st.Anthony sinhala prayer - සාන්ත අන්තෝනි මුනි යැදුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 938

  • @teratunes474
    @teratunes474 ปีที่แล้ว +66

    කොහෙ හිටියත් කොහොම හිටියවත් ඔබ වහන්සේව මා හට අමතක නොවේවි. ඒ තරමටම මගේ ඡීවිතය තුල ප්‍රතිහාරයන් සිදුකර නු ලැබුවා. අමාරු හැම මොහතකම මට එළිය පෙන්නුවෙ ඔබ . දැනුත් ඔබ ❤️ ශු අන්තෝනි මුනිදුයනි සියලු ජනයාට පිහිට වුව මැනව. මා මෙන්ම ඔබගේ සෙවණට ගෙන පෝශනය කල මැනව. බලාපොරොත්තු නොමැතිව සිටින සියලු අසරණයන් හට ඔබගේ සැලසුම ලබා දුන මැනව. ඔවුන්ගේ පාප වලට කරුණා කල මැනව. 🙏 ❤️

  • @priyanthavikramasinha9328
    @priyanthavikramasinha9328 ปีที่แล้ว +18

    මුනිදුන්ගේ හාස්කම් දිනපතා දකිමි.ප්‍රසන්සා වේවා ස්තුතී දෙවිදුනි.

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 ปีที่แล้ว +32

    මාගේ ශාන්ත අන්තෝනි මුනිදුනි ඔබතුමාගේ ආරක්ෂාව ආශීර්වාදය පිහිට මටත් මගේ පවුලේ සැමටත් මගේ සමීපතමයන් සැමටත් ලබාදෙනු මැනව...මගේ පවුලේ සැමට සතුට සමගිය සැනසුම ලබාදෙනු මැනව...ආමෙන්

  • @wasilapriyanthi12
    @wasilapriyanthi12 2 ปีที่แล้ว +31

    ශුද්ධවු අන්තෝනි මුනිතුමනි අපි වෙනුවෙන් දෙවිදුන් හමුවේ යදිනු මැනව 🙏🙏🙏❤❤❤🌹🌹

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      ❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏🙏

    • @raildilshanfernando8504
      @raildilshanfernando8504 ปีที่แล้ว +1

      🤲🤲🤲🤲🤲

    • @sudeekafernando6687
      @sudeekafernando6687 13 วันที่ผ่านมา

      ❤️🙏❤️

  • @samanthiperera9722
    @samanthiperera9722 2 ปีที่แล้ว +4

    සුද්ධවු අන්තොනි මුනිදුනි ඔබ වහන්සේගෙ මැදිහත් කමින් මම ඉතාලි යන ගමනේ ලියකියවිලි හරියාකාරව හදාගෙන කිසිම කරදරයක් නැතුව මට ඉතාලියට යන්න ලැබෙන්න ඔබ වහන්සේ ආශිර්වාදය මා හට ලබා දෙනුමැන ආමේන්

    • @mihiridimingu1519
      @mihiridimingu1519 2 ปีที่แล้ว

      Oya yanna Antoni muni tumage palliyakata ghin barayak wenna,kochikade, kottapitiya, suddu Antoni munidunta kapa karapu palliyakata gihin barayak tiyanna,hariyanawami atdakim en Man kiyanne.

  • @viyanipeterfernandowarnaku7573
    @viyanipeterfernandowarnaku7573 3 หลายเดือนก่อน +2

    Santa antony munitumani mage
    Atai kakuli.matasuwakar denamata
    Ansabage rogaya magn
    Pahakar menawa ❤❤❤

