Mage jesuni mama godak asarana kenek mata obawahanasege pihita arakashawa laba denna amen jesus mage jesuni mage pasal gamana sarthaka karala denna mage jesuni amen jesus mata aththe obawahansege pihita arakshawa pamani amen jesus siyalangema dewa gathi mage jesus mariya thumiyage pinbara puththrayaneni obage dasa apa wetha yomu karanna mage jesuni amen mama kuda lamayek jesuni mama obawahanse vishwasa karami amen jesus mage sthuthiya obawahanseta pudakarami amen jesus mage jesuni mata vibahagaya sarthakawa jayaganna mage jesuni mata pihitawenna mage jesuni amen mata vibahagaya jayaganna mage jesuni mata udau karanu manavi mage jesuni amen amen jesus amen jeaus mariya thumiyage pinwantha puththraya neni mata pihita vennaamen jesus sthuthiwewa amen jesus amen jesus amen jesus 🙏🙏🙏
Amen i have only you i can ask only from u my fathrr i need shelterof my own give me and my son good helth welth need your protection ask in jesus name jesune mata phitawuwama manawa Amen
Jesuni mata shakthiya denna.. Me jeewana gmanata muna denna.. Katawath waira nokara kauru nisawath duk nowi oba wahanse mata me duna jeewithaya rakagena hoda dewal karala ithuru kalaya gewala iwara karanna mata shakthiya denna jesuni.. Amen
MY DEAR JESUS I LOVE YOU I PRAISE AND GLORIFY YOU AND THANK YOU WITH ALL MY HEART. YES, JESUS YOU ARE MY GOOD SHEPHERD.YOU KNOW ALL WHAT WE NEED.WE BELEAVE TAT YOU GIVE US EVERYTHNG WHAT WE NEED.WE PUT OUR TRUST IN YOU.LISTEN TO OUR PRAYER.AND GRANT US YOUR PEACE, JOY ,AND LOVE. AMEN....... 🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
Thank you my lord jesus My Father in Heven be with my son help him protect him cover him with the Blood of Jesus and take him in your way ask all good things in jesuss name Amen
අහමිබෙන් මට මෙය අහන්න සැලැස්සුවාට ස්තුතියි ජේසුපිහිටයි
ෙජසු ෙග් පිහිටයි ම ෙග ෙලඩ දුක කරදර බල්න්න ෙජසු ෙන ❤❤❤❤❤❤❤
Jasuni mata pihita uwa manawa
ලෙඩ රොග වලින් දුක් විදින්නන් සුවපත් කරන්න ජෙසුනි ❤
මගේ ජෙසුනි මම ගොඩක් අසරන කෙනෙක් මට ඔබගෙ ආශිර්වාදය ලබදෙන්න අමෙන් ජෙසුස් 🙏✝️🙏✝️✝️
Mage jesuni mama godak asarana kenek mage jesuni mata pigita wenna ✝️✝️✝️💮💮💮✝️💮✝️💮✝️💮✝️
ප්‍රශංසා වේවා❤️🙏
දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤
Jesus please help me
