රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2023
  • © Copyrights protected. Do Not use any content for republishing.
    Artist: Visharadh Amandya Uthpalie
    Lyrics: Giriraj Kaushalya
    Melody: Sahan Ranwala
    Music: Sangeeth Wickramasinghe
    Audio Engineering, Mixing & Mastering: Anura Ranasinghe (Inwave Recording Studios)
    Visual Director: Jayaprakash Sivagurunadan
    Editor: Ajith Ramanayake
    Asst. Director: Lahiru Sandaruwan
    Colouring Artist: Kasun Sanjaya
    Choreography: Prasad Pulasinghe
    Art Director: Manoj Wickramasinghe
    Asst. Art Director: Dimuthu Priyajanaka, Kumara Karawdeniya
    DOP: Prabhath Darshana
    2nd DOP: Sanjeewa Nissanka
    Camera Assistant: Pradeep Nissanka
    Lighting: Sujith, Roshan, Namal, Chandana
    Photography: Danuka Karunaratne
    Make Up Artists: Priyantha Dissanayake
    Chamara Anudath
    Amandya's Hair stylist: Avishka Chathuranga
    Asst. Make up Artist: Madhuka Nuwan
    Costumes: Hiran Wijesekara
    Dhammka Piryanthi Fernando
    Graphic Designer: Darshitha Jayaweera
    Transport: Dhammika Gunasena
    Harmonium: Indika Rajintha
    Keyboard: Wajira Gomes
    Priyantha Gamage
    Lead Guitar: Mahinda Bandara
    Rhythm Guitar: Mahendra Pasquel
    Bass Guitar: Sangeeth Wickramasinghe
    Flute: Janaka Bogoda
    Tabla: Nihal Kalubowila
    Percussion: Dhananjaya Somasiri
    Drums: Manjula Kaluarachchi
    Play Back singers: Dilum Niranja
    Tharuka Gunaratne
    Madhuka Jayamanne
    Ayesha Jayalath
    Cast: Priyantha Senevirathna
    Hemantha Eriyagama
    Sangeeth Prabhu
    Sachin Chathuranga
    Ravi Pradeep Udawaththa
    Pradeep Muthukudaarachchi
    Kumudu Vitharana
    Prasad Pulasinghe
    Neel Senanayake
    Shreemathi Gunathilake
    Prabha Dissanayake
    Kasun Dombagolla
    Rajitha Niroshan
    Nirusha Harsha
    Kaveesha Rajapakse
    Chanaka Sampath
    Special Thanks: Priyantha Senevirathna
    Hemantha Eriyagama
    Sangeeth Prabhu
    Sachin Chathuranga
    Ranwala Balakaya
    Mangalika Fernando
    Saranga Kalugalage
    Kavindya Attanayake
    Kalpana Attanayake
    Aruna Gamini
    Ashok Duminda
    Viraj Fernando
    Tower Hall Theatre
    Susantha Mendis (Principal, Science College)
    Samantha Sanjeewani (Teacher, Science College)
    Asanga Guruge
  • บันเทิง

ความคิดเห็น • 7K

  • @girawithpriyawith293
    @girawithpriyawith293  ปีที่แล้ว +4871

    බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.. ❤🙏

  • @LasithMalinga99
    @LasithMalinga99 ปีที่แล้ว +6732

    Woooooow 👏👏👏👏👏

  • @sithumishehana4359
    @sithumishehana4359 ปีที่แล้ว +3357

    කුණුහරුප 0%
    නිරුවත 0%
    අර්ථවත් භාවය 100%
    කලාත්මක රසය 100%
    All the best all of you....😘🤝

    • @kalaninivarthana2946
      @kalaninivarthana2946 ปีที่แล้ว +20

      Harima lassanai amanda

    • @DammikaW48474
      @DammikaW48474 ปีที่แล้ว +55

      සම්පූර්ණ ඇත්ත. අමන්ද්‍යා ගෙ ගායන, නර්ථන නිරූපණ හැකියාව ඉතාමත්ම ඉහළයි. ඇඟේ කෑලි කෑලි පෙන්නගෙන විකාර කරන්න ඕනි නෑ ඒ වගේ සැබෑ හැකියාවන් තියෙන කලාකාරියක්.

    • @Shaliya_Subhashana
      @Shaliya_Subhashana ปีที่แล้ว +12

      True

    • @thilina1995
      @thilina1995 ปีที่แล้ว +34

      අර්ථවත් භාවය 1000000000%
      කලාත්මක රසය 1000000000%

    • @maliduheshan1469
      @maliduheshan1469 ปีที่แล้ว +7

      Aniwaryen

  • @Nougtyshashi
    @Nougtyshashi 3 หลายเดือนก่อน +264

    දෙපාරට වැඩිය බලපු අය මේ කොනට ඇත්තටම මාරම හොද නිර්මාණයක් 👍❤️

    • @UVenglish
      @UVenglish หลายเดือนก่อน +1

      අපි හැමදාම බලනවා..

  • @sisirakarunarathna
    @sisirakarunarathna 3 หลายเดือนก่อน +62

    කොච්චර බැලුවත් එපා වෙන්නැත්තේ "ඇයි මන්දා"අනේ හරිම ලස්සන නිර්මාණයක් "නන්දා"

  • @amandyauthpalie8575
    @amandyauthpalie8575 ปีที่แล้ว +4887

    හැමෝටම ගොඩා.....ක් ස්තුතියි.
    මේ වචන මට මහා ගෞරවයක්. ඒ වගේම ලොකු ආශිර්වාදයක්. මම ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිත් පාරක් හැමෝටම බොහොම ස්තුතියි.❤❤❤❤❤

    • @CHAINDMU
      @CHAINDMU ปีที่แล้ว +48

      අවිවාදයෙන්ම විශිෂ්ඨයි! සුභ ඉදිරි ගමනක් වේවා!👌👌👌❤️❤️❤️❤️

    • @songmusicprabash1856
      @songmusicprabash1856 ปีที่แล้ว +37

      විශිෂ්ඨය නිර්මාණයක් හරිම ලස්සනයි ❤🙏🙏

    • @thirak-iy4hz
      @thirak-iy4hz ปีที่แล้ว +14

      Woow niyamai akki 👍👍❤️❤️

    • @prasadlakmal9951
      @prasadlakmal9951 ปีที่แล้ว +65

      පට්ට...ඇහැ අහකට ගන්න හිතෙන් නෑ..මමම දහ පාරකට වඩා බැලුව..❤❤

    • @sooryadayaruwan4357
      @sooryadayaruwan4357 ปีที่แล้ว +52

      අතිවිශිෂ්ඨ නිර්මාණයක්.
      මාරම ලස්සනයි.ගීතයක පරිපූර්ණත්වය මනාව පෙනෙනවා.ඒ වගේම රූප රචනයත් ඒ තරමටම අනර්ඝයි.
      තව තවත් බොහෝ නිර්මාණ ප්‍රේක්ෂක ආදරණීයයන්ට ලබාදෙන්න.
      ජය වේවා!!!
      සුබ වේවා!!!

