දවස් 10 ෆින්ලන්තයෙන් රැකියාවක් | Finland Work Visa 2024 | Schengen Visa | Jobs in Finland | Europe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 216

  • @dilipsameerasampathhethumu4861
    @dilipsameerasampathhethumu4861 2 หลายเดือนก่อน +15

    මේව මහ සහ ගහන අපරාද යකෝ මමයි මගේ බිරිද දරුවන් පදින්චි වෙලා ඉන්නේ මෙහෙ බාසාව දන්නෙ නැතිනම් මැරෙනකන් නී ජොබ් මේ බොරුවලට අහුවෙලා ආපු අය නිසා අපිට පාරක යන්න බැහැ කන්න නැහැ රස්සාවල් නැහැ කියල අදෝනාව

  • @damithmallikaarchi2729
    @damithmallikaarchi2729 4 หลายเดือนก่อน +14

    These details are all true if u can find a job in Finland. But the bitter truth is, it’s really difficult to get a job in Finland due to language barriers. But there are some lucky people who got jobs with proper qualifications. There are many Sri Lankans here without any jobs.. They are struggling a lot.. So it’s not an easy process or easy task.

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou หลายเดือนก่อน +1

    ෆින්ලන්තයේ එන්න ඕන තරම් ජොබ් තියෙනව.මේ video එක දාපු එකාගෙ පවුලෙ නැන්දම්ම ගෑනි ඔක්කොම මෙහේ spa එකක සුද්දොන්ගෙ කට.ට ගන්නව.

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga8323 3 หลายเดือนก่อน +3

    ලංකාවෙ මිනිස්සු පඩිය තමයි මුලින්ම බලන්නේ කොහෙ ගියත්. සිතල , හිම ගැන කිසිම අදහසක් නැ.එකේ තියන කටුක බව.

  • @amodanipattagamage9996
    @amodanipattagamage9996 2 หลายเดือนก่อน +3

    මෙහෙ යුරො ලංකාවේ සල්ලි වලින් ගනන් කරන්න එපා 1000€ පඩිය ගත්තොත් 200 ටැක්ස් වලට යනවා ඒකෙන් මෙහෙ ජීවත් වෙන්න අමාරුයි මීටත් මේ වීඩියෝ වල් දාන බොරු අහල බලල මෙහෙ එන්න එපා දැන් රක්ෂාවල් නැතිව ගොඩාක් අය මෙහෙ වද වෙනවා ඉස්සරලම මෙහෙ භාෂාව ඉගෙන ගන්න ඕනැ එක හරි අමාරුයි

  • @chamalprabath9555
    @chamalprabath9555 4 หลายเดือนก่อน +3

    Thank you brother ❤

  • @dhanushkathennakoon8853
    @dhanushkathennakoon8853 3 หลายเดือนก่อน +5

    බොරැ දාන්න එපා , student ගියපු උනුත් වැලේ වැල් නැතිව ඉන්නෙ..

  • @U071084
    @U071084 4 หลายเดือนก่อน +9

    Lanakwe minissunge amarukam walin prayojana ganna me wage video dala kale nasthi karanna EPA bro.
    Finland Wala jobs thiyenawa, ath language eka nathuwa jobs ganna harima amarui.
    Finland danatamath awilla inna 40,000 kata 2024 awurudde rassa nathuwa innawa.....
    Sampirba welawa nasthiyak.

    • @Upeksha-ts2pf
      @Upeksha-ts2pf 3 หลายเดือนก่อน

      @@U071084 🥺

  • @KapilaKumara-qh4fm
    @KapilaKumara-qh4fm 3 หลายเดือนก่อน +2

    😅❤❤ very good

  • @helansanjeewa1778
    @helansanjeewa1778 6 วันที่ผ่านมา

    එ නවිදිය ගැන තව ටීඉකක් හොදට පැගැදිලි කරන්න පුලුවන්ද

  • @sujeewachamini1734
    @sujeewachamini1734 4 หลายเดือนก่อน +5

    hi, bro. thank you soo much for yr valuable informations

  • @isurumaduhansarajasinghe
    @isurumaduhansarajasinghe 2 หลายเดือนก่อน +1

    I'm planning to do a MSc in HRM.
    I've a BSc in HRM (Ja'pura), 13 years experience in HRM, 6.5 for IELTS (Academic & General).
    How can I initiate the process ?

