Thara Para Diga | (තාර පාර දිග) | Anjalee Herath | Derana Dream Star Season 11 | GRAND FINALE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 601

  • @FjhdbHydvf
    @FjhdbHydvf ปีที่แล้ว +92

    දක්ෂතාවයයි+වාසනාවයි- සුපිරි තරුව.සතුට වෙන අපිට පිං

  • @MaheshikaMadhuwanthi-i9t
    @MaheshikaMadhuwanthi-i9t ปีที่แล้ว +66

    ප්‍රේක්ෂකයන්ගෙ හදවතට දැනෙන ඔයා ගීත ගායනා කරනවා හරියට භාවනාවක් ව්ගේ අහන් ඉන්න හරිම ආසයි

  • @janakibethmage1754
    @janakibethmage1754 ปีที่แล้ว +109

    #රජරටමැණිකේ
    "දෙරණ" සොයා ඔප දැමූ!!!
    මැණික ඔබයි පින් පිරූ!!!
    කටුක සත්‍ය හෙලි කෙරූ!!!
    සිහින කිරුළ හිස දැරූ!!!
    💙💜️💛❤️🧡💚🧡❤️💛💜️💙
    ගයන්න දුවේ මිහිරට
    මහපොළොවේ යථාර්ථය!!!!!
    ආදරෙයි හැමදාමත්!!!

  • @BhagyaTomboygirl
    @BhagyaTomboygirl ปีที่แล้ว +65

    මාරම ලස්සන කටහඩක් අංජලී අක්කේ . අංජලී අක්කගේ voice එකට කැමති අය මේ කොනට එන්න .

  • @nimeshasanju7159
    @nimeshasanju7159 ปีที่แล้ว +125

    ෆයිනල් එකක් බලලා හිත හොදින් නිදාගත්තමද කොහෙද , ❤ සුබ පැතුම් අංජු

  • @thilinikumari6971
    @thilinikumari6971 ปีที่แล้ว +105

    කව්ද අඩේ ඒ බේස් ගහන කෙනා.. සුපිරියක් ....🎸

    • @rojavideoteam4822
      @rojavideoteam4822 ปีที่แล้ว +8

      මගේ ප්‍රශ්නේ ආපු තව කෙනෙක් ඉන්නවාද කියලා බැලුවේ.. මේ ඉන්නේ 😍

    • @arunella9863
      @arunella9863 ปีที่แล้ว +1

      Supiriyak tamaiii ahhhh❤

    • @slthirdeye2862
      @slthirdeye2862 6 หลายเดือนก่อน

      වසන්ත අයියා මතුගම. ලෙජන්ඩ් කෙනෙක් තමයි ඉතින්.මේරියන්ස් ගැහුව ඉස්සර

  • @isurindiumesha1345
    @isurindiumesha1345 ปีที่แล้ว +266

    මේ සැරේ තීරණය සාධාරණයි අංජලී අනිවාර්‍යයෙන්ම සිහින තාරකාවිය🥺❤️.ඒ කටහට💆‍♂‍
    ගායිකාවිකාවක් වීමට දිනාගත යුත්තේ මිනිසුන්වයි😘😍...

    • @sgunethilake780
      @sgunethilake780 ปีที่แล้ว +4

      සියලු කුසලතාපිරි ගායිකාව විදුශා

    • @chamindapushpakumara4578
      @chamindapushpakumara4578 ปีที่แล้ว

      ​​@@sgunethilake780ha😅

    • @SamithaDamsara
      @SamithaDamsara ปีที่แล้ว

      අම්මාගේ රෙද්ද ‍ෙඑහනම් විදුෂා එකනේ @@sgunethilake780

    • @Harsha_silwa
      @Harsha_silwa ปีที่แล้ว +2

    • @chamodisathsarani8524
      @chamodisathsarani8524 ปีที่แล้ว

      @@sgunethilake780eya sindu kynawaye berihan denawane vidusha hari yan na

  • @slrandom9218
    @slrandom9218 ปีที่แล้ว +123

    හැමෝම දක්ශයි.. හැබැයි මේ වගේ සින්දු මෙච්චර රහට ගයන්න වෙන කෙනෙක්ට බෑ.. ආදරෙයි අංජු.. ❤

  • @surangadahanayaka5213
    @surangadahanayaka5213 ปีที่แล้ว +70

    දෙරණ මේ පාර තමා හරිම කෙනා තේරැවේ අනිවා මේ තිරණය 💯 නිවැරදි❤👈

  • @supunabeynayaka3556
    @supunabeynayaka3556 ปีที่แล้ว +86

    Band එක ඒ දීපු backing එක...... පිස්සු හැදෙනවා. සුපිරියි.