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +483

    ගිරා මාමෙ වදිමි ඔබට.....🙏
    ඔබ වගේම දුවෙක් හදපු හන්දා.

    • @thisarani8704
      @thisarani8704 2 หลายเดือนก่อน +1

      eka nam attamai. ekata obatath, birindatath godak pin. Obata ikman niduk neerogi sampatha pathami!

  • @dimuthukasun679
    @dimuthukasun679 4 หลายเดือนก่อน +74

    මගේ දුවට තාම අවුරුදු 4 .එයා ආසම සිංදුව.මේ විදිහටම නටනවා.ඇත්තටම ගොඩාඩාඩාක් ලස්සන සිංදුවක්.

    • @shereenshazaanmemories953
      @shereenshazaanmemories953 หลายเดือนก่อน +1

      My daughter also ...same age ...her favorite song

    • @HimashiniDilrukshi
      @HimashiniDilrukshi 20 วันที่ผ่านมา +1

      Mage duwata awurudu 3i ayath kamathi me sinduwata...මං නන්දා...

    • @LionelRanasinghe-yh5dz
      @LionelRanasinghe-yh5dz 4 ชั่วโมงที่ผ่านมา

      හරිම ලස්සන අංගයක් සුබ පැතුම්

  • @KumuduniRadika-vp3zk
    @KumuduniRadika-vp3zk 4 หลายเดือนก่อน +43

    සංගීතය විශ්ව භාශාවක්.ඒක රස විදින්න දරුවන්ට උගන්නන මේ ගුරු මාතාවට මගේ ගවුරවනීය ප්‍රනාමය❤❤❤❤❤❤❤

  • @rathnasiribandara2642
    @rathnasiribandara2642 ปีที่แล้ว +257

    මේ කෙල්ල කොහෙද මෙච්චර කල් හංගගෙන හිටියේ.අපිට සම්පතක් නෙ අල්ලා.මෙහෙමම තියාගමු මේ නන්දා. මල් අතරේ සුවද හමන ලස්සන මලක්.ජය වේවා පුතේ ඔයාට.ආදරෙයි අපි හැමෝම.

  • @HimansaDevindi-po6yu
    @HimansaDevindi-po6yu 4 หลายเดือนก่อน +23

    අහම්බෙන් ඇහිච්ච සින්දු කෑල්ලක් අහන් ඇවිත් serch කලේ... හරිම ලස්සන සින්දුවක්♥️

  • @maleeshahansini-xj4zo
    @maleeshahansini-xj4zo 5 หลายเดือนก่อน +18

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.. ගොඩක් කාලේකින් ආසම විදියට සින්දුවක් ඇහුවේ.... අනෙ එයාගේ ලස්සන.. ඉදිරි වැඩ කටයුතු තෙරුවන් සරනින් සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා ❤❤❤❤

  • @javijerathna4188
    @javijerathna4188 9 หลายเดือนก่อน +791

    ගිරිරාජ් මහතාට ස්තූතියි මෙවන් දියණියක් ...අපට දායාද කලාට ...කොපමණ බැලුවත් මදි ...ගායනය නර්තනය ...අපිව අතීත්‍යට අරගෙන ගියා ....ඉදිරි අනාගතය යහපත් වේවා ...❤️❤️

    • @ShehaRas123
      @ShehaRas123 6 หลายเดือนก่อน +5

      Eyage daughter d

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 6 หลายเดือนก่อน +24

      ​@@ShehaRas123ඔව්... තාත්තා හදපු සින්දුව දුව ගායනා කරන්නෙ.
      නාඩගම්කාරයෝ නාට්ටියේ මේ තාත්තයි දුවයි දෙන්නම රඟපෑවා

    • @sureshapriyadharshani506
      @sureshapriyadharshani506 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @ruwanichathurika5963
      @ruwanichathurika5963 5 หลายเดือนก่อน

      ​@@udumbaramandodari7754❤

    • @Maleesharanasinghe-ve5zo
      @Maleesharanasinghe-ve5zo 5 หลายเดือนก่อน

      ​@@ShehaRas123Ou

  • @dk_philo
    @dk_philo ปีที่แล้ว +208

    හුඟකාලෙකින් රැල්ලෙන් පිට ලස්සන කලාත්මක නිර්මාණයක් ජයවේවා ❤❤❤❤

  • @sunilpathirage3145
    @sunilpathirage3145 4 หลายเดือนก่อน +15

    අනේ මන්දා
    මේ අමන්දා
    කොහේ හිටියද
    මන්දා ......
    සුපිරියි all raunder
    සින්දුව ඉවර උනාම හරිම දුකයි .තවපාරක් අහනවා ඔබට ,ගිරාට සන්ගීත්ට මාගේ සුබ පැතුම්.!!

  • @chamaradissanayake2661
    @chamaradissanayake2661 2 หลายเดือนก่อน +18

    ගහේ කටු උල් කරන්න ඕන නෑ..අහලා තිබ්බට දැක්කෙ අද...❤ ගිරිරාජ්, කියන්නෙ කියවන්නම ඕන පොතක්...ඒ අමන්දා කියන්නෙ ඒ පොතේ එක දිගුවක්...❤ සහන් කියන්නෙ රං ..වලට..❤ සංගීත් කියන්නෙ ස්වර හතම එකතු කරපු පැකේජ් එකක්...❤ මම දකින්න ආසා අනාගතේ මේක..❤ ආදරෙයි හැමෝටම..❤ මම කලාබර♣ පුරවැසියෙක්..

