මේ දේවල් බැරිනම් ෆින්ලන්ඩ් එන්න එපා! වීඩියෝ එක බලලා සූදානම් වෙලාම එන්න. VLOG08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 115

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 25 วันที่ผ่านมา +1

    Mn hrima kemathi deyak tmai oyage positivity eka....oyata wada athdekim thina aywath ochchra hondata dewal positively kiynne

    • @FinCeylon
      @FinCeylon  25 วันที่ผ่านมา

      @@duwendrasamurdhi ඕනවට වඩා positive ගන්නත් එපා. 👍ඇත්තටම ජොබ් ප්‍රශ්නයක් තියනවා මෙහේ.

  • @inandianushka7982
    @inandianushka7982 2 หลายเดือนก่อน +2

    Well done malli.Every thing is clear and true.I live in England, almost everything is same here too.Wishing you all the best.❤

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Thank you so much 🙂

  • @SandunPrabath-j8l
    @SandunPrabath-j8l 2 หลายเดือนก่อน +6

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්.....🎉🎉❤

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      ස්තූතියි... 😊

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 2 หลายเดือนก่อน

      ​@@FinCeylon, bro support එකක් ඕනි. Finland එන්න පුලුවන් job visa වලින්ද student visa වලින්ද , apply කරනේ කොහොමද , ලංකාවේ finland embassy හරහාද

  • @UditharangaThirimanna
    @UditharangaThirimanna 2 หลายเดือนก่อน +2

    මල්ලි බොහොම හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි බොහොම වටිනා වීඩියෝ වක් බුදු සරණයි මල්ලි 🙏🙏🙏

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 😊

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 หลายเดือนก่อน +3

    Very good explanation ❤ Thank you aiya. Digatama Me vage vatina vdo krnna aiya.

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Thank you.... ❤

  • @areducation5795
    @areducation5795 2 หลายเดือนก่อน +2

    අවංක අදහස් දැක්වූවාට ගොඩාක් ස්තූතියි.
    මම පින්ලන්තය ගැන බලපු හොඳම video එකක්.
    ලොකු දැනුමක් ලැබුණා.

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි. 😊

  • @nisansalaperera877
    @nisansalaperera877 2 หลายเดือนก่อน +1

    Mallige video api hamadama balanawa. Harima wagath kiyana hamadema. Budu sarani 4 denatama🙏

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      @@nisansalaperera877 ගොඩක් ස්තූතියි...

  • @bagyamadushan34
    @bagyamadushan34 2 หลายเดือนก่อน +2

    Finlend ගැන බලපු හොඳම video එක...❤

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Thank you.... 😊

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 25 วันที่ผ่านมา +1

    Apita finland awith krnna thina podi podi jos monwda kiyna eka gena experiences wlin video ekk one..oyage adahase hetiyta

    • @FinCeylon
      @FinCeylon  25 วันที่ผ่านมา

      @@duwendrasamurdhi Channel එකේ බලන්න. Jobs ගැන video එකක් තියනවා.

  • @charikadilhani7053
    @charikadilhani7053 8 วันที่ผ่านมา +1

    Superb video

    • @FinCeylon
      @FinCeylon  7 วันที่ผ่านมา

      Thank you so much 😀

  • @sumudumadhusanka585
    @sumudumadhusanka585 2 หลายเดือนก่อน +1

    Aiia mama business management digree ekak karanwa lankawe gov uniekaka den 4th yr.. mata ohe ennawa nam mona wage skill da t hadaganna one..? Mona wage courses ekak da karala thiyaganna ona..mata path ekak kiyala denna puluwan da..

  • @ChathuniSellahewa-df6jy
    @ChathuniSellahewa-df6jy 7 วันที่ผ่านมา +1

    Student visa babala ekka experience gana kiyannko plz ... Awata passe eala balaganna komada api ready wenna ona kiyala

    • @FinCeylon
      @FinCeylon  7 วันที่ผ่านมา

      @@ChathuniSellahewa-df6jy Day care centers/ Nursery/ Schools වල උදව්වෙන් තමයි.

  • @PadminiHetti
    @PadminiHetti 2 หลายเดือนก่อน +1

    Thank you 😊 so much, well informed.

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      @@PadminiHetti You are welcome 😊

  • @NethminiHansamali
    @NethminiHansamali 2 หลายเดือนก่อน +1

    Thank you for details

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      😊 You are welcome.

