Ane jesu amme apawa ha loke sitina siyaluma denawa araksha kala manawa amme mage daruwage leda duk suwa kala manawa rakiyawa karaganna udau kala manawa amen🙏🙏🙏🙏🙏🙏
Jesu amme mage paule duwa amma thattha nangi putha eyage mahatthawada maawada obata baara karami. Apa ge naya baren nidahas kara duna manawa. Eseea suwayada apata daanaya kaa manawa. Apage rekiya isthanaya thula ewasimen saadaranawa weda kara ganimata shakthiya wa manawa amen. Apa siyalu dena oba thumigee deethata baara karami amen j.❤❤❤
Jesu amme mawa Leda karala tiyana wakugadu rogaya suwa Kara denna,mata jeewath wenna mudal labadenna,mata nathi unu adaraya nawatha genath denna jesu amme, thank you ❤
Penena nopenena hema balawegayakinma mage paula wagema ape wiwaha jiwithe araksha karala denna jesu amme... Sudda uu japamalayen ape athmayan watakrnn jesu amme🙏
ආදර මගේ දේව මාතාවෙනි මා ඉපදුනු දා ඉදන් මේ වෙනකන් මට ලබා දුන්න හැම දීමනා වරාප්රසාදයකටම ස්තුතී🌸🌹 කරමි.කිසිදින මා අත් නොහැරිය මැනව.🙏 ඔබ වහන්සෙට ප්රශාන්සාවත් මහිමයත් සදහටම අත් වේවා ආමෙන්.❤✝️❤️
මගේ ආදර අම්මේ මගේ නැති උණූ ජිවිතේ මා හට නැවත ගොඩ නගා දෙන්න මගේ අම්මේ මගේ පවුලේ සියළුම ප්‍රශ්න ඔබගේ පිහිටෙන් විසදන්න මගේ අම්මේ ❤
කාලයක් තිස්සේ ශරීරයේ ලොකු වේදනාවක් වින්දින මා කොතෙක් බෙහෙත් ගත්තද සුව නොවී සිටිමි මේ මොහෙතේ සිට මේ යැදුම යදිමි සුවය ස්තීර බව අදහා ගනිමි
Maneyana apaga naya baren nedhas Kala manaw ❤maga maneyana maga berithawa araksha Kala manaw amma❤maga lami araksha ❤kala manawa ❤amma
ආදර දේවා අම්මේ මගෙ දුර්වල තැන් මගෙන් ඈත් කර මා ශක්තිමත් කළ මැනව ආමෙන්
Jesu අම්මේ මම me prttnaya a kantayanma ඉටු කරමි mage mate කියන්න dannae net රෝගය සුවය ලබා දෙන්න jesuge අම්මේ
ජේසු අම්මේ මගේ අදිස පුතාගේ සුව නොවෙන පදවල තුවාල අවුරුදු 4කාලයක් දුක් විදිනවා අවුරුදු 9ක පුංචි පුතෙක් ජේසු අම්මේ මේ නමෝ මරියේ බක්තියෙන් මගේ දරුවට සුවය ලබා දෙන්න ජේසු අම්මේ ❤️🙏🙏ජේසු පිහිටයි ❤️🌹🙏🌹🙏
🙏🌹ජේසු පිහිටයි 🙏🌹🙏🌹
ජේසු පිහිටයි ❤❤
Kings hospital eke professor Mandika ta Pennala balanna Daruwa wa.. a doctor Thuwala Sambandawa inna kenek.
