බල බිඳීමේ යාච්ඤාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • බල බිඳීමේ යාච්ඤාව (The Exorcism Prayer)
    Be our protection against the wickedness and snares of the devil; May God rebuke him, we humbly pray.

ความคิดเห็น • 1.6K

  • @lesliedesilva9305
    @lesliedesilva9305 ปีที่แล้ว +41

    අපිට දීල තියෙන දේවල් අනන්තයි...අපමණයි....ස්තූතියි....ඔබ වහන්සේට......

    • @sunethrajayamanna4222
      @sunethrajayamanna4222 ปีที่แล้ว +1

      Prasansa wewa jesuni mage daruwan siyalu napuren araksha karannapiyatumani obata jesu pihitai

  • @nazarmediaandadvertisement8778
    @nazarmediaandadvertisement8778 3 ปีที่แล้ว +188

    තෙරුවන් සරණයි ජේසු පිහිටයි මම බෞද්ධයෙක් එ්ත් මේ යාඤාව ශ්‍රවනය කරනවා අපිට ජාති අාගම කුලය වැඩක් නැත

    • @tricksdenu455
      @tricksdenu455 3 ปีที่แล้ว +3

      ane thoge puka

    • @nazarmediaandadvertisement8778
      @nazarmediaandadvertisement8778 3 ปีที่แล้ว +13

      @@tricksdenu455 තෙරුවන් සරණයි ඩේනු මිතුරෙක්ද මිතුරියක්ද කියලා කීමට මම දන්නැහැ නමුත් මම ඔබට මොකුත් කියලා නැහැ අපහාස කරලත් නැහැ මට අවශ්‍ය කැමති දේ මට කිරිමට අයිතිය අැත.එ්ක මගේ කැමැත්ත ඔයා මට අපහාස කලත් මම තරහක් නැහැ අනික මම ඔයාගෙන් මුදල් ඉල්ලගෙන ඩේටා කාඩි හරි රීලෝඩ් හරි දාගෙන මගේ පෝන් එක භාවිතා කරන්නැහැ නේද?මම මුදල් හම්බ කරලා ඩේටා කාඩ් හෝ රීලෝඩ් දාගන්නේ එ්ක නිසා ඔයා ඔයාගේ පාඩුවේ ඉන්න ඔබට ජය නියතයි

    • @ishinifranendo7724
      @ishinifranendo7724 2 ปีที่แล้ว +6

      @@tricksdenu455 මේවගගෙ කාලකන්නි දරුවෙක් කරුමෙට ඉපදුනු එකෙක්ද කොහෙදො දෙමාපියන්ගෙ වැරදි මේවා. උබ වගෙ කාලකන්නි අවජාතක දරුවෙක් රටටත් හෙනයක්

    • @user-ti1mr5jy9x
      @user-ti1mr5jy9x 2 ปีที่แล้ว +3

      @@nazarmediaandadvertisement8778 ow aka atha 😌

    • @malalabadannaapasinamawani5285
      @malalabadannaapasinamawani5285 2 ปีที่แล้ว +2

      Maga jiwita හැමදාම saturu karadsi jasu පිහිට wannna apai wanuean padat diraga ausawawa j p

  • @biantipianti6563
    @biantipianti6563 4 ปีที่แล้ว +56

    දෙවිපියනනි අප අරක්ෂා කළ මැනව ඔබවහන්සේලාගේ පිහිටයි මුලු ලෝකයටම ලැබෙිවා ආමෙින් ජේසුනි

    • @priyanthikalubovilage8850
      @priyanthikalubovilage8850 3 ปีที่แล้ว +1

      ජේසු ක්‍රිස්තු රජාණන්වහන්සේගේ බලයෙන් ,කරන කිසි දෙයක් හරි යන්නැති අප ගේ දුක්පත් නිවසේ සියලු අන්දකාර බලවේග දුරු කලමැනව .අපිට සහනය දුන මැනව ආමෙන්

    • @priyanthidabare1986
      @priyanthidabare1986 3 ปีที่แล้ว +1

      Amen

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +30

    මගෙ දුවගෙ රැකියාවට පාස් එක ලබා දුන් නිසා මම ඔබ වහන්සේට හදවතින් ස්තුති කරමි .ආමෙන්

    • @sadamaliishara3123
      @sadamaliishara3123 ปีที่แล้ว +1

      Apita kiristhiyani agamata බැඳෙන්නෙ කොහොමද

    • @serenawaldorf3320
      @serenawaldorf3320 ปีที่แล้ว +1

      @@sadamaliishara3123 father kenek hamba venna .palli gihin

    • @Samithathero
      @Samithathero ปีที่แล้ว

      @@sadamaliishara3123 mawa hamba wenna man kiyala dennam

  • @dilshankeerthisaramannappe4744
    @dilshankeerthisaramannappe4744 3 ปีที่แล้ว +62

    දෙවියන් වහන්සේ ජීවමානයි 🙏🙏🙏

    • @rathnawalisilva7896
      @rathnawalisilva7896 2 ปีที่แล้ว +1

      Jesuni ape duvagge Paula àraksa Kara dennà jesu pitaiamen

  • @serenawaldorf3320
    @serenawaldorf3320 3 ปีที่แล้ว +23

    ජේසුනි මගෙ ලොකු මිනිබිරියට සුවය ලබා දුන මැනව .අමෙන්

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 4 ปีที่แล้ว +67

    🙏🙏🙏💞💞🤲🤲🙌🙌🙌👏👏🙌🙌amen ජේසුනි පිහිට වෙන්න මේ කරදර බාදක සියළුම දෙට 🙏🙏🙏🤲🤲🤲ආමෙන්

  • @serenawaldorf3320
    @serenawaldorf3320 ปีที่แล้ว +18

    අපි රෝගිවු මොහොතේ අපිට දුන්නාවු සුවය නිසා මම ස්තුති වන්ත වෙම්.ආමෙන්

  • @theresegomez3392
    @theresegomez3392 2 ปีที่แล้ว +17

    පාප අවස්තාවන්ට අසුවීමට අපට ඉඩනොදෙන්න ජේසුනි,අප වෙනුවෙන් මැදහත් වුව මැනව ආමෙන්.

