Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව | සුපිරිම විචාරයක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2023
  • කවුරුත් නොකිව්ව පිටකවරේ සින්දුවට සුදන්ත හාමුදුරුවෝ කරපු සුපිරිම විචාරය. වචනෙන් වචනෙට කරපු මේ විචාරය නම් සින්දුව රසවිඳින්න බලන්නම ඕන...
    #pitakavare #sanjeewlonliyes #විචාර
    මෙම ගීතයේ සියලුම හිමිකම් ගීතයේ මුල් අයිතිකරු සතුවේ.
    Watch original song using this Link 👉 • Pitakavare Sanjeew Lon...
    Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
    Melody - සංජීව් ලෝන්ලියෙස්
    Music - සංජීව් ලෝන්ලියෙස්
    Voice - සංජීව් ලෝන්ලියෙස්
    Music directing - සංජීව් ලෝන්ලියෙස්
    Video directing - සංජීව් ලෝන්ලියෙස් & චාම්
    Script - චාමා හේරත් ( චාම් )
    Actors : ජෝන් දිනේෂ් සඳරුවන්
    මාලින්ද බුලත්සිංහල
    ගිහාන් ජයසුන්දර
    ඉසුරු මධුරින්ද
    සංජීව් ලෝන්ලියෙස්
    Video Editing : සංජීව් ලෝන්ලියෙස්
  • บันเทิง

ความคิดเห็น • 2.4K

  • @helabasa
    @helabasa  8 หลายเดือนก่อน +523

    @sanjeewlonliyes බෙහෙවින් ස්තූතියි මෙවැනි අර්ථවත් ගීතයක් එළිදක්වූවාට!

    • @attidiyepugngnarathana
      @attidiyepugngnarathana 8 หลายเดือนก่อน +55

      ඉතා අනර්ඝ පද විමසුමක්. ඔබවහන්සේට දිගාසිරි වේවා අපේ හාමුදුරුවෝ.
      තෙරුවන් සරණයි !
      අත්තිඩියේ පුඤ්ඤරතන.
      USA.😊🙏

    • @ajithsenarathna1443
      @ajithsenarathna1443 8 หลายเดือนก่อน +4

      ​@@attidiyepugngnarathana😊

    • @ksthero8461
      @ksthero8461 8 หลายเดือนก่อน +2

      @@attidiyepugngnarathana ❤👌

    • @udariisuri1207
      @udariisuri1207 8 หลายเดือนก่อน +4

      සුපිරි 👍

    • @futureinjapan691
      @futureinjapan691 8 หลายเดือนก่อน +4

      ජිවිතේ ඔහොම තමයි හාමුදුරුවනේ ඉදිරියටම යන්න හදවදින් සුභ පතනවා අනාගතයේ දවසක හමුවෙමු ලොකු තැනකින්... තෙරුවන් සරණයි...

  • @ganeshchathuranga1555
    @ganeshchathuranga1555 7 หลายเดือนก่อน +53

    පිට පෙනුමට චරිත සහතික දෙන එවුන්ට හොද පාඩමක් අපෙ හාමුදුරුවනෙ ..🙏

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන්ම

  • @tesandinavithmee4624
    @tesandinavithmee4624 7 หลายเดือนก่อน +125

    සින්දුවෙ ගැඹුර සරලව විස්තර කරලා දුන්නාට අපේ හාමුදුරුවන්ට බොහෝම ස්තූතියි අපේ හමුදුරුවනෙ

    • @kasuniumesha744
      @kasuniumesha744 7 หลายเดือนก่อน +2

      ඔව් එක අැත්ත මටත් හොදට තේරැනා

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

    • @seelawathiherath5965
      @seelawathiherath5965 7 หลายเดือนก่อน

      ​@@helabasa ඔක්කොම කතාවට සින්දුවට විතරයි...

  • @indukanthi5643
    @indukanthi5643 7 หลายเดือนก่อน +118

    වයසින් මොරපු අපි ආසාවෙන් ඇහුවා වයසින් නොමෙරු හාමුදුරුවනේ ඔබ වහන්සේගේ විචාරය තෙරුවන් සරණයි

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน +2

      Godak ස්තුති

    • @wtjayathissa9813
      @wtjayathissa9813 4 หลายเดือนก่อน +1

      ඔබට පිං හාමුදුරුවනේ මෙය අර්ථවත් කළාට.අද අමරදේව සංගීත විරුවන්ගේ අර්ථවත් සිංදු වලටත් නටන කාළයක්.සිංදුවකින් හරි අපේ අනාගත පරපුර දැනුවත් කරන්න පුලුවන් නම් ඒක තමයි හාමුදුරුවනේ ලොකුම පින.

  • @thilinakumara7240
    @thilinakumara7240 6 หลายเดือนก่อน +10

    සුපිරි තමා.සාසනය රකින අපේ හාමුදුරුවනේ.හරි.දෙශපාලන කුක්කෙක් නොවුන ඔබ වහන්සේ තවත් මේ සමජය දැනුවත් කරන්න ස්වාමීන් වහන්ස.

  • @sanurabimsara5944
    @sanurabimsara5944 8 หลายเดือนก่อน +128

    මේ තමයි සුපිරිම විචාරය අපේ හාමුදුරුවනේ අපි තව ටිකක් දැනුවත් වුනා ස්තූතියි ඹබ වහන්සේට... තෙරුවණ් සරණයි......

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති අගය කිරීමට.