Asanipa siesta, dosha ewath kirim wage hamadetama hodai jaela church eka oayalata vistata oninm reply danna
මරිය මෑණියනි, මේ මැයි මස ඉවර වෙන්න කලින් කොහෙන් හරි ගෙයක් හොයලා දෙන්න.. මගේ දරුවන් දෙදෙනාව පාරට වැටෙන්න දෙන්න බෑ.. මට වැටිලා ඉන්න තැනක් කොහෙන් හරි ලබා දෙන්න.. මේ එන හැම ප්‍රශ්නයක් ම දරාගන්න මට ශක්තිය ලබා දෙන්න.. මේ ගෙදර ප්‍රශ්න ය මට විසදලා දෙන්න දේව අම්මේ 🙏🏻🙏🏻🙏🏻
Geyak hamba unada oyata
Maniyange pihiten sthira niwasak ikmantama labewa amen 🙏🙏🙏
මෑණියනි ,මගේ ණයබරින් මාව නිදහස් කරදුන මැනවි .මෑණියනි ,පවිකාරවු මට පිහිට වුව මැනවි
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ඔයා ට මේ වනවිට ගෙයක් ලැබී ඇතැයි සිතමි මමත් ඔයා වගේම ගෙවල් ප්‍රශ්ණ වලදී හුඟක් දුක් විදුලි අම්මා කෙනෙක් ඒ නිසා ඔයාගේ දුක මට හොදට තේරුම් ගැනීමට පුලුවන් නමුත් අද වෙනකොට අපි හුඟක් සන්තෝසෙන් ඉන්නවා මගේ දරුවෝ දෙන්නටම ඉන්න ගෙවල් තියනවා දෙව් අම්මා ගෙන් ඉල්ලන්න එතුමිය කවමදාවත් අපිව අහක දාන්නේ නැහැ ඔයාලට ජේසු පිහිටයි
දේවාඅමිමාමගේඉන්නඑකමපුතාදේඅමිමාටවගේදිමුතුගේකරදරසියල්ලනිදහස්කරලා
දෙන්නදෙවියන්වහන්සේගේකැමැත්තඅනුව
😊
atara amma maga puta madusanka dubai aka giyata
ආදර ජේසු අම්මේ මාගේ මාගේ කුසෙහි පිලිසිඳගත් දරුපැටියා නිරෝගී සියලු අඟපසඟයන්ගෙන් යුතු වාසනාවන්ත දරු පැටියෙකු වේවා🙏🙏🙏
දේව අම්මා හැම ප්‍රශ්නයකටම පිලිතුරු ලබා දෙන්න🙏🙏🙏🙏🙏ආමෙන්.💕🌹💕🌹💕🌹💕🌹💕🙏🙏🙏
ඔයා ටත් 💓දරැ පැටියටත්💓 ජේසු පිහිටයි 🙏දෙව්මව්
සරණයි 🙏
Jesu I mage duwata ekmanin hoda sahakaruwaku soya genmata udau wunamanawa amen jesu,
ආමේන් ජේසු අම්මේ 🙏🙏🙏
ආදර අම්මේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට පිහිට වෙන්න ආමෙන්
Maniyani. Karadaraka Nathi wada karan lankawata yanna pihita wanna
Maga daruwN dannawa Paula hamoma araksha karanna maniyani aman
ආදර ජෙසු අම්මේ කුසගින්නේ අනාත වී සිටින සියලුම දරුවන්ට පිහිටවු මැනව❤❤❤
දෙමාපිය හව් හරණක් නැති දෙමව්පියො හිටියත් රැකවරණයක් පිහිටක් නැති මේ ලෝකයේ ඉන්න අහිංසක අසරණ හැම චූටි දරු පැටියෙක් උදෙසාම යාච්ඤා කළ මැනව මගේ ආදර අම්මේ.. ස්තූති වේවා, ගෞරවය වේවා..ආමෙන්..
මා අන්‍ය ආගමික ඌවත් ඔබතුමිය කෙරෙහි ඇති භක්තීය අනන්තයි. ඒ භක්තියේ නාමයෙන් මගේ හිතට සැනසීම ලැබේවා... . ආමේන් 🙌🙌🙌🙏
මෑණියනී මගේ දරුවගේ විදේශ ගමන් ඉක්මනින් සාර්ථක කර ගැනීමට වරම් වරප්‍රසාද ලබා දුන මැනව ආමෙන් ජේසු 💐🌹🌹🌹🙏🙏 🙏🙏
මගේ අමිමාගේ පිහිට වුව මැනව එයගේ රැකියාව දියුණුව ලැබේවා එයට පිහිට වුව මැනව මගේ ජෙසු අමිමෙි ❤❤❤ ආමෙන්
මෑණියනි මගේ අදිස පුතාට සිස්සත්ය විබාගේ ට පෙනී සිටීමට සුවය ලබා දෙන්න ජේසු අම්මෝ මතක ය බුද්දිය ලබා දෙන්න ජේසු පිහිටයි q🌹🌹❤️🌹🌹🙏🙏🙏🙏