    • @rohanchampika8072
      @rohanchampika8072 ปีที่แล้ว +2

      පස්සු හැදෙන්න දෙයක් නැ ,අහපන් සන්ෆ්ලවර් කැසට් එක මාලනි බුලත්සිංහල මහත්මියගේ ....

    • @supunabeynayaka3556
      @supunabeynayaka3556 ปีที่แล้ว

      @@rohanchampika8072 හා.. ok 😄

    • @SuzaneSuzane-dh5bb
      @SuzaneSuzane-dh5bb 4 หลายเดือนก่อน +1

      Darnasupasta 4:30

  • @SaduniBuddika
    @SaduniBuddika ปีที่แล้ว +58

    සිරියාවන්ත මූනක් තියෙන්නේ අංජලීට ❤

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +48

    මොන දේ කොහොම උනත් දක්ෂයා ට සුදුසු තැන ලැබෙනවා හැමදේටම තමන් ඒ වෙනුවෙන් කරන අසීමිත කැපවීම තමයි වටින්නේ 👌👌👌👌

  • @SajeeKumari-n7k
    @SajeeKumari-n7k ปีที่แล้ว +20

    අංජලී අක්කේ මම ඔයාගේ සිංදු වලට මාරම ආසයි .මේ සැරේ සිහින තාරකාවිය ඔයා උන එක ගැන ගොඩක්ම සතුටුයි.ඔයාට අපෙන් සුබ පැතුම් අක්කේ . ❤

  • @ijayaweera9719
    @ijayaweera9719 ปีที่แล้ว +163

    සුභ පැතුම් පැංචියේ..කොතරම් ඇහුවත් අහන්න අහන්න ආසයි. ඒ හඩ රුව සිනහව මාරයි කෙල්ලේ..

  • @chamilakobayashi6621
    @chamilakobayashi6621 ปีที่แล้ว +75

    හරිම සතුටුයි දූවෙ
    අළුත් generation එකක්.
    ඔයාගෙ ඇග වේදිකාවට.නිරාෂයෙන් පුරුදුවෙලා
    ලස්සන හිනාව.ඔයා නිදහසේ ගයනවා.අපි රසවින්දා සුබ පැතුම්

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj ปีที่แล้ว +19

    නියමයි මැණික හැම වෙලේම අහනවා ඔය සින්දුව ඔයාගේ හඩින් අමුතුම ලස්සනක් ආදරේ මැණික බුදුසරණයි ❤❤❤❤❤

  • @shellyzane6799
    @shellyzane6799 ปีที่แล้ว +33

    සුබ පැතුම් අංජු💜️🥺
    ⁣ඒක ඔයාගෙ විතරක් නෙවෙ අපි හැමෝගෙම හිනයක්

  • @thilinisenavirathna8254
    @thilinisenavirathna8254 ปีที่แล้ว +18

    සුභ පැතුම් අක්කී....😘😘😘 පුංචි භයකුත් ආවා 🙃 කෙහොම හරි ඔයාට සුදුසු තැන ලැබුණා... ඒ හැමෝගෙම හිත් ඔයාගෙ හඬ හොරාගත්ත ඔයාගේ හඬ, හිනාව,නිහතමානීකම නිසයි... ඒ දේවල් එක්ක හැමදාමත් අපේ හදවතේ රැදෙන්න අක්කී.....ආදරෙයි...😍😍😍දෙවි පිහිටයි..!

