Best Of Anton Charles Thomas Gospals Vol.1 (ඇන්ටන් චාල්ස් තෝමස් ) | Jukebox | Geethika Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ค. 2024
  • Best Of Anton Charles Thomas Gospals Vol.1 (ඇන්ටන් චාල්ස් තෝමස් ) | Geethika Sinhala |
    Sinhala Geethika (සිංහල ගීතිකා එකතුව) | Jukebox
    Vocals - Anton Charles Thomas | Tina Lindsay | Lesly Thomas
    Daham Pahana Choir | Clarice Lindsay
    Song List :
    00:00 - Jesuni Oba Issarawela
    04:33 - Aadarei Mage Jesu
    08:58 - Oba Thurulata Vee
    15:31 - Jesuni Mage
    20:11 - Giyado Duras Venna
    24:43 - Adaryaka Mahime
    28:13 - Mata Daranna Ba
    33:59 - Mage Daasa
    38:37 - Apa Dubala Yai Kiya
    43:10 - Obe Atha Digu Karala
    47:46 - Seethala Sulanga Hama
    52:49 - Himin Sare Galana
    56:25 - Sanda Dothata Evi
    01:00:47 - Prashansa Weva
    01:03:37 - Kanduhel Athare
    ✅Subscribe Now: bit.ly/MEntertainmentsYT
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    (C) 2020 MAHARAJA ENTERTAINMENTS (Pvt) Ltd.
    #mentertainments #BestOfAntonCharlesThomas #Gospals #ඇන්ටන් #චාල්ස් #තෝමස් #memusic #music
  • เพลง

ความคิดเห็น • 613

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  11 หลายเดือนก่อน +113

    ඇන්ටන් චාල්ස් තෝමස් හොඳම ගීතිකා Spotify ඔස්සේ රසවිඳින්න පහත Link එක Click කරන්න
    open.spotify.com/playlist/0IuMFKw04QYpzFaB6J4Pv4?si=ca7e0504fd9c4ae5

    • @jovifdo2288
      @jovifdo2288 10 หลายเดือนก่อน +6

      G🎉

    • @kavindirajapaksha2669
      @kavindirajapaksha2669 9 หลายเดือนก่อน

      @@jovifdo2288 no j

    • @upalidesilva8151
      @upalidesilva8151 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️😭👍🙏🙏👍🎉😎😎

    • @user-ny6ug5dj2p
      @user-ny6ug5dj2p 3 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 ปีที่แล้ว +112

    2023 තාම මේවා අහන අය ඉන්නවද 💯
    ජේසු ජීවමානයි 🙏
    ආදරෙයි මගෙ ජේසු 🙏❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      මෙවැනි ගීත දිගටම අහන්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

    • @ravindrasilva8906
      @ravindrasilva8906 9 หลายเดือนก่อน +2

      Innnvoooo

    • @ireshashashikani123
      @ireshashashikani123 8 หลายเดือนก่อน +1

      ඔව් ❤

    • @SNeditzz2904
      @SNeditzz2904 6 หลายเดือนก่อน +1

      heta idan 2024

    • @manellagunawardana3463
      @manellagunawardana3463 6 หลายเดือนก่อน +1

      Ow

  • @krishanchanaka960
    @krishanchanaka960 3 หลายเดือนก่อน +14

    මම කලින් ඩුබායි හිටියා එහේ ඉන්න කාලෙත් හැමදාම රෑට ඇහුවා.... දැන් රුසියාවේ දැනුත් හැමදාම රෑට අහනවා....පුදුම විදියට හිත නිවෙනවා....ආදරෙයි මගේ ජේසු.ජේසු පිහිටයි