  • @thushanmiyuraka9023
    @thushanmiyuraka9023 8 หลายเดือนก่อน +229

    මේ කාලෙට අනුව කරපු විද්වත් විචාරයක් අපේ හමුදුරුවනී ..💯

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති.

    • @sunilshantha4825
      @sunilshantha4825 8 หลายเดือนก่อน +1

      ❤️

  • @chanakanimesh1186
    @chanakanimesh1186 7 หลายเดือนก่อน +61

    අනර්ඝ විචාරයක් හාමුදුරුවනේ... මේ ගීතයට දෙන්න සම්මානයක් අපේ රටේ නෑ... මේ වගේ තව බොහෝ නිර්මාණය බිහිවුනොත්, මේ රටේ බොහෝ තරුණ තරුණියන්ගේ සහ සියලු ම බාල මහලු සියලු දෙනාගේ ආකල්පමය වෙනස වැඩී ඈතක නොවේ. එයම අපේ රටේ දියුණුවට හේතු වාසනා වේවි..!
    ජේසු පිහිටයි!

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි

    • @nandawathiekotugalage7173
      @nandawathiekotugalage7173 7 หลายเดือนก่อน +1

      budu saranai oba vahansee me sinduva therum karala dunnat

    • @HPathirana-pq1is
      @HPathirana-pq1is 7 หลายเดือนก่อน +1

    • @ChandraHerath-vf5ez
      @ChandraHerath-vf5ez 6 หลายเดือนก่อน

      ​@@nandawathiekotugalage7173p🎉

  • @nishanthasilva4372
    @nishanthasilva4372 8 หลายเดือนก่อน +147

    නියමයි හාමුදුරුවනේ ....ඉතා හොද පැහැදිලි කිරීමක් ....ඇත්තටම මේක පට්ට ගීතයක් , එ වගේම මේක ගායනය කරන්න දීලා තියෙන්නේත් සුදුසු කෙනෙකුට ...👍👍👍

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තුති

  • @garyami4067
    @garyami4067 8 หลายเดือนก่อน +76

    මොනතරම් ලස්සනයි ද ..තේරැම් කරදෙන හැටි..අපුරැයි පොඩිහාමුරැවනේ.පින් සිදුවේවා ස්වාමීන්වහන්සේට..සාදු සාදු සාදු

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

    • @garyami4067
      @garyami4067 8 หลายเดือนก่อน +1

      @@helabasa සාදු සාදු සාදු

    • @kusumwijerathne4931
      @kusumwijerathne4931 6 หลายเดือนก่อน +1

      ​@@helabasa😮😮 too put the most for them still but

  • @leonardanthony2707
    @leonardanthony2707 8 หลายเดือนก่อน +363

    අපේ හාමුදුරුවනේ මේ පැහැදිලි කිරීම මම කතෝලිකයෙකු හැටියට බොහෝ ම අගය කරමි.මන්ද ජීවිතයේ සරල බව හැර යම් දෙයක් වේද?පිට කවරය යනු පොතෙහී දකින පලමු පින්තූරයයි.අඩුම තරමේ පෙරවදන කියවීම තුල,පොතෙහී අන්තර්ගතය සොයා ගත හැකිය .මා දකිනා ආකාරයට මිනිසුන් හැම විටම ආදරය කරන්නේ පිට කවරයට පමණි.හිස් මනස්😢

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +20

      අනිවාර්යයෙන්ම ම. ගොඩක් ස්තුති

    • @dulanjanadikshan3450
      @dulanjanadikshan3450 8 หลายเดือนก่อน +2

      🤩♥️

    • @amaludara6930
      @amaludara6930 7 หลายเดือนก่อน +14

      බොදුනුවකු හැටියට කතෝලික ඔබගේ අදසට ගරුකරමි ...

    • @e-panda4609
      @e-panda4609 7 หลายเดือนก่อน +1

      oba thumath adaraya karanne pita kawaretada?

    • @sriyanthaboteju9185
      @sriyanthaboteju9185 7 หลายเดือนก่อน +4

      God bless you bro🙏🫶👊

  • @SathniduSenila
    @SathniduSenila 7 หลายเดือนก่อน +22

    සාදු සාදු අපේ හාමුදුරුවනේ .මාරම අර්තවත් පැහැදිලි කිරිමක්. මේ රටට වගේම සමාජෙට වී තිබෙන අපරාධ තේරුම් ගැනීමට හැකි ඔබ වහන්සෙ වගේම භික්ෂූන් පිරිසක් මගෙ රටට වැඩ් වැඩියෙන් බිහිවේවා .🙏🙏🙏🙏

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති

  • @RaidenX_X
    @RaidenX_X 7 หลายเดือนก่อน +77

    පිටකවරෙන් පොත් නිර්ණය කරන තාක්, අපේ රට තුන්වෙනි ලෝකයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටක් පමණි. ❤

    • @dumindatennakoon8863
      @dumindatennakoon8863 7 หลายเดือนก่อน +2

      Yes

    • @RealmecM-nz6db
      @RealmecM-nz6db 6 หลายเดือนก่อน +5

      අපේ හාමුදුරුවනේ ගීතයේ විචාරය අතිවිශිෂ්ටයි.චෙගෙවාරා යනුවෙන් අර විමුක්ති කාමියාගෙ නම් නිවැරදි විය යුතුබව මගේ හැඟීමයි

  • @niroshvishwa7380
    @niroshvishwa7380 8 หลายเดือนก่อน +49

    මම හිතන විදිහටනම් මේ ගීතය o/l වල් සිංහල සාහිත්‍යය පොතට ඇතුලත් කරන්න පුලුවන් ඉතා වටිනා ගීතයක් ❤❤❤❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි.ඔව් ඔයවගේ නිර්මාණ පෙළ පොත්වලට එන්න ඕනේ.