  • @nilakshigayana9308
    @nilakshigayana9308 2 ปีที่แล้ว +49

    මේවෙලේ පිහිටක් නැති අසරන හැමකෙනාටම පිහිට වෙනු මැනවී

    • @soomasooma1205
      @soomasooma1205 2 ปีที่แล้ว +1

      Amen

    • @lakmalfernando752
      @lakmalfernando752 2 ปีที่แล้ว +1

      ❤👍

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 หลายเดือนก่อน

      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ.
      ජුලි 30, 2012 මාරියා දිව්‍ය දයාව පියතුමා සහ දයාව
      මගේ ආදරණීය දුව, මම උයනේ වේදනාව විඳදරාගත් විට, සාතන් විසින් මට පෙන්වූ ලොකුම පිළිකුල වූයේ, අවසාන කාලයේ කතෝලික හා අපෝස්තලික පල්ලියේ ද්‍රෝහීකමයි.
      අනාගතය පිළිබඳ දර්ශනවලින් මට වධ දුන් සාතන්, ඔබේ කාලයේ පල්ලියේ ඇල්මැරුණු සේවකයන් මට පෙන්වූයේ මෙහිදීය.
      ඔවුන් උඩඟුකමට සහ බොරු සත්‍යයන්ට ඉඩ දී ඇත, ඔවුන්ගේ පව් ඉවසීමේ ආධිපත්‍යය, දෙවියන් වහන්සේගේ සත්‍යයට ඔවුන්ව අන්ධ කිරීමට.
      ලෞකික ලුහුබැඳීම් සඳහා ඔවුන් දක්වන පක්ෂපාතීත්වය යන්නෙන් අදහස් කරන්නේ මගේ බොහෝ පූජනීය සේවකයන්ට ඔවුන්ගේ ආත්මයන් බේරා ගැනීමට අවශ්‍ය පාරිශුද්ධභාවය කරා මගේ අනුගාමිකයින් ගෙන යාමට ඔවුන්ගේ ආත්මය තුළ අනුකම්පාවක් හෝ නිහතමානීකමක් නොමැති බවයි.
      ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ට ආදරය කරන බව පැවසුවද බොහෝ දෙනෙක් මට විරුද්ධව හැරී ඇත.
      දෙවියන්ගේ නාමයෙන් ඉවසීම ප්‍රවර්ධනය කිරීමෙන්, ඔවුන් සත්‍යය වසන් කරන ව්‍යාජ ධර්මයක් ඉදිරිපත් කරයි.
      කතෝලික පල්ලියේ නාමයෙන් නව ආකාරයේ අනුගාමිකයෙකු නිර්මාණය කරන බව පවසන නමුත් මගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන මිහිපිට මගේ පල්ලියේ සිටින විරුද්ධවාදීන්, මගේ පල්ලිය විනාශ කිරීමට අවශ්‍ය සාතන් විසින් පරීක්ෂාවට ලක් කරයි.
      ඔහු, නපුරු තැනැත්තා, දැනටමත් මගේ පල්ලිය දූෂණය කිරීමට දරුණු පාපයක් සිදු කර ඇති අතර, දැන් ඔහු මගේ පල්ලිය කුරුසියේ ඇණ ගසන විට අවසාන ඇණ ගැසීමට අවශ්‍ය වී ඇති අතර, පසුව, දෙවියන් වහන්සේගේ වචනය අපකීර්තියට පත් කරන මගේ පූජනීය සේවකයන් නිරයට හෙළීමට අවශ්‍ය වේ. දෙවියන් වහන්සේගේ දරුවන් අතර පාපය පිළිගැනීමට පහසුකම් සැලසීම.
      දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි සහ ඉවසිය හැකි යැයි ඔවුන් පවසන, මා ඉදිරියේ අසභ්‍ය දේ පෙන්වමින්, මගේ මුහුණට පහර දීමේ ඔවුන්ගේ පාපයට දැඩි දඬුවම් ලැබෙනු ඇත.
      උඩඟුකමේ සහ වංචාවේ පාපය තුළින් ආත්මයන් නොමඟ යවා අඳුරේ ගුහාවකට ඔවුන් යොමු කිරීමට ඔවුන් නිර්භීත වන්නේ, ඔවුන් ආත්මයන් ගිනි විලට හෙළා දකින්නේ කෙසේද යන්න තේරුම් නොගනිමිනි.
      මගේ පූජනීය සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් නොමඟ යමින් සිටින අතර එය නොදනිති. එහෙත්, එවැනි බොහෝ සේවකයන්, තමන්ටම අවංක නම්, ව්යාකූලත්වයට පත්වේ.
      මගේ පූජනීය සේවකයන් ලෙස පෙනී සිටින නමුත් අනෙක් පැත්තෙන් පැමිණෙන අයද සිටිති. මෘගයාගේ වහලුන් ඔවුන් හිතාමතාම මගේ අභිෂේක ලත් පූජකයන් ලෙස පෙනී සිටිති.
      ඔවුන් මට මෙතරම් දරුණු වේදනාවක් ඇති කරයි. ඔවුන් ආත්ම දූෂිත කරනවා පමණක් නොව ඔවුන්ව ගිල දමන සාතන් සමඟ ඔවුන් දැනුවත්ව ගිවිසුමක් ඇති කර ගෙන ඇත.
      ඔවුන් ශුද්ධ වූ දිව්‍ය පූජාවට පෙර මාගේ පූජාසන මත පහත් ක්‍රියා සිදු කරන නමුත් ඔවුන් එවැනි ක්‍රියා කරන බව දන්නේ ස්වල්ප දෙනෙකි. නමුත් මම ඔවුන්ගේ ආත්මය ගැන ආශා කරමි.
      මගේ කතෝලික පල්ලිය කැබලිවලට ඉරා ඇත, නමුත් මගේ පල්ලියේ ආත්මය කිසි විටෙකත් සාතන් විසින් ගනු නොලැබේ. නමුත් මගේ පල්ලියේ සේවකයන්ව මෘගයා විසින් රවටා විනාශ කළ හැකිය.
      මෙම දරුණු වධ හිංසාවලින් ඔබ්බට නැඟී සිටීමට ඔවුන්ට උපකාර කිරීමට මා මැදිහත් විය යුතු කාලය මෙයයි.
      මට අවශ්‍ය ඔබ, මගේ අනුගාමිකයන් සහ ඔබ අතර සිදුවන දේ තේරුම් ගන්නා ඔබ අතර සිටින එම පූජනීය සේවකයන් මෙසේ පැවසීමයි.
      කුරුස යුද්ධ යාච්ඤාව (70) පූජ්‍ය පක්ෂය දෙවියන් වහන්සේගේ ශුද්ධ වචනයට ස්ථිරව හා විශ්වාසවන්තව සිටීමට යාච්ඤා කිරීම
      ආදරණීය ජේසුනි, ඔබගේ පල්ලියේ ඇති භේදය දිග හැරෙන විට හඳුනා ගැනීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න. ඔබගේ ශුද්ධ වූ වචනයට ස්ථිරව හා සත්‍යව සිටීමට ඔබගේ පරිශුද්ධ සේවකයන්ට උපකාර කරන්න.
      ලෞකික අභිලාෂයන් ඔබ කෙරෙහි ඔවුන්ගේ නිර්මල ආදරය යටපත් කිරීමට කිසි විටෙකත් ඉඩ නොදෙන්න. ඔබ ඉදිරියෙහි නිර්මලව හා නිහතමානීව සිටීමට සහ දිව්‍ය සත්ප්‍රසාදය තුළ ඔබගේ අතිශුද්ධත්වයට ගෞරව කිරීමට ඔවුන්ට කරුණාව ලබා දෙන්න...............සාතන්ගේ රැවටීමට එරෙහි වීමට ඔවුන්ට ශක්තිය ලබා දෙන්න. ආමෙන්.
      මගේ පූජනීය සේවකයන් මගේ පල්ලියේ කොඳු නාරටියයි. මේ අවස්ථාවේදී සාතන්ගේ දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන පළමු පෙළේ අය ඔවුන්ය.
      මගේ පල්ලියේ නටබුන් ගලවා ගැනීමේ මාවතට ඔවුන් යොමු කිරීමට මට උදව් කරන්න, එය ව්‍යාජ අනාගතවක්තෘවරයා විසින් ඉක්මනින් නිර්මාණය කරනු ලබන භේදය කරා ගමන් කරන විට.
      ඉදිරි දිනවලදී මගේ පල්ලිය ශක්තිමත්ව තබා ගැනීමට අවශ්‍ය වන මගේ පරිශුද්ධ සේවකයන්ගේ එකමුතුකම සඳහා එකතු වී යාච්ඤා කරන්න.
      ඔබේ ආදරණීය ජේසුස්