  • @Pasinduamarasinghe
    @Pasinduamarasinghe ปีที่แล้ว +95

    හැමෝම කියන්නේ අන්ජලීගේ voice ගැන කවුරුත් කියන්නෑ රිදම් ගිටාරය ගැන ඒ දෑතට දෙවි පිහිටයි❤😢

  • @deepthichandima3376
    @deepthichandima3376 ปีที่แล้ว +26

    Bass ගහන දෑතට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 ปีที่แล้ว +15

    අහපු තරම් අනන්තයි බලපු වාර අනන්තයි අපේ රටට පායපු පුන් සඳ ඔබයි අන්ංජලි❤❤❤

  • @nilupul190
    @nilupul190 ปีที่แล้ว +70

    සුභ පැතුම් පැටික්කී. අපිට ඕනේ දේ ඊයේ උනා.ඔන්න ඔයා හැමදාමත් අපි වෙනුවෙන් ගයන්න ඕනේ හොඳේ. ආදරෙයි හැමදාමත් මැණිකට.😊❤❤

  • @Chandrasiri-f7k
    @Chandrasiri-f7k ปีที่แล้ว +23

    ඔයාගේ කටහඩ භාවනාවක් වගේ අංජු අක්කේ. ආදරෙයි හැමදාම අපි හැමෝම ❤❤❤❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +34

    අංජලි අක්කේ ගායනය ගොඩාක් ලස්සනයි ❤💕❤ සතුටුයි ඔයා දිනුවාට ❤

  • @shashisewwandi5437
    @shashisewwandi5437 ปีที่แล้ว +21

    ජීවිතේ පළවෙනි වතාවට ඩ්‍රීම් ස්ටාර් බැලුවා ඒ අංජලි නිසා❤

  • @Ishdil....h
    @Ishdil....h ปีที่แล้ว +13

    හරිම සතුටුයි සුදු මැණික..ඔයා හරිම වාසනාවන්තයි.ජනතාව කැමති ,දක්ෂම කෙනාට ජය ලැබුණා❤❤❤

  • @NishadiChamodika
    @NishadiChamodika ปีที่แล้ว +103

    එච්චර ආසාවෙන් season 11 ටම ඊයේ තමා dream star බැලුවේ...❤ ඒ කවුරුත් නෙමෙ‍යි ඔයා හින්දා 🥺🌏✨️

  • @RashiSJ
    @RashiSJ ปีที่แล้ว +31

    You are the best අන්ජූ... සුභ පැතුම් සිහින තරුව❤

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 ปีที่แล้ว +4

    රන්රසේ එක්වන ලෙසේ වෙන
    නාදනූපා තබා .
    ඇත්තටම මේ ගීතය සංගීතය
    සහ අංජලීගේ හඬ මුසුව රන්‍ රස සේ ගැලපෙන නිසාවෙන්
    ගුත්තිල කවියේ එන මේ පදපෙල මතකයට නැගේ.ඇය
    නැටුවේ නැතත් නාදනූපා තබ තබා ගයමින් වේදිකාවේ එහා
    මෙහා පාවෙන අපූරුව මනස්කාන්ත යි.වාදනයට මුසුවූ හඬ පවුරුෂය අපව මුසපත් කරයි.සාර්ථක කලා කෘතිය ක තියෙන නොමියෙන
    ගුණය නිසාම කෙතරම් ඇසුවත් අලුත් වෙවී අප සනසන අපූරුව වැටහෙන්නේ
    බුද්දි මත් රසවතෙකුට පමණි.
    මෙහි කිසිම කරච්චලයක්
    වෙසක් නැත.ඇත්තේම
    සැනසිල්කි.