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +26

    මගෙ පුතාට ජෙසු පිහිට ලැබේවා ලැබේවා ලැබේවා මගෙ පුතා ඉන්නෙ අසනිපෙන් ඉන්නෙ 🙏🙏🙏

    • @SadamaliDmd
      @SadamaliDmd ปีที่แล้ว

      අමේන්

    • @prasad387
      @prasad387 ปีที่แล้ว +1

      අම්මෙ ඔයා ගෙ පුතාට සියලුම දෙවියන් ගෙ පිහිට ලෙබෙනව .

    • @Vishaka-s8o
      @Vishaka-s8o 6 หลายเดือนก่อน +1

      God bless you පුතා

    • @pauljayamaha8975
      @pauljayamaha8975 หลายเดือนก่อน

      Amen

    • @tehxn
      @tehxn 14 วันที่ผ่านมา

      @@prasad387එකම දෙවියන්!

  • @ygftydux9823
    @ygftydux9823 3 ปีที่แล้ว +21

    ආමෙන් ජේසු පිහිටයි 🙏ප්‍රසංසා වේවා ❤

  • @theresegomez3392
    @theresegomez3392 3 ปีที่แล้ว +14

    ස්වාමිනී,ඔබවහන්සේගේ කරුනාව අපට ලබාදුන මැනව.ආමෙන්.

  • @nilushisilva9464
    @nilushisilva9464 3 ปีที่แล้ว +82

    කිුස්තුනි ඔබවහන්සේට ප්‍රශංසා වෙිවා !! ගෞරව වෙිවා !!මහිමය වෙිවා 🙏❤

    • @neliciafernando3784
      @neliciafernando3784 3 ปีที่แล้ว +4

      සර්වබලධාරි දෙවි පියාණෙනි මා ආදර ජේසුනි ශුද්ධාත්මයාණන් වහන්සේ දේව මෑණියනි තුති ප්‍රශංසා වේ අපිව ආරක්ෂා කළ මැනව ආශිර්වාද කළ මැනව ජේසු පිහිටයි පියතුමනි ❤️❤️❤️❤️❤️❤️❤️

    • @rasikalebanon2721
      @rasikalebanon2721 2 ปีที่แล้ว +3

      mama bauddayek mama me yachikaws ahanawa mata jatibeda wadak na mawa metani nidahas karala matma yanna apu ratata yanna laba denna jesu thaththe mama metana hirawela inne me dora ara denna jesu thathe ❤❤❤❤❤❤❤

    • @rasikalebanon2721
      @rasikalebanon2721 2 ปีที่แล้ว +2

      jesu amme matai mage akktai me dora ara denna me yana gamanta kisima kradaryak natuwa daruwan wenuwen yana gamanata jesu pihiti amen😍😍💓💓💗💗💗💚💚💚💚💚💜💜💜

    • @maneldealwis4215
      @maneldealwis4215 2 ปีที่แล้ว

      ķķķlllĺlllĺĺìiìòòķìòòòì87

    • @francisxavier3850
      @francisxavier3850 ปีที่แล้ว

      Hi

  • @anjalikodikara309
    @anjalikodikara309 3 ปีที่แล้ว +34

    ජේසුනි අපව සියලු යක්ෂ පරික්ෂා වලින් මුදා ගත මැනව !!🙏🙏

  • @theresegomez3392
    @theresegomez3392 ปีที่แล้ว +11

    ,,ජේසුනී සෑම මොහොතකම අප දූ දරුවන් ආරක්ෂා කළමැනව.ආමෙන්

  • @serenawaldorf3320
    @serenawaldorf3320 ปีที่แล้ว +7

    ජේසුනි මගෙ දුවගෙ කනේ අමාරුව සුව කර දුන මැනව .ආමෙන්

  • @ddrr6493
    @ddrr6493 3 หลายเดือนก่อน +8

    ආදර පියාණෙනි. වසර ගනනවක් පුරාවටම ණය බරෙන් සිර වී සිටින මා මුදාගත මැනව ස්වාමිනි.

  • @Vishaka-s8o
    @Vishaka-s8o 3 หลายเดือนก่อน +7

    Jesus mage husbandta නිරෝගී සුවය ලබා දුන manava .Amen

  • @empiretattoostudiosrilanka7392
    @empiretattoostudiosrilanka7392 2 ปีที่แล้ว +23

    සියලු සත්වයන්ම සුවපත් වෙත්වා!