මාගේ ජේසුනි මගේ ප්‍රර්තනා සියල්ල ඉශ්ට කරලා දෙන්න මගේ ජෙසුනි අමෙන් ජෙසුස් ජෙසුනි මම ගොඩක් අසරන කෙනෙක් මට ඔබගෙ ආශිර්වාදය පිහිට ලබ දෙන්න අමෙන් ජෙසුස් 🙏🙏🙏
ඔබ වහන්සේ දන්නවා මං ඉල්ලන්නේ මොනවද කියලා මේ පවුල්වලට ආශිර්වාදයක්වේවා ආමෙන් ආමෙන්❤❤❤
මගේ ආදර ජේසුන් මේ මාසේද 14වෙනිදාද යහපත් දවසක් වේවා මගේ මහත්තයාගේ නඩුවක් තියනවා දැනගෙන නොදෙන කරපු වැරැද්දට පාපයටද සමාවෙන්න මේ නඩුවට පෙනිසිටින හැමකෙනෙක්ම නිදොස් කොට නිදහස් කල මැනව අමේන්❤
මාගේ ජෙසුනි මම ගොඩක් අසරන කෙනෙක් මට ඔබගෙ ආශිර්වාදය ලබදෙන්න අමෙන් ජෙසුස් මගේ ජෙසුනි මගේ ප්‍රර්තනා සියල්ල ඉශ්ට කරලා දෙන්න මගේ ජෙසුනි අමෙන් ජෙසුස් මගේ ජෙසුනි මාව විබහගයෙන් සමත් කරලා දෙන්න මගේ ජෙසුනි 🙏🌹🙏🌹🙏🌹🙏
දිව්‍ය සත්ප්‍රසාදයේ වැඩවසන්නාවූ දෙවි සමිදුනි අසරණ අපහට පිහිට වන්න ජේසුනි මගෙ ලොකු මිනිපිරිට විදේස රැකියාඅවස්තාවක් උදාකරදෙන්න ඒ පවුල අසරණවෙලා ඉන්නෙ පිහිට වන්න මගේ ආදර ජේසුනි ඔබව්හාන්සේට සදා ඉස්තුත්යි වේ ප්‍රසංසා ආමෙන් ආමෙන් ආමෙන්
මගෙ ඡේසුනි මෙයුද්ද රටක ඡිවත්වන මගෙ පුතාගෙ දරැ පවු ලද අපසියලු දෙනාරැක ගතමැනව ආමෙන් මගෙ ඡේසුනි ආමෙන් ඔබවහන්සේට මහිමය වෙවා පුසන්සා වෙවා ගවුරව වෙවා ආමෙන් 🙏🙏🙏🙏🙏
Mage jesuni mama godak asarana kenek mata obawahanasege pihita arakashawa laba denna amen jesus mage jesuni mage pasal gamana sarthaka karala denna mage jesuni amen jesus mata aththe obawahansege pihita arakshawa pamani amen jesus siyalangema dewa gathi mage jesus mariya thumiyage pinbara puththrayaneni obage dasa apa wetha yomu karanna mage jesuni amen mama kuda lamayek jesuni mama obawahanse vishwasa karami amen jesus mage sthuthiya obawahanseta pudakarami amen jesus mage jesuni mata vibahagaya sarthakawa jayaganna mage jesuni mata pihitawenna mage jesuni amen mata vibahagaya jayaganna mage jesuni mata udau karanu manavi mage jesuni amen amen jesus amen jeaus mariya thumiyage pinwantha puththraya neni mata pihita vennaamen jesus sthuthiwewa amen jesus amen jesus amen jesus 🙏🙏🙏
මගේ දරුවන් සහ මේ ලෝකයේ සිටින සියලුම දරුවන්ව ආරක්ෂා කළ මැණව
අාදර ජේසුනී ගත වන සෑම මොහොතකම මගේ මහත්තයාව අාරකෂා කරන්න..ඔහු ලඟම ඔබවහන්සේ ඉන්න.ස්තූතියි ජේසුනී.🙏
මගෙ දුවලා dennage ada patan gannavu new job eka hodin කරගෙන යාමට අවශ්‍ය වරම් ලබා duna manava .Amen
ජීවමාන දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය..ආමේන් ජේසු ❤❤❤❤
Mage දරුවන් වගේම සියලුම දරුවෝ ආරක්ෂා කර දේවා amen.🙏🙏🙏🙏
ජේසුනි ඔබඉසරවෙලා කුරැසියක්ගෙන ගමන්කරා පසුපසින් එන මාදෙසබලා සිනාසිම සවිමත් කරා ❤️❤️✝️🙏✝️🙏🌹
ජේසුනි ඔබේ ආශිර්වාදය අප පවුලට දුන්නාට ස්තුතියි .
