මාලිමාවේ ගොවියන් දයාසිරි ජයසේකරට කොටුවේදී හූ කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 518

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc 3 หลายเดือนก่อน +141

    මෙයාලව දැන් ගෙදර යවන්න කටයුතු කරන කාලෙ ඇවිත් ...සුදුසු වෙලාවක එයාලට සුදුසු තැනට පනින මුන් මොකටද මාලිමාවට ...

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +107

    අපි අමාරැවෙන් රැක ගත්ත කිරි කලයට ගොම දාගන්න එපා
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @InduIndu-r1y
    @InduIndu-r1y 3 หลายเดือนก่อน +117

    ගහලා එලවන්න දයසිරිට

    • @nissankanissanka2551
      @nissankanissanka2551 3 หลายเดือนก่อน

      WADDATA ANDALA TIYAENNAE LALGAE MASINAWA NADA 😁😁😁

  • @judesilva-y4n
    @judesilva-y4n 3 หลายเดือนก่อน +66

    ගොවි අරගලට ජයවෙිවා මාලිමාවට ජය වෙිවා එකෙන්ම !

  • @ජයගමු
    @ජයගමු 3 หลายเดือนก่อน +75

    දයාසිරි ජයසේකර යනඑනමං නැති නරියෙක්. ලැජ්ජාව පැත්තකට දාලා ඊලග වතාවෙ පාර්ලිමෙන්තු යන්න කොහොමහරි පොටක්පාදගන්නයි ආවෙ. ගහලා එලවන් නැති එක මාලිමාවෙ මිනිස්සුන්ගෙ හැදියාව.
    ඒ උනාටප්‍රතික්ෂේප කරන්න තිබුනෙ. ඇයි ස්ටේජ් එකට ගත්තෙ?
    චික්!

  • @paasjayathilaka
    @paasjayathilaka 3 หลายเดือนก่อน +59

    ජනතාවගේ පාලනයක් එනවා කියන්නේ ඔන්න ඕක තමයි ,දේශපාලකයන් මෙච්චර කල් ජනතාව නැටවූවා ,දැන් ජනතාව අතේ තමයි බලය තියෙන්නේ

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +38

    මූට රනිල් ගණනක් දෙන්න ඇති.. රණ්ඩුවක් ඈතිකරන්න.එත් මාලිමාව බුද්ධිමත්... ජයවේවා මාලිමාව දිනවමු ජය වේවා ❤

  • @samithumethnula998
    @samithumethnula998 3 หลายเดือนก่อน +55

    හොදම වැඩේ රිලාසිරිට

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 3 หลายเดือนก่อน +49

    නාමල් අයියා ගෝතයෙක් වෙන්න එපා අපි අමාරුවෙන් බිම සකස් කරන්නේ .

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 3 หลายเดือนก่อน +6

      ඇත්ත,

    • @harindukodippili8922
      @harindukodippili8922 3 หลายเดือนก่อน +8

      ඉතාම නිවැරදියි ✔ .ජනතාව කාලයක් තිස්සෙ දුක් විඳගෙන සදාගත් පසුබිම එක මොහොතින් සුණු විසිණු වෙන ආකර⁣යක්......නාමල් සහෝදරයා ඔබ මේ තරම් මෝඩද ? ඇයි දයාසිරි මෙතනට ඇවිල්ලා වේදිකාවට නැග්ගෙ ? ඔබ ඔහුව පිලිගත්තෙ ඇයි ? අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි !

    • @himananurudda4381
      @himananurudda4381 3 หลายเดือนก่อน

      ​@@harindukodippili8922ඇත්ත👍

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 3 หลายเดือนก่อน +65

    නියමාාාායි.....හූ නෙවෙයි කෙල ගහන්න තිබ්බෙ

    • @sanjunuwan2513
      @sanjunuwan2513 3 หลายเดือนก่อน +2

      Yes

    • @saumyaperera6788
      @saumyaperera6788 3 หลายเดือนก่อน +2

      කුනු බිත්තර ගහන්න තිබුනේ

  • @Sisirakumarsinha
    @Sisirakumarsinha 3 หลายเดือนก่อน +31

    දැන් මිනිස්සු මුංගෙ හුලගක්වත් වදිනවට කැමති නෑ පාහර දේශපාලනයෙන් ප්‍රතික්ෂේප කරල ගොඩ කල්.ජයවේවා NPP ජයවේවා මාලිමාවට !!!!

