බලාපොරොත්තු ඉටුකර ගැනීමට / දුක් කරදර වලට සහනය ලබා ගැනීමට නමෝ මරිය 100 බලගතු යාච්ඤාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • ජේසු අම්මාට කැපකර ඇති මේ මැයි මාසය පුරා එතුමිය පාමුල අපේ බලාපොරොත්තු දුක්කම් කටොලු තබමින් ලැබෙනා සෑම මොහොතකම මෙම බලගතු යාච්ඤාව උච්චාරණය කරන්න. ඔබ සැමට ජේසු අම්මාගේ පිහිටයි 🙏😇✝️❤️
    ✝️කතෝලික ප්‍රාර්ථනා සිංහලෙන්
    • කතෝලික ප්‍රාර්ථනා සිංහ...
    ✝️බලගතු කිතුණු යැදුම්
    • බලගතු කිතුණු යැදුම්
    ✝️දිනපතා දේව ප්‍රකාශන
    • දිනපතා දේව ප්‍රකාශන
    ✝️දිනපතා සුවිශේශ සිංහලෙන් | දවසේ සුභ අස්න
    • දිනපතා සුවිශේශ සිංහලෙන...
    ✝️උදෑසන යැදුම් | Morning prayers
    • උදෑසන යැදුම් | Morning...
    ✝️රාත්‍රී නින්දට පෙර ස්තූති ‍යැදුම් | Prayers before bed
    • රාත්‍රී නින්දට පෙර ස්ත...

ความคิดเห็น • 125

  • @jasinthafernando5861
    @jasinthafernando5861 4 ชั่วโมงที่ผ่านมา

    දේව අම්මේ මගේ් ගෙදර වැඩ ටික ඉවර කර ගන්න පිහිට වෙන්න අම්මේ ❤️❤️🌹🌹🙏🙏🙏🙏🙏

  • @ChammikaLandrum
    @ChammikaLandrum หลายเดือนก่อน +6

    අාදර ජේසු අම්මේ අසනීපව රෝහල් ගතවී සිටින මගේ මගේ පොඩි දුවව සුව කරන්න..ඔබ සඵ සෙවනින් අැයව වසාලන්න..අැයව ශක්තිමත් කරන්න ජේසු අම්මේ..🙏💙🙏

  • @kuwaitchitrakuwaitchitra5290
    @kuwaitchitrakuwaitchitra5290 2 หลายเดือนก่อน +5

    අදරණිය ජේසු අමිමෙි ඔබගේ අ දැතට මගේ දරැවන් බාර කරමි සියලුම කරදර වලින් මුදවා ගත මැනව අමෙින් අමෙින් අමෙින්

  • @renukajayasinghe9691
    @renukajayasinghe9691 2 หลายเดือนก่อน +8

    ආදරනීය ජේසු අම්මේ ඔබගේ දෑතට අපේ දරුවන්ව බාර කරමි ඔවුන්ගේ සියළුම සිතුම් පැතුම් ඔබවහන්සේට බාර කරමි අපේ ජිවිත බාර ගන්න

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 หลายเดือนก่อน +5

    මගේ දේව මැණීයනී,ජේසූ අම්මේ මට විශ්වවිද්‍යාල වරම් ලබාගන්නට මා කරන ප්‍රාර්ථනය ඉටුවෙවා❤

  • @ImaliPriyadarshani-qq2gn
    @ImaliPriyadarshani-qq2gn หลายเดือนก่อน +8

    ජේසු අම්මේ මට මවක් වෙන්න පිහිට වෙන්න. මේ මාසේදී මගේ කිරි සිහිනය ඉටුකර දෙන්න. ජේසු පිහිටයි ❤

  • @preethideepika7701
    @preethideepika7701 วันที่ผ่านมา

    මගේ ආදර ජේසු අම්මේ ණය බරින් මිරිකිලා ඉන්න මාව මේ ණය බරින් නිදහස් කර දුණ මැණව මාහට නිදහසේ මගේ මව් බිමට යාමට සලස්වා දුන මණව 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malierita3262
    @malierita3262 2 หลายเดือนก่อน +10

    ජේසු. අම්මේ. මට. උදව්. කරන්න. මම ඉන්න. විදිය ඔබ. දන්නවා. දකිනවා. මේ. හිර. ගෙදරින්. මාව. ලංකාවට. අරින්න. මෙයාලව. ඉස්පර්ස. කරන්න. අම්මේ. ජේසු. පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anndevika1605
    @anndevika1605 หลายเดือนก่อน +2

    Dewa amme kana nuwara sarana mangayedi oba puthanuwan idiriye madihath una see....oba wahansege madihath kama thulin obage,pihita,sarana ,illem illana may hamadenage awashthwan jesu suwami daruwan idiriye madatha vee ounata pihita upakara laba duna manava AMEN 🙏