ආදර මෑණියනී පපුවේ මහන්සිය නිසා අසනිප වී සිටින මගේ දරුවා ට සුවය ලබා දුන මැනව... 🙏🙏🙏🙏
Mage daruva me karana varadi vada valin Bera galava denu manavi mage deva manitani amen
අනෙ ජේසු අම්මේ මගෙ මේ ඉල්ලිම ට පිහිට වුව මැනව 🖤✝️
Mage thiyana siyaluma roga walin suwaya laba denna. Lassana kondayak mata laba denna amme. Mage naya barin nawa nidahas karanna
ආදර ජේසු අම්මේ 🙏 ඔබතුමියගේ සිතුවිලි තුළ පව්කාර මා තබාගත මැනවි 🙏 ජේසු තුමා ඉදිරියේ අප උදෙසා නිරතුරුව මැදිහත් වුව මැනවි 🙏
ජේසු අම්මේ මට පිහිට වුව මැනව සියලුම ණය වලින් ණය තුරුස් වලින් නිදහස් ඔහු මැනව
මගේ ආදරනිය ජෙසු අම්මෙ මගෙ තාත්තගෙ කකුලෙ ලොකු තුවාලක් සුව නොවි තියනවා ඔබතුමියගෙ ආශිර්වාදය මෙ මොහතෙ අපිට අවශ්‍යයි මැනියනි අමෙන්🙏❤️❤️❤️
දේව අමිමෙ මගෙ පුතාගෙ නිවස් පුස්නය විසදුව මැනව ❤ආමෙන් ආමෙන් ස්තුතියි පෙමිබර සෙනෙවන්ත මැනියනි ස්තුතියි🎉🎉
Ane jesu amme apawa ha loke sitina siyaluma denawa araksha kala manawa amme mage daruwage leda duk suwa kala manawa rakiyawa karaganna udau kala manawa amen🙏🙏🙏🙏🙏🙏
Jesu amme mage puthata Hoda viwahayak videsa rakiyawen Hoda watupak arthika diunuwak asanipa valin suwayak labaduna manawa.amen.
ආදරනිය ජෙසු අමිමෙි මගෙ විදෙස් ගමන සාර්ථක කරගන්න පිහිට වෙන්න 🙏🙏🙏
ජේසු අම්මේ මට පිහිට වෙනු මැනවා.මගේ ඉල්ලිම ඉටු කර දෙනු මැනව🙏🩵🤍
ආදර දේව අම්මෙ මාගේ කුසෙහි පිලිසිදගත් මාගේ කිරිකැටි පුත් දෙදෙනා රැක ගත මැනවි .ඔවුන් ඉපදෙන විටදී ඉන්න තැනක් සහ කිසිදු අඩුපාඩුවක් නැතුව ලැබෙන්න ඕනේ,සර්ව සම්පූර්ණ නිදුක් නිරෝගි පැටවු බිහි කිරීමට මා හට ශක්තිය ධර්රයය ලබා දුන මැනවි .🙏🙏🙏
ජේසු අම්මේ අවුරුදු ගානක් තිස්සේ යක්ෂ ආත්මයක් එක්ක දුක්විදිනවා ලබන අවුරුද්දේ ලබන්න කලින් මේ මාසේම ඒ දේයින් මාව නිදහස් කර මගේ සිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න ආමෙන් 🙏❤️🙏🥺🥺
Jesu amme mage paule duwa amma thattha nangi putha eyage mahatthawada maawada obata baara karami. Apa ge naya baren nidahas kara duna manawa. Eseea suwayada apata daanaya kaa manawa. Apage rekiya isthanaya thula ewasimen saadaranawa weda kara ganimata shakthiya wa manawa amen. Apa siyalu dena oba thumigee deethata baara karami amen j.❤❤❤
Jesu amme mata pihita venna man adare karana kenath ekka mata sathutin inna mata pihita venna jesu amme
ලබා දුන් නොදුන් සියලු වරප්‍රසාද උදෙසා ස්තුතියි මරිය මෑණියනී මාගේ අම්මාගේ ආසනීප තත්ත්වය සුව කරලා දෙන්න, ඒසේම මාගේ අර්ථිකය ශක්තිමත් කර දෙන්න අප උදෙසා යාච්ඤා කරනවාට ස්තුතියි
