හදපු තැනටත් හෙන ගහන "හෙණරාජ තෙල" ගැන කිසිදා නොඇසූ හෙළිදරව්වක්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2021
  • Presented by,
    Rev. Algamawaththe Sumanawansha Thero
    පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමි.
    Edit by - H.K.Wewalage
    Facebook - / සාරථි-sarathi-10498877...
    (ධර්මදාන පිංකම සදහා මෙවැනි වැදගත් ධර්ම දේශනා බෙදාහැරීමට ඔබත් දායක වන්න.)
    අපගේ අනෙකුත් ධර්ම සාකච්ඡා පහත link
    එක හරහා නරඹන්න.
    ⭕ "පිස්සු කතාවක් කියලා ඔක්කොම රවට්ටපු පිස්සු හැදෙන රාජතරංගනී,"
    • "පිස්සු කතාවක් කියලා ඔ...
    ⭕ අමනුෂ්‍යයන්ට කැප නොවෙන ලෙස බුදු පහන තියමු.
    • අමනුෂ්‍යයන්ට කැප නොවෙන...
    ⭕පත්තිනි මෑණියන් ජීවමානව දුටුවෙමු.
    • පත්තිනි මෑණියන් ජීවමාන...
    ⭕මල්පහන් පූජාවෙන් පටලවා නොගනු මැන බුදු මග... වෙසක් පෝදා දහම් අමා ගග.
    • "මල්පහන් පූජාවෙන් පටලව...
    ⭕ බුදු පිළිමය හූනියමක් කරගන්නා මිනිස්සු.. (බුදුපිළිමය ගැන ආන්දෝලනාත්මක විස්තරයක්)
    • බුදු පිළිමය හූනියමක් ක...
    ⭕ වැරදියට තියන බුදු පහන නිසා නැති කරදර ඇතිකරගන්න හැටි.
    • වැරදියට තියන බුදු පහන ...
    ⭕ "කොරෝනා මරණ සහ ආසාදිතයින් දසදහස් ගණනින් ඉහළට"....බිහිසුණු අනාගත ඉරණමක් පිළිබද අනාවැකිය.
    • "කොරෝනා මරණ සහ ආසාදිතය...

ความคิดเห็น • 333

  • @user-rawana
    @user-rawana วันที่ผ่านมา +1

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ සසරින් ගොඩ යාමට භාවනාව මුල ඉදල දිවුනු කරගැනිම මගක් කියාදෙන්න ඔබවහන්සෙට ගොඩාක් පිං 🙏

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 ปีที่แล้ว +6

    මෙි සියල්ලට ස්තුතියි අපේ හාමුදුරැවනේ...පුංචි දා ඉදන්ම කැමතියි මෙිව ඉගෙනගන්න...අාශිර්වාද වෙිවා

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +4

    ජීවිතේ පලවෙනි වතාවට මේ වගේ දෙයක් ඇහුවේ ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේගේ සරස්වති අමෘතය ඒ වගේම බුද්ධිනී ඒ දෙකම මම ගත්තු කෙනෙක් අති විශිෂ්ටයි ඔබ වහන්සේව දිව්‍ය ලෝකයෙන් දිව්‍යලෝකයෙන් මේ විශ්වයට ගෙනවිත් තිබෙන්නේ ඔබ වහන්සේ පුදුම විදිහට විවෘතයි ඒ කතා කරන විලාසය අහගෙන ඉන්න ආසයි ඒ කියන කියන වචනයක් පාසා හොඳ අර්ථයක් තියෙනවා ජීවිතයට ගන්න උතුම් බුදු ගුණ බලයෙන් ශක්තියෙන් ඔබ වහන්සේව රැකදේවා ඔබ වහන්සේට තව තවත් අපිව දැනුමෙන් පෝෂණය කරන්න ලැබේවා🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @sdfernando2412
    @sdfernando2412 2 ปีที่แล้ว +2