  • @beetanandani243
    @beetanandani243 ปีที่แล้ว +32

    මේ සුරංගනාවියෝ වගේ ලස්සන දරුවොන්ට
    වහන්තරා එල්ලුවේ නැතුව ගවුමක් ඇඳල ලස්සනට ගීත කිව්වා නම් හොඳයිකිව්වා නම් හොඳයි❤😂ඒ ළමයින්ගේ ශරීරයෙන් ලස්සන ඉස්මතු වෙලා පෙනුනෙ නෑ😢අපුර්වා දරුවාගේටවුම පපුවෙන් හැලෙනවා ඒක එයා උස උස තමයි නැටුවෙපවු
    ඇඳුම් නිර්මාණය නම් අන්තිමයිඉරානයේ සාධාරණයිඅන්ජලී කිරුළ ලබාගත යුතුමයි

  • @sadunisadu5273
    @sadunisadu5273 ปีที่แล้ว +16

    හදවතේ ගායිකාව අංජලී 🫶🫀❤️💫 ඔයා දිනයි කියලා විශ්වාසයක් මට තිබුනා semi final එකේදි ඔයා 3 වුනාට මට හිතුනේ ඔයා ෆයිනල් එකේ 1 st 👈 වෙනවමයි කියලා සතුටුයි මැණිකේ හැමදාම ඔය ලස්සන හිනාව අපි ආසම ඔයගේ නිහතමානීකම එක්ක ලස්සන දිගු ගමනක් යමු 👍 මැණිකේ ඔයාට ජය ශ්‍රී බෝසමිදුන්ගේ පිහිටයි 🙏🙏🙏 ❤❤❤❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +34

    සුබපැතුම් පැටියෝ..... ඇස් පියාගෙන අහන්න පුලුවන් කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @sandyadesilva934
    @sandyadesilva934 ปีที่แล้ว +12

    අංජලී දන්නව ඕඩියන්ස් එක අල්ලගන්න විදිය අර පැත්තට මේ පැත්තට හැරි හැරි මුලු ඕඩියන්ස් එකටම ගයනව හරිම ආකර්ශනීයයි ❤❤❤

  • @JayalathAluthgama-k5t
    @JayalathAluthgama-k5t ปีที่แล้ว +6

    ඒ නිහතමානිකම හරිම සුන්දරයි.....All the best....Anjali...

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +13

    සිංදුව බර දලා ලස්සනට කියනවා ලස්සනයි 💓💓💓

  • @malshafernando543
    @malshafernando543 ปีที่แล้ว +11

    මාරම ලස්සනයි❤ අනිවාරෙන් ඔයා දිනයි කියලා හිතුවා. ඉස්සරහටත් ලස්සන වැඩ කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ❤

  • @KumuduniPriyanthika-y5i
    @KumuduniPriyanthika-y5i ปีที่แล้ว +7

    අපි වෙනුවෙන් හැමදාමත් ගායනා කරන්න ඔයාට සුභම සුභ අනාගතයක් අංජලී මැණික 👍👍👍💘

  • @hirushirodrigo3728
    @hirushirodrigo3728 ปีที่แล้ว +12

    පුතේ ඔයාගේ දිනුම ඉදිරියේ නිහතමානි නායකයෙකුගේ ආශිර්වාදය තිබුනා.ඒ තමයි ඔයාගේ ගුවන් හමුදාපති තුමා.එතුමා මුලු ලෝකෙටම ආදර්ශ මත් නායකයෙක්. නායකත්වය කියන්නේ ඒක තමයි.තෙරුවන් සරණයි.

  • @senuaksha2027
    @senuaksha2027 ปีที่แล้ว +8

    මේ song එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ Anju😍 😍 ඔයාගෙම song එකක් අරන් එනකම් අපි බලන් ඉන්නවා ❤

  • @dewkavee1607
    @dewkavee1607 ปีที่แล้ว +24

    4:48 action එක 😉❤️

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +24

    ජීවිතේ පලවෙනි වතාවට මෙච්චර ආසාවෙන් dream star බැලුවමයි ඒ ඔයා නිසා අක්කේ❤️ඔයා සින්දු කියන්න වේදිකාවට එද්දි ඔයා සින්දු කියද්දි මාරම සතුටක් ආවේ🥺ඔයාගෙ නම ෆැලන් කියද්දි මට කෑගැස්සුනා මගේ කෙනෙක් දින්නා වගේ🥺❤️මේ තරම් අනුන්ගේ සතුටකදි මන් සතුටු වෙලා නෑ❤️conrajulations අක්කි❤️