  • @NirmaliThushari-rh6ui
    @NirmaliThushari-rh6ui หลายเดือนก่อน +3

    ජේසු අම්මේ මගේ දරුවන්ගේ සියලු අසනිපයන් සුවකල මැනව ඔහුන්ගෙ ඉගෙනිමෙ කට්‍යුතු සර්තකව කරගැනිමට පිහිට වුවමැනව . අපිව නයබරින් නිදහස් කලමැනව. අපේ පවුලේ දියුනුව ඇතිකලමැනව .ආමේන් ජෙසුනි...🙏🙏🙏🙏🙏

  • @user-iv9gb2vz2j
    @user-iv9gb2vz2j หลายเดือนก่อน +7

    ජේසු අම්මේ මගේ ජීවිතය සතුටින් තියන්න අද ඉදන් මගේ ජීවිතය සතුටින් තියන්න මගේ නය ඔක්කොම ඉවර කරලා දෙන්න මගේ ජිවිතේ අද ඉදන් අලුත් ජීවිතක් ලබා දෙන්න හලෙලුයා ආමෙන් ❤❤

  • @user-bj7qs1qu5c
    @user-bj7qs1qu5c 2 หลายเดือนก่อน +3

    Jesu අම්මේ අපගේ සියලු සිතුම් ඉටුකර දෙන්න ❤❤amen jesu අම්මේ අපගේ ලෙඩ රෝග පීඩා වලින් අපගේ දරුවන් මුනුබුරු මිනිබිරියn ලෙඩ duk කරදර වලින් රෝග පීඩා වලින් නිදහස් kara දෙන්න amen jesu ❤අම්මේ 🤲🤲🤲🤲✝️✝️✝️✝️🙏🙏🙏🙏💅💅💅💅💯💯💯💯💯💥💥💥💥

  • @user-iv9gb2vz2j
    @user-iv9gb2vz2j หลายเดือนก่อน +5

    ජේසු අම්මේ මගේ නය ඔක්කොම මේ මාසයේ ඉවර කරලා දෙන්න හලෙලුයා මගේ ජේසු අම්මේ මගේ ජේසු අම්මේ ස්තුති වෙමි 🙏 ආමෙන් මගේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලා දෙන්න හලෙලුයා ආමෙන් මගේ සිජිත්ගේ හිත හැමදාම මම වෙනුවෙන් ආදරේ කරන්න ආමෙන්

  • @SSa-fs8rc
    @SSa-fs8rc หลายเดือนก่อน +7

    ජෙසු අම්මෙඑ මෙඑ කරන රැකියාව කරගෙන යන්න පිහිට වේනවා සොදෙඑ අම්මෙඑ ලෙඩක් දුකක් නැතුව හිතුම් පැතුම් සැම දෙයක්ම සාර්ථක වේවා කියා පිහිට වේනවා සොදෙඑ ජෙසු අම්මෙඑ සැම අනතුරකින් අරස්සා කරගන්න මගෙඑ ජෙසු අම්මෙඑ ජෙසු 💕💕 පිහිටයි අමෙන් අමෙන්❤❤❤ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen ✝️✝️✝️✝️ amen amen ✝️✝️✝️✝️

    • @ranisilva9829
      @ranisilva9829 8 วันที่ผ่านมา

      AMAM💓🙏💓🙏💓🙏💓🙏💓🙏AMA💓🙏💓🙏

  • @patriciagunasekera4883
    @patriciagunasekera4883 4 ชั่วโมงที่ผ่านมา

    ජෙසු අම්මේ මාගේ අසනිප සුව කළ මැනව

  • @preethideepika7701
    @preethideepika7701 วันที่ผ่านมา

    මගේ ආදර ජේසු අම්මේ මගේ දුවගේ දරු පවුල ආරක්ෂා කර ඇයගේ සැමියාගේ බිමත් කමින් ඔහුව මුදා දුන මැණව මගේ ආදර ජේසු අම්මේ ඔබ වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා ස්තුති ප්‍රසන්සා වේවා ස්තුති ප්‍රසන්සා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc หลายเดือนก่อน +7

    දේව මෑණියනි සාන්ත මරියනි මගේ දරුවා විබාගේ න් පස් වේවා මගේ සිත සතටු වේවා.මගේ ලෙඩ රෝග සුව වේවා 🙏🙏🙏

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc 29 วันที่ผ่านมา +2

    මාගේ දේව මැනිය්නේ මගේ දරුවා විබගෙන් පස් වෙන්න ඕන 🙏මගේ සියළුම බලා පොරොත්තු ඉටු වේවා 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-zh4mr9ho6p
    @user-zh4mr9ho6p 19 วันที่ผ่านมา +2

    ආදර ජේසු අම්මා මගේ දරැවන් ආරක්ෂා කර දෙන්ඩ ඔවුන්ට හැමදාම සතුට ලබා දුන්නාට ස්තුතියි අමිමෙි❤❤❤❤

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi วันที่ผ่านมา

    මාගේ දේව මෑනියෙණි මටයහපත් අසල්වැසියන් සිටින පුදේශයකින් නිවසක් හෝ කඩ කාමර දෙකක් ගැනිමට ආශිර්වාද කල මැනව ජේසු සමිදානෙනි දේව මවගේ දඅපේ බලාපොරොක් ඉටුකරදෙන්න.