ආමෙන්🙏
ජේසුනි අපිට පිහිටඋවමැනව අන්ජුට සනිමදි තරැසටත් සනිපමදි ජේසඅනි ඹබටබාරයි ආරස්සාකරදේක්නන නිරතරැ රැකවරනයලාබාදේනජෙිසුපාහිටයි ආමෙින්❤❤❤
මගේ ආදරනිය ජෙසු නි...❤මට ආශිර්වාදය කල මැනව.......මගේ විදෙස් ගත විම සාර්ථක කරගන්න ආශිර්වාදය කල මැනව 🙏🙏
ජිවමාන් දෙවියන් වහන්සෙට සියල්ල කල හැකිය ස්තුති අබ්බා පියාන්නි ආලෙලුයියා ආමෙන්
Mage Paul a araksa kala manawa amen 🙏🙏 amen 🙏🙏🙏 amen 🙏
අනේ jeesuni මගේ ලොකු දුවගෙ සියලුම නයබරින් ඇය නිදහස් කලමැනව ස්තුති වේවා මහිමයවේවා ගව්රවවේවා ස්වාමනි prasansa වේවා amen amen jeesu🌸🌸🌸🙏🙏🙏❤❤❤ Jeesu
❤❤❤Aman❤❤❤
ආදර ජේසුනී මාගේ යෙහෙළියගේ පුතා වන හශේල් පුතාගෙ නිකටේ තියෙන මැහ ගහපු තුවාලය ඉක්මනින්ම සුවපත් කර දෙන මෙන් ඉල්ලා සිටිමි! අසාධාරණයයට දඬුවම් දුන මැනව! ආමෙන් ජේසුනි ! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹
Amen Amen jesus ජීවමානව innwa .ඔබට prsansawewa මහිමය වේවා ❤❤❤❤ 🙏🙏🙏🙏
මගෙ සියලුම.කරදර දොස් දුරු කරදි මගෙ අදරෙද මගෙ ගෙදර අයද ආරක්ෂා කරදෙනු මැනවි ඔඉයානනි🙏🙏🙏🙏
මාගේ ජේසුනේ මට සාරිරක සුවය ලබා සාරිය සක්තිය දහිරිය ලබා දුන මැනවි. ස්තුති වේවා. ආමේන් ❤ආමේන් ❤ආමේන් ❤🙏🙏🙏
Mage deu piyaneni mage ahensaka abadetha putage kakulata ekman suwaya laba denu menawi ❤❤❤❤
Jesuni mata pihetawana menawa ❤❤
මම බුද්දාගම ඒ උනාට මට මගේ දුක කියන්න කෙනෙක් නෑ ජේසුනි මම ඉන්නේ ගොඩක් දුකෙන් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්තයා ගේ අත කැඩිලා ණය කාරයෝ ගෙදරට එනවා අපිට මැරෙන්න හිතිලා තියෙන්නේ... ලක්ෂ 2ක් තියෙනවා එක ගේවා ගන්න පිහිට වෙන්න ජේසුනි
ඔයා කොහෙද පුලුවන්නම් ඔයා අපේ Church එකට එන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කොම විසදගන්න පුළුවන් ජේසුස් වහන්සේ ඔයාට ගොඩක් ආදරෙයි..
ජේසුස් වහන්සේ ඔබ සමගයි🙏🙏🙏
❤🎉🎉🎉🎉🎉🎉alelooiya alelooiya amen
දෙවි පියාණනී ආදර ජේසුනී ශුද්ධාත්මයාණනී ස්තූති ප්‍රශංසා වේවා
ආදරනිය මගෙ ජෙසුනී ඔබගේ නාමයෙන් මගේ විසා එක ඉක්මනින් හරි යන්න .ජේසු ගේ නාමෙන් ආමේන්🙏
මගේ ජේසුනි ඔබේ මට දුන්නු හැමදටමත් නොදුන්නු හැමදටමත් ගොඩක් ස්තුතියි මොකද මගේ ජිවිතේ මටත් වඩා දන්නේ ඔබයි ❤ ගොඩක් ආදරෙයි මගේ පියනනි කවුරු නැතත් ඔබේ මා ගවා හැමදාම ඉන්නව කියලා මන් දන්නව ඉතින් මන් තනිවන්නැ මගේ ජේසුනි ජේසි පිහිටයි ❤🙏🙏🙏🙏🙏🙏🙏😔😔😔😔🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️
ආදරයෙන් ජෙසු නි මගෙ අසරණ කම දකින්න මගෙ ලයිට් බ්ල් වතුර බ්ල් ගෙවාගන්න බැරි ව දුක් ව්දම් මටජ්ව්ත ය එපා වෙලා තියෙන්න මාට පිහිට වෙන්න ජෙසු නිබ්ල්
ආමෙන් ස්තුතිය සමිඳුනි 🙏 🙏🙏 ස්තුතිය 🙏🙏🙏
මගේ දරුවන් දෙදෙනාට විබාහගවලින් ජයග්‍රහණය කරලා උසස් අද්‍යාපනයෙන් ඉහළටම යන්න ජේසු පියානන්ගේ ආසිර්වාදය ලබලදෙන්න ආමේන් ජේසු පියානනි.
