Pitakaware (පිටකවරේ) | Anjalee Herath | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2023
- Pitakaware (පිටකවරේ) | Anjalee Herath | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
Contesters : Anjalee Herath,Apoorwa Ashawari,Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #grandfinale #dds11grandfinale #final #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstargrandfinale - บันเทิง
ගීතයේ මුල් අයිතිකාරයා හරිම ආඩම්බරෙන් බලන් ඉන්නවා.එහෙම කරන්න පුළුවන් හොඳ හිත් තියෙන මිනිස්සුන්ට විතරයි 🎉🎉 ජයවේවා අක්කා❤
මේ ගීතයේ මුල් ගයක සංජීව් මහත්මයත් ඉතාම නිහතමානි හොද කෙනෙක් වගේ. කුහක මිනිස්සු නඩු දාද්දි සතුටු වෙන හිත හොද මිනිස්සුත් ඉන්නවා.
මෑත යුගයේ බිහිවූ ඉතාමත්ම ලස්සන නිර්මාණයක්. එයට දායක වූ සියළුම දෙනාට මගේ ප්‍රණාමය. අන්ජලී ගේ ගායනයත් ඉතාමත්ම ඉහලයි. ඇය මෙතරම් ලස්සන ගීතයකට සදරණය ඉෂ්ට කර ඇත. මුල් ගායක sanjeew lonliyas ට ඉතා හොඳ අනාගතයක් ඇත. මම ඔහුට ඉත සිතින් සුබ පතමි.
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැති සින්දුවක් මුලු ලොකෙටම කතා කරපු සින්දුවක් ❤❤❤
එහෙව් සින්දුව මේ පිස්සු හොන්තුව කනවා😂
@@heshan2222 මොකෝ බට් හර්ට් වෙලා? 😄
පිටකවරේ කියන්නේම චරිතයක් මේහම නිහතමානි වෙන්නේ කොහමද බුදුසරණයි මහත්තොයෝ මම හොයන්නේම මෙවෙනි චරිත මමත් එහමයි මම ඔබතරම් ඉහලට ගොස් නැත ඔබතුමාලා රටට සම්පතක් අද වෙනිකාලෙකට ඔබ වෙනි පුතෙක් බිහිකරපු දෙමාපියන් කොතෙක් පින්කර අැද්ද බුදුසරනයි ජයම වේවා
මුල් ගායකයාට,අන්ජලීට,ගීවැල් පද රචනා කරපු ස්වාමීන් වහන්සේටත් අපගේ ප්‍රනාමය.මෑත ඉතිහාසයේ ලස්සන ම ගීතය.
Aniwa
❤❤❤
සංජිව් ඔබෙ නිහතමානි කමට ගරැ කරනවා සාහොදරයා. ඔබෙ ගිතයක් ලස්සනට ගායනා කරනවා ආදුනිකයෙක්. ඔබ නිහතමානි සතුටක් වින්දා සතුටුයි දෙවි පිහිටයි ඔබටත් අංජලි ඔබටත්🙏🙏🙏
හරිම සතුටක් මේ ප්‍රේක්ෂක ආදරය ... නැරබුම් වාර මිලියනය පසු කල වගයී.....❤️❤️
Math balan hitiye 1M pahukaranakam 😍
Seat එකෙනුත් නැගිටලා ඉතාමත් ආධුනික ගායිකාවකට salute කරන්න තරම් හදවතක් හිමි නිහතමානී චරිතයක් ඔයා සංජීව් අයියේ ❤ Respect to you ❤️
ඒ තොපි වගේ වේසා බඩු ටික ෆෝම් කරගන්න.. පිච් එක ලෙෆ්ට් නේ මේ නපුංසක බඩුව සිංදුව කියද්දි.. 😅😅
@@thzuko2593
Ai oya minissunta apahasa karanne
oya monawa kiuwath den eya dinala iwarai
@thzuko2593 Thoge amma ganada kiyanne🤣🤣
@@sajanimadhushani3269 දින්නත් පැරදුන්ත් බඩුව බඩුව ම තමා.. 😅
@@Lazy570 අංජලී ගැන..