  • @dhanushawitharana5911
    @dhanushawitharana5911 ปีที่แล้ว +134

    කවදාහරි ලෝකෙටම නැතුවම බැරි වටිනා කලාකාරිනියක් වෙන්න වරම් ලැබේවා නංගි ❤️

  • @ishu9590
    @ishu9590 ปีที่แล้ว +114

    මෙන්න ඇගයීමට ලක්වියයුතු මැණික් කැට. දක්ශතම ජනප්‍රිය නිළියෝ කැලේ.. ගිරා මාම හරි වාසනාවන්තයි.. නියමයි අක්කියෝ වැඩේ.. Dance එක නම් සුපිරී ❤

  • @wlkfernando80
    @wlkfernando80 4 หลายเดือนก่อน +10

    මෙච්චර කල් තාත්තා ඉන්න නාට්‍ය බලන්න හරි කැමැත්තක් දැක්කුවා දැන් දුව ඉන්න ඒවා නරඹන්නත් ලොකු ආශාවක් ඇති වුණා දුවටත් තාත්තා වගේම ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය හා වාසනාව උදා වේවා.

  • @dailyict6012
    @dailyict6012 2 หลายเดือนก่อน +8

    හිරු ස්ටාර් එකේ ගියාට පස්සේ තමයි මේ සුපිරි සින්දුව ගැන දැක්කෙ..හිතුවෙම පරන හිට් එකක් කියලා..දෙය්යනේ මේ වගේ සුපිරියක් ❤ කොහොම මග ඇරුනද මංදා..😅😅🎉

  • @chanukapitigala2628
    @chanukapitigala2628 ปีที่แล้ว +606

    සින්දු අහලා හෙම්බත් වෙච්ච සිංහලයන්ට මේක අමූර්තයක්....
    අපිට තාමත් ආසම අපේම දේවල් වලට තමයි...
    වාසනාවන්....මේවගේ දූවරු....

    • @TashiniNirasha
      @TashiniNirasha ปีที่แล้ว +6

      ඒක නම් ඇත්ත තමයි 😍🥰❤️❤️❤️

    • @teraninatasha7562
      @teraninatasha7562 11 หลายเดือนก่อน +2

      Very nice

    • @isharaumesh6801
      @isharaumesh6801 3 หลายเดือนก่อน

      Gfkhh😮yduikogkkkhkmbklppjhhiuuiip​@@teraninatasha7562

    • @isharaumesh6801
      @isharaumesh6801 3 หลายเดือนก่อน

      ​@@teraninatasha7562😊

    • @yasanthiherath1713
      @yasanthiherath1713 หลายเดือนก่อน

      Best❤❤❤❤

  • @tuss1982
    @tuss1982 ปีที่แล้ว +87

    දවසට 10-12 වතාවක් අහනවා.. ඒත් එපා වෙන්නේ නෑ.. ❤️හරිම ලස්සන නිර්මාණයක්.. සුබ පැතුම් නන්දා.. 😃.. 💐💚

  • @subhamatharahewage7772
    @subhamatharahewage7772 5 หลายเดือนก่อน +6

    කාලෙකට පස්සේ හොඳ ඇබ්බැහියක්... ගායනය වගේම රඟපෑම්

  • @koshalakumarasinghe2801
    @koshalakumarasinghe2801 2 หลายเดือนก่อน +4

    මමත් ජිවිතකාලේම එක එක චරිත වලට ඇන්දා මෙ දවස්වල අදින්නෙ දුක්විදින අම්මා කෙනෙකුටයි අසරණ දුවෙක්ටයි

  • @sadeenalakshmi1952
    @sadeenalakshmi1952 ปีที่แล้ว +175

    නියමයි..නුඹ හින්දා. .
    අනර්ඝ ගීතයක්..වින්දා..
    තවත් මේ වගේ ගීත හින්දා..
    අනාගත පරපුර රැකෙයි හෙට අනිද්දා...
    🤗🙏🙏👍👍👏

    • @sanjeewakumara8414
      @sanjeewakumara8414 10 หลายเดือนก่อน +1

      anagathta parapura rakei neda nanda

    • @nishialexander4571
      @nishialexander4571 10 หลายเดือนก่อน +1

      අනේ පල...

    • @pawanilakshaweerarathna9821
      @pawanilakshaweerarathna9821 10 หลายเดือนก่อน +3

      ඒකනම් වෙන්නේ නැතිවෙයි මොකද 2000 පස්සෙ උන් මේවා බලන්නේ නෑ ....අඩාවැටෙන මල මගුල් බලන්නේ...උන්ට මේ සින්දු වහකදුරු වගේ...

    • @menuramayonlasitha
      @menuramayonlasitha 10 หลายเดือนก่อน +1

      @@pawanilakshaweerarathna9821
      මන් 2000 න් පස්සේ
      ලස්සන සින්දුවක්

    • @user-ke8nu1oi6p
      @user-ke8nu1oi6p 10 หลายเดือนก่อน

      ​@@pawanilakshaweerarathna9821මම නම් 2000 න් පස්සෙ🙂

  • @sumithramanike9071
    @sumithramanike9071 11 หลายเดือนก่อน +60

    ඇයි අනේ ගිරිරාජ් මහත්තයා මෙච්චර වටිනා මැණිකක් මෙච්චර කාලයක් හංගල තිබ්බෙ. තෙරැවන්සරණයි දෝණි ඉදිරියටම යන්න. ඔයාට ගොඩාක් දුර යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @adssilva6374
    @adssilva6374 5 หลายเดือนก่อน +18

    80 ගණන් වලින් පස්සේ හිතට දැනෙන සින්දුවක් ඇහුවමද? මන්දා...?

  • @indikarangiri5732
    @indikarangiri5732 5 หลายเดือนก่อน +5

    හරිම අපූරු ජන සංගීතය නැවත අපේ හදවත් තුල ප්‍රතිනිර්මණය කල ගීතයක්. රූප රචනයත් හරිම අපූරුයි...

