"තමන්ගේ කෙනෙක් මැරුනොත් ඔබ ලෝකයේ කොහේහිටියත් කිල්ලට අහුවෙනවා."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2021
  • Presented by,
    Rev. Algamawaththe Sumanawansha Thero
    පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමි.
    අපගේ facebook පිටුව සමග පහත Link එකෙන් එකතුවන්න.👇
    Facebook - / සාරථි-sarathi-10498877...
    Editor - Hashantha Kandula Wewalage (K A N D U)
    / hkwewalage
    (ධර්මදාන පිංකම සදහා මෙවැනි වැදගත් ධර්ම දේශනා බෙදාහැරීමට ඔබත් දායක වන්න.)
    අපගේ අනෙකුත් ධර්ම සාකච්ඡා පහත link
    එක හරහා නරඹන්න.
    ⭕හදපු තැනටත් හෙන ගහන "හෙණරාජ තෙල" ගැන කිසිදා නොඇසූ හෙළිදරව්වක්.
    • හදපු තැනටත් හෙන ගහන "හ...
    ⭕ "පිස්සු කතාවක් කියලා ඔක්කොම රවට්ටපු පිස්සු හැදෙන රාජතරංගනී,"
    • "පිස්සු කතාවක් කියලා ඔ...
    ⭕ අමනුෂ්‍යයන්ට කැප නොවෙන ලෙස බුදු පහන තියමු.
    • අමනුෂ්‍යයන්ට කැප නොවෙන...
    ⭕පත්තිනි මෑණියන් ජීවමානව දුටුවෙමු.
    • පත්තිනි මෑණියන් ජීවමාන...
    ⭕මල්පහන් පූජාවෙන් පටලවා නොගනු මැන බුදු මග... වෙසක් පෝදා දහම් අමා ගග.
    • "මල්පහන් පූජාවෙන් පටලව...
    ⭕ බුදු පිළිමය හූනියමක් කරගන්නා මිනිස්සු.. (බුදුපිළිමය ගැන ආන්දෝලනාත්මක විස්තරයක්)
    • බුදු පිළිමය හූනියමක් ක...
    ⭕ වැරදියට තියන බුදු පහන නිසා නැති කරදර ඇතිකරගන්න හැටි.
    • වැරදියට තියන බුදු පහන ...
    ⭕ "කොරෝනා මරණ සහ ආසාදිතයින් දසදහස් ගණනින් ඉහළට"....බිහිසුණු අනාගත ඉරණමක් පිළිබද අනාවැකිය.
    • "කොරෝනා මරණ සහ ආසාදිතය...

ความคิดเห็น • 58

  • @allwithdj1532
    @allwithdj1532 2 ปีที่แล้ว +5

    මෙය මගේ මතයක් පමණයි.ඔබ වහන්සේ කියන පින් දීම සම්බඳවනම් සීයට සීයක්ම එකඟවෙන්න පුළුවන් ඒත් කිළි සම්බන්ධව බැලීමේදී මට ගැටලුවක් ඇතිවිය මන්ද කිළි යනු විෂබීජ නම් විෂ බීජ මානසිකව බල පාන්නේ කෙසේද ලේ නෑ කම මත විෂබීජයක් දුර සිටින කෙනෙකුට බලපාන්නේ කෙසේද නැතිනම් කිළි යනු භෞතිකව නොපවතින රින විශ්ව ශක්තියක්ද කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි.

  • @avinduhiran2798
    @avinduhiran2798 2 ปีที่แล้ว +2

    මේ විදියට මාස තුනකොට හෝ දවස් 49කට කිල්ලකට හසු උනාම.. ඒ කිල්ල හර්ණය කරන්න පුළුවන් ද හාමුදුරුවනේ.. නැත්තම් ඒ නියමිත කාලය සම්පූර්ණ වෙනකන්ම ඉන්න ඕන ද..??

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว

    අපේ හාමුදුරැවනේ මට යම්බලවේගයක් තියේනවා මට ඒක හරිගියේ නැතිනිසා මම රට ආවා ලංකාවේ මලගේයක් දරැකිල්ලක් වුනෝත් මගේ වැදුම් මට නොදනි නතර වේනවා දින හතලිස්පහ ගතවුනාට පසුව මට නොදනීම ඒකපාරම නොසිතු වලාවක ඒය ඇගට තදින් ඒනවා හබයි මස් මාංශ ආහාරයට ගන්න හිතදේන්නේනැහ බිත්තරදාපු ආහරයක්වත් කන්න හිතේන්නැහ බිත්තර කන්න තුන්පාරක්විතර අවුරැදු හතර හමාරටම කන්න හිතිල ලගට ගියාම හිතුනා ච්ක් මේපව අනුන්ගේ දේ මට ඒපාකියල ලගටම අතගියත් අතගැවේනැතුව අත අයින්කලා ඒ ත් මම මස් මාලු බිත්තර පිලි හදල මේඅයට කන්න දේනවා වැරදිලාවත් කැවුනොත් පිලිපීනි කලවම් කරල තිබුනොත් දිව තුවාල වේනවා මේ ගේදර අයත් ලුනු නොබලා කොහොම උයල දුන්නත් කරබන කනවා ඒඅය දන්නැහ මම කියල තියේන්නේ මස් කැවොත් ලේඩවේනවා කියල තමා අපේ හාමුදුරැවෝ විස්තර දනගන්න කැමතියි කිවනිසයි මම විස්තර දැම්මේ ඔබවහන්සේට තේරැවන් සරනයි