Plese jesus give me good helth cover me with the Blood of jesus and protect me from all danger jasune mata pihitawuwa manawa thak you jesus
ජෙසු පිහිටයි අාමෙන්❤❤❤
මම මේ prayers එක හැමදාම අහනවා. මට මේ prayers එක අහලා මං ඉල්ලන දේවල් ලැබුනා. මගේ මිතුරු වෙසින් සිටි සතුරෝ අයින් උනා. අවශ්‍ය්‍ය මොහොතේ මුදල් ලැබුනා. ස්තූතුයි දෙවි පියාණනි.
මෙ මොහොතේ විදෙස්‌ගත අසරණ තත්ත්වයට පත්ව සිටින මගේ මහත්තයාට පිහිට වෙන්න අනේ ජේසු නි
Ane jesune mage kavidu raka bala ganna eyage naduwen eyawa berala denna jesune eya karapu weraddak nami jesune
Amen i have only you i can ask only from u my fathrr i need shelterof my own give me and my son good helth welth need your protection ask in jesus name jesune mata phitawuwama manawa Amen
අනේ දෙවිපියානනි මගෙ ධුවට ඇවිද ගන්න ඔබවන්සෙගෙ පිහිටෙන් අසිර්වදකරන්න ජේසුනි ධුවට සුයලැබෙිවා අමෙින් අමෙින් ❤❤❤❤🙏🙏✝️✝️🌹🌹🌺🌺❤️❤️
Mage adere jesuni mame obe wiswase karami.mage daru thidenath podi daruwan pas denatath yahapath mage penwa denne.❤
Please Jesus help my family sickness personal intentions financial difficulties bless peace love protect heal love amen ❤ 13:14
මා මෙන්ම මාගේ දරැවෝ රැකදේවා
ලොව සියලු දෙනා සුවපත් වේවා..
ජේසුනි මට පිහිට වන්න මට වැලදි ඇති සියලුම ලෙඩ රෝග සුව කර දෙන මැනව
මගේ ජෙසුනිදුව ගෙව්ස එකක හරි යන්න❤❤🙏🙏🤲🤲
ආදර දේව තාත්තේ මම මහා පව්කාරියක් මට තේරෙන්නැ මම කොහොමද තවත් ජීවිතයට මුණ දෙන්නේ කියල මට හරිම මහන්සියි ණය,කුසගින්න, ලෙඩ රෝග හිතට නිදහසක් නැ ඒත් මට මගේ ජේසුව අත අරින්න බැහැ අනේ මාව යක්ෂයාගේන මුදවාගන්න මගේ ජේසු
😢😢😢
ආමෙන් ආමෙන් හලේලූයියා ස්තුතියි වේවා සමිදුතියි මගේ මාගේ හතිය සුව වේවා දෙවි පියාණන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ජේසු තුමන් හට ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා ප්‍රශංසාවේවා.ආමෙන්.🙏🏽🛐🛐✝️✝️✝️✝️✝️❤️❤️❤️
ආදර නිය ජෙසු නි මගෙ අම්මා ගෙ විදෙස් ගමන සාර්ථක කරගන්න ආශිර්වාදය කල මැනව ..මගෙ අම්මා ගොඩක් නය වෙලා ඉන්නේ අනෙ ජෙසු තාත්තා මගෙ අම්මා ගෙ විදෙස් ගමන සාර්ථක කරගන්න ආශිර්වාදය කල මැනව
දයාබර දෙවිපියානනි ජිවිත කාලය පුරා මට ලබා දුන් බොහෝදේවලට ස්තුතියි ප්‍රසංසාවේවා ❤❤ආමේන්