  • @JanakaKumara-c6r
    @JanakaKumara-c6r 3 หลายเดือนก่อน +52

    දයාසිරියො තේරුම් ගනින් මහජන මතය

    • @rumalperera5244
      @rumalperera5244 3 หลายเดือนก่อน

      Ane pala thoge puka thamai.

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 3 หลายเดือนก่อน +28

    දයාසිරි ඒපැත්තට මෙපැත්තට පැන පැන ඉන්න රාජපක්ෂ නඩෙ ගොලබලයො. ....

  • @keerthijayakody4374
    @keerthijayakody4374 3 หลายเดือนก่อน +36

    දයාසිරියා දැන් යන එන මන් නැතුව ඉන්නේ.ඌ බලන්නෙ ගඟේ ගහගෙන යනකොට අත්ත එල්ලිලා ගොඩ එන්න.....මාලිමාව පළාතේ ඕකව ගන්න එපා...මේ සැරේ ගෙදර අරින්න ඕනේ ඔය කට්ටියම.මාලිමාවට ජයවේවා.

    • @p.gkamal5582
      @p.gkamal5582 3 หลายเดือนก่อน

      එල්ලෙන්න බල්ලෙක් හොයනව

  • @godfreymartis1235
    @godfreymartis1235 3 หลายเดือนก่อน +7

    මාලිමාව ජනතා විශ්වාසය බිඳ ගන්න එපා.. දේශ🐕පාලුවෝ ගාවගෙන🙏

  • @antonchinthaka6338
    @antonchinthaka6338 3 หลายเดือนก่อน +25

    දයාසිරි ජනතාව රැවටුවා ඇති ගෙදර යන්න ලැස්ති වෙන්න

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 หลายเดือนก่อน +11

    නැවත ජනතාව රැවටිය නොහැකි බැව් දේශපාලකයින් හොදින් වටහා ගත යුතුයි.

  • @JanakaKumara-c6r
    @JanakaKumara-c6r 3 หลายเดือนก่อน +61

    නාමල් ඔයාගේ පිළිගනිල්ල දයාසිරියට වුනාට මිනිස්සුන්ට නැග්ග නහුතෙට

    • @kayratnayake7602
      @kayratnayake7602 3 หลายเดือนก่อน +5

      Why Namal got Dayasiri here.

  • @priyanammuni3546
    @priyanammuni3546 3 หลายเดือนก่อน +29

    යන්න එන්න තැනක් නැති රිලාසිරියා මොන ලබ්බකටද ස්ට්ජ් නග්ග ගත්තේ.npp එකටත් කෙලවෙනවා මෙහෙම ගියොත්.😈😈😈

    • @harindukodippili8922
      @harindukodippili8922 3 หลายเดือนก่อน +4

      ඔබ හරි ! අපට බොහොම හිතට වේදනාවක් එනවා .

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 3 หลายเดือนก่อน +2

      Rilasiriyate Gahala Elewanne Thibbe

  • @sunildesilva1397
    @sunildesilva1397 3 หลายเดือนก่อน +17

    ජනතාව දැඩි මතයක බව පැහැදිලිය. පනින අය ජනතාව පිළිකුල් කරන බව පෙනී ගියා.

  • @iranganinawela7589
    @iranganinawela7589 3 หลายเดือนก่อน +8

    අයියෝ මේ මොකද..? බුද්ධිමත් විදිහට වැදගත් විදිහට මාලිමාව රැස් වීම් අංක 1ට තියාගන්න හැමදාම. ප්‍රශ්න දාගෙන කැතකරගන්න එපා.ජයවේවා මාලිමාවට.❤

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 3 หลายเดือนก่อน +33

    ෂික් අපරාදේ,මූට හොඳටම ගහලා එලවන්න තිබුණේ

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 3 หลายเดือนก่อน +3

      ගහන්න ඔනා දායාසිරිට නෙවෙයි
      ගහන්න ඔනා ඔය ගොන්පකයාට නාමල්ට
      මු චන්ද කඩන්නෙ මෙ හදන්නෙ