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 4 หลายเดือนก่อน +1

    Thank you very much

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 4 หลายเดือนก่อน +3

    Finland job එකකට වයස බලපානවද සහො කියන්න,ඔබට ජයවේවා 🙋🤘

  • @jeewanwajiranga
    @jeewanwajiranga 4 หลายเดือนก่อน +15

    Workinfinland web site එක load වෙන්නෙත් නැහැ ලංකාවේ එවුන්ට 😂😂😂 ලංකාවේ ip වලින් block වෙනවා forbidden කියලා watenawa

  • @nihalshantha6986
    @nihalshantha6986 17 วันที่ผ่านมา

    Tourist.visa.awoth job ekak.hoyaganna puluwanda visa process aka kohamada

  • @danuparanawithana
    @danuparanawithana 4 หลายเดือนก่อน +1

    Thank u ❤

  • @dilshandanujaya
    @dilshandanujaya 4 หลายเดือนก่อน +7

    Filland embassy ekk lankawe na.indiawta ynna ona apply krnna

  • @charuashok4895
    @charuashok4895 4 หลายเดือนก่อน +3

    Thank you so much. I will. Try

  • @mohamedizver
    @mohamedizver 4 หลายเดือนก่อน +30

    Dear sir iam working in Romania as a construction i have T P. R visa when i come to pinland if it is possible to find the any job because i can speak English very well please let me know iam so appreciated about your information God Bless to you

    • @Riley-briyon
      @Riley-briyon 4 หลายเดือนก่อน +2

      Ai rumeniya hoda nadda Api rumeniya Enna hithan inne family ekama, details Tikak dennako salary ehma madida wada amarui da

    • @asankaindunilchandrasena8328
      @asankaindunilchandrasena8328 4 หลายเดือนก่อน

      ​@@Riley-briyon salary madi

    • @Riley-briyon
      @Riley-briyon 4 หลายเดือนก่อน

      @@asankaindunilchandrasena8328Okey

    • @priyanidammika281
      @priyanidammika281 4 หลายเดือนก่อน

      Kohomada karaganna

    • @priyanidammika281
      @priyanidammika281 4 หลายเดือนก่อน

      Yanna hadaganna kohomada

  • @travelducksfinland
    @travelducksfinland 2 หลายเดือนก่อน

    👍👍👍

  • @sureshmadushanka892
    @sureshmadushanka892 4 หลายเดือนก่อน +5

    Minisune me video eka balanna,therumganna,🤦🏻‍♂️arawata job nadda mewata nadda?mata enna barida,ai prathamikawa hithanneeee..🤷🏻‍♂️

  • @sisiradandeniya8327
    @sisiradandeniya8327 3 หลายเดือนก่อน

    Seethala godak wadi ratak... Oroththu Dena ayata ok

  • @ChandanaWeerasekara-o3p
    @ChandanaWeerasekara-o3p 4 หลายเดือนก่อน

    යන්න උදවු කරන්න තෙරුවන් සරණයි ඔබට

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 4 หลายเดือนก่อน

    Thankyou

  • @amikuma5643
    @amikuma5643 4 หลายเดือนก่อน +2

    Helthcare walata enna visthara danna

  • @kalinduwickramasuriya1968
    @kalinduwickramasuriya1968 4 หลายเดือนก่อน

    Without local language you cant do anything here.thats the Fact for any industry.