  • @patriciagunasekera4883
    @patriciagunasekera4883 4 ชั่วโมงที่ผ่านมา

    දේව අම්මේ මාගේ අසනිප සුව කළ මැනවි.

  • @heshaniniwantuika5963
    @heshaniniwantuika5963 หลายเดือนก่อน +3

    ජේසු අමිමේ මාව මේ ණය බරින්.මුදාගත මැනව.අප වෙනුවෙන් ඔබගේ ජේසු කීස්තුන් වහන්සේ ඉදිරිපිට අප වෙනුවෙන් යාචිඤා කළමැණව.ආමෙන්

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 2 หลายเดือนก่อน +2

    Adra Jesu amme 🙏💙🙏💙🙏maga daruwanga paulwawa dukkardar duruwawa amen 😢😢😢

  • @candrikamirisage7165
    @candrikamirisage7165 หลายเดือนก่อน +3

    ජෙසුනි අම්මා මගෙ දුවා කාංචනා ❤එයාට හරි අසරණයි එයට පිහිටවෙන්න අම්මා ❤එයගෙ මහතාය දලගිය එය ඉන්නේ ඉතාලිය එයට දරැවන් ඉන්නේව නඩුවක් යනව ඉතාලිය අනේ ජෙසුනි අම්මා එයට එ නඩුවක් නිදහස් කරන්නේ ජෙසුනි අම්මා ❤❤

  • @user-dz7kv3qn8p
    @user-dz7kv3qn8p 2 หลายเดือนก่อน +2

    me mase jesu ammage masaya aniwaryen labei

  • @user-xe3sl9tb6b
    @user-xe3sl9tb6b 28 วันที่ผ่านมา +2

    දේව අම්මෙ මට ඉස්සර වගේම පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න ඕබ තුමිය මැදිහත් වී අපිට පිහිට වේන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +3

    Amen දිව්‍ය මාථාවනි ❤🌹🙏❤️
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබවහන්සේට ❤❤❤
    ඹයාටත් ගොඩාක් ස්තූතී ❤

  • @fcsdds9726
    @fcsdds9726 19 วันที่ผ่านมา +1

    ආදරේ ජේසු අමිමේ මගේ පවුලේ පුස්නවලට විසදුමක් දෙන්න ජේසු අමිමේ මට මගේ පවුලේ සියලුම දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දුන මැනවි ආමේන් ආමේන්ජේසු අමිමේ අමෙන්ජේසු පිහිටයි 🙏🙏🙏❤

  • @nelumfernando8197
    @nelumfernando8197 2 หลายเดือนก่อน +3

    ජෙසු අම්මේ ඔබතුමියගේ මැදිහත් වීම නොමැතිව අපගේ ජිවිතේ විනාශ වෙන්න ඉඩ නොදුන මැනව මගෙ දරුවන්ගේ ජිවිතේ හදාගෙන ඉවසීමෙන් කරැණාවෙන් හොද බලාපොරොත්තු ඉටු කරන්න උදව් කල මැනව ජෙසුණි අම්මේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ ගෙයක් ගැනීමට ආශිර්වාද කල මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg หลายเดือนก่อน +1

    Jesu..amme.obage.pihita.balyane.mage.daru.denwa.me.abbbi.wela.tiyem.dein.mudawa..ape.mudal.iguru.kala.mdnwa.❤❤❤❤

  • @hemaliyanage6673
    @hemaliyanage6673 2 หลายเดือนก่อน +6

    දේව මෑනියනී මා පොලියට ගත් සල්ලි ලබා දුන මැනව..මා ඉතාමත් වේදනාකාරී ජීවිතයක් ගෙවමි..එයින් මා මුදවාලන්න .ආමේන් ජේසුනි ..

  • @jeewankumara4991
    @jeewankumara4991 หลายเดือนก่อน +2

    Apiwa naya karadara walin nidas kala manawa amme...amen❤❤❤

  • @udarikafernando6547
    @udarikafernando6547 9 วันที่ผ่านมา +1

    JesuAmma mage hithe sena seemalabagenimata mata pihita uwa menawa Amen ❤❤

  • @patriciagunasekera4883
    @patriciagunasekera4883 4 ชั่วโมงที่ผ่านมา

    දේව අම්මේ වාසනා දුවට සැනසීම දුන මැනවි.