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +1

      ඇත්තටම වසන්ත සමරසිංහ ට අනුර ට ටිල්වින්ට සමන්ත විද්‍යා රත්න ට තියෙන කොන්ද නාමල් කරැනා රත්න ට නැති එක ගොවි ජනතාව ගේ කරැමය

    • @ChithraniPremadasa
      @ChithraniPremadasa 3 หลายเดือนก่อน +1

      ඇත්තටම නාමල් සහෝදරයට ඔලුව නැද්ද ඔවුන් එන්නෙ මොනක්‍රමයකින් හරි ගොමදාන්න කියලා

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 3 หลายเดือนก่อน +23

    දයාසිරිට යන එනමන් නැතිව වටේ කැරකෙනවා. මාලිමාවට ගෙම්බෝ ගන්නේ නැහැ දයාසිරි.රනිල්ගේ තවත් ගේම් එකක්. මාලිමාව රැස්වීම් වලට බලෙන් ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන්න ගහාන ගේම්. ප්‍රේ්වේශමෙන්.

  • @User29438
    @User29438 3 หลายเดือนก่อน +8

    දයාවතී එවන්න ඇත්තෙ පොහොට්ටුවො ජේවීපී Npp එකට මඩ ගහන්න ඕන නිසා

  • @chinthakagunawardanaict9932
    @chinthakagunawardanaict9932 3 หลายเดือนก่อน +4

    පල් හොරුන්ට අනුකම්පා කිරීම අහිංසකයින් ට කරන බරපතල අපරාධයකි

  • @PercyWick-z7j
    @PercyWick-z7j 3 หลายเดือนก่อน +25

    හූව කාල අරූ මොකෝ තට්ටු දාගෙන යන්නේ රිලා සිරි 😂😂

    • @sanjunuwan2513
      @sanjunuwan2513 3 หลายเดือนก่อน

      😂😂😂😂

  • @SampatheNuwan
    @SampatheNuwan 3 หลายเดือนก่อน +3

    තවත් ආවොත් එහෙම තට්ටෙ පලනවා. ගැසට් ගහනකොට අතඋස්සනවා. රිලාසිරියාට හූවක් මදි .

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 3 หลายเดือนก่อน +20

    මාලිමාවට ජයග්‍රහණය නියතය

  • @nishadiariyaratne8337
    @nishadiariyaratne8337 3 หลายเดือนก่อน +10

    මුන්ව ගාවගත්තොත් මාලිමාවත් ඉවරයි ,,යකෝ කිරි කලයට ගොම දාන්න එපා ,, වරායේ ගල් කිව්වා ,, හිටන් හුටන් කිව්වා ,,මුන් දේසපාලාන අනාතයෝ ,,මිනිස්සු ආලිමා කාරයො ඩිල් කාරයෝ කියලා සෙක කටයි,,පින් සිද්ද වෙයි මුන් යන පාරෙවත් යන්න එපා,,

    • @p.gkamal5582
      @p.gkamal5582 3 หลายเดือนก่อน

      ඇත්තටම හම්බන්තොට වරායේ ගලක් තිබුණ මම ඒ දවස් වල හම්බන්තොට මාලු වරායේ හිටියෙ
      සමන්තගෙ හිල වගේ තමයි

  • @harshajanaka6949
    @harshajanaka6949 3 หลายเดือนก่อน +7

    නිකන් පීචන් උනා.වැරැද්ද කරෙ ඔය නාමල්.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 3 หลายเดือนก่อน +13

    මෙච්චර කාලයක් බලයේ හිටපු අයට ජනතාව සලකන්නේ ඔහොම තමයි ජනතාවගේ බඳු සල්ලි කාපු කාලකන්නි

  • @sampathk1212
    @sampathk1212 3 หลายเดือนก่อน +12

    ඕකා 2022 කාලෙ ගෝල්ෆේස් එකටත් ආවා රඟන්න. ගූ ගහල එලවන්න ඕනෙ මුන්ව ...
    මාලිමාවට ජයවේවා

  • @manelherath2964
    @manelherath2964 3 หลายเดือนก่อน +14

    ඉවසිමෙන් වැඩ කරන්න

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 หลายเดือนก่อน +5

    ඌ හිතන්න ඇති හුරේ තියල අප්පුඩි ගහල කර උඩ තියන් යයි කියල....උඹල පස්සෙ ගිය කාලෙකුත් තිබුන දයාසිරි........