  • @nilankac4845
    @nilankac4845 3 หลายเดือนก่อน

    ❤ මේ ජොබ් එකට යොමු වෙන්නේ කෝහමාද කියලා කියන්න පුලුවන්ද🙏🏼🙏🏼🙏🏼

  • @Kataragama123
    @Kataragama123 3 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා මනුශ්‍යයො මිනිස්සු අමාරුවෙ දාන්න තමන්ගෙ chanel එක promote කරගන්න බොරු ලියනව

  • @nimaliathukorala509
    @nimaliathukorala509 3 หลายเดือนก่อน

    Mama danata Cyprus inne. House maid widihata anna barida. A wagema cleaning job caregiver job please kiyanna

  • @hareendrahp2960
    @hareendrahp2960 หลายเดือนก่อน

    Sir pharmacist job thiyenavada?

  • @NipendraLiyanaarachchi
    @NipendraLiyanaarachchi 4 หลายเดือนก่อน

    මේ රටේ cricket coaching වගේ ඒවාට රස්සාවල් නැද්ද?

  • @DhamikaDhamikaAzi
    @DhamikaDhamikaAzi 3 หลายเดือนก่อน

    I was living in UAE now if. I come to Sri Lanka so how to contact

  • @awanthabandarasiyabalagoda1929
    @awanthabandarasiyabalagoda1929 4 หลายเดือนก่อน +1

    Romeniya Wala inne barida .avilla job Hoya ganna

  • @pavithramadushani8327
    @pavithramadushani8327 4 หลายเดือนก่อน +1

    👍

  • @ruwanchandana7383
    @ruwanchandana7383 3 หลายเดือนก่อน

    thanks ..could please give us the web site

  • @AR-yl5bb
    @AR-yl5bb 3 หลายเดือนก่อน

    ඔය ගන්න ලක්ශ 9 පඩියෙන් කොච්චර ටැක්ස් වලට කැපෙනවද කියලත් කියන්න

  • @KapilaKumara-qh4fm
    @KapilaKumara-qh4fm 3 หลายเดือนก่อน

    ❤😊ma pastry an bakery chef vecc tiyanawada

  • @rachelperaud1945
    @rachelperaud1945 3 หลายเดือนก่อน

    යූරෝ 3800 ෆින්ලන්ත කාරයෙකුටවත් නෑ .

  • @thimirapw2166
    @thimirapw2166 3 หลายเดือนก่อน

    Hydric machanic la ganne nadda

  • @U071084
    @U071084 4 หลายเดือนก่อน +19

    ලංකාවේ මිනිස්සුන්ගේ අසරණකමින් ගොඩ යන්න හදන වීඩියෝ., සම්පූර්ණ බොරු...

    • @hyou-h6z
      @hyou-h6z 3 หลายเดือนก่อน

      eka nam aththa

    • @sriyanikorale3587
      @sriyanikorale3587 3 หลายเดือนก่อน +1

      etthama thamai munta hena gahanawa boru samaja gatha karanawata

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 หลายเดือนก่อน

      @@U071084 පට්ටම බොරු ....

    • @shiromaperera7815
      @shiromaperera7815 2 หลายเดือนก่อน

      Yes...

  • @powercool16533
    @powercool16533 4 หลายเดือนก่อน +6

    Aiye man inne baharain mata apply karana puluwanda

  • @priyanthikar.k3118
    @priyanthikar.k3118 4 หลายเดือนก่อน +1

    kohoma da apply karanne .website ekak thiyenawa da

  • @Lakshanigunathilaka-u4u
    @Lakshanigunathilaka-u4u 3 หลายเดือนก่อน

    Mai mahaththayai duwai inne Kuwait wala. Mehe idan enna puluwanda. Mn e gena kagenda dena ganna one

  • @WasanthiKumari-d5x
    @WasanthiKumari-d5x 19 วันที่ผ่านมา

    Cantac nambarayak nedda sir

  • @kumaraajantha3274
    @kumaraajantha3274 3 หลายเดือนก่อน

    Thanks malle

  • @SarangaPerera-p8j
    @SarangaPerera-p8j 26 วันที่ผ่านมา

    රුවේනියා වේ TRC එකෙන් ගිහින් රැකියා වක් කරන්ඩ පුලුවන් ද

    • @ThilinaVindana
      @ThilinaVindana วันที่ผ่านมา

      Rumenia trc eken kohe wath wada karanna ba rumenia we ara me rata wala rumenia wa id satha පහකට ganann ganne na

  • @piuminisansala4645
    @piuminisansala4645 3 หลายเดือนก่อน

    කොහොමද aply karanne

  • @ThilakPrashantha
    @ThilakPrashantha 3 หลายเดือนก่อน

    Welding wekansis nadhdha?