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +189

    මම බෞද්ධ මට ඉන්නේ ජේසු විතරයි. මම ඇයි බෞද්ද වුනේ කියලා හැමදාම හිතනවා දෙවියන්වහන්සේ මට මෙච්චර ආදරේ නම් මම උන්වහන්සේ විනිෂ්චය කරන් නැහැ මට ඒච්චර හයියක් නැහැ මම ඔබවහන්සේට ආදරේයි❤😍 මගේ ජේසු

    • @chammijayarathna3918
      @chammijayarathna3918 2 ปีที่แล้ว +25

      මටත් එහෙමයි.. මට සැනසීම තිබ්බේ ජේසු ලග විතරයි. ❤️✝️

    • @priyadharshanifernando5290
      @priyadharshanifernando5290 ปีที่แล้ว +18

      ආගම අපි ඉපදෙනකොට ගේන දෙයක් නෙවෙයි .අපි උපත ලබන පවුලෙනුයි අපට ඒදේ ලැබෙන්නේ ..දුක්නොවන්න ඔබ කැමති දෙවිකෙනෙක් දහමක් තෝරා ගන්න ඔබට නිදහස තියනවා .ජේසු පිහිටයි .....

    • @wabfernando7794
      @wabfernando7794 ปีที่แล้ว +7

      Jesus I Trust In You Amen 🙏🙏🙏❤🌹

    • @francisxavier3850
      @francisxavier3850 ปีที่แล้ว +3

      Daruwa duk nowanna

    • @ethalwinifrida3683
      @ethalwinifrida3683 ปีที่แล้ว +9

      ❤ ජෙසුනි මගෙ මවගෙ පව් සොදා හැරිය මැන්ව ඇයගෙ ශරීරයට පිඩා දෙන්න දොශය අන්දකාර පහකර දෙන්න සෙක්වා ඔබවහන්සෙගෙ ආරක්ෂාව සහ පිහිට වරාස්ප්‍රසාද දෙන්වා සොදෙ ස්වමි

  • @duaniperera4624
    @duaniperera4624 4 ปีที่แล้ว +49

    ජේසුනි මා තනිවුනා පුදුමාකාර ලෙස මා හිතින් හඩාවැලපෙන විට ඔබ පමණයි මා සැනසුවේ .මා තනිව සිටිනවිට මා ලගින් සිටියේ ඔබ පමණයි ඔබ ජීවමාන ජේසු මගේ ගැලවුම් කරු ඔබට ප්‍රශංසා වේවා ස්තූති වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏

    • @gimhani6442
      @gimhani6442 3 ปีที่แล้ว +5

      AMEN.....

    • @gfx2324
      @gfx2324 2 ปีที่แล้ว +3

      AMEN ✝️🙏🙏

    • @nilanthiperera6948
      @nilanthiperera6948 2 ปีที่แล้ว +1

      Mamath oba ha ekathu wenava Amen

    • @rupawanduragala2570
      @rupawanduragala2570 7 หลายเดือนก่อน +3

      I have only you my Lord help me with good helth welth and protection need a house to stay help me my Lord ask jesuss name Amen

    • @priyanifwrnando9733
      @priyanifwrnando9733 7 หลายเดือนก่อน

      😊​@@nilanthiperera6948

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 ปีที่แล้ว +26

    මාගේ ජේසුනි ....මාගේ ශාන්ත අන්තෝනි මුනිදුනි ....මාගේ දේවමෑනියනි...අපේ දුක් කරදර නිමා කොට සතුට සමගිය සැනසීම සැමදාමත් ලබාදෙනු මැනවි ...

  • @prageethprasanna7964
    @prageethprasanna7964 4 ปีที่แล้ว +19

    පියතුමාගේ මෙහෙය italyiye ජීවත්වන අපිට ලොකු පිහිටක් eth jesuta විතරයි පුළුවන් අපි වෙනුවෙන් මැදිහත් වෙන්න දෙවියන් වහන්සේ පුතා jesu අන්තිමට කිව්වා නේද සාන්තුවරයා nghe nam එය සියලු දෙනාටම කිසිම දෙයක් කරන්න bha kiyla පියතුමා dannwa නේද jesu පිහිටායි පියතුමා

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr ปีที่แล้ว +11

    මේ මොහොතේ මට තිබෙන සෑම ප්‍රශ්නයක්ම හොදින් විසදලා දෙන්න පියානෙනී ආමේන් මගේ පියාණෙනී🙏😊❤️

  • @caescerkenneth8937
    @caescerkenneth8937 3 ปีที่แล้ว +25

    ජෙසු පිහිටයි 🙏❤️

    • @rasikalebanon2721
      @rasikalebanon2721 2 ปีที่แล้ว +1

      jesu jeevmanau me dora ara denna devipiyanani ratata yanna j p 😘😘❤❤

  • @Vishaka-s8o
    @Vishaka-s8o 4 หลายเดือนก่อน +14

    Mage duwage kusaya ආශිර්වාද kara dun nesa ඔබ වහන්සේට mama thanks karanava .mage දුවගෙ blood test eken hoda result ekak laba දුන manava .amen

  • @Bulletproof17875
    @Bulletproof17875 2 ปีที่แล้ว +16

    අපිට පිහිට වෙන්න ජේසුණී❤️✝️❤️🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Apita phita wenna jesune🙏🙏🙏🙏🙏

  • @theresegomez3392
    @theresegomez3392 2 ปีที่แล้ว +17

    ඔබ මිස අන් දෙවිකෙනෙක් නැත,සියලු උවදුරුවලින් අපව මුදාගත මැනව.ආමෙන්.