  • @SamanSamanabedda
    @SamanSamanabedda 3 หลายเดือนก่อน +22

    නාමල්, දයාසිරිට වේදිකාවට නගින්න කියන්නේ කවුද? හොරිකඩයෙක් වෙන්න එපා.

    • @jagathmallawaarachchi7758
      @jagathmallawaarachchi7758 3 หลายเดือนก่อน +2

      Waddakkk neee kiyalaaaa namal dannaganna onneeee NPPPPPP 1 MOKADDDA KIYALLAAA

    • @kayratnayake7602
      @kayratnayake7602 3 หลายเดือนก่อน +1

      Namal... we do not need Namal. He lost our trust. He says 'ape dayasiri jayasekera mathithuma'. May be he is Namal's mathithuma but not our....

    • @harindukodippili8922
      @harindukodippili8922 3 หลายเดือนก่อน +6

      මේ සම්බන්ධව නාමල් සහෝදරයාගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයයි ! ඩීල් දාන්න දෙන්න බැහැ . ඉදිරියේදි බිහිවෙන්න යන රජය අනුරගෙවත් නාමල්ගෙවත් හෝ වෙන කාගෙවත් නොවෙ ,මහජන රජයක් ! මෙය මාලිමාවට හොඳ අනතුරු ඇඟවීමක් .

    • @harindukodippili8922
      @harindukodippili8922 3 หลายเดือนก่อน +2

      Yes ! We agree with you ! How dare Namal to address Dayayasiri in that manner ? The N P P does belong not only to comrade Anura and Namal but all NPP supporters . Therefore non can act to their own will . Prior approval of majority must be obtained and people must be made aware prior to such act . Do not get trapped to enemy conspiracies.

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 หลายเดือนก่อน +7

    බලන්න උන් කෙරෙහි තියෙන කේන්තිය උන් ගේ හුලගවත් වදිනවට බහුතරයක් කැමැති නැ

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 3 หลายเดือนก่อน +4

    මාලිමාවෙ නායකයින්ට කියන්නෙ ඔය රට කන්න හවුල් උන දේශපාලකයො මලිමාව එක්ක හවුල් කරගන්න එපා.දැක්කනෙ දයාසිරිට ජනතාවගේ ප්‍රතිචාර ...මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @KarunarathnaRanepura
    @KarunarathnaRanepura 3 หลายเดือนก่อน +13

    ගොවි අරගලයට ජයවේවා......ජයවේවා...ජයවේවා...NPP

  • @ranakodi6468
    @ranakodi6468 3 หลายเดือนก่อน +11

    ඕව රනිල් ගෙ ගුන්ඩු පක්ෂ තහනමට පොට පාදනව අහුවෙන්න එපා ඉවසන්න ඉවසීමෙන් සැනසුම ජය ලැබෙනව

    • @p.gkamal5582
      @p.gkamal5582 3 หลายเดือนก่อน +1

      රනිල්ට තව සතිදෙකයි

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 3 หลายเดือนก่อน +3

    මේ මිනිස්සු කියන කතාව හරි පාර්ලිමේන්තුව හැම එකටම අත උස්සලා දැන් මෙතනට ඇවිල්ලා බබා වෙන්න හදනවා

  • @asanka960
    @asanka960 3 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයවේවා අපේ අනුර සහෝදරයාට ජය නියතයි ජයවේවා