  • @monalijayakodi9137
    @monalijayakodi9137 8 หลายเดือนก่อน +49

    මගේ ලෝකේ මට තියන එකම සැනසීම මගේ ජේසු විතරය. ආදරෙයි මගේ ජේසු තාත්තේ... ජීවිතේ කියන ප්‍රශ්න පත්තරේට මට තියන එකම පිළිතුර මගේ ජේසු හැමදේම බලාගනී කියන විශ්වාසය විතරයි . ඇත්තටම මට ආඩම්බරයි මං උපතින්ම කතෝලිකයෙක් වීම ගැන.❤

    • @hansimahel5136
      @hansimahel5136 8 หลายเดือนก่อน +2

      ඒකනම් ඇත්ත

    • @user-vf2hs8nf3i
      @user-vf2hs8nf3i 7 หลายเดือนก่อน +3

      වැරදියට හිතන්න එපා
      මන් මේ කියන දේ,
      ජේසු කියන්නේ පියානන්ට නෙමේ
      ජේසු කියන්නේ පුත්ත්‍රයානන්ට යි,
      ඒ නිසා ජේසුට තාත්තා කියන්න එපා 🥺✝️💙💟

    • @user-ui1et9ku2y
      @user-ui1et9ku2y 3 หลายเดือนก่อน +1

      අනිවාරෙන්ම 😘😘😘

    • @chanakadilshan-gg6tj
      @chanakadilshan-gg6tj หลายเดือนก่อน

      ❤❤

  • @thilininisansala4802
    @thilininisansala4802 11 หลายเดือนก่อน +58

    මම උපතින්⁣ බෞද්ධයෙක් මගේ මහත්තයා කතෝලික මම හරිම ආසයි ගීතිකා අහන්න.හිතට හරිම සැනසීමක්

  • @sonithakumari8142
    @sonithakumari8142 8 หลายเดือนก่อน +18

    මම උපතින් බෙිෟද්ධ එත් මම මෙි අාගම අදහනවා දැන් අවිරැදු 10 වතර හැබැයි මම එක දවසක් පල්ලියට ගිහින් තියනවා තවද මට මෙි මගි මම අදහන දෙවින් වහන්සේ මෙි දුරක් ගෙනාවා තව ඉදිරියටත් මම තනි වෙන්නෙි නැ ජේසුස් වහන්සේ මා සමග සැම මෙහෙතේම ඉන්නා ජේසු ජිවමානයි ස්තුතිවෙිවා මගි ජේසුට අාමෙින් 🙏🙏🙏

  • @PrasannaSampath-th8ux
    @PrasannaSampath-th8ux 5 หลายเดือนก่อน +15

    මම බොවුද්ද කේනෙක් එත් මම ජේසු තාත්තාට අදරේ ගොඩක් මම අසයි මෙ පාප කාර ජිව්තයේන් මිදේන්න.❤❤❤

  • @tironchaminda3584
    @tironchaminda3584 ปีที่แล้ว +131

    මගෙ වයස 11 මං හරිම ආසයි බ්‍රදර්ගෙ ගීතිකා අහන්න අපේ හැමෝම ආසයි මං හලාවත

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +6

      Sthuthi Tiron apith ekka ekathu wunata. Oyata Jesu pihitai....

    • @geradabeysekara8180
      @geradabeysekara8180 ปีที่แล้ว +1

      Npppp

    • @AnushaKumari-wz4nr
      @AnushaKumari-wz4nr 11 หลายเดือนก่อน +3

      Amen amen amen❤❤❤❤❤ God bless you pastor❤❤

    • @brownskingirl3755
      @brownskingirl3755 11 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤Me Too💚💚💚💚

    • @HashanThilina-to9hl
      @HashanThilina-to9hl 8 หลายเดือนก่อน +1

      Prise the lord❤
      Mage jewithe hada ganna mt shaktiyak una guru piyanani mage deviyan wahanseta sthuthi karanawa oyawa dunnata apita
      Oyatath godak sthuti 🙏🙏

  • @HiranyaDissanayake-zd8cu
    @HiranyaDissanayake-zd8cu ปีที่แล้ว +20

    මන් බුද්දාගමේ මාත් අහනවා ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

    • @DIVINELK2023
      @DIVINELK2023 9 หลายเดือนก่อน

      ජේසු පිහිටයි!!!!

