How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • Welcome to Amuwen Lifestyle. Pure, Raw Reality of Everyday Life..!!!
    How to find a job in Switzerland 🇨🇭 from Sri Lanka 🇱🇰 | ස්විට්සර්ලන්තයෙ ජොබ් එකකට ඇප්ලයි කරමුද?
    How to apply for a job in Switzerland?
    2024 employment quotas for third-country nationals.
    What are the demanding jobs in Switzerland?
    #switzerland #swiss
    #srilanka #working #employment #workvisa #visa #jobsinswitzerland #workpermitvisa #workpermit
    ස්විට්සර්ලන්තෙයේ සරණාගත වීසා ගන්න හැටි
    How Asylum works in Switzerland 🇨🇭| Swiss Refugee Process සිංහලෙන් - ස්විට්සර්ලන්තයට සරණාගත වීසා
    • How Asylum works in Sw...
    සහ
    Switzerland🇨🇭 Refugee | Asylum ස්විට්සර්ලන්තයේ ගේමක් ගහල ගොඩයන හැටි නිවැරදිව දැනගමු. How to do it?
    • Switzerland🇨🇭 Refugee ...
    ස්විට්සර්ලන්තයෙ පුරවැසිභාවය ගන්න හැටි
    How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich
    • How to get Swiss 🇨🇭Cit...
    ස්විට්සර්ලන්තයෙ නොමිලේ ඉගෙනගන්න
    Study in Switzerland 🇨🇭 | School of Life Sciences - EPFL | ස්විට්සර්ලන්තයේ නොමිලේ ඉගෙනගනිමු.
    • Study in Switzerland 🇨...
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 760

  • @chandima9276
    @chandima9276 4 หลายเดือนก่อน +53

    සතුටුයි මල්ලි ඔයා ගැන.ඔයා කොහොම හරි ඇත්තම අපිට කිව්ව‍. එක නිසා සුවිස් යන්න ඕනේ අයට මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ❤👍🙏🏻

    • @user-cn1rt2ui3q
      @user-cn1rt2ui3q 4 หลายเดือนก่อน +5

      මේ මිනිහ කියන්නේ පට්ට පල් බොරු

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +6

      @@user-cn1rt2ui3q ඩිලානිට මීටර් උනා නෙ. හැමෝටම ඉතිං ඩිලානිට තරං මොලයක් නෑ නෙ.
      අවුරුදු 30 උනාම පාටියක් දාමු නෙහ්?

    • @chandimaperera241
      @chandimaperera241 3 หลายเดือนก่อน +2

      Mama denata romania inne.awrudu 04k.childcare,cleaning .swizland wala job ekak apply karanna puluwan da.​@@AmuwenLifestyle

    • @Ranjithrajitharangana
      @Ranjithrajitharangana 2 หลายเดือนก่อน

      0:39 😮😁😮😀😂😅aa😊උද්😂​@@user-cn1rt2ui3q

    • @rwkwickramarathna
      @rwkwickramarathna 27 วันที่ผ่านมา

      Ai ehenam balanne 😂😂​@@user-cn1rt2ui3q

  • @imalinduwara1515
    @imalinduwara1515 4 หลายเดือนก่อน +10

    අඩේ අයිය වීඩියෝ එක දැන්ම නේ ගොඩ කාලෙකින් එල එල වීඩියෝ එකක් සෙට් වෙනකන් බලන් ඉදියෙ ❤

  • @manjulaperera5109
    @manjulaperera5109 4 หลายเดือนก่อน +9

    ගොඩක් දෙවල් ගැන දැනුවත් උනා. ගොඩක් ස්තුතියි 🙏

  • @SamithaMaaduwanthi-nj8bn
    @SamithaMaaduwanthi-nj8bn 4 หลายเดือนก่อน +3

    Thank u so much shone.......I'm awaiting for your next video about health care sector in swiss.......plz upload that very soon.......❤