Band එක වෙනමම රසක් දෙනව සිංදුවට ♥️
Forces style
🎉🎉🎉🎉🎉🎉
අනේහ්හ් මේ ගිතය තව ටිකක් දිගට තිබුනා නම් හොදයි කියලා හිතුනෙ මට විතරද?❤ කි පාරක් බැලුවද? පුදුම ලස්සනක් ආදරෙයි අන්ජලි 🤩🥰❤️❤️❤️💐 පිස්සුවක් 💐
කොච්චර ඇහුව්වත් ඇතිවෙන්නෙ නෑ අනේ මන්ද මාරම හඩක් ඒක❤❤❤❤බුදුසරණයි❤
සංජීව් ගෙ නිහතමානිකමයි එයාගෙ wife ගේ නිහතමානි ආඩම්බරයයි පෙනුනෙ මට විතරද 🥺♥️...congress anjli 🎉❤
😢😢😢😢🎉
❤❤❤naha
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ldf@@margosatoday
No No No😢😅
❤ ගීතයේ හිමිකරු ගේ නිහතමානී කමට ❤එම මැතිණියට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤❤❤ අංජලී සුබ පැතුම්
😂
මන් මේ සිංදුව ලස්සනටම ඇහුවේ අංජලීගේ කටහඩින්..පිච් අරවා මේවා ගැන දන්නේ නෑ..මන් සිංදුව ලස්සනටම ඇහුවේ ඔයාගෙන්❤
Me too❤
ආදරණීය අංජලී.. මේ සිංදුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ගායනය වගේම ඔයාගේ අංග චලනය. ඒක හරිම අව්‍යාජයි. ඔයාටත් නොදැනුවත්වම ඒක ඔයාගෙන් ගිලිහිලා රසික හදවත් තුළ ලැගුම් ගන්නේ ඒ නිසයි. ඔයා සිංදුවක් ඉදිරිපත් කළා නෙවෙයි ඔයාවම රසික හදවත් තුළට ගලාගෙන යන්නට නිදහසේ ඉඩ හැරියා. මම නිතර සිංදු අහන බලන කෙනෙක් නෙවෙයි. ඒත් මේක ඊයේ අහම්බෙන් මගේ නෙත ගැටුණේ. ඒ මොහොතේ ඉඳන් කී සැරයක් මේක බැලුවද කියලා මටම ගණන් කරන්න බැහැ. අහඹු රසික හදවතක් නතුකර ගන්න තරම් ඔයාගේ හැකියාව අති විශිෂ්ටයි. ඔයාගේ ඉදිරිය දීප්තිමත් තාරකාවක් ලෙස හැමදාම අපේ හදවත්වල ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. පුංචි ඔයාට ආදරෙයි ගොඩක්. ❤❤❤❤
ඒක ඇත්ත , ❤
සංජිව් අයියට තරම් සතුටක් වෙන කාටවත් නැතුව ඇති. වෙන්න ඕන විදියට වැඩේ උනා .එච්චරයි. සුභපැතුම් නගේ ❤
❤❤❤
Sanjeewa ayyage gayane honda unata rasa windeeme aulak nan penawa...
Ane mge channel eka subscribe krnko. ❤️🩹🙏🏼
අංජලී හේරත් 🙏
ගීතයේ මුල් ගායකයාණෙනි ඔබගේ නිහතමානීකම මුලු ලොවම දැක්ක. බුදුසරණයි! ජයෙන් ජයම නිහතමානී ගායකයාණෙනි. ඔබතුමා අපේ රටට මහගු සම්පතක්.
මුල් ගායකයාගේ නිහතමානීකම ට ගරු කරනවා. අන්ජලීට සුබ පැතුම්
වශී උන ගීතයත් එක්කම වශී උන ගායන ශිල්පිනිය අංජු මැනික ...නිහතමානී සොඳුරු ගායන ශිල්පියකුගේ විශිෂ්ඨ ගීතයක් ඇයගේ හඬින් තවත් වටිනාකමක් එකතු කරා ආදරෙයි මැනික ❤❤
සංජීව්ගේ නිහතමානීකම අගය කරමු ❤️👍
❤❤❤❤❤❤
❤❤❤❤❤❤😊😊😊😊😊@@dehiwslagemiyurin9804
අක්කේ ඒක මරු ඔහොම්මම කරගෙන යමු❤❤❤❤❤❤😊😊🎉
Wow අන්ජු wow අන්ජු .මුල් ගායකයානී හදවතින්ම ගරු කරනවා ඩබල් සැලුට් ඔබ තුමාට ❤️💪💪🙏🙏
හරිම ලස්සනයි නංගියෝ...දැන් කී සැරයක් ඇහුවද තවමත් අහනවා ... ඔයාගෙ කටහඩ හැඩරුව මේ ඔක්කොටම අපි ආදරෙයි ❤️ මම විතරක් නෙවේ මගේ පොඩි පුතත් දුවත්...ජීවිතේ තවත් ලස්සන ලස්සන තැන් බොහොමයක් පසු කරන්නට ඔයාට වාසනාව ලැබේවා නංගි❤ හදවතින්ම කෙරෙන ප්‍රාර්ථනාවක් ❤ආදරෙයි අපි ඔයාට ගොඩා....ක්
The original artist who did a standing ovation is such a humble human being ❤ love him.