  • @nayomirathnayake7751
    @nayomirathnayake7751 ปีที่แล้ว +45

    කීපාරක් බැලුවද මන්දා.....💖💖ඊයේ ඔයා හරිම ලස්සනට මාතලේදී මේ සිංදුවට රංගනය කළා.ඇත්තටම ඇස් පිල්ලම් නොගහා බලන් හිටියා අපි ඒ තරම් විශිෂ්ටයි ....ගිරිරාජ් මහත්තයෝ සුපිරි නිර්මාණයක් මේ..දුගේ හඩ වගේ නැටුම ගැන නම් කුමට කතා....සුපිරී....මං නම් නන්දා නෙවේ හැබැයි අපේ අම්මා නන්දා....ඒ හින්දා මේක අපිට තවත් දැනෙනවද මන්දා 💖

  • @amalliyanage2436
    @amalliyanage2436 ปีที่แล้ว +194

    සහෝදරිය...ඔබ වැනි කලාකාරියන් මේ ලක් තලයේ බුරුතු පිටින් බිහිවේවා !
    මේ වසර ගණනට මේ තරමට සිංහල ගීතයකට ආස උන පලවෙනි පාර

  • @dilanindunil6435
    @dilanindunil6435 2 หลายเดือนก่อน +3

    භාව ප්‍රකාශ නියමයි.කොච්චර බැලුවත් ආයම බලන්න හිතෙනව.තවත් මේ වගේ උසස් තත්වයේ නිර්මාණ තව තවත් කරන්න 👍👍

  • @piyuminiclarisdesilva
    @piyuminiclarisdesilva 3 หลายเดือนก่อน +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .ඔයා දක්ෂ දරුවෙක් .ගායනයත් රංගන යත් සුපිරි ය්.

  • @kadugathbandara6465
    @kadugathbandara6465 6 หลายเดือนก่อน +476

    මේක තමයි මෑත කාලීන බිහිවූ අග්‍රගනයේ ගීතය... ❤❤❤❤❤

  • @somathilakadissanayake
    @somathilakadissanayake ปีที่แล้ว +185

    ඉතාමත් වටිනා, කලාතුරකින් බිහිවෙන, කාගෙත් සිත්වල රැඳෙන, සදාකල් පවතින , ප්‍රභල නිර්මාණයක්. කවදත් අපේකම ඉස්මතුවෙන හඬින් ගයන අමන්දා දියණිය ගායනය වගේම අනගි රංගනයකද යෙදෙනවා. අමන්දා මෙයින් පසු නන්දා ලෙසින් ලෝකයා හඳුන්වාවිද මන්දා.
    ගිරාගෙ පද රචනය, ඊටම ගැලපෙන අදහස තීව්‍ර කරන සහන්ගෙ තනුව, අපේකම මතුකරන සංගීත්ගෙ සංගීතය සහ අධ්‍ය්ක්ෂ්නය ඉතා ඉහලින් අගේ කල යුතුමයි.
    මේ වගේ නිර්මාණ දැයට දායාද කිරීමට දායක වූ හැමෝටම සුබ පැතුම් .
    වාසනාවන්!!

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว +2

      මේ වචන වලට ගොඩක් ස්තුතියි මාමේ ❤

  • @dilhanisk4422
    @dilhanisk4422 2 หลายเดือนก่อน +2

    නාට්‍ය හා රංග කලාවට වටිනා සම්පතක්.මේ නන්දා..❤❤🌷🌷
    තමාත් අපේ දේට ආදරේ කරන ආශිර්වාද කරන මිනිස්සු අපේ රටේ ඉන්නවා
    ඇත්තටම සතුටු යි..

  • @heditacsolar1959
    @heditacsolar1959 2 หลายเดือนก่อน +3

    හරිම අගෙයි...
    ආදරණීය දුව නන්දා..........
    නොවේ ගිරා මාමා හින්දා .............
    උපතින්ම කලාවට මා හැඟි හින්දා ..............
    ඔබ අගෙයි ,අපේ කලා කෙතට, මගෙ දුව නන්ඳා

  • @upeksharupasinghe9048
    @upeksharupasinghe9048 ปีที่แล้ว +176

    සුපිරියක් නොවුණොත් තමයි පුදුම...අමන්ද්‍යාගෙ කටහඬ,ගිරිරාජ් මහත්තයගෙ වචන,සහන් රංවල මහත්තයගෙ තනුවට,සංගීත් වික්‍රමසිංහ මියුසික් 🤩🤩🤩

    • @chandhigamage5309
      @chandhigamage5309 ปีที่แล้ว +1

      Aththamai puthe marama lassnai kiyanna wachana sarthaka anagathayak oyata theruwan saranai

    • @donagurusinghe5197
      @donagurusinghe5197 ปีที่แล้ว +1

      හරිම විශේෂ නිර්මාණයක්.
      All the best for your future.
      Well done team 👏

    • @priyadarshanivithanage3803
      @priyadarshanivithanage3803 2 หลายเดือนก่อน

      ඇයි රූප රචනය....❤

  • @nadeeshanimadhushanthi1683
    @nadeeshanimadhushanthi1683 ปีที่แล้ว +173

    ගිරිරාජ් දුව ගැන ඉතාම ආඩම්බරයි.....
    අපේකම රැදී වටිනා නිර්මාණයක්🙏
    ගායනය,රංගනය, සංගීතය හා රූප රචනය සියල්ලම අති සාර්ථකයි👍වාසනා වේවා!!!

    • @anomaillangasekara4810
      @anomaillangasekara4810 ปีที่แล้ว +2

      දළදා සමිදු පිහිටයි පුතේ ❤️❤️❤️
      .හරිම අගෙයි උඹ නන්දා❤️❤️

  • @maleeshagunasinghe3158
    @maleeshagunasinghe3158 5 หลายเดือนก่อน +9

    Brilliant Performance ❤Father & Daughter ✊👌

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 5 หลายเดือนก่อน +14

    සතුට නම් මින් පෙර නෑසුන හඬක් වීමයි..❤ දුක නම් තව සින්දුවක් ඉක්මනට අහන්න නොලැබීමයි..😢
    ජය වේවා..🎉

  • @lifecoloursl4568
    @lifecoloursl4568 11 หลายเดือนก่อน +268

    කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ... ගායනය නර්තනය රංගනය හැගීම් ප්‍රකාශනය අතිවිශිෂ්ටයි.. ඒ හැකියාවට ගරු කරනවා හදවතින්ම 💛💛

  • @Devni
    @Devni ปีที่แล้ว +78

    Trending වෙන්න ඕන සිංදු 😍♥️🔥
    "මං නන්දා" කියන ටිකට තමයි ආසම 🙈♥️
    හරිම ලස්සන නිර්මාණයක් ♥️

    • @dilinithataka1051
      @dilinithataka1051 ปีที่แล้ว +5

      මාත් ආසම නන්දා කියන කෑල්ලට♥️♥️♥️♥️

    • @hp7300
      @hp7300 ปีที่แล้ว +12

      හැට පිරුණත් තාමත් මට පරණ නැටුම් පුලුවන් තව... ඒ කෑල්ල නම් ශෝක්

  • @keerthidissanayaka2374
    @keerthidissanayaka2374 5 หลายเดือนก่อน +4

    ඇයිද මන්ද කොච්චර බැලුවත් මේක එපා නොවෙන්නෙ... ❤❤❤ අමුතුම හැගීමක් දැනෙන්නෙ..