  • @AnilSampath-ly2no
    @AnilSampath-ly2no 4 หลายเดือนก่อน

    Kohomada අයදුම් කරන්නේ

  • @dishnasamarasinghe5461
    @dishnasamarasinghe5461 4 หลายเดือนก่อน

    Denata visit visa walin dubai inna kenekta ehe sita apply karanna puluvan da, advice denna.

  • @Sspriyadarshani
    @Sspriyadarshani 3 หลายเดือนก่อน

    Caregiver puluwan da

  • @NordicCeylon
    @NordicCeylon 4 หลายเดือนก่อน +2

    Mcn, Ahinsaka minissuna boru heena denna epa bn. Oya kiyana dewal walata wada practical thathwaya godaak wenas. Views ganna balagaena missunwa nomaga yawanna epa bro. Mehe inna untath job nathuwa inne.
    Only way to pursue a job easily is learning the finnish language, no other

    • @duhanmadhudesilva
      @duhanmadhudesilva 4 หลายเดือนก่อน

      @@NordicCeylon සිරාවටම... මන් ඒත් බැලුව බන් අපි ඉන්නෙ වෙන ෆින්ලන්තයකද කියල.. type D Visa...... 🤣🤣🤣
      මේවට මුකුත් කියලත් වැඩක් නෑ බන්.

    • @isuruprabod2511
      @isuruprabod2511 4 หลายเดือนก่อน

      Apita ent baida ethkota

  • @pathminigamage6295
    @pathminigamage6295 4 หลายเดือนก่อน

    කොහොමද යන්නෙ උදවු කරන්න

  • @ExcitedArcticBirds-xx4oq
    @ExcitedArcticBirds-xx4oq 3 หลายเดือนก่อน

    Ayye helth cear gana pahadili karannako.

  • @ruparupa4116
    @ruparupa4116 4 หลายเดือนก่อน

    කොහොමද ඇප්ලයි.කරන්න

  • @manjuudayanga5977
    @manjuudayanga5977 2 หลายเดือนก่อน

    Kohomada apply karanne ?

  • @SandeeraVojithma
    @SandeeraVojithma 4 หลายเดือนก่อน

    Teaching walata yanna english onada

  • @ThamaraChandanieSittamege
    @ThamaraChandanieSittamege 3 หลายเดือนก่อน

    තනිකරම බොරුවක් මේ වීඩියෝ එකමිනිස්සුන්ව අන්දලා views ගන්න කරපු එකක් ගන්නදාලා තියෙන එක සයිට් එකකින්වත් ජොබ් ඔෆර්ස් ගන්න බැහැ

    • @sanjeewagamage1183
      @sanjeewagamage1183 3 หลายเดือนก่อน

      Mama inne Italywala mage yaluwek finland idala swiss awa ehe inna anarui kiyala

  • @priyanthafonseka3410
    @priyanthafonseka3410 3 หลายเดือนก่อน +1

    Details දෙන්න පුළුවන් ද

  • @MalkanthiRajapaksheBandaralage
    @MalkanthiRajapaksheBandaralage 3 หลายเดือนก่อน

    මල්ලි පෝලන් වල
    ඉදල එන්න පුලුවන් ම් job වලට

  • @rishifernando
    @rishifernando 3 หลายเดือนก่อน

    Ane udukaranna yanna api asarani

  • @indikadinesha5123
    @indikadinesha5123 4 หลายเดือนก่อน

    Dear Sir, is there are chances to French or English teachers

  • @Maheshsankalpa-i7j
    @Maheshsankalpa-i7j 4 หลายเดือนก่อน

    Oba tumawa sambanda kara ganna vidiyak nedda

  • @Malee458
    @Malee458 วันที่ผ่านมา

    Issarla uba yamankoo ochchara lesiyen puluvannam gihin video ekak dapann..athokota api sure krnnam 😒😒