මුල් ගායකයා නැගිටී ආචාර කිරීම තුල ඔහුගේ නිහතමානී බව මොනවට ඔප්පු වේ. ආදරෙයි ඔහුට.
මේ සිංදුවේ මුල් ගායකයා තරම් නිිිහත මානි චරිතයක් මගේ ජිවිතයට දැක නැත මොහුගෙ මෙතන හැසිම දැක්කම මගේ නෙතට ගදුලක් නැගුනා
ඒක තමයි බලන්න නඩු දාන උන් ඉන්න රටේ 😂 හිනා වෙවී බලන් ඉන්න විදිය දෙන්නා Respect ❤️
🙏🙏❤️❤
Aththatama ow
Sinduwe aithikaruta thank karannawath epa ithin. Un mahancin hadapu niramana. Thamage wage kiyanne
Respect ❤
තමන්ගෙම song එකක් තමන් ඉස්සරහම කියනකොට ඒ තියෙන සතුට කියල නිම කරන්න බැරුව ඇති නේද❤😊❤
අනිත් එක මේ වගේ දැවැන්ත show එකක finals වල. එතුමාත් ඉතාම නිහතමානි හොද කෙනෙක් වගේ. කුහක මිනිස්සු නඩු දාද්දි සතුටු වෙන හිත හොද මිනිස්සුත් ඉන්නවා.
අංජලීගේ කටහඩ තරම් ලස්සන කටහඩක් මේ රටේ නැහැ . සුබ පැතුම් අංජලී .❤
ලංකාවෙ මිනිස්සු කැමති නෑනි මනුස්සයෙක් ඉස්සරහට එනවට මොකක් හරි කතාවක් හදනව ඒක සාමාන්‍ය දෙයක් ලංකාවෙ😥💔 අංජලි අක්කි ඔයානම් පට්ට ❤️🖤 කටහඩනම් මරු🖤
පිරිසිදු ලස්සන හිත්
❤සජීව් වෙනස්ම ආරක සුපිරිතරුව
❤ ඔහුගේම ආත්මීය සහකාරිය
❤ ඒ දෙන්නම අමන්දානන්දයට පත්කල ගුවන් තරුව
අමුතුම පනිවිඩයක් ලෝකෙටම දෙනව
මේ තමයි අපේ කම
🇱🇰🇱🇰🇱🇰🇱🇰💞💞💕❤️🙁💞💕
හැමදේකම වැරැද්දක් දකින කාලෙ, හැමදේටම නෝක්කාඩු කියන කාලෙක, පිරිසිදු ලස්සන හිත් 3 ක් ගැන Comments කරපු ඔයාට මන් ගානෙ🥰🥰🥰🥰🥰🥰 ඒක තමයි නියම අපේ කම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💕💕💕💕
අන්ජලී... මේ තමයි ඔයාට වැඩියෙන්ම වාසනාව ගෙනා සින්දුව .... සන්ජීව් , ආදරනීය හදවතක් ඇති ඔබතුමන්ටත් බොහෝම පින් ඔබගේ standing ovation එක වෙනුවෙන් .. 🙏❤
Sanuki
😂❤😢🎉
ගායකයෙක්ට ලැබෙන්න තියෙන ලොකුම ගෞරවය තමයි තමන් ලියපු සින්දුව අනිත් අය පිස්සුවෙන් වගේ අහන එක කියන එක.. ඒ තරම් සතුටක් ලොවෙත් නැති තරම්.. ඒ ගායකයා නිහඩව අහගෙන ඉන්නවා හරියට මුලු ලොකෙම ඔහුට ලැබුනා වගේ.. 🥺💖..
