Jesuni oba wahanseta prasansa wewa. Sthuthi devi piyaneni. Amen Alleluya. Oba wahanse mata dun saha deemata sitina suyalu ashirwada nisa obata stuthi devi JESUNI. Mage Israel yana gamana ikmanata sarthaka wewa. AMEN
Ane deva thaththe mage yeheliyava suva kara denna thaththe❤❤ thavada mage pavula araksha kara denna😢😢❤mage amage rogaya suva kara benna deva thaththe.❤❤ Jesuni. Amen ❤❤
Thank you Lord Jesus 🙏 for did everything for me, my daughter,son in law and my son 🙏❤ Thank you Rev. Father Terence your powerful prayers 🙏 and blessings. May God bless you and 🙏❤️ protect you, good health dear Rev. Father Terrance always.
ආදරනීය දෙවියන් වහන්ස මාගේ හා අනෙකුත් අයගේ අසනීප සම්පූර්ණයෙම්ම සුව කර දෙන්න
ආමේන් ❤
දනහිසේ සුව කල නොහැකි වෙදනාවෙන් මා සුව කලමැනව ජේසුනී ස්තූතියි ආමෙන්
මාගෙ ආදර ජේසුනි මටත් මගෙ පවුලේ සියලු දෙනාටත් නිරොගී සුවය සැනසීම දානය කල මැනව ජේසුනි ප්‍රසන්සා වේවා 🙏❤️🙏❤️🙏❤️
කල නොනැකි කිසිවක් නැතේ දෙවියන් වහන්සේට ✝️✝️✝️✝️
මගේ පවුලේ සියලු දෙන්නාම භාර කරමි දේවියන් වහන්සේට ✝️✝️✝️✝️ ආමේන් ආමේන් ආමේන් 💕💕💕💕 ජේසු පිහිටයි ෆදර් ඔබවහන්සේ නිරෝගී ජිවිතය ලැබේවා 💕💕💕💕ජේසු පිහිටයි
මගේ සෑම ලෙඩ රෝගයකින්ම සාතනික ග්‍රහනයකින්ම මට මිදෙන්න ගැලවිම ලබන්න මට ජේසූස් ස්වාමිණි ඔබේ ආශිර්වාදය පිහිට රැකවරණය ආරක්ෂාව නැගිටිම ඔබේ බලය ශක්තිය ධෛයිරිය මට ලබා දෙන්න ජේසූ පිහිටයි ෆාද🙋🏻🙏🙋♂️👏🙋🏻🙏🙋♂️👏✝️❤️☦️💗✝️💓☦️❤️💯🌹💘🙌👐🌷👍
ආදර දේව තාත්තේ දුබල අප ට පිහිට වෙන්න. ගෙදර තිබේබන කරදර ඔබ වහන්සේ ට බාර කරම්. අපට සහනය දුනු මැනව🙏🙏
Mage puthage විභාගය oba wahansege පාමුල thabanawa mage jesuni.....ආදරෙයි mage jesuni❤❤❤❤❤❤❤
ජෙසුනි මාගේ පවුල ඔබ වහන්සේගේ දොතට බාරකරමි.