    වටිනා video එකක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @rathnayakamudiyanselage1271
    @rathnayakamudiyanselage1271 ปีที่แล้ว +20

    අපේ හමූදූරුව වනේ මට ඔබ වහන්සේ බැහැ දකින්නේ ක්‍රමය ක් ඔනැ

    • @chamindakumara198
      @chamindakumara198 15 วันที่ผ่านมา +1

      කපුගොඩ පුරාන රජමහ විහාරය. අපේ ගමේ

    • @user-qv1ue4ln7v
      @user-qv1ue4ln7v 13 ชั่วโมงที่ผ่านมา

      ​@@chamindakumara198කොයි දිස්ත්‍රික්කයද රත්නපුරේද

  • @dewageprasad3965
    @dewageprasad3965 2 ปีที่แล้ว +6

    වැඩසටහන් බලන කෙනෙක් ඔබ වහන්සේගේ වැඩසටහන් සමඟ නිතරම ගැටෙන කෙනෙක් බෙහෙත් කමෙන්ට් කරන්න ගොඩක් දේ අවශ්‍ය වෙන්නේ නැහැ වහන්සේ මේ කරන පින් කටයුත්ත ගොඩක් වටිනවා ඇයි ද කියතොත් මේ සාස්තරේ ලංකාවේ ගුරුන්නාන්සේලා ගුරු මුෂ්ටියක් සමඟ යන අවස්ථාවක යි අප මේ සිටින්නේ මේ මේ සාස්තරේට මා ඇලුම් කරන මේ සාස්තරේ රැකගන්න උත්සාහ දරන එසේම හෙල වෙදකම හෙළ වෙදකම පිළිබඳව ඉතා ඇලුම් කරනුයේ වෙදකම හදාළ මේ හදාරමින් මේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි යම් දෙයක් කිරීමට උත්සහ දරන උත්සාහ දරන කෙනෙක් ඔබ වහන්සේ සමග කතා කිරීමට අවශ්‍යයි එසේනම් උපහාසයට හැකිනම් හෝ හැකි නම් එයට අවස්ථාවක් ලබා දෙන්න ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @sameerasulochana8108
    @sameerasulochana8108 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ දැනුවත් වුනේමි

  • @nisadidilruksi4825
    @nisadidilruksi4825 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ගුරු හමුදුරුවනේ ගොඩක්ම පිං

  • @hansikasamadhi6428
    @hansikasamadhi6428 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ,විශ්වයේ ආසිර්වාදයෙන් ආයුබොහෝ වෙිවා ,මහා කදබාරි මෑණියන් ගේ පිහිටයි .

  • @Maduranga-gc3be
    @Maduranga-gc3be 2 ปีที่แล้ว

    Budusaranae! Magae hamuduruwanae. 🇱🇰

  • @malindadandeniya
    @malindadandeniya 11 หลายเดือนก่อน +1

    පින්වත් අපේ ස්වාමින් වහන්සේ මට ගොඩක් දේවල් අසා දැනගන්න ඔබ වහන්සේ හමුවීට වෙලාවක් අවසර

  • @hasithakalum8297
    @hasithakalum8297 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ.❤️🙏 samahara dewal.ada thama igena gaththe.

  • @sriyanijayawardana2702
    @sriyanijayawardana2702 ปีที่แล้ว

    ස්තුතියි හාමුදුරුවන් ටත් නන් අයුරින් උදව් උපකාරක කළා වු.සැමටත් මුලු විශ්වයටම ත් ස්තුතියි

  • @NishaYouTubechannel-jj2xw
    @NishaYouTubechannel-jj2xw 2 ปีที่แล้ว +3

    හොඩක් වටිනවා...අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි .හෙන රාජ තයිලයෙන් ඔබ වහාන්සේ යන්ත්‍ර දානවද

  • @chandrajayamali3892
    @chandrajayamali3892 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @user-en1kv8bx8c
    @user-en1kv8bx8c 2 ปีที่แล้ว +5

    යහපත් සියල්ල අයහපත් දේට යොදානොගෙන කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව කියාදුන් ඔබවහසේට පිං.