  • @vinoo9135
    @vinoo9135 ปีที่แล้ว +34

    අම්මො එ කටහඩන්ම් දෙවියන් දුන්න තෑග්ගක් හරිම ලස්සන හිතට වැදෙන අමතක නොවෙන කටහඩක් ..... god bless you !💕🙏

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks jesus love and song..and.. song and.. music.. WowVery and God bless you 🙏🙏🙏🙏♥️♥️♥️♥️

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin good morning and... go dbless you thank jesus loves.. love you and me and shaaaaaafm thanks

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks jasus thanks WowVery nice song good thanks Kevin

    • @calistafernando1713
      @calistafernando1713 8 หลายเดือนก่อน

      චාල්ස් තෝමස් සහෝදරයාට අපේ ගෞව්රවය ආදරය පුද කරමු 🙏❤️

  • @sanuriimashi7785
    @sanuriimashi7785 ปีที่แล้ว +39

    මගේ මයි කියා ආදරේ කර සැමදේනා මා හැර ගියා ජීවිතේ මට තේරුනා ඔබ හමු උනා ආදරේ දැක හින උනා හද සැනසුනා ජේසුනේ ඔබ ලන් උනා ❤️✨🥺

    • @ruhiniratnayak4454
      @ruhiniratnayak4454 11 หลายเดือนก่อน +4

      Matath godak duk winda mn anith aya nisha ath mn dan jasu witharai wiswasa karanna adara karanath jasu ta witharai

    • @nalikadisanayaka5158
      @nalikadisanayaka5158 9 หลายเดือนก่อน +3

      ❤❤❤

  • @kusumkarunarathna2850
    @kusumkarunarathna2850 ปีที่แล้ว +39

    ජේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන් ගමන් කලා ආමේන් හාලෙලුයියා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @thilakairanganie4988
    @thilakairanganie4988 3 หลายเดือนก่อน +6

    මම බෞද්ධ ඒත් හරිම ආසයි මෙ ගිතිකා❤❤❤❤❤

  • @niroshaamila9072
    @niroshaamila9072 8 หลายเดือนก่อน +15

    මගේ අම්මාත් කතෝලික මමත් ⁣කතෝලික ඒ නිසා මම ආසයි ඇන්ටන් චාල්ස් තෝමස් ගීතිකා සිංදු ව බලනවා ඔබටත් ජෙසු පිහිටයි ❤❤❤❤😊😊😊😊

  • @anuanuu1816
    @anuanuu1816 11 หลายเดือนก่อน +30

    හරීම ලස්ස්නයි හදවතට ජේසු කතා කරනවා වගේ.. ආදරෙයි මගෙ ජේසුනි..❤

  • @virginimendis1636
    @virginimendis1636 3 ปีที่แล้ว +36

    අහගෙන ඉන්න හරිම ආසයි ගීතිකා ටික. ඔබේ හැම ගීතිකාවක් වගේම ලස්සනයි. අනෙක් ගීතිකාවලිනුත් තෝරලා මේ වගේ තව කරන්න. හිතවත් සොයුර ඔබ‍ට ජේසු පිහිටයි.

  • @niranjalafernando7560
    @niranjalafernando7560 2 ปีที่แล้ว +22

    මා සතුටින් දිවිගෙවමි සදා ආදරයට ඔබේ තුරුලුවේලා ...ආදර ජේසුනී...ගෝඩාක් ලස්සනයි ගීතිකාටික. ජේසු පිහිටයි 🙏

  • @mariofernando6706
    @mariofernando6706 4 หลายเดือนก่อน +2

    මේ ගීතිකා අහද්දී දැනෙන හැගීම වචන වලට පෙරලන්න බෑ ඒ තරම් ගායනය වචන කතා කරනවා දැනෙනවා ජේසු පිහිටයි ❤

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 5 หลายเดือนก่อน +7

    ආදරෙයි මගේ ජේසු🌹🌹🌹
    ජිවිතේ මගේ ඔබ ජේසු ❤️❤️❤️

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 8 หลายเดือนก่อน +3

    හැමදාම ඇසුවත් මේ ගිතිකා අලුත්..ජේසු කතා කරනවා වගෙයි.

