Finland යමු ,Finland වල නොදන්න දේවල් ,හොද රටක් හැම දේකටම Ready වෙලා එමු (description එක බලන්න)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මේ අයියා අදහස් කරන්නේ එක සිදුවීමක් පිලිබද ..student එද්දි part time jobs වලට ටිකක් අමාරැයි කට්ටක් කන්න ඕන finnish language බලනවා සමහර jobs වලට..ඒ නිසා වියදමට මාස කිහිපයකට ජීවත් වෙන්න සල්ලි අරන් එන්න එන දේකට මුහුණ දෙන්න demand jobs වලට ලොකේ කොහෙත් පිලිගැනීමක් තියනවා
    IT professionals,Engineers ..
    අධ්‍යාපනයේ වටිනාකම අනුව ඡීවිතේ ඕනම තැනක් ඡය ගන්න පුළුවන්.. Finland. කියන්නේ ලොකේ ඡීවත් වෙන්න සුදුසුම රටක්..මේ එක සිදුවීමක් ,මේ කියන්නේ මේ අයියා ගේ මතය
    ..Gernaration update වෙනවා කියන්නේ අපිට මේ කියන දේවල් ඔක්කොම අහන්න බෑ… bachelor කෙනක්ට advice කරන්න බෑ මෙයාට .. මොක ද Education is one thing no one can take away from you…ලෝකේ තියන සුපිරි රටක් Finland කියන්නේ demotivate වෙන්න එපා ..

ความคิดเห็น • 73

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe4173 6 หลายเดือนก่อน +28

    මම පොඩි යෝජනාවක් කරනවා.
    ෆින්ලන්ත වීසා ගැනීමේදී ඉන්දියාවට යාමට සිදුවීම දුෂ්කර මෙන්ම අධික වියදමක් දැරීමට සිදුවෙන ක්‍රියාවක් නිසා එම කටයුතු වෙනුවෙන් ලංකාවේ ආයතනයක් පිහිටුවීම කෙරෙහි ලක් රජයෙන් ඉල්ලීමක් කරන්න .
    මෙය විධිමත් ලිඛිත ඉල්ලීමක් විය යුතුයි.
    නවසීලන්ත වීසා ඉන්දියාවෙන් සකස් කල ද ඒ සදහා එහි යාමට අවශ්‍ය නොවේ.
    මෙය බොහෝ විට බලපාන්නේ ඔය රටේ සිටින අයට තම දෙමාපියන් අවශ්‍යතාවයකට ගෙන්වාගැනීමට සිදු වූ විටයි. කොන්සල් ජනරල් කාර්යාලයක් ලංකාවේ ස්ථාපිත කලා නම් සියලු දෙනාට එය පහසුවක් වනු ඇත.

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 4 หลายเดือนก่อน +1

    ඔබේ දැනුවත් කිරීමට බොහොම ස්තුතියි .😍

  • @hasiniyamasinghege1396
    @hasiniyamasinghege1396 9 หลายเดือนก่อน +5

    Aththa kiyana eka hodai ❤ thankz oyt

  • @PamodMahamadachchi
    @PamodMahamadachchi หลายเดือนก่อน +1

    Raja mama ❤ happy tuna 💪

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 8 หลายเดือนก่อน +2

    මල්ලි වැඩ සටහන හොදයි නමුත් දිගටම ඔයා පෙන්වනව වැඩියි

  • @SamanDias-j2m
    @SamanDias-j2m 4 หลายเดือนก่อน +2

    මනුස්සකම ඕක නොවේ.එන අය රස්සාවක් හොයා ගන්න ව නේ.

  • @fdsindigenous1905
    @fdsindigenous1905 8 หลายเดือนก่อน +2

    2027 පෝලන්තෙ තියෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ගැන පොඩ්ඩක් හොයල බලල විස්තරයක් ගේන්න පුළුවන්ද?🙂

  • @madurangamadu2624
    @madurangamadu2624 8 หลายเดือนก่อน +3

    යාලුවා මම ඉන්නෙ කුවෙිටි ඔබට කතාකිරිමට කැකියාවක් තිබෙිද

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 8 หลายเดือนก่อน

    Niyamai.aiya ..sathutui.dakune aiya.kenek ..❤❤💐💐💐🇱🇰🇸🇬👌

  • @nishshankafernando2432
    @nishshankafernando2432 8 หลายเดือนก่อน +2

    Koheda giyath weda karapalla.lankawe VAGE nikan inne nethiwa.weda kalith goda..