මාගේ ජෙසුනි මම ගොඩාක් අසරනවේලා යින්නේ මෙ මොහොතේ මා හට පිහිට වෙන්න ජෙසුනි මාගෙ සැමියාවත් ආරක්ෂා කරදෙන්න මාගෙ ජෙසුනි ආමෙන් ආමෙන් ජෙසු පිහිටයි
මගේ ආදර ජේසුනේ මගේ තිබුණා වූ සියලූම කරදර වලට ඔබ වහන්සේ මට උදව්වී ඒවායින් මාව නිදහස් කළ නිසාඔබ වහන්සේට ගොඩාක් ස්තුතියිජේසු පිහිටයි
මගෙ.ඡේසුනෙ.මගෙ.දේවීයනෙ.මගෙ.හීසේකැක්කුමයී.බරයීඕලුව.ඡේසුස්වහන්ස.දේවපීයානනෙ.මටසුවයදෙන්න.ඔබට.ඔනැමදෙයක්කරන්න.පුලුවන්.මටසුවයදෙන්න.වද්දීය.තුමානෝ.❤❤❤❤
ජෙසුස් වහන්සේ මගෙ ලෙඩරොග ඉක්මනින් සුවකර දෙනු මැනවී❤❤❤
මගේ ජෙසුනි මම ගොඩක් අසරන කෙනෙක් මට ඔබගෙ ආශිර්වාදය ලබදෙන්න සාමටම ජෙසුස් වහන්සෙගෙ පිහිට හමටම ලබා දෙන්න මගේ අම්මා සනිප කරලා දෙන්න මගේ අම්මා අසරන කෙනෙක් මට ඔබගෙ ආශිර්වාදය ලබදෙන්න අමෙන් ජෙසුස් ජෙසුනි මම ප්‍රර්තනා කරමි මගේ අම්මා සනිප කරලා දෙන්න මගේ ජෙසුනි 🙏🙏🙏
I u🎉 6:24 years 6:26 6:26 😅😅😅😊😅😅😅😅😅😮😮😅w
ජේසුනි මගේ පවුල ආරක්ෂා කරන්න ජේසුනි ඔබ වහන්සේට සියල්ල කළ හැක මගේ දරුවන් ආරක්ෂා කරන්න මගේ සැමියා ආරක්ෂා කරන්න ජේසුනි
Aadara jesuni mage duwage hithata sanaseemak denna..pihita wanna. Jesuni.Amen.🙏❤🙏
Mage jesune mage adare laba dena mama ගොඩක් අසරණයි ma hata පිහිට ලැබේවා
ජේසුනී ඔබවහන්සේ මටත් සියලුම දෙනාටත් මානසික හා ශාරීරික සුවය ලබා දෙන්න .. ඔබවහන්සේගේ ශුද්ද වූ රුදීරයේ බලය අපේ ශරීරයේ ලෙඩ උන සියලුම ස්තාන කරා ගමන් කර නීරෝගී සුවය ලබාදෙන්න.. ජේසුනී ඔබවහන්සේට සියල්ල කල හැකිය🙏🙏
දෙව් යනි මට මගේ බිලිදව
සුව කර දෙනු මැන අපගේ සියලුම ප්‍රශ්න විසදුවමැනවමවසැම
ප්‍රශ්නයකින් මුදවා ගනූමැන
ආමෙන් ❤❤ජෙසුනි
Praise the lord thank you Jesus help me and my loved ones to live peacefully
❤ amen ❤api සියලුම දෙනාගේ jeewithaobawahanseeta bhara karami......amen....❤❤❤❤❤❤❤😊
God bless you daugher thank you jesus
Jasuni mama oba karahi vishvasa karami amen
Ane jasune apita pihita wana asarana mata satutin ena margayak salasa duna manawa jasu ge namen elaseteme Amen
අනෙ මගේ ආදරනිය ජේසුනී මගෙ විස එක සාර්ථක වෙන්න ඉක්මනින් 🙏
ආදර ජේසුනි ජේසුනි! මගේ පුතා වත් දෝන ඉවත් සතුටින් සමාදානයෙන් ජීවත් කරවන්න පවුලේ ප්‍රශ්නයක් තිබෙන්න දෙන්න එපා පුතා හොඳ දරුවෙක් කර දෙන්න
අසරණ අපිට පිහිට ලබා දෙන්න උතුම් දේව මාතාවනි ..දේව පියානනි