  • @shewonWikramasinhage

    හාමුදුරුවනේ එතකොට අපි යන්ත්‍ර යක් දැම්මහම කිලි වලින් ආරක්ශා වෙනවනෙ.එතකොට අපිට ඉතා ලගින් නෑදෑවෙන කෙනෙක් කොටහලු උනොත් ඒ කිල්ලට අපි අහුවෙනවනෙ .ඊට පස්සෙ අපේ යන්ත්‍රයේ බල බිදෙනවද හාමුදුරුවනේ

  • @smcey3566
    @smcey3566 2 ปีที่แล้ว +2

    අපේහාමුදරුවනේ, ලේ නෑ යන් ලෙස දෙමාපියන් ඇරුණුකොට කිල්ලෙහි බලපෑ මක් ඇති වන්නේ කුමන නෑ දෑ යන් සහාද, ඒසේ ම විවාහයෙන් පසුව එම සම්බන්ධතාවය මත එය කෙසේ බලපායිද?

  • @bhanakadisanayaka1808
    @bhanakadisanayaka1808 2 ปีที่แล้ว +3

    100% ක්ම එකගයි අපේ හාමුදුරුවනේ

  • @vennanda7747
    @vennanda7747 ปีที่แล้ว

    හාමුදුරුවනෙ මං පන්සලට ආවා දියවැඩියාවට හදපු බෙහෙත ගන්න ඒ බෙහෙතෙ මිල රුපියල් පහලොස්දායි කියල මං දැනන් හිටියෙ එතන හිටපු සාලිය කියල කොල්ලෙක් ඒක විසිදාහකට විකුනන්නෙ මේ බව ඔබ වහන්සේ දැනුවත්ද? දැනුවත්නම් ගැටලුවක් නෑ.

  • @thilinimaheshika4425
    @thilinimaheshika4425 ปีที่แล้ว

    මගේ ඇගෙ තිබහ දෙයක් අයින් කර.කිලී ගෙදර යන්න එපා කිවුවා .කීලී ගෙදරින් ගෙනපු කැම කැවමත් කිල්ලක්.ද .

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว

    මෙතැනදී ආසන්න ඥාතීන් .අතර.සිතුවිලි.bediimak.තියෙන නිසා මෙසේ .කිල්ලක්.සිදුවනවා .වියහෙකි නෙඩ.අපෙ.හාමුදුරුවනෙ..තෙරුවන් .සඅරනෛ