  • @gunarathnabandara5231
    @gunarathnabandara5231 3 หลายเดือนก่อน +5

    සහොදරවරු විරෝධය පාපු එකහොදයි ඔයාලා ඉවසා දරා ගැනීම වැදගත් ඔය විනය අගේකරනවා

  • @NishaniUdeshika
    @NishaniUdeshika 3 หลายเดือนก่อน +6

    දයාසිරි පටි ටම පට්ට.... ගෙම්බා. වාසිපැත්තට.පනින. පරයා

  • @kapilakumara8412
    @kapilakumara8412 3 หลายเดือนก่อน +6

    දයාසිරියට ලජ්ජ නැහැ ,රෙදි ඇදන්ද යකෝ ඔතනට ආවෙ ,

  • @lgliyangilg1140
    @lgliyangilg1140 3 หลายเดือนก่อน +3

    අලිපොහොටුකරයෝ දැන් රැලිවලට එන එක මිනිස්සුන්ට වහාකදුරු වගේ හොද වැඩෙි .

  • @gajalanka95
    @gajalanka95 3 หลายเดือนก่อน +7

    වටෙන් ගිහිල්ලා උඩටත් නැගලා 😂 රිලාසිරි

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 3 หลายเดือนก่อน +11

    දයාසිරි පඩයා. ජය වෙවා අරගලයට .

  • @GimhanChira
    @GimhanChira 3 หลายเดือนก่อน +3

    බලමු මෙිදාපාර අලුත් වෙනසක් මාලිමාවනේ දිනන්නේ රට සල්ලිවලඅන් පිරි ඉතිරියයි....

  • @priyanammuni3546
    @priyanammuni3546 3 หลายเดือนก่อน +6

    මිනිස්සු සද්දෙ නොකර හිටියොත් අැට දෙකත් අපේ විකුනනවා.

  • @susilperera5747
    @susilperera5747 3 หลายเดือนก่อน +17

    මේ වගේ එවුන්ව දයාසිරිලා වගේ .ළඟට ගන්නකොට අපි කලකිරෙනවා.npp එකට ඡන්දය දෙන්න හිතෙන්නේ නැහැ. කිරි කාලයකට ගොම බින්දුවක් දැම්මා වගේ.💔💔👍

    • @funnysl8695
      @funnysl8695 3 หลายเดือนก่อน

      බලෙන් අවම එලවන්නද 😂

    • @janakashantha5550
      @janakashantha5550 3 หลายเดือนก่อน

      Ane ane. Me baila epa

    • @harindukodippili8922
      @harindukodippili8922 3 หลายเดือนก่อน

      එක පාරටම කලබල වෙන්න එපා ! පැහැදිලි කිරීමක් කරාවි .

    • @susilperera5747
      @susilperera5747 3 หลายเดือนก่อน

      @@funnysl8695 බලෙන් පීයක් බෙල්ලට තියලා ආවද.අපිටත් මුං ඔක්කොම යාළුවො මල්ලි කියන්නද වෙන්නේ?.

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +15

    බලෙන් පැනල හරි ඇමති කමක් ගැනීම එකම අරමුණ
    පරන ගොන්නු අශ්ව කරත්තෙට හරියන්නෙ නැහැ
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +11

    කවිරැ ආවත් මෙීක රැකෙන්න ඔීන කියන එකා මොකාද ගූගොඩවල් වෙීදි කාවට නග්ගන්න එපා උන් කරපු හැටි අපි බලාගෙන හිටිය ා කීර්ති නාමය පලුදු වෙන්නෙ හාල් කෑලි නග්ග ගත්තොත්
    තේරැමි ගනිල්ල
    මාලිමාව ට ජය වෙීවා ජනතාව ට ජය වෙීවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 3 หลายเดือนก่อน +10

    මාලිමාවට ජය රටට ජය

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 3 หลายเดือนก่อน +5

    ගහලා එලපිය ඔකාට ගොටිටො ටිකකත් එක්කම .ජයවෙිවා

  • @mohammedansar8718
    @mohammedansar8718 3 หลายเดือนก่อน +7

    ගහල එලවපල්ලා ඕකට

  • @jeancleomate
    @jeancleomate 3 หลายเดือนก่อน +5

    යකෝ යක්කු වගේ මුං ...මාලිමාවට වැඩ...හිතුවේනැහැ මෙහෙම දෙයක්..❤❤❤ ජය ජය ජය...❤❤

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 หลายเดือนก่อน +2

    අරගලයට ජයවේවා ඔය කුණු ගොඩවල් අහලකටවත්
    ගන්න එපා ❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු
    මාලිමාවට ❤ජයවේවා

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 3 หลายเดือนก่อน +10

    දයාසිරියාට වාගේ අනිත් උන්ඩත් හොද පාඩමි උගන්වන්න ජනතාව මාලිමාව සමග දැන් ලැහැත්තියි ජනතාව.