  • @buddikamadumal3867
    @buddikamadumal3867 3 หลายเดือนก่อน +3

    ජේසූ ජීවමානයි.. ස්තූතිය මගෙ ජේසූනි

  • @vbsiththa757
    @vbsiththa757 ปีที่แล้ว +28

    ඔබෙ අත දිගු කරලා මගෙ පපුවට තියලා ජෙසුනි මගේ හුස්ම ඔබේ සෙවේට ගන්න.💖💗💝💙💟❣️💛💚💜️💕💖💔❤️❤️❤💓

  • @chamigaming1329
    @chamigaming1329 2 ปีที่แล้ว +32

    ජේසුනි ඔබ ඉස්සර වෙලා ගීතිකාවට මම බොහොම කැමති

    • @rukshanasanka2245
      @rukshanasanka2245 ปีที่แล้ว

      hඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

  • @samadipeiris9429
    @samadipeiris9429 3 หลายเดือนก่อน +5

    අපි දවස පටන් ගන්නේ ජපමාලයෙන්. ගීතිකා අහනවා. දවසම සාර්ථකයි. අත්දැකීම් බහුලයි. ආදරෙයි මගේ ජේසු 🙏🙏❤❤❤❤

  • @mallulalita3609
    @mallulalita3609 2 ปีที่แล้ว +91

    මේ ගිතිකා මගේ සිතට සහනයක් මම හැමදාම අහනවා මගේ ලග ජේසු ඉන්නවා වගේ දැනෙනවා

  • @sagarikaperera6425
    @sagarikaperera6425 2 ปีที่แล้ว +11

    Jesus I trust in you ❤️❤️

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful song very... very beautiful I... love you jesus love him 🙏♥️🙏❤️🌹🌷🌷🌷🌹

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless jesus love him and me Shsaaa fm

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks jesus old song I... love you.. thanks

  • @oliviacooray3701
    @oliviacooray3701 9 หลายเดือนก่อน +3

    ජේසුට ආදරෙයි ස්ත්‍රති වෙවා

  • @nimoditharushika4749
    @nimoditharushika4749 ปีที่แล้ว +22

    මගෙ යේසු ජීවමානයි...❤✨️ හාලෙලුයියා ස්තූති වේවා දෙවි පියාණනි... 🙏🙏🙏

  • @AJ-xp6wv
    @AJ-xp6wv 2 ปีที่แล้ว +49

    ජේසුනි ඔබ ඉස්සර වෙලා..
    කොච්චර ඇහුවොත් එපා වෙන්නේ නෑ.

    • @deshanashen9745
      @deshanashen9745 ปีที่แล้ว +2

      ඇත්ත

    • @smbandara7915
      @smbandara7915 7 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත තමයි මැරෙනකම් ඇහුවත් මදි

  • @shanakaperera7611
    @shanakaperera7611 2 ปีที่แล้ว +10

    ගීතිකා ලස්සනයි ,, වෙළෙඳ දැන්වීම දාද්දි ඒ කොලිටි එක නැති වෙනවා,,

  • @lionidaxavier270
    @lionidaxavier270 ปีที่แล้ว +17

    ඔබ පිළිතුරයි කියා" මා" දැන සිටියේ නෑ .... මට සමාවන්න පියාණනී... මගෙ දුබල කම දැනේ ඔබෙ ප්‍රබල පෙම දැනේ...."