  • @ireshaharshani1336
    @ireshaharshani1336 หลายเดือนก่อน +1

    බොහොම ස්තුති සහෝදරයා .දැනුවත් කලාට❤️🙏❤️

  • @leethadarshani9356
    @leethadarshani9356 4 หลายเดือนก่อน +3

    Super video . Thank you ayyee. Im waiting for your pre school video 🥺💖💐

  • @lalivith508
    @lalivith508 4 หลายเดือนก่อน +17

    අමුවෙන්ම කතා කලා ඒනිසා video එකට නම හොදට ගැලපුනා. සතුටුයි , කාලෙකින් හදවතට දැනෙන කතාවක් ඇහුනට. දුකකුත් හිතට ආවා ලංකාවෙ උගත් දරැවන්ට යනකල කියල හිතනකොට😢ඒත් ඇත්තම කිව්‍වට ගොඩක්ම ස්තුතියි.
    මම සාමාන්‍යයෙන් මෙ වගේ videos බලන්නේ නැහැ ඒ බොරැම අහල ඇතිවෙලා නිසා , මෙකත් බලන්න හිතුවෙ පටන්ගැන්මම වෙනද වගේම හෑල්ලක් කියාගන ගියනිසා හිනාවෙන්නත් එක්කම හොදවයින් comment එකක් දෙන්නම්‍ හිතාගෙන විශේෂම දේ තමයි වෙන රටවල් වගේ නෙවෙයි Switzerland කියන රට ගැන අපි හිතන්නේ දිව්‍යයලෝකයක් කියලා ඉතින් එහේම රටකට මෙ විදිහට ලෙහේසියෙන්ම ඔයාගේ වචන වලින් කියනවනම්‍ අමුවෙන්ම එන්න පුළුවන් කියලා කියනකොටම ඒක හරිම විහිළුවක් කියල හිතුන නිසාම බලන්න හිතුනේ.😅
    මම ඉන්නේ කැනඩාවෙ. ඔබගේ කතා විලාශයටත් කැමත්තක් ඇතිඋනා. ඒවාගේම දේශසිමා අතරින් යන්න පුළුවන් වෙන විදිහ ගැන ඔබ දැක්වු අදහස් සත්‍යයයි. මොකද මෙහෙන් ඇමරිකාවට යනවනම්‍ නයගරා වලින් එහාට ගියහම ඔබ කියන පරිදි එහේම අපහසුවක් නැහැ යන්න ඒත් කැනඩාවෙ කවුරැත් එහේම යන්නේ නැහැ.😊
    ඔබ ඉදිරියට කරනව කියපු videos කිහිපය කරන්න. එය බොහෝ ප්‍රයෝජනවත් වේ‍වි කට්‍ටියට.
    විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂත්‍රයට.
    ඒත් භාෂා ප්‍රශ්නය තියනව නේද
    ලංකාවෙ බොහෝ අයට තරමක ඉංග්‍රිසි දැනුමක් තිබුනොත් මෙ වගේ රටක serviey වෙන්න පු ළුවනි. මොකද මෙහේ ප්‍රධාන භාෂාව ඉංග්‍රිසි නිසා.
    මෙහේනම්‍ ලංකාවෙ අයට jobs හොයාගන්න ක්‍රම තියනවා ඒතරම්‍ අපහසු නැහැ. හැබැයි ඔබ කියන white collar jobs නම්‍ බැහැ.skill jobs, nurse aid, nursing වගේ තියනවා ඒත් හරිම අමාරැයි ඒ procedures.
    Sponsorship තියනවා, ඇවිත් job හොයාගන්න ඔනේ. කට්‍ට තමයි. බෝහෝ දමිල ජාතිකයන් උදව්‍ කරනවා එයාලගේ අයට.
    Study visa වලින් හුගක් අය ඇවිත් jobs හොයාගන්නවා ඒ ඉංග්‍රිසි භාෂාව නිසා. ඔහේ ඒකත් බැහැනේ නේද.
    මම කිසිම දවසක මෙ වගේ video එකකට මෙ තරම්‍ දිර්ඝ comment එකක් කලේ නැහැ ඒ ඔබ බොක්කෙන්ම කතා කල නිසා.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ඔබගේ අදහසක් දැක්වීමට සහ අගය කිරීමට.
      ඔබ සදහන් කල ආකාරයටම,
      ලංකාවෙ ජීවත් වෙන ශ්‍රීලාංකිකයකුට ශ්‍රීලාංකාවේ සිට ස්විස් ජොබ් මාකට් එකට ඇතුලු වෙන්න ඉතාම අපහසුයි(නියර්ලි ඉම්පොසිබල්) එක්ස්පර්ට්/රිසර්ච් ඩොමේන් එකේ අයට හැර.
      එක එක ක්ශේත්‍රයන් සම්බන්දව ස්විට්සර්ලන්තයේ තියෙන රැකියා අවස්ථා ගැන ඉදිරියේදී වීඩියෝස් ගෙන එන්න බලාපොරොත්තු වෙනව.

    • @thilankashrimal1071
      @thilankashrimal1071 2 หลายเดือนก่อน

      Oyw personally contact karaganna barida...please ..

  • @migarachamith7903
    @migarachamith7903 4 หลายเดือนก่อน +2

    ස්තූති අයියා ඉක්මනින් අනිත් විඩියෝ ටිකත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ❤❤❤❤❤❤❤

  • @durage2durage257
    @durage2durage257 2 หลายเดือนก่อน +3

    VERY...VERY....GOOD Explanation GOOD LUCK ❤🎉

  • @amilarandeni554
    @amilarandeni554 4 หลายเดือนก่อน +22

    ඇත්ත උනත් කියන විදිහක් තියෙනවා යකු පුංචි හිත් තලන්න එපා 😅

  • @dilshanmadushankaweerasinghe
    @dilshanmadushankaweerasinghe 4 หลายเดือนก่อน +2

    Ela ban uba niyamatama denawa wede❤ 🤟

  • @rashmikaautocare5459
    @rashmikaautocare5459 2 หลายเดือนก่อน +1

    Good explanation malli ❤️

  • @D.Fernando94
    @D.Fernando94 4 หลายเดือนก่อน +4

    Patta machan 🤝

  • @TravelItaly14
    @TravelItaly14 3 หลายเดือนก่อน +2

    I'm happy to hear that your excellent knowledge about Europe and specifically Switzerland. Few migrants have such a wide knowledge. Well done.