  • @samanthabandara1146
    @samanthabandara1146 9 หลายเดือนก่อน +2

    lassanay...ketiyi....please mata kiyanawada romania PR aran awoth keti kalekin sweeden wage ratawala PR ganna hakida kiyala...❤

  • @bewinsisuru8913
    @bewinsisuru8913 หลายเดือนก่อน +1

    Kohomada ayya visa gatthe

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 9 หลายเดือนก่อน +5

    Study කරන්න එන එක ගැන විස්තරයක් ඕනි

  • @Ka-oz6bn
    @Ka-oz6bn 9 หลายเดือนก่อน +3

    Sweden student visa process eka gena kiyannako wenama video ekakin.. Wedi demand ekak thiyana courses ehema monawada kiala

  • @colombotripleband8336
    @colombotripleband8336 7 หลายเดือนก่อน

    👍👍💖

  • @Ka-oz6bn
    @Ka-oz6bn 9 หลายเดือนก่อน +2

    1 st comment

  • @ThissaWijesinghe-hb4fj
    @ThissaWijesinghe-hb4fj หลายเดือนก่อน +1

    Please help me to come to Finland. Introduce me anyone who can help me guilding.

  • @kavindumaduhansa9178
    @kavindumaduhansa9178 7 หลายเดือนก่อน +1

    Finland "Te Office" 1k, gana. government 1kn dena unemployment payment 1k gana kiynna puluwnda.

  • @NiroshaDamayanthi-t5g
    @NiroshaDamayanthi-t5g วันที่ผ่านมา

    ඕකෙ හිම වැඩිලු නේද

  • @dinushisandamali9750
    @dinushisandamali9750 8 หลายเดือนก่อน +1

    Anna vidiyak kiyannakoo

  • @RidmiPeiris
    @RidmiPeiris 8 หลายเดือนก่อน +1

    Need a vlog about student visa also ..❤Can we apply medical collages In finland from sri lanka ?

  • @rasikairoshani957
    @rasikairoshani957 3 หลายเดือนก่อน

    Lankawen student visa ena ayata part time jobs hoyaganna help karanna oyalata puluwanda. Mokada hamoma awa gaman job ekak labenawa nam kamathi. Ehema udau karanna puluwan nam eeka huga denekta godak watina udawuwak wenawa.

  • @SudarshaniTilakaratna
    @SudarshaniTilakaratna 8 หลายเดือนก่อน +1

    Aiye oya ratata enna awastawak aran dennako

  • @කිබුලා
    @කිබුලා 7 หลายเดือนก่อน +2

    අයියේ Sweden වලට immigrants ලා කිසිම හතර වටෙන් ඇවිල්ලා ලොකු අවුලක් වෙලා නේද...Crime rate වැඩි වෙලා, Gun violence වැඩි වෙලා නේද....මාරම දුකයි 😢😢😢😢😢 Government එකෙන් මොකුත් Decision එකක් අරන් නැද්ද මේකට?

    • @sashithudukuburage
      @sashithudukuburage  7 หลายเดือนก่อน

      Drugs සිද්දි ත් වැඩි වෙලා…

  • @bhagyalakmini1350
    @bhagyalakmini1350 7 หลายเดือนก่อน +1

    Chef jons tynwada

  • @chandrikaliyanage1099
    @chandrikaliyanage1099 7 หลายเดือนก่อน +1

    Finland wala hotels job thibenawada??? Please kiyanna? Thibenawanam, kohomada apply karanne???