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    අන්තොනි.මුනිදුනි.මගේ.හිතට.සැනසිමක්.ඉල්ලා.ඔබට.යක්ඥනා.කරමි.මගෙන්.වරදක්.වුනානමි.මට.සමා.වනුමැනව.අාමෙන්.💑👫🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබට අවශ්‍ය දේ ලැබෙනවා

  • @hashimudalige4975
    @hashimudalige4975 2 ปีที่แล้ว +43

    ශු. අන්තෝනි මුනිඳුනී සියලුම ලෙඩ රෝග දුරු කරනු මැනවි 🙏

    • @RanilDilshan
      @RanilDilshan ปีที่แล้ว +2

      🤲🤲🤲🤲🙏🙏🙏❤❤

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබ සුව වනු ඇත

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    ශුද්ධවු.අන්තොනි.මුනිදුනු.මා.ඔබ.අමතක.කලා.නොවෙයි.සැමදා.මගෙ...මුවින්.පිටවන්නෙ.ඔබගෙ.නම.අනන්ත.අප්ප්‍රමනයි.මගේත්.දුවගෙත්.සියලුම.කරදර.දලෙඩ.දුක්ද.ඔබට.බාරයි.සැමදා.අාමෙන්.💑👫🙏🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබට අවශ්‍ය දේ ලැබෙනවා

  • @sheneroshan7540
    @sheneroshan7540 3 ปีที่แล้ว +31

    සාන්ත අාන්තොනි මුනිදුනි මාගේ මෙ රස්සාව මට අායලාබාදේනුමැන අාමෙන්🙏🙏❤❤❤❤❤🌷🌷🌷

    • @sumanagomas8002
      @sumanagomas8002 ปีที่แล้ว +1

      😊❤😂😢

    • @jeramAsher
      @jeramAsher ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබට සුදුසු දේ ලැබෙනවා

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    ශුද්දවු..අන්තෝනි.මුනිනදුනි.මගේ.දුවගෙ.පවුල්.ජිවිය.එක්කල.දෙන.මෙන්.අදදවසත්.ඔබට.බාරයි.මගෙ.උගුරෙතිබෙන.රොගයටද..සුවයත්.දෙන.මෙන්.ඉල්ලා.සිටිමි.අාමෙන්.💑👫🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබට අවශ්‍ය දේ ලැබෙනවා

  • @ravinishantharaj1075
    @ravinishantharaj1075 2 ปีที่แล้ว +4

    Anthoni muniduni matath oba wahansege desaya italy rakshawak labadenu menawa. Matath devipiyanan, dewameniyange asirwadaya lebewa.

  • @bimalroy904
    @bimalroy904 8 หลายเดือนก่อน +1

    ශුද්ධෝ අන්තෝනි මුණිදුනි පිහිටක් නැති අසරණ සැමට පිහිට ඌව මැනව

  • @dr.sandykumari3148
    @dr.sandykumari3148 7 หลายเดือนก่อน +3

    ශුද්ධ වු අන්තෝනි මුණිදුනි, කිසි දෙයක් කර ගත නොහැකි මට උදව් කල මැනවි, මා වෙනුවෙන් ජේසු ස්වාමි දරුවන්ට යදිනු මැනවි. 🙏🙏

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    අන්තොනි.මුනිදුනි.මම.වාගේ.කොතෙකුත්.ජනතාව.ඔබව.නිශ්වාස.කරනවා.එගෙත්..මගෙත්.සියලුම.ප්‍රශ්න..දන්නවා.අප.සියල්ල.ගෙ.ප්‍රශනවලට..පිහිට.වුව.මැනව.අාමෙන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න

  • @madonamirando7723
    @madonamirando7723 2 ปีที่แล้ว +4

    Ane jusune mage paule siyalum denawa araksha kla manwa amen 🙏🙏

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    අන්තොනි.මුනිදුනි.අැයි.මගේදුකට.තවත්.දුක්.දරාගැනිමට.නොහැකි.ඔබ.වහන්සේ.මට.මරෙන්නවත්.සැනසිමක්.දෙන්න.කිදියමි.කෙනෙකුට.හෝ
    .කරපුවරදක්.අැත්නමි.මට.සාමාව.දෙන්න.මගේ.දුවගේ.ජිවිතයට.තවත්..දුකක්.නොදෙන්න.අැය.විදින.දුක.මටබලා.සිටිමට.නොහැක.ඔවුනට.දරැවන්..දෙන්නව.හෝ.අැයට.ගෙන.දෙන්න.අාමෙන්💑👫🙏

