Pitakavare (පිටකවරේ) | Group Song | Dream Star Season 11 | Top 06 | Team 01 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2023
  • Pitakavare (පිටකවරේ) | Group Song | Dream Star Season 11 | Top 06 | Team 01 | TV Derana
    Dream Star Season 11 | Top 06 ( Team 01 )
    Contesters : Hirusha Fernando, Malith Silva, Anjalee Herath
    All credit goes to its respective owners.
    ATTRIBUTIONS:
    Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
    Melody - සංජීව් ලෝන්ලියෙස්
    Music - සංජීව් ලෝන්ලියෙස්
    Artist - සංජීව් ලෝන්ලියෙස්
    Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
    Director Programming - Sharmila Dharmarasa Fonseka
    Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
    Executive Producer- Nalaka Liyanage
    Supervising Producer - Tharuka Jayawardana
    Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
    Camera & Lighting Director - Sarath Senevirathna
    Vision Mixer- Dilupa Sriyantha
    Sound Operator - Bandara Disanayaka
    Sound Mixer - Kasun Priyanga
    Set Designer- Dharshana Mendis
    Head of Post Production - Tharanga Kumarasinghe
    GFX Operator - Hasun Kumanayaka
    CG Operator - Malith Walikala
    VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
    Technical Engineer- Upendra Nissanka
    Information Technology Supervision - Puritha Wijewickrama
    Make-Up - Udayanga Kamaljith
    Script - Gihan Rodrigo
    Host - Falan Andria | Wishwa Lanka
    Judges - Samitha Mudunkotuwa | Nadeeka Guruge | Kushani Sandarekha | Indrachapa Liyanage
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    #dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK
  • เพลง

ความคิดเห็น • 4K

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 6 หลายเดือนก่อน +381

    අන්ජලී දිනුවට පස්සෙ මේ සින්දුව අහන අය මේ පැත්තට ❤️
    👇

    • @user-tc1lp5rc3b
      @user-tc1lp5rc3b 5 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sriyalathawedikkara6352
      @sriyalathawedikkara6352 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lasanthachandana406
      @lasanthachandana406 4 หลายเดือนก่อน

      😢

    • @lasanthachandana406
      @lasanthachandana406 4 หลายเดือนก่อน +1

      😢

    • @SameeraMendis-th4jz
      @SameeraMendis-th4jz 3 หลายเดือนก่อน

      ​@@sriyalathawedikkara6352😊wc niuujç
      Jijnkk
      2ooiijĺltft😊last week was the

  • @Evilzvids
    @Evilzvids 7 หลายเดือนก่อน +504

    අන්ජලී අක්කගේ වොයිස් එකෙන් මේ සින්දුවේ cover එකක් ඕන කියන අය කෝ....😍😍

  • @deepthakumara1596
    @deepthakumara1596 6 หลายเดือนก่อน +781

    කොල්ලො දෙන්න මැද්දෙ ඉන්න අපේ චන්ඩි කෙල්ල . බොරු ආටෝප නෑ . සිහිති ආතල් නෑ .දුන්න කොටස සුපිරයටම කියන නිහතමානීම සුපිරි තරුව....❤❤❤❤❤❤❤

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 6 หลายเดือนก่อน +326

    අංජලී ගායනා කරන කොටස මාරම ලස්සනයි ❤️❤️❤️

  • @saumyadissanayake5708
    @saumyadissanayake5708 7 หลายเดือนก่อน +674

    Anjugen පිටකවරේ cover එකක් ඕනේ කියන අය කෝ....

  • @hansaherath3879
    @hansaherath3879 7 หลายเดือนก่อน +2232

    අන්ජ්ලී විනිසුරු මඩුල්ලේ මනාප නොලැබී ඉදිරියටම යන තරුව. ❤❤❤❤❤❤ සුබ පැතුම්. ඔයා මාර දක්ශයි.

    • @mashiwanigasuriya1212
      @mashiwanigasuriya1212 7 หลายเดือนก่อน +28

      aniwaryenma🥰

    • @sudathprasantha3972
      @sudathprasantha3972 7 หลายเดือนก่อน +23

      Aniwa❤

    • @dayaranidealwis251
      @dayaranidealwis251 7 หลายเดือนก่อน +21

      Quite true. Anjalee shines by herself. ❤❤❤

    • @shanikakeshani5012
      @shanikakeshani5012 7 หลายเดือนก่อน +22

      ඒක ඇත්ත. එයාගෙ දක්ෂතාවයෙන් ඉදිරියට යනවා.

    • @chamikajayarathna4876
      @chamikajayarathna4876 7 หลายเดือนก่อน +19

      Thun denama kiuwath anjige කටහඬ kepila ehenawa. Lassanai

  • @nilupul190
    @nilupul190 6 หลายเดือนก่อน +81

    අපේ චන්ඩි මැණික බලන්න ඕනේ වුණ හැම වෙලාවෙම මෙතෙන්ට ඇවිල්ලා යනවා. කතා දෙකක් නෑ. ගතිම තමා.❤❤❤❤❤❤❤❤❤

    • @BagyaSankalpani-nw3nb
      @BagyaSankalpani-nw3nb 2 หลายเดือนก่อน +2

      Me oyane anjalee🎉🎉

    • @samsungsss5
      @samsungsss5 หลายเดือนก่อน

      ධනුෂ්ක ගොඩකුඹුර ජාතික අදරේයි අක්ක මට කියන්න අමතක නොවන බව අප පිළිගත යුතුය යන්න යේසු පිහිටයි

    • @nilupul190
      @nilupul190 หลายเดือนก่อน

      @@BagyaSankalpani-nw3nb නෑ යකෝ.