  • @Pastry-cook
    @Pastry-cook 7 หลายเดือนก่อน +1

    චෙෆ්ලට ස්වීඩන් , ්‍රීලන්ඩ් එන්න බැරිද😮

    • @sashithudukuburage
      @sashithudukuburage  7 หลายเดือนก่อน

      Pulwan

    • @Pastry-cook
      @Pastry-cook 7 หลายเดือนก่อน

      @@sashithudukuburage මම ෆේස්ටි ඉන්නේ අපිට ඇප්ලයි කරන්න පුළුවන්ද

  • @priyanthaPathmakumara-bq1by
    @priyanthaPathmakumara-bq1by 2 หลายเดือนก่อน

    Ayye apita rumeniya indala work. Permit ekak apply karanna puluwanda.

  • @sinethgallage8019
    @sinethgallage8019 9 หลายเดือนก่อน

    ❤👍👍

  • @malshalumbini7335
    @malshalumbini7335 8 หลายเดือนก่อน +1

    Meheta apu student la nm tma giye ne. Hamoma gamak gahn innawa boru nokiya idapn

    • @sashithudukuburage
      @sashithudukuburage  8 หลายเดือนก่อน

      Description එක බලන්න..

    • @sashithudukuburage
      @sashithudukuburage  8 หลายเดือนก่อน

      මාතර නේද?

    • @sashithudukuburage
      @sashithudukuburage  8 หลายเดือนก่อน

      @@malshalumbini7335 ube 3rd class comments thiyedi.. Ohe inna mage yaluwek kiuwe mamath Matara nisa…akamthi nam nobala indapan machan eka aulak na …

    • @malshalumbini7335
      @malshalumbini7335 8 หลายเดือนก่อน

      Matara koheda kiypnko uba

    • @tcavlogs4348
      @tcavlogs4348 8 หลายเดือนก่อน

      Yanna one minissu ithim yawi nefa

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 8 หลายเดือนก่อน

    Spain hodada student enna.gemak gahann puluwand

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 8 หลายเดือนก่อน

    Demand jobs monavada ?

  • @donnuwandon4089
    @donnuwandon4089 8 หลายเดือนก่อน

    අයියේ caregiver වලට එන්න බැරිද

  • @nishshankafernando2432
    @nishshankafernando2432 8 หลายเดือนก่อน +1

    Hema ratak ma ekai Europe VALA.job ekak hambawunoth contract ekath ekka hodai

  • @Dudevegaslv
    @Dudevegaslv 2 หลายเดือนก่อน

    I don’t think Finland has the best education.

  • @fernandoslife7370
    @fernandoslife7370 3 หลายเดือนก่อน

    Swidan ynna amaruid ayye

  • @චුටි-ග3හ
    @චුටි-ග3හ 7 หลายเดือนก่อน

    වියදම් කියක් යනවද එන්න aiya

  • @Dhanuasitha
    @Dhanuasitha 6 หลายเดือนก่อน

    Nursing feeld eke job kohomada hoyaa ganna lesidakohomada thathwe

  • @nuwaDasa-qu1bt
    @nuwaDasa-qu1bt 8 หลายเดือนก่อน

    Ayye croatia country ek gena vistrayk oni

  • @Orton47
    @Orton47 8 หลายเดือนก่อน +1

    Welawak tibbot hoda than tikath pennnna

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 8 หลายเดือนก่อน

    Automobile machanic lata jobs thiyanavada?

    • @sashithudukuburage
      @sashithudukuburage  7 หลายเดือนก่อน

      Ow ewa demands depends with qualification

  • @ThamaraSewwandi-c1q
    @ThamaraSewwandi-c1q 6 หลายเดือนก่อน +1

    Ayye mama enne ltaly enne අවුරුදු 8 wenawa tawa essarahata අවුරුදු 10 kata visa tiyenawa mata puluwanda mehen findland walata enna? Visa eka hadaganna puluwanda?

  • @ShashikaDinesh-v6q
    @ShashikaDinesh-v6q 3 หลายเดือนก่อน

    Aiye apata enna barida ohe?

  • @HeloTok
    @HeloTok 8 หลายเดือนก่อน

    Medicine walin Awoth loku awlk wei da job hoya ganta

  • @EntertainingSpot1
    @EntertainingSpot1 3 หลายเดือนก่อน

    Pissek😂