  • @duaniperera4624
    @duaniperera4624 3 ปีที่แล้ว +33

    ජේසුනි පිහිට වෙන්න අපේ කරදර වලින් මිදෙන්න ආමෙන් 🙏🙏

  • @Prasad-js1id
    @Prasad-js1id ปีที่แล้ว +30

    ජේසුනි, ඔබේ දේව සංරක්ෂණය අංශබාගය හේතුවෙන් ඔත්පලව සිටින මගේ අම්මා ගර්ට් වෙත දුන මැනව. සියළුම යක්‍ෂ බලවේග දුරු කර මගේ අම්මට සැනසීම ලබා දුන මැනව.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน

      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ.
      ජුලි 30, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දුව, මම උයනේ වේදනාව විඳදරාගත් විට, සාතන් විසින් මට පෙන්වූ ලොකුම පිළිකුල වූයේ, අවසාන කාලයේ කතෝලික හා අපෝස්තලික පල්ලියේ ද්‍රෝහීකමයි.
      අනාගතය පිළිබඳ දර්ශනවලින් මට වධ දුන් සාතන්, ඔබේ කාලයේ පල්ලියේ ඇල්මැරුණු සේවකයන් මට පෙන්වූයේ මෙහිදීය.
      ඔවුන් උඩඟුකමට සහ බොරු සත්‍යයන්ට ඉඩ දී ඇත, ඔවුන්ගේ පව් ඉවසීමේ ආධිපත්‍යය, දෙවියන් වහන්සේගේ සත්‍යයට ඔවුන්ව අන්ධ කිරීමට.
      ලෞකික ලුහුබැඳීම් සඳහා ඔවුන් දක්වන පක්ෂපාතීත්වය යන්නෙන් අදහස් කරන්නේ මගේ බොහෝ පූජනීය සේවකයන්ට ඔවුන්ගේ ආත්මයන් බේරා ගැනීමට අවශ්‍ය පාරිශුද්ධභාවය කරා මගේ අනුගාමිකයින් ගෙන යාමට ඔවුන්ගේ ආත්මය තුළ අනුකම්පාවක් හෝ නිහතමානීකමක් නොමැති බවයි.
      ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ආදරය කරන බව පැවසුවද බොහෝ දෙනෙක් මට විරුද්ධව හැරී ඇත.
      දෙවියන්ගේ නාමයෙන් ඉවසීම ප්‍රවර්ධනය කිරීමෙන්, ඔවුන් සත්‍යය වසන් කරන ව්‍යාජ ධර්මයක් ඉදිරිපත් කරයි.
      කතෝලික පල්ලියේ නාමයෙන් නව ආකාරයේ අනුගාමිකයෙකු නිර්මාණය කරන බව පවසන නමුත් මගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන මිහිපිට මගේ පල්ලියේ සිටින විරුද්ධවාදීන්, මගේ පල්ලිය විනාශ කිරීමට අවශ්‍ය සාතන් විසින් පරීක්ෂාවට ලක් කරයි.
      ඔහු, නපුරු තැනැත්තා, දැනටමත් මගේ පල්ලිය දූෂණය කිරීමට දරුණු පාපයක් සිදු කර ඇති අතර, දැන් ඔහු මගේ පල්ලිය කුරුසියේ ඇණ ගසන විට අවසාන ඇණ ගැසීමට අවශ්‍ය වී ඇති අතර, පසුව, දෙවියන් වහන්සේගේ වචනය අපකීර්තියට පත් කරන මගේ පූජනීය සේවකයන් නිරයට හෙළීමට අවශ්‍ය වේ. දෙවියන් වහන්සේගේ දරුවන් අතර පාපය පිළිගැනීමට පහසුකම් සැලසීම.
      දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි සහ ඉවසිය හැකි යැයි ඔවුන් පවසන, මා ඉදිරියේ අසභ්‍ය දේ පෙන්වමින්, මගේ මුහුණට පහර දීමේ ඔවුන්ගේ පාපයට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
      උඩඟුකමේ සහ වංචාවේ පාපය තුළින් ආත්මයන් නොමඟ යවා අඳුරේ ගුහාවකට ඔවුන් යොමු කිරීමට ඔවුන් නිර්භීත වන්නේ, ඔවුන් ආත්මයන් ගිනි විලට හෙළා දකින්නේ කෙසේද යන්න තේරුම් නොගනිමිනි.
      මගේ පූජනීය සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් නොමඟ යමින් සිටින අතර එය නොදනිති. එහෙත්, එවැනි බොහෝ සේවකයන්, තමන්ටම අවංක නම්, ව්යාකූලත්වයට පත්වේ.
      මගේ පූජනීය සේවකයන් ලෙස පෙනී සිටින නමුත් අනෙක් පැත්තෙන් පැමිණෙන අයද සිටිති. මෘගයාගේ වහලුන් ඔවුන් හිතාමතාම මගේ අභිෂේක ලත් පූජකයන් ලෙස පෙනී සිටිති.
      ඔවුන් මට මෙතරම් දරුණු වේදනාවක් ඇති කරයි. ඔවුන් ආත්ම දූෂිත කරනවා පමණක් නොව ඔවුන්ව ගිල දමන සාතන් සමඟ ඔවුන් දැනුවත්ව ගිවිසුමක් ඇති කර ගෙන ඇත.
      ඔවුන් ශුද්ධ වූ දිව්‍ය පූජාවට පෙර මාගේ පූජාසන මත පහත් ක්‍රියා සිදු කරන නමුත් ඔවුන් එවැනි ක්‍රියා කරන බව දන්නේ ස්වල්ප දෙනෙකි. නමුත් මම ඔවුන්ගේ ආත්මය ගැන ආශා කරමි.
      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ. නමුත් මගේ පල්ලියේ සේවකයන්ව මෘගයා විසින් රවටා විනාශ කළ හැකිය.
      මෙම දරුණු වධ හිංසාවලින් ඔබ්බට නැඟී සිටීමට ඔවුන්ට උපකාර කිරීමට මා මැදිහත් විය යුතු කාලය මෙයයි.
      මට අවශ්‍ය ඔබ, මගේ අනුගාමිකයන් සහ ඔබ අතර සිදුවන දේ තේරුම් ගන්නා ඔබ අතර සිටින එම පූජනීය සේවකයන් මෙසේ පැවසීමයි.
      කුරුස යුද්ධ යාච්ඤාව (70) පූජ්‍ය පක්ෂය දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනයට ස්ථිරව හා විශ්වාසවන්තව සිටීමට යාච්ඤා කිරීම
      ආදරණීය ජේසුනි, ඔබගේ පල්ලියේ ඇති භේදය දිග හැරෙන විට හඳුනා ගැනීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න. ඔබගේ ශුද්ධ වූ වචනයට ස්ථිරව හා සත්‍යව සිටීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න.
      ලෞකික අභිලාෂයන් ඔබ කෙරෙහි ඔවුන්ගේ නිර්මල ආදරය යටපත් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන්න. ඔබ ඉදිරියෙහි නිර්මලව හා නිහතමානීව සිටීමට සහ දිව්‍ය සත්ප්‍රසාදය තුළ ඔබගේ අතිශුද්ධත්වයට ගෞරව කිරීමට ඔවුන්ට කරුණාව ලබා දෙන්න...............සාතන්ගේ රැවටීමට එරෙහි වීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන්න. ආමෙන්.
      මගේ පූජනීය සේවකයන් මගේ පල්ලියේ කොඳු නාරටියයි. මේ අවස්ථාවේදී සාතන්ගේ දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන පළමු පෙළේ අය ඔවුන්ය.
      මගේ පල්ලියේ නටබුන් ගලවා ගැනීමේ මාවතට ඔවුන් යොමු කිරීමට මට උදව් කරන්න, එය ව්‍යාජ අනාගතවක්තෘවරයා විසින් ඉක්මනින් නිර්මාණය කරනු ලබන භේදය කරා ගමන් කරන විට.
      ඉදිරි දිනවලදී මගේ පල්ලිය ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය වන මගේ පරිශුද්ධ සේවකයන්ගේ එකමුතුකම සඳහා එකතු වී යාච්ඤා කරන්න.
      ඔබේ ආදරණීය ජේසුස්