  • @tamararathnayake9427
    @tamararathnayake9427 6 หลายเดือนก่อน +48

    අංජලී ඔබයි ලස්සනටම කියන්නෙ පිනට ලැබුන කටහඬක්,දෙරණ 🙏 ස්තුතියි

  • @harshaniperera7229
    @harshaniperera7229 7 หลายเดือนก่อน +541

    අංජලී කියන කොටස අහපු වාර ගණන මතකත් නෑ....ඒ කොටස තම දැනෙන්නෙම....❤❤❤

    • @nimanthijayasinghe1905
      @nimanthijayasinghe1905 7 หลายเดือนก่อน +5

      Ow ekanam aththa

    • @thusharidammika3739
      @thusharidammika3739 7 หลายเดือนก่อน +3

      අවංකව මමත්

    • @vrfernandofernando2009
      @vrfernandofernando2009 7 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම

    • @sanugidilansa9846
      @sanugidilansa9846 7 หลายเดือนก่อน +2

      ❤❤

    • @thilinimadu3333
      @thilinimadu3333 7 หลายเดือนก่อน +2

      සත්තකින්ම...ඒ හඬ නම් භාවනාවක් 🙏❤️

  • @DuLi705
    @DuLi705 7 หลายเดือนก่อน +197

    මං ආසම අංජලීගෙ ආත්මවිශ්වාසයට.හරි ශෝක් කෙල්ලෙක් .ආඩම්බරයි❤❤❤❤

    • @D.S.N833
      @D.S.N833 6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @bandaratbs8242
      @bandaratbs8242 6 หลายเดือนก่อน

      😮😂😢❤

    • @samsungsss5
      @samsungsss5 หลายเดือนก่อน

      ධනුෂ්ක ❤

  • @mallikasomarathna9058
    @mallikasomarathna9058 6 หลายเดือนก่อน +81

    අන්ජලීගේ කට හඩින් පිටකවරේ song එකේ cover එකක් ඕනි කියන අය මේ කොනට ❤😌👍

  • @nilupul190
    @nilupul190 6 หลายเดือนก่อน +23

    කොච්චර සින්දු තිබ්බත් අංජු මැණික ගේ මේ සින්දු කොටසට මාර ආසයි . 😊❤❤❤

  • @danuhansa7187
    @danuhansa7187 7 หลายเดือนก่อน +554

    විනිසුරු මඩුල්ලට බෑ අන්ජලී කපන්න ජනතාවගේ තරුව අන්ජලී ❤❤❤❤❤❤❤ ඉදිරියට යමු.

    • @isabelasiriwardena642
      @isabelasiriwardena642 7 หลายเดือนก่อน +20

      ඔව්, ඒක එහෙමමයි. ප්‍රභාෂා දුවට අත්වූ දුක්ඛදායී ඉරණම , අංජලී දුවට අත් නොවේවා !!! සියලු විශ්ව ශක්තියේ ආශිර්වාදය , බලය දුවට ලැබේවා !!! 👍🌹👍💥👍🌟👍🌹

    • @dayarathnayake3988
      @dayarathnayake3988 7 หลายเดือนก่อน +11

      අනේ ඔව් මාත් kemath අන්ජලිට

    • @user-em7th3jh4j
      @user-em7th3jh4j 7 หลายเดือนก่อน +2

      Yes 😂❤

    • @user-hu4dk3un6g
      @user-hu4dk3un6g 7 หลายเดือนก่อน +5

      No need to worry, Anjalee is unstoppable now. 💪💪💪

    • @user-ej2iz8cz4t
      @user-ej2iz8cz4t 7 หลายเดือนก่อน +1

      Yes love you Anjalie ❤

  • @neranjanahettiarachchi583
    @neranjanahettiarachchi583 7 หลายเดือนก่อน +767

    අංජලී දුවගේ voice එක තමයි එතන හොදින්ම කැපී පෙනුණේ❤❤❤👍👍

    • @sunithaperera902
      @sunithaperera902 7 หลายเดือนก่อน +3

      Yes Of Course .That Is Throu .👌

    • @wickrama2824
      @wickrama2824 7 หลายเดือนก่อน +7

      ඔයාට මට ප්‍රේක්ශක බහුතර ජනතාවට තේරුණාට විනිශ්‍ය මණ්ඩලයේ බුද්ධිමත් පරිණත ජේශ්ඨ කස්ටියට අන්ජලි මදි. ඒකනේ වොට් එකක්වත් නැත්තේ . 😂

    • @sunithaperera902
      @sunithaperera902 7 หลายเดือนก่อน +4

      එක අතකින් හොඳයි නෙ .කවුද දක්ෂ ය කියල ප්‍රේක්ෂයින් දැනගත්තනෙ. හිරුසත් එකට ආවේ විනිශ්චය මන්ඩලයේ වෝට් වලින් නෙ.😂🤣

    • @ravindupathum01
      @ravindupathum01 7 หลายเดือนก่อน

      th-cam.com/video/VXEMMowNNQA/w-d-xo.htmlsi=sFztPFVpfZPALqge
      කලීෆා

    • @ShiranLiyanaarachchi
      @ShiranLiyanaarachchi 7 หลายเดือนก่อน +4

      Yes true.. Anjalee's voice is more attractive than others.

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 6 หลายเดือนก่อน +97

    අති විශිෂ්ඨයි තුන් දෙනාම.අංජලී හැර අනෙක් දෙදෙනා දැනට ඉවත්ව ගියත් ඔබලා තුන් දෙනා ම නියම දක්ෂයෝ.ඔබලාගේ ගායනා වලට සවන් දීම මනසට සහනයක් භාවනාවක් වගෙයි.ඔබලා අපේ හිත් දිනලා ඉවරයි.ජයෙන් ජයම වේවා ගායනා අතරේ සැමදා රැදී සිටින්න හැකි වේවා ඔබලා තුන් දෙනා ටම.