ලෙඩ රොග සුවපත් කරන්න ජෙසුනි
Dear Jesus thank you for the prayers abd the blessings. Amen 🙏❤
ජෙසුනි මම ඔබ වාහාන්සේව ව්ස්වාස කරමි අපේ පවුල ආරක්ෂා කර දෙනුමැනව ආමෙන්
සියලු දෙනාගේ ලෙඩ දුක් දුරු වේවා .මම ගොඩක් අසරණයි ජෙසුනේ මට පිහිට වෙන්න .මගෙ බලාපොරොත්තු ඉස්ට කර දෙන්න දෙව් පියානෙනි
Jesuni mata shakthiya denna.. Me jeewana gmanata muna denna.. Katawath waira nokara kauru nisawath duk nowi oba wahanse mata me duna jeewithaya rakagena hoda dewal karala ithuru kalaya gewala iwara karanna mata shakthiya denna jesuni.. Amen
මගේ ආදර ජෙසුනි මගෙ හිතට සැනසිම ගෙන දැන මෙනවි❤❤🙏🙏🙏🙏
ආදර ජේසුනි ඔබගේ දරැවන් වන අපට අනුකම්පා කර අපේ සොයා දෙන්න ආමෙන්
අනේ ජේසුනි මගේ ලොකු මිනිපිරියට ඉතාලි රටේ රැකියා අවස්ත්තාවක් උදාකරදෙන්න මගේ රෝගයත් සුවකරදෙන්න දෙවියන්වහන්සේට ඉස්තුතියි වේ ප්‍රසංසා ආමෙන් ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤
ජේසුනි මගේ දෙමාපියාන් දෙදෙනාව ලෙඩ රෝග කරදර පුශ්න පිඩා දුක් වේදනා වලින් නිදහසක් සමාදානය ලබා දෙන්න අමේන්❤
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා හලෙලුයා ආමෙන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
Mage duwage asa sanipa kara duna manava .Amen
Mage jesus wahanse pamanai mata dukedith sapedith pihita wenne mage namaskaraya samada mage jesuswahanseta thiyenwa amen jesus wanse sama denatama dukedith mapedith apage jesus wahanse apa samaga samada sitmi amen jesuss mage jesuss wahanse samada masaga sitimi amen jesuss mage jesuni ape rate me janathawa pilibada obage pihita apata labadenna mage namaskaraya samada mage jesuss wahanseta thibemi amen jesuss mage jesuni amen jesuss 🙏🌼🙏🌼🙏🌼🙏
Asela rajapakshage siyalu roga nathinwewa...jesuse wahansege namayen.amen..❤amen
දිව්‍ය වෙදදුරානෙනී, මගේ රෝග සියල්ල සුවපත් කලමැනව. ආමෙන්
MY DEAR JESUS I LOVE YOU I PRAISE AND GLORIFY YOU AND THANK YOU WITH ALL MY HEART. YES, JESUS YOU ARE MY GOOD SHEPHERD.YOU KNOW ALL WHAT WE NEED.WE BELEAVE TAT YOU GIVE US EVERYTHNG WHAT WE NEED.WE PUT OUR TRUST IN YOU.LISTEN TO OUR PRAYER.AND GRANT US YOUR PEACE, JOY ,AND LOVE.