    • @Vishaka-s8o
      @Vishaka-s8o หลายเดือนก่อน +1

      God bless you

  • @kushanthamendis6644
    @kushanthamendis6644 4 ปีที่แล้ว +8

    ‌මේ මුලු ලෝකයම බේරා දෙන්න ජෙසුනී..
    ඔබ සියලුම දෙනාටම තවත් බලවත් යැදුමක් th-cam.com/video/8qIsLL3_kVk/w-d-xo.html

    • @kavhiskasadaruvan5287
      @kavhiskasadaruvan5287 4 ปีที่แล้ว

      අාදර ෙදවිපියානනි අපවඅරක්ෂා
      කරගන්න අාදර ෙදවිපියානනි
      ද්‍රෂ්ට අාත්මයන් අනිහි හූනියමිවලින් අප සැවම අරක්ෂා කරන්න සුද්දාාත්මයානනියි

    • @matildajayawardana9158
      @matildajayawardana9158 3 ปีที่แล้ว

      @@kavhiskasadaruvan5287 n

    • @nilanthanilanga73
      @nilanthanilanga73 3 ปีที่แล้ว

      💖💖🙏🙏🙏

  • @සුජීවා-ෂ9ෆ
    @සුජීවා-ෂ9ෆ 2 ปีที่แล้ว +4

    ජේසු පිහිටෙන් අප දෙදෙනා අතර ඇතිවී තිබෙන සියළුම . ප්‍රශ්න නිරාකරණය වී... යක්‍ෂ බලවේග බිදී... අප දෙදෙනාට ඉතා සතුටින් ඉන්න වරම් ලැබේවා!! මේ කී දේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ම අපට ලැබේවා!! ආමෙන් ජේසු 🙏🙏

  • @thevindunethsara3151
    @thevindunethsara3151 3 ปีที่แล้ว +25

    Love you jesus 🧡🧡

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +12

    මගෙ රට ඉන්නාවු මගෙ ලොකු දුවට හොද ස්ථිර රැකියාවක් ලබා දුන මැනව .ආමෙන්

    • @francisxavier3850
      @francisxavier3850 ปีที่แล้ว +1

      Esema weva.jesu pihitai

    • @marinacaniziya5782
      @marinacaniziya5782 ปีที่แล้ว +1

      Jeesuni dinesh putTa sanaya duna nanawa._

    • @marinacaniziya5782
      @marinacaniziya5782 ปีที่แล้ว +1

      Jesuni mage wides ratawala inna mage dRuwNge rKiyA adapanawi ati bawin awa wadi diunu kara duna manwa

  • @rumeshf
    @rumeshf 4 ปีที่แล้ว +27

    Dear Jesus, may you cleanse the souls of sinners, light up those worried souls with your graceful glory, heal the sick, bless every human kind and their families in your name. May this powerful prayer travel through out the world touching those innocent lives down with Corona, and your children going through an insanely mischievous time of dispair. Amen!