  • @prasannavithanage-rw1pw
    @prasannavithanage-rw1pw ปีที่แล้ว +1

    Budusaranai hamuduruwane

  • @Pathirana23456
    @Pathirana23456 3 ปีที่แล้ว

    Bohoma pin ඔබ වහන්සේට ඕමාන් සිට 🙏🙏

  • @sanjunimesha4026
    @sanjunimesha4026 2 ปีที่แล้ว

    Budusaranai

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 ปีที่แล้ว +4

    බොහොම පින් අපේ හාමුදුරුවනේ නොදන්නා දේවල් පිලිබඳ සමාජය දැනුවත් කරනවට

  • @GraphicWithPV
    @GraphicWithPV ปีที่แล้ว

    Theruwan saranai...!!! Ape hamuduruwanne

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 ปีที่แล้ว

    samma sambudu saranai ape hamuduruwonea

  • @tarusitarusi19
    @tarusitarusi19 2 ปีที่แล้ว

    Budu saranai godaka pin ape hamuduruwane

  • @Sagith-dp9sw
    @Sagith-dp9sw 2 หลายเดือนก่อน

    Budusaranai ape hamudurueane

  • @chanakaruwan2345
    @chanakaruwan2345 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ සාදූ.මට උදඋකරන්න...

  • @priyanthipriyanthi3875
    @priyanthipriyanthi3875 2 ปีที่แล้ว

    Theruwan saranai ape guru swamin wahansa.

  • @kevindavide1450
    @kevindavide1450 10 หลายเดือนก่อน

    Please give your knowledge for next generation and teach them. Thank you.

  • @DhanukaThanooja
    @DhanukaThanooja 3 ปีที่แล้ว

    Deergau wewa Ape Hamuduruwane

  • @ananmanan3925
    @ananmanan3925 5 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේ කියු දේ දැන් ඇත්ත වෙලා .....

  • @bandarasena3648
    @bandarasena3648 2 ปีที่แล้ว

    සියලුසත්වයෝ,නිදුක්වෙත්වා

  • @mahindawanninayake4850
    @mahindawanninayake4850 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ව්දේශ රටක සේවය කරන අයට හොදද.
    මේ චැනල් එක හුගක් වටිනවා.තෙරුවන් සරනයි..

  • @Sam-dz9fe
    @Sam-dz9fe 2 ปีที่แล้ว +4

    හාමුදුරැවනේ රාජතරංගනිි තෙෙලය ගැනත් වැඩසටහනක් කරන්න කියලා ඉල්ලා සිටිනවා 🙏🙏🙏

  • @mudimudi7302
    @mudimudi7302 2 ปีที่แล้ว

    Theruwan saranai ape hamuduruwane

  • @menukasadaruwan41
    @menukasadaruwan41 2 ปีที่แล้ว

    Bohoma pin ape hamuduruwane

  • @gayansameera8160
    @gayansameera8160 2 ปีที่แล้ว

    ape hamuduruwane jana peedakari wanchakara adarmishta palakayan raten balayen pahakara denna,obawahanseta budubawa athwenawa.

  • @sachinikumari943
    @sachinikumari943 2 ปีที่แล้ว

    teerouwan saranai apae suwamin wahansa mata denaganna oni dulak aetulatin budu kutiyak sekasimata kam natida natinm deulak pitin sediya utouda

  • @kasunjeewantha5539
    @kasunjeewantha5539 2 ปีที่แล้ว

    Gdk pin ape hamuduruwane

  • @jeewanathdananjaya
    @jeewanathdananjaya 2 ปีที่แล้ว

    Budusarni obta sadu

  • @ccpowerteach
    @ccpowerteach ปีที่แล้ว

    pin ape hamuduruwane

  • @zarragems522
    @zarragems522 2 ปีที่แล้ว

    Tereuwan saranai ape suwaman wahanse rajatarangani divya raaja thela athi gunai eka pawichchi karana widiya ganai video ekak karanna ape hamuduruwane .