  • @user-in1ou9lv4o
    @user-in1ou9lv4o 4 หลายเดือนก่อน +3

    Budhu malliye.ube muuna balanna pudhuma aasawak thiyenne.sirawatama.uba nam supiri porak.niyama katak ubata deiyo deela thiyenne.ane ban muuna pena video ekak daapan.kunuharupanam kiyanna epa.sirawata maara aasai ubawa poddak balanna .ubata budhu saranai.thawa thawath video karala daapan.ubata suba pathanawa ban.

  • @wajirajayaneththi588
    @wajirajayaneththi588 หลายเดือนก่อน +1

    Well done. Very good explanation. Thanks dear.. 🎉🎉

  • @cr5634
    @cr5634 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .....

  • @chefashoka2121
    @chefashoka2121 2 หลายเดือนก่อน +1

    Jayawewa 🙏

  • @Chandupa__H
    @Chandupa__H 8 วันที่ผ่านมา +2

    එතකොට අපි ලංකාවෙන් පුරුදු වෙලා යද්දි මොන භාෂාවද කියලා හරියටම දැන ගෙන ඒ භාෂාව පුරුදු වෙන්නෙ කොමද 💗 😢

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  7 วันที่ผ่านมา +1

      මේක බලන්න
      How to find a Job in Switzerland - After O/L & A/L ලංකාවෙන් ස්විට්සර්ලන්ඩ් යන්න කුමක් කරමුද?
      th-cam.com/video/cup8lSXdU5Q/w-d-xo.html

  • @sadunakalanka6922
    @sadunakalanka6922 4 หลายเดือนก่อน +3

    Thank you❤

  • @Earths_Diary
    @Earths_Diary 4 หลายเดือนก่อน +2

    Thank You ♥️

  • @kamaldilshan4125
    @kamaldilshan4125 4 หลายเดือนก่อน +2

    Thank you ❤

  • @wasanthapushpakumara5496
    @wasanthapushpakumara5496 3 หลายเดือนก่อน +2

    thanks malli

  • @hemalimuditha2773
    @hemalimuditha2773 22 วันที่ผ่านมา

    Patta. Thank you❤️❤️❤️

  • @user-cc7fy4kp6q
    @user-cc7fy4kp6q 4 หลายเดือนก่อน +5

    Super ❤❤❤❤

    • @thinayahimandi
      @thinayahimandi 2 หลายเดือนก่อน

      Apply karanna puluwan ❤ web site danna please.thank you

  • @trevinsulakshanasulakshana1778
    @trevinsulakshanasulakshana1778 4 หลายเดือนก่อน +2

    amu 😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰 dukai thamai eth eththa okane 🤩 thank u🥰😇😇

  • @jayanmuthukumarana781
    @jayanmuthukumarana781 4 หลายเดือนก่อน +10

    Waiting for a vedio about chemistry, pharmaceutical and medical laboratory industry related jobs in Zug and Zurich.

  • @user-xs4hp9yu1h
    @user-xs4hp9yu1h 2 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @isurumunamale5660
    @isurumunamale5660 4 หลายเดือนก่อน +1

    Niyamai

  • @nilanthiperera6948
    @nilanthiperera6948 2 หลายเดือนก่อน

    Thanku soon kolega.

  • @chandralathaericsson113
    @chandralathaericsson113 หลายเดือนก่อน

    Thank you putha

  • @thanujadayasri793
    @thanujadayasri793 3 หลายเดือนก่อน +1

    Vielen Dank !

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne หลายเดือนก่อน

    ගොඩක් අයගේ videos මමත් බලනවා.බොරු හීන අඳින් නේ නැතුව හරිම දෙය කිව්වා .ස්තුතිය ඔබට 🌹

  • @chandralathaericsson113
    @chandralathaericsson113 หลายเดือนก่อน

    MAMA GODAK BORUWALATA AHUUNA. GOOD LUCK PUTHA

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 2 หลายเดือนก่อน

    Excellent 👍

  • @sameeradilshan5326
    @sameeradilshan5326 4 หลายเดือนก่อน +5

    ඇත්ත අමුවෙන් කිව්වා

  • @rasikadilhani9798
    @rasikadilhani9798 2 หลายเดือนก่อน

    Watinawa ඇත්තටම 🙏

  • @prabashSenevirathne
    @prabashSenevirathne 2 หลายเดือนก่อน

    Ow great

  • @anneshiromi6904
    @anneshiromi6904 2 หลายเดือนก่อน +1

    ස්තුතියි මල්ලි ,, මේ සත්‍ය වීඩියෝ එක ගෙනාවට රට වැසියන් උදෙසා. ,,, මීලඟ වීඩියෝවෙන් Care givers රැකියාව ගැන සහ වයස් සීමාව ගැන විශේෂයෙන් සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලනව. ඔබට ජය ! ❤👊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน +1