  • @donadona7831
    @donadona7831 3 ปีที่แล้ว +12

    ආදර දේවි පියාණනි අපට පිහිට වුව මැනව ජේසු පිහිටයි පියාණනි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹✝️✝️✝️✝️✝️

    • @wavecarft
      @wavecarft ปีที่แล้ว

      මොකඩ්ජ්ද වෙන්න ඕනෙ දරුවා

  • @depikadepika6077
    @depikadepika6077 4 ปีที่แล้ว +8

    Lowasi siyaluma manusayo ආරක්ෂා karadethwa සුවපත් kala මැනවි jesune oba wansege නාමයෙන් siyaloma සුවපත් kala මැනවි devi piyanani

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +1

    ජේසුනි මගෙ දුවගේ රැකියාවේ පාස් එක ඉක්මනින් ලබා ගැනීමට වරම් ලබා දුන මැනව ආමෙන්

  • @serenawaldorf3320
    @serenawaldorf3320 2 ปีที่แล้ว +14

    මගෙ දුවට perment job ekak laba dun nesa oba vahanseta mama thank karanava jesuni .මගෙ දුවට රැකියාව හොදින් කර ගැනීමට අවශය වරම් ලබා දුන මැනව .ආමෙන්

    • @ThelmaThelma-dx2dg
      @ThelmaThelma-dx2dg 3 หลายเดือนก่อน +1

      ❤😊😊❤❤😂😊😊😊😊😊😊😊😊😊😊😊😅😮😅

    • @rupawanduragala2570
      @rupawanduragala2570 หลายเดือนก่อน +1

      Jesus jesus give me a house of my own i know you brinv victorh to my family i thank you my lord my GOD JESSUS AMEN

    • @rupawanduragala2570
      @rupawanduragala2570 10 วันที่ผ่านมา +1

      Apita obage asriwadaya duna menawa apita newasak laba duna.manawa suwameni

  • @teeshadananjali8840
    @teeshadananjali8840 3 ปีที่แล้ว +18

    ජේසු පිහිටයි ❤❤

  • @pathmalankahattearacathcah9338
    @pathmalankahattearacathcah9338 4 ปีที่แล้ว +6

    Mage..jasune.oba.wahnse.jiwamanai.lokawasin.siyallome.asrwàda.karatwa.amen..jasu.pihitai

  • @rasite8271
    @rasite8271 7 หลายเดือนก่อน +4

    ජෙසුනී මට ඔබ වහන්සේව විශ්වාසයි කුරුස පල්ලි දන ගහලා ඉල්ලපු දෙයක් ඔබ වහන්සේ කවදාවත් කිසි කෙනෙක්ට නොදීහිටියෙ නෑ මට විශ්වාසයි මගෙ ජෙසුනී ඔබ වහන්සේ අප දෙදෙනා අතර නැතිව ගිය ආදරය සමගිය සමාදානය නැවත ගෙන දෙනවාමයි ඔබ වහන්සේට කල නොහැකි දෙයක් නෑ පියාණෙනි මට ඔබ වහන්සේව විශ්වාසයි මගෙ අබ්බා පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි 🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ මාගෙ ඉල්ලීමට පිලිතුරු දුන් නිසා ඔබ වහන්සේට ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි ස්තූතී වේවා පියාණෙනි

  • @nishadiperera8780
    @nishadiperera8780 4 ปีที่แล้ว +5

    සියලු බලැති දෙවිපියාණෙනී....යක්ශ පරීක්ෂා වලින් අප මුදාගත මැනව

  • @theresegomez3392
    @theresegomez3392 2 ปีที่แล้ว +6

    ජේසුගේ නාමයෙන්ම අපට ලැබේවා.ආමෙන්,ජේසු පිහිටයි පියතුමෙනි.

  • @abba474
    @abba474 4 ปีที่แล้ว +5

    අමෙන්..පියතුමනි..හරිම..බලවත්.අසරන.අප.වෙත..අනුකම්පා..කල.මැනව..

  • @sampathsilva5413
    @sampathsilva5413 3 ปีที่แล้ว +13

    අමෙන් ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🌹🌹

  • @Chrisanthie
    @Chrisanthie 4 ปีที่แล้ว +20

    Let this be a turning point for the whole world to turn to God seeking his forgiveness for our sins, and let God open the eyes of the godless people. Thank you dear father for your prayers. May God bless you !

    • @ShriyaneeBerman
      @ShriyaneeBerman 3 ปีที่แล้ว

      May we all experience the Power of the Universe.

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +8

    Lord you are the way you are the life Bless my son and his wife take them in your way Amen

  • @nishiratnayake1874
    @nishiratnayake1874 4 ปีที่แล้ว +6

    Does anyone have this prayer in writing? If so pls share

  • @ruwiniacadamy
    @ruwiniacadamy ปีที่แล้ว +8

    I'm Buddhist. but I have true faith in God. Because a lot of things have changed in my life. Amen, Jesus.

    • @Sagith_Dilshan
      @Sagith_Dilshan หลายเดือนก่อน

      Who paid for this comment 😅

  • @ishanmuditha9248
    @ishanmuditha9248 4 ปีที่แล้ว +14

    Its good program
    Thank you father for giving this

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +8

    Thank you my Lord Jesus Bless my sons family protect them in your way Amen

  • @prabathwarnasooriya5470
    @prabathwarnasooriya5470 4 ปีที่แล้ว +10

    Thank you Father ...God bless You ...JESUS ...///

  • @shirleyfrancis6056
    @shirleyfrancis6056 4 ปีที่แล้ว +27

    What an Amazing Prayer ! Amen ! Praise The Lord !

    • @shiranthidep9388
      @shiranthidep9388 2 ปีที่แล้ว

      Thank you father . May God bless you!!