AMEN....... 🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
මගේ ජෙසුනිදුව ගෙව්ස එකක් හරි යන්න ❤❤❤🤲🤲🙏🙏🙏
උතුම් ජේසුනේ මගේ පව්ල්ජීවිතය සාර්තකකලදුන මැනව , නමස්කාරවේවේ ආමේන් 🙏🙏🙏💜️💜️💜️❤️❤️❤️
ෙඡ්සුනි මාගෙ ලෙඩ දුක් සියල්ල පහව යන්න මා හට පිහිට වුන මැනව❤
දෙවි පියාණෙනි මගේ දතේ කැක්කුමක් තියෙනවා තියෙනවා. දැන් සතියේ එක විලේ ඉඳන් ඇසත් සනීප නැහැ නැහැ ඉතින් මගේ ගත සුව වෙන්න යාඥා කරන්න වගේ ඇස් දෙකේ සුද ඇවිත් තියෙනවා තියෙනවා. ඒ සුද පහ කරන්න සහ චූටි කාලේ වාද කෙනෙකුට ඇසේ සුද ඇවිල්ල එයා ඔබ වහන්සේට යාඥා කරලා යාඥා කරලා කරලා එයාගේ ඇස ශනීප වුණා. ඒ වගේ මගේ ඇසත් සනීප කරන්න මම යාඥා කරනවා කරනවා. මගේ මගේ කන්න ලව් වසා මගේ ඇස් දෙක සමීපකර මගේ මේ දතේ කැක්කුමක් සනීප කරන්න මාගේ දෙවි පියාණෙනි ආමෙන්
Thank you my lord jesus My Father in Heven be with my son help him protect him cover him with the Blood of Jesus and take him in your way ask all good things in jesuss name Amen
Delrukshe to give my Land documents to my hand i know u my lord jesus do every thig in your way Amen
Amen i love you my jesus
අනෙ ජෙසුනි මට උපකර කරන්න පියනනේ මගෙ ස්වමියා ලගට මට යමට හකිවන්න ජෙසුනි❤❤❤❤
Jesu pihitai mage jesutha karanna berideyak ne jesuge pihitha anivaryenma tiyanava amen
Jesus please help me . Give me a job soon. Let all calamities be thrown out from our lives. Amen
ආමේන් ආමේන් ආමේන් ජේසු නි ඔබ වහන්සේගෙ පිහිට මා හට නිරතුරුවම ලබා දුන මැනව ස්තුතියි වේවා ජේසුනි ❤❤
ඹඛ වහන්සේ මා සමග සැමදාම සිටින නිසා ස්තූතියි
මගෙ ජිවිතේ ඉදිරියට ගෙන යැමට මට අවශ්‍ය සැම අතින්ම ආශිර්වාද කරමින් උපකාර කල මැනවි
මගේ පාර්ළුනාව. ඉටුකර ගැනීම ට උපකාර කල මැනවි❤
මගෙ දුව අරාකසා කර ද්න්න🤲🤲🤲🤲🙏🙏🙏🙏♥️♥️
Jesunee mage rogaya oba vahansege rudirayen sodha hariya manawa duwage asanipayada suwa kala manawa Amen 🙏 ❤❤❤
ඡේඝු නි මට පහිටවු මැනව මගේ අත හුර ඉඝය ඝුව කරන් මා ඉල්ලා ඝිටින මගේ වේදනාව ඝුව කරන🎉🎉🎉🎉🎉
Amen❤ adarei mage jesuni🙏🙏🙏🙏😔
මගේ ජේසුනේ මගේ දරුවගෙ ඇගේ තිබෙන සියලුම රෝග සුව කර දෙන්න 🙏ආමේන් 🙏
දෙවි පියානේනි මගේ අද්දර ජේසු තුමනි සැම දිනකම සවන්දෙන මේ යාක්නා වේ පිහිටමින් ජේසු නි මට පිහිට වෙනු මැනවි මේ රටේ තැන්තූනක ජිවත්වන මගේ දරුවන්. තුංදෙනාම සමග එකම නිවසක ජීවත් වෙන්න නට ජේසු තුමන් ගේ ආසිර්වාද කරනුමැනවි. ජේසු සුවමින්වහන්සේගේ නාමයට සිපාද යට නමස්කාර වේවා ඉස්තුති වේවා
ආමෙන් ජේසුනි ස්තූතිය ජේසු පිහිටයි ❤🙏
ආදරණිය ජේසුනි ආදරයක් බිදවැටීම නිසා මම සිත් තැවුලෙන් සිටිම නිසා ඔබ වහන්සේගේ මට පිහිට වන සේක්වා නැවත ජේසුනි මට පිහිටවනු සේක්වා