    • @niroshvishwa7380
      @niroshvishwa7380 8 หลายเดือนก่อน +1

      @@helabasa අපේ හමුදුරුවෝ කොහෙද 😃

    • @user-hc4vq2om6d
      @user-hc4vq2om6d 7 หลายเดือนก่อน +1

      😅😅😅😅😅😅

    • @niroshvishwa7380
      @niroshvishwa7380 7 หลายเดือนก่อน +2

      @@user-hc4vq2om6d මන් එහෙම කියන්නෙ මන් ඔලෙවල් කරලා ඉවර නිසා අනිත් වුන්ටනෙ කෙලවෙන්නෙ එතකොට 🤣😄😅💔💖

  • @samanthaliyanaarachchi4498
    @samanthaliyanaarachchi4498 8 หลายเดือนก่อน +12

    ලස්සනයි හාමුදුරුවනේ ඔන්න පැහැදිලි කිරීම.මන් දැක්ක එක සින්හල ගුරුවරයෙක් මේක විචාරය කරනව.එකම දේ කිය කිය හැම වෙලේම පිට කවරෙ ගගා ඉන්නව.දන්නෙ නැත්නම් පැහැදිලි නොකර හිටියනම් හොදයි.පැහැදිලි කිරීම වැඩක්ම නෑ.ස්තුති හාමුදුරුවනේ මාත් හොය හොය හිටියේ මේකෙ තේරුම.ලස්සනයි පැහැදිලි කිරීම.

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති අගය කිරීමට

  • @krishhlaka
    @krishhlaka 8 หลายเดือนก่อน +26

    ඔබ වහන්සෙට අපි අදරෙයි.. ස්තුතියි රටටම මේ ගැන කියලා දුන්නට..
    ඔවු කලු පැහැයතමයි මේ අපිව මවලා තියෙන වර්ණය...
    කෙට්ටු තමයි අපිව මැවුව හැඩය නිර්මාණය...
    අපිත් අදනවා මිනිස්සුත් අදාහාන ධර්මය...
    එයාලා වෙන්කරනවා බල්ලලා අපෙ චාරිතය..
    👍❤️ අදරෙයි හැමදාමත්

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ලස්සන ම පද ටිකක්.තිත්ත ඇත්තක්.

  • @user-mt3bk7xu6i
    @user-mt3bk7xu6i 7 หลายเดือนก่อน +31

    අද සමාජයේ තියන අමුම අමුම ඇත්ත මේකයි.❤️❤️පැහැදිලි කිරිම ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.තෙරැවන් සරනයි ඔබ වහන්සේට.සමාජෙට ගැලපෙන ලස්සන සිංදුවක්..තවත් මේ වගේ සිංදු ඔනී මේ සමාජයට❤️❤️

  • @Madhubhashitha
    @Madhubhashitha 8 หลายเดือนก่อน +62

    පිංවත් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදු....🙏🙏🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

  • @MavanavelaSilananda-gf8cf
    @MavanavelaSilananda-gf8cf 8 หลายเดือนก่อน +110

    කොඩි වැලේ ඉදන් වල වෙනකන් තනියට සිටි මිතුරන්ගේ අගය මෙම ගීතය තුලින් පැහැදිලි කළ ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

    • @user-pf2mb5ee9q
      @user-pf2mb5ee9q 8 หลายเดือนก่อน +1

      Math eke theruma weradiyata hitan hitiye obawshanseta godak pin

    • @lktube9665
      @lktube9665 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dammikaabeynayake
      @dammikaabeynayake 6 หลายเดือนก่อน

      ​@@helabasao

  • @rukshilakumari
    @rukshilakumari 8 หลายเดือนก่อน +21

    අද කා⁣ලෙ අර්ථයක් නැති ගීත අතරෙ ඉතාමත් වටිනා අර්ථයක් ඇති ගීතයක්.හදවතට තදින්ම දැනුන විචාරයක් අපේ හාමුදුරුවනේ.ගීතය වගේම සංජීව මල්ලිගෙ කටහඩ එහි පද උච්චාරනය හදවතට තදින්ම දැනෙනවා.පිටිසර ගමක හැදී වැඩි ගමේම මිය යන්න නොදී සමාජයේ ඉහල තලයට අරගෙන සම්මාන දෙන්න පුළුවන්නම් මෙවැනි කොල්ලන්ට කරන සාධාරණයක්.සංජීව මල්ලිගෙ සෑම ගීතයකම අපේ හාමුදුරුවනේ තියෙන්නෙ අපි නොහිතන පැත්තක අර්ථයක්.ඔබ වහන්සේ එවැනි ගීත වලට විචාරය දෙන්න.සංජීව මල්ලි ඔයාගෙ කටහඬට හැමදාමත් ආදරෙයි.❤ගීතයට පද ගැලපූ පුඤ්ඤරතන හාමුදුරුවන්ටත්,ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @MoraM2024
    @MoraM2024 5 หลายเดือนก่อน +2

    ජනතාව පොත දන්නවා ❤

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 6 หลายเดือนก่อน +23

    ඔබවහන්සේට බොහොම පින් මේ පැහැදිලි කිරීම උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති බුදුසරණයි

  • @Rathnapuragem
    @Rathnapuragem 8 หลายเดือนก่อน +48

    අම්මෝ අපේ හාමුදුරුවනේ ඒකනම් සින්දුවට වඩා වැදුනා......❤❤❤❤
    තව තවත් මේ වගේ විචාර කරන්න ශක්තිය ලැබේවා