Jesu amme mawa Leda karala tiyana wakugadu rogaya suwa Kara denna,mata jeewath wenna mudal labadenna,mata nathi unu adaraya nawatha genath denna jesu amme, thank you ❤
Adara jesu amme mage දුර්වල සියලුම දේවල් nishilesa හදාගෙන ජීවත් wenna matha ආශීර්වාදය දුන manawa jesu අම්මේ ❤🙏🌹🙏❤️🙏🌹
dewa amme mage putha t suwaya laba dunnat oba thumiyat sthuthi 🙏🙏🙏🙏🌹🌹🌹🌹
apem niwasak laba dunnau oba thumiyat sthuthi wewa 🙏🌹♥️💐
Jesu අම්මේ mage duwa thihansa dilnethmiwa mage lagata genalla duna manawa.ආමෙන්.ජෙසු පිහිටයි.🙏🙏🙏🙏🙏
ජෙසු මැනියෙනි මගේ කුසට දරුවෙක් නිරොගි දරුවෙක් ලැබෙන්නත් මගෙ පවුල්.ජිවිතයද ආරක්ශා කර මැනව අප උදේසා කරුනා කල මැනවා ( dumidu * rashini)
විදේශ ගතවී සිටින සොනාලි නංගිගේ සියලු ලෙඩරෝග දුරුවී,ඇයට ඉක්මන් සුවය ලැබේවා..🙏
ආදර ජෙසු අම්මේ මගේ දුර්වල තැන් මග හරවා මාව ශක්තිමත් කළ මැනව 🙏🙏🙏
ආදර ජෙසු අම්මෙ මට පිහිට ව්ව මෑනව මගෙ නය බරින් නිදහස් කරදෙනු මැනව ආමෙන්
ආදර ජේසු අම්මේ 🙏🙏🙏 මගේ දරුවන් යහමඟට ගන්න පිහිට වන්න 🙏🙏🙏🌹🌹🌹
ආදර දේව මාතාවෙනි මගෙ කුසේ නිරොගිමත් දරු වෙක් පිලිසිද ගනිත්වා ❤❤ආමෙන්
ආදර මගේ දේව අම්මේ මාව ආරක්ෂා කරන්න මගේ අම්මේ 🙏🙏🙏
ලේඩ සුව කරදෙනු මැනිව දේව මරියනි මගේ අත හිරවැටෙිනවා ඉක්මනින් සුුව අරාක්සා කලමැනව දේව මැනියන් ඔබව විස්වාස කරනවා මැනියනි 🥺🥺🙏🙏
දේව මැණියන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ දරදඩු සිත මෙල්ල කර දෙන්න අපේ පවුලේ සාමය සතුට ලැබෙිිවා ජේසු පිහිටයි
හැම මොහොතක මගේ දරුවන් සමඟ රැදෙන්න දේව අම්මේ තාත්තේ
Adara Deva AMME Roghin Siyalu Denavama ObaVahsnsege Dayabara Puthuge SriLein Alepa kara suvaya labaduna manava Amen🙏🙏
අාදර දේව අමිමෙ අසරන මෙි දරැවාට ඔබෙ රැකවරනය දුනමැනව🎉🎉🎉🎉
ආදර මගේ මැනියනි හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනි සිටින මගේ පුතුට ඔබගේ අශිර්වාදය බුද්දිය දැනුම මතක ශක්තිය දාරනය කර දුන් මැනවි .ආමෙන් 🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏🙏
මරියනි මාගේ යහපත් මෑණියනි 🙏🌹හෙට දින සිස්සත්තය විබාහගෙට පෙනී සිටින මගේ අදිස පුතාට මතක සක්තිය ලබා දුන මැනව මේ නමෝ මරිය බක්තියෙන් මාගේ බලා පොරොත්තු ඉස්ට උව මැනව ස්තුතියි වේවා ප්‍රශංසා වේවා ජේසු අම්මේ ❤️🌹❤️🌹❤️🙏🙏
Amme mage me ඉල්ලීමට pihita una menawa🙏🙏🙏
dewa amme mata pihita una manawi mage rakiyawa nawatha ema sthanayem kirimat mata pihita una manawi 🙏🙏🙏🌹🌹🌹🌹💐💐💐
අදර දේව අම්මෙ මගේ බලපොරොත්තු ඉස්ස කර දෙනු මැවි අමේන්
Jesu amme daruwage asaneepaya suwakalamanawa.