  • @user-zp4hq6zf1f
    @user-zp4hq6zf1f 2 หลายเดือนก่อน +1

    හරිම හරිම ලස්සනයි මං මේ සිංදුව බලපු වාර ගණන් මතකත් නැ ඒ තරම්ම ඇස් පියන් අහං ඉන්න පුලුවන් ලස්සන කට හඬක් ඒ වගේම ඉදිරිපත් කිරීම හරිම අගෙයි ඒ වගේම ඇගේ රූපය හරිම ලස්සනයි පියකරුයි ජීවිතේ හැමදාම සතුට පමණක්ම ලැබේවා ඔබට දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @subhashininilaweera5213
    @subhashininilaweera5213 ปีที่แล้ว +76

    සහන් රන්වල සර්ටත්.... ගිරිරාජ් මහතාටත්.... බොහොම ස්තුතියි මෙවැනි අපූරු නිර්මාණයක් කලාට🙏❤

  • @maduratube9903
    @maduratube9903 ปีที่แล้ว +184

    රන්වල බලකායේ පන්නරය... රංගන හැකියාව සමග ගායන කෞෂල්‍යය... තව තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ ගෙන එන්නට සුභපැතුම්.

  • @SimpleLife177
    @SimpleLife177 5 หลายเดือนก่อน +5

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....👍👍👍💞💞💞💞💞💞💞💞🥰

  • @lgsperera148
    @lgsperera148 5 หลายเดือนก่อน +1

    ගිරිරාජ් මහතාට සහ ඔබගේ දියණියට සහන් රන්වල සංගීත් වික්‍රමසිංහ සහ මෙම රූප රාමුවල පෙනී සිටින සියළු දෙනාටත් මෙම නිර්මාණය වෙනුවෙන් දායක වු හැමදෙනාටමත් මාගේ උපහාරය මොකද බාල නර්ථන අරුත් සුන් ගීත රැල්ලක් අභිබවා මිනිස්සුන්ට රස විදින්න හැකි නිර්මාණයක් ඉදිරිපත් කරන්න ඔබ සියළු දෙන දැරූ ප්‍රයත්නයට. ඉදිරියේ දී මෙවන් නිර්මාණ තව තවත් ඉදිරිපත් කරන්න ශක්තිය උවමනාව ඇති වේවායි එකසිතින් පතමි

  • @RuuDD2019
    @RuuDD2019 ปีที่แล้ว +101

    කිසිම තැනක ඇදක් පලුද්දක් නැති හැමදේම තිතටම ගැලපෙන පුදුම රහ ගීතයක්.....ගායිකාවගෙ ගායනය, රංගනය වගේම රූපයත් අලංකාරයි ❤️

  • @ajayalath
    @ajayalath 5 หลายเดือนก่อน +93

    ගිරා ලියල ශිවා හැදුවනං ඉතිං ආයෙ මොනවද ගින්දර තමයි.... ගිරාගෙ දෝනිත් සුපිරි ගායිකාවක් වගේම සුපිරි නිලියක්. ❤

    • @SatisFactorySL
      @SatisFactorySL หลายเดือนก่อน

      සංගීත නිර්මාණය කල සහන් රන්වලයන්ටත් ගෞරවය තියෙනව...මොකද සංගීතය ගොඩක් ආකර්ෂණීයයි

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 4 หลายเดือนก่อน +5

    පට්ට පට්ට පට්ටම සින්දුවක් ❤❤.. ගිරිරාජ් කෞෂල්‍ය මහත්තයෝ බොහොම පින් ඔබට කනට මිහිරි ගීත ගේනවට❤❤

  • @NandaniWijesekara-lk8tt
    @NandaniWijesekara-lk8tt 2 หลายเดือนก่อน +3

    ❤ Harima lassanai Amandya duwage rangapama, saha gayanaya. 👏👏👏Thank you Giriraj ahulu pirisata.Theruwan saranai 🙏

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 ปีที่แล้ว +65

    මං නන්දා..සුපිරි රැඟුමක් සමග නවතම විලාශයකින් ..අප හදවත් තුළට සමීප වූ..ආදරණීය ආමන්දා..ඉදිරියටම යන්න ජයෙන් ජය ලැබේවා !🌹❤🙏

  • @nipunikachandrasekara
    @nipunikachandrasekara ปีที่แล้ว +191

    මට දැනුනේ කලාව ගැන ආඩම්බරයක් ...මේ කලාකරුවන්ට දිර්ඝායුම ලැබේවා...මේ තමා නියම කලාව..වැලලිලා යන කලාව..ඔබට බොහොම ස්තුති..දිනෙන් දින
    සාර්ථක වේවා...❤

  • @user-yt4cd2sp1g
    @user-yt4cd2sp1g 2 หลายเดือนก่อน +3

    කොහෙද හිටියේ mechcharakal නියම වැඩක් ❤

  • @madhurangarandeniya432
    @madhurangarandeniya432 22 วันที่ผ่านมา +1

    හරි ම ලස්සනයි ❤🎉😊🥰👌👍🤗😍

  • @sandundilruk9143
    @sandundilruk9143 ปีที่แล้ว +64

    හොදට කට ඇරල ගායනා කරන්න පුලුවන් ගායිකාවො ඇත්තෙම නැති තරම්..අබිනය හොදින් දක්වන්න පුලුවන් ලාංකික මුහුණ හැඩතල ඇත් නිලියො නැති තරම්..ඒ දෙකම තියෙන නන්ද වගේ අය නැතිවම බෑ තමයි...තව නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...!!