      මේ තියෙන්නෙ ඒක
      ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
      th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html

  • @vijayagamage407
    @vijayagamage407 3 หลายเดือนก่อน

    Ela hode

  • @chandralathaericsson113
    @chandralathaericsson113 หลายเดือนก่อน

    Thanks putha❤ metharam apata wesatara kauruth kiwe naha boru kiwe 🙏

  • @HarshaBugla
    @HarshaBugla 3 หลายเดือนก่อน +1

    Thank u so much.. aiye Bakery & pastry hari hotel side Eka gana poddak danuwath kar pls

  • @user-lv2zl7mj6c
    @user-lv2zl7mj6c 4 หลายเดือนก่อน +1

    Supuriporak ban ouba❤

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 4 หลายเดือนก่อน

    thanks you

  • @esmimilgaya
    @esmimilgaya 4 หลายเดือนก่อน

    Thankyou

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 2 หลายเดือนก่อน

    මමත් me hama මඟුල් video ekakma follow කරනවා ..මොකද ...12 travel and hospitality / tourisam field eke experience thiyena (maldives ) mage දුව .....inna රටක් soyana නිසා ...19 n AL වලින් passe lankwen panne ........එහෙම අපිට me සුරංගනා kata නොකියා .......සරල සමාජයේ වචන වලින් me පැහැදිලි කිරීම attenma අගය kකරනවා ....මිනිස්සු amarwe වැටෙන්නට nodi ඔබ explain kala .....shenanigan රටක inna මමත් සමහර අයගේ videos follow kalama hitanne මෙහෙම පුළුවන් nam ඔක්කොම යයි කියලා ......highly appreciate you

  • @user-os5wi1cz3r
    @user-os5wi1cz3r 4 หลายเดือนก่อน +2

    maruu

  • @arunraj119
    @arunraj119 2 หลายเดือนก่อน +1

    Machan thanks for making this video . Anika lankave unta witharak apply karanna puluwn . Jobs monwada kiyala video ekak daanna. loku industry eke indan podi jobs eka gana witharak video ekak please . Ethakota boru bails gaana youtube channel .. lankave inna agent and apply karanna hithan inna kattiya danaganna puluwan ..

    • @SandyAsitha
      @SandyAsitha 2 หลายเดือนก่อน

      Malli monada danata thiyana vacancy

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb 2 หลายเดือนก่อน +3

    Kata ati පුතෙක් ....හොඳ waddek...genuine explanation eඑකක් respect you

  • @jesikanilanthi2195
    @jesikanilanthi2195 2 หลายเดือนก่อน

    Thanks

  • @user-oq3yq2vs5i
    @user-oq3yq2vs5i 4 หลายเดือนก่อน +1

    Machan uba athama kiyanwa ne ❤ela bro

  • @SumithThilakarathna-uu9lk
    @SumithThilakarathna-uu9lk 4 หลายเดือนก่อน

    Tankiu

  • @TharinduMc
    @TharinduMc 4 หลายเดือนก่อน

    💙👊

  • @kavishkaperera4557
    @kavishkaperera4557 2 หลายเดือนก่อน

    coffee bean rost adehhh

  • @KCGPerera
    @KCGPerera 4 หลายเดือนก่อน +5

    මගෙ සොයුරිය ක් එහි ස්තිර පදිංචිකාරියක් 1986 වගේ ඉඳං .එයාට මගේ දරැවෙක් එම රටට ගෙන්නගෙන ජොබ් එකක් හොයල දෙන එක ගේමක් නැද්ද

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +2

      සොයුරියගෙන් අහන්න ඕන එව්ව මගෙන් අහනව නෙ. 😜
      සමාරවිට ඔය දේවල් වලට සොයුරිය එක්ක කොක්කක් දාගෙන ඇති. 😎
      ඔව්. ඒක පට්ටම් ගේමක් ගාමිණී. ඉතා අපහසුයි.
      සෑහෙන දේවල් තියේ(මූල්‍යමය සහ නීතිය පැත්තෙන් සලකා බලන්න ඕන.
      ඔව්ව මෙතන ටයිප් කරන්න මට කම්මැලියි. මේ වගේ ජෙනරල් කරුනු කාරනා අලලා වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ අනාගතේදි.

  • @travellerj5319
    @travellerj5319 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharusandu
    @tharusandu 3 หลายเดือนก่อน

    Thanks bro.. Godak watina thorathuru thiyena video ekak..
    Schengen rataka D type visa ekak thiyena kenekta swiss awith job ekak set karaganna chance ekak thiyenawada??

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน +1

      කරන්න බෑ.