බඩගින්නෙ සිටින සියල්ලන්ට කෑම ලැබේවා .ලෙඩ රෝග වලින් පීඩා විදින් සියලු දෙනාව සුවපත් වේවා බුදුසරනයි ජේසු පිහිටයි 🤍🙏🙏
Israel වල jerusalem වල සිට මේ මෙහෙය අහන්න මම වාසනා වන්තයි ජෙසුනි ස්තුතියි ජෙසුණී
ස්තුතියි ජේසුනි, ඔබ වහන්සේ මට දුන් නොදුන් සැම සියලු දෙයට. ජේසු පිහිටයි!!! father
මගේ පවුලේ තියෙන සියලුනපුරේ බලවේග ඔබ මධස්ථ පිහිටෙන්දුරැවේවා ජේසුනී!ආමේන්
❤
මාගේ ආදර දෙවිපියානණි මාගේ සහෝදරියගේ ශරීරයට ඇතුළුවී සිටින නපුරු බලවේගය ඇයගේ ශරීරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරල, මානසීකවත්, ශාරීරිකවත් සුවය ලබා දෙන්න ආදර දෙවි පියානණි✝️✝️❤️ මාගේ පවුලටම බලපාල තියේම සියලුම නපුරේ බලවේගවලින් පවුලේ සියලුම දෙනාව ආරක්ෂා කරලා, නපුරේ සියලුම බලවේග වලින් මාගේ පව්ලේ සියලුම දෙනාව ආරක්ෂා කරල දෙන්න ආදර දෙවි පියාන්ණි😢🙏 අපිට පිහිට වෙන්න ආදර ජේසු තාත්තේ❤❤❤❤
ජේසු පිහිටයි මගේ දරුවා නට මගේ දුකට පිහිට උනා ජේසු දෙව්යන් 💕💕💕💕ජේසු නේ ස්තුතියි වේවා 😭😭🙏🙏🙏🙏🙏
ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් මාගේ වකුගඩු ගල් ඉවත් වේවා ස්තූතියි පියානනි... ආමේන්❤❤
suvapath veva ❤
මාගෙ ආදර දෙවි පියානණී මගෙ සියලු ලෙඩ දුක් කරදර වේදනා වලින් මා මුදවා ගෙන මට නිරොගී සුවය දානය කල මැනව ප්‍රසන්සා වේවා 🙏❤️🙏❤️🙏❤️
මා මෙන් සිතින් ගතින් වේදනාවෙන් දුකින් පි්ඩා විදින දුකින් සිටින සියළුම දෙනාට දෙවියන්වහන්සේ ඉක්මනින් සහනය නිරෝගී කම ලබාදෙන සේක්වා .මේ සියළුම දේ ඉල්ලා සිටින්නේ බලවත් වු අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ම පමණයි .ආමේන්
Mage දරුවන් ආරක්ෂා ලැබේවා රැකියා උසස්වීම් ලැබේවා රෝග සුවය ලැබේවා jesuni amen ❤❤😂😢😢😮😮😅 පියාණන් ❤❤❤❤මහිමය වේවා amen
මට පිහිට වෙන්න ජේසුනි.කල නොහැකි කිසිවක් නැතෙ දෙවියන් වහාන්සෙට.ජේසු පිහිටයි!
Me lokaye sitin siyalumu leda duk walin pida vidina siyalu denatama jesusge piten suwa wewa❤❤
දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන් පිහිට වෙන්න මගේ දරුවාට සුව මගේ පවුලටම නිදහස් කරන්න කරදර සියල්ලෙන් jesu amme පිටවෙන්නේ ❤❤❤
ජීවමාන ජේසුනේ මගේ ආදරණීය දියණියගේ පිළිස්සුම් තුවාල ය මේ තාක් දුරට සුවකර දුන්නට ස්තූතියි !ස්තූතියි !තුවාලය ඉතිරි කොටසත් ඉතා ඉක්මනටම සුවකර දෙන්න ජේසුනි..!! ප්‍රශංසා වේ වා!!!
Jesu pihitai
Mage daruvanta apita labunu sama වරප්‍රසාදයkatama mama thank karanava jesus Amen
ජීවමාන ජේසුස් වහන්ස ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මාගේ මේ අසනීප සුව වේවා ජේසු පිහිටයි
Apa sama alepa karanna
Lllllĺĺĺll
අනෙ ආදර ජේසු තාත්තේ මගෙ අහිංසක පුතා වෙනුවෙන් විදෙස් රටක දුක් විද උපයන මුදලින් සාදන්නාවු නිවසට ඔබ වහන්සේගෙ ආසිර්වාදයත් රැක වරනයත් තැබුව මැනව ...මං විස්වාස කරනවා මගෙ ආදර ජේසුනි ඔබ වහන්සෙට ස්තුතියි වෙවා ......
Jesuni oba wahanseta prasansa wewa. Sthuthi devi piyaneni. Amen Alleluya. Oba wahanse mata dun saha deemata sitina suyalu ashirwada nisa obata stuthi devi JESUNI. Mage Israel yana gamana ikmanata sarthaka wewa. AMEN
මගේ දරුවාගේ හදවතේ රෝගය සුව කර දෙන්න ස්වාමීනී❤
God bless your child ❤
May your child be cured in the name of Jesus
ඔබට බාරයි සමිඳුනේ
මගේ අතීතය වර්ථමානය
මගේ අනාගතේ 🙏❤
අපේ පවුල නපුරු බලවේග වලින් ආරක්ෂා කරන්න ජේසු තාත්තේ අමේන් ජේසු
ජේසු පිහිටයි පියතුමණි මගේ කොන්දේ අමාරුව තිබුණා වේදනාව දරාගන්න අමාරුයි මේ බලගතු මෙහෙය මම ඇහුවෙ නිදාගෙනමයි නැගිට ගන්නවත් බැරි තරමටම අමාරුයි මෙහෙය අහගෙන ඉන්න කොට මට දැනුණා මගේ කොන්දෙන් මොනවා ඉවත් උනාවගේ දැනුණා ඵදායින් පස්සෙ මට කොන්දේ අමාරුව නැහැ පියතුමාටත් ශුද්ධාත්මයාණන් වහන්සේටත් ස්තුතිවන්ත වෙමි ස්තුතියි ප්‍රශංසාවේවා මහිමයවේවා ස්තුතියි ස්තූතියි ස්තුතියි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ප්‍රශංසා වේවා!!!