  • @kalukumi2826
    @kalukumi2826 ปีที่แล้ว +71

    නාඩගම්කාරයෝ එකේ සිංදුවක් දෙකක් කියනකොට කව්ද හිතුවෙ , මේ තරම් දක්ෂ දුවෙක් ගිරිරාජ් මහත්තයාට ඉන්නෙ කියලා. හරිම ලස්සනයි දුවේ.

  • @kisaramanchanayake795
    @kisaramanchanayake795 หลายเดือนก่อน +1

    අවුරුදු කාලෙ විවිධ ඇදුම් තරග වලට මෙම ගීතයට නටලා මගෙ නන්ගා හොද ප්‍රතිචාර ගත්තා.Thanks me wage nirmana thawa duratath karanna akki❤❤❤

  • @shanputha1503
    @shanputha1503 5 หลายเดือนก่อน +21

    ඇත්තටම මෑත කාලේ ඇහුව පට්ටම සින්දුවක් මේ වගේ තව අහන්න ලැබේවා.ලිව්ව කෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි කිව්ව කෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි

  • @disnabulathge1477
    @disnabulathge1477 ปีที่แล้ว +337

    Original song එක සෙවුවෙ මේ සින්දුවට boy කර ඉදිරිපත් කිරීමෙන් පස්සෙ.මාරම ලස්සනයි මේ සින්දුව .මේ වගෙ නිර්මාණ කරුවො රටට සම්පතක් .ජයවේවා සහෝදරී

    • @madhushisewwandi623
      @madhushisewwandi623 11 หลายเดือนก่อน +11

      මාත් ඒ කොල්ලා නටන එක දැකලා මේ පැත්තට ආවේ

    • @nethmiprabodya9182
      @nethmiprabodya9182 11 หลายเดือนก่อน +1

      මාට්ජ් ඒක දැකල ආවෙ

    • @savithriperera9581
      @savithriperera9581 11 หลายเดือนก่อน

      මාත් එහෙම්මය් ....❤

    • @piumiweerasinghe8095
      @piumiweerasinghe8095 11 หลายเดือนก่อน +1

      Both are good❤

    • @tharinduroshank252
      @tharinduroshank252 11 หลายเดือนก่อน

      Maath

  • @savimapitigama5831
    @savimapitigama5831 ปีที่แล้ว +421

    නෑ මට වචන වනන්න සිරි හරි අපූරු හන්දා
    ගියා හිතෙන් රඟමඩලට හැබැහින් බැරි හින්දා
    ඔමරි පාන කොමල කරන හරි හුරතල් නන්දා
    හැදූ වැඩූ ගිරා මාමේ, මෙන්න මමත් වැන්දා

  • @swethamihirangi6842
    @swethamihirangi6842 2 หลายเดือนก่อน +1

    හරිම නිර්මාණාත්මකයි..විශිෂ්ඨයි ❤💙👌කියන්න වචන නෑ හරිම ලස්සනයි ..

  • @kumarikumarasekara9767
    @kumarikumarasekara9767 5 หลายเดือนก่อน +1

    මෑත කාලයේ අහපු නරඹපු හොඳම සින්දුව...පදරචනය , සංගීතය අපූරුවට ගැලපී තිබෙන භාවමය මිහිරි හඬ, ගීතයට ඔබින රුව...හැඟුම් ප්‍රකාශනය...විශිෂ්ඨ රූපරචනය...කෙතරම් වින්දත් මඳි නන්දා ❤❤❤❤❤

  • @mudithasettinayake7649
    @mudithasettinayake7649 6 หลายเดือนก่อน +466

    යටිගිරියෙන් කෑගහල ගෑනු ඉල්ලන සින්දු කියන නපුන්සක ගායක සෙට් එක මේව බලලවත් හැදියව් මේව තමා නිර්මාන..ජයෙන් ජය නිර්මානයට දායක වූ සැමට.

    • @umayalankanath999
      @umayalankanath999 6 หลายเดือนก่อน +9

      ඒක ඇත්ත.. ලෝකෙට පෙන්නන පුළුවන් අවේණික ගීත නිර්මාණය වෙද්දී කලාව හරි රසවත් වෙනවා.❤

    • @sumuduprarthana9262
      @sumuduprarthana9262 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤ඒක 😍😍😍😍😍😍😍

    • @rathnajeewarajapaksha8657
      @rathnajeewarajapaksha8657 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 5 หลายเดือนก่อน +2

    හරවත් නිර්මාණ ඉඩෝරයට වැස්ස
    අර්ථාන්විත අනෝරා වැස්ස
    👏👏👏

  • @chamikalakshani8752
    @chamikalakshani8752 5 หลายเดือนก่อน +2

    අනේ ඇත්තටම හරි ලස්සනයි..👌♥️♥️❤️‍🔥👍💐

  • @galahakumburage
    @galahakumburage ปีที่แล้ว +374

    ❤️❤️❤️🙏🙏☸️☸️
    රටේ ඉන්න මහ එවුන්ට තණ්හාවම හන්දා
    නාඩගමට ටීටරේට හෙණ ගැහිච්චි හන්දා
    අති දක්ෂයො බිහි වෙන්නෙ අපේ පිණටද මන්දා
    ඇස් වලටත් කඳුළු එනවා මෙහෙම දැක්ක හින්දා
    ❤️❤️❤️❤️

    • @TashiniNirasha
      @TashiniNirasha ปีที่แล้ว +3

      😢❤️

    • @queen34505
      @queen34505 ปีที่แล้ว +5

      That's very nice 💕

    • @priyanthiwallage1869
      @priyanthiwallage1869 ปีที่แล้ว +6

      සත්තකින්ම මාරම දක්ශයි ආදරේ හිතෙනවා

    • @chitrasaroginee258
      @chitrasaroginee258 ปีที่แล้ว +2

      Kiyanna wachana ne. E tharam lassanai!! Thawath me wage deyak karanna. Good luck. Theruwan saranai 🎉🎉🎉❤

    • @mallikaweerasinghe6006
      @mallikaweerasinghe6006 11 หลายเดือนก่อน +1

      ඇත්තටම අපි වගේ අයගෙ පිනහන්දා😃

  • @dadanceacademy8816
    @dadanceacademy8816 ปีที่แล้ว +77

    හරිම ලස්සන අහඹු නිර්මාණයක්.මේ කාලේ දකින්න ලැබෙයි කියලා හිතන්නවත් බැරි ගීතයක්.ජයම වේවා අමන්ද්‍යා නංගී .🙏❤️

  • @pitipanageemmanuelsanathja464
    @pitipanageemmanuelsanathja464 4 หลายเดือนก่อน +4

    This is our indigenous piece of art. A unique example to say:" this is our music". Unique to our tradition. We are grateful to the lyric writer, music composer & also to the singer for their precious creation & valuable contribution towards the traditional arts of Sri Lanka. The video production is excellent: a school for most others.