  • @user-cv2qc5dq6j
    @user-cv2qc5dq6j 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @malanfernando2345
    @malanfernando2345 4 หลายเดือนก่อน

    යාලු ❤

  • @kanchanadesilva640
    @kanchanadesilva640 4 หลายเดือนก่อน

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 4 หลายเดือนก่อน +4

    Mama nm ayyage scenery eka balannamai video eka balanne..mara lassanai,❤ mokada mn danno Switzerland malata yanna ba kiyala 😂English suddo suddiyo mehe inflation nisa inna baruwa apply karanawa Switzerland 🇨🇭, eth hama ekekgema wage reject wenawa..Patta amarui non EU kenekta yanna...giyath citizenship gannawai kiyanneth patta amaru wadak...Danuwath karapu eka hodai lankawe set eka,...Switzerland enna try karanawa lankaweth godak aya,habai godak un hithanne degree ekai qualificationui thibbama hari kiyala..UK enawa wage newei Switzerland 🇨🇭 😂😅

  • @poornacbandara4038
    @poornacbandara4038 4 หลายเดือนก่อน

    👍

  • @SRILANKANCHRISTIAN
    @SRILANKANCHRISTIAN 3 หลายเดือนก่อน

    Good #everyone

  • @waruninawaguwama5804
    @waruninawaguwama5804 4 หลายเดือนก่อน +1

    Aiye health care job genath vedio ekak karannako. Eka enakan balan inne

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      ඔව්. ඊලඟ එක.
      එතකං මේක බලන්න බැලුවෙ නැතිනම්.
      [Part 2] Swiss 🇨🇭Jobs - How to Apply Online - Job Portals & Agencies In Switzerland.
      th-cam.com/video/XaZW9ZcxYPI/w-d-xo.html

  • @abdulrupasingha
    @abdulrupasingha 2 หลายเดือนก่อน

    Man danata rumeniya inne malli man carpenter kenek job 1 set unoth kiyanna thank you ❤❤❤❤

  • @judeemil
    @judeemil 4 หลายเดือนก่อน

    ඔයාගෙ විඩියෝ එක සුපර්❤❤❤
    Caregivers ...Israel වල වැඩකරන අයට අවස්ථාවක් තියනවාද?.
    පුලුවන් න්ම් වීඩියෝ එකක් කරන්න🎉🎉🎉

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +2

      Thanks.
      මේ ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්න ඉන්නෙ. සතියක් දෙකක් පොඩ්ඩක් අල්ලං ඉන්න.

    • @LifeinIsrael1984
      @LifeinIsrael1984 4 หลายเดือนก่อน

      පුලුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න 😊​@@AmuwenLifestyle

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน

      @@LifeinIsrael1984 මේක බලන්න
      ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
      th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html

  • @NalinWijesundara
    @NalinWijesundara 4 หลายเดือนก่อน +1

    government nurses kenekta Nurseing or caregiver ena widiyak thiyenawada kiyala video ekak danna puluwanda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      ඔව්, තව සතියකින් දෙකකින් විතර එකක් කරන්න ඉන්නෙ.

  • @user-pz3zu1jt3e
    @user-pz3zu1jt3e 9 วันที่ผ่านมา

    Good

  • @rukmanperera7781
    @rukmanperera7781 3 หลายเดือนก่อน

    Talk about care giver jobs plz😊

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน

      Here it is
      ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
      th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html

  • @lupulkumarasingha1272
    @lupulkumarasingha1272 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @KiyushiOnara
    @KiyushiOnara 3 หลายเดือนก่อน

    Aththa kiwe aiya witharai... Medicine scholarship ekakata apply karana wiidha saha, ekata one qualifications gana, ehema apply karanna puluwan ratawal monawada, thiyena age limit eka gana video ekak karannako plz....🙂🙂e wagema aiye doctor kenek widihata swiss ena eka gana video ekak karanna.ehem unoth danm idanm one dewal walat lasthi wenna puluwn me para mama a/l liyanwa.puluwannam loku udawwak .❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน +1

      Ok. මුලින්ම ජර්මන්/ ප්‍රංශ හෝ ඉතාලි භාෂා C1 ලෙවල් එකටවත් ගොඩදාගන්න

  • @user-sy3ij3sq3z
    @user-sy3ij3sq3z 14 วันที่ผ่านมา

    😊😊😊

  • @malkanthidahanayaka6387
    @malkanthidahanayaka6387 2 หลายเดือนก่อน

    😊

  • @slboy158
    @slboy158 4 หลายเดือนก่อน

    Thank you so much for your advice. Now I am in Romania as a caregiver. How to apply for this position from Romania. Early I worked in Sri Lanka government hospital .I have 16 years experience as a nurse also.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      Stay tuned, will do a separate video in couple of weeks.