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 8 หลายเดือนก่อน +2

      හොද පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවනේ .🙏🙏🙏

  • @JagathKumara-wj4wh
    @JagathKumara-wj4wh 5 หลายเดือนก่อน +1

    හරිම අගෙයි අපෙ හාමුදුරුවනේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි

  • @vishakanilmini9677
    @vishakanilmini9677 3 หลายเดือนก่อน +1

    Godak pin හාමුදුරුවනේ .me sinduwe තේරුම kiyala දුන්නට .ඔබ වහන්සේට pin

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ස්තුති

  • @damayanthiperera463
    @damayanthiperera463 7 หลายเดือนก่อน +11

    කතෝලික කෙනෙක් හැටියට මේ වගේ අර්තයක් ඇති සිංදු අහන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි .

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      ස්තුති

  • @vensumiththadewa8729
    @vensumiththadewa8729 8 หลายเดือนก่อน +85

    වැඩක් කරන්න පුලුවන් මිනිසුන්ට තැනක් නෑ, ඇත්තම ඇත්ත හාමුදුරුවනේ.. හැම තැනකම මේ වගේමයි. ඔබ වහන්සේ හොඳට විචාරය කරනවා. රිදෙනවත් ඇති සමහරුන්ට. ❤ තෙරුවන් සරණයි හැමදෙනාටම.

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +4

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ

    • @gaminidayarathne9778
      @gaminidayarathne9778 8 หลายเดือนก่อน +1

      නොදත් තැන් අර්ථ පැහැදිලි උනා හාමුදුරැවනේ ගොඩක් පිං

    • @MalaniKarunasingha
      @MalaniKarunasingha 6 หลายเดือนก่อน

      Magenmskarywew

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 5 หลายเดือนก่อน +1

    ‌බොහොම පින් හාමුදුරුවනේ සින්දුවේ අර්ථය පැහැදිලි කලාට.

  • @pasindumanaram6092
    @pasindumanaram6092 8 หลายเดือนก่อน +25

    විචාර නම් විචාර අපේ හාමුදුරුවනේ ඇත්තටම තෙරුම කියා දුන්නා හදවත ගොලුවෙන්නම තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @1-Chari_production
    @1-Chari_production 8 หลายเดือนก่อน +37

    මේ තමයි සුපිරිම විචාරය අපේ හාමුදුරුවනේ අපි තව ටිකක් දැනුවත් වුනා ස්තූතියි.වර්තමානයේ විචාරයක් නොමැතිව ගීත අහන අයට මනා අයුරින් විවිධ දෘෂ්ටිකෝණ හරහා ගීතය තේරුම් කරවීමට ඔබ වහන්සේ මේ ගත් උත්සාහය ඉතාම වටිනවා...මා දකිනා ආකාරයට මිනිසුන් හැම විටම ආදරය කරන්නේ පිට කවරයට පමණි. විචාරයට බොහොම ස්තූතිය අපේ හාමුදුරුවනේ ❤❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති

  • @user-qh1lm9be1o
    @user-qh1lm9be1o 8 หลายเดือนก่อน +41

    අපෙ හාමුදුරුවනේ ගොඩාක් ලස්සට සින්දුව පැහැදිලි කලා ඔබ වහන්සේට ගොඩාක් පිං .බුදු සරණයි

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @neilfernando5142
    @neilfernando5142 20 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ලස්සනට ගීතේ අර්ථය පැහැදිලි කරා

    • @helabasa
      @helabasa  19 วันที่ผ่านมา

      ස්තුති

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ සිංදුවෙි අර්තය පැහැදිලි කරදුන්ණාට ජනතාවටඅවබෝධ වෙන්න

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @KalpanaKsbandara-rd5bm
    @KalpanaKsbandara-rd5bm 8 หลายเดือนก่อน +52

    ඉතාමත් පැහැදිලිව ඔබ වහන්සේ මෙම සින්දුවට අර්තකතනයක් දුන්න 🙏🙏 ඔබ වහන්සේට පුලුවන්නම් සන්ජීව අයියගෙ අනිත් සින්දුවලටත් අර්තකතනයක් දෙන්න පුලුවන්නම් වටිනවා
    තෙරුවන් සරණයි🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම ඉදිරියේ දීකරන්නම්. බෙහෙවින් ස්තුති අදහසට

  • @nadeerakalhari7697
    @nadeerakalhari7697 8 หลายเดือนก่อน +62

    තමන්ට ආවේණික තාලයකට ලස්සන පනිවිඩයක් ලෝකයට දෙන්ව. සුබ පතුම් සංජීව මල්ලි .