  • @isuridulanjali7062
    @isuridulanjali7062 หลายเดือนก่อน +2

    Jesu amme mage duwawa oba umiyage arakswa slSa denna me mage pilikawa suakaradenna jesu amme amen

  • @user-wx4us7dm9l
    @user-wx4us7dm9l 14 วันที่ผ่านมา +1

    Jesu amme mage naya barin ma mudawa gatha manawa mata rakiyawak laba duna manawa mage sithata sanasima duna manawa amen

  • @hasininimalka3185
    @hasininimalka3185 9 วันที่ผ่านมา +1

    ජෙසු අම්මෙ මගෙ නඩුවෙන් මට සාදරනයක් කරදෙන්න එවගෙම මෙ වෙලාවෙ මගෙ නිවස ආරක්සා කරන්න අනවින කොඩිවින භුමි පාලුවලින් ආරක්සා කරන්න ජෙසුගෙ

  • @thamelwarnakulasuriya7161
    @thamelwarnakulasuriya7161 28 วันที่ผ่านมา +1

    ආදරනීය ජේසු අම්මේ මගේ මුලු පව්ලම ඔබ තුමියගෙ දෑතට බාර දෙමි සියලු දේනාවම ආරක්ෂා කරල දෙන්න පිහිට නොඅඩුව ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HerathIndu
    @HerathIndu หลายเดือนก่อน +1

    Mariya thumani mage hithata sathuta senasima gena denu menawa❤❤❤amen amen

  • @haylenhaylen6577
    @haylenhaylen6577 หลายเดือนก่อน +4

    ආදර දේව අම්මේ අප සැම දෙනාගේම මේ තියෙන්නාවු සැම ප්‍රශ්නයක්ම සැම කරසරක්ම විසද ගන්න අපි සියලු දෙනාගේ අම්මේ අපට පිහිට වෙන්නෙ ජේසුගෙ පිහිටෙන් මගෙ දරු දෙන්නාට තියෙන සැම ප්‍රශ්නයක්ම විසද ගන්න පිහිට වෙන්නෙ අම්මෙ මං ණයට අරං තියෙ සල්ලි ටික බේරගන්න මට උදව් කළා මැනව ජේසු අම්මේ ආමේන් අලෙ ලුයිය 🙏🙏🙏

  • @fernandoachala2353
    @fernandoachala2353 24 วันที่ผ่านมา +1

    මගේ දේව මෑණියනි, මගේ මේ මොහොතේ ඇති බලාපොරොත්තුව ඉටු කරන්න දෙන සේක්වා.. මගේ දේව මෑණියන් මා තනි නොකරන බව හොඳින් දන්නෙමි.. හොඳම දේ හොඳම වෙලාවට ලබා දෙන සේක්වා... ආශීර්වාද කරන සේක්වා... 🙏❤

  • @udaridias2518
    @udaridias2518 24 วันที่ผ่านมา +1

    Amen jesu amme

  • @user-bj7qs1qu5c
    @user-bj7qs1qu5c 2 หลายเดือนก่อน +2

    ආදර deawa අම්මේ අපගේ චන්දන පුතා ge korean ගමන ඉක්මනින් සාර්ථක kara දෙන්න ❤❤amen alleluia mage දරුවන්ගේ සියලු prasna කරදර වලින් නිදහස් kara දෙන්න ❤❤amen ආදර අම්මේ අපගේ දරු මුනුබුරු මිනිබිරියn ලෙඩ රෝග පීඩා වලින් යක්ෂ bala වේගයෙන් මුදවා ගනු මානව amen alleluia prasansa වේවා මහිමය වේවා ගෞරවය වේවා නමස්කාර වේවා amen alleluia ❤❤❤ 🤲🤲🤲✝️✝️💯💯💯💯🙏🙏🙏🙏🙏🙏💅💅💅💅💥💥💥💥

  • @user-xz1te1pn6f
    @user-xz1te1pn6f หลายเดือนก่อน +1

    Amen maniyani mage futage රැකියාව asirwada kala manawa amen 🙏🙏🙏❤️❤️🙏🙏

  • @RasmiRasami
    @RasmiRasami 24 วันที่ผ่านมา +2

    මම ලංකාවට යනකම් කිසිම පුශ්න යක් ඇති නොවේවා මගේ බලාපොරොත්තු ඉටු වේලා යන්න ලැබේවා

  • @user-qv8kg8qp5e
    @user-qv8kg8qp5e 6 วันที่ผ่านมา

    ආදරණීය දේව මෑණියන්ගේ පිහිටෙන් මාගේ ඉල්ලීම් වෙනුවෙන් ඔබතුම්යගෙ පුතුනුවන්ද අප ස්වාම් දරුවන් ද ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනවි .🙏🙏🙏❤❤❤