  • @gayakumuduni6912
    @gayakumuduni6912 2 หลายเดือนก่อน +1

    Will you post videos about nursing soon?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      Here it is
      ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
      th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html

  • @ireshakalhari5351
    @ireshakalhari5351 4 หลายเดือนก่อน

    Nurses ලට තියන jobs ගැන apply කරන විදිය සුදුසුකම් ගැන vedio එකක් කරන්නකෝ

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      ලඟදිම එනව. එහකං මේක බලන්න
      ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies
      th-cam.com/video/XaZW9ZcxYPI/w-d-xo.html

  • @enadidesilvaprabathsanjeewa
    @enadidesilvaprabathsanjeewa 4 หลายเดือนก่อน +1

    Sahathika aththa .mama innath swiss wala

  • @tharangaadikari9036
    @tharangaadikari9036 4 หลายเดือนก่อน +1

    Malli m.working on a ship..my wife working as a tea taster ...so apita nautical job ekak hoyaganna puluwan weida..wife Masters karala tiyenna NZ.apita podi guide ekak d3nna puluwanda

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      මෙහෙමයි, ඔය අංශෙන් ස්විස් සෙට් වෙන්න අනිවා Shoreside ජොබක් වෙන්න ඕනනෙ. එහිං එහෙම ස්විස් වල ජොබ්ස් සෙට් වෙන්න ඇඩ්මිනිස්ට්‍රේශන්/ කන්සල්ටන්සි වගේ ෆීල්ඩ් වල ඉන්ඩෝන. දැන් ඔබ ඔන්බෝර්ඩ් ඔපරේශන් සයිඩ් එකේ ඉන්නවනම් මේක අමාරුයි.
      මුල්ම දේ තමා තමුන්ගෙ ප්‍රොෆෙසනල් නෙට්වර්ක් එක බිල්ඩප් කරගන්න එක ඔය ඩොමේන් එකෙන්. ඒ එක්කම කාලයත් එක්ක තමුන් ඉන්න ෆීල්ඩ් එකෙන්ම shoreside ඩිමාන්ඩ් ජොබ්ස් වලට career transition එකක් කරන එක. MSC වගේ ශිපිං කම්පනීස් වගේම Kuehne+Nagel වගේ ලොජිස්ටික්ස් පැත්තෙන් තියන ස්විස් කම්පනීස් ගැන ඇලර්ට් එකේ ඉන්න. ස්විස් බැරි උනත් Holland, German සහ නෝඩික් රටවල් ගැන පොඩ්ඩක් ඇලට් එකේ ඉන්න මොකො ශිපිං ලයින් වගේම ලොජිස්ටික්ස් කම්පනීස් ගොඩක් ඔපරේට් වෙනෝ ඔය රටවල. ඔය කොහේ හරි සෙට් උනොත් පසු කාලීනව ස්විස් ගොඩදාගන්න පුලුවන්.
      හැබැයි මේක අවුරුද්දෙන් දෙකෙන් කරන්න පුලුවන් දෙයක් නෙමී අවම අවුරුදු 5-6 ක ප්ලෑන් එකක්.
      Good luck 🍀

  • @dilumisithara9495
    @dilumisithara9495 4 หลายเดือนก่อน

    E kiyanne aiya health sector eke job ekakata germany yaaganna puluwan unoth ehe kalayak wada karala german language ekath ekka passe kaleka swiss walata yanna puluwan chance ekak thiyenawada health feild ekema job ekakata.ekata ethkota age limit balapanawada? Me gana next video eken pahadili karala denna puluwan nam loku deyak.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      ඔව් එහෙම චාන්ස් එකක් තියේ. මේ ගැන ඊලග වීඩියෝ එකේදි වැඩිදුර කතාකරමු.

  • @GamingBNL0.1
    @GamingBNL0.1 3 หลายเดือนก่อน

    Aiye apita ohe awurudu 5ida inna denne ❤❤❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  3 หลายเดือนก่อน

      මේකෙන් දැනගන්න
      How to get Swiss 🇨🇭Citizenship | ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ගන්න හැටි සහ ලුසී | LUCY Zürich
      th-cam.com/video/zJKMqRxLyFE/w-d-xo.html

  • @Anuranga-ik9fy
    @Anuranga-ik9fy หลายเดือนก่อน +1

    සමහර අය ඉන්නවා තාම ඉන්නේ Student Visa වලින් උන්වත් හරියට දන්නේ නෑ. Finland / Sweden Pr ගන්න පුලුවන් අරක මේක කිය කිය ලංකාවේ ඉන්න හරක් අන්දනවා. මුනුත් උන්ගේ ලණුකාල ලක්ෂ 70-80 වියදම් කරගෙන යන්න Try කරනවා. ඔය English කතා කරන්නේ නැති රටවල් වල අනිවාර්යයෙන්ම ඒ රටේ Native Language එකේ Expert වෙන්න ඕනි. යුරෝපයේ තියෙන හිගනම රටක් වෙලත් රුමේනියාවේ වත් බෑ ලංකාවේ එකෙක්ට PR ගන්න. එහෙම තියෙද්දි Sweden Finland Switzerland වල PR ගන්න පුලුවන් වෙයිද 😂 ලංකාවේ උන් හිතාගෙන ඉන්නේ Student Visa වලින් ගිය පලියට ඒ රටවල් වල PR ගන්න පුලුවන් කියල. English කතා කරන රටවල් වල Chance තිබ්බට ඔය රටවල් වල පට්ට අමාරුයි Native Language නැතුව.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  หลายเดือนก่อน