    • @manikealgama9178
      @manikealgama9178 2 ปีที่แล้ว

      දේවපිටයිආමෙන්🙏🙏🙏

  • @annerathnayaka2278
    @annerathnayaka2278 ปีที่แล้ว +3

    ආදර ජේසූනී...මන් අද ලොකු ප්‍රශ්නෙක ඉන්නේ..මන් පිට රටක ඉන්නේ .අද මගේ වැඩ බලලා වැඩ හොදයි නම් විතරයි මට වීසා ගහන්නේ...මට ශක්තියක් වෙන්න මගේ ජේසූ තාත්තේ...මට වැඩ ටික හරියට කර ගන්න ඔයාගේ ශක්තිය දෙන්න මගේ ජේසූ තාත්තේ❤

  • @harshisilva7266
    @harshisilva7266 4 ปีที่แล้ว +9

    ජීවිතය ඔබයි මගේ ජෙසුනී

  • @iroshaperera8596
    @iroshaperera8596 2 ปีที่แล้ว +6

    All praise, honour, glory and thanksgiving to our Saviour, Mighty King, Lord Jesus Christ!!!🙏🏻🙏🏻🙏🏻 May God bless you Rev. Father!!!🙏🏻🙏🏻🙏🏻

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +15

    Praise the Lord

  • @donadona7831
    @donadona7831 3 ปีที่แล้ว +7

    ආදර දේවි පියාණනි අපට පිහිට!!, වුව මැනව ජේසු පිහිටයි පියාණනි 🙏🙏🌹🌹🌹l✝️✝️✝️✝️✝️✝️

  • @shanthilatha9142
    @shanthilatha9142 ปีที่แล้ว +3

    ජේසුපියානෙනි
    යක්ෂපරිසාවලින්
    අපේපවුල්අරක්ෂාරන්න
    ජේසුපිහිටයි

  • @NalunKumari
    @NalunKumari 5 หลายเดือนก่อน +2

    පාදමටපිහිටවෙන්න මගේ දරැවාසිරගතව ඉන්නෙ. එයාවබෙරාගන්නවුදවිවෙන්නපාදටකියන්න ගොඩක්දෙවල්තියනවා එත්වීදිහක්නැජෙසූපිහිටයි❤❤❤❤❤❤❤

  • @blossomdesilva7781
    @blossomdesilva7781 4 ปีที่แล้ว +9

    I have been listening to this right upto today every morning. Thanks father. I know this virus will leave the world soon. God has his plan for all of us

  • @maheswarimaheshi1842
    @maheswarimaheshi1842 ปีที่แล้ว +4

    ආදර ජේසුනි මගේ දරුවට පිහිට වෙන්න 😥😥😥🙏🙏🙏🙏🙏

  • @alviajaysingha3616
    @alviajaysingha3616 4 ปีที่แล้ว +5

    🔔🙏🔯✝️🔯🙏🔔
    ආමෙන් දෙවින්දුන් බලවන්දයි

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +6

    Thank you for your Blessings my dear Lord I ask all in Jesus name Amen

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +15

    Jesus king of Mercy I trust in you AMEN

  • @sujeewamalkanthi-v4i
    @sujeewamalkanthi-v4i หลายเดือนก่อน +2

    මාගේ පුතාට රකියවක් කරන්න අශිර්වඩ කල manawa jesune amen

  • @rupawaduragala5385
    @rupawaduragala5385 3 ปีที่แล้ว +12

    Bless our family i pray this every day Amen

  • @depikadepika6077
    @depikadepika6077 ปีที่แล้ว +2

    Amen ෆාදර් mage kakula kadila man wenuwen yakcha karana ෆාදර් jesu pihitai amen 🙏🙏 දෙවිඳුන්ට නමස්කාර වෙවා amen 🙏🙏

  • @priyanthikalakshani2841
    @priyanthikalakshani2841 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි සියළුම දෙනාට. ඔබ තුමාගේ පිහිට සැම විටම ලැබෙවා.. ජිවමානව වැඩ ඉන්නා වු මුනිදුනි අපගෙ දුක දකිත්වා..

  • @Vishaka-s8o
    @Vishaka-s8o 2 หลายเดือนก่อน +1

    Jesus mage pasport ela කරදරයක් නැතුව hada ganimata අවශ්‍ය වරම් laba දුන manava .mage uk visa eka laba ගැනීමට අවශ්‍ය varam ලබා දුන manava .Amen 🙏❤️

  • @rupawaduragala5385
    @rupawaduragala5385 3 ปีที่แล้ว +5

    Amen Amen Bless our family with this your prayers need protection i ask all Gods blessings fo. My children Amen

  • @Vishaka-s8o
    @Vishaka-s8o 3 หลายเดือนก่อน +1

    Jesus mage visa වැඩ ටික කරදරයක් නැතුව kara ගැනීමට අවශ්‍ය වරම් ලබා දුන manava Amen

  • @lindamalanifernando9452
    @lindamalanifernando9452 4 ปีที่แล้ว +59

    අනේ father api hai බයෙන් ජිවත් වෙන්නෙ මේක අහුවට පස්සෙ හිතට හරි සැනසිමක් ආවා , අපි ඉතාලියෙ මිලාන් වල ඉන්නෙ පවුල පිටින්ම මම හැම දාාම father ge යච්චා අහනවා ගොඩාක් ස්තුති ජේසු පිහිටයි ,ජේසු පිහිටයි

    • @nimalifernando609
      @nimalifernando609 4 ปีที่แล้ว +4

      ජිවමාණ ජේසුස් වහන්සේ ඔබලාව ආදරෙයි ........

    • @aimabayaindustrialmarketin6694
      @aimabayaindustrialmarketin6694 4 ปีที่แล้ว +2

      God Bless you and your family Sister

    • @priyanthaperera9600
      @priyanthaperera9600 4 ปีที่แล้ว +2

      Jesu Pihitaie

    • @susilkurera7280
      @susilkurera7280 3 ปีที่แล้ว +1

      MAGAE URUMAYAEN ARENA EDAMATA ASHERWADA KARA AYA LABAGANEMATA MARGAYAK SALASSUWA MANAWA.