  • @maridalsi4676
    @maridalsi4676 2 ปีที่แล้ว +6

    ශුද්ධවු අන්තොනි මුනිදුනි මගේ දරැවන් සියලු දෙනාවම අරක්ෂා කරන්න ඔවුන්ව මාලු ලාබාදෙන්න දුක් කරදර වලින් මුදචාදෙන්න ජේසුපිහිටයි

  • @chenukamanagamage359
    @chenukamanagamage359 4 หลายเดือนก่อน +1

    සාන්ත muniduni අපිට ආරක්ෂා සහිතව අපගේ රටට pamenemata labema ගැන ඔබ වහන්සේ ta ස්තුති prasansa වේවා .amen .

  • @srilanka2912
    @srilanka2912 2 ปีที่แล้ว +3

    සාන්ත අන්තෝනි මුනිතුමනි අප උදෙසා යදිනු මැනේ

    • @mandinufdo5891
      @mandinufdo5891 ปีที่แล้ว

      ❤🎉

    • @Anoud
      @Anoud 8 หลายเดือนก่อน

      සාන්ත අන්තෝනි මුනිතුමනි අප උදෙසා යදිනු මැනවි🙏🏻.

  • @amallanka4061
    @amallanka4061 2 ปีที่แล้ว +1

    Shuddaw අන්තෝනි muniduni mage nethi una මුදල් ගත්තු eyagemanasa suwapath vi නැවත ema මුදල් ලැබෙන්නට salassawanna amen 🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️😥😥😥😥😥

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +12

    Santa antoni munidun ලෝකයේම සිටින සියලු දෙනා ආරක්ෂා කර ගලවා ගත මැනව j🙏🙏🙏🙏

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +2

    අන්තෝනි.මුනිදුනි.අද.පටන්.ඔබට.පොරොන්දු.වෙමි.දවස්..21.මගෙත්.ලෙඩවලටයි.දුවගේ.පවුල්.ජිවිතයේ.ප්‍රශ්න්න.වලටයි.පිහිට.බලාපොරොත්තු.වෙමි..ජපමාලය.ඔබගේ.යාක්ඤවට.කරමින්.ඔබට.බාරකරමි.මට.පිහිටවුන.මැනවි.අාමෙන්

  • @lalithnandanasiri9843
    @lalithnandanasiri9843 ปีที่แล้ว +3

    මගේ ජේසුනි ශාන්ත අන්තෝනි මුනිදුනි දේවමෑනියනි ඔබවහන්සේලාගේ ආරක්ෂාව ආශීර්වාදය පිහිට ලබාදෙනු මැනවි ..මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසි සැමටත් මාගේ සමීපතමයන් සැමටත් නිදුක්නිරෝගී සුවය සතුට සමගිය සමාදානය සැනසීම ලබාදෙනු මැනවි ආමෙන්

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      Amen💓🙏💓🙏💓🙏🙏🙏

    • @chenukamanagamage359
      @chenukamanagamage359 8 หลายเดือนก่อน

      අමෙන්.jesu pihity ❤❤

  • @dianafoenanderfoenander7843
    @dianafoenanderfoenander7843 4 หลายเดือนก่อน +1

    Father st anthony.now I am on my treatment...for all the treatment that. I take.it will wash all the cell from my body. Give me the strength to stand up...thank you healing father st Anthony amen...

  • @sanukasanuka2947
    @sanukasanuka2947 3 ปีที่แล้ว +18

    ශුද්ධ අන්තෝනි මුනිදුනි අපිට පිහිට වුන මැනව, අාමෙින් ,🙏

  • @dilinikariyakarawana2999
    @dilinikariyakarawana2999 5 หลายเดือนก่อน +1

    ශුද්ධවු අන්තෝනි මුනිදුනී ,අපේ ගෙදර නැතිවෙලා යන සතුට ,සැනසීම ආදරය ,එකිනෙකා ගැන තියෙන ගෞරවය ,සමාදා නය සහ පවුලේ නිරෝගීකම අපිට නැවත ලබාදෙන්න පියානෙනී ..ඔබවහන්සේ හැම මොහොතකම මාගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට පිහිට උනා .මේ මොහොතේදිත් මාව අත් නොහැරිය මැනව ආමෙන් ❤❤

  • @sampathsilva5413
    @sampathsilva5413 4 ปีที่แล้ว +34

    අනේ ජේසුනි මගේ පපුවේ අමරුවෙන් සුවයක් ලබා දෙන්න ❤❤❤🙏🙏🙏🙏

  • @sameerachinthakahettiarach1698
    @sameerachinthakahettiarach1698 5 หลายเดือนก่อน +1

    අන්තෝනි මුනිදුනි මගෙ තියෙන ලෙඩ සුව කර ඔබ වහන්සෙ ගාවට ඉක්මනට එන්න ඉඩ සලස්වා දුන මැනව ආමේන් 🙏❤

  • @supunrashmi1257
    @supunrashmi1257 4 ปีที่แล้ว +21

    ශුද්ධවූ අන්තෝනි මුනිදුනි මේ කොරෝනා වසංගතයෙන් ලෝකවාසී සියලු දෙනාම මුදා ගත මැනව ...දෙවි පියාණන් ඉදිරියේ අප වෙනුවෙන් යාක්ඣා කල මැනව ..