සිය දහස්වාරයක් බැලුවත් ඇහුවත් මදි.මාරම ලස්සනෛ. බුදු සරණයි නංගි
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😂 ගායකයත් සතුටුයි අපිටත් සතුටුයි ඔයත් සතුටින් ඒ තරම් ලස්සනයි ❤️ කටහඬ ❤️
Kanawa...apoooo.....renawa...nodoomakin..mokada meekiwa theeruwe.
🤣
@@tissawijesooriya3322 air force ekane bn eekai😅
ඔහේ කියාගෙන කියාගෙන යනවා තොපිට කන් ඇහෙන්නෙ නැද්ද නෙදකින් මී හරක්
oya nam marai nangi oyata api sms kare oya dinannam kiyala parthana kara kara api eda pon thunema salli iwara wenakamma oyata sms kara ape daruwa kiyanawa amme thawa sms ekka danna kiyala mama kiuwa puthe salli iwarai kiyala api oyata etharam adarei hode oya meka dakkanam mata sms ekak hari ewnna nangi mama balagena innaw ♥♥♥👍
නිහතමානී ගායකයෙක් කාලෙකට පස්සේ දැක්කේ.සිංදුව ඉවර උනාම නැගිටලා සැලියුට් කරපු එකෙන්ම ඒක දැක්කා.ආදරෙයි සන්ජීව අයියේ.❤අංජලී උපරිම සාදාරණයක් ගායනයට කලා.ආදරෙයි අංජලී ඔයාටත්..❤
ගායකයත් මේ තරම් සතුටු වෙන ගීතයක් දැක්කමයි..❤❤❤
හරිම ලස්සනයි.. කොච්චර ඇහුවත් එපා වෙනනෙ නෑ .. අංජු අක්කා..... ආදරෙයි හැමදාම❤❤❤
එයා සිහින 👑 දිනන්න කලින් අපේ හදවත් දිනාගෙන හිටියේ ඉතින් මේ නිහතමානීකම තියාගන්න හැමදාමත් ඒ නිහතමානී කමට මිනිස්සු හරි ආදරෙයි ❤❤❤❤
ගායකයත් මේ තරම් සතුටු වුන ගීතයක්..අංජලී❤❤❤❤
Supiri puthea💋❤️🏆🌻🌻🌻🌻🌻🌻🌻🌻
අනිත් අයට ගරු කරන කෙනාට හැමෝගෙම ගරුත්වය ලැබෙනව.ඔයා දෙපාරක්ම පපුවට අත තියල නැමිල ආචාර කරනව.අන්තිමට ගීතයේ හිමිකෙනාගෙන් හොඳම ගරුත්වය ලැබෙනව.ඒ husband & wife දෙන්නම නිහතමානී මිනිස්සු.ඔයත් ඒ වගේ වෙන්න.සුභ පැතුම් 💐💐💐
සිංදුව ඉවර වෙනවත් එක්කම ගායකයාගේ මූණේ තියෙන අව්‍යාජ හිනාව ❤❤❤❤❤❤
අහිංසක ලස්සන හිනාවක් හුරතල් ඔයා නම් අන්ජලියෝ 🥰🥰🥰🥰❤හදවතේ එකම ගායිකාව ඔයා පණ 🥰🥰😉
😂😂😂
@@upalichandrasena8760 🤨
බොරුවට නටන්න එපා, මෙයාට වඩා හොඳට කියන අය හිටියා මෙයා අව්ට් කියන්නෙ
@@lakshandissanayake8538 yes.👍👍👍
@@lakshandissanayake8538 e oyatne me mata 🙂
නිහතමානී ගායකයෙක්. Respect Sanjeev ❤
ඒක මරු ❤🔥අංජලී අක්කත් මරු❤🔥 band එක දෙන support එකත් මරු❤🔥
හිත ඇදිලා ගියා අංජලී අක්කේ❤️🔥❤️🔥💖
හදවතේ ගායිකාව❤ හැමදාමත් ආදරෙයි..සුභ අනාගතයක් ඔයාට😘
❤❤❤❤මුල් ගායක මහතා ගේ නිහතමානි සතුට ..අංජලි අපේ ආඩම්බර ය.අපි රජරට 🎉🎉🎉
අක්කි ඔයා නම් නිහතමානී ගායිකාවක් මම ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤
ලස්සනයි අංජලී
නිහතමානී,ආදරනීයයි,හදවතටම වදින්න ගායනා කරා 🔥🔥වරදින්නේ නෑ කවදාවත්...ආදරෙයි කිරුලේ හිමිකාරී අංජු නංගි❤❤❤❤
අාදරෙයි අංජු අක්කි😍😳
😂😂 පිච් එක බල්ලට දාලා සින්දුව කිව්ව නිසාද හදවතටම වැදුනෙ
@@heshan2222 ඇයි විශාරද ද ඔයා???පිච් එක නෙවෙයි බල්ලාට දාන්න ඕන තමුන්ගේ කුහක හිත😒😒ඇයි කමෙන්ට් අස්සේ මේවා දාන්නේ එච්චර සංගීත දැනුමක් තියනවා නම් දෙරණට ගිහින් ජජ් බෝඩ් එකට යනවකෝ.ඕකට තමයි කියන්නේ පැහැදිලි ඉරිසියාව කියලා...පිස්සෙක්😡😏😏
@@ishulakmali4480 😂 මන් විශාරද නෙමෙයි හැබැයි තමුසෙලාට වගේ එක එකාට ඕන විදියට නටවන්න බැරි මොලයක් තියෙන එකෙක්.අනික සින්දුවක් අහන්න විශාරද වෙන්න ඕනද යකෝ😂 හොඳයි නම් හොඳයි කියනවා එහෙම නැතුව ගොබ්බ මීඩියා කාරයින්ගේ මාකටින් වලට අහුවෙන්න අපි තමුසෙලා වගේ අමු හරක් නෙමෙයි .විචාර බුද්ධිය අඩුවට විකුණන තමුසෙලා වගේ මී හරක් ඉන්නකන් මීඩියා කාරයෝ ඕන ජරවක් විකුණයි.
ඔරිජිනල් එක අහනවා හොඳට නිකන් වැල් බයිලා ගහන්නෙ නැතුව😂
@@ishulakmali4480😂 සුපිරි කතාව
පොතට කලින් හැමදාම ත් පිටකවරය බැලුවේ ❤❤❤ , ගායනය සුපිරි , ගිතය හිමිකාර කුරුණෑගල සන්ජි ❤❤❤
මම අහපු හොඳම ගායනය අංජලී .සුපිරි
එ නිහතමානි කමට 👏.නියමයි අන්ජු❤️
සින්දුවේ අය්තිකරු සැලියුට් කරා කියන්නෙ ඉතින් තව මොනවාද ❤❤❤
මම කොච්චර පාරක් ඇහුවද කියලා මන්වත් දන්නේ නෑ. ඇබ්බැහිවෙලා ඔයාගේ හඩට. සුභ අනාගතයක් ...❤❤❤
ඒ voice එක නම් 👍👍❤️❤️❤️
නියමයි අංජු මේ සිංදුව 50 වතාවක් විතර අහන්න ඇතී...❤️❤️❤️❤️❤️
මමත් එහෙමයි ❤❤❤❤❤❤
අංජලී🎉🎉🎉🎉කමෝන්❤❤
Respect from the deepest in my heart Sanjeew... ඔබ අසුනින් නැගිටලා ආචාර කල විදිහ .... කියන්න වචන නැ ඔබ තුමාගෙ උගත්කම සහ නිහතමානිකම...ඔබ වැනි කලාකරුවන් මේ රටට මාර සම්පතක්....Respect once again
.
ඒ හිනාව ඒ කටහඩ මාව පිස්සෙක් කරා ඒයි.😅ආදරෙයි අංජලියෝ 😘🥰
ලස්සනයි මැනික❤
ඇත්තටම පිස්සුවක් මේකනම් අංජු❤❤❤❤❤❤
මුල් ගායකයගේ ඒ නිහතමානීකමට ගරු කල යුතුයි❤😍
අංජලී දුව ඔයාට මගෙ උණුසුම් සුභ පැතුම්.ඔබේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !!!
මම අහපු හොඳම ගායනය අංජලී .සුපිරි .🎉
අංජලී final එකේ කිව්වට වඩා ලස්සනට මේක group song එකේදි කිව්වා.එයාගෙ fan base එක හැදුනෙ final එකෙන් නෙමෙයි.එයා sing කරපු කලින් songs වලින්. ඒවා හරියටම මිනිස්සුන්ගෙ හදවතටම දැනුණා.දැන් බනින ගොඩක් අය එයාගෙ කලින් songs අහලා නෑ.ඒ ටික අහල බලන්න.එයා තරගෙ දිනින්න පාර හැදුවෙ ඒ සිංදු.