ආදරණීය අම්මේ මගේ පැතුම් ඉටු කර ගැනීමට අම්මාගෙ ආශිර්වාදය මාහට ලබා දුන මැනව 🙏🙏❤❤❤
ජේසු අම්මේ මගේ නය බරින් නිදහස් වීමට මට පිහිට උන මැනවි ආමෙන් 🙏🙏🙏❤❤❤
ජේසු අම්මේ මගේ කුසේ සිටින දරැවා අරක්ෂා කරදුන මැනව ආමෙන් 🙏
දේව අම්මෙ මාගේ මේ ඉල්ලිමට සවන් දී මාගේ ඉල්ලිමට පිහිට වුව මැනව🙏❤️🙏❤️🙏❤️
මගේනෙත්වල වලින් ගලන අනන්තායිමගේ පවුලට පිහිට වෙන්න අමෙන්
ආදරණීය අම්මේ මාත් , මගෙ දුවත් , අම්මත් , අයියත් අප බලාපොරොත්තු වෙන රටේ ජීවත් වීමට අම්මාගෙ ආශිර්වාදය ලබා දෙනු මැනව අම්මෙ 🙏🙏❤❤
🙏 Amen Amen 🙏 Amen Amen 🙏 nage adra j zu amme ape jeevthawalata avth thiyana karadara apen ath klamanawa obage divyaputhrayage madi hath kama aragena
Mariya amme.mata umayangage cl eka laba denu menaqa amen❤❤❤
Aadara dewa amme me yakshaya napuragen ma galawa mata sadathanika suwaya danaya kala manawa
Amen
ආදර අම්මේ මගේ කුසේ සිටින දරුවා මෙන්ම අනෙකුත් දරුවන්ද ඔබට බාර කරමු. නිරෝගී දරුවන් ලැබේවා 🙏
Mage jesu amme mage kakula suwakarala denna.mata awidinna ekmanin labenna.mawa araksha karanna.🙏❤🙏
Mariya tumiyani mahata api kamati tNakin idamak labaduna manawa eyata margaya labadenu manava amen
Adara dewa amme.. Mata methana awrudu dekama inna labenna kiyala prarthana karanawa karadarayak nathiwa. Amen. 🎉❤
මරිය මැණියනි. මගේ. සියලුම පාපවලට සමාව ජෙසුගේ. ඉලාදුනමනව🙏🙏🙏🌷
මැනියනි අද දවසේ මගෙ පවුලේ සියලුදෙනාටම ඔබතුමිට භාරකරමිඅද දින අපට මග පෙන්වීම රැගෙන යන්න මැනියනි 🙏🙏🙏🙏🙏🙏
adara maniyani apanesa pehetawva manwa
ආදර ජේසු අම්මේ මාගේ පුතාට වැලදී ඇති උන රෝගය සුවකල මැනව.ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දුන මැනව.ආමේන්.🙏🙏🙏
ආදරනිය දෙිව මාතාවෙනි මාව සියලු නයබරිනි නිදහස් කර මගෙ දරැවො දෙනාටම ංඔබ තුමියගෙ ප්ක්චාව පිහිට ආසිර්වාද දුන සැනව මැනියනි..මාගෙ මෙම ඉල්ලිම බාරගත මැනව මැනියනි අමෙන් 🙏🙏🙏
Jasu amma mata pihita wanna mage mudal prshnayata mataa udaw karsnna amma❤
මාගෙ මුදල් ප්රශ්නය ඉක්මනින් විසදා දුන්නට ස්තූතිවන්ත වේවා අම්මෙ❤ කරුණාවන්ත අම්මෙ ඔබ මා හට බොහො සෙයින් පිහිට උනා.ස්තූති ❤ ආමේන්❤
ආදර දේව අම්මේ මාගේ අසනීප හමුවෙ මාගේ දෛනික ජීවිතයේ කටයුතු කරගෙන යාමට ඇති නොහැකියාව මත මාගේ දෛනික ජීවිතයේ කටයුතු සියල්ලම ප්‍රශ්නයක් වී ඇත.සියල්ල දරා ගනිමින් ඉදිරි කටයුතු සදහා මාගේ සිත කය ශක්තිමත් කර ගැනීමට දිරිය ශක්තිය ලබා දුන මැනවි. මාගේ පවුලේ සැම දෙවිදුන් හට ප්‍රසන්න දරුවන් වන්නට හැකි වන ලෙස ඔවුන් වෙනුවෙන් වැය වන්නට මාහට ශක්තිය ලබා දුන මැනවි . ආමෙන් ජේසු.ස්තූතියි දේව අම්මේ.