හාලේලූයා🎉❤
මහිමය වේවා!!! ❤
ස්තූති ප්‍රසංසා වේවා..🙏
😢❤❤❤
ශුද්ධවූ පියානනේ අපට අනුකම්පා කරන්න මගේ රෝගයෙන් මා නිදහස් කරන්න අපව සුව කරන්න මගේ පවුලට උන්වහන්සේගේ දෑතින් ආශිර්වාද කරන්න ඔබ වහන්සේ ජීවමානය ස්තුතියි පියානනේ
Ane deva thaththe mage yeheliyava suva kara denna thaththe❤❤ thavada mage pavula araksha kara denna😢😢❤mage amage rogaya suva kara benna deva thaththe.❤❤
Jesuni. Amen ❤❤
ගරු පියතුමනි ජෙසු පිහිටයි
ජේසු පියාණනි මට පිහිටවෙන්න ඔබට ස්තුතියි
Anei jesus ni paukara mata pihita uwa manawa
ප්‍රසන්සා වේවා ! ප්‍රසන්සා වේවා ! මහිමය වේවා ! මහිමය වේවා ! සියලු ගෞරවයත් මහිමයත් ප්‍රසන්සාවත් ඔබ වහන්සේටම වේවා ! 🙏❤
අාමේන් ❤🙏
Adara jesuni mage daruwantha jesuge pihitha laba duna menawa ape paulatha senasima duna menawa 🙏🙏🙏💜💜❤️❤️🙏🙏
ජේසු තාත්තාතේ මමත්,මගේ බිරිඳ සහ දියණියත් ඔබ වහන්සේට බාරයී ...අප පව්ල ආශිර්වාද කළ මැනව
Jesu phitai pathe
💔💗❤
Jesuni mage familiyata samaya duna manawa
💕💓
පියනෙනි මුලු මහත් ජනතවම ඔබවහන්සෙට බාර කරනව,,,අප සියල්ලන්ට පිහිට වුව මනව ,,ස්තුති පියනෙනි ,,,අමෙන්
ජෙසුනි තවම්ත් මගෙ තාත්තාගෙ කොන්දෙ අමාරුව හොද එම ලෙඩ රෝගය මගෙ පියනන්ගෙන් පහ කරන්න ජෙසුනි ...🖤🙏 ආලෙලුයියා
ආලෙලුයියා
ආලෙලුයියා🙏🙂❤️
පුලුවන් හැමොම මගෙ තාත්තාගෙ කොන්දෙ ආමාරුව වෙනුවෙන් යච්නා කරන්න ඔයාලා හැමොටම ජෙසු පිහිටයි...❤️🙂🙏🖤
Jesu pihitai ❤❤❤
✝️✝️🐣🌷❤
ආදර දෙවි පියාණනි සුව නොවන සියලුම ලෙඩ රෝග වලින් මා සුව පත් කරන්න දිව්‍ය ❤❤❤❤❤❤ වයිද්‍යවරයාණනි ජේසු පිහිටයි ❤❤❤
වෙනස් නොවන මා වෙනස් කරන්නට බාර කරමි සමිදේ..
වෙනස් නොවන මා වෙනස් කරන්නේ ඔබ පමනයි සමිදේ..