  • @harshagamage1824
    @harshagamage1824 2 ปีที่แล้ว +2

    අපේ හාමුරුවනේ අපේ විවාහයෙන් පස්සේ ඒ නෑදෑකම කේසේ බලපායිද බුදුසරණයි

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏💜 ඔබ වහන්සේ මෙවන් අතිශය සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව ඉතාමත් තර්කානුකූලව, සරල බසින් ඉදිරිපත් කිරීම පිළිබඳව ගෞරව පූරකව ස්තූතිවන්ත වෙමි ! 🙏☸️එහෙත් පසුගිය දිනයක මෙම වැදුම් කිල්ල පිළිබඳව ඉන්දියාවේ දී සිදුවුණු ඉතාමත් සංවේදී සහ අභාග්‍යසම්පන්න පුවතක් මා හට සමාජ මාධ්‍ය තුළින් අසන්නට ලැබිණි...😪"එනම් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක එක්තරා කාන්තාවකට එරට ග්‍රාමීය රෝහලකදී දරු උපතක් සිදු වී ඇය නැවත නිවස බලා පැමිණි විටදී, ඇයගේ ස්වාමියා නැතහොත් එම දරුවාගේ පියා විසින් ඇය වැදුම් කිල්ල නිසා අපවිත්‍ර වී ඇති බව පවසා ඇයව හා ඇයගේ අළුත උපන් බිළිඳාව එකඳු වරක් හෝ මුණ නොගැසී එම නරුම පියා විසින් තම බිරිඳව සහ දරුවාව ඔවුන්ගේ නිවසට මදක් ඈතට වන්නට පිහිටි ගවමඬුවක මාස 2ක් යනතුරුම ඉතාමත් අමානුෂික ලෙසින් රඳවා තබා පසුව එම මාස 2 සම්පූර්ණ වූ පසු නිවසට කැඳවාගෙන ඒ අයුරින් ඉතාමත් ශෝචනීය සහ අවිඥාන වන්ත ලෙසින් බමුණු මත වලට වහල් වී කටයුතු කළ ආකාරය පසුගියදා සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට තුඩු දුන් කථා පුවතක් විය.." මෙය විද්‍යාත්මකව සහ සදාචාරසම්පන්න අතින් දියුණු ලෝකයක කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි...‼️ මෙවන් කෲර අමානුෂික සහ උපහාසාත්මක දේවල් ලංකාව තුළ සිදු නොවෙනා බව සැබෑව...😇 එහෙත් මම මෙතෙක් වෙලා කියන්නට උත්සාහ කළේ කිළි හෝ වේවා/ හදි හූනියම් වැනි ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ වේවා...! 🙄එවන් භූත විද්‍යාත්මක දේවල් අප ජීවත් වන 21 වැනි සියවස තුළ විද්‍යාත්මක (Para Normal) පදනමකින් හෝ මානුෂවාදී සදාචාරසම්පන්න පදනමකින් යුතුව හෝ අප හට තරයේ විශ්වාස කිරීම හෝ ඒවා අනුගමනය කිරීම පිළිබඳව එක්වරක් නොව දස දහස් වාරයක් නැවත නැවතත් සිතා බැලිය යුතු ය යන කාරණය විතරමයි...‼️මන්දයත් එවැනි ඇතැම් ගුප්ත විද්‍යාත්මක න්‍යායන් කෙරෙහි පවත්නා විද්‍යාත්මක සත්‍ය /අසත්‍යතාවය සහ සදාචාරසම්පන්න බව පිළිබඳව තවමත් හෙළිකරනොගන්නා ලද ප්‍රශ්නාර්ථයක් මිනිසුන්ගේ සිත් තුළ ගතානුගතික උභතෝකෝටිකයන් ලෙසින් ඉතිරි කර ඇති නිසාවෙනි...‼️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏💜✨☸️

  • @everythings7026

    Oba wahanse therum karapu dey saththa kiyala thamai mama mage danuma Anuwa dakinne. Ape ley badema thamai Asata penena lokaya thulath Asata nopenena lokaya thulath kriyathmaka wenne. Oba wahanseta pin sidda wewa....

  • @nurajmaduranga
    @nurajmaduranga ปีที่แล้ว

    ඔබ වහන්සේගේ හැම වැඩසටහනක්ම වගේ ඉතාම කැමැත්තෙන් නරඹන්නේ. මමත් පෞරාණික ශාස්ත්‍ර වල න්‍යායාත්මක පදනම ගැන ගවේෂණය කරනවා. ඉතින් ඔබ වහන්සේගේ විග්‍රහයන් මට නම් මහා සම්පත් නිධියක් වගේ දැනෙන්නේ. මහා පුස්තකාලයක් පරිහරණය කරන්න ලැබුණු අවස්තාවක් වගේ දැනෙන්නෙ. කුතුහලය නිසා බොහෝ දේ සොයාගියත් න්‍යායාත්මකව තර්කානුකූලව විග්‍රහ කරන අවස්තා බොහොම අඩුවෙන් හමුවුණේ. ඒ අතර ඔබවහන්සේගේ දැනුම් සම්භාරයත් ඒවා ඉතාම විශ්ලේෂණාත්මකව බෙදා දෙන ආකාරයත් ප්‍රසංසනීයයි.

  • @chandanihettiarachchi2280

    බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏽🙏🏽🙏🏽

  • @rgrkanchana4615
    @rgrkanchana4615 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට ජාති ජාතිත් පිං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NADUNCHATHURANGA-m7e
    @NADUNCHATHURANGA-m7e 2 ชั่วโมงที่ผ่านมา

    Oba wahansewa hamabenne komada

  • @priyanganiedais6695
    @priyanganiedais6695 2 ปีที่แล้ว

    Teruwan saranai පින්වත් හාමුදුරුවනේ ...e akarayen waram tiyana aya..koi akarayenda katayuthu karanne...bohoma pin පින්වත් obawahanseta ....යහපතක් වේවා

  • @samnthirenuka7554
    @samnthirenuka7554 ปีที่แล้ว

    මට ගොඩක් වටිනවා අපේ හාමුදුරුවන්ගේ කියපු diya

  • @malshanpathum4873
    @malshanpathum4873 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ දෙවියන්ව පහදවාගන්න පහන් පූජා තබන විදිය ගැන වීඩීයෝ මාලවක් කල හැකිනම් බොහොම වටිනව.. 🙏🙏🙏

  • @avinduhiran2798
    @avinduhiran2798 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..🙏🙏