  • @thilinichathu9083
    @thilinichathu9083 ปีที่แล้ว +5

    නංගියෝ ඔයාට මෙච්චර හදවත් වලට කතා කරන්න පුළුවන් වුනේ කොහොමද පැටියෝ❤❤❤ ඔයා සිංදු කියනකොට අපිව වෙනම ලෝකයකට අරන් යනවා❤❤❤
    ආදරෙයි නංගියෝ❤❤❤

  • @raveensstudio
    @raveensstudio ปีที่แล้ว +7

    Voice Sri Lanka වලට පස්සෙ දැක්ක හොදම රියලිටි program එකක මියුසික් බැකින් එක.

  • @madhuralalakalanka7442
    @madhuralalakalanka7442 ปีที่แล้ว +12

    WOOW කියන්න වචන නෑ congratulations Anjalee Herath!😘😘😘

  • @KumuduniPriyanthika-y5i
    @KumuduniPriyanthika-y5i ปีที่แล้ว +5

    ඔයාගේ කටහඬ නම් පුදුම සුපිරි කටහඬක්❤ හැමදාම ඇහුවත් එපා වෙන් නෑ❤ කවදාවත් මම මේ විදිහට කාගෙවත්ම සිංදු අහන් නෑ❤ ඒත් හැමදාම හැමවෙලේම මං ඔයාගේ සින්දු අහනවා ❤භාවනාවක් වගේ කටහඬක් ❤❤️❤😍😘

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn ปีที่แล้ว +5

    අන්ජලී ඔයානම් ගායිකාවක් වෙලා ඉවරයි❤❤ මම ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤ කූවෙටි සිට සුබ පැතූමි❤❤

  • @hasithaprithimali3821
    @hasithaprithimali3821 ปีที่แล้ว +5

    Congratulations anjali හැමදාම අපි ඔයාගේ සින්දු අහන්න ගොඩක් ආසාවෙන් ඉන්නවා සතුටුයි ඉදිරියම යන්න

  • @angelicarossi6842
    @angelicarossi6842 ปีที่แล้ว +6

    දුව මෙි.සිංදු අහන්න අහන්න පුදුම සතුටුක්❤❤❤ ඉතාලියේ ඉඳලා සුභ පතමි.❤❤❤❤🌹🌹🌹🌹🌹🌹💎💎💎💎

  • @kitchend-gd6ww
    @kitchend-gd6ww ปีที่แล้ว +7

    "It's not just your voice, but also your actions, confidence, and more that make you amazing."

  • @amilahandagiri390
    @amilahandagiri390 ปีที่แล้ว +4

    Dear Anjali,,,,,,, Who asked You to sing Such an exceptional Song in a Grand Finale ? You are So Stunning and So is your Singing. Excellent. 👍👌👏

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 ปีที่แล้ว +6

    අපේ රටට ලැබුණු තවත් සම්පතක් මෙ විදියටම ගමන යමු නිහතමානිව❤

  • @pathumihimanthee7589
    @pathumihimanthee7589 ปีที่แล้ว +3

    අන්ජලී අනිවාර්යෙන් ම dream star 11වන සිහින තාරකාවිය.🎉🎉

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 ปีที่แล้ว +10

    අපේ ගිණි කිරිල්ලී, උණුසුම් සුභ පැතුම් ❤❤❤❤❤❤❤

  • @Artbytashi
    @Artbytashi 2 หลายเดือนก่อน +1

    තමන් යටතේ සේවය කරන Anjale ගායනා කරන සිංදු නිහතමානීව රස විඳින ගුවන් හමුදාපතිතුමා අගය කළ uthui,ආදරෙයි anjale හැමදාම 💞💞💞💞💞💞

  • @nilupul190
    @nilupul190 ปีที่แล้ว +11

    අනේ මේ සිදුව ලස්සනට හැඩ කලා ඔයා . ❤❤

  • @leela1447
    @leela1447 ปีที่แล้ว +3

    අපටත් harima satuTUIi මැණික oya lokayk dinala ewarai දියණිය jayawawa ❤️❤️❤️❤️❤️🌷🌷🎤