Good luck Anjali❤
You deserve the trophy 🎉
Song 1කේ අයිතිකාරයා නැගිටින තරමට ඒ song එක එයා ගායනා කරනවා කියන්නේ ඒක නම්බර් 1ක්..වෙනම ම කලාවක්😘
🥰😍👍
❤❤❤❤
ආශාවරී බෑන්ඩ් එක මේ beat එකේ කියනකොට සින්දුව විනාශ කළා කියල දොස් කියපු අය මේකට හොදයි කියනවා කියන්නේ confused
@@asankasujith5346😂😂😂😂
Derene wada karana un da bn Meke comments danne😂😂😂
කොච්චර ඇහුවත් ඇතිවෙන්නැ මැණිකේ . මට මතක් වෙන්නෙම මං ආසම එදා ගෲප් සොන්ග් එක. කොල්ලෝ දෙන්නා මැදින් අපේ චන්ඩි කෙලි පැට්ටී තමන්ගේ කොටස ලස්සනට කිව්ව හැටි. ඒ කොටසට මාරම ආසයි. අද මාරම සතුටින් ඉන්නේ . මේ කලා අහසේ නොනොමිව සදාකාලිකවම දිදුළන සුපුන් සඳක් වේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ආදරෙයි හැමදාමත් . සිංදුවේ අයිති කාරයත් නැගිටලා ආචාර කරනවා කියන්නේ කොච්චර දෙයක්ද.😊 ❤❤❤❤
Anju oya Thamai Dream star ape...Adarei Manika...💗💗
ඒක ගොඩාක් ලස්සනයි 🥰 ❤️
Mesmerising vocals of Anjalee- I think this song made your road to victory. Credit to Sanjeev & Derana. 💐❤️from Melbourne🇦🇺😮
I agree🤩
She sings to the heart, inborn talent 🎉🤗❤️
Charming vocals, congratulations Anjalee🥰
@@user-od3sn8uo9b ❤ 👍
I became Sanjeev's fan because of humble reaction on Anjali"s performance....Thank you Sanjeev.......
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤😩
ඒ music 1th පට්ට ලස්සනයි
සංජීව්ගෙ wife ගෙ සතුට....🥺🥺💕💕
ඔයා වෙනම brand එකක් අන්ජලී
අපෙන් සුබ පැතුම්!!
ඔයා ගේ හඩින් අහන්න ආසම ගීතය ❤ ගායනය ගොඩාක් ලස්සනයි 💕 ඔයා දිනුවාට ගොඩාක් සතුටුයි අංජලී අක්කේ ❤ හදවතින්ම සුභ පැතුම් ! තෙරුවන් සරණයි ! ❤
මුල් අයිතිකරු නැගිටලා ක්ලැප් කරලා සැලුට් එකක් දැම්මා කියන්නෙම එයා ඒ සින්දුවට සාධාරණයක් කරලා කියන එකනෙ❤️
කවදා නමුත් වයසට යන් නැති සින්දුවක්
Sanjeew ❤️❤️❤️❤️
🇱🇰Qytmxv,kzzgdkx😭💗🥺💕💗
Thaama trending akki meka nm supiriyak
අංජලී දියණියනි ඔයාට උණුසුම් සුභ පැතුම් . හැමදාමත් ඔය නිහතමානීකම රැකගෙන ඉදිරියටම යන්න. දෙමව්පියන් ඔබේ මේ හැකියාවන් දැකලා කොයිතරම්නම් සතුටුවනවද? අපිත් ඊට නොදෙවෙනි වන්නෙමු. බුදු සරණයි පුතේ.