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

  • @imeshsulochana
    @imeshsulochana 8 หลายเดือนก่อน +38

    මේ සින්දුවේ තේ රුම හොය හොය හිටියේ නියමයී අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @rmsureshranga8676
    @rmsureshranga8676 7 หลายเดือนก่อน +22

    දැනෙන්න අමුවෙන්ම පැහැදිලි කලා.. ඔබ වහන්සේට දීර්ඝායු..🙏🙏❤❤

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 7 หลายเดือนก่อน +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හාමුදුරුවනේ...........🙏සිංදුවේ අර්ථය පැහැදිලි කිරීමගැන ඔබ වහන්සේට බොහෝම ස්තූතියි ! .........🙏 එය ඉතා අනර්ග පැහැදිලි කිරීමක්........🙏මෙම සිංදුව ජීවිතේ යතාර්ථයම බව හැගෙන වා.........🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අගනා වචන ලියූ උන්වහන්සේටත්, අදහස පැහැදිලිකල ඔබ වහන්සේටත් පිං.....!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති තෙරුවන් සරණයි

  • @pramithashrimali9561
    @pramithashrimali9561 8 หลายเดือนก่อน +81

    "අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙම බැලුවේ"
    ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ!
    සමාජ යතාර්ථය ගැන අපේ හාමුදුරුවෝ ලස්සනට පද පෙරලනවා❤️❤️පොඩි ලමෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් මොකක්ද මේ කියන්නෙ කියලා.අපේ මිනිස්සු හැමතැනදිම අනිත් අයව මනින්නෙ පිටින් බලලා.ඒ හිත් වෙනස් කරන්නම බෑ !නමුත් අපේ හාමුදුරුවනේ,
    මේ වගේ අර්තවත් විචාර හේතුවෙන් අනාගත පරපුරේ යමෙක් හරි පිටතින් බලලා මිනිස්සු මනින එක යම්තාක් දුරට සීමා කරයි❤️❤️
    නමුත්,
    යම් තාක් දුරට මිස සම්පුර්ණයෙන්ම නෙමේ.
    ගොබ්බ සමාජෙට මේ විචාරේ කනේපහරක්❤️❤️
    තෙරුවන් සරනයි !..

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තුති.අගය කිරීම සම්බන්ධ ව

    • @suwarnamallika164
      @suwarnamallika164 6 หลายเดือนก่อน +1

      😢හාමුදුරුවන්ගේ මේ සින්දුවේ වටීනා අදහස් දැක්වීම ගැන අගේකොට සලකනවා තෙරුවන් සරණයි

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 8 หลายเดือนก่อน +8

    සමාජ යේ කැරුත් කතා නොකරන පැත්තක් ඇස් ඇරෙන් න ඉතා කලාත්මක ලෙස ගීතයට නගල තියනවා ඔබවහන්සේ ලස්සනට ඒක තෝරලා දෙනවා.

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @iranganipreethika2189
    @iranganipreethika2189 7 หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවනේ හරි ම සතුටු වෙනවා මේ ගීතය පැහැදිලි කිරීම ගැන.බුදුසරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @helabasa
      @helabasa  26 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

  • @mahindamwk155
    @mahindamwk155 8 หลายเดือนก่อน +32

    මේ ගීතය කියලා නිමක් කරන්න බැරි වටිනා ගීතයක්.අද සමාජයේ හංවඩු ගැහෙන මෙවැනි පුද්ගලයින්ට වටිනාකමක් දුන් නිර්මාණයක්.එහි වටිනාකම යථාර්තය විවිධ පැතිවලින් විස්තර කර එම ගීතයට අර්ථ කථනය දුන් ඔබ වහන්සේට බොහොම ස්තූතියි.

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති අප වෙනුවෙන් ඔබ තැබූ වචන ටිකට

  • @dayawanniarachchi7381
    @dayawanniarachchi7381 8 หลายเดือนก่อน +8

    ස්තූතියි ස්වාමින්වහන්ස සත්‍ය විග්‍රයක් කළාට ගීතයේ අරුත නොතේරෙන අයට
    මෙය මහත් පිටිවහලකි

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @user-rb3vd6qj9i
    @user-rb3vd6qj9i 7 หลายเดือนก่อน +13

    ලස්සනට විචාරය කලා හරිම ලස්සනයි හමුදුරුවනේ.හිතුවට වඩා ලොකු තේරුමක් තියෙන ලස්සන සින්දුවක්.....බුදු සරනයි....

  • @pradeepkumara3143
    @pradeepkumara3143 8 หลายเดือนก่อน +17

    සුදන්ත හාමුදුරුවෝන්ගේ විචාරය කිරීම ලස්සනයි..

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ස්තුති

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 8 หลายเดือนก่อน +8

    සුපිරිම පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවනේ බුදුසරණයි පරිස්සමින් සතුටින් ඉන්න ඔනි බුදුසරණයි ,,,,,,රස්තාාාාා

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ජයම වෙන්න ඕනේ

  • @anisansala9353
    @anisansala9353 5 หลายเดือนก่อน +2

    අනර්ඝයි අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි .

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @surendraperera8942
    @surendraperera8942 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ බුදු දහමට අනුව කරන විග්‍රහයට බො⁣හෝ පිං ....කාලීන කටයුත්තක් ....

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Lonelygirl201
    @Lonelygirl201 6 หลายเดือนก่อน +10

    අපේ හාමුදුරුවනේ .බෙහෙවින් ඉස්තුතියි ගොඩාක් කීපාරක්.ඇහුවත්.ඇති.වෙන්නේ නැහැ .🙏🙏🙏

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ස්තුති

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw 7 หลายเดือนก่อน +4

    හාමුදුරුවනේ සුපිරි පැහැදිලි කිරීමක්.ආසම සින්දුවක්.හරියටම පැහැදිලි කළේ ඔබ වහන්සේ.මෙය රචනා කළේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වාම මට නම් අදහා ගන්නත් බැරි උනා .පුදුම ප්‍රතිභා ශක්තියක් තියෙන හිමි නමක්.හරිම දක්ශ පද රචනයක්.ඒවගේම තනුව සංගීතය සුපිරියක්.මම ආසම දේ music දෙන්නේ guitar එකෙන් විතරයි .නමුත් කොයි තරම් ලස්සනද.අපේ රටට ඕනේ මෙහෙම වැඩ තමයි.මේ සියලුම දෙනාට Thank you.ලස්සන නිර්මාණයක් රස විදින්න සැලැස්සුවාට ...🎉🎉🎉🎉