  • @maleenperera
    @maleenperera 5 หลายเดือนก่อน +1

    මනමේ සීංහබාහූ නාට්‍ය රංගන කලාවේ තවත් අති වීශිස්ට රංගනයක් නාඩගම් කෝලම් කලා ශ්‍රේෂ්ත්‍රයේ අංග චලන හැසිරවීම් මෙන්ම ගායනය අති විශිෂ්ටයී 🙏👍

  • @tharushidiwyanjali4399
    @tharushidiwyanjali4399 ปีที่แล้ว +84

    මේ ගීතය හා රංගනය පටන් ගත්ත වෙලාවෙ ඉදලා ඉවර වෙනකන්ම ප්‍රේක්ශකයෙක් විදියට මගේ මූණ හිනාවෙන් පිරිලා තිබුනෙ. හිතට හරිම සහනයක් වගේ. මේ වගේ ලස්සන කලාත්මක නිර්මාණ ඉදිරියටත් කරන්න ශක්තිය ලැබේවා!!!! ❤️❤️❤️❤️💐

  • @devasagayammasilamony2257
    @devasagayammasilamony2257 ปีที่แล้ว +39

    අමන්ද්‍යා දුවගේ ගායනයත්, එයින් එහාට ගිය විශිෂ්ට රංගනයත් ඉතාමත් ලස්සනයි. කොපමන බැලුවත් එපා වෙන්නේ නැත. 1000,000 views ඉක්මනින්ම ලැබේවා!!

  • @rashikakumara3831
    @rashikakumara3831 4 หลายเดือนก่อน +2

    ලස්සනයි රත්තරන් දුවේ. කියන්න වචන නෑ. සුබ අනාගතයක් ඔයාට මැණික.

    • @NimaliJagoda
      @NimaliJagoda 2 หลายเดือนก่อน

      Harima lassanai.jaya wewa.thawath nirmana karanna shakthiya dairyaya labewa.❤❤❤❤

  • @manjujanaka4599
    @manjujanaka4599 13 วันที่ผ่านมา +1

    Wooooooow super song 🎉🎉🎉🎉🎉🎉

  • @lakshidissanayake2017
    @lakshidissanayake2017 6 หลายเดือนก่อน +259

    මට මේ සිංදුව මගැරුනේ කොහොමද දෙයියනේ.... ගොඩාක් ලස්සනයි මාරම ලස්සනයි.. මේ type එකේ ලස්සන සිංඳුවක් සිංහලෙන් ඇහුවමද මන්දා.. ගිරිරාජ් මහත්මයා වගේම දක්ෂයෙක්..

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 6 หลายเดือนก่อน +15

      මටත් මඟ ඇරිලා... අපූර්වා නිසා ආයෙ හොයන් බැලුවෙ

    • @chamaramadushan2188
      @chamaramadushan2188 6 หลายเดือนก่อน +5

      ඇත්තටම

    • @nimeshvishwa2488
      @nimeshvishwa2488 6 หลายเดือนก่อน +4

      ඒකනන් ඇත්ත ❤

    • @nika3440
      @nika3440 4 หลายเดือนก่อน +1

      ඇත්තටම 🥺

    • @susilgomis1
      @susilgomis1 4 หลายเดือนก่อน +1

      මේ අනර්ඝ ගීතය මට මෙතෙක් මග හැරීම පුදුමයක්. අපූර්ව නිසා මුල් ගායනය සොයා ගියා. මේ ගීතයට කිට්ටු කරන්න කිසිම super star කෙනෙකුට බෑ.

  • @bashideegalla3744
    @bashideegalla3744 ปีที่แล้ว +31

    අපේ ගෙදර දුව මේ සිංදුව දවසට දහ පාරක් විතර බලනවා.එයාට තාම අවුරුදු එකයි මාස අටයි.සිංදුව පාඩම් .වචන ගැට ගහගෙන කියනවා.මේ වගේ ලස්සන වැඩ තව කරන්න .සුබ අනාගතය ක්!!!

    • @kamalpriyantha3774
      @kamalpriyantha3774 ปีที่แล้ว

      Apet duwa awrudu 2 I
      Ryan nitarama balanawa meka.

  • @aruniinosha6209
    @aruniinosha6209 2 หลายเดือนก่อน +2

    Harima lassanai.harima dakshai..kiyanna wachana na.harima lassanai

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 หลายเดือนก่อน

      Aruni
      Kohomada oyata Yalu wa eten

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +3

    ෆයිව් මිලියන් මනි ඩ්‍රොප් එකේ අහපු ප්‍රශ්නයක් හින්දා
    ආවා බලන්න මං මේ නන්දා. 💗
    නිකං ඇවිත් හොරෙන් යන්න පුරුද්දක් නැති හින්දා
    කෙටුවා මමත් අකුරු ටිකක් ගැලපෙනවාද මන්දා

    • @skoswaththa8459
      @skoswaththa8459 หลายเดือนก่อน +1

      ඇත්තටම ලස්සනට ගැළපෙනවා 👌

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      @@skoswaththa8459 💗
      🌷
      👉🏻 ස්තුතියි ඇගයීම වෙනුවෙන්....
      💐

  • @sachinchathuranga814
    @sachinchathuranga814 ปีที่แล้ว +71

    හරිම ලස්සනයි අක්කේ , ගිරා මාමේ, ශිවා මාමේ , ඒ වගේම හරිම සතුටුයි මට මෙකට සම්බන්ද වුන එකට . හදවතින්ම සතුටුයි ❤️❤️

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි මල්ලී .. ඔයාගේ දායකත්වයටත් බොහොම ස්තුතියි..❤