  • @Ish-pc9tp
    @Ish-pc9tp 6 หลายเดือนก่อน +58

    මන් මේක දවසකට කීප සැරයක්ම අහනවා❤❤❤ආදරෙයි අංජලියෝ...😘😘😘..ගීතයේ අයිතිකරු හැර වෙන කවුරුන් හෝ මේ ගීය ගයනවනම් එයට ගැලපෙන නියම voice එක❤❤ අංජලීගෙම ❤❤❤විතරයි .

  • @janakibethmage1754
    @janakibethmage1754 7 หลายเดือนก่อน +830

    අංජලී දුව,
    හිත් අස්සෙන් හැඟීම් සොරාගන්නා මෝහනීය හඬ....
    කීපාරක් අහනවද මේක.....
    හද පත්ලම සෙමෙන් පිරිමදිනවා වගේ....
    💙💛💚💜️❤️🧡

    • @vrfernandofernando2009
      @vrfernandofernando2009 7 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤

    • @user-hu4dk3un6g
      @user-hu4dk3un6g 7 หลายเดือนก่อน +10

      Eishhhh... Your Sinhala - හිත් අස්සෙන් හැඟීම් සොරාගන්නා මෝහනීය හඬ.... I like this ❤❤❤

    • @NathashaFernando-se1bm
      @NathashaFernando-se1bm 7 หลายเดือนก่อน

      ​@@user-hu4dk3un6ghhhjjjjjjjjjjjjjjjjjjjjjjjj

    • @user-mf6wl5lv3m
      @user-mf6wl5lv3m 7 หลายเดือนก่อน +2

      definitely

    • @udeshikasadareka8645
      @udeshikasadareka8645 7 หลายเดือนก่อน

      ​@@vrfernandofernando2009pp😊
      ❤❤❤❤❤❤❤

  • @sp9296
    @sp9296 7 หลายเดือนก่อน +1883

    Anjali akkige voice eka💖💖😘

  • @user6wdat3t7sn
    @user6wdat3t7sn 5 หลายเดือนก่อน +11

    එදත් අදත් හෙටත් Dream Star වල ලස්සනම සහ වැඩිම views තියෙන song එක ❤ No doubts ❤

  • @user-vq8xg1xo6q
    @user-vq8xg1xo6q 6 หลายเดือนก่อน +62

    තුන්දෙනාටම නියම voice එකක් තියෙනවා 😊😊😊❤❤❤
    ඇත්තටම වැල්වටාරම් නැතුව ලස්සනට සිංදුව කියනවා ❤❤❤😊😊😊

  • @erandiratnayake8778
    @erandiratnayake8778 6 หลายเดือนก่อน +549

    අන්ජලීව හදුන්වා දුන්නට දෙරනට බොහොම ස්තුතියි ❤️👍

    • @user-nh2je5zu7c
      @user-nh2je5zu7c 6 หลายเดือนก่อน

      Hgkhgghu

    • @user-nh2je5zu7c
      @user-nh2je5zu7c 6 หลายเดือนก่อน

      😮Yhuyyyuuyhhhjhhjjiu😢gvhbhghhhhjjnnbnnjnjjjjkkkjnnnmkkmnnnjkkklkkkjkjjjjhjhjjjjjjjjjkkkokhkhkjjreerrer(͡° ͜ʖ ͡°)(͡° ͜ʖ ͡°)(͡° ͜ʖ ͡°)(͡° ͜ʖ ͡°)(͡° ͜ʖ ͡°)

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 7 หลายเดือนก่อน +159

    කී වතාවක් බැලුවද කියලවත් මතකම නෑ අම්මෝ ඒ වොයිස් අන්ජලී ❤️❤️❤️❤️❤️

  • @ruwanidevika6254
    @ruwanidevika6254 6 หลายเดือนก่อน +51

    Woow....ඒ හඩ...හරිම ලස්සනයි ...මේ සිංදුව කී වතාවක් ඇහුවද කියන්න මතක නෑ....අංජලී ඔබට ජයවේවා ❤

  • @rathuchuti3242
    @rathuchuti3242 5 หลายเดือนก่อน +13

    සංජීව්ගෙන් පස්සේ අන්ජුට තරම් ලස්සනට කාටවත් ඒ සින්දුව කියන්න බැහැ 😊❤❤

  • @VidulaRanasinaghe-ys5mh
    @VidulaRanasinaghe-ys5mh 7 หลายเดือนก่อน +427

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.අංජලී අක්කා නියමයි ඔයා

    • @janith4704
      @janith4704 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @isuruanoj6454
      @isuruanoj6454 6 หลายเดือนก่อน +1

      Eka athth

    • @manel2627
      @manel2627 6 หลายเดือนก่อน +1

      ❤ එපා ⁣වෙන්නෙම නැහැ...ස්තූතියි අංජලී

    • @janith4704
      @janith4704 6 หลายเดือนก่อน

      ​@@isuruanoj64541:42

    • @janith4704
      @janith4704 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithpriyantha7763
    @rajithpriyantha7763 7 หลายเดือนก่อน +469

    අන්ජලි මෙක නම් පිස්සුවක් .අහපූ වාර ගණන මතක වත් නෑ.එ තරම් හරි ම ලස්සනයි ✨✨. අපේ සිහින කිරුලෙ අයිති කාරී ✨✨❤❤ ඉදිරි යටම යන්.අන්ජු ඔයාට ජයෙන් ජය 💪💪

    • @nimeshanethmini9919
      @nimeshanethmini9919 7 หลายเดือนก่อน +1

      Anjali akkige voice eka nam patta lassanak kocchara ahuwath epa wenn nathi mara voice ekak .congratulations akki♥️♥️.

    • @dahamsutunal8683
      @dahamsutunal8683 7 หลายเดือนก่อน +2

      Supri

    • @nuwansanjiwa4853
      @nuwansanjiwa4853 7 หลายเดือนก่อน +1

      Mamat ahapu wara gana matha ne..best anjali....