    • @rupawaduragala5385
      @rupawaduragala5385 3 ปีที่แล้ว +2

      Thank you my Lord that You are Looking after my children I belive in you Amen ad Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +7

    Thank you my Lord Jesus Amen I believe in Jesus name I have a house of my own right now Amen

    • @amaliinoka8537
      @amaliinoka8537 ปีที่แล้ว

      Jesune..padmawanammama..memohate..kodeedamejaelkawe..adamathaste..mataowhansege.suwayalabbaduunamanawa.

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +9

    Abba Father have mercy on us and on he whole world AMEN

  • @ayeshanilakshi3898
    @ayeshanilakshi3898 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏❤❤❤ අප නිසා යාච්නා කර මැනව

  • @nilminifdo32
    @nilminifdo32 4 ปีที่แล้ว +29

    ජේසුනී සියළුම යක්ෂ පරික්ෂා වලින් සහ වසංගත රෝග වලින් අප ගලවා ගත මැනව. ආමේන් ආලේලුයියා. මට ලබා දුන් සියළු දේට ඔබ වහන්සේට ස්තූතිවේවා. ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @anojasirisena8631
    @anojasirisena8631 2 ปีที่แล้ว +6

    ජේසු ආපහු අපි ලගට එනවා!!!!!

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 ปีที่แล้ว +24

    ප්‍රශංසා වේ වා

  • @chandumakw6076
    @chandumakw6076 3 ปีที่แล้ว +11

    ජෙසුගෙන්ම පිහිටයි මගේ පුතා 3දෙනාටයි ගෙදර පවුලේ හැමෝටම ඒවගේම සියලු කොරෝනා වැලදිලා ඉනන් අයටත් ජේසුනිගෙන්ම පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @donadona7831
    @donadona7831 3 ปีที่แล้ว +4

    ජීවමාන ජේසුනි අපට සුවය ලබා දුණ මැනව ජේසු pih✝️🌹🙏🌹🙏✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +5

    Thank you my Lord Jesus for this new week Bless my sons family life both come together thank you Jesus Amen

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +6

    Bless my children keep the family happy there future is in your hand take them in your way my Jesus Amen

  • @bmdasa9189
    @bmdasa9189 3 ปีที่แล้ว +5

    Thank you lord for everything 💗💗💗💗God bless you father

  • @actsashen1479
    @actsashen1479 3 ปีที่แล้ว +7

    Thank you God for everything 🙏🙏🙏❤️ 🙏

  • @priyadarshanipranandoo5138
    @priyadarshanipranandoo5138 3 ปีที่แล้ว +12

    සමිදුන් ආත්මය මා සමගයි..ස්තුතියි ජේසු තාත්තේමෙි වසංගතයතුල අප රැකගන්නවාට...

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +14

    Amen Lord hear OUR prayers and heal the nation ...AMEN

  • @Vishaka-s8o
    @Vishaka-s8o วันที่ผ่านมา +1

    Jesus mage UK visa eka ලබා dun nesa මම ඔබ වහන්සේට ස්තුති prashansa karanava .Amen 🙏❤️

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +5

    Every day I say this prayer I ask you lord for a house of my own Bless my sons family protect them from all danger I ask in Jesus's name Amen

  • @DinushaVish
    @DinushaVish 10 หลายเดือนก่อน +1

    කුරැසය දක්වාගමන්කරාව් සමිදුනේ අපට එ ඉවසිම දුන මැනව ආමෙන් ජේසු🙏💓✝️🙏😅

  • @shammibuddini5157
    @shammibuddini5157 4 ปีที่แล้ว +6

    Mage jesuni apawenuwenuwen obawahanse idiriye medihath Wana piyathuwa araksha kalamenwa ashiwada kalamenwa. Amen Jesu 🙏

  • @Vishaka-s8o
    @Vishaka-s8o 6 วันที่ผ่านมา +1

    Jesus mage puthata online job ekak kara ගැනීමට අවශ්‍ය වරම් ලබා දුන manava .Amen

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +27

    I Thank you my god every time...Amen

  • @amaniprabodika7183
    @amaniprabodika7183 2 ปีที่แล้ว +4

    ජේසු පීහිටයි May God bless you father very powerful prayer

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +11

    With the blessings of the Blessed Sacrement will be saved the world .thank you Jesus Amen

    • @danushkad9149
      @danushkad9149 4 ปีที่แล้ว +2

      thank you father amen!!!

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +4

    Thank you for this day Amen Bless me with a house of my own need peace in our family thank you my Lord Jesus Amen

  • @shirleyauwardt5341
    @shirleyauwardt5341 ปีที่แล้ว +3

    Jusune may mulu lokema Enna ayava araksha karanda evagaema magae family eka ubawahanseta barai amen 🙏🙏

  • @ChandimaKumuduni-l1k
    @ChandimaKumuduni-l1k 7 หลายเดือนก่อน +6

    මම බෞද්ධ එත් කතොලික ආගම ට ආදරෙ යි..මම බෞද්ධ ආගමික මම විදෙස් ගමන සර්ටක වෙන්න පිලිවෙත් කලා එත් වැඩක් නැ .පොඩි හො සහනය ගන්න ලැබුනෙ ජේසු තාත්තා ගෙන් ආදරනිය ජේසු නී මගෙ විදෙස් ගමන සාර්ථක වෙන්න ..ආශිර්වාද කරන්න

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +6

    Holy sprit let your fire fall cast out all the nation..AMEN