  • @DilhaniChathurani
    @DilhaniChathurani หลายเดือนก่อน +1

    Jesu amme apa sema dama jiwath wenne oyage pihiteni sema dama apita. Pihitai wenu menawa ape ge duk karadara walin muda Gatha menawa

  • @user-cn1oo6sc6y
    @user-cn1oo6sc6y 7 วันที่ผ่านมา

    මං බෞද්ධ ආගමේ කෙනෙක් ජේසු මරියමාතාවනි මගේ දුවගේ දරුවාගේ නීතිෂ් මිහිනු මේ දරුවාගේ ඇස්දෙකට පෙනීම ලබාදෙනු මැනවි මරිය තුමීණියගේ ආශීර්වාදයෙන් ආමෙන් 🙏🏻🙏🏻🙏🏻

  • @Malkimalki-bq1fo
    @Malkimalki-bq1fo หลายเดือนก่อน +2

    ජේසු අමිමේ මගේ පවිල සමගිය සතුට ලබලා දෙන්න ..එයා ගෙවන සෙල්ලක්කාර ජිවිතේන් එයාව ගලාව මායි පුතයි එක්ක සතුටින් ඉන්න එයාට මග පාදලා දෙන්න මගේ පවිල් ජිවිතය ශක්කිමත් කරලා ශූද්දෝ පවිලක් කරන්න රන්ඩු නොවි සතුටින් ඉන්න අපි දෙන්නට උදවි කරන්න

  • @nelumfernando8197
    @nelumfernando8197 2 หลายเดือนก่อน +2

    ජෙසු අම්මේ ඔබතුමියගේ දෑතට මා නෙළුම් දරුවන් වන හෂිණි තනුජ දිනුෂි සියලු සතුරු බලවේග තුළින් සැමියා ජානකගේ වදවේදනා කුනුහරප කියමින් නින්දා කරමින් රණ්ඩු කරමින් මාව මරන්න දගල හූනියම් කරමින් අපේ පවුලේ අසමගිය ඇති කරන සියලු දෙනාවම මෑණියන්ගේ දෑතට මා ඔහුන් බාර කරමි ❤️❤️❤️ජේසුණි අන්‍යආගමික අපේ ජිවිතේ විනාශ කරන්න ඉඩ නොදුන මැනව ජෙසුණි ස්තුති ප්‍රශංසා මහිමය ගෞරවය අත්වේවා

  • @sanjeewaanuruddha4835
    @sanjeewaanuruddha4835 21 วันที่ผ่านมา +1

    ආදරනීය මෑණියනි අපේ ඉල්ලීම් වෙනුවෙන් ඔබතුමියගේ පුතුනූවන්ද අප ස්වාමි දරුවන්ද ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනවි

  • @vijasundara3054
    @vijasundara3054 หลายเดือนก่อน +1

    Amen..amen..amen..jasui..amma..jasui..thatha...maga..daruita..azruiyda...kRa..manya..aya..madaysa...tikam..asnipai...piiynta...barai...jasui...amma..asriuyda...kafa...manya..amma...thatha...uiynsalta....barai....maga..daryuio...barai..Sriuyda...karinya..wawa...pasn...sawawa..mahimya...wawaada...piyanta...barai...mahm..dam..thatha..thankui...thanmui...thankui❤❤❤❤❤❤

  • @jul3072
    @jul3072 หลายเดือนก่อน +1

    Amen Amen Amen ❤️❤️❤️🙏🙏🙏

  • @damithapushparani4429
    @damithapushparani4429 8 วันที่ผ่านมา

    ජෙුසුපිහිටයිමටමෙයදකින්නලැබිමගැන

  • @user-ll4ti8do1w
    @user-ll4ti8do1w 6 วันที่ผ่านมา

    මරියතුමනි මාගෙ හිතෙ තියන බලාපොරොත්තු ව ට නිසි පිලිතුර හෙට දිනය වන විට ලබා දුන්නාට ස්තූති වෙවා❤

  • @RavindaPrasad-tj8lo
    @RavindaPrasad-tj8lo 14 วันที่ผ่านมา +2

    අනේ දේව අම්මේ .,, මාව පන්ති යෙන් 10 වෙනියා කරන්න .... 😊❤ ආමෙන් ... නංගී ටයි , මටයි හොදින් ඉගැන ගැනීමට හැකි වන්න . මගේ පවුල සහ ලෝකවාසි සියලු ම දෙනාවම ආරක්ෂා කල මැනව අමෙන් ජෙසු පිහිටයි ❤😊