  • @ngamage3836
    @ngamage3836 ปีที่แล้ว +38

    පුදුම නිදහසකින් ගායනා කරන්නේ..😮❤

    • @yashsats491
      @yashsats491 ปีที่แล้ว +7

      ඇත්ත. අවසන් මහා තරගය කියල ගානක්වත් නෑ.. 😅ඒකම තමයි ජයග්‍රහණයේ රහසත්..❤❤❤❤🎉

  • @tharangathara1995
    @tharangathara1995 ปีที่แล้ว +4

    You are the best anjalee akki we all love you ❤❤❤❤❤very much ❤❤❤❤

  • @Ninoo-w4p
    @Ninoo-w4p ปีที่แล้ว +8

    Oya deranin hoya gatta supiri tharuwak.
    Tharuwakata thiyenne ona qualities oya laga thiyenawa.
    Good luck Anjali❤❤
    Oyage me nihathamanithyawa hemadama oya ekka thiyaganna.

  • @lehaninawodya2457
    @lehaninawodya2457 ปีที่แล้ว +2

    අංජලි අක්කෙ ආදරෙයි ❤❤❤❤සිංදුව අහන්න එපා වෙන්නෙ නැ ඒතරම් ට ලස්සනයි ❤❤❤❤

  • @kasunranathunga3361
    @kasunranathunga3361 ปีที่แล้ว +12

    Addicted to this ❤️🎧🎶🎵

  • @chandanagamage-z5o
    @chandanagamage-z5o ปีที่แล้ว +2

    ජීවිතේට බලපු ආසම final එක 💖ආදරෙයි අංජූ💖💖

  • @krishalikashashi930
    @krishalikashashi930 ปีที่แล้ว +10

    මේ සින්දුව අහනකොට මාර හැගීම ක් දැනෙනෙ .ඔයාගෙ කටහඩත් එක්ක අමුතුම ලස්සන ක් තියෙනවා....ඔයත් මාර ම ලස්සනයි ...❤සින්දුවත් ලස්සනයි 🥺❤️කටහඩත් මාරම ලස්සනයි ......🥺❤️🌎අනජු අක්කී ඔයා දිනපු එක මාර සතුටුයි...සුබ පැතුම අක්කීයෝ ඔයාගෙ අනාගතයට...මන් ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤🥺🥺🥺🌎🌎🌎මේ වගේ voice එකක් අහලා නෑ මන් කවදාවත්...ආදරෙයි ❤❤❤❤

  • @SameeraRukmal-m3j
    @SameeraRukmal-m3j 10 หลายเดือนก่อน +2

    ANJALI NANGI OYA SINDUWEN TAMAI 01st DRIM STAR UNE U BSDT SONGS

  • @nilminirathnayaka6920
    @nilminirathnayaka6920 ปีที่แล้ว +16

    Kattiyama ekatu wela anjuge finlal songs tika trending karamu ❤☺️

  • @nalinthushara-b9s
    @nalinthushara-b9s ปีที่แล้ว +13

    ඇත්තටම මාරම ලස්සනයි මේ song එක කියනවා😍...music එකත් හරිම ලස්සනයි🥰...ඔයා ගැන හරිම සතුටුයි...Congratulations ඔයාට...❤

  • @kavindimadushika4770
    @kavindimadushika4770 ปีที่แล้ว +5

    ආදරෙයි අංජලී ඔයාට ගොඩක් ඔයටත් වැඩිය අපි සතුටු උනා

  • @malanidingiriya7197
    @malanidingiriya7197 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි 🇱🇧දෝනි 🇱🇰ඔබ‍ට සතුටින් ඉන්න 💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰

  • @dilshan1234
    @dilshan1234 ปีที่แล้ว +2

    Well deserve Win. Anjalie your voice is so beautiful. I watched this video many times

  • @sadmusic6807
    @sadmusic6807 8 หลายเดือนก่อน +1

    මේ voice එක දවසම අහගෙන ඉන්න පුලුවන් ආදරෙයි අන්ජු ❤️❤️❤️❤️

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මැණික මීට කාලීන් මේ වගේ හඩක් අහලා නැහැ බුදුසරණයි මැණික