  • @kumarachaminda7986
    @kumarachaminda7986 3 หลายเดือนก่อน

    Udauwaka karana pulwanda

  • @uduwaragejayanthasilva5373
    @uduwaragejayanthasilva5373 4 หลายเดือนก่อน +2

    Meyaa kiyannee thanikara boru. Hamba karanna karana deyak.balaporoththu thiyaganna epaa.

  • @user-fun-m2u
    @user-fun-m2u 3 หลายเดือนก่อน

    Visa kochara college

  • @nihalmanjula5019
    @nihalmanjula5019 4 หลายเดือนก่อน +3

    Farm warking visa nedda

  • @DeepaHewavitharana
    @DeepaHewavitharana 4 หลายเดือนก่อน +1

    Mata 12y experience tiynawa ynna puluwanda

  • @Parakkramarajapakshe-q8l
    @Parakkramarajapakshe-q8l 4 หลายเดือนก่อน

    What is the age limit sir please.

  • @silvaivan7
    @silvaivan7 4 หลายเดือนก่อน +8

    3800 වැටුපෙන් 27% හැම මසකම රජයට ගෙවන්න වෙනවා. හැබැයි යන්න පුළුවන් නම් නියමයි. ස්තූතියි ඔබට

    • @slromanianlife
      @slromanianlife 4 หลายเดือนก่อน +1

      @@silvaivan7 romania we inna api hama masema 42% tax kapanawa salory eken

    • @nethmibhagya7711
      @nethmibhagya7711 4 หลายเดือนก่อน

      @@slromanianlife Kohomd ehema ynne kiynna puluwnda? 🥲

  • @warunarupasinghe1756
    @warunarupasinghe1756 2 หลายเดือนก่อน

    Don’t spread misinformation about the country. Truth is far more different from these lies. Maywata rawatenna epaa…..

  • @MashiKawya
    @MashiKawya 4 หลายเดือนก่อน +1

    Cleaner job nadda

  • @iranganipushpalatha3248
    @iranganipushpalatha3248 4 หลายเดือนก่อน

    අනේ මටත් උදව් කරන්නකෝ යන්න

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      Hugak salli one yanna iya kiyana tharam lesi ne..danna nisai kiyanne.. mehen study jarala documents hadala yannath sehena mudalak yanawa.. kotiyakatath eha den

  • @reshminishehara140
    @reshminishehara140 3 หลายเดือนก่อน

    Dubai idan apply karanna puluwanda🙏

  • @lakshiperera8055
    @lakshiperera8055 4 หลายเดือนก่อน

    I want to come to the Finland 🇫🇮 for a job

  • @MadurangaSunimal
    @MadurangaSunimal 4 หลายเดือนก่อน +3

    Mesan basla gan nedda

    • @SRITV1-f6p
      @SRITV1-f6p  4 หลายเดือนก่อน +2

      PULUWAN

    • @deepajayalath
      @deepajayalath 4 หลายเดือนก่อน

      @@SRITV1-f6p cyprus ඉදලා care giver අයදුම් කරන්න බැරිද??

  • @RajithaBandara-br9sk
    @RajithaBandara-br9sk 4 หลายเดือนก่อน

    Mama karpanta job karanna danata mama UAE Wala wada karanna Ana matath udawe. Karanna. Maha pode padeyakata wada karanna oyata godak pen budusanai oyata