    • @samanmalihamy5327
      @samanmalihamy5327 ปีที่แล้ว

      💞💘❣️❣️💘❣️❣️💜💙💚💜❣️💘💙💙💙💜❤💓🧡🧡💛💕

  • @miryaa8528
    @miryaa8528 2 ปีที่แล้ว +8

    ආමෙන් 💯💯💯💯💯💒🙋‍♂️🇱🇰❤️🕊🐬

  • @miryaa8528
    @miryaa8528 2 ปีที่แล้ว +13

    මම..ගොඩක්ම..කැමතිම..ගීතය..ජේසුනි..ඉස්සරහ..වෙලා🙋‍♂️🇱🇰❤️🕊🐬💒💯😘😘😘😘😘😘😘

  • @erindslive818
    @erindslive818 ปีที่แล้ว +9

    Thanks Anton..Charles.. Thomas thanks... father àmen amen amen

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Good morning God bless jesus love him.. thanks jesus

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful lsong..... best for Anton..charlestomus.... thanks your father 🙏🙏🙏🙏🙏. àmen amen amen

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks WowVery very good song..I.. love you jesus love him and me thanks 🙏🙏🙏🙏🙏

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you and sh aaaaafm

  • @user-xs5rw2dv8s
    @user-xs5rw2dv8s 2 ปีที่แล้ว +12

    Me geethika mn hemdama hwsata ahnwa....harima lassanai..🙏🙏🙏🙏god bless you....🙏❤️❤️❤️❤️❤️❤️🥰

  • @suduaraliyamalar.s.799
    @suduaraliyamalar.s.799 ปีที่แล้ว +7

    හලෙලුයියා 🙏ආමෙන්..... Jp

  • @nalinmadhushank1737
    @nalinmadhushank1737 2 ปีที่แล้ว +2

    🔥💓💌

  • @ranthikumarichkrawartige5067
    @ranthikumarichkrawartige5067 2 ปีที่แล้ว +6

    Deviyan wahanseta mahimaya wewa !....

  • @suramyaguwani
    @suramyaguwani 6 หลายเดือนก่อน +4

    ජෙසූනී. ඔබ. ඉස්සර. වෙලා

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +10

    ආමෙන්.... 🌸

  • @nimashamadushani5323
    @nimashamadushani5323 2 ปีที่แล้ว +16

    ආදරෙයි මගෙ ජේසු ❤️🙏

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 ปีที่แล้ว +6

    ආමේන් ආමේන් ආමේන් 👏👏👏👏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank You so much !
      Stay connected with us for more amazing content!
      Subscribe to our channel.
      bit.ly/MEntertainmentsYT

  • @shenalthushari2600
    @shenalthushari2600 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏alankarai🙏🙏🙏🙏🙏

  • @dhanadraj1695
    @dhanadraj1695 ปีที่แล้ว +8

    rakagath samiduni oba pasasamu samada amen

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 2 ปีที่แล้ว +3

    Thaniwu Sithata sahanaya dena lassana geethika ekathuwak sthuthiyi Jesu pihitayi dewa meniyanta barayi daruwane

  • @thanujawasanthi149
    @thanujawasanthi149 2 ปีที่แล้ว +10

    ප්‍රශංසා වේවා 🙏❤️

  • @pasinduthiwanka6012
    @pasinduthiwanka6012 9 หลายเดือนก่อน +4

    ❤Mama me geethikawe සම්පූර්ණයෙන් hewwa adathama matai ammatai dewidu සම්පූර්ණයෙන් geethikawa ලැබුne jesuswahansetasthuuthi ayanakaran fada ඇතුළු siyaludenata Ashirwada wewa!!!!!!!!