  • @sheelagunasele1885
    @sheelagunasele1885 ปีที่แล้ว +2

    සුද්ධ අන්තෝනි මුනි තුමනි මට විදෙස් ගතවීමට පිහිට වුව මැනව ම⁣ගේ හැම පරස්නයක්ම ඔබ වහන්සේට භාරයි මට පිහිටවෙන්න පියානෙණි ආමෙන් 🙏🙏🙏🙏🙏

  • @chittraperera4196
    @chittraperera4196 2 ปีที่แล้ว +4

    ආදර දෙවිපියාණැනී,මේ දිනවල ඇදහැලෙන වර්ෂාවෙන් පීඩා විදින අසරණයන් ට ශු. අන්තෝනි මුනිතුමන්ගේ මැදහත් කමින් පිහිට ලබාදුනමැනව.

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    ශුද්ධවු.අන්තෝනි.මුනිදුනි.මගේ.සියලුම.ප්‍රශ්නවලට.උත්තරද.සැනසිමද.දුන්නු.මැනව.අාමෙන්.💑👫🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබට අවශ්‍ය දේ ලැබෙනවා

  • @sadasadareka8464
    @sadasadareka8464 ปีที่แล้ว +5

    සන්ත අතෙනි මුනි තුමනි අප නිසා යදුනි මැනව මට කිසිම කරදරයක් නැතිව මේ මස දෙකෙත් මගේ පඩ්ය ගන්න ලැබෙන් සලස්වාල දෙන්න මගේ ආදරණීය සත්ත අතෙනි මුනිදුනේ මට අසයි මගේ ආම්ම තාත්තට කර මල දෙකක් දන්න මට එකට පිහිට වන්න අමෙන් ❤❤

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    අන්තෝනි.මුනිදුනි.මලාවු.අප.සැමගේ.සියල්ලට.ද.අනෙකුත්.සියල්ලට.මොක්සුවයද.ජිවතව.සිටින.මගේත්.දුවගේ.සියලුම.ප්‍රශ්නවලටද.සැනසිම.දුන.මැනව.අාමෙන්.💑👫🙏

  • @harshanisamranayaka8127
    @harshanisamranayaka8127 5 ปีที่แล้ว +9

    ශුද්ධ අන්තොනි මුනිදුනි මගෙ පවුලේ සියලුම දෙනාව ආරක්ෂා කල මැනවි

  • @shanthilatha9142
    @shanthilatha9142 ปีที่แล้ว +1

    සන්තඅංතෙනිමුනිතුමනි සිතාරංජනිටදයිරිසක්තියදුනමැනචසඩුබයිදේසයටගන්න
    අසිර්වදකරන්න
    දේවියන්වහන්සෙටබරරන්න

  • @shanalifdo577
    @shanalifdo577 ปีที่แล้ว +3

    ශුද්ධවු අන්තෝනි මුනිදුනි අප සියලු දේනා ආරක්ෂා කර දුන මැනව 🙏🙏🌼

  • @Priyanthi-e9v
    @Priyanthi-e9v 9 หลายเดือนก่อน +1

    අන්තොනි,මුනිතුමනි,මාගෙඩුබායි,සිටින,දරුවන්ගෙ,කරදරවලට,විසදුම්,දුනමැනව,නයටික,ඉක්මනටම,ගෙවා,ගන්න,ඔබතුමා,මැදිහත්ව,පිහිටවුවමැනව,ස්තුතියි,මුනිතුමනි,❤❤❤❤

  • @fernando1024
    @fernando1024 3 ปีที่แล้ว +13

    ශුද්ධ වු අන්තෝනි මුණිද්‍රයාණනි අප නිසා යාච්චා කළමැනව ..🌷🌷🌷🙏🙏🙏

  • @delmaperera9149
    @delmaperera9149 6 หลายเดือนก่อน +1

    ශන්ත අන්තොනි මුනිදුනි මගේ දරුවන් ගේ විසා බලපත්‍රය ඔබවහන්සේ ගෙ මැදිහත් නම් තූළින් ජෙසූ බිලිදෘනන් මගින් ලබා දුන් මැනව❤❤

  • @kumarimendis3773
    @kumarimendis3773 2 ปีที่แล้ว +5

    Shanthe Anthony munithumani ma hata suwaya labadenna.amen🙏

  • @abesinghearachchi
    @abesinghearachchi ปีที่แล้ว +2

    .Sudda uAntony Muniduni Magey Duwagey Canada P. R Ekka Ganimata Awassa Liyakiyavili Ekmanin Labaduna Mana ....
    Amen.Samidunta Prasansa weywa.