ජේසුගේ දැතට මගේ පවුල බරකරනවා. ජේසුනි මම ඔබ කේරේහි විස්වාස කරමි. අමෙින්......🙏
Amen
Jesune ape newasa hadala dunnata stutei amen
යේසුස් දෙවි පියානෙනි, දැනට මා අසීමිත ලෙස පීඩා විඳින පිලිකා රෝගයෙන් මා මුදවා පූර්ණ සුවය ලබා දෙන්න දෙව් පියාණෙනි. ඔබට ප්‍රසන්සා වේවා දෙව් පියාණෙනි. Praise the LOAD, praise the LOAD🙏🙏🙏❤❤
සුවය දෙන්න ජේසුනී !!! 🙏❤
Jesu ma me mote වේදනාවෙන් inne ma සුවකළ මානව jesu පිහිටි
ශුද්ධවූ සෙසු සමිණ්ධානි අවුරුදු ගානක් තිස්සෙ මගේ උරහහිසෙ තිබෙන්නා වූ අසනීපය අද මෙ මොහොතේ පටන් අප ජේසු ක්‍රිස්තුස් වහන්සේ ට බාරකරමි ආමෙන් ආමෙන් ආමෙන් ජේසු,
අනිවාර්යෙන් ඔබව ජේසු සුවපත් කරනවාමයි ජේසු පිහිටයි 😃😃😃🙏🙏💖💖
Thank you Lord Jesus 🙏 for did everything for me, my daughter,son in law and my son 🙏❤ Thank you Rev. Father Terence your powerful prayers 🙏 and blessings. May God bless you and 🙏❤️ protect you, good health dear Rev. Father Terrance always.
Thank you Lord Jesus.Thank you Rev. father Terrance always.May God bless Father! 🙏🏻🙏🏻🙏🏻💜
amen amen amen.හලෙලුයා හලෙලුයා.අශිර්වාද කරන්න.ජිවමාන ජේසු තාත්තෙ.අද දවසට ස්තුති ජේසු තාත්තෙ.
Mage less duk Suva Kara denu Mana amen amen amen
Jesuni mage muhune kalal ha thuvala Hoda Kara Dani manavi amen amen amen
Jesune dewa maniyane mata pihita wenda deviyane mage asanipaya suwa kara denda deviyane jesu pihitai 🙏🙏🙏🙏🙏
🐞🐞🐞🐞🌸🌸🌸🌸💐💐💐💐💐🌹🪳🪳🪳🪳🪳🕸🕸🕸🕸🕸🕸🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
@@geethaperera7663
ශුද්ද වූ දෙවිපියාණනි අපිට මේ පැණින තිබෙනෙ කරදර වලින් නිදහස් කර දෙනු මැනව..❤
Heal. My son lord jesus with your precious blood thank you Jesus god bless you father amen ❤❤❤
අප හට පිහිට වුව මැනව පියාණණී.අපට ඉන්නේ ඔබ වහන්සේ පමණකි.🙏
මේ යාච්චාව ගොඩක් වටිනවා.හැමදේම හොදින් කරන්න පිහිට වෙනවා. ජේසු පිහිටයි🙏
Jesuni come to me praise the lord armen thanks for your help and support to me and my family in prayer to God
Praise the lord thank you Jesus god bless you father amen.❤❤❤❤😊
ඔබගේ දෑතට මාගේ සියල්ල භාර කරමි සමිඳේ 🙏
මත්පැන් වලට ඇබ්බැහි වෙල ඉන්න මගෙ මල්ලිවත් මගෙ මහත්තයවත් සුව කර දෙන මැනව දෙවි සමිදේ ආදරෙයි මගෙ ජෙසුනි මගෙ චානුක පුතාගෙ කොන්දෙ අමරුව සහ අන්ජු දුවගෙ තියන්නවු සැම ලෙඩ රොග සුව කර දෙනු මැනව දෙවි සමිදෙ මගෙ ජෙසුනි ඔබට ඉස්තුති වේවා පෙසන්ස වෙවා අමෙන් අමෙන් ජෙසු පිහිටයි පස්ටර්ටත් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
God bless your family
Adara jeasuni mage adaraneeya diniya Wana shilani prabuddhika gebhayanaka Leda roga siyalla obage shuddhawu spriththuwen suwa karannai jeasuni.oba wahanseta sthuthi wewa.
God bless you✝️✝️✝️
ආදරෙයි මගෙ ජේසු.මෙතන ඉන්න හැම දෙනාටම නීරෝගී සුවය සහ ඔවුන්ගේ සෑම ප්‍රශ්නයකටම සහනයක් ලබා දූන මැනව ජේසු පිහිටයි මගෙ ජේසු තාත්තා.