  • @rathnayakalc2923
    @rathnayakalc2923 2 หลายเดือนก่อน +1

    Good job malli ❤❤

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Thank you.... 👍

  • @ChathuniSellahewa-df6jy
    @ChathuniSellahewa-df6jy 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

    • @FinCeylon
      @FinCeylon  7 วันที่ผ่านมา

      @@ChathuniSellahewa-df6jy 😊♥️

  • @pradeeprathnayaka8290
    @pradeeprathnayaka8290 2 หลายเดือนก่อน +1

    Niyamai sir...❤❤

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      😊

  • @HappyTummy-hc1vt
    @HappyTummy-hc1vt 2 หลายเดือนก่อน +2

    Malli Oya awa agency eka mokadda single kenekta awoth amarui da ohe expenses taniyama cover karaganna

  • @barneycasting8331
    @barneycasting8331 2 หลายเดือนก่อน +4

    මම Finland වලට ආවේ asylum දාල. මම සතුට කියන්නේ රස්සාවක් කරන්නේ නැති නොමිලේ ලැබෙන සහනාධාර වලින් ජීවත් වෙලා මම කැමති දෙයක් කරගෙන මගේ පාඩුවේ කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන එකයි. මම ගොඩක් කම්මැලි කෙනෙක් ඉතින් රස්සාවක් කරනන් ආස නැහැ Finland ආවේ කේලා කියල ආධාර දෙනවා රජයෙන් අපිට නොමිලේ ඉන්න පුළුවන්. අන්න ඒක අරගෙන මම හරි නිදහසේ ඉන්නවා Finland වල වාහන එලවන්න බයයි කිව්වහම කව්රු හරි මාව ඕනි තැනට එක්කාගෙන යනවා. ගොඩක් සරල, නිදහස් ජීවිතයක් Finland වල ගෙවන්න පුළුවන්. දුම්රිය පවා නොමිලේ ...

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน +1

      එහෙම ක්‍රමයක් ගැන මම නම් අහලා නෑ. පුද්ගලිකව මම නම් එහෙම අනික් අයගේ බදු සල්ලි වලින් ජීවත් වෙන්න කැමති නෑ. ඔබතුමාගේ අභිප්‍රාය ඉෂ්ඨ වීම ගැන සතුටුයි.

    • @madhushankarathnayaka2987
      @madhushankarathnayaka2987 2 หลายเดือนก่อน

      මොන මෝඩ කතාවක්ද. මේවගේ මෝඩ කමෙන්ට් කරන්න එපා. රජයෙන් ඒ වගේ උපකාර කරන්නේ යම් පුද්ගලක් ෆින්ලන්තය තුල ඉස්තාවර වනතෙක් පමණි. ඕනිම කෙනෙක් ෆින්ලන්තය වෙත එන්න ඉන්නවානම් බාශාව යම් ප්‍රමාණයක් හදාගෙන එන්න . ඒ වගේම ඕනෑම රටක් විසින් ලබාදෙන ප්‍රතිලාබ මතම යැපෙන්නේ නැතුව තමන්ගේ හැකියාවෙන් මහන්සිවෙලා සල්ලි හම්බකරන්න. පිනට කාකා ඉන්නේ නැතිව.

    • @gaiya4evenaturelover567
      @gaiya4evenaturelover567 2 หลายเดือนก่อน

      @@FinCeylon❤

  • @KasunjithUT
    @KasunjithUT 2 หลายเดือนก่อน +1

    Thank you...❤

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @NadeekaDarshani-yz2ny
    @NadeekaDarshani-yz2ny 2 หลายเดือนก่อน +1

    Thank u🙏

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @chandinilukamohotti5716
    @chandinilukamohotti5716 2 หลายเดือนก่อน +1

    Thank you...

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Welcome

  • @OshadhaPremin-p5m
    @OshadhaPremin-p5m 2 หลายเดือนก่อน +1

    student apartment & privet apartment gena video ekak...cost ekath ekkama🥲

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අදහසට. පුළුවන් ඉක්මනින් කරන්න උත්සාහ හරන්නම්.

  • @sumithkushan2463
    @sumithkushan2463 9 ชั่วโมงที่ผ่านมา +1

    Oya godak hodata explain karanawa. Oyata apu agency contact number denna puluwanda pls. Mage wife government nurse kenek. Eyata English hodatama baha..eka loku gataluwak weida?