  • @w.g.krishimirumehika9274
    @w.g.krishimirumehika9274 2 ปีที่แล้ว +8

    Ane anitoni muni duni mage natiwa giya adare nawata laba buna manawa amen........🙏🙏🙏🙏🙏❤️

  • @chenukamanagamage359
    @chenukamanagamage359 7 หลายเดือนก่อน +1

    ස්වාමීනි අපිට karuna කළ මැනවි amen ❤❤

  • @maridalsi4676
    @maridalsi4676 3 ปีที่แล้ว +4

    ශුද්ධවු.අන්තොනිමුනිදුනි.අපෙ දරුවන්ද අපේ මව්බිමෙි.සියලු දෙනාවද.ආරක්ෂාකරදෙන්න.අමෙින්

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 11 หลายเดือนก่อน +1

    අන්තොනි.මුනිතමනෙ.අපට.පිිහිට.වෙන්න.දුවගේ.දරැවන්.චෙනාව.ඔහුගේ.අමිමා.ලගට.ගෙන්නවු.මැනවැාමෙන්.💑👫🙏

  • @j.arohita4642
    @j.arohita4642 4 ปีที่แล้ว +5

    සාන්ත .අන්තෝනි.මුනිතුමනේ.මගේ.අකීකරැපුතා.ව හොද පුතෙක්කර දෙන්න

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    ශුද්ධවු.අන්තෝනි.මුනිදුනි.මගේ.යාඤනා.අැසුව.මැනව.අමෙන්.💑👫🙏

  • @kobayashiroshani6218
    @kobayashiroshani6218 2 ปีที่แล้ว +22

    අනේ මගේ ජේසුනි . මගෙ ලේඩ වලින් මාව මුදා ගත මැනවා. මගෙ ජෙසුනි මගේ පවුලෙ අය ලේඩ වලින් මුදවා ගත මැණව. 🙏

    • @antoinettemendisamen1275
      @antoinettemendisamen1275 ปีที่แล้ว +2

      Amen

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබ සුව වනු ඇත

  • @matiperera6433
    @matiperera6433 2 ปีที่แล้ว +2

    Jesu ni mama obata dara ya wemi

  • @shanakapriyamal3972
    @shanakapriyamal3972 4 ปีที่แล้ว +10

    ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි....අප පවුලද, අප රට වාසීන් සැමද ආරක්ෂා කල මැනව....ආමෙන්....

  • @ManelSriyani-z1w
    @ManelSriyani-z1w 4 หลายเดือนก่อน +1

    ගුද්දවු.සාන්ත.අන්තොනි
    මුනින්දුයානන්වහන්ස.මමත්.මාගේ.පවුලේ.සියලුම.දෙනා
    ආරක්ශා.කල.මැනවු.ජෙසු
    පිටයි.❤❤❤❤❤❤❤

  • @rasikarasi9518
    @rasikarasi9518 3 ปีที่แล้ว +4

    ශුද්ධවූ අන්තෝනි මුනිතුමෙනි ඔබවහන්සේගෙන් මා ලද පිහිටෝපකාරයන් අප්‍රමාණ ය... 🙏🙏🙏🙏

  • @priyankaroshani3251
    @priyankaroshani3251 ปีที่แล้ว

    අන්තෝනි මුනිතුමනි අප නිස යක්ච්කල මැනව ජෙසුනි මගේ රස්සව නැවතත් මට කර ගැනිමට මට පිහිටා වුව මැනව අමේන් ජෙසු 🙏🙏🙏

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබට අවශ්‍ය දේ ලැබෙනවා

  • @sunilagranvil7761
    @sunilagranvil7761 4 ปีที่แล้ว +9

    ආමේන්...භාග්‍යයවත් ශුද්ධවූ අන්තෝනි මුනින්ද්‍රයෙනි අප පවුලේ සියලු දෙනාමත් අප දේශයේ සියල්ලෝමත් ලෝකවාසී සියලු දෙනාමත් corona virus රෝගයෙන් ආරක්ෂා කළ මැනවි...ආමේන්🙏🙏🙏

  • @priyanthisa3891
    @priyanthisa3891 7 หลายเดือนก่อน +2

    Ane shuddaw Anthony.muniduni Ashini baggage.karadara dukarala ayata.obage.pihita.upakarayanlabadi.safutin.sanasimen.inna.waramdunamanawa❤❤❤❤

  • @MesiyaFernando
    @MesiyaFernando ปีที่แล้ว +3

    ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤❤❤❤❤

  • @abesinghearachchi
    @abesinghearachchi ปีที่แล้ว +2

    Santa Anthony Muniduni Apa wenuwen Phita uwa Manawa
    Magey puta Bus Ratayak Magi Prawahana Ratayak uth S ahayen Hari hambakra Gath Mudalin karna mey Viyaparayata Pihituwa Manawa. Amen.

  • @yvonnewickramasuriya6714
    @yvonnewickramasuriya6714 2 ปีที่แล้ว +2

    St. Anthony munithumani papiu apa udesha yadinu menavi. Mage naya barin ma nidahas kala menavi. Thuthi wewa. Sada prasansha wewa. Amen

  • @and-wj4xs
    @and-wj4xs 6 ปีที่แล้ว +10

    සැමදා අපට පිහිට උව මැනව ශුද්ධ වු අන්තෝනි මුනිද්‍රයෙනි

  • @n.s.frnandon.s.frnando9454
    @n.s.frnandon.s.frnando9454 2 ปีที่แล้ว +2

    Mage naya prashna walin maawa nidahas kara ganda anthoni muniduni🙏🙏🙏🙏

  • @shayamachandani7377
    @shayamachandani7377 4 ปีที่แล้ว +16

    ශුද්ධ වු ශාන්ත අන්තා්නි මුනිදුනි මෙි වැළදි ඇති රෝගය දුරැ කල මැනව ගින්න ඉදිරියේ ඉටි දියවෙන්නාසේ , සැනසීම දුන මැනව මටද ,මගේ දරැවන්ටදමගේ ජීවිතයේ සිටින සියලුම අයට

  • @chenukamanagamage359
    @chenukamanagamage359 8 หลายเดือนก่อน +2

    Amen .jesu pihity ❤❤

  • @ajithshanakafernando1300
    @ajithshanakafernando1300 6 ปีที่แล้ว +36

    ශුද්ධවූ අන්තෝනි මුනිතුමනි අපේ පවුල් ආරක්ෂිත කර දුන මැනව

    • @ritaperera663
      @ritaperera663 4 ปีที่แล้ว +1

      ( )

    • @susilkurera7280
      @susilkurera7280 4 ปีที่แล้ว +1

      Santha anthony munethumayne! apapawelatath jaysonputhath,mata udawekarana ayatah asirwadaya,araksawa niruthurudanayakalamanawa.