  • @anushafernando6709
    @anushafernando6709 3 หลายเดือนก่อน +6

    Dayasiri oyalage කාලය ඉවරයි .yanna.hu..kagena.

  • @vinithpanaliyadda7438
    @vinithpanaliyadda7438 3 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා 🤗❤️👍

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 3 หลายเดือนก่อน +2

    දයාසිරි එලවපු ජනතාවට ප්‍රනාමය.ඕක ගෙම්බවගේ පැන පැන පැත්ත මාරු කරන්නෙ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @DumithJagath
    @DumithJagath 3 หลายเดือนก่อน +3

    ගොම ගහල එලවන්න තිබුනෙ ගෙම්බ වගේ හැම පැත්තටම පනිනි රිලව.

  • @RavinduDhananjaya-v7p
    @RavinduDhananjaya-v7p 3 หลายเดือนก่อน +3

    මිල්කො සමාගම විකුනන්න දෙන්න එපා ඒක රැක ගනිමූ අනේ අපේ රටේ සම්පත් විකුනන්න එපා..අපේ දරුවන්ට අනාගතයක් නැති වෙයි.... දෙයියනේ...

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 3 หลายเดือนก่อน +2

    මෙතෙක් කාලයක් ඔබලා ගොඩනඟාගත් මහජන විශ්වාෂය නැතිකරගන්න එපා.එක එක හාල්පාරැවෝ ලංකරගෙන.

  • @eksilananda6819
    @eksilananda6819 3 หลายเดือนก่อน +3

    රනිල් සියා මයිනා දැන්වත් තේරැන්ගනියවි රටෙි ජනතාවගෙි තත්වය තොපේ මුනක්වත් පේන්න ඉන්න එපා තොපි දැක්කම රටෙ ජනතා දරැනුවෙයි

  • @dilanilanka7011
    @dilanilanka7011 3 หลายเดือนก่อน +2

    ගෙම්බන්ගෙන් තොර මාලිමාවට ජයවෙවා ❤

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +3

    හැම රැස්වීම ක්ම බැලුව මෙී වගේ පච උන රැස්වීමක් දැක්කෙ නැහැ වසන්ත සමරසිංහ සහොදරය හිටපු රැස් වීමකට පුසිද්ද දේශ පාලුවෙක් ඇවිල්ල මාධ්‍ය වෙීදියෙක් ඇහුව අසවලා ඇවිත් ඉන්නව එවන්නද කියල වසන්ත එදා කිවිවෙ සාමුහික තීරනයක් නැතුව ඒක කරන්න බැහැ කෙලින් පිලිතුරැ මෙීක හොර ගෑනි ගෙ ඇදට ගොඩ උනා වගේ ගොඩ උනාම උගෙන් අවසරත් ගන්නව කථා කරන්න මොන මැටි මොල්ලු ද

  • @sanjunuwan2513
    @sanjunuwan2513 3 หลายเดือนก่อน +5

    Super ❤❤
    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kapilakumara8412
    @kapilakumara8412 3 หลายเดือนก่อน +3

    විරෝධය පාපු සියලු සහෝදරය න්ට අවන්ක මිනිසුන්ගේ ප්‍රනාමය

  • @dongaarapan1091
    @dongaarapan1091 3 หลายเดือนก่อน +4

    නාමල් කියන එකා NPP එකේ නම්බුව කනවා දෙපිටිගාට්ටු වැඩ කරලා

    • @harindukodippili8922
      @harindukodippili8922 3 หลายเดือนก่อน +3

      එකපාරටම එවැනි තීරණ වලට එන්න එපා . පැහැදිලි කිරීමක් ලැබෙනවා .!