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 หลายเดือนก่อน +1

    ජේසු අම්මේ මම හැම දේයක්ම ජේසු අම්මාගේ දැතට බාරදේනවා❤❤❤❤❤❤❤❤❤❤

  • @shiranthayenul8534
    @shiranthayenul8534 29 วันที่ผ่านมา +1

    Amen my mother ❤❤❤

  • @user-ke2dw2zj8z
    @user-ke2dw2zj8z หลายเดือนก่อน +18

    දේව අම්මෙ මමම මේගෙදරට ගෙනත් දිපු කෙනා දැන්මට පරස්න ඇතිකරනවමම මේ ගෙදර ඉන්නේ විසා නැතුවඑහෙම ඉදන්මම මගේ දරැවෙක් කියල ගත්තෙ මම ගැන සලකල එයා ඒක එයාලට කියල මම බොරු කිවවෙ කියල එයාගෙම හොදටයි මම එහෙම කලෙ එයාමාව බොරු කාරයෙක් කලා දේව අම්මෙ අනේ ඔබ වහන්සේගේ පුත්රයායනන් ඉදිරියේමාවෙනුවෙන් මැදිහත් වි මට පිහිට වෙන්න 🌸🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸

    • @CityMobile-lf5rc
      @CityMobile-lf5rc 29 วันที่ผ่านมา

      දේව මෑණියන්ගේ පිහිටෙන් මගේ බලා පොරොත්තු ඉටු කරදෙන්න

    • @SdLakmali
      @SdLakmali 29 วันที่ผ่านมา +1

      Mage balporottuwa itu Kara denna dewa amme Amen

    • @SusilAyupala
      @SusilAyupala 24 วันที่ผ่านมา

      Presansawewa presansawewa amen 🙏 ❤🎉

    • @chithranisamarasinghe4318
      @chithranisamarasinghe4318 23 วันที่ผ่านมา

      ජෙසු අම්මේ මගේ අවුරුදු දෙක ඉවරයි මට මව්බිමට යන්න දෙන්නේ නැහැ මට පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 19 วันที่ผ่านมา

      Amen💓🙏💓🙏💓🙏💓🙏💓Amen💓🙏💓🙏

  • @madukumari1152
    @madukumari1152 18 วันที่ผ่านมา +1

    dewa maniyanani mage jeewithe wisadaganna bari prasnayak aapu wita oba whanse puduma widihata mata pihitawna.mage jesus amme adapt me mohohe ma dawemin inna prasnayam wisadaa ganeemata upakarakala manawa.aamen

  • @ngpriyanthi5093
    @ngpriyanthi5093 หลายเดือนก่อน +1

    Amen🙏❤️

  • @user-cz1yw3ng5z
    @user-cz1yw3ng5z 22 วันที่ผ่านมา +1

    අබිමන්යනතැනදේවඅමිමාටබරයි

  • @ibrahembajjali9082
    @ibrahembajjali9082 22 วันที่ผ่านมา +1

    Mage mareya mam mata lankawata yanna guwan tekat pata laba ganeemata yathnaa kala manawa Amen Amen Amen Amen Amen Amen Amen Am en Am en Amen amen amen amen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💗💗💗💓💓💓❤❤❤🧡🧡🧡💛💛💛💚💚💚💙💙💙💙💜💜💜💜💜🤍🤍🤍🤍🤍🤍🤍❤❤❤❤❤🤍🤍🤍🤍🤍🤍🤍🤍💖💖💖💖💖💖💖❤❤❤❤

  • @SudarshaniKrishna-vv1yk
    @SudarshaniKrishna-vv1yk 22 วันที่ผ่านมา +1

    Mawa mudawa ganu manawa amen ❤

  • @ayonaperera7500
    @ayonaperera7500 29 วันที่ผ่านมา +1

    Adara dewa meniyani chuti puthage ithaly gamana yamata nolostha eka ikmani labagenimata pihita illasitimi amen

  • @nfernando3650
    @nfernando3650 2 หลายเดือนก่อน +1

    දෙව. අම්මාගෙ. ආදරය. සැමදා. අප. පව්ලට. පුතුන්. දෙදෙනාට. සහ. ලියැන්. දුව. කෙඩ්න්. පුතා ට. ලැබෙවා. ආසිර්වාදයක්. ❤❤❤❤