    • @prageethnishshanka9132
      @prageethnishshanka9132 7 หลายเดือนก่อน +2

      Yes

    • @ittechsl6749
      @ittechsl6749 7 หลายเดือนก่อน +1

      Anjali වගේ අනිත් අයත් හොදයි❤

  • @renukadealwis4409
    @renukadealwis4409 6 หลายเดือนก่อน +12

    නියමයි පුතේ අපිට ගෙදර වැඩත් අමතකයි ඔයාගේ සිංදු අහන එකමයි වැඩේ .🎉❤❤❤
    දිනනවාමයි...ඔයා 😍💖💖💖

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 6 หลายเดือนก่อน +17

    අනේ මන්දා පිස්සු හැදෙනවා.හරිම ලස්සනයි.හර්ශ දනෝශ් 2. අන්ජලී.සහ අනෙක් තරුව තුන්දෙනාම පට්ට අප්පා.

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 7 หลายเดือนก่อน +310

    අන්ජලී ට වාසනාව ගෙනා group සින්දුව.. මේ සින්දුව viral වෙලා ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලැබුණා අන්ජලී ඔයාට ..
    ජයවේවා නන්ගී ..👏👏❤️❤️

    • @Ish-pc9tp
      @Ish-pc9tp 6 หลายเดือนก่อน +5

      Hmmm.ow eka nm eththa❤❤❤

    • @yashodasamanthi3634
      @yashodasamanthi3634 6 หลายเดือนก่อน +6

      mamath anjaliwa mulinma dakke me song eken eda idan ada wenakàm balapu wara gana mathaka na supiri anjali good luck dream star oya thamai

    • @dammikaweerakoon-wv2dm
      @dammikaweerakoon-wv2dm 6 หลายเดือนก่อน

      ​@@yashodasamanthi3634anivaren math ehemai.aga hirivatuna mulin ahpu velve

    • @user-bj6ps5fj4y
      @user-bj6ps5fj4y 6 หลายเดือนก่อน

      @@Ish-pc9tp
      Adrtbptmoyttbptm

    • @VindayaPriyamali
      @VindayaPriyamali 5 หลายเดือนก่อน

      ​@@Ish-pc9tpbe qkkiy

  • @prasaduchitha6990
    @prasaduchitha6990 7 หลายเดือนก่อน +63

    වෝට් නොදි කපන්න බැලුවත් එයව නතර කරන්න බැ.එයගෙ ගමන පිරිසිදු ජනතා මනාපෙන්......දෙරන 11 dreamstar අංජු .❤ අපේ මනාපෙන් ඔය dreamstar වෙනවමයි.

  • @user-jm4hc1tl3b
    @user-jm4hc1tl3b 6 หลายเดือนก่อน +6

    අද ඔයා තවපිටුවක් පෙර ලුවා හරිම සතුටුයි දුවේ

  • @user-bg7qc4ks7y
    @user-bg7qc4ks7y 4 หลายเดือนก่อน +7

    I love you Anjali akki and hirusha ayye ❤❤❤❤

  • @sajanisajani3923
    @sajanisajani3923 7 หลายเดือนก่อน +240

    අ‍ංජලී පිස්සුවක් වගේ 20 පාරක් විතර ඇහුවා හරි ම ලස්සන කටහඬක් ❤❤❤

  • @a.m.d.kumari1625
    @a.m.d.kumari1625 7 หลายเดือนก่อน +382

    දෙරණ අංජලී නැතුව අවසන් මහා තරගෙට ගියොත් මනමාලි නැති මගුල් ගෙදර වගේ තියෙයි. ඇගේ හඬ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අද්විතීයයි.මෙහෙම ආදරයක් ලබන්න කොයිතරම් පින්වන්ත දරුවෙක්ද ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ පිහිටෙන් ඇස්වහ කටවහ දුරු වේවා

  • @sajithfernando3265
    @sajithfernando3265 5 หลายเดือนก่อน +7

    අන්ජලී ❤❤❤❤
    Wow what a talent 👍👍👍

  • @SirimathiMenike
    @SirimathiMenike 6 หลายเดือนก่อน +10

    අන්ජලි කොහොම නැටු වත් හරිම සන්වර ඇදුම් මන්
    ආසයි එයාගේ ඇදුම්
    ව්ලාසිතා වලට ❤
    ජයවේවා දුව❤😅😅😅🎉🎉

  • @kelumkumara6050
    @kelumkumara6050 7 หลายเดือนก่อน +327

    අංජ්ලීගේ voice එකනම් සුපිරි ❤❤අමුතුම රහක්👍👍❤️

    • @shanika4075
      @shanika4075 7 หลายเดือนก่อน

      😅😮😢😂😅😊

  • @arjunasisilakara1685
    @arjunasisilakara1685 7 หลายเดือนก่อน +794

    අන්ජලිගේ voice එකේ වෙනමම රහක් තියෙන්නේ ✔❤

    • @upulrathnayaka2141
      @upulrathnayaka2141 6 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත

    • @AnushaKumari-fs4uk
      @AnushaKumari-fs4uk 6 หลายเดือนก่อน

      ❤😂🎉😢😅😢😮😅😊😊😊😊gnap wk ep aozao wgo😊hspw isbjd

    • @user-ot8gu9bj8r
      @user-ot8gu9bj8r 6 หลายเดือนก่อน +3

      ❤❤

    • @user-df3ew4pk5i
      @user-df3ew4pk5i 6 หลายเดือนก่อน +3

      ❤️

    • @user-vx7ck3kq5v
      @user-vx7ck3kq5v 6 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂❤❤😅😮😢😊

  • @user-xb1yh8gm9b
    @user-xb1yh8gm9b 6 หลายเดือนก่อน +18

    අන්ජලී මම ආසම සින්දුව සුපිරි බුලට් එකක් වෙන්න සුභ පැතුම්

  • @user-aloka226
    @user-aloka226 6 หลายเดือนก่อน +44

    පට්ටම කටහඬක් දැන් 10 පාරකට වඩා බැලුවා anjali herath

  • @apikoreangia
    @apikoreangia 7 หลายเดือนก่อน +550

    සංඡීව්ගේ පිටකවරෙටත්...අමුතුම රහක් දුන්න ..අංඡලීගේ voice එක 👌💥❤

    • @NishaKathriArachchi
      @NishaKathriArachchi 7 หลายเดือนก่อน +11

      ඒකනම් ඇත්ත මට නම් මේක තරම් original එක set නෑ.