  • @prasannabandara15
    @prasannabandara15 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @r.msujeewa1937
    @r.msujeewa1937 7 หลายเดือนก่อน +1

    අවසරයි අපේ හාමුදුරුවනේ.. රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින මා හට පැළඳිය යුතු තෙල් වර්ගය කුමක්ද අපේ හාමුදුරුවනේ.

  • @notyruwan3986
    @notyruwan3986 ปีที่แล้ว +10

    හමුදුරුවනෙ ඔබ වහාන්සෙ නිසා ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rathnayakamudiyanselage1271
    @rathnayakamudiyanselage1271 15 วันที่ผ่านมา +2

    Apa hamuduruwana matat oni sadu sadu sadu

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sudathrohana2655
    @sudathrohana2655 2 หลายเดือนก่อน

    Obawanseta sthuthiwantha wewa

  • @kasunchamara7289
    @kasunchamara7289 ปีที่แล้ว

    Mn aegame kenak mamath ape sadugen godak de dena gaththa oba wahanseta pin sidda wenawa budu sarani 🙏

  • @RuwanAldeniya
    @RuwanAldeniya 4 วันที่ผ่านมา

    සැබෑම අවබෝධයක් ලැබුනා ස්වාමීන් වහන්ස.. ඒ කතාව අදට වඩාත් ගැලපෙනවා..දැනුවත් කිරීම ගැන ඔබවහන්සේට පින් සිදු වෙනවා...

  • @nishedharamanayaka1547
    @nishedharamanayaka1547 ปีที่แล้ว +4

    මේ කතාව ඇත්තක් මන් දෙන්නෙක් ඉන්නව ඒ දෙන්න දැක්කමත් හිතේ පොඩි බයක් දැනෙනව නිකම් සුවර් නෑ වගේ 👍🙂

  • @samitharukman8099
    @samitharukman8099 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ ...

    • @kapilaupananda7334
      @kapilaupananda7334 3 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තවත් මෙවැනි ඉතා වැදගත් වැඩසටහන් කිරීමට ශක්තිය දහිරිය ලෑබේවා .🙏🙏🙏🙏

    • @smadushanka6689
      @smadushanka6689 2 หลายเดือนก่อน

      මේ හාමුදුරුවෝ වැඩ ඉන්න පංසලේ ලිපිනය කියන්න

  • @vidushadineth6626
    @vidushadineth6626 ปีที่แล้ว +6

    හාමුදුරුවෝ ගාව මෙ ඔක්කොම තියෙනවා ද අපෙ හාමුදුරුවනෙ ♥️🥺

  • @buddikasamare6832
    @buddikasamare6832 ปีที่แล้ว +2

    ලොකු දැනුමක් ලබාගත්තා❤️‍🔥

  • @donfreedom5614
    @donfreedom5614 ปีที่แล้ว

    ❤ Bohoma pin!!!

  • @isharamadusanka3061
    @isharamadusanka3061 2 ปีที่แล้ว

    Mata obawahansegen danaganna deyak thiyanawa ekai

  • @kalumdissanayakepallegama2038
    @kalumdissanayakepallegama2038 2 ปีที่แล้ว

    theruwan saranai hamuduruwanee,,,,harima raja tharangani surayak daganna tiyanne koheda

  • @chamarapradeep3044
    @chamarapradeep3044 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබගේ වැඩසටහන් ඔක්කොම මන් බලන්වා. ඔබගේ ඔවදන් ගොඩක් වාටිනවා. ඔබට. මේවන් වැඩසටහන් කිරිමට. ශාක්තිය දහිරය ලැබේවා! .. බුදු සරනයි .. සිංහල වේදකම. තව තාවාත් දියුණුයි වේවා !