  • @champikabandara3577
    @champikabandara3577 ปีที่แล้ว +6

    Harima lassanai hithata marama sahanayak labenawa

  • @mathewkirubaraj1438
    @mathewkirubaraj1438 ปีที่แล้ว +21

    පසු පසින් එන මා දෙස බලා ....සිනහාසි මා සවිමත් කරා....🙏❤️🌼

    • @KamalaPiyawathie
      @KamalaPiyawathie 2 หลายเดือนก่อน

      දෙව්යන්වහන්සේට ස්තුති වේවා

  • @manelasoka414
    @manelasoka414 2 ปีที่แล้ว +5

    Aeme👍👍

  • @shanthikumarasinghe9147
    @shanthikumarasinghe9147 ปีที่แล้ว +4

    Puduma tharam lassanayi..hitha sanasenawa ahanna ahanna harima sundara gayanayan..athi vishistayi syaluma gayanayan..Obathumatath gayanaya kala anek ayatath Budusaranay..Jesupihitayi..Siyaludeviyange Arakhawayi..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුස් වහන්සේගේ ආරක්ශාව ඔබ සමග පවතීවා! 🥰🥰🥰
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @nirmaleedasilva7701
    @nirmaleedasilva7701 ปีที่แล้ว +4

    Bro. Charles thanks glory to. God jesus. Is. My. Love

    • @nirmaleedasilva7701
      @nirmaleedasilva7701 ปีที่แล้ว +1

      My savior only. Who. Knows. Us. One love. There is no eny other. Love. Only-begotten. Son

    • @nirmaleedasilva7701
      @nirmaleedasilva7701 ปีที่แล้ว +1

      Love u brother

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      May God bless you too!
      Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @lionidaxavier270
    @lionidaxavier270 ปีที่แล้ว +17

    මට වචන නෑ ....ඔබෙ ගුණ ගයන්න යේසු නී... ඔබට ස්තුති යි... ස්වාමිනි... හද සැනසුනා.... යේසු නී ඔබ ලං වුනා.... ඔබට ප්‍රශංසා වේවා ස්වාමිනි .... 🙌🙏🌹

  • @samansiri6956
    @samansiri6956 2 ปีที่แล้ว +9

    Jesu pihitai pastor

    • @samansiri6956
      @samansiri6956 2 ปีที่แล้ว +2

      Pastorge hama wada satahankma harima lSsanai jesuta mahimaya wewa

  • @maryrosehaller3274
    @maryrosehaller3274 ปีที่แล้ว +5

    ❤❤😢😢I Love you

  • @Samsung-bj3iv
    @Samsung-bj3iv 2 ปีที่แล้ว +11

    Jesus asirvatay oba samata labeva kiya mama parthana karanava 👀👀🤩🤩🤩😁😁😁😎😎😎😊😊😊😀😀😀😆😆😉😉

  • @yasirurangana915
    @yasirurangana915 ปีที่แล้ว +7

    Kithunuwaku weema Mata adambarayski. Jesu pihitai.🙏🙏🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ඔබට ජේසුගේ ආරක්ශාව ලැබේවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @calistafernando1713
    @calistafernando1713 8 หลายเดือนก่อน +5

    අර්ථවත් ගීතිකා ජේසු අපට කියා දුන් ජීවිත ආදර්ශ ය ගීතයට නගා ඇත

  • @IroshaniIroshani-tm4fr
    @IroshaniIroshani-tm4fr 10 หลายเดือนก่อน +4

    Adarei mage jesuni ❤️❤️❤️❤️......Jesu Giwamanai...Balawanthai ....Halaluiya...
    Amen......, me geethika tikata mama godak kamathi❤️❤️❤️❤️

  • @niranjaladevi4602
    @niranjaladevi4602 ปีที่แล้ว +7

    😊mama adarai gasuna .🙏🙏🙏🙏🧡🧡💛💚💙🤎🖤🤍♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුගේ ආරක්ශාව ඔබ සමගද පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @dhanadraj1695
    @dhanadraj1695 ปีที่แล้ว +4

    adarei mage jesu. jeevithe mage oba jesu.