  • @milindasenaratna1334
    @milindasenaratna1334 3 หลายเดือนก่อน +2

    Npp එකේ ඉන්න ගාන හොඳටම ඇති ,තවත් අහක යන නයි ඇතුළට දාගෙන චන්ද නැති කරගන්න හදන්න එපා .

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 3 หลายเดือนก่อน +3

    හොඳ වෙලාවට ගැහුවෙ නැත්තෙ.ගැහුවා නම් පක්ෂයට විශාල කැළලක් වෙනවා.

    • @sudarmabandara2449
      @sudarmabandara2449 2 หลายเดือนก่อน

      ඔබ හරි දයාසිරි ඔතනට ආවෙත් ඒක කරන්න .

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +2

    නියමයි නියමයි සහොදර වරැනි හොරැඑලවා දමන්න ඔනි

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +2

    මූ ආවෙ යන්න තැනක් නැතී නිසා පණ බෙරගන්න නාමල් ගෙ සෙවනැල්ලට මුවාවෙලා..පණ රැක ගන්න

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 3 หลายเดือนก่อน +1

      නාමල් දැනගන්න ඕනේ.දයාසිරිව අයින් කරන්න.මිනිස්සු ඇවිස්සෙන බව නාමල්ට තේරෙන්නේ නැති ද.අපට ඕනෙ පිරිසිදු ම ජාජබ පක්ෂයක්.ඔය ටික ඇති මිනිසුන් වෙනස් වෙන්න.පිස්සු වැඩ කරන්න එපා.හොරු හා හොරකම් ගැන කියලමයි අපි මාලිමාව ට ඡන්ද එකතු කරන්නේ.

  • @ManojVlogs-k
    @ManojVlogs-k 3 หลายเดือนก่อน +9

    දයාසිරියා තමා ඩැල් එක 🤭🤭😂😂උඩ නැගලා කොහොමද එහෙම උනේ🤭🤭😂😂👉මාලිමාවට ජය වේවා 👍👍❤️❤️

  • @hutchhutch-uu8dr
    @hutchhutch-uu8dr 3 หลายเดือนก่อน +3

    දයාසිරි කියන්නේ ලෝක හොරෙක්

  • @asiriwasana5106
    @asiriwasana5106 3 หลายเดือนก่อน +1

    ලැජ්ජාවක්නැති මේවගේ දේශපාලුවෝ රොත්තම මේපාර පඩිනැතුව පැන්ෂන් යවමු

  • @KeshiKumarasingha
    @KeshiKumarasingha 3 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය වේවා

  • @bodhanauddeepa.4509
    @bodhanauddeepa.4509 3 หลายเดือนก่อน +5

    ජයවේවා❤ මලිමවට

  • @russelfernando8468
    @russelfernando8468 3 หลายเดือนก่อน +2

    රිලාසිරී හූ කාලා ගියා නේදෝ

  • @Apa-boy-official
    @Apa-boy-official 3 หลายเดือนก่อน +1

    ඌ මොකටද ඔතනට ගත්තෙ?ඔය එහෙට මෙහෙට පනින රිලව් ගන්නවානම්,මහින්දලා රනිල්ලාත් ගනින්......හැබැයි රිලාසිරිට හොද දඩුවම.

  • @Sixty11dy
    @Sixty11dy 3 หลายเดือนก่อน +1

    ජල්තරසිරි අනූනවයෙන් තට්ටේ පලා නොගෙන බේරිලා දිවුවේ😂ආයේ එනවා එහෙම නෙවේ මාලිමාව ගොම කරන්න. නොදකින් පෙරේත සොම්බි සගයෝ.යන එන මන් නැත්තටම නැතිවෙලා.