  • @SugathBandara-wt9ey
    @SugathBandara-wt9ey 2 หลายเดือนก่อน +2

    මේ ගෙදර ඉන්න මැඩම් හොද හිත උනුවෙන කෙනෙක් කරලා දෙන්න අාදර දෙව අම්මේ අාමේන්

  • @SdLakmali
    @SdLakmali หลายเดือนก่อน +2

    Mage prtanwa itu Kara denna dewa amme amen

  • @nayomipriyangi3404
    @nayomipriyangi3404 หลายเดือนก่อน +2

    මම කුවේට් ඉන්නේ මෙ ගෙදර අය මට ගොඩක් කරදර කරනවා මට සහනයක් ලබා දෙන්න දෙව අම්මෙ

  • @hiruniudayakumari7284
    @hiruniudayakumari7284 29 วันที่ผ่านมา +2

    සෑම ස්ථානයකම සමගිය ඇති වෙනවා❤❤

  • @anujasanthini5526
    @anujasanthini5526 หลายเดือนก่อน +1

    Thank you dewa amma mage balaporothtu itu kara dunnata matai mage putata i italy emata obage ashirwadaya laba dunna sthuti amme

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 3 วันที่ผ่านมา

    ❤❤❤ dawa amma mata pihata wana mga pannwanna mge daruwan me lokayata yahpath taruwan lasa jiwath karawann mge pannwana oba tumeya apa wanuwang madahath wanna ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏 dawa amma aa 🙏❤️🙏

  • @user-fj5qe5nl3l
    @user-fj5qe5nl3l 22 วันที่ผ่านมา +1

    අනේ දේව අම්මේ මගේ පුතා බේරලා දෙන්න මට❤❤❤❤❤

  • @IndeeraWijewardena
    @IndeeraWijewardena 9 วันที่ผ่านมา

    Mother mary pray for my health and family and my financial problem thank you in Jesus name amen 🙏🏻 ❤

  • @ujithaasiri4640
    @ujithaasiri4640 หลายเดือนก่อน +1

    දේව අම්මේමාගේ දරුවන්ට පිහිට වුව මැනව!! මගේ දරුවන්ගේ සිතේ තියෙන පතුම් හොද එවානම් ඉස්ට කර දුබ මැනව මාහට කරදර කරන සැම දෙනාගෙන් මාවත් මාගේ දරුවන්වත් සැමියාත් බේරා දුන මැනව හමේන් හමේන් හමේන් මාගේ සාන්ත මරියතුමියනි මාහට පිහිට වුන මැනව

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 หลายเดือนก่อน +1

    ජේසු අම්මේ මම හැම දේයක්ම ජේසු අම්මාගේ දැතට බාරදේනවා❤❤❤❤❤❤❤❤❤❤ 53:20

  • @ThakshilaJayawardana
    @ThakshilaJayawardana หลายเดือนก่อน +1

    Jesu amme Mata pihita wanna.mage gedara thibena wahan 2vikuna ganna pihita wanna maniyani

  • @user-xe3sl9tb6b
    @user-xe3sl9tb6b 28 วันที่ผ่านมา +1

    දේව අම්මෙ මං ලක්ෂ 11 නයයි මට එ නය බේර ගන්න ඕබ තුමිය මැදිහත්වී මට උදව් කරන්න දේව අම්මෙ😢😢😢😢😢

  • @SardaShamily
    @SardaShamily 25 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏අනේ ජේසු අම්මේ මං මේක නිතරම අහනවා මගේ දුව ස..., පෙළ විබාගේ ඉහලින්ම් පාස් ගනම් විදියාව සිංහල ඉහලින්ම් පාස් මං චුටි කාලේ... ඉදලම එයා ලග ඉන්න බැරුව ගියා රට‍මයි හිටියේ මට එයා විතරයි ඉන්නේ මං ලංකාවට යනකම් එයාව පරිස්සමින් බලාගන්න ජේසු අම්මේ 🙏🙏🙏මගේ හිතේ තියන් හැමදෙයක්ම් ඉස්ට‍ කරලා දෙන්න 😭මං පවුලක් බලාගන්න කෙනෙක් ඔයා මගේ අම්මා මට වෙන කියන්න කෙනෙක් නැ ඔබ වහන්සේට ස්තුති වේවා ප්‍රශංසා වේවා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @kdantani6006
    @kdantani6006 8 วันที่ผ่านมา

    අනේ දේව අම්මේ මාව මේ ණය බරින් නිදහස් කල මැනව🙏🙏🙏🙏🙏

  • @Vishaka-sz4gh
    @Vishaka-sz4gh 16 วันที่ผ่านมา +1

    Mage siyalu naya barin mawa nidaha kala manawa maniyani ma udesa madihath uwa manawa