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @lathamillewage4710
    @lathamillewage4710 6 หลายเดือนก่อน +18

    හරිම වැදගත් අරැතක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩාක් පිං ඒ පැහැදිලි කිරිමට 🙏🙏🙏🙏

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ස්තුති

  • @user-gh9vj9ew7r
    @user-gh9vj9ew7r 7 หลายเดือนก่อน +3

    Ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ge me පැහැදිලි කිරීම nisa sindhuwa තවත් ආසාවෙන් අහනවා 🙏🙏🙏

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      සතුටුයි ඇත්තටම

  • @denethindusara5386
    @denethindusara5386 7 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවන්ට බෙහෙවින් ස්තුතියි මෙය පැහැදිලි කර දුනන්නට මෙම ගීතය තේරුම් ගැනීමට නොහැකිවයි සිටියේ

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      දැන් හරිද ගැටලු ටික

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ වහන්සේට ස්තුතිය. මිත්‍යාව බැහැර කර සැබෑ බෞද්ධ දර්ශනය අනුව
    විග්‍රහ කිරීම.

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @ruwanjayawardana8641
    @ruwanjayawardana8641 7 หลายเดือนก่อน +5

    මේ පපුව ඇතුලේ චේගුවේරා ඹ්ෂු දලෙයිලාමා... මේක තමා හිතාගන්න බැරිවම හිටිය පද පේලිය. දැන ්එකත් දැනගත්තා.. ස්තුතී අපේ හමුදුරුවනේ

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @buththalagnanasiri9316
    @buththalagnanasiri9316 8 หลายเดือนก่อน +12

    හොද අදහස් වගේම කෙනෙක්ගේ හොදක් දැකලා හොඳයි කියන උතුම් අය වගේම මේක බලලා දරා ගන්න බැරි කුහක අදම අයත් ඉන්නවා ....... මල් ගෙඩි තියෙන ගහට තමයි හාමුදුරුවෝ .... ❤❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @sunethathauda4103
    @sunethathauda4103 8 หลายเดือนก่อน +33

    සමාජයේ ඇත්තටම සිදුවන ඇත්තම කතාවක් ❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @GossipWD1
    @GossipWD1 8 หลายเดือนก่อน +17

    මෙම සුපිරි ගීතයේ මට ඇතිවුන ගැටළු සහගත තැන් ඔබ වහන්සේගේ විචාරයෙන් පසු මනාව පැහැදිළි වුනා
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @HasithaRangana-lc9ng
    @HasithaRangana-lc9ng 8 หลายเดือนก่อน +6

    බොහොම ලස්සන ගීතයක් ගොඩාක් ලස්සනට හාමුදුරුවෝ ඒක විචාරය කරනවා

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @chamithnadun9940
    @chamithnadun9940 8 หลายเดือนก่อน +10

    මේ වගේ පැහැදිලිකිරිම් කවමදාවත් මට හමුවේලා නෑ අපේ හමුදුරුවනේ😊

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @chandanajayanath315
    @chandanajayanath315 7 หลายเดือนก่อน +12

    සමාජයේ යථාර්ථය හොදින් ⁣කියවෙන ගීතයක් තේරෙන සිංහලෙන් ගැඔුරු අර්ථවත් විචාරයක්..තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @piyaseeliramasinghe4688
    @piyaseeliramasinghe4688 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙගෙ විචාරය් ඉතාමත් ලස්සනයි . අර්තවත්.

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 8 หลายเดือนก่อน +33

    මේ පැහැදිලි කිරීම නම් මාහා පුදුමයි.බුදුසරණයි අපේ හාමුදුරුවනේ. සියලු දෙවි රැකවරනයි ❤❤❤❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි .

    • @kumudiniellawala3991
      @kumudiniellawala3991 6 หลายเดือนก่อน

      23:11

  • @slnvideomix4601
    @slnvideomix4601 8 หลายเดือนก่อน +44

    තේරුම් ගන්න පුළුවන් ❤ ලස්සන පැහැදිලි කිරිමක් ❤❤ සමාජයේ ඇත්තටම සිදුවන ඇත්තම කතාවක් ❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔබේ අදහසට

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඹබ වහන්සේට!!!

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 6 หลายเดือนก่อน +7

    අමු සිංදුවක අමුම අමු ඇත්ත අමුවෙන්ම තවත් පැහැදිලි විදියට පැහැදිලි කරදුන් ඔබ වහන්සේට බොහොමයක් පිං🙏🙏🙏

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      බුදුසරණයි

  • @kgnm6833
    @kgnm6833 8 หลายเดือนก่อน +25

    අපේ හාමුදුරුවනේ සුබ පතනවා මේ වගේ වැඩ තව ඉස්සරහට කරන්න ❤❤❤❤ congratulations 🎉❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති.

