ප්‍රාතිහාර්යයාත්මක යැදුම - ඉතාමත් බලාගතුය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 1K

  • @lalitamaleni8996
    @lalitamaleni8996 หลายเดือนก่อน +3

    දෙවි පියාණෙනි ඔබේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා 🙏 ආමේන් ජේසු

  • @malkisuranga6254
    @malkisuranga6254 หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේගේ නාමයෙන් මගේ පව්ල සමඟි කරන්න... ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @Sugathabegunasekara6638
    @Sugathabegunasekara6638 หลายเดือนก่อน +3

    මගෙස්වමියා මගෙදරැවන් ඔබවහන්සේට බාර යිමගෙජේසුනි ප්‍ර්සන්සාවේවාආමේන්

  • @malkisuranga6254
    @malkisuranga6254 หลายเดือนก่อน +1

    ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේ දුවගේ හෘර්ද රෝග සුව වේවා 🙏🙏🙏🙏.. අමේන් 🙏🙏🙏🙏🙏

  • @lalitamaleni8996
    @lalitamaleni8996 หลายเดือนก่อน +3

    ජේසුස් වහන්සේ ගේ නාමයෙන් මගේණය බරින් නිදහස් වෙන්න පිහිට වෙන්න දෙව් පියාණෙනි .🙏

  • @chamilawaran4932
    @chamilawaran4932 หลายเดือนก่อน +2

    මගේ ජේසු වහන්සේගේ පිහිටින් මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා ආමේන් ❤❤

  • @MithilaMaddumage
    @MithilaMaddumage 4 วันที่ผ่านมา +3

    ඉතා දැඩි විශ්වාසයකින් යුතුව මම මේක ඇහුවා. බෞද්ධයෙක් නමුත් මම ජේසුට ගෝඩාක ආදරයි ගොