අඩු වියදමින් නවසීලන්තයට| Nz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • අඩු වියදමින් නවසීලන්තයට 🇳🇿
    | watch this video
    job sites links below :-
    seek Nz www.seek.co.nz...
    Trade me
    www.trademe.co...
    Jora
    nz.jora.com/
    Indeed
    nz.indeed.com/m/

ความคิดเห็น • 1K

  • @erangasadamali590
    @erangasadamali590 8 หลายเดือนก่อน +232

    ගොඩක් ප්‍රශ්නවලට උත්තර ලැබුනා..ඒ ඔයාලගෙ හිත හොද නිසා ඇත්තටම ඔයාලට උවමනා දුප්පත් මනුස්සයෙක් ගොඩගන්න...ඒ නිසා ජය වේවා!

    • @chamavidukiwiceylon.
      @chamavidukiwiceylon.  8 หลายเดือนก่อน +6

      Thank you

    • @RoshanEdirisinha
      @RoshanEdirisinha 8 หลายเดือนก่อน +2

      ඔයා සුපිරි .....මත් එන්න හිතන් ඉන්නේ

    • @Damithprasanna-yv1zp
      @Damithprasanna-yv1zp 8 หลายเดือนก่อน +2

      @@chamavidukiwiceylon.අයියෙ

    • @megaranz1
      @megaranz1 8 หลายเดือนก่อน +3

      Brother website eka poddak dannko

    • @prasannanuwan9283
      @prasannanuwan9283 8 หลายเดือนก่อน

      Whatsapp number එක දෙනවද brother ​@@RoshanEdirisinha

  • @samanthakumara1319
    @samanthakumara1319 8 หลายเดือนก่อน +40

    ඔබ බොක්කෙන්ම කතා කරනවා .ඇත්තටම හරිම සතුටුයි .කටයමි නැ..
    ජිවිතේට වරදින්නෙ නැ .වරද්දන්නත් බැ
    බුදු සරණයි ❤🙏

  • @Endlessterminus
    @Endlessterminus หลายเดือนก่อน +2

    I'm sorry විනාඩි 10ක් යනකම්ම... ඔනි දේ කියන්නෙ නැ නෙ😒 නිකන් වෙන හැලක්නෙ කියන්නෙ sorry ඉතින් .... කාලය අනෙ 😢 anyway thanks details වලට🎉❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 8 หลายเดือนก่อน +47

    බොක්කෙන්ම කතා කරන කොල්ලෙක්..ස්තූති ඔබ දෙපලට..❤

  • @ruwanpradeep-pe9uu
    @ruwanpradeep-pe9uu หลายเดือนก่อน +2

    අයියේ බොහොම ස්තූති
    ඔයා කියපු දේවල් වලට
    මට පොඩි උදෛවක් කරනවද .
    මේ vedio එකට සම්බන්ද නැතුව ඇති .ම ම මේක hamogenma ඇහුවා හැබැයි කවුරුත් කිව්වේ නෑ. මට කියනවද 6 දෙනෙක්ට newzeeland යන්න ගාන සමාන කොච්චරද කියලා❤❤

  • @indunilyohan3855
    @indunilyohan3855 7 หลายเดือนก่อน +10

    හොඳට පැහැදිලි කරලා කියලා දීලා මෙහෙම හරි ලංකාවේ නැති බැරි මිනිස්සුන්ට දෙන මේ මග පෙන්වීම ඉතාම වටිනවා.සමහර අය පිටරට ගිහින් එයාලා ජීවත් වෙන විදිය විතරක් පෙන්නන එක විතරයි ඒ අතරින් ඔයාලා ලොකු ආදර්ශයක්

  • @nawodanethmini9166
    @nawodanethmini9166 8 หลายเดือนก่อน +5

    අයියේ අනේ මේකට රිප්ලයි කරන්න ප්ලීස් ...මට තාම 20 යි මන් කෙයාර් ගිවින්ග් කෝස් එක කරන්න දාලා තියෙන්නෙ...ඔහෙට ගන්න වයසක් තියෙද අයියේ..ඉස්‍රායෙල් ගන්නෙ නම් 24 න්ලු..ඒ වගේ ඔහෙටත් ඒම වයසක් බලපානවද😢

  • @Kusumawathie-g8p
    @Kusumawathie-g8p 9 หลายเดือนก่อน +13

    වයස 49,50 වගේ අයට රැකියා නැද්ද

  • @security1207
    @security1207 8 หลายเดือนก่อน +9

    මල්ලි මම ළමයි දෙන්නෙක් එක්ක තනිවුනා කෙනෙක් . මම දැනට කුවේට් වල ඉන්නේ.පඩිගොඩක් අඩුයි.කරන්න දෙයක් නැති කමට ඉන්නේ.පුළුවන්නම උදව්වක් කරන්න . ඔයාට ගොඩක් පිං.❤❤❤❤❤

  • @SalindaHasitha
    @SalindaHasitha 8 หลายเดือนก่อน +26

    ගොඩාක් පිං දෙන්නටම සතුටින් ඉන්න ජය වේවා

  • @geethanjaleewithana-bi8rr
    @geethanjaleewithana-bi8rr 8 หลายเดือนก่อน +11

    Thanks පුතා .oyala karana kiyana hamadwyakkma sarrthaka wenna කියලා prarrthana කරනවා .oya harima නිහතමානී පුතෙක් .amma thathata pinn.oyala wage දරුවෝ හොඳට haduwata.බුදු සරණයි .ජයවේවා .

  • @AndovitaGamagekanthiA.GK-zt8vw
    @AndovitaGamagekanthiA.GK-zt8vw 4 หลายเดือนก่อน +6

    කරන උපකාරේට ගොඩක් පින් ඔබලා වගේ මිනිස්සු බොහොම අඩුයි

  • @CraftFlower
    @CraftFlower 7 หลายเดือนก่อน +41

    නිහතමානී දෙපලක්, කිසිම දෙයක් නොසඟවා කියල දුන්නා, දුප්පත් එකෙකුට හරි මේ වීඩියෝ එක උපකාර වේවා, ජයම වේවා නිහතමානී දෙපලට.❤❤

  • @pathudil6516
    @pathudil6516 8 หลายเดือนก่อน +2

    අයියේ ටැටූස් තියන අයට ජොබ් වීසා ඇප්ලයි කරන්න බැරිද

  • @chinthakapremathilaka747
    @chinthakapremathilaka747 21 วันที่ผ่านมา

    මුලින්ම ඔයාට thank මල්ලි මම ඉතාලි ඉන්නේ මට newzeeland එන්න පුළුවන් විදිය ව්ස්තර ටිකක් කියනවාද

  • @surekajayasingha8878
    @surekajayasingha8878 8 หลายเดือนก่อน +8

    ඔයාලා දෙන්නා ආපු විදිහ කියන්නකෝ අයියේ ❤️

  • @McAzeeraMcAzeera
    @McAzeeraMcAzeera 4 หลายเดือนก่อน +1

    Mata baaasawal dannawa matanomile yannaeazy parakkum ewanna

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 7 หลายเดือนก่อน +7

    හරිම සරල විදිහට කියල දුන්න .නිහතමානී මනුස්සයෙක්.. ඔයාලාට තව තවත් හරියන්න ඕනැ.

  • @travelevents3900
    @travelevents3900 6 หลายเดือนก่อน +1

    අයියේ අපේ නැන්දා කෙනෙක් ඉන්නෝ නසින් ඒ නැන්දට අපිව ගන්න පුළුවන්ද

  • @Vidura_Namal
    @Vidura_Namal 8 หลายเดือนก่อน +27

    මචං එන්න විදියක් කියන්න... ලොකුවට සල්ලි නෑ දරුවෝ දෙන්නෙක් ඉන්නවා පුලුවන් උදව්වක් දෙන්න . ඔබ දෙපලට බුදුසරණයි .❤

  • @SaumyaKumari-h6s
    @SaumyaKumari-h6s 9 วันที่ผ่านมา

    මල්ලී මට පුළුවන් නම් උදව්වක් කරන්න.බාබා එකක් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ

  • @madhawa.g.g.s4500
    @madhawa.g.g.s4500 8 หลายเดือนก่อน +5

    ඕනෑම රටක ලංකාවේ අයට තැනක් තියනවා. හිස් අතින් නම් ඇවිල්ලා ඒ තැන නැති කරන්න එපා. 🙏🙏🙏🙏

  • @sha.online
    @sha.online 8 หลายเดือนก่อน +35

    කිසිම කුහකකමක් නැතුව හැමදේම කියලා දුන්නා. හැමෝගෙම හිත් ඔහොම ලස්සන නෑ. තමනුත් ගොඩ ගිහින් අනිත් අයත් ගොඩ ගන්න උත්සහ කරනවා. ඔයාලා දෙන්නගේ හිත් ගොඩක් ලස්සනයි. ඔයාලා දිනෙන් දින දියුණු වේවා ❤

    • @amilaprasanga799
      @amilaprasanga799 8 หลายเดือนก่อน

      මල්ලි මමත් සැලොන් එකක වැඩ කරන්නේ ඔහේ සැලොන්වලට ගන්නැද්ද චුට්ටක් හොයලා කියන්න ප්ලීස්

  • @CharikaRukshani-s8q
    @CharikaRukshani-s8q 5 หลายเดือนก่อน

    ඔයාට පුළුවන් nam job එකක් hdala dennako යන වියදම dennam

  • @Thaku-ge7od
    @Thaku-ge7od 8 หลายเดือนก่อน +4

    Ayye poddk sound madi mkth htnna ep😊 සුපිරි video eka

    • @chamavidukiwiceylon.
      @chamavidukiwiceylon.  8 หลายเดือนก่อน

      Thanks malli

    • @shortframe2237
      @shortframe2237 6 หลายเดือนก่อน

      ​​@@chamavidukiwiceylon. Ayya newzealand giye lankawe degree ekk hari HND ekk hari krld please reply

  • @NimeshikaErangani
    @NimeshikaErangani 20 วันที่ผ่านมา

    නවසීලන්තය thiyenne australiawe da

  • @Wasanakapukotuwa
    @Wasanakapukotuwa 8 หลายเดือนก่อน +9

    අැත්තටම හොද දෙන්නෙක්බොහොම ස්තුතියි මල්ලි නංගි මගෙ මහත්තයත්රට යන්න හිතන් ඉන්නෙ එ්කට ක්‍රමයක් නැතුව හිටියේ ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි

  • @thiliniachala4262
    @thiliniachala4262 4 หลายเดือนก่อน

    aiya වෙල්ඩින් වලට jobs තියෙනවද ඔහේ...

  • @wasantharasnayaka5843
    @wasantharasnayaka5843 9 หลายเดือนก่อน +13

    Nz walata caregiver visas karana agency dannawada ??

  • @rasikalaherath500
    @rasikalaherath500 8 วันที่ผ่านมา

    Malli maga ළමයි dannaga වයස 15.17. Maga වයස 33 api tundanatama anna මුදල් kiyak yaida

  • @anjaleesithu7394
    @anjaleesithu7394 8 หลายเดือนก่อน +19

    ඒ අක්කගේ අහින්සක හිනාව🥰🥺🥰

  • @sriranjani3121
    @sriranjani3121 2 หลายเดือนก่อน

    Family එකම එන්න පුළුවන් විදියක් තියෙනවාද

  • @RuwanthiSadha
    @RuwanthiSadha 8 หลายเดือนก่อน +5

    ඇත්තටම හිතට දැනෙන් කතාව කියනව අක්ක ඔයාල දෙන්නට තෙරුවන් සරණයි

    • @niranjalasarojani7526
      @niranjalasarojani7526 29 วันที่ผ่านมา

      යන්න උදව් කරන්න පුලුවන්ද

  • @SanjeewaPremadasa-b7b
    @SanjeewaPremadasa-b7b 26 วันที่ผ่านมา

    මටත් එන්න ඔනි කොහොමද එන්නෙ ඔක්කොම හදලා තියෙන්නෙ කියන්න පොඩ්ඩක් විස්සතර

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 8 หลายเดือนก่อน +10

    ❤️❤️❤️හරිම නිහතමානී දෙන්නෙක්

    • @tkpeiris1433
      @tkpeiris1433 8 หลายเดือนก่อน

      12:39 12:42

  • @shashinianurada5645
    @shashinianurada5645 4 หลายเดือนก่อน +1

    Kohomad apply karranna ayya

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 9 หลายเดือนก่อน +14

    සුපිරි මල්ලි සම්පුර්ණ විස්තර සහිතව කියා දිම ගැන ජයවේවා

  • @EmcnawarathnaChaminda
    @EmcnawarathnaChaminda 8 หลายเดือนก่อน +6

    ස්තුතියි ස්තුතියි ඔබ දෙපලටම

  • @SandaliThehani
    @SandaliThehani หลายเดือนก่อน

    Godak pin ayye.
    Mge dream ekk.
    Please oyalage contact number ekk thiyanm dennko

  • @nirupasomarathna3529
    @nirupasomarathna3529 9 หลายเดือนก่อน +3

    Puthe mt 55k. Loku prasna godak..oyata puluwan nm..mt karala denna..enna puluwan hodama vidiha kiyanna...farm.eheka wage...unskild..job thiyenawa neda..🙏🙏🙏

  • @MuurthiShanthi
    @MuurthiShanthi 2 หลายเดือนก่อน

    අනේ මට එන්න උදව් කරන්න කො ඔයාලට ගොඩක් පිං

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 8 หลายเดือนก่อน +11

    අනේ පුතේ මගේ පුතත් නවසීලන්තයට එන්න ආසවෙන් ඉන්නෙ. පුද්ගලිකව ස්ම්බන්ඩවෙන්න පුලුවන්ද.

  • @rasikalaherath500
    @rasikalaherath500 8 วันที่ผ่านมา

    Mata oyala dannawa සම්බන්ධ වීමට පුලුවන් da

  • @AsokaAlgama
    @AsokaAlgama 9 หลายเดือนก่อน +58

    මේ ලෝකෙ ඔයාල වගේ කට්ටිය අඩුයි සම්පූර්ණ විස්තරයක් දීම ගැන ඔයාලා දෙන්නට ජය වේවා❤❤

  • @dhananjayaedirisingha9084
    @dhananjayaedirisingha9084 13 วันที่ผ่านมา

    ඒජන්සි වලින් නවසීලන්තයට එන්න පුළුවන්ද..?

  • @wasanthapadmini7792
    @wasanthapadmini7792 8 หลายเดือนก่อน +8

    සුබ උදැසනක් පුතා මගෙ දුව හිතන්.ඉන්න රට යන්න පුළුවන් නම් උදව් කරන්න තෙරැවන් සරණයි පුතා

  • @roshanthroshanthi7095
    @roshanthroshanthi7095 4 หลายเดือนก่อน

    කොහොමද ⁣මේ දේවල් වලට සම්බන්ධ වෙන්නෙ පුතේ

  • @PriyaniA.T.K-hb9mv
    @PriyaniA.T.K-hb9mv 9 หลายเดือนก่อน +5

    Brother, I have also been in Singapore for four years and I am still there. I also worked in London for six months, so I would like to come new zealand So brother, if you can help me, please tell me the details, I am looking forward to it

  • @CharikaRukshani-s8q
    @CharikaRukshani-s8q 5 หลายเดือนก่อน

    මට kiyannako hadaganna කොහොමද කියලා

  • @Loner-vf3km
    @Loner-vf3km 7 หลายเดือนก่อน +3

    හිත හොඳකමට හරියන්න ඕන ...❤👑️👑️

  • @rohanakumarasiri8132
    @rohanakumarasiri8132 12 วันที่ผ่านมา

    Sri Lankans, they will have some benefit by making these videos, but check for truth, no jobs here even to local people, all who came here from this January , all are suffering

  • @dihanlakmina9229
    @dihanlakmina9229 8 หลายเดือนก่อน +10

    උබලාන මචන් කපටියෝ වගේ පෙන්නේ නෑ... ඒක නිසා ජයෙන් ජය වේවා සහෝදරී සහෝදරයා දෙන්නටම... මාත් මේවා බලලා ට්‍ර්‍යි කරනවා. එන්න ලැබුනොත් සලකනවා අනිවරෙන් හම්බවෙලාම ❤️👍

    • @koshilasanathani8013
      @koshilasanathani8013 8 หลายเดือนก่อน +1

      Aththaa kathawaa.godak pin mehema information apita denawata.dn godak innee borukarayo

    • @Jeewan-fl8fl
      @Jeewan-fl8fl 8 หลายเดือนก่อน +1

      Thanks machan try karanna

    • @madushankarathnayaka4814
      @madushankarathnayaka4814 หลายเดือนก่อน

      Visit visa ekskin awith job karanna puluwanda

  • @chathuanushki6331
    @chathuanushki6331 5 หลายเดือนก่อน +1

    Aneee ayye man try karanne australia.mphil ekakata.mata hari amarui.depression wage.scholarship ganna lesi naa.mata marenna hithenwa..rata yann bari nam jeewath welawadak naa mata

  • @kumuduchami3244
    @kumuduchami3244 9 หลายเดือนก่อน +3

    Caregiver 7 years experience තියෙනවා NVQ LEVEL 4 elder care තියෙනවා කොහොමද apply කරන්නෙ

    • @pasindu4068
      @pasindu4068 9 หลายเดือนก่อน +3

      Google eke search karanna senate nursing bureau new zealand kiyala . eyalath ekk Interview ekkata face karanna chance ekk ganna. Good luck.

    • @veekitemple9482
      @veekitemple9482 8 หลายเดือนก่อน

      ඔයාගේ වයස කීයද?

    • @ranjithkumara3104
      @ranjithkumara3104 8 หลายเดือนก่อน

      Watsup no danna

  • @namalkumara4601
    @namalkumara4601 5 หลายเดือนก่อน

    මල්ලි මටත් යන්න පොඩිඩක් උදවු කරන්නකෝ පුලුවන්නමි

  • @yr-rp3tw
    @yr-rp3tw 7 หลายเดือนก่อน +12

    මම අදමයි ඔයාලගේ channel එක බැලුවේ..ගොඩක් ප්‍රසිද්ධ චැනල් වල අයගෙන් එන විදිය ඇහුවම කියන විදිය දැක්කම හරිම දුකයි...කිසිම දෙයක් කියන්නේ නෑ..එයාලා විතරයි ඒ තැනට ගියේ වගේ කතා කරලා,subscribe කරන්න කියනවා..ඒ අතින් ඔයාලා මාරම respect ...මම එන්න බලාපොරොත්තුවකින් නෙමේ බැලුවේ...ඔයාලගේ මනුශ්‍යත්වයට ...❤

  • @nimeshasanjeewani7475
    @nimeshasanjeewani7475 4 หลายเดือนก่อน +1

    Care giver job තියෙනවද මල්ලි

  • @dasanayakaidushyantha3139
    @dasanayakaidushyantha3139 8 หลายเดือนก่อน +6

    සතුටුයි සතුටුයි ...ජය වෙිවා

  • @muthumalasadun8679
    @muthumalasadun8679 4 หลายเดือนก่อน +1

    එල මචො, ඔයාල දැකල පුරුද්දක් තියනවා, study කලේ කොහේද?,

  • @dimusworld
    @dimusworld 8 หลายเดือนก่อน +4

    ගොඩක් පිං ඔයාලා දෙන්නට 🥰

  • @sashinishanika3779
    @sashinishanika3779 5 หลายเดือนก่อน

    Number eka ganna puluwanda විස්තර denaganna

  • @chanulidamsadi1487
    @chanulidamsadi1487 9 หลายเดือนก่อน +4

    ගොඩක් අසාවෙන් ඉන්නවා paulama එන්න.. ❤️

    • @indika0072
      @indika0072 8 หลายเดือนก่อน

      මොකක් හරි දෙයක් තිබුණොත් කියන්න අපිටත් යන්න

  • @ChandimaKumuduni-rn2zk
    @ChandimaKumuduni-rn2zk หลายเดือนก่อน

    මල්ලි සයිප්‍රස් වගෙ රට ක ඉදලා එන්න පුළුවන් ද්

  • @dimuthu0821
    @dimuthu0821 9 หลายเดือนก่อน +3

    Thanks Malli nanga oyalata ...nvq 04 power electrician 12yr exp can you help me find a accredited employer

  • @rohanakumarasiri8132
    @rohanakumarasiri8132 12 วันที่ผ่านมา

    Do we have jobs here. Pls dont put people in trouble. Even work permit holders cant find jobs here.

  • @leeeran1159
    @leeeran1159 9 หลายเดือนก่อน +3

    Thank you for your video I AM INDIKA plan to come NZ on visit visa will it success? please answer me

    • @chamavidukiwiceylon.
      @chamavidukiwiceylon.  8 หลายเดือนก่อน

      th-cam.com/video/YNuiLvpQ-WM/w-d-xo.htmlsi=fdAG7G6g2D7xLm92

  • @gayanthaabeykoon9705
    @gayanthaabeykoon9705 8 หลายเดือนก่อน +2

    මල්ලි ..... මට පුද්ගලික දෙයක් දැනගන්න ඕනෙ කොහොමද ඔයාව Contact කරන්නේ

    • @fathimasharmila9477
      @fathimasharmila9477 8 หลายเดือนก่อน

      අයියේ website එක දාන්නකෝ

  • @Thushanichandrasiri
    @Thushanichandrasiri 8 หลายเดือนก่อน +16

    නිහතමානීව හැමදේම කියලා දෙනවා.දෙන්නටම ජය❤

  • @SarathChaminda-v5w
    @SarathChaminda-v5w 8 หลายเดือนก่อน +1

    මට වයස 43 මට හොටල් පලපුරුද්දක් තියනවා මට ජොබෙකක් හොයාගන්න පුළුවන්ද

  • @upulkumara5372
    @upulkumara5372 9 หลายเดือนก่อน +7

    supiri bokkenma katha karapu kollekui kellekui. jayawewa. CV format ekak danna

  • @sriyanijayasingha8314
    @sriyanijayasingha8314 8 หลายเดือนก่อน +1

    මම teachwr කෙනෙක්. මොන්ටිසෝරි හෝ සැලෝන් එකක job තියනවද. අවොත් හොයා ගන්න පුලුවන්ද

  • @gnccreations277
    @gnccreations277 9 หลายเดือนก่อน +115

    මමත් දන්න අයියා කෙනෙක් ආවා එහාට ඔය විදිහට තනියමම ජොබ් එකක් හොයාගෙන විසා එක හදාගෙන ලක්ෂ 5යිලු තමයි එයාටත් ගියේ ඒ දැනට අවුරුදු 5කට විතර කලින්

    • @Somina-d2k
      @Somina-d2k 8 หลายเดือนก่อน +2

      ITIN,oyala,kivata,karaganna,udaukarala,oyala,madihatvela,lamai,ratayavnnako,tiyanava,vahivahala,yanaekeknam,naha

    • @lochiakarsha1101
      @lochiakarsha1101 8 หลายเดือนก่อน +2

      ඒ අයියා ගිය විදිහ විස්තර ටිකක් කියන්න පුලුවන්ද

    • @michaelperera5277
      @michaelperera5277 7 หลายเดือนก่อน +3

      මට කියක්න මෙිකට සී වී දාන්නේ කොහෝමද කියලා කියන්න

    • @tharindumadushan885
      @tharindumadushan885 7 หลายเดือนก่อน +1

      Ane kohomada enne kiyala පොඩ්ඩක් kiyanna හරියට ena vidiha .

    • @gnccreations277
      @gnccreations277 6 หลายเดือนก่อน +3

      එයා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ, හිටියේ එයා තනියම බිල්ඩිම් කන්ස්ට්‍රක්ෂන් අරන් කර කර හිටියේ, එයා ඒක කන්පනී එකක් විදිහට ඒක පෙන්නලා, එහේ කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ කම්පනි එකකින් ජොබ් ඔෆර් එකක් එයා තනියම ලියල (ඇප්ලයි) කරල ගෙන්න ගත්තා, ටිකටි එක විතරයි එයාට හදාගන්න උනේ. අනිත් සේරම එයාල ගානේ.

  • @sachiniabesekara7718
    @sachiniabesekara7718 7 หลายเดือนก่อน +1

    Akki විසිටි විසා එකෙකින් ඇවිත් බැරිද ජොබි විසා එකට මාරැ වෙන්න

  • @wiyalagodaasantha8567
    @wiyalagodaasantha8567 9 หลายเดือนก่อน +14

    මම මල්ලී රුමේනියාවේ ඉන්නේ. මම රුාම්නියාවට ආවේත් මේ වගේම online apply කරලා. මට වියදමක් කියලා ගියේ නැති තරම් අනිත් අයත් එක්ක බැලුවම. ඔයාගේ මේ වීඩියෝ එක බැලුවම මටත් හිතුනා ,NZ apply කරන්න. මම අද ඉදන්ම පටන් ගන්නවා. සෙට් උනොත් ටිකට් අපිට ගන්න වෙනවා accommodations දෙනවද එහෙම එන අයට

    • @chamavidukiwiceylon.
      @chamavidukiwiceylon.  9 หลายเดือนก่อน +1

      Niyamai. Mn e gana wisthara dannam

    • @samwms7439
      @samwms7439 9 หลายเดือนก่อน +1

      රුමේනියා online apply කරේ කොහොමද dear?

    • @kumariHami-u3e
      @kumariHami-u3e 9 หลายเดือนก่อน +1

      Aply kre kohmda ban

    • @dewindalakshan8840
      @dewindalakshan8840 8 หลายเดือนก่อน +1

      Aply kare komd

    • @gimhanigimhani1741
      @gimhanigimhani1741 8 หลายเดือนก่อน +1

      Khmd apply kre

  • @KumariKumari-u8g
    @KumariKumari-u8g 2 หลายเดือนก่อน

    Ayye mn campus yana girl kenek first year. mata rata enna oni. wayasa 21 apita mona hri job ekakata enn puluwnd ?

  • @dineshkavirathna5250
    @dineshkavirathna5250 8 หลายเดือนก่อน +13

    ඔයාලා දෙන්නට ජය වේවා

  • @ThiliniRajapaksha-rf4ch
    @ThiliniRajapaksha-rf4ch 3 หลายเดือนก่อน

    ඇතටම දුපත් එ නිසයි හොද රටකට එන්න හදන්නෙ

  • @SLMrBro91811
    @SLMrBro91811 9 หลายเดือนก่อน +4

    දෙන්නම එකටද ආවෙ. අපිටත් couple එන්න ඕන. එ්ක කොහොමද වෙන්නෙ

  • @Wasanakapukotuwa
    @Wasanakapukotuwa 4 หลายเดือนก่อน

    ඔයාලගෙ පොන් නමිබරෙ දෙන්නකෝ❤❤❤❤❤

  • @dilibishirmils8831
    @dilibishirmils8831 8 หลายเดือนก่อน +2

    Malli Thank you. Lankawe idan a job walata apply karaddi work rights or NZ work karanna eligible balanawada? Nathnam a wage job mention karala thiyenawada?mama trade me gihin baluwa. Job thiyenawa but mata lankwe idan apply karala ganna puluwan weida.
    Hope your support with reply

    • @chamavidukiwiceylon.
      @chamavidukiwiceylon.  8 หลายเดือนก่อน

      Puluwan

    • @SajeethaWarnamali
      @SajeethaWarnamali 8 หลายเดือนก่อน

      Malli mahatthayata wayasa 48 ayata yanna puluwanda

    • @Sadu781
      @Sadu781 8 หลายเดือนก่อน

      Ane aiya matat kiynnko apply karana vidiyak dnne ne.hamotama danaganna kiynnko loku pinak oyara

    • @NirashaKumari-pg1ls
      @NirashaKumari-pg1ls 4 หลายเดือนก่อน

      ​@@chamavidukiwiceylon. Cear giver apply karana vidiyak kiyannako NZ walata plz

  • @tisalmandinu1942
    @tisalmandinu1942 8 หลายเดือนก่อน +2

    මල්ලී Electricion and plmber experience තියෙනවා .අවුරුදු 12ක් quatar,අවුරුදු 2ක් saudi,අවුරුදු 1ක් irak,moldivs අවුරුදු 1ක් dubaiwalath hitiya.apply කරන්නේ කොහොමද

    • @chamavidukiwiceylon.
      @chamavidukiwiceylon.  8 หลายเดือนก่อน

      Seek website ekata yanna. Oya krana jobs search karanna itapasse apply kranna puluwan.

  • @krishandominic4301
    @krishandominic4301 5 หลายเดือนก่อน +3

    ස්තුති සහෝදරයා ඇත්ත කියලා හරි පාර ගැන කතාකලාට

  • @randikakarunarathna6576
    @randikakarunarathna6576 4 หลายเดือนก่อน

    ඔයාලා ට පුලුවන් නම් නිව් සීලන්ඩ් වල vehicle spray paint job vecansi thiyenawa නම් උදව් කරන්න ඔයාට ජාති ජාතිත් පිං...ගරාජ් වලට ගොඩාක් vecancy thiyenawa

  • @roshan2423
    @roshan2423 9 หลายเดือนก่อน +3

    Thanks both of you ...

  • @lasarasshanakasapunda9229
    @lasarasshanakasapunda9229 7 หลายเดือนก่อน +2

    Api apply karla beluwa.new zealand walata visa ekk thiyenwda ahana

  • @dilangadmc5239
    @dilangadmc5239 8 หลายเดือนก่อน +3

    New zealand format cv sample ekk email kranna puluwanda

  • @ImashaAmandi-s9y
    @ImashaAmandi-s9y 2 หลายเดือนก่อน

    Private Nursing කරලා හෝ Care Giver කරලා " අවුරුදු 2ක පුහුනුව එක්ක එන්න පුලුවම්ද ?

  • @Slowed-Music.23
    @Slowed-Music.23 8 หลายเดือนก่อน +8

    ඔයාලා දෙන්නට ගොඩාක් පින් ❤❤

  • @chamodiimasha5027
    @chamodiimasha5027 3 หลายเดือนก่อน

    Basava කොහොමද ayye thiyenn ona

  • @didulapurnaka5102
    @didulapurnaka5102 9 หลายเดือนก่อน +3

    Malli New zealand wala pharmaceuticals manufacturing field eke job thiyanawada lankawa ayata?

  • @rohanihadunneththi2404
    @rohanihadunneththi2404 11 วันที่ผ่านมา

    අඩුම වයස කියද බලන්නේ

  • @AsokaAlgama
    @AsokaAlgama 9 หลายเดือนก่อน +5

    New Zealand cv එකක් හදාගන්න හොඳ තැනක් කියන්න

    • @ruwaniwathsala3480
      @ruwaniwathsala3480 9 หลายเดือนก่อน

      Rejected නොවන cv එකක් රුපියල් 500/= cover letter එකක් රුපියල් 500/= කට අපි ඔබට හදල දෙනව මෙන්න අතේ ඇති ගානට ලස්සන cv එකක් ඔයාලට අපෙන් 😍
      Europe රටක රුකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට Professional Europe CV / Resume එකක් දැන් ශ්‍රී ලංකාවේ අඩුම මිලට රු.500/= 😍
      ✅ ATS Software ( applicant tracking system ) එකෙන් ඔබගේ CV එක Filter වන බව ඔබ දන්නවාද?
      ✅ Europe රටවල් පිළිගන්නා වෙනම Europe CV Format ඇති බව ඔබ දන්නවාද ?
      ✅ United Kingdom CV / Resume Format
      ✅ Switzerland CV / Resume Format
      ✅ New Zealand CV / Resume Format
      ✅ Germany CV / Resume Format
      ✅ Romania CV / Resume Format
      ✅ France CV / Resume Format
      ✅ Italy CV / Resume Format
      ✍️ ජොබ් එක සෙට් වෙන්න කලින් CV එක හදල තියාගන්න එක කෝකටත් හොදයි නේද?
      ✍️ Interview වලට කොතරම් CV දැම්මත් තාම එක Interview එක්කින්වත් කෝල් කලේ නැද්ද?
      ✍️ ඔබටත් නවතම තාලේ Design එකකින් CV එකක් සාදාගැනීමට අවශ්‍යද?
      නව තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් අලුත් විදියේ CV එකක් තරගකාරිත්වයෙන් ජයග්‍රහණය කිරීමට හැකි වන පරිදි හොඳම CV නිර්මාණ ලබා ගැනීමට අපි ඔබට උදව් කරන්නෙමු.
      👉අපගේ සේවාවෙන්
      ⭕️ ඔබට කැමති පරිදි වර්ණ යොදාගත හැක.
      ⭕️ ගුණාත්මක නිමාවකින් යුතුව අවසන් නිමවුම ඔබ අතට පත් කිරීම.
      ⭕️ ඔබගේ පුද්ගලික තොරතුරු වල 100% සුරක්ෂිත බව.
      ⭕️ සුහඳශීලි සේවාව.
      ⭕️ පැය 36 ක් ඇතුලත සේවාව ලබා දීම.
      ⭕️ ඔබ අපගෙන් සේවාව ලබාගෙන සතියක් ඇතුලත යම් වෙනසක් සිදුකරගැනීමට ඇත්නම් කිසිදු ගෙවීමක් නොකර එය සිදු කරගත හැක.
      ⭕️ සියලුම CVs PDF ගොනු ලෙස සකසා දෙනු ලැබේ
      පරක්කු නොවී ඔබගේ ඇනවුම දැන්ම අපවෙත ලබාදෙන්න
      මෙහි දක්වා ඇත්තේ Design කිහිපයක් පමණක් බැවින් වැඩිදුර තොරතුරු ලබාගැනීමට අපට whats app පණිවුඩයක් යොමු කරන්න.
      ඔබ ඉල්ලුම් කරන රටට ඔබේ රැකියා ක්ෂේත්‍රයට සහ ඔබ රුකියාවක් බලාපොරොත්තු වන අයතනයට ආකර්ෂණීය වන Professional CV එකක් සාදාගන්න දැම්ම අපිව අමතන්න

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 2 หลายเดือนก่อน

    කොහොමද online apply karannee

  • @pasindujeewantha4797
    @pasindujeewantha4797 9 หลายเดือนก่อน +12

    මාත් dairy farm එහෙකට ඔහාට එන්න ආසයි අයියෙ.දැන් මේ Agricultural HND එකක් කරන ගමන් ඉන්නෙ මම ❤

    • @charithadammika5186
      @charithadammika5186 9 หลายเดือนก่อน

      Awurudu kiyak kranna onida agri hnd eka

    • @charithadammika5186
      @charithadammika5186 9 หลายเดือนก่อน

      Agri hnd ekata yanna lesii machn mn adurana aiya knk giya jaya wew ubata

    • @ALLThings-wo9jf
      @ALLThings-wo9jf 8 หลายเดือนก่อน

      mats hnd ekak theyenawa management Monday theyene enna

    • @isurumadushan7955
      @isurumadushan7955 8 หลายเดือนก่อน +1

      Hnd course koheda thiyenne mali? Mata 33 age

    • @surangiroshini6157
      @surangiroshini6157 8 หลายเดือนก่อน

      Lesser cuter kenekta jobs nadda 10 years experience thiyanawa

  • @nayomiapsara509
    @nayomiapsara509 8 หลายเดือนก่อน +1

    Malli man caregiver course ekk karngmn inne.e job ekata enwanm kohomda enna puluwan.unswer ekk denna please

  • @seevaliranasinghe7160
    @seevaliranasinghe7160 9 หลายเดือนก่อน +4

    Thanks a lot both of you 💐

  • @anushikaranaweera2210
    @anushikaranaweera2210 8 หลายเดือนก่อน +2

    malli qualifications thiyanawa.mage husband German tech Karala thiyanawa.dn ratakata ganna beruwa prashna godaka inne.oya kiyapu widihata balnnm.web site tika ewannako.loku pinak malli.budu saranai oyalata

  • @dilinisubhashiniranasinghe4696
    @dilinisubhashiniranasinghe4696 8 หลายเดือนก่อน +3

    One of my dream to go new Sealand. Thank you both of you.

    • @shandyproposal700
      @shandyproposal700 8 หลายเดือนก่อน

      Link tika danavada. Oya dennata godak pin

  • @ukwattagefernando7212
    @ukwattagefernando7212 9 หลายเดือนก่อน +3

    You are doing good job.

  • @NilanthiSamasundara
    @NilanthiSamasundara 4 หลายเดือนก่อน +1

    Mage daruwa yanna oona.eyata awrudu 23 .oya ganata puluwannm udw karanna puthe.kiyala denna krame. Oyala dennata pin..godakma