  • @minoliadithya7371
    @minoliadithya7371 7 หลายเดือนก่อน +313

    හරිම ලස්සනයි ඒක. අංජලීගෙ කටහඬ ගොඩාක් ලස්සනයි. ඒ කටහඬ වැඩිය අහන්න නෑ. දුර්ලභයි. හිතට ගොඩාක් වදිනවා. අනිත් දෙන්නත් ලස්සනට කියනවා. තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤

    • @dinidunethsara
      @dinidunethsara 7 หลายเดือนก่อน +4

      Yes

    • @ToonTalse887
      @ToonTalse887 7 หลายเดือนก่อน

      th-cam.com/channels/Pf-UGomVcX5-GYryQBvJHA.html

    • @thanujafernando515
      @thanujafernando515 7 หลายเดือนก่อน +1

      I think they will be the finalists of the dream star season 11 🎉❤

  • @rasmikajayakodi7642
    @rasmikajayakodi7642 6 หลายเดือนก่อน +8

    අංජලේ uncommon look .❤.මාරම ලස්සනයි ..

  • @user-ft8zm1mr3x
    @user-ft8zm1mr3x 5 หลายเดือนก่อน +4

    අංජලි අක්කෙ ඔයත් මාරයි. ඔයාගෙ voice එකත් මාරයි. School යන අපිට මාර ආදර්ශයක් ඔයාව ♥️♥️

  • @user-kt3sx8vy1n
    @user-kt3sx8vy1n 7 หลายเดือนก่อน +486

    අන්ජලී දුව නොසැලීම ,විශ්වාෂයෙන්ම මේ ගයන ගීය කොච්චරබැලුවත් මදිම යි අප්පා.දුවට තෙරුවන් සරණයි.

  • @kasunwijesinghe6086
    @kasunwijesinghe6086 7 หลายเดือนก่อน +39

    අන්ජලී මේ සිංදුවට cover එකක් ඕනේ.. අපි අහන්න ආසාවෙන් ඉන්නවා...

  • @dinulrashmika4170
    @dinulrashmika4170 6 หลายเดือนก่อน +4

    අන්තිමට final ලුත් ආවා

  • @NethmiHansani-qw7yq
    @NethmiHansani-qw7yq 6 หลายเดือนก่อน +5

    අංජලි ඔයා නම් සුපිරි කෙල්ලෙක්😘😘😘😘🥰🥰🥰🥰

  • @geethanisj
    @geethanisj 7 หลายเดือนก่อน +802

    තුන් දෙනාම ගායනා කරන අන්තිම කොටසෙත් අංජලී දුවගේ ගාම්භීර හඬ හරිම ලස්සනට මතු වෙලා ඇහෙනවා. ❤❤💐💐

    • @user-zv7lm9ng5v
      @user-zv7lm9ng5v 7 หลายเดือนก่อน +4

      මේක නම් 👌

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 7 หลายเดือนก่อน +16

      අන්න එකයි එයා ප්‍රසිද්ධ වෙන්න්න ගෙතුව..ගෑනු ලමයෙක්ට කලතුරකින් පිහිටන ගාම්බීරකම හෙතුව... හඩත් එ වගෙ.එයාගෙ ඇගෙත් එක තියෙනව. මමත් එකයි කැමති

    • @GEETHIKAGEETHIKA-vd3jf
      @GEETHIKAGEETHIKA-vd3jf 7 หลายเดือนก่อน

      ❤❤

    • @erick123728
      @erick123728 6 หลายเดือนก่อน +1

      Asama 3 dena ❤

    • @Minimini-rn8zp
      @Minimini-rn8zp 6 หลายเดือนก่อน +2

      True💜

  • @nishankamadushani3339
    @nishankamadushani3339 7 หลายเดือนก่อน +187

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....
    දාන Action නම් මාරයී...ඇස් ඉවතට ගන්නම හිතෙන්නේ නෑ...පුදුම ආත්ම විශ්වාසයක්....අනේ ගොඩක් ස්තිතියි..අප සිත් සතුටු කලාට...ඇන්ජලී...දිගු කාලයක් වැජබේවා...❤❤❤❤❤❤❤

  • @user-ok1do7sn2z
    @user-ok1do7sn2z 6 หลายเดือนก่อน +3

    මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ. අංජලී අක්කේ ඔයාට අපි Dream star වෙන්න සුබ පතනවා.❤

  • @vipulinisadarari6529
    @vipulinisadarari6529 6 หลายเดือนก่อน +3

    අංජලී සුපිරි .2023 දෙරණ ඩ්‍රීම් ස්ටාර් අංජලී ❤ සුබ පැතුම්

  • @hiruwijeesekara6048
    @hiruwijeesekara6048 7 หลายเดือนก่อน +42

    අයෙ දෙකක් නැහැdream star අංජලි තමා මෙදා පාර. මං ඒ වොයිස් එකට මාරම ආසයි. මේ සිංදුව කීපාරක් ඇහුවද කියලා වත් මට මතක නැහැ බුදු සරනයි අංජලි ..ජයෙන් ජයම වේවා❤❤❤