  • @jinasenaperera4583
    @jinasenaperera4583 11 หลายเดือนก่อน +2

    Wow akki oyata loku angathayak thiyenawa congratulations 🎊 👏 💐

  • @devikawickramasinghe5269
    @devikawickramasinghe5269 ปีที่แล้ว +14

    Anjali the way you carry yourself and your costumes are superb not revealing. Keep up the good work. You are an asset to this country. Your parents have brought you up beautifully. Can see it through the way you carry yourself

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      Agree with you

  • @IndusaraniUpayangana
    @IndusaraniUpayangana ปีที่แล้ว +2

    කදුලුත් ආවා.ඒ තරම් හිතට දානුනා.බෝල ලොසින්ජර කියන පේලිය මාර් දුකය්❤❤❤❤❤

  • @dilininisansala109
    @dilininisansala109 18 วันที่ผ่านมา +16

    2025 anyone??

  • @hitsongs4401
    @hitsongs4401 11 หลายเดือนก่อน +5

    Backing ❤❤❤❤

  • @inukaminsara2889
    @inukaminsara2889 6 หลายเดือนก่อน +2

    Super star dakapu hodama voice akak.congratulations anjali.

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 ปีที่แล้ว +3

    සුපිරි සංගීත ය බෑන්ඩ් එකට අපේ ප්‍රණාමය...... 👍👍👍👍❤️

  • @anuindy623
    @anuindy623 ปีที่แล้ว +5

    Bass Guitarist 👌👌👌🤘

  • @SANDESH252
    @SANDESH252 ปีที่แล้ว +7

    කොහොමද බේස් පර දෙනව රිදෙන්නම🤩🤩🤩😍

    • @chamaniudeshika5550
      @chamaniudeshika5550 10 หลายเดือนก่อน +1

      ජජ් බෝඩ් එකේ සමිතා ලග ඉන්න පොරට බේස් ගිටාර් එක වැහිලා ඉන්නෙ.අතින් ගහලම පෙන්නනවා.✊❤️‍🔥

  • @sarathsilva9669
    @sarathsilva9669 ปีที่แล้ว +2

    Kamal Gunarathne you have a great talent in your forces. She has fought this war all by herself. Good luck Anjalee.

  • @madhusankahvs2903
    @madhusankahvs2903 ปีที่แล้ว +169

    Backing is so perfect and it helped Anjali to perform well .....thank you "Shiksha"

    • @peshalagunawardhana7268
      @peshalagunawardhana7268 ปีที่แล้ว +11

      what about mixing...❤❤

    • @designgallery1391
      @designgallery1391 ปีที่แล้ว +7

      Amazing Bass line

    • @RachikaVithana
      @RachikaVithana ปีที่แล้ว +1

      It's not shiksha 😂 Mr.Suresh Malliyade Re Arrangements and the orchestra.

    • @SeraBartholamuis
      @SeraBartholamuis ปีที่แล้ว +1

      Effect less merci super jeatham jamica sssssssss system change the earth me BJCVS us BJCVS

    • @vimaladissanayake5632
      @vimaladissanayake5632 ปีที่แล้ว +1

      ඇත්තටම. දුවෙි ඔයාගැන මට ආඩම්බරයි මගේ සුබපැතුම් බුදුසරනයි දෙවිපිහිටයි ⁣ඉදිරියටම. යන්න. මගෙන් සුබපැතුම්

  • @chathurikasewwandi1702
    @chathurikasewwandi1702 ปีที่แล้ว +6

    U r the best❤️ Congratulations Anjalee😘❤️

  • @Artbytashi
    @Artbytashi ปีที่แล้ว +2

    Anjali adatath me sinduwa oyage hadin ahanakota age hirigadu enawa,adarei hamadama❤❤❤❤❤❤❤