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +7

    ඔබවහන්සේ මාරම දැනුම් ගුහාවක් විශ්ව දැනුම් ගබඩාවක් සාදු සාදු සාදු

  • @thilinaprasanna6870
    @thilinaprasanna6870 ปีที่แล้ว

    Mama godk wadsthn balnwa

  • @donbrazilian5350
    @donbrazilian5350 ปีที่แล้ว

    Mama oba wahanse get hema video ekakma baluwa loku Paras parayak thiyanwa ekama thela Gena video eke. Video eka wenas widiyata kiyanne mae comment balana anith ayath poddak mae Gena hoyala balanna

  • @mlacs1amal987
    @mlacs1amal987 ปีที่แล้ว +1

    💥💥💥

  • @pushpakalyani2922
    @pushpakalyani2922 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...අපෙ හාමුදුරුවනේ මට පොඩි දයක් දැන ගන්න ඕනි..මන් ගොඩක් බුදුන්ට ගරුකරන කෙනෙක් ධර්මය ගොඩක් රකිනවා.මස් මාන්ස වලින් පවා වැලකිලා ඉන්න කෙනෙක්..හරිම ආසාවෙන් බණ අහනවා.ඒත් මන් බණ අහන දවසට මට නින්ද යන්නෙනෑ නින්ද ගියත් පොඩ්ඩක් හරි භායානක හීන.. ගෙදර ..ගමේ. මැරුන මිනිස්සු න් එක්කම මම එකට ඉන්නවා.. එහෙම පෙනෙන්නේ ත් භායනක වැඩ ක් කරනවා..මේ ක මට ලොකු මානසිකත්වය ක්. මන් රට ඉන්නෙ.. මොන වා උනත් අදටත් මම ඒ විදිහට ම ආසාවෙන් බණ අහනවා තෙරුවන් සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

    • @dewageprasad3965
      @dewageprasad3965 2 ปีที่แล้ว

      හාමුදුරුවනේ මම ඔබගේ සාරතී youtube channel එක බලන කෙනෙක් මේක අහම්බෙන් තමයි මට යූටියුබ් බලද්දි හම්බ උනේ මම මේ සාස්තරේට ගොඩාක් ඇලුම් කරන ගොඩක් ආදරේ කරන මේ සාස්තරේ අපේ ලංකාව තුළ ව්‍යාප්ත කරන්න ඒ වගේම හෙළ හෙළ වෙදකම පිළිබඳ ඉගෙන ගන්න ආස කරන ඒ වෙදකම ඉගෙන ගනිමින් යම් යම් දේ මිනිසුන් වෙත කරන කෙනෙක් . කතා කිරීමට අවශ්‍යයි ඔබ වහන්සේට පුළුවන් නම් අවස්ථාවක් ලබා දෙන්න .ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි.

    • @danuwan777
      @danuwan777 2 ปีที่แล้ว

      th-cam.com/video/JPF1rssOWyA/w-d-xo.html balanna..

    • @danuwan777
      @danuwan777 2 ปีที่แล้ว

      th-cam.com/video/JPF1rssOWyA/w-d-xo.html me link akan බලන්න

  • @sribharath1807
    @sribharath1807 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @kasunjeewantha5539
    @kasunjeewantha5539 2 ปีที่แล้ว

    Eththatama ambalanthotath me wage manthra gurukm Krn sawamin wahanse namakagen ape gdrma kenek Mage namata kodivina krla tibba mta eka gdk denekgen dena gnna lebuna eda idn mm gdk kenti giya me sambandayen weda Krn swaminwahansela dakiddi eth obawahansege wedasatahn balala mge hitha sansun Una gdk pin obawahanseta 🙏🙏🙏

  • @shadinishadini7859
    @shadinishadini7859 2 ปีที่แล้ว

    Hamuduruwane math me thela pawichchi karanawa mata obawahansegen kendare balaganna vidiyak kiyanna

  • @dulipchanaka7221
    @dulipchanaka7221 2 ปีที่แล้ว

    oba wahansege durakatana ankaya danna hamuduruwane.