  • @madudesilava8770
    @madudesilava8770 7 หลายเดือนก่อน +24

    තුන් දෙනාම දක්ෂයි ඔයාලා හැමෝම දරුවෝ ගොඩක් ආදරේ.. එත් කියන්න ඕනම දෙයක් තියනවා අන්ජිලි දුවට ඇයි විනිශ්ස මන්ඩලේ vote එක නොදෙන්නේ... මන් අහන්නෙ deranen අන්ජලිට වගේම දෙරනටත් මේ අසාදාරනයක්... බුදුසරණයි දරුවෝ 3 දෙනාට... කුවේට් සිට

    • @diramsam
      @diramsam 7 หลายเดือนก่อน +6

      විනිසුරු මණ්ඩලයෙහි vote එක අංජලීට නොලැබුණාට අපි හැමෝම ඔයා සමඟයි අන්ජලී ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා!!

  • @kaushalyalakshitha9682
    @kaushalyalakshitha9682 6 หลายเดือนก่อน +8

    තුන්දෙනාම සුපිරි.අංජලී අක්කගෙ voice එක තමයි හොදම.❤😊

  • @SriwardanaS.P-xd9xl
    @SriwardanaS.P-xd9xl 6 หลายเดือนก่อน +4

    Ane harima ලස්සනයි 😘 anjali , hirusha , malith 😊 ආදරෙයි හැමදාම 😍😍😍😍

  • @amalilakshani9471
    @amalilakshani9471 7 หลายเดือนก่อน +860

    විනිසුරු මණ්ඩලයට ඇඩෙන්න අංජලී කියනවා සිංදුව. ජනතා මනාපේ තියෙන්නේ අංජලීට❤❤❤

    • @lasniwijeratne6225
      @lasniwijeratne6225 7 หลายเดือนก่อน +4

      Yes

    • @genili
      @genili 7 หลายเดือนก่อน +1

      Me kawada ekada

    • @user-ej2iz8cz4t
      @user-ej2iz8cz4t 7 หลายเดือนก่อน +3

      Yes we'll done Anjalie ❤

    • @user-em7th3jh4j
      @user-em7th3jh4j 7 หลายเดือนก่อน +2

      YES ♥️

    • @nirmaliepeiris1288
      @nirmaliepeiris1288 7 หลายเดือนก่อน +3

      Yes. Really nice voice..love your voice Anjalee

  • @dhananjanirathnayaka2451
    @dhananjanirathnayaka2451 7 หลายเดือนก่อน +75

    ගමේ කෙල්ලක් මේ විදිහට ඉන්න තැන දැක්කම කාට උනත් ආඩම්බරයක් ......gd luck nangi.oyge voice eka ft❤❤❤

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 หลายเดือนก่อน +1

    මේ තුන් දෙනාගේ එකතුවෙන් සිංදු කලඑලිවෙලා ගායනය හරිම ලස්සනයි අපේ හමුදා සොයුරිය ගේ කටහඬ හොදටම ගැලපෙනවා ස්තුතියි තෙරැවන්සරණයි 🎶🎶🎶🎶🎶🎶🙏🙏🙏🙏🙏🙏🙏✍️✍️✍️✍️👍👍👍👍👍❤❤❤❤❤❤❤😘😘😘😘

  • @user-ht9se7gj8g
    @user-ht9se7gj8g 6 หลายเดือนก่อน +10

    Anjalee ..... a rare, gifted, loving voice.

  • @p00rnimafernand06
    @p00rnimafernand06 7 หลายเดือนก่อน +49

    අංජලී නංගා,
    ඔබට දෙවියන් දීල තියෙනව අපූරු තෑග්ගක්
    ඒ ඔබේ ඔය හඩ
    මේ පින් බිම පිනවූ සුවහසක් ගායක ගායිකාවන් බොහොමයක් ඔවුන් ගේ දයිවය අනුව මේ පින් කෙතින් නික්ම ගොස් අවසන්
    ඔබ ඒ නික්ම ගිය අය අතරින් නැවත මේ ලක් මෑණිගෙ තුරුලෙහි උපත ලැබූ පිනැති දුවක් වන්නට ඇති,
    රසවත් කලා නිර්මාණ බිහිවන්නට නම් එරට තුළ යහපත් දේශපාලන වටපිටාවක් තිබිය යුතුයි
    එවැනි වූ යුගයන් තමයි
    හැට හැත්තෑව අසූව දශකයන් හා අනූව මුල් දශකය
    මේ පින් කෙත ගී මිහිරියාවෙන් පෝෂණය කරන්නට එවැනි වූ දශකයන් ජීවමාන කරන්නට ,
    ඔබට දැන් කවුලු විවර වී හමාරයි
    අනූව මුල් දශකයෙ අවසන් වූ තැනින් පටන් ගන්න.
    " වැදූ මවගෙත්
    දිනූ බිමෙහිත් "
    අනන්‍යතාවය තබා ගනිමින්
    ලෝකය ජය ගන්න,
    සරස්වතී දෙවි පිහිටයි
    තෙරුවන් සරණයි .

  • @Rash402
    @Rash402 7 หลายเดือนก่อน +162

    ලෝබ නැතුව wow කියන්න පුලුවන් ❤❤❤❤❤

    • @bavanthaashan6495
      @bavanthaashan6495 7 หลายเดือนก่อน

      Paka thama

    • @Rash402
      @Rash402 7 หลายเดือนก่อน

      @@bavanthaashan6495 ඒ උනාට ඔයා කතා කරන විලාසෙට වඩා ඒ girl sing කරන විදිහ 💯වැදගත් ලස්සනයි 🙂

  • @user-uu6up1sm4l
    @user-uu6up1sm4l 6 หลายเดือนก่อน +2

    ජය වේවා අංජු ... 5 Million ❤

  • @Quote__love
    @Quote__love 6 หลายเดือนก่อน +6

    Meka 4M views enna lokuma impact eka anjali 😌❤️. Rare voice and unique look ❤️🎧..

