranayaka
    @SmsSamaranayaka 17 วันที่ผ่านมา +65

    උබනම් මල්ලි තාත්තා ම තමයි රත්තරන් ❤❤❤

  • @sonitadelani2619
    @sonitadelani2619 17 วันที่ผ่านมา +97

    නැහැ පුතේ ඔයාගේ තාත්තා හම්බකරලා තියෙන්නේ ම්නිස්සු හොරා කාලා කන්න දෙනවාට වඩා එදාවේල කාලා ඉන්න එක නම්බුයි බුදුසරණයි තෙරුවන්සරණයි

  • @dumindasampath9987
    @dumindasampath9987 12 วันที่ผ่านมา +3

    මටනම් හිතෙන්නේ ඔහුගේ පුතා මිය ගිය දා ඔහුත් මිය ගොස් ඇති බවයි..පුතා සිටියානම් මීට වඩා වෙනස් පුද්ගලයෙක් වෙන්න තිබ්බා..රටටත් මීට වඩා සෙවයක් ගන්න තිබ්බා..ඔබතුමාව තැරුම් නොගත්ත මිනිසුන්ට දැන්වත් මොලේ පැහැදුනානම් ලොකු දෙයක්...ඔබතුමාට නිවන් සුව..🥹🥹🥹😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @chandimanishanthi7743
    @chandimanishanthi7743 16 วันที่ผ่านมา +3

    මේ වගේ හොඳ අවංක හොර බොරු නැති නිහතමානී කෙනෙක් ඔබගේ තාත්තා වීම ඔබ කළ පිනක්.