    • @leyanagefelicia1280
      @leyanagefelicia1280 4 ปีที่แล้ว

      @@ritaperera663 p

    • @leyanagefelicia1280
      @leyanagefelicia1280 4 ปีที่แล้ว

      @@ritaperera663 j

  • @ureshauresha7828
    @ureshauresha7828 2 ปีที่แล้ว +2

    Deviyane apita jiwithaye senasimak rassawak sathutah api matai mage aiyati labadenubmenawa

  • @Ur_resa
    @Ur_resa 2 ปีที่แล้ว +77

    මම බෞද්ධ නමුත් පොඩි කාලේ ඉඳන්ම කොච්චිකඩේ පල්ලිය ට ඉස්සර අඟහරුවාදා මම විටින් විට යනවා... මට දැන් අවුරුදු 38 ක් මට දෙවියන් ගෙ ආශිර්වාද, නොයෙක් ආශ්චර්යය දැනී තිබෙනවා....❤️❤️❤️🙏🙏🙏

    • @dinithiparanavitharana6225
      @dinithiparanavitharana6225 ปีที่แล้ว +2

      Amen 🙏🙏🙏❤️❤️❤️

    • @tharindudilshan98
      @tharindudilshan98 ปีที่แล้ว +1

      Amen ❤🙏

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +2

      බෞද්ධ නෙමේ කතෝලික කියා ගන්න.මොකද බුදුන් සරන ගිය අය වෙන අය පිහිට පතා යන්නෙ නැ.

    • @psdparerapsdpare853
      @psdparerapsdpare853 ปีที่แล้ว +1

      අන්තෝනි.මුනිදුනි.අද.4.වන.දවසයි.මගේ.බලාපාෙරොත්තු.එලෙසම.ඉටුකල.මැනවි.අාමෙන්🙏🙏🙏🙏

    • @Ur_resa
      @Ur_resa ปีที่แล้ว +1

      @@Chalani.94. මට ආශිර්වාදය තියෙනවා කිව්වෙ...

  • @ranjithcosta9684
    @ranjithcosta9684 4 ปีที่แล้ว +3

    Oba thumanwa awassayama mohotai me lokaye pethira yana me wasangathayen ledawena siyaluma rogin suwapath karanna oba thuman asirwada Kara mahoththama debi piyananta apa wenuwen meulu lokYa wenuwen yadinna piyanani ✝️⛪🇱🇰🌷🌹🌼💐🙏

  • @gaminimendis3597
    @gaminimendis3597 2 ปีที่แล้ว +4

    S t Anthony please pray the whole world.Amen🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏❤❤❤

  • @SaumyaDias-kw1eo
    @SaumyaDias-kw1eo ปีที่แล้ว +1

    ශුද්ධ වු අන්තෝනි මුනිදුනි අපේ පවුලේ දියුණුව සලසා දෙත්වා

  • @ranjifernando2216
    @ranjifernando2216 6 ปีที่แล้ว +33

    ශුද්ධව් අන්තොනි මුණිතුමනි ලොවට ආසිර්වාද කලමැනව!

  • @theresamorayes
    @theresamorayes ปีที่แล้ว +2

    ශු.අන්තෝනි මුනිදුනි මගේ අම්මා පෙලෙන සියලු රෝග වලින් ගලවා වදාරන පිනිස 🙏🙏

  • @formycountry373
    @formycountry373 5 ปีที่แล้ว +8

    ශුද්ධවූ අන්තෝනි මුනිදුනි අපකරන යාඤා අසා මාගෙ නැතිවුන දේවල් ලබාදෙනු මැනව..
    ආමෙන් 🙏

  • @psdparerapsdpare853
    @psdparerapsdpare853 ปีที่แล้ว +1

    අනතොනි.මුනිදුනි.මගෙ.දුවගේ.දරැවන්.දෙන්නව.අාරක්සා.කලමැනව.අාමෙන්.💑👫🙏🙏

  • @gaminimendis3597
    @gaminimendis3597 2 ปีที่แล้ว +5

    St Anthony please pray for us Amen.🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏❤❤❤

  • @lakshanniklas8926
    @lakshanniklas8926 2 ปีที่แล้ว +1

    Loka wasi siylu asarana ma wge minisunnta sanasima labewa amen jesu

  • @danibenadik8859
    @danibenadik8859 6 ปีที่แล้ว +8

    ශුද්ධවු අන්තොනි මුනිදුනි මගේ ඇස් පෙනීම නැවත ලබා දෙනුමැනව( මා නිසා යාච්යා කල මැනව) ආමේන්.......

    • @lakmalthanuja9897
      @lakmalthanuja9897 5 ปีที่แล้ว

      Obata suddaw anthony muniduge pihita labewa

    • @swarnadias2077
      @swarnadias2077 4 ปีที่แล้ว

      S.antoni muniduni apa sama araksa kalamanawa....