දෙවියන් වහන්සේගේ දෑතට මගේ දරුවො බාර කරනවා ජේසු ඔබ වහන්සේ මගේ දරුවන් ආරක්ෂ කරන්න ඔබ වහන්සේට සියල්ල කල හැකි ජේසු පිහිටයි
අාදර දෙවි පියාණනි,මගේ අම්මට ඉක්මන් සුවය ලබාදෙන්න.....අාමෙන්..
මගේ ආදර දෙවිපියනනි ඔබ වහන්සෙට ස්තුතියි ස්තුතියි ජේසුපිහිටයි 🙏🙏🌹🌹✝️✝️😭😭
th-cam.com/users/shortsbNWMDsCySLU
Jesus Loves you❤
Adara Jesu sthuthi obata
මගේ සියලු සිහින සහ ඔබේ සිහින සෑබැවේවා! අාමේන්...!
මාව අපහසුතාවයට පත් කරන මගේ ඔළුවේ ලෙඩේ සනීප කරලා දෙන්න මගෙ ජේසුනි ආමේන් .🙏🙏🙏🙏🙏🙏🙏✝️
Renu mamath namin renu obe illima matha mamath bara unemi jesuge pihita ❤❤❤❤❤❤❤aniwaren labewa jesu pihitai🙏🙏🙏🙏🙏
Jeesu pihtai
Dear lórd jesus heal my two sons with your précious healiñg blood thank you Jesus god bless you father amen.❤❤❤
දෙව සුවාවිනි අප ලෙඩ වෙලා ඉන්න සියලුම දෙනා සුවපත් කරන්න
Siwamini අපිට සුව ලබා danna
th-cam.com/video/2anWJJMln6c/w-d-xo.html
@@pademinipademinis8489 11111111111)mm
ජේසුනී දුබල අප ඔබේ බලයෙන් ශක්තිමත් කල මැනව. ආමේන් ආලේලුයියා.
Ane jesuni ma hata peheta venna
Adarajesuni mata pihitavenna
ජේසු පියාණනි මගේ තියනඅසනීප සුව කර දෙන්න
@@nikesala735 25oxxs
NM
Heal my son lord jesus thank you Jesus god bless you father amen 🙏❤❤
දුබල මා ඔබේ බලයෙන් ශක්ති මත් කල මානව..,...!දේව දයාවෙන් මට සුවය දෙන්න.....!දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය. ආමෙන්.❤❤❤🌹🌹🌹
දුබල maga දරුවන් බලන්න සමිඳුන්ට bara කරමි සමිඳුන්ට
Karunakarala mata me piyatuma inna palliya danwanna
@@iranganeperera5127 n..n
@@pademinipademinis8489 jesus.wahanseta.isthuwewa.
pappp
දුබල මහට ඔබගේ ආශිර්වාදය ලබා දේනු මැනවි මාගේ සියලුම ලෙඩ දුක් දුරු කල මැනව මගේ අනාගතය ඔබ හට බාරයි ජේසු ස්වාමීනි අප වෙනුවෙන් දයාකරනු මැනවි ආමේන්
Thank you very much Rev Father God bless you.🙏🙏🙏
0
Thañk yóu jesus god bless you father amen, 🙏🙏🙏
ජේසුනි අපට පිහිට වන්න අබ්බා පියාණනී අපට සරණය වෙන්න දේව මෑණියනී අපේ මරණ මොහොතේ යාච්ඤා කරන්න
කල නොහැකි කිසිවක් නැතේ දෙවියන් වහන්සේට✝️❤️. විවිධ ලෙඩ රෝග වලින් පීඩා විදින සියලු දෙනාට ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය ලබාදෙන්න සමිදේ 🙏🏻❤️ . ජේසු පිහිටයි 🙏🏻❤️
ඔබ වහන්සේට සදා මහිමය අත්වේවා !
අපේ දුක් කරදර ලෙඩ දුක් සුව කරන්න ජේසු සමිදේ 💖
Heal my son lord jesus wíth your préçíoús blood thank you Jesus god bless you father amen.❤❤❤
ප්‍රසන්සා වේවා ..ප්‍රසන්සා වේවා ..ප්‍රසන්සා වේවා !!!
සියලු මහිමයත් ගෞරවයත් ඔබ වහන්සේටම වේවා 🙏
අාමෙන් ❤
J
Amen
ජීවමාන ජේසුනී
ඔබ වහන්සේට සදා මහිමයත් ගෟෙරවයත් ප්‍රසන්සාවත් අත් වේවා ! අාමෙන් 🙏
Amen
ජේසුනි අපේ පවුල ආරක්ෂා කළ මැනව .