  • @hussainrisvi2902
    @hussainrisvi2902 8 หลายเดือนก่อน +17

    කාලෙකට පස්සෙ අර්ථවත් ගිිතයක් ඇහුව විචාරයට බොහොම ස්තූතිය අපේ හාමුදුරුවනේ

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @user-pd1gw1go9n
    @user-pd1gw1go9n 3 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරනයි තෙරුම් කරාට සියලුම දේ ඇත්ත

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @vimukthimadushan1224
    @vimukthimadushan1224 8 หลายเดือนก่อน +14

    වටින්ව අපේ හාමුදුරුවනේ ඇත්ත කතාවක්.❤️❤️

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @dulangalidulangali351
    @dulangalidulangali351 8 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේට බුදු සරනයි තවත් මැවැනි දේවල් කරිමට ඔබ වහන්සේට ශක්තිය දයිරිය ලැබේවා 🙏❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @nkiZhu
    @nkiZhu 8 หลายเดือนก่อน +7

    මම ගොඩක් ආසයි හාමුදුරුවනේ සිංදු වල ගැඹුරු අර්ථය දිහා බලන්න...මම ගොඩාක් හෙව්ව මේ සින්දුව ගැන හරි විචාරයක්...අනේ හාමුදුරුවනේ ගොඩක් පින්...❤
    ගොඩක් හොදට පැහැදිලි වුනා

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      දිගටම රැදිලා ඉන්න ඕනෑ සින්දු කියන්න

  • @MR_Academy
    @MR_Academy 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ විදහා දක්වන අර්ථය ඉතාමත් විශිෂ්ටයි ❤🙏

    • @helabasa
      @helabasa  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 6 หลายเดือนก่อน +8

    හරිම අපුරුවට තේරුම් කලා අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏🌹🌹🌹🌹

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ස්තුති

  • @thamaraherttiarachchithama3411
    @thamaraherttiarachchithama3411 8 หลายเดือนก่อน +11

    අපේ හාමුදුරුවන් ගෙ ව්චාරයෙන් මට මතක් උන්නේ මගෙ මල්ලිව...තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට ..

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 8 หลายเดือนก่อน +26

    ආසාවෙන් ඇහුව අපෙ හාමුදුරුවනේ ..
    ලස්සනයි pehedili කිරීම 🙏🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතිය.වචන ටිකට

  • @godaudapathiranaweerasena6962
    @godaudapathiranaweerasena6962 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පිංසිදු වෙත අපූරු දැනුවත් කිරීමක් .
    මේ වත් ඇතුලත් උනා නම්
    ඔය පිට කවර උස්සල තියෙන්නෙ අපේ බොහෝ පන්සල් වලින්
    අපිට පැදුරු උන්ට පුටුව
    අපිට පිරිත් නූල් කෑල්ලක්
    උන්ට කරඩුව ඔලුවෙ
    ඒ බුදු දහමේ යථාර්ථය යට යවල
    අද කංචුක පූජ කප්‍ රුක් පූජා අටවිසි පූජා ව්‍යංජන 1001 පූජා
    කටින මාකටිං
    වැනි දේවල්

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත. ඒවා වැරදි කියලා මම කියන්නෑ. හැබැයි ඕනෑවට වඩා වැඩි කියලා මම පිළිගන්නවා.

  • @sajithdinakara2220
    @sajithdinakara2220 6 หลายเดือนก่อน +7

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ..........
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ .....
    ❤❤❤❤❤❤❤

    • @helabasa
      @helabasa  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chinthakasadaruwan3220
    @chinthakasadaruwan3220 8 หลายเดือนก่อน +26

    මේ සිංදුව ⁣කොච්චර ඇහුනත් අපේ හාමුදුරැවෝ පැහැදිලි කරපු තරම් තේරැන් නැහැ ස්තුතියි ..❤❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @udenigunarathna295
    @udenigunarathna295 8 หลายเดือนก่อน +141

    වර්තමානයේ විචාරයක් නොමැතිව ගීත අහන අයට මනා අයුරින් විවිධ දෘෂ්ටිකෝණ හරහා ගීතය තේරුම් කරවීමට ඔබ වහන්සේ මේ ගත් උත්සාහය ඉතාම වටිනවා... තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @prasadpremachandra2990
      @prasadpremachandra2990 8 หลายเดือนก่อน +2

      මහන වෙන්නේ සිංදු විග්‍රහ කරන්නද කුඩ්ඩන්ට ගංජා කාරයන්ට කඩේ යන්නද බං

    • @devindanethkalum721
      @devindanethkalum721 8 หลายเดือนก่อน +12

      @@prasadpremachandra2990 උබ කරන්නෙත් හාමුදුරුවන්ව පිට කවරෙන් මනින එකනෙ මෝඩයා 😂

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 8 หลายเดือนก่อน +7

      @@prasadpremachandra2990 ගොබ්බයෙක් නොවී කියන කතාව ඔලුවෙන් අහපන්

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 8 หลายเดือนก่อน +5

      @@prasadpremachandra2990 ගොබ්බයෙක් නොවී කියන කතාව ඔලුවෙන් අහපන්

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති.

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 6 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්ස ගොඩක් වටිනවා දේසනය ඉතා පහැදිලි සින්දුවකින් ඉතා පැහැදිලි කරන්නේ සත්‍යයක් මේක ඔබවහන්සේ නිදුක් නිරෝගී dirgayusha labewa theruwan saranai සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Rev.PaghghaMurthi
    @Rev.PaghghaMurthi 8 หลายเดือนก่อน +9

    හරිම අර්ථාන්විත ගීත විචාරයක් හාමුදුරුවනේ.තෙරුවන් සරණයි...!!!

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ගොඩක් ස්තුති

  • @gaganamunasinghe1373
    @gaganamunasinghe1373 7 หลายเดือนก่อน +3

    සිංදුවක් පදනම් කරගෙන දේශනා කරපු හරිම කාලීන බණක් විදියටයි මට හැඟුනෙ.. බොහොම ස්තූතියි හාමුදුරුවනේ. ඔබ වැනි ස්වාමින්වහන්සේලා තවත් අපේ රට තුල පහල වේවා. තෙරුවන් සරණයි.