  • @nelumsrigayanigallage1647
    @nelumsrigayanigallage1647 2 ปีที่แล้ว +2

    Suddau antoni munutumeni made daru dena oba wahanseta darakarawa hodin egana mulu

  • @gaminimendis3597
    @gaminimendis3597 2 ปีที่แล้ว +5

    St.Anthony please pray for us Amen.🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏❤❤❤

  • @dammikadammika7715
    @dammikadammika7715 29 วันที่ผ่านมา

    භාග්‍යවන්ත සුද්දෝන් තුන නිමිදුනේ..මගේ මේ ශරීරයේ තියෙන ලෙඩ දුක් සුව කර දෙන්නමගේ තියෙන මේ දුක් කරදර නිදහස් කර දෙන්න...🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️..❤️❤️❤️

  • @amnfernando6960
    @amnfernando6960 8 ปีที่แล้ว +34

    ශුද්ධවූ අන්තෝනි මුනිතුමෙනි ,අප නිසා යාක්ඥා කල මැනව !ආමෙන් .

  • @Vishaka-s8o
    @Vishaka-s8o 6 หลายเดือนก่อน +2

    St .anthony preay for us

  • @kasunvigakasunviga2518
    @kasunvigakasunviga2518 2 ปีที่แล้ว

    සාන්ත අන්තෝනි මුනිදුනි මගේ. රැකියාව ලබා දුන. මෑනව. ආමේන්

  • @rasikarasi9518
    @rasikarasi9518 3 ปีที่แล้ว +11

    Those who have disliked this prayer are don't know the power of St.Anthony...

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว

    ජේසුනි මගේ ශරිරයේ අසනිපය සුවකර මට සැමදා සුව නින්දක් ලබාදුන මැනව එචි . ඩි. දයා රංජිත් වන මට පිහිටවුන මැනව..ජේසුනි මගේ කන්නලවි අසා වදාළ මැනව..ශද්ධවු සාන්ත අන්තෝනි මුනිදුනි.ජේසු දෙවියන්ට මා නිසා කන්නලවි කර මැනව . අසරණවු මට පිහිටවුන මැනව..ආමෙන් """🕯️🕯️🕯️🌹🌹🌹🙏🙏🙏)))

  • @thisaransisiyani5152
    @thisaransisiyani5152 ปีที่แล้ว +2

    ශු . අන්තෝනි මුනිදුනි මා මෙ මොහොතේ දී ඉල්ලන දේ මා හට සිදු කර දුන මැනව. 🤲🙏

  • @gaminimendis3597
    @gaminimendis3597 2 ปีที่แล้ว +8

    Please Pray for us St.Anthony.Amen'.

  • @karunajayantha1263
    @karunajayantha1263 5 ปีที่แล้ว +10

    ජේසු පිහිටයි සැමට.

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 9 หลายเดือนก่อน

    ❤ uthum u shantha anthoni munithumanii mage jivithaya thula praathhaaryan sidu kala oba wahanseta mage gawrawniiya namaskaaraya wevaa sthuthi prasansaa wevaa 🙏🙏🙏❤❤❤

  • @anndelambert29
    @anndelambert29 4 ปีที่แล้ว +5

    ST,Anthony Pray for us AMEN

  • @Vishaka-s8o
    @Vishaka-s8o 6 หลายเดือนก่อน +2

    St .Anthony preay for us

  • @depikadepika6077
    @depikadepika6077 4 ปีที่แล้ว +7

    Shantha andoni muniduni apa සැමටම සුවය සැනසිල්ල laba duna මැනවි ....

  • @IrekshaniRashmikala
    @IrekshaniRashmikala ปีที่แล้ว

    සාන්ත අන්තෝනි මුනිදුනි මාගේ හිසේ තියෙන ලෙඩ ඉක්මනින් සුව කර දෙන්න කියා ඔබ වහන්සේගේන් ඉල්ලා සිට්ම් ජෙසු පිහිටයි

    • @Adam-u8l9t
      @Adam-u8l9t 9 หลายเดือนก่อน

      පාප උච්චාරණය කරලා ජපමාල උච්චාරණය කරන්න ඔබ සුව වනු ඇත

  • @rosedissanayake4759
    @rosedissanayake4759 3 ปีที่แล้ว +5

    please Pray for us st Anthony ..............Amen

  • @HelenAna-s7k
    @HelenAna-s7k 6 หลายเดือนก่อน

    Sddow anthoni muniduni mage chuti putha wana nishanta lakshan wana mage daruwata ikman suwaya laba duna manawa amen🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 2 ปีที่แล้ว +6

    ✝️God bless you 🙏 ❤

  • @ruthpriya4940
    @ruthpriya4940 2 ปีที่แล้ว

    අන්තෝනි මුනි තුමනි මාගේ සැමියා හට ගුවන් හමුදා නිවාස ආධාර ලබා ගැනීමට ඔබගේ පිහිටලබා දුන මැනව

  • @mahesharuna5625
    @mahesharuna5625 6 ปีที่แล้ว +19

    ශුද්ධවු අන්තෝනි මුනිදුනි අප නිසා යාක්ඤා කල මැනව!!!

  • @rasikarasi9518
    @rasikarasi9518 2 หลายเดือนก่อน

    ශුද්ධ වූ අන්තෝනි මුනින්ද්‍රයෙනි හැකි ඉක්මනින් නිවසක් මිල දී ගැනීමට අපට පිහිට වූව මැනව. හොඳ නිවසක් අපට පෙන්වූව මැනව. ආමෙන්