  • @PANDA_Photography125
    @PANDA_Photography125 7 หลายเดือนก่อน +95

    අන්ජුනම් පිස්සුවක් අප්පා ඒ හඩට ඇහ හිරිවැටිලා ගියා♥️♥️♥️♥️♥️♥️

    • @senuthrithmika1663
      @senuthrithmika1663 6 หลายเดือนก่อน

      🎀🎗️😐🥇🎑️🎏️️😐🤣🎁😎🎋🥈🤣🤗

  • @UdayanthiHerath
    @UdayanthiHerath 7 หลายเดือนก่อน +120

    අනේ අංජු අක්කගෙ ඒ වොයිස් එකට නම් ඇස්වහක් වදින්න එපා. ❤ ඒ සින්දුවට අමුතුම පණක් ඇවිත් වගේ ඔයා හින්දා ඔයා කියන කොටස ඇහුව වාර ගනන මතක නැහැ ඒක නම් වශියක්ම තමයි ආදරෙයි ❤

  • @dagijayasingha7060
    @dagijayasingha7060 5 หลายเดือนก่อน +3

    ඵ් ලස්සනයි ඈ හරි👍 ❤️😘

  • @upalislk6553
    @upalislk6553 6 หลายเดือนก่อน +4

    The voice Angali ohhh what a clean strong powerful deep singing.. no voice to beat her voice.. God bless you Angali 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @buddhinimahagedara4674
    @buddhinimahagedara4674 7 หลายเดือนก่อน +113

    අංජලී අක්කිගෙ කටහඩ මාර ලස්සනයි 😘❤️❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 7 หลายเดือนก่อน

      Jaj bord eke saport nathuwa me😂😂😂😂❤❤❤❤❤❤fut thamai my fans😊😊😊😊🙏🏾🙏🏾🙏🏾💖💖💖💖💖💝💝💝💝💝👍👍👍👍

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi 7 หลายเดือนก่อน +72

    අංජලීගේ කටහඬ❤ දැනෙන ඒ සතුට මොකක්ද ඒ කටහඬ නං සුපිරිම කටහඬක්❤❤❤❤

  • @user-dh8ti3np6h
    @user-dh8ti3np6h 6 หลายเดือนก่อน +5

    so proud of you Anjali, 3M views because of your amazing voice

  • @pasiyaX
    @pasiyaX 5 หลายเดือนก่อน +4

    We are very proud of you for winning the first prize❤❤🎉🎉

  • @koshilagayathri4086
    @koshilagayathri4086 7 หลายเดือนก่อน +51

    අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ....❤....අංජලී....patta....super .....🥺❤️❤️❤️❤️❤️❤️🥺

  • @senuaksha2027
    @senuaksha2027 7 หลายเดือนก่อน +78

    පිට කවරේ cover song එකක් ඕනෙ Anjuge voice එකෙන්❤️ ඔයාගෙ voice එකට addict වෙලා ඉන්නේ දැන් අපි😍

  • @jayapalakurera8581
    @jayapalakurera8581 6 หลายเดือนก่อน +2

    අංජලීගෙ හඩ වගේම මේ ගායකයො දෙන්නගෙත් හඩ හරිම ලස්සනයි.
    ඒ වුනාට ඒ දෙන්නගෙ නම්දෙකවත් මමනම් දන්නෙ නෑ.
    ඒ අය තනි තනි ගායනා youtube එකටවත් දාන්න
    සැමට ජය.
    තෙරුවන් සරණයි

  • @leopascal1584
    @leopascal1584 6 หลายเดือนก่อน +2

    Wow 😍🙏👍අද මේ වර්ණනා කරන මිනිස්සුන්ම ඉස්සරහට ඔයාට අපහාසත් කරයි අන්ජලී පරිස්සමින් 🙏

  • @nayanachampika2537
    @nayanachampika2537 7 หลายเดือนก่อน +135

    අංජලී ඔයාගේ වොයිස් එකමයි ලස්සනටම ඇහුනේ කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ... ඉදිරියටම යන්න..❤🎉

  • @dayarathnayake3988
    @dayarathnayake3988 7 หลายเดือนก่อน +81

    අනේ අන්ජලී දුව ඔයාත් ලස්සනයි සින්දුව කිවත් ලස්සනයි සුබපැතුම්

  • @AjanthaPathirana-mc6no
    @AjanthaPathirana-mc6no 6 หลายเดือนก่อน +6

    කොයිතරම් ඇහුවත් එපා නොවන රසය තව තවත් වැඩි වෙන ඉතා රසවත් ගැයුමක්.
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nirmalasubhashini2604
    @nirmalasubhashini2604 7 หลายเดือนก่อน +64

    මාරම දක්ෂ කෙනෙක් අංජලී ඔයා පට්ටම ලස්සනයි මැනික ❤❤❤❤❤❤❤❤❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඇත්තමයි..දවසට කී පාරක් අහනවද මන්දා..සුභ පැතුම් මැනික ❤❤❤❤❤❤❤

    • @asirithennakoon2896
      @asirithennakoon2896 6 หลายเดือนก่อน

      Kochchara ahuwath epa wenna...oyaanm maara talent...good job...congratulation ❤❤❤❤