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ireshasewwandi6723
    @ireshasewwandi6723 11 หลายเดือนก่อน +7

    ❤Githika serama lassanai ❤j.p❤

  • @pradeepdanuska4697
    @pradeepdanuska4697 ปีที่แล้ว +5

    Man godak adarei mage jesuta mata kiyanna bari tharam pihita labenawa

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 2 ปีที่แล้ว +3

    Thaniwu sithata sahanaya denena lassana geethika ekathuwak sthuthiyi Jesu pihitayi dewa meniyanta barayi daruwane

  • @user-ni7yf2in1i
    @user-ni7yf2in1i 5 หลายเดือนก่อน +1

    නිදාගන්න වෙලාවට මේ ගිතිකා ටික අහගන නිදාගද්දි💛 ආදරෙයි මගෙ ජේසුනි

  • @sharmilafernando1973
    @sharmilafernando1973 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි.අහන් ඉද්දි හිතට හරි සැනසීමක් දැනෙන්නෙ.God bless you.

  • @kuleproductions9806
    @kuleproductions9806 ปีที่แล้ว +5

    amen

  • @mitpseneviratne7946
    @mitpseneviratne7946 2 ปีที่แล้ว +20

    ජීවමාන ජේසුනි ඔබගේ ආදරණීය ආරක්ෂා වෙන් අප

  • @ShehanDagaya
    @ShehanDagaya 2 ปีที่แล้ว +4

    Hama mangallekama gihin ganna CD eka❤️❤️

  • @user-jj1vx9rq3s
    @user-jj1vx9rq3s 6 หลายเดือนก่อน +3

    ගොඩාක් ලස්සනයි දෙවියන් වහන්සේට ගෞරවය වේවා!❤

  • @sajanmelshan4953
    @sajanmelshan4953 2 ปีที่แล้ว +3

    ❤️🙏

  • @sadunisadu7613
    @sadunisadu7613 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @videouploader3884
    @videouploader3884 2 ปีที่แล้ว +4

    ජේසුනි ඔබ ඉස්සර වෙලා
    ඔබ තුරුලට වී ගීතිකා දෙකට මම ඉත කැමතියි හරිම ලස්සනයි සහෝදර තුමා
    may god bless you 👃🙏

  • @ihandanushka6586
    @ihandanushka6586 7 หลายเดือนก่อน +3

    ජිවිතේ ජිවත් කරවයි මොහොතක් හරි මේ ගීතිකා වලින් ❤️❤️❤️✝️✝️👍

  • @prenith7432
    @prenith7432 2 ปีที่แล้ว +8

    ජෙසු මන් ලග ඉන්නවා වගෙ ❤️❤️❤️❤️

  • @user-ug4hu2un7d
    @user-ug4hu2un7d 8 หลายเดือนก่อน +1

    Jesus vahanseta mage sthuthiya oba mage pranayayi jivamana devipiyanani oba vethta ma laga karaganna suvamini ✝️✝️ mage dukprashna nathi karanna mage deviduni ✝️

  • @krishanchanaka960
    @krishanchanaka960 ปีที่แล้ว +16

    හැමදාම රෑට නින්දට යන්න ඉස්සෙල්ලා අහනවා ...හිත නිවෙනවා...ජේසු පිහිටයි ....

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 8 หลายเดือนก่อน +1

    අහන්න කැමතිම ගිතිකා මම..හරිම ලස්සනයි

  • @rosharosha5343
    @rosharosha5343 2 ปีที่แล้ว +3

    Hadawath ekibeda hadanawa mage jisuneee,,,,,mama adarei mage jisunee,,,,

  • @niranjaladevi4602
    @niranjaladevi4602 ปีที่แล้ว +3

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you for being with us. May God bless you. Do subscribe us for more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @namalpushpakumara322
    @namalpushpakumara322 2 ปีที่แล้ว +11

    මේ ගීතිකා හිතට අල්ලනවා හෙන සැහැල්ලුවක් දැනෙනවා ජෙසු මගෙව්ලග ඉන්නවා වගෙ ජේසු මගෙ ආදරෙයි ගොඩක්

  • @WasanthaKumara-li6bd
    @WasanthaKumara-li6bd 9 หลายเดือนก่อน +2

    Pastergea githikha harima mihirie,puluwan welhawata ea hindha math mea geathikha ahanawa,obha wahansta sthuthuie jesu,thank you paster ,amen,god bleased your!