    • @FinCeylon
      @FinCeylon  7 ชั่วโมงที่ผ่านมา

      @@sumithkushan2463 හොඳටම බෑ කියලා අදහස් කලේ පොඩ්ඩක්වත් බෑ කියන එකද ගොඩක් හොඳට බෑ කියන එකද?

  • @nissankapradeep575
    @nissankapradeep575 2 หลายเดือนก่อน +1

    Good job 👍

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Thank you! Cheers!

  • @denzildenzil3428
    @denzildenzil3428 หลายเดือนก่อน +2

    Finland student visa yanna wayas simawa kiyada

    • @FinCeylon
      @FinCeylon  หลายเดือนก่อน

      @@denzildenzil3428 එහෙම සීමාවක් නෑ. අවුරුදු 50 අයත් ඇවිත් තියනවා.

  • @jeewanivijesooriya5257
    @jeewanivijesooriya5257 2 หลายเดือนก่อน +1

    Singal perant kenekuta student visa avith lamaya ekka jiwath wenna puluwanda?

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      පුළුවන්. වියදමට සල්ලි ටිකක් වැඩිපුර ගේන්න වෙයි, benefits වලට student eligible වෙන්නේ නැති නිසා. Part time jobs හොයාගෙන earn කරන්න වෙනවා. ටිකක් මහන්සි වෙන්න වෙනවා.

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi 2 หลายเดือนก่อน +1

    Oya work contract eka ikmanin lebenna balapapu karunu monawada,api krnnona monawda kiyla podi video ekk gennako.cv format,katha krna widiya

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      කරන්නම්. ස්තූතියි අදහසට. 👍

  • @samanrathnayake4731
    @samanrathnayake4731 2 หลายเดือนก่อน +1

    Thanks❤

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @shyamaleeamarasinghe4026
    @shyamaleeamarasinghe4026 2 หลายเดือนก่อน +1

    Thank you

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @ishugaming8564
    @ishugaming8564 2 หลายเดือนก่อน +1

    Aiya api 2025 anna try karanne. Husband thamai student anne. Mata degree ne. Semi gov job akak karala den gedara inne. Man monawage skill akakda hadaganna one. Bekery nvq4 akak karanna hithan inne. A gena aiyata idea akak thiyenawada

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      WhatsApp message එකක් දාන්න 0772772581.

  • @nalakabandara2226
    @nalakabandara2226 หลายเดือนก่อน +1

    • @FinCeylon
      @FinCeylon  หลายเดือนก่อน

      @@nalakabandara2226 😊

  • @Lk-Snow1
    @Lk-Snow1 2 หลายเดือนก่อน +3

    Business visa denne nadda finlandwalta

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      මෙහේ ඇවිත් business කරන්නද?

    • @Lk-Snow1
      @Lk-Snow1 2 หลายเดือนก่อน

      @@FinCeylon ඔව්

  • @janakawanigasekara3121
    @janakawanigasekara3121 หลายเดือนก่อน +1

    Kochchara ganak cash walin genna onida Finland walata eddi

    • @FinCeylon
      @FinCeylon  หลายเดือนก่อน

      මාස 6කට වගේ 10,000ක් වත් ගේන්න කියලා තමයි කියන්නේ.

  • @RuwaniApeksha
    @RuwaniApeksha 2 หลายเดือนก่อน +1

    Sir hoda ajent kenek kiyamnako

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      @@RuwaniApeksha Video descriptions වල තියන details through මාව reach කරන්න පුළුවන්.

  • @slcashforeveryones
    @slcashforeveryones 2 หลายเดือนก่อน +2

    Aiya giyapu agency eka mokadda ?

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Please Whatsapp +358417403833

  • @OshanMallawaarachchi-x2x
    @OshanMallawaarachchi-x2x 2 หลายเดือนก่อน +1

    Please, oya giya agency eka kiyanna.

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Please Whatsapp 0772772581

  • @thanukasandeepa239
    @thanukasandeepa239 2 หลายเดือนก่อน +1

    Bro what is the agency ? Any clue

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      I have mentioned my information in the description. You can reach me through those.

  • @DUBISS999
    @DUBISS999 2 หลายเดือนก่อน +2

    Oyala giya egencye nama kiyanawada?