Amen
Jesu amme mata niduk niroogi daru patiyek duna manavi❤❤🙏🙏🙏🙏
දේව් මව්නෙ රිදුන මා සිත සුවකල මැනව 😢🙏
AMMA nirathuru Api wenuwen medihath wena nisa aneka warayak ස්තුතිය අම්මේ ❤❤❤🙏🙏🙏
Mage palua araksha Kara duna manawa , mata Saha mage paulata athi siyaluma yaksha balawega nati Kara duna manawa 🙏🙏🙏
ආමෙන් මරිය මැනියනි මගේ පනව අරක්ෂා කරලා දෙන්න මරිය මැනියනි මගේ පන කුවේට් ගෙදර ගොඩක් කරදර වීදිනවා මගේ පනට උදවු කරන්න මැනියනි 😪😪🙏🤲🤲🙏😪😪 හෙට දවසත් මගේ පනව අරක්ෂා කරලා දෙන්න ජේසුනෙ 🙏🤲😪
🙏♥️🤲
Dawa amma mata ekmaninma 🇱🇰 යන්න labanna❤❤❤
ජේසු අම්මෙ මගේ දුවගේ කදුලු පිහදා දුන ම මැනව කලකිරීමක් නැතිව ඉදිරි ජීවිතය ජේසු අම්මගෙ මැදිහත් වීමෙන ගෙවා ගැනීමට පිහිට වුව මැනව ස්තුතියි මැතියකි
Adara jesu amme mage pasna karadara obathumiyata barakaranawa..mage ammawa barakaraaws jesu thuman idiriya ma wenuwen madihath una manawa amen
Penena nopenena hema balawegayakinma mage paula wagema ape wiwaha jiwithe araksha karala denna jesu amme... Sudda uu japamalayen ape athmayan watakrnn jesu amme🙏
ආදර දේව මෑණියනී මාගේ අසරණ මොහොතේ ඔබ වහන්සේ මාගේ පිහිටට පැමිණ මාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දී දරුවන් වෙනුවෙන් මැදිහත් වීම උදෙසා සදාකාලිකවම ස්තූතියි.ආමෙන්. ස්තූතියි දෙව් මව්නි.දෙවි පියාණනී
Adara dewa amme mage paule siyalu dena araksa kala manawa amen
මරිය තුමියනි මගේ හිතේ තියෙන ප්‍රශ්න වලට හොද විසදුම් ලබාදෙන්න ඔබ තුමියගේ පිහිටි අරකෂාව නිරතුරුවම ලැබේවා !!!!
මරියතූමියණි මගේ. සියලූම. පාවූවලට. ලආබදඌනමනව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤♥️♥️❤️❤️
මෑණියනි ඔබ මැනියන්ගේ පිහිටෙන් මට ඉක්මනටම මගේ මහත්තයා ළගට යෑමට පිහිට වුව මැනව මෑනියනි!! මගේ විදේශගතවීමේ බලාපොරොත්තුව ඉශ්ට කරගැනීමට යාච්ඤා කල මැනව 🥺🙏🏼 ස්තූතියි මෑනියනි!! ආමෙන් 🙏🏼
Maniyani mama annyagamika .mama oba wahanse adahanna gaththe mage ekama illima daruwek balaporothuweni.obawahasege asirwadaya mata labadenna.amma kenekk wenna matath asirwada karanna
ශුද්ධවු දේව අම්මේ ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
Ane jesu amme mata sadaranaya ishta karala mama adare karana kenath samaga mage wiwahaya sidda karala denna mage amme
Dawa..ammea..Maya..pihitaea..wanna.daea.ammea..✝️✝️✝️✝️✝️🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕🌹🌹🌹🌹
🙏🙏🙏💖🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰
Mariya maniyani aluth masayaak aluth dawasak labuwa mage du bohomai hithata sanasimak aththama natha mage duka asanu mana amme hithata sanasimak laga kara denu manawa 🙏
මාගේ දරුවා සුවපත් කර දෙන්න මගේ අම්මේ 😥😥😥🙏🙏🙏🙏🙏
මගේ අදර අම්මේ මගේ සියලු ම ලේඩ දුක් සිතේහි ඇතිවන කරදර වලට සුව සහනය ලබා දුනව සැමදාම මගේ දෙව අම්මාට සාදාටම මම ආදරය කරමි. අමේන්❤❤❤❤❤🙏🙏🙏
Adara jesu amme mage leda duk pasna walatha jesu gen pihitha laba dena jesu amme amen
ආදරණීය අම්මේ මාගේ දියණියගේ අනාගතය සාර්ථක කල දෙනු මැනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදර ජේජු අම්මේ මම ගොඩාක් අසරණයි මම විදේශ ගත වෙලා ඉන්න මගේ මහත්තයා මගෙත් එක්ක කතා කරන්නෑ මට පිහිට වෙන්න මම ගොඩාක් අසරණයි මගෙ හිතේ තියන ප්‍රාර්ථනා ඒ අකාරයෙන්ම ඉෂ්ට වේවා 🙏🙏
ජේසු මාතාවනි මගේ කුසට පින්වත් දරුවකු පැමිණීමට ආරාධනා කරමි