ජේසුනි අපේ නිවසේ නපුරු බලවේග සහ ලෙඩ රෝගත් දුරු කළ මැනව. ආමෙන්✝️✝️ ජේසු පිහිටයි.!!✝️✝️🙏🙏
ආමේන් ජේසු පිහිටයි 💗💗❤❤❤💖💖😀
දෙවියන් වහන්සේගේ නාමයෙන් ලොව පුරා සැරිසරන කොරෝනා වසංගතය තුරන් කළ මැනව
එහෙනම් දවසම රට පුරාම යාඥා ඇහෙන එංගලන්තය,ඇමෙරිකාව වගේ රටවල් වල මිනිස්සු කොරෝනා වලින් ලක්ශ ගනන් මැරෙන්නෙ දෙයියන්ට යාඥා ඇහිල වෙන්නැති 😂
Jesuta mama adarei
@@danushsri956 ubalage moda kamata kiyanna dewal nh modayoo 😂
Jesu pihitai !
@@shiromapushpalatha2668 චූ කරල බුදියන් ඇන්ටි😂😂
@@danushsri956 haamuduruwange saram asse ringan inna upasakayek wennathi mage hitheee
Jesu pihitai !
ආදර ජේසුනී අප පව්ල මුලුමනින්ම ඔබගේ ශ්‍රී හස්ත වලට භාර කරමි...ස්තූතියි පියානනි ❤️❤️
Jasuni.maga.pula.satuta.duna.manawa❤
Praíes the lord thañkyou jesus god bless you father amen.❤❤❤
ජේසුනි අප අසල්වැසි දිනේෂ් කුමාර අපේ සොයුරා සුවපත් කරන්න ජේසූනී ඔබ වහන්සේට ස්තූති ප්‍රශංසා වේවා ආමෙන් ආලෙලූයියා🙏🙏🙏
ශුද්ධ වූ ස්වාමින් වහන්සේ මගේ ඔලුවේ කැක්කුම හොඳ කර මැනව.
ආමෙන්.
Kalvariya kurusiyan value Rudeerayai bawen bawe Nowelemin Galanna Alayai Amen 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
මගෙ අක්කගෙ දරුවට සුව සහනය දෙන්න ජේසුනී ...ඇයට පිහිට වෙන්න 🥺🙏
ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්ද්
ජේසුනි මම ඔබ වහන්සේට මගේ දරුවන් දෙදෙනාම බාර කරමි 🙏 ඔබ වහන්සේට සදා මහිමය අත්වේවා !
Jesuni mata mage puta saha duwada anikut mage du daruwan obata bara karami matath mage daruwan tat aseriwada kala manawa piyanani🙏🙏🙏
My
@@gracechaperera2450 q1
මගෙ පවුලේ සියලුම කරදර කන්කටුලු ජෙසුස් වහන්ස මගෙ පවුලට පිහිට වෙන්න 🙏🙏🙏❤️
ජේසුට ස්තුතියි මගේ දරුවන්ව ආරක්ෂා කරගන්න ආමෙන් ජේසු පිහිටයි මම දුකින් මිදීමට උපකාරය වෙන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤
මගේ රට යන ගමන ඉක්මනින් මට යන්න ලැබේවා ....ජෙසුනි..
Mage.niwasa.aluthwediya.karaganna.asirwada.karanna
අපගේ එකම බලාපොරොත්තු ව ඔබ වහන්සේ පමනයි. මගේ ජේසුණි.. මගේ පවුල ඔබ වහන්සේගේ කල්වරි කන්ද පාමුල තබනවා ජේසුනේ.. අප පවුලට එන ලෙඩ, දුක් ,කරදර, වලින් අප සියලු දෙනාව ගලවා ගන්න මගේ ජේසුණි...මගේ පවුලේ සියලු දුක ,සතුට ,සැනසුම ඔබ වහන්සේට බාරයි සදහටම ආමෙන්...!🙏❤️🥰🌍🌻
ජේසු තාත්තේ මමත් මගේ දරුවාත් ඔබට බාරයි අප ආරක්ෂා කර දෙන්න සමිදානනේ....
ජේසු තාත්තේ මා ගේ සියලුම බලා පොරෝ ත් ඔයාට බරයි
Ane mage rata yana gamana istakarala denna samidune
Jesus.i.truest.in.you.thanku.father
නිකේෂ්පූතාභොදළමයෙක්කලමැණවපියාණි
ජේසුනි මගේ දුව සුවකරදේන්නජෙිසුට බාරයි ජේසු පිහිටයි
9
9
ජේසුනී මාගේ ලෙඩ රෝග වලින් මා සුව පත් කරනු මැනව ❤️🙏මා හට දියුණුව ලබා දෙනු මැනව ❤️🙏 ආමෙන් ❤️❤️🌹
ජේසුනි මගේ මේ වේදනාව දරා ගෙන මේ පිලිකාරෝගය මගෙන් ඉත් කල මැනව.ජේසු ඔබට කල නොහැකි කිසි දෙයක් නැත.ආමෙන්.❤🙏
ජෙසු තාත්තේ සුව කරන්න මේ වෙදනාව
Get well soon.
Amen!
ජේසු පිහිටයි ❤
Héal my són lórd jésus wíth yoúr precious blood thank you Jesus god bléss you father ameñ,❤❤❤
අමෙන් ගරු පියතුමනි ඉස්තුයි වෙවා ජෙසු පිහිටයි
Amen 🙏 🙏
අප සැම මේ corona රෝගයෙන් ආරක්ෂා කර දෙන්න. සැමට නිරෝගී සුවය ලබා දෙන්න. කළ නොහැකි කිසිවක් නැතේ දෙවියන් වහන්සේට...සියල්ල කළ හැකියි. ජේසු පිහිටයි...
😅😅 35:37
ආමේන් .දෙවියන් වහන්සේට සියල්ල කර හැකි
🙏 ස්තුතියි ස්තුතියි පියානනි ඔබවහන්සේගේ නාමයට ස්තුති වෙිවා
ජේසු දෙවිඳුනි .මගේ ඇඟ කසලා.මතු වෙලා තියෙන තුවාල .වලට සුවය දෙන්න ....ජේසුස් වහන්සේගේ නාමයෙන් .ආමෙන් ...ස්තූති වේවා .ප්‍රසංශා වේවා .මහිමය වේවා.අම්න් .🙏🙏🙏
Maga. Nayaw
......... . Ljna. Nb
Maga. Nayawalina. Ma. Ndasaka. Kara. Ganna. Mata. Oda. Dayawa. Danna
Amaen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Jasuni adareai
Ane devi piyanani sahooraye wana ee saman sahodaryaa korona waladii dubai sitina ohunta ikman suwaya denu mana abbaa piyananii🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭📿📿📿📿📿
Devadayawa
ජේසුනී..ඔබට ප්‍රශංසා වේවා!
Jesuni ape paule siyalu denawama oba wahanse araksha karanna.asirwada karanna jesuni..
Ape ge ekmanin hadaganna oba wahanse asirwada karanna jesuni.
මගේ සියලුම ලේඩ රෝග සුව කල මැනව ජේසු ස්වාමිනි ඒ වගෙම අපෙ පවුලේ සැමදෙනාවම බාර කරනවා පියානෙනි ඔබවහන්සේට ප්‍රශාංසා වේවා ජේසුනි❤ 🙏🙏
Jesus pihiten masa ganak
Tisse mage kakul amaruwa suwapath wewa!!!
Mage siyalu Lada nati wewa!!
Jesu pihitai..
Amen ,, 🙏🙏🙏🙏🙏🙏
ජීවමාන ජේසුනී, ඔබවහන්සේ ට ස්තුතියි. ප්‍රසංසා වේවා!. ආමෙන්!
එහෙනම් ඇත්ත
Lord jesus heal my son touch my son with your precióus blood thank you Jesus god bless you father amen. ❤❤❤
දෙවියන්වහන්සේට සදා ප්‍රසන්ශා වේවා !
ගරු පියතුමනි ඔබවහන්සේ ඇතුලු හැමෝටම ස්තූතියි.💐💐💐💐
🙏🇩🇪
දෙවියන් වහන්සේට සදා ස්තුති ප්‍රශන්සා වේවා ආමෙින්🙏🙏❤
Heal my son lord jesus with yourpreçioús blóod thank yoú jesus god bless you father amen,❤❤❤
Jesuni me දරුවාගේ shah ගෙදර සියලුම දෙනාට ආශිර්වාද මුළු paulatama laba ganna ලැබේවා ❤