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Please Whatsapp 0772772581

  • @LalaniWikramathilaka
    @LalaniWikramathilaka 2 หลายเดือนก่อน +1

    Mama midwife kenek..mata f gihin a job akama karanna puluvanda

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      @@LalaniWikramathilaka Language and Finnish වල qualifications හදාගන්න වෙනවා.

  • @NadeeshaThulashanie
    @NadeeshaThulashanie 2 หลายเดือนก่อน +1

    Good job

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Thank you... 👍

  • @hasindubanuka
    @hasindubanuka 2 หลายเดือนก่อน +2

    Jyvaskyla walath charity tiyanawada ??

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      ඔව්. තියනවා.

  • @indikedissa4126
    @indikedissa4126 2 หลายเดือนก่อน +1

    Vedoes kara ❤❤❤❤APi the Enna inne😂😂😂😂

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      👍👍👍

  • @NipunAberathna-e4l
    @NipunAberathna-e4l 2 หลายเดือนก่อน +1

    Aiye mata finish language eka hadagnne oni cls mokuth tiynewa da

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      ලංකාවෙද?

  • @Europe58
    @Europe58 2 หลายเดือนก่อน +1

    Oh bad scene😢

  • @nisansalaperera877
    @nisansalaperera877 2 หลายเดือนก่อน +1

    Malli Finland wala desha gunaya pilibadawath video ekak karanna. Oyalata budu saranai🙏

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන් කරන්නම්. තවම ඒ දේවල් අත්දකින ගමන් නිසා එක පාරම අමාරුයි. ටික කාලයක් ඕන වෙනවා වෙනස්කම් අත්දකින්නයි video කරගන්නයි. ගොඩක් ස්තූතියි අදහසට.

  • @chamiladamayanthi1314
    @chamiladamayanthi1314 2 หลายเดือนก่อน +1

    English spoken hodatama onida

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      එහෙමම නෑ. සාමාන්‍යෙ මට්ටමින් හරි ඕන හැබැයි.

  • @sherinshehara8580
    @sherinshehara8580 2 หลายเดือนก่อน +1

    Mata oheta anna udauwak

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      Thank you.... 😊

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 2 หลายเดือนก่อน +1

    aluthen ena ayata godak watinawa 🎉🎉

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      ස්තූතියි.... 👍

  • @danullaksara3835
    @danullaksara3835 2 หลายเดือนก่อน +1

    Aiye ohe enna hoda agency ekak kiyannko

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 2 หลายเดือนก่อน +1

    ලංකා වේ ඉන්න එක දාහෙන් සම්පතය්.ඔහෙ සතුට කියන්නේ මොකක්දමල්ලියේ

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      ඒක කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි නේද? ස්තූතියි අදහසට. මෙහේ සතුට කියන්නේ මානසික නිදහස මම දැනට අවබෝධ කරගත්ත විදියට.

  • @adeeshulindu1111
    @adeeshulindu1111 2 หลายเดือนก่อน +1

    අපිත් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ පුළුවන්නම් භාෂාව ගැන පොඩ්ඩක් කියන්න,

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      භාෂාව ගැන මොනවද දැනගන්න ඕන? මමත් හදාරන ගමන් ඉන්නේ.

    • @adeeshulindu1111
      @adeeshulindu1111 2 หลายเดือนก่อน

      @@FinCeylon මොන භාෂාවද වැඩිපුර use වෙන්නේ, english වලින් වැඩේ ගොඩදාගන්න පුළුවන්ද, finnish language එක ඉගෙන ගන්නේ කොහොමද, මොනවද refer කරන්න ඕන දේවල් (TH-cam channels, web site).

  • @asanthimahendrka723
    @asanthimahendrka723 2 หลายเดือนก่อน +1

    Thanks ❤😊

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      You're welcome 😊

  • @mohammedyoosuffmohammednaw5911
    @mohammedyoosuffmohammednaw5911 หลายเดือนก่อน +1

    • @FinCeylon
      @FinCeylon  หลายเดือนก่อน

      😊

  • @dilshikagimhani767
    @dilshikagimhani767 2 หลายเดือนก่อน +1

    thank you

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      You're welcome ❤

  • @thilinianupama6529
    @thilinianupama6529 2 หลายเดือนก่อน +1

    thank you

    • @FinCeylon
      @FinCeylon  2 หลายเดือนก่อน

      You're welcome 😊