හරිම ලස්සනයි දුව වාසනාවන් !!!💐💎👍👌👏👏👏
හරි ම ලස්සන යි අපි හැමෝම ඔයාට ගොඩ ක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations Anjali. Love u soo much manika 😘😘
කොච්චර බැලුවත් මදි මේ ගීතය. ගීතයේ මුල් අයිතිකරු හරිම නිහතමානී මිනිසෙක් ආදරේ හැමදාම ඔවුන් දෙදෙනාටම
ඉල්ලපු දේ වෙනස්ම රහකින් අවසන් වේදිකාවේ..... සුබ පැතුම් අංජලියෝ......❤❤❤❤😍😍😍
❤i don't know how many times i watched this song.. the respect i have for the owner of this song.. what a great person is he. See the happyness in hes face. Really gentleman.. his blessings so great to Angali.. weldone Sri and Angali 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
සින්දුවට වඩා ආසාවෙන් බලන්නෙ වීඩියෝ එක..😍 නිහතමානී ගායකයෙක් 🖤
අපේ හදවත් සොරා ගත් පුංචි රාජිනිය ඔබට අපේ උණුසුම් සුබ පැතුම්!!!!
අංජලී සිහින තාරකාවිය😍😘
එයා දිනාගත්තෙ මිනිස්සුන්ගෙ හදවත් ❤🥺
Sanuki. T. ashini
😊😅😢😮🎉❤. 😊😅😢😮🎉❤
අංජලි තමා හොදටම කරේ❤❤
Meke music parts tiknm aththatama lassanai 1:15 thana ehema.. original eka wage newe nisa set nathi ayath athi..habai musically eke rearrangement eka lassanai..
ලස්සනයි ගායනය.
සංජිව් ලොන්ලියස්ට ගරු කරනවා
සුභ පැතුම් නංගී 💚,දිගුකල් වැජබේවා,,හොඳ නිර්මාණ රැසක් කලාව වෙනුවෙන් සිදු කිරීමට හැකියාව ලැබේවා ...සම්මානයෙන් පිදුම් ලැබේවා 💚💚
මරු අක්කේ ❤❤❤❤❤❤❤❤❤
Congratulations to Anjalee on the Ferns
තමන්ගේ ගීතය තව කෙනෙකුට ගායනා කරන්න දීලා සතුටු වෙනවා දැක්කම අපිට ලැබුණෙත් ඉතාම සතුට ඇත්තවශයෙන්ම ගොඩක් ස්තූතියි
අන්ජලී දුවගේ මේ ජයග්‍රහණයේ ගැන මං ගොඩාක් සතුටු වෙනවා සුබපැතුම් පුතේ
ඔයාගේ ඉදිරි අනාගතය මේ වගේම ලස්සනට ගෙවෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි 😍😍❤🎉🎉🎉🎉🎊🎊
ඇත්තටම කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ ගායක සියලු දෙනටමත් සතුටින් ඔයත් සතුටි අපිත් සතුටින් අහනවා ආදරෙයි ❤❤❤🥰🥰🥰
Congratulations දුව ❤
Good luck දුව !!!💐👍👌💎මාරම ලස්සනයි කී වතාවක් ඇහුවත් එපා වෙන්නේ නැහැ 👏👏👏 ඒ වගේම මේ ඇඳුම wow👍bellisma 👌 දුවට හරියටම ගැළපෙන ඉස්තරම්ම100/100 ගැළපෙන වටිනා ඇඳුමක්👌 සහ ඔබගේ කටහඬ වගේම හරිම අව්‍යාජ නිහතමානී සිනහවට තමයි මේ තරම් ජනතාවගේ ආශීර්වාදය ආදරය ඔබට ලැබුණේ☺️ වාසනාවන්!!!💐 රටට ලොකු ආදර්ශයක් ඔබ 👍👌💎 wish you a very nice future !!!🙏
අභිමානවත් රණ වීර වරියක්.ඔයා මගේ රටට ආඩම්බරයක්.
හරිම ලස්සනයි....අහන්න අහන්න ආස හිතෙනවා ....congratulations අක්කේ...❤❤❤❤❤❤🎉🎉🎉
අංජලි සංජීව් ඉදිරියේම පිටකවරේ සිංදුව අමුවෙන්ම කෑවා
❤❤❤❤❤mey vagey geethawala aythikara mahathvaru gana keyanna vachana ko?budu saranai sanjeew mahathaneyni obata obey nehathamani acharaya appita ratak vatenawa.
අමුවෙන්ම කිව්වොත් ❤අන්ජලී❤ ගොඩ දාපු සිංදුව තමයි .." පිටකවරේ "❤️🔥
Attha 👌
Pitch එක left😂😂😂👌🙏
Yas ❤
සින්දුව නෙමෙයි බන් ගොඩදාපු එක මේ රටේ ඉන්න ගොබ්බ මී හරක් ටික
ඇත්ත..