  • @user-bj7qs1qu5c
    @user-bj7qs1qu5c 2 หลายเดือนก่อน +1

    Deawa මෑණියනi අපගේ දරුවන් ge prasna කරදර වලින් ouwn නිදහස් kara දෙන්න ❤❤amen alleluia deawa අම්මේ mage බෑණනුවන් ge korean ගමන ඉක්මනින් සාර්ථක kara ගන්න පිහිට වෙන්න jesuni ඔබ වහන්සේ ජීවමාන i mage දරුවන් මුනුබුරු මිනිබිරියn ලෙඩ රෝග පීඩා වලින් යක්ෂ bala වේගයෙන් මුදවා ගනු මානව amen දරුවන් ge duk කරදර වලින් නිදහස් kara දෙන්න ❤❤amen alleluia prasansa වේවා මහිමය වේවා ගෞරවය වේවා prasansa වේවා නමස්කාර වේවා ස්තුති වේවා amen ✝️✝️✝️💅💅💅💯🤲🤲💥💥

  • @CHANAKACOOL
    @CHANAKACOOL 3 วันที่ผ่านมา

    Amen

  • @user-ol9cp2vo5j
    @user-ol9cp2vo5j 2 วันที่ผ่านมา

    ආදර දේව අම්මෙ අප නිසා යාච්ඤා කළ මැනව සියළු ලෙඩ දුක් කරදර වලින් අප නිදහස් කළ මැනව සෑම මොහොතේ දී ඔබ එතුමියගේ සළුවෙන් වසා ගන්න ආරක්ෂා කරගත මැනව ආමෙන් ආමෙන්

  • @sunethrasurangani8812
    @sunethrasurangani8812 หลายเดือนก่อน +3

    දේව මෑණියනේ මට වීසත් නෑ රස්සාවක් නැතුව ඉන්නෙ මම ඉන්න තැනට සල්ලි ගෙවන්නත් ඕනා අනේ ආදරණීය දේව මෑණියනේ මට රැකියාවක් ලබාදෙන්න මං හරි දුකෙන් ඉන්නේ අම්මේ

  • @kdantani6006
    @kdantani6006 13 วันที่ผ่านมา +1

    අනේ දේව අම්මේ මන් ගත්ත ණය මුදල් ගෙවා ගන්න මට මාර්ගයක් විවරවෙන්න කියලා මැදිහත් කාරකම් කරන්න 🙏🙏🙏මං සෑහෙන මානසික පිඩනයකින් ඉන්නෙ 🙏🙏🙏මගේ ස්වාම් පුරුශයාගේ රැජියාවේ ප්‍රශ්න ගොඩක් 🙏🙏🙏

  • @stelaStela-tu3kv
    @stelaStela-tu3kv 4 ชั่วโมงที่ผ่านมา

    Dawa amma maga Naya barin mawa nidahsa.kardaman maniyani api yachna karmei

  • @piyanmudan2875
    @piyanmudan2875 11 วันที่ผ่านมา +1

    මට බඩගිනි හොදටම ඉන්න. තැනක්. හරි යකට.නෑ.නිදහස ලබා.දෙනු.මැන.ආමෙන්. ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්

  • @dammikaranhotige4963
    @dammikaranhotige4963 11 วันที่ผ่านมา +1

    Prey for chamind amen

  • @DamayanthiFernando-if2oj
    @DamayanthiFernando-if2oj 29 วันที่ผ่านมา +1

    🙏❣️🙏

  • @Madu-oo9tz
    @Madu-oo9tz 29 วันที่ผ่านมา +1

    Amma Mata Maga paspot aka gana phita Wana amma Maga hitha thiyana lokuma bara

  • @siriyawathid.gsiriyawahti5917
    @siriyawathid.gsiriyawahti5917 11 วันที่ผ่านมา +1

    Dawa amme mata me gadara siyaluma danaga karunawa dayawa laba danna amma aman

  • @kumararanjith3836
    @kumararanjith3836 19 วันที่ผ่านมา

    Jasu ama maga birida rakiyawa karan thana ouhu araksha kara danumanvi....🙏🙏🙏🙏

  • @PriyanthiPerera-pz8ts
    @PriyanthiPerera-pz8ts 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @LovelyDaisies-tv7qk
    @LovelyDaisies-tv7qk 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthichandrika8708
    @priyanthichandrika8708 2 วันที่ผ่านมา

    Àne deva a.mma mage leda sanipa kara denna

  • @chamodimadhushika8217
    @chamodimadhushika8217 หลายเดือนก่อน

    Dewa meniyane meniyange pihita laba denna Rathu gayan kiyana ekata daduwam laba denna mata meniyan viswasai

  • @nirupapresanthi846
    @nirupapresanthi846 หลายเดือนก่อน

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🎉🎉🎉

  • @sugandifernando1345
    @sugandifernando1345 2 หลายเดือนก่อน

    🙏🏼❤🌷❤🙏🏼❤🌷

  • @user-rj8vx7cu9u
    @user-rj8vx7cu9u 28 วันที่ผ่านมา

    Dawa maniyani mage balaporothu wa itukara denu manawi awagema mage diyaniyage bala poruthuwath itu kara dena