  • @lakmaliedirishinghe2540
    @lakmaliedirishinghe2540 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දුරකතන අංකය ලබාදෙන්න තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @mcmadushka9821
    @mcmadushka9821 2 ปีที่แล้ว

    (Abala, ipala, ponnary) mema aushada warga hadunwa denna puluwanda ape hamuduruwane.🙏🏼🙏🏼

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH ปีที่แล้ว

    ape haro.. e thelata ganne monawada kiyala denaganna kemathi

  • @surajimalsha238
    @surajimalsha238 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @vipulaekanayake2470
    @vipulaekanayake2470 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @esandaarunaloka5944
    @esandaarunaloka5944 3 ปีที่แล้ว

    Theruwan saranay

  • @ChaminthaDimuthuPerara
    @ChaminthaDimuthuPerara 9 หลายเดือนก่อน +1

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว

    👍👍👍

  • @Maduwz
    @Maduwz ปีที่แล้ว

    ❤❤

  • @dinudanu5404
    @dinudanu5404 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....... මම ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යාවක් ........ ඔබ වහන්සේගේ දැනුම ඇත්තටම වටිනවා...... අපිට පොත පතේ දැනුම තිබුනට විතරක් මදි ඔබ වහන්සේලාගෙන් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා ..... ඔබ වහන්සේ බැහැ දකින්නෙ කොහොමද අපෙ හාමුදුරුවනේ ...... ?

  • @kavinugayanuka7899
    @kavinugayanuka7899 2 ปีที่แล้ว

    🙏🙏❤️❤️

  • @mhadevu9601
    @mhadevu9601 2 ปีที่แล้ว +7

    බොහෝම පිං 🙏🙏🙏🙏 අපේ ගුරු හාමුදුරුවනෙ

  • @wasanthadesilva5065
    @wasanthadesilva5065 6 หลายเดือนก่อน

    Ape hamuduruvane henarajen theiyoru valin vage bahirawayan evath karanna puluwanda

  • @user-pr9ko8yn9d
    @user-pr9ko8yn9d 2 หลายเดือนก่อน

    Mata oba wahansewa sambandha kara ganna kramayak thiyanawada ape swamin wahansa

  • @walkingLife.
    @walkingLife. 6 วันที่ผ่านมา

    අවසරයි අපේ හාමුදුරුවනේ මරි මෝඩ මොංගල් පිස්සු නටන සමහරෙක් භික්ෂූන් අතරේ ඔබ වහන්සේ වැනි භික්ෂුවක් මෙසේ සමාජය උදෙසා කරන ක්‍රියාව ඉතා ප්‍රශංසනීයයි. මම ආර්ථිකයන් ඒ තරම් පොහොසත් නෑ නමුත් මගේ හීනයක් තියනවා මාත් දියුණුවන අතරේ මේ සමාජෙට රැකියා බොහොමයක් ඇතිකළ හැකි ආකාරයේ යහපත් වියපරයක් ආරම්භ කරන්න . වෙඩි කන්න නම් බය නෑ අපේ හාමුදුරුවනේ අපි අමරණීය වෙන්න ආපු ගමනක් නෙමෙයි මේක සංසාරයේ එක නවාතැනක් පමණයි අපි මේ ඉන්නේ කොයි මොහොතක හෝ අපි නික්ම ය යුතුයි ඒ වෙනුවෙන් අපි සූදානමින් ඕන ඉන්න මරණෙට බයේ වස්තු තණ්හාවෙන් ජීවත් වෙලා මොකාටද. මට දැන් ගන්න ඕන දියුණු වෙන්න පුළුවන් හොඳ තෙලක් මොකක්ද හාමුදුරුවනේ... කරන කියන යහපත් වැඩ කටයුතු වලට එන බාධා අවම වෙන විදෙයේ...