  • @lankadesilva.7446
    @lankadesilva.7446 3 หลายเดือนก่อน +1

    රිලාසිරිව මාලිමාව පැත්ත පලාතට ගන්න එපා..එහෙම උනොත් මාලිමාවත් අනිත් පක්ෂ ගානට වැටෙනවා...😮😮😂😂

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +2

    කවුරූත් මූට එන්න කියලා නෑහැ මූට පිස්සු හැදිලා...පාර වැරදිල...හෑම තැනම පනින පැළඟැටියෙක්

    • @user-kv9oj3ok3h
      @user-kv9oj3ok3h 3 หลายเดือนก่อน

      එහෙමනම් නමක් නෑ.දූෂිතයින් ගාවගන්න වත් එපා.අපි කැමති නෑ.නෑ නෑමයි

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +1

      එහෙනමි නාමල් කරැනා රත්න කිවිවෙ දයා සිරිගෙන් අවසරය ි කියල ඔීව ඩීල්

  • @sunethnalinda8790
    @sunethnalinda8790 3 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ❤

  • @kumaradesilva4052
    @kumaradesilva4052 3 หลายเดือนก่อน +2

    අරගලට ජයවෙිවා මාලිමාවට ජය වෙිවා !

  • @sunilankumburage1010
    @sunilankumburage1010 3 หลายเดือนก่อน +7

    අනුර ජනපති බවට පත්කරන තුරු තරහ කරුවන් ඇති කර නොගෙන ඉමු.
    කව්රු ආවත් මාලිමාවේ ප්රතිපත්ති වලට අනුගත විය යුතු බැවිණි

    • @NimaliHemanthi
      @NimaliHemanthi 3 หลายเดือนก่อน

      ඒක තමයි .කවුරු ආවත් මාලිමාවෙ ප්‍රතිපත්ති වලින් පිට යන්න බැ.කවුරුවත් කලබල කරන්න එපා.

    • @vidanagamageyasapala9433
      @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +1

      රටෙන් පුතික්කේෂප උන එවුන් බදා ගන්න කොට බදාගෙන හිටි එවුන් විශාල පුමාන යක් හැලෙන බවත් හිතා ගනිං

  • @kumariheenkenda-js8sf
    @kumariheenkenda-js8sf 3 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වෙිවා.

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +1

    හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු හු දයයාසිරි

  • @malanilokuge7258
    @malanilokuge7258 3 หลายเดือนก่อน +1

    ගූ ගහල එලවන්න තිබුනෙ.😡😡😡🐕

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆ජනතාවනි

  • @Surangika123-o4r
    @Surangika123-o4r 3 หลายเดือนก่อน +1

    මේ පාර ඔවුන් ට හොඳ ම පාඩම කියා දෙමූ..මාලිමාව දිනවමූ..

  • @sandaruwan4475
    @sandaruwan4475 3 หลายเดือนก่อน +1

    Npp ස්ටෙජ් එකට ගත්තු එකම වරදක් දැන් ඔක පෙන්නල තෙරුමක් නැහැ

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 3 หลายเดือนก่อน +1

    දෙපිට කාට්ටුවො එකතු කර ගත්තොත් නම් අපිත් මාලිමාව ට නෑ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 3 หลายเดือนก่อน

    පේනවා.නේද.මිනිසුනේ.ඉස්ටෙිිජ්.එකටඑන්නකිවුවෙිි.ඔබතුමන්ලාද.දයා.සිලිට⁣මාලිමාවෙි.එවුනුත්අපිවඅන්දනවා.මටඇහුනා.මාමාකෙනෙක්කියනවා.බල්ලොත්එක්කලැග්ගනමිි.දැන්වැඩක්.නෑ.හා.හා.කරගෙන.යන්න.කයලා.ඔය.විඩියෝඑකහොදට.බලලාතේරැන්ගන්න

  • @jbsaumya7876
    @jbsaumya7876 3 หลายเดือนก่อน +1

    මූ ඇවිල්ලා ඉන්නේ

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 3 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම ගෙදර යවන්න කාලය ඇවිල්ලා

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh 3 หลายเดือนก่อน +1

    හොදම වැඩෙි ස්ටෙිජ් නග්ගලාම පච කරලා හුකියලා එලෙවිවා බලං ඉන්න අනිත් උනුත් හොටා නොදා ඉදපල්ලා

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 3 หลายเดือนก่อน +1

    අපේ ජනතාවට ජය වෙවා ,හොරු එලවමු.

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 3 หลายเดือนก่อน +1

    ඇයි රිංගන්නෙ