  • @KaluperumaSL
    @KaluperumaSL 4 หลายเดือนก่อน +2

    Thanks brother.. oyawa contact karaganna group 1k or wena kramayak nadda

    • @reshminishehara140
      @reshminishehara140 3 หลายเดือนก่อน

      Matat ona kohomada sambanda kara ganne contac number...or

  • @lakshiperera8055
    @lakshiperera8055 4 หลายเดือนก่อน +1

    Kohomada apply karanne

  • @ShanDuminda
    @ShanDuminda 4 หลายเดือนก่อน

    Hello how to apply please tell me

  • @globe202
    @globe202 3 หลายเดือนก่อน

    Malli giya kenek innawa nam vedio ekak Danna 😢

  • @shiromaperera7815
    @shiromaperera7815 2 หลายเดือนก่อน

    බොරු... No job there

  • @chamalkumara3611
    @chamalkumara3611 4 หลายเดือนก่อน

    Finlanthayata Visa aka hadaganna koheda ajansi akenda

  • @nimaliathukorala509
    @nimaliathukorala509 3 หลายเดือนก่อน

    Rate bashawa onida

  • @champasenani3453
    @champasenani3453 หลายเดือนก่อน

    Is it permissible for gay couples to live together? Please take this question seriously; I genuinely want to understand.

  • @pasangeesara9794
    @pasangeesara9794 4 หลายเดือนก่อน +2

    Aiye oyawa sambanda kara ganna puluwan number ekak denna puluwanda

  • @Riley-briyon
    @Riley-briyon 4 หลายเดือนก่อน +1

    Family ekama awith settle wenna puluwan da e gana kawru hari dannawa nam kiyannko

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      Kiyana de atta eth apply karala yanna amarui.. hari procedure eke yanna lesi ne.. hugsk salli pennanna one.. professional kenek ho mehen study karala documents hadala yanna kotiyakath wada salli tutenna oni.. hora boru nam karala yanna hitannawath epa... Oya kiyana taram lesi ne.. danna hindai kiyanne

  • @samanpriyashantha5987
    @samanpriyashantha5987 4 หลายเดือนก่อน

    Repeating the same thing. Too much

  • @kavindukrishmal6430
    @kavindukrishmal6430 4 หลายเดือนก่อน +6

    අවුරුද්දක ඉදන් try Site වලට CV දානව mail යවනව.. කවදාවත් reply එකක් ලැබිලා නෑ 🙏

  • @RWeerakon
    @RWeerakon 4 หลายเดือนก่อน +1

    කොහොමද අයදුම් කරන්නේ

  • @ChanakaSandun-nb9qt
    @ChanakaSandun-nb9qt 4 หลายเดือนก่อน +3

    Unskilled job nedda

  • @kcjayasekara963
    @kcjayasekara963 4 หลายเดือนก่อน +3

    එක්ස්කැවෙව්ටර් ඕපරේටර් ලට යුරෝපා රටවල ජොබ් හොයා ගන්නේ කොහොමද?

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 4 หลายเดือนก่อน

      @@kcjayasekara963 ඔව් ඒකට උත්තර දෙන්න please

    • @IsuruRangana-te2mc
      @IsuruRangana-te2mc 4 หลายเดือนก่อน +2

      Romania vacancy thiyanvva excavator operator

    • @kcjayasekara963
      @kcjayasekara963 4 หลายเดือนก่อน

      @@IsuruRangana-te2mc කොහොමද යන්නේ?

  • @rojaraththanayaka2885
    @rojaraththanayaka2885 3 หลายเดือนก่อน

    බොරැ නොකියා ඉදින් 😂😂

  • @suddasadeera
    @suddasadeera 4 หลายเดือนก่อน +3

    පුහුණු ශ්‍රමිකයන් විතරද ගන්නෙ😢

  • @ShiromiSenarathne
    @ShiromiSenarathne 4 หลายเดือนก่อน

    Care give apply karanna puluwan neda age limit ne neda expriance thiyenawa widesa rataka..🙏

  • @nishanthakumara3380
    @nishanthakumara3380 4 หลายเดือนก่อน

    යන්න උදවු කරන්න පිලිස්

  • @pubudumadhuranga4230
    @pubudumadhuranga4230 4 หลายเดือนก่อน

    romania walin yanna barida job walata

  • @RuhunageChamil
    @RuhunageChamil 4 หลายเดือนก่อน +1

    කිනස්ලා job නැ ද්ද්