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @user-hz1kl1sj2z
    @user-hz1kl1sj2z 8 หลายเดือนก่อน +17

    ලස්සන විචාරයක් හාමුදුරුවනේ ලස්සනට පැහැදිලි කරනවා❤❤❤❤❤❤❤❤

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අගය කිරීම සම්බන්ධ ව.

  • @amilabandara3604
    @amilabandara3604 8 หลายเดือนก่อน +8

    ඇත්තටම හොද පැහැදිලි කිරිමක් බුදු සරණයි පොඩි හාමුදුරුවන් වන්ට.

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @madushankarandimal7928
    @madushankarandimal7928 8 หลายเดือนก่อน +5

    තිත්ත ඇත්ත.👌

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ඔව් නේද

  • @ashanmalli5928
    @ashanmalli5928 8 หลายเดือนก่อน +15

    තම්මේල් එක දැක්කම චුට්ටක් අව්ල් ගියා ඒත් මගෙ හිතෙ තිබුණෙ ඔය අර්ථය පට්ටයි හාමුදුරුවනෙ.ලස්සනයි ❤️🙏🙏🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @user-qt5si6hs3u
    @user-qt5si6hs3u 8 หลายเดือนก่อน +7

    සුපිරි විචාරකයන් කියන්නේ මේවට තමා, තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ.. 🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති

  • @kumariherath4687
    @kumariherath4687 5 หลายเดือนก่อน +1

    හාමුදුරුවෝනේ ඔබ වහන්සේට බොහොම පින් මේ පේහේදිලි කිරීම ගේන ...මට ඇඩුනා පේහේදිලි කිරීම අහන විට ....එ තරම් හදවතට කතා කලා...

    • @helabasa
      @helabasa  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @Viwidha
    @Viwidha 8 หลายเดือนก่อน +7

    නිවනට බණක් කියන්න සාදු 🙏🙏🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      ඒ කිව්වත් තේරුම් ගන්න තරම් නුවණක් නෑනේ

    • @tharakapriyadarshana2716
      @tharakapriyadarshana2716 7 หลายเดือนก่อน

      Ubatath amuwenma kiyanna ona. "Thoge ...ta ...uwe Mahindayada"

    • @Viwidha
      @Viwidha 7 หลายเดือนก่อน

      @@tharakapriyadarshana2716 බයි ගතිය අත ඇරපන් මුලින්ම සාදුලා ඉන්නේ සිංදු පැහැදිලි කර කර ඉන්න නම් මොකටද බන් බුදු රජාණන් වහන්සේ මෙලොවට පහල උනේ. මුන් සේරම කරනවා නිවන් දකින එක ඇරෙන්න.

  • @s.lmixedone5125
    @s.lmixedone5125 8 หลายเดือนก่อน +22

    ලස්සනයි හාමුදුරුවනේ පැහැදිලි කිරීම.. ඔහොම මයූ ඉදිරියට...තෙරුවන් සරණයි 😃😃😃👍👍👍👍👍👍👌👌👌

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අගය කිරීමට

  • @Thushari-nq4uz
    @Thushari-nq4uz 6 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ අනර්ගයි.අප්‍රමාණයි.විස්තරේ.බුදුසරණයි.

    • @helabasa
      @helabasa  26 วันที่ผ่านมา

      ස්තුති තෙරුවන් සරණයි

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 8 หลายเดือนก่อน +17

    ඇත්තටම ස්තුති අපේ හාමුදුරුවනේ ...සරල බව මානුෂියව හිතට ගැබි වෙනකං අපි අපිට දුරයි....අන්න ඒ කාලය වනතුරු අපේ මිනිසුන් පිට කවරය බලලා පොත තීරණය කරයි.....අපේ පුඤ්ඤරතන හාමුදුරුවන්ට සහ සංජීවි මහතාට බුදු සරණයි ....❤🌹

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 8 หลายเดือนก่อน +10

    බොහෝ පින් අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @mendismendis5488
    @mendismendis5488 8 หลายเดือนก่อน +13

    විචාරේ නියමයි අපේ හාමුදුරැවනේ❤️

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @user-ck9om5jx5b
    @user-ck9om5jx5b 7 หลายเดือนก่อน +5

    නියමයි අපේ හාමුදුරුවනේ🙏❤️හැමෝටම තේරෙණ විදියට සරලව පැහැදිලි කරලා දුන්නා

    • @helabasa
      @helabasa  7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 8 หลายเดือนก่อน +16

    බොහොම හොද පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ 🙏 තෙරුවන්සරණයි 🙏🙏🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @kushanrajakaruna3617
    @kushanrajakaruna3617 8 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට පින් මෙහෙම විචාරයක් කරාට

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති.තෙරුවන් සරණයි

  • @ranilam8778
    @ranilam8778 8 หลายเดือนก่อน +10

    අද තමයි ඔබ වහන්සේගේ ව්ඩ්යෝ එකක් ඉස්සෙල්ලාම බැලුවේ .....ඇත්තටම සිංදුවේ රහ තවත් රහ උනා. නොසිතූ පැතිකඩක් ව්වර කළ ඔබ වහන්සේට ස්තුතියි...........අහගෙන ඉන්න ආසයි ඔබ වහන්සේගේ ඉදිරිපත් කිරිම.....🙏

    • @helabasa
      @helabasa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අගය කිරීමට

    • @m.asampath2458
      @m.asampath2458 8 หลายเดือนก่อน

      11:39