      ඒක තමා.
      එන්න හොදම කාලෙ
      Switzerland🇨🇭| When to Travel - වියදම් අඩුවෙන් ස්විට්සර්ලන්තයෙ සංචාරය කරමු|ස්විස් යන්න කලින් දැනගන්න
      th-cam.com/video/P4exwsJnPjU/w-d-xo.html

  • @dilanidilani9832
    @dilanidilani9832 2 หลายเดือนก่อน

    Malli oyage video eken godak dewal denagaththa apita thawa vistharayak denaganna oni kohomada denaganne

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ඔබගේ ඊ මේල් එක මෙතන කොටන්න.

  • @husma612
    @husma612 3 หลายเดือนก่อน

    ඔබතුමාට විතරයි යන්න පුළුවන් එලම ...වැඩ්ඩෙක්..👍bye

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      අනා, වීඩියෝ එක බලල ඌයිය උනාද මහත්තයො. පෞ ඔයා ඉතිම්.
      ඔය විදියට දිගටම හාන්න.
      වෙලාවක් තිබ්බොත් මේකත් බලන්න.
      th-cam.com/video/XaZW9ZcxYPI/w-d-xo.htmlsi=plG0lUVMkZhAt-l7

    • @chamaramadusanka1283
      @chamaramadusanka1283 2 หลายเดือนก่อน +1

      Agriculture job walata enna kramayak nedda brother .

  • @Beautiful_Europe_
    @Beautiful_Europe_ 4 หลายเดือนก่อน

    Bro wena European country ekaka idan awoth Switzerland walata job ekak hoyagena work permit ekak hadan weda karanna barida?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +1

      පුලුවන්. මේ ගැන ඊලඟට එන වීඩියෝ වලින් වැඩිදුර කතා කරන්න ඉන්නෙ

  • @vihangadamsarani410
    @vihangadamsarani410 4 หลายเดือนก่อน

    Business Management Higher Diploma level wenakan iganagena tiyanawa.German language eka igana gena awoth job ekak karanna puluwanda? And software engineers also job tiyanawada?

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +1

      වීඩියෝ එක නැවත බලන්න.
      සබ්ජෙක්ට් මැටර් එක්ස්පර්ට් ලට විතරයි අවස්තාව තියෙන්නෙ ඔබ non-EU රටක සිට අයදුම් කරනවනම්.

  • @sandamalinisansala7250
    @sandamalinisansala7250 4 หลายเดือนก่อน

    Nursing, caregiver job gana video 1k karanna

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +1

      Ok. සතියක් දෙකක් දෙන්න සඳමාලි.

  • @sriyanweerasinghe7733
    @sriyanweerasinghe7733 4 หลายเดือนก่อน +1

    Mama inne boon germany mn awilla thiyanawa 6 parak❤❤

  • @sunhiru6151
    @sunhiru6151 3 หลายเดือนก่อน

    Electronic electrician kohomada yanna puluwanda?sort &sweet kiyala danna tnx

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ඒ ගැන තමා පොදුවේ මේ වීඩියො එකේ කතාකරල තියෙන්නෙ.

  • @vithanagewijesundara8661
    @vithanagewijesundara8661 หลายเดือนก่อน

    මල්ලි, ඔයා Switzerland වල භුමියේ තත්වය හොඳට පැහැදිලි කරලා දෙනවා. ලංකාව දැනට අත් කරගෙන තියෙන තත්වය අනුව ලෝකයේ මොනම රටකටවත් යන්න ඉතාම අපහසුයි. ඔබගේ කරුණු ඉදිරිපත් කිරිමේදි ලංකාවේ මිනිස්සුන්ගේ හිත නොරිදෙන
    විදියට ඉදිරිපත් කරන්න. අනිත් පුද්ගලික අවවාදය, ඔය කතා කරනකොට රටේ නම Switzerland හරියට pronounce කරන්න. හුඟක් ශ්‍රී ලාංකිකයින් නොකරන එකක් තමයි English වචන හරියට pronounceනොකරන එක. මේක හදා ගත්තොත් ඔයාගේ video තවත් වැදගත් වේවි.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  หลายเดือนก่อน +1

      ස්තූති ඔබගේ අදහසක් දැක්වීමට.
      වීඩියෝ කරන්කොට එක දිගටම ස්විට්සර්ලන්ඩ් කියන්න අමාරුයි. ලේසි ෆ්ලෝ එකක් නෑනෙ ඔය වචනෙ. දිව පැටලෙනො.
      ඕක ඉතිං ඉංග්ෂ් විදියට හිතුවොත් නෙ. ස්විස් ජර්මන්, ෆ්‍රෙන්ච් හෝ ඉටෑලියන් ප්‍රනවුන්සේශන් එක ටිකක් විතර ටිපිකල් සිංහලීස් ප්‍රනවුන්සේශන් එකට කිට්ටුයි.
      ඒ ගැන වැඩිය හිතන්නෙපා ☺️