  • @ukussaukussa3887
    @ukussaukussa3887 ปีที่แล้ว +5

    පට්ටම පට්ට අන්ජලි... පුදුම ලස්සනයි ❤️ ❤️❤️❤️ සුභ පැතුම් ❤️❤️

  • @Mastercolla1
    @Mastercolla1 ปีที่แล้ว +2

    ආදරෙයි අංජූ ,හදවතටම දැනෙන්න ගායනා කරනවා

  • @yashsats491
    @yashsats491 ปีที่แล้ว +5

    පුදුම සැහැල්ලුවකින් ගායනා කරන්නේ..අවසන් මහා තරගය කියල ගානක්වත් නෑ.. 😅ඒකම තමයි ජයග්‍රහණයේ රහසත්..❤❤❤❤🎉

  • @gayanigayani9913
    @gayanigayani9913 ปีที่แล้ว +1

    Wow 😳😳😮 අංජු අක්කි ඔයාට අපි ගොඩක් ආදරෙයි මැණික ❤❤❤❤❤

  • @sahmakumari485
    @sahmakumari485 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නෑ අංජු සුබ අනාගතයක් මැණික

  • @tusharitushari6181
    @tusharitushari6181 ปีที่แล้ว +2

    සුභ පැතුම් . තෙරුවන් සරණයි අංජලී

  • @Souls3659
    @Souls3659 ปีที่แล้ว +3

    ඇත්තටම හරි පුදුමයි , එයාර් මාර්ශල් උදේනි මහතාගේ හැසිරිම. ලොක්කෙක් වෙලා , එතුමා ගුවන් හමුදාපති එත් එතුමා එයා යටතේ ඉන්න පොඩිම පොඩි සොල්දාදුවෙක් ගේ Performance එකට ලෝබ නැතුව , කිසිම ලොකු කමක් නැතුව හදවතින්ම ප්‍රිති වෙනවා. ඒය විඳිනවා කිසිම ලෝබ කමක් ලොකු කමක් නැතුව . මූණෙන්ම පෙනෙනවා එතුමාගේ නිහතමානිකම සහ උගත් හැසිරිම. Respect you Mr Airmarshal Udeni. 💙 එහෙම Leadership තියෙන අය වාසනාවක් පහළ ඉන්න අයට. එතුමාගේ wife නිරහංකාර කාන්තාවක් වගේ. අන්ජලි අම්මා තාත්තට පස්සේ ඒ දෙපළ ලගට ගිය එකත් හදවත ස්පර්ශ කලා.
    👌🤍
    Music backing patta super . Excellent . Waw. 🔥

  • @dismitharushika2180
    @dismitharushika2180 ปีที่แล้ว +1

    Oyanam den pissuwak wela appa e hinaw ,e voice eka ,e action, nihathamanikama ආදරෙයි අහිංසක lamayo.....❤❤❤❤❤❤

  • @thimashiNS
    @thimashiNS ปีที่แล้ว +2

    ලස්සන සින්දුවක්❤

  • @sanjuwijerathne2362
    @sanjuwijerathne2362 ปีที่แล้ว +7

    Grand final අනිත් දෙන්නාගේ voice වෙව්ලනවා ... මෙයා විතරයි ලස්සන ට sing kre...❤

  • @nalinifernando9849
    @nalinifernando9849 ปีที่แล้ว +1

    Perfect singing, excellent performance Anjali. Best Wishes.🎉🎉🎉

  • @nayomibandara4788
    @nayomibandara4788 ปีที่แล้ว +1

    ආදරෙයි ........ආදරෙයි .......ආදරෙයි ....පන ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandarane-uz9sl
    @chandarane-uz9sl ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ♥️💯👍

  • @champikadilhani3969
    @champikadilhani3969 ปีที่แล้ว +2

    සුදුස්සාට සුදුසු තැන හිමි විය 💝😇

  • @nilangaekanayaka-lw1ek
    @nilangaekanayaka-lw1ek 8 หลายเดือนก่อน

    සිංදු තොර ගැනිම විෂ්ටයි පැරණි සිංදු ඉතාමාත් වට්නවා පට්ට voice good luck 💯💯💯💯🔥🔥🔥🔥🔥

  • @nayomibandara4788
    @nayomibandara4788 ปีที่แล้ว +2

    ඔයා චුටි ලස්සන මලක්