  • @dineshindika8161
    @dineshindika8161 ปีที่แล้ว +30

    රටක් වටින පුත්තු වැසි වසින්න පතන කාලෙක...ලෝකයක් වටින දුවෙක්...හරිම ආඩම්බරයි අක්කියෝ ඔයා ගැන❤️❤️විසල් සිහින හඹායන්න සියල් සිතින් සුබ පතම්

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 4 หลายเดือนก่อน +1

    විශිෂ්ඨතම නිර්මාණයක්...දේශීය කලාකාමිත්වය ඉස්මතු කිරීමක්..ස්තූතිය...❤️

  • @nilanthafernando5777
    @nilanthafernando5777 4 หลายเดือนก่อน +1

    ආයෙ ඉතිං කියන්න වචන නැහැ, ගිරිරාජ් රටට දායාද කරල තියෙන්නෙ සම්පතක්. රටට බොහොම වටිනා සම්පතක්♥️♥️

  • @sulakshanianupama3361
    @sulakshanianupama3361 ปีที่แล้ว +52

    ගායනය ,රංගනය , නර්තනය ......සකල කලාවම පිහිටලා තියෙනවා....අනේ හරිම ලස්සනයි ...🥰🥰🥰....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .....💝...සුභ පතනවා ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ....🥰💜️💝

  • @NuwanthikaFernando
    @NuwanthikaFernando 10 หลายเดือนก่อน +240

    හරිම සිරියාවන්ත පෙනුමක් තියෙන දැක්කත් හිත පිරෙන හිනාවක් ❤
    ගායනය ගොඩක් ලස්සනයි

  • @lakmaligamage2398
    @lakmaligamage2398 2 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ. ඒ තරමටම සුපිරිම සුපිරි වැඩක්. ස්තුතියි සියලුදෙනාටම.❤

  • @interconnectd7727
    @interconnectd7727 หลายเดือนก่อน +2

    කුනුහරප වලට තාල හදලා
    වැලපිලි සින්දු කියන කාලෙකත්,
    බිහිවෙයි මෙවන්
    අලුත් තාලෙන් අග්‍රගන්‍ය නිර්මාණත්.... ❤

  • @pabasara-hv5rc
    @pabasara-hv5rc ปีที่แล้ว +49

    මේක බලද්දී මූණට හිනාවක් එන්නෙ නිකන්මයි.කොච්චර සුන්දර නිර්මාණයක්ද අනේ ❤❤❤❤

  • @chandaniseneviratne6525
    @chandaniseneviratne6525 ปีที่แล้ว +203

    දුව .. ඔයාගෙ ගායනය , රoගනය , ඉතාමත් ඉහළයි .. මොනතරම් සතුටක්ද !!!! ඔයාට ජය !!! 💖

    • @thusithamahanama4753
      @thusithamahanama4753 ปีที่แล้ว +1

      ♥️

    • @amandyauthpalie8575
      @amandyauthpalie8575 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි ආන්ටි.. (මගේ ප්‍රියතම නිළිය) ❤

  • @gayanmadushanka8792
    @gayanmadushanka8792 หลายเดือนก่อน

    විශිෂ්ඨම නිර්මාණයක් මේක නම්.. ලස්සනයි ඒ කටහඩ ...ලස්සනටම සින්ග් කරනවා..

  • @nishurajapakshe7125
    @nishurajapakshe7125 หลายเดือนก่อน +1

    මගෙ පුතාට අවුරුදු 3යි. එයා මේ සින්දුව එයාට පුළුවන් උපරිම කියනව. මේ වගේ රගපාන්න උත්සහ කරනවා ❤

  • @jayasinghewijayarathna3422
    @jayasinghewijayarathna3422 5 หลายเดือนก่อน +268

    1960 දසකයේදි සිංහබාහු,, මනමෙ, නරිබෑණා ආදියට පසුව බැලූ විශිෂටම රැගුම හා ගායනය.දුවට තෙරුවන් සරණයි

  • @chanakamadushanka4968
    @chanakamadushanka4968 ปีที่แล้ว +87

    පිරිසිදු අර්තවත් සුපිරි නිර්මානයක් ආඩම්බරයි ලංකා.🇱🇰 සුභපැතුම් රංගනයනම් ❤❤👊👊👊❤❤ ගිනි ගින්දර සහෝදරිය.

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 4 หลายเดือนก่อน +2

    ඇත්තට නියමයි ❤️❤️❤️❤️ හරිම ලස්සනයි 🥰

  • @samanthaherath7135
    @samanthaherath7135 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අපිට මේ වගේ දේවල් දෙනවට. තව තව බලන්න හිතෙනවා. ❤❤❤

  • @Amaranayake
    @Amaranayake ปีที่แล้ว +40

    අති විශිෂ්ඨයි....! මේ කාලේ නිතර නොඇහෙන නොපෙනෙන, නූතන රේඩියෝ රූපවාහිනී නාලිකාවල අනේක රැලිවලින් හෙම්බත් වුණු මිනිස්සුන්ට අපේම රහක් තියන ලස්සන කලා නිර්මාණයක්.....රූප රචනය, තනුව, සංගීතය, නාට්‍යමය ගායනය ඉතා ඉහළයි. සුභ පැතුම්...!

  • @champjanlyn8740
    @champjanlyn8740 11 หลายเดือนก่อน +86

    ජන විඣානයේ පැරණි නාඩගම් කෝලම් සම්ප්‍රදායික ගීත වලට ඇති රසිකත්වය මෑතකදී දුටු එක් අවස්තාවක් .❤️👍🇱🇰

  • @randipoornima3646
    @randipoornima3646 5 หลายเดือนก่อน +1

    💗💗🥰 ඒක .......ශෝයි අනේ හරිම ලස්සනයි ..

  • @user-nj8gx7ti7m
    @user-nj8gx7ti7m 4 หลายเดือนก่อน +2

    විශිෂ්ට නිර්මානයක්❤

  • @tilinigoonasekara7040
    @tilinigoonasekara7040 11 หลายเดือนก่อน +313

    මර්සි එදිරිසිංහ මහත්මියට පස්සෙ වේදිකාවෙ පරිපූර්ණව දැක්ක චරිතයක්.... හරිම සුන්දරයි... බලන් ඉන්න ආස හිතෙනවා..🎉❤