  • @ashenfernando6916
    @ashenfernando6916 11 หลายเดือนก่อน +9

    අපි හැමදාම අහනවා ලස්සන ගිතිකා ටික. ඔබට ජේසු පිහිටයි

  • @sheronfernando783
    @sheronfernando783 2 ปีที่แล้ว +1

    Harima lassana geethika

  • @82asanka
    @82asanka 11 หลายเดือนก่อน +6

    Jesus God vision must use to protect peaceful Buddhist people too

  • @donaakmimana7660
    @donaakmimana7660 2 ปีที่แล้ว +30

    Thanks, God Blessings! දෙවිඳුන් කෙරෙහි ආදර බැඳීමක් මේ ගීතිකා වලින් ඇති වේ.

  • @kuliyapitiyaconvent5143
    @kuliyapitiyaconvent5143 ปีที่แล้ว +4

    Thank you very much

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      You're most welcome!
      Stay connected for more amazing content:)
      bit.ly/MEntertainmentsYT

  • @nimalifernando8273
    @nimalifernando8273 2 ปีที่แล้ว +2

    Geetika lassanai.eth vaylada danweem nisa..e dahana bidaynawa.

  • @kusumkarunarathna2850
    @kusumkarunarathna2850 ปีที่แล้ว +17

    ජේසු සමිදානන් ජීවමානයි i love jesus

  • @sanduniwasana8774
    @sanduniwasana8774 2 ปีที่แล้ว +20

    සතුට අරන් ඔබ ආවා කදුළු අපෙ පිසලෑවා ♥️

  • @niranjalasarojani-zc6jm
    @niranjalasarojani-zc6jm 8 หลายเดือนก่อน +1

    Harima ĺassnai adrei Jesus ❤ god bless you father mage sanasima mage jesus hitata harima sansimak me hana gethika ekatuwa🙏🙏🙏🙏

  • @ShamimKhan-te8ll
    @ShamimKhan-te8ll 2 ปีที่แล้ว +1

    mage. Adara Jesu.hamadamath ma oba laga

  • @namalidias2375
    @namalidias2375 2 ปีที่แล้ว +5

    piyanani obawansata eistuthi wawa prashansawa amen piyathumani obatada jasu pieti

  • @a.dilrukshi3470
    @a.dilrukshi3470 ปีที่แล้ว +5

    Jesus 🙏🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

    • @a.dilrukshi3470
      @a.dilrukshi3470 ปีที่แล้ว

      @@MEntertainmentsPL 🙏🙏🙏🙏

  • @gaminifernando1330
    @gaminifernando1330 ปีที่แล้ว +12

    මටම හැදුන ගීතිකාවක් 🙏 ස්තුතියි ජේසුනි.🙏🙏🙏

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td วันที่ผ่านมา +1

    ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා..
    මහිමය වේවා පියාණනී.. 🙌♥️
    ආමේන්.. 🙏♥️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +16

    අලංකාර ගීතිකා පෙලක් ❤️🙏❤️🙏

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +2

      Thanks jesus go d bless you 🙏🙏🙏

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Thanks Kevin God bless you

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 3 ปีที่แล้ว +27

    ගොඩක්ම ලස්සනයි ජේසු පිහිටයි බ්‍රදර් තොමස්🎸🎸♥️

  • @needon4984
    @needon4984 2 ปีที่แล้ว +1

    ❤️🙏❤️🙏❤️🙏❤️