  • @SajaniVihangaDissanayaka
    @SajaniVihangaDissanayaka 7 หลายเดือนก่อน +77

    අනේ අංජලී අක්කී ඔයාගෙ වොයිස් එක ඇහෙනකොට නම් ඇගේ හිරිගඩු පිපෙනවා ❤😮

    • @user-hu4dk3un6g
      @user-hu4dk3un6g 7 หลายเดือนก่อน +1

      Absolutely true! Anjalee Akki has a magical voice. 😂😂😂

    • @lasniwijeratne6225
      @lasniwijeratne6225 7 หลายเดือนก่อน +1

      Yes ❤❤

  • @user-wp4dh1ub8j
    @user-wp4dh1ub8j 6 หลายเดือนก่อน +2

    ලස්සනයි අංජලි ඔයාගේ කටහඩ😊😊

  • @sunithaperera902
    @sunithaperera902 6 หลายเดือนก่อน +1

    අංජ්ලී මේ සිංදුව ෆ්‍යිනල් එකට ගායනා කරන්න .අපි කැමති ඔයා තනියම ගායනා කරනවා අහන්න .All The Best Anjeli .❤❤❤❤❤🏆️🏆️🏆️🏆️👌

  • @shyamarasadari3020
    @shyamarasadari3020 7 หลายเดือนก่อน +33

    ❤❤❤අංජලි නංගි දැන් නම් තරගය දින්නත් එකයි නැතත් එකයි .ඔයාට ඕනි පාර හැදිල ඉවරයි .මම නම් කැමතිම ඔයාගෙ voice එකට සුභ අනාගතයක් නංගා..🤗🤗🤗♥️♥️♥️♥️

  • @hansipalliyaguruge2913
    @hansipalliyaguruge2913 7 หลายเดือนก่อน +77

    අංජලී ඔයාගේ කටහඩ නම් භාවනාවක් 😍❤

  • @saralanissanka5358
    @saralanissanka5358 6 หลายเดือนก่อน +3

    Feeling නම් අංජලී තමා...
    අපේ හදවතේ තරැව✨️✨️✨️🎉️🎉️♥️♥️♥️

  • @manojsampath2767
    @manojsampath2767 6 หลายเดือนก่อน +1

    පිට කවරේ song එක මේ තරම් බොක්කටම වැදුන්නෑ කොතනකින්වත් oll the best සුබ ගමං

  • @santhanimal7675
    @santhanimal7675 7 หลายเดือนก่อน +224

    සින්දුව විනාඩි 2 ක් උනත් අනජලීගේ වොයිස් එක විනාඩි දෙකෙන් සිත් සොරා ගන්න වාසනාවන්තයි ❤❤❤❤ ආදරෙයි ඒ දුර්ලබ වොයිස් එකට පුතේ ඉදිරියටම යන්න ❤❤🎉

  • @nayanachampika2537
    @nayanachampika2537 7 หลายเดือนก่อน +120

    සදුන් අයින් උන එක ගැන දුකයි...අංජලීට ඒක වෙන්න දෙන්නේ නෑ...ඉදිරියටම යන්න අපේ මනාපය ඔයාට...❤හැමදාමත්💫

  • @manjumobile-kq1up
    @manjumobile-kq1up 5 หลายเดือนก่อน +6

    Anju akki ❤❤❤❤❤❤❤❤❤❤

  • @lalanipiyanganiadimali8961
    @lalanipiyanganiadimali8961 6 หลายเดือนก่อน +3

    තරු දහස් ගණනින් දිදුලන
    අහස් කුස සිසාරා පෑයු සද කි නුඹ....
    සිතෙහි හැඩ, සිනහාවෙන් මුහුණ මත ඇන්දූ
    අහිංසකාවියකි ඔබ....
    ආදරය දෝර ගලන ගංගා වේ
    සතුටින් තෙමෙන ඔබ..
    සියලු හදවත් ආශිර්වාදයෙන්
    දිනේවා හැමදාම නුඹ ❤❤❤❤❤

  • @ashokagunasekara2046
    @ashokagunasekara2046 7 หลายเดือนก่อน +37

    අංජලී ඔයා නම් පිස්සුවක් .ඔයා නිසා මේ සිංදුව 20 පාරකටත් වඩා බැලුවා .ඔයාගෙ හැකියාව එක්ක අපි හැමෝම ඉන්නවා.

  • @dilharalakshinidil
    @dilharalakshinidil 7 หลายเดือนก่อน +52

    ඒ පිටුව පෙරලුවට සීතා..පොත දන්නවා රාමා... ඒ ටැටුව දැකලා චරිත ලියන ගොඩාක් උන්ට කෝමා ...❤🔥

  • @chamilakumari2766
    @chamilakumari2766 6 หลายเดือนก่อน +3

    අක්කි ඔයාගේ කටහඩත් ඔයත් ගොඩක් ලස්සනයි

  • @Ish-pc9tp
    @Ish-pc9tp 2 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්❤❤❤❤❤

  • @nanduninimesha5170
    @nanduninimesha5170 7 หลายเดือนก่อน +83

    අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ හරි ලස්සනයි අංජලීගෙ වොයිස් එක😍

  • @thilinikaushalya3765
    @thilinikaushalya3765 7 หลายเดือนก่อน +71

    අන්ජලි අක්කිගෙ වොයිස් එක ඇත්තටම ලස්සනයි .. සුබ පැතුම් ❤

  • @user-cr2ip4bw2f
    @user-cr2ip4bw2f 6 หลายเดือนก่อน +10

    අනේ මන්ද එක දවස ඉන්න බෑ මේක අහන්නෙ නැතිව ....හිරිගඩු පිපෙනව අහනකොට....පට්ටයි අන්ජලී.....

  • @user-hl1mq8hf3e
    @user-hl1mq8hf3e 5 หลายเดือนก่อน +2

    මම. ආසම. ගායිකාව. ඔයා. අන්ජලි❤😊

  • @user-ur5ou9rq4s
    @user-ur5ou9rq4s 7 หลายเดือนก่อน +266

    Votes නැතිව දිනුව අපෙ කෙල්ලට ජය ජය ජය වේවා🎸🎸🎸🎸🎸