  • @user-fx4pt8sz9u
    @user-fx4pt8sz9u 2 หลายเดือนก่อน

    Bohoma sthuthi obe denuwath kirimata.mn aurudu 14 vithra electrician filed eke enne kohoda apply karanne skill migration peththen

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      ඒ විස්තර ටික මේකෙ තියේ
      ස්විට්සර්ලන්තයෙ 🇨🇭ජොබ් වීසා Swiss Jobs - How to Apply Online - ස්විස් ජොබ් ඒජන්සි Agencies
      th-cam.com/video/XaZW9ZcxYPI/w-d-xo.html

  • @janaki5666
    @janaki5666 2 หลายเดือนก่อน

    malli ane mata wayaska kenak balaganna hari. home ekkak wada karanna hoya dnna barida.mmදැනට cypres වල අාචිචි කෙනෙක්බලා ගන්නව. 57 age eka. ane mata help ekak denna hakda pls

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      මේක බැලුවොත් තේරේවි කරන්නෙ කොහොමද කියල.
      ස්විට්සර්ලන්තයේ 🇨🇭Caregiver, Nurse, Doctor ඇතුලු jobs වලට apply කරන හැටි. Healthcare Jobs in 🇨🇭
      th-cam.com/video/cQpaFfRjf1g/w-d-xo.html

  • @IsuruAbeysingha-xy3yw
    @IsuruAbeysingha-xy3yw 4 หลายเดือนก่อน +2

    වෙදර් එක ගැන වීඩියෝ එකක් ඕන 😴

  • @MaleeGunawardhana-cj9hf
    @MaleeGunawardhana-cj9hf 2 หลายเดือนก่อน

    Mage mahatthaya dubai gehin asarana vela inne ane oyata pin sidda wei oheta enna udauwak karannako.eya lankawede grament ekaka qulity supervisor kenek ane udauwak karanna ko

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  2 หลายเดือนก่อน

      පිං නම් නැතත් කමක්නෑ.
      උදව්ව තමා මේ වගේ වීඩියෝ කරල මෙව්ව බලන අයව දැනුවත් කරන එක.

  • @nadeekarendage9387
    @nadeekarendage9387 4 หลายเดือนก่อน

    Hi Malli mama Italian citizen eth inne uk wala , mama healthcare sector eke thama wada kale , mama one Swiss wala job ekak karanna . Godak job walata apply Kala Namuth kisima reply ekak neha ,

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +1

      මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඉන්නෙ. එතනදි ඔය ගැන කතාකරමු.

  • @nayasarathna
    @nayasarathna 4 หลายเดือนก่อน +1

    Thanks machan....!
    Linkedin ta amathrawa thawa platform tikak kiyannako...Amuwenma....!❤

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +1

      එල. ඊලග වීඩියෝ එකෙන් බලමු

    • @kawmiathapatthu3070
      @kawmiathapatthu3070 4 หลายเดือนก่อน

      @@AmuwenLifestyleou kiynnako

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน

      @@kawmiathapatthu3070 ඒ ගැන දැනගන්න මේක බලන්න
      [Part 2] Swiss 🇨🇭Jobs - How to Apply Online - Job Portals & Agencies In Switzerland.
      th-cam.com/video/XaZW9ZcxYPI/w-d-xo.html

  • @uchithaalankara7050
    @uchithaalankara7050 4 หลายเดือนก่อน

    Bro mechanical side eke jobs thiyenwanm apply karana widihe vedio ekak danna 🤍🫰

  • @dilshanranasinghe3910
    @dilshanranasinghe3910 หลายเดือนก่อน

    දොබෙන් යන්න කියනවා, ලුණුමිරිස් ඇතුව. Well said ... ලංකාවේ උන්ට ප්‍රංශ පන්තියක් වගේ හිතෙන්න ඇති.
    මොනවා උනත් තත්ත්වය සෝ චනියයි... හ්ම්...මාත් අත්ද්කිමෙන් ඔයටික එක්ස්පිරියන්ස් කරනවා. High skill worker වෙලත් 😅😢

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 2 หลายเดือนก่อน

    ඔයා හරි ඔය ක්‍රමේම තමයි ප්‍රංශෙත් තියෙන්නෙ

  • @kamindumdhushn
    @kamindumdhushn 4 หลายเดือนก่อน +9

    හරි උබට විතරයි swiss යන්න පුළුවන්

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle  4 หลายเดือนก่อน +2

      අනාහ්. ඉතිං එන්නකො වස්තුවෙ.

  • @pravenmadushanka2362
    @pravenmadushanka2362 2 หลายเดือนก่อน

    MEM field එක ගැනත් video එකක් කරන්න