  • @rajithadissanayake8227
    @rajithadissanayake8227 ปีที่แล้ว

    🙏🙏

  • @studiogreenceylon3158
    @studiogreenceylon3158 10 หลายเดือนก่อน

    අවසර හාමුදුරුවනේ රාජ තරංගනී තෙල ගැනත් පැහැදිලි කිරීමක් ඕනේ

  • @rupparuppa4256
    @rupparuppa4256 9 หลายเดือนก่อน

    Tharuwan saranai ape හාමුදුරුවනේ මටත් හිතට wadadana pasna ගොඩක් thiyanawa නමුත් monawage thelak භාවිතා කළොත් Hodda යන්න mata phdili na සතුරුකම් karana aya වැඩි නිසා තමා යම්කිසි kisi aykugean kodivina නිසා mamavidasa gathawa enne ලංකාවට awta පසුව mama oba whamnsa bhdakinna anna bala porththu wemi

  • @user-sn7gg6fx2y
    @user-sn7gg6fx2y 3 วันที่ผ่านมา

    Mamath ahala thiyenawa

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ න් බෙහෙත් ගන්න ලග දිනයක් දෙන්න පුලුවන් ද නිරොගි සූවය ලැඛෙවායි අදීෂ්ඨාන කරමි

  • @milindarajapakse8018
    @milindarajapakse8018 2 ปีที่แล้ว

    Awasarai Hamuduruwane,
    Me henaraja thele Bala bidinna puluwanda? Puluwannam kohomada?
    Theruwan saranai
    Milinda Rajapakse

  • @nadeesh481
    @nadeesh481 3 ปีที่แล้ว

    Ape hamuduruwane gambara appachita samnya batimatek wadiya uthu akaraya pahadadena sekwa obata pin

  • @pushpikachandrakumara5665
    @pushpikachandrakumara5665 ปีที่แล้ว

    Ape hamuduruvane oba vahanseva muna gesimata kamayak kiyanna

  • @shiwashakti9466
    @shiwashakti9466 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @thushansraneeth4606
    @thushansraneeth4606 2 ปีที่แล้ว

    Oba vahansava sambanda karaganna kohomada

  • @nuwan7643
    @nuwan7643 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මට දැන ගන්න පුළුවන්ද සූර්ය මණ්ඩල යන්ත්‍රය පැළදිමෙන් ඇතී වාසි සහ අවාසි....

  • @Sadesna
    @Sadesna ปีที่แล้ว

    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @jagathsamarasinghe6876
    @jagathsamarasinghe6876 10 หลายเดือนก่อน

    Henaraja thela anith thel samaga ekama sureeka dala pavichichi karanna puluwanda

  • @dharshanakumara952
    @dharshanakumara952 ปีที่แล้ว

    Mama italy inne kee parak try karada obawahanse dakinna oba වහන්සේ ge beth man bonawa poth gannawa

  • @sachinichathurika2391
    @sachinichathurika2391 2 ปีที่แล้ว

    Hamuduruwane raja tharangani thailayai henaraja thailayai dekama ekata dala surayak paladagaththoth monawada labena prathipala

  • @ruwanwikramasingher7187
    @ruwanwikramasingher7187 ปีที่แล้ว

    රාජතරංගනී තෙල් තියේද හාමුදුරුවනේ 🙏 තෙරුවන්සරණයි🙏🙏🙏

  • @thusharitil6171
    @thusharitil6171 2 ปีที่แล้ว +1

    raja tharanganu thailaya gena thawa video ekak karanna hamuduruwane.ekena lebena sahanaya

    • @mgameworld5456
      @mgameworld5456 2 ปีที่แล้ว

      Matath e gena tawa wistara danaganna oni hamuduruwane,,

  • @rohinigunarathne9279
    @rohinigunarathne9279 ปีที่แล้ว

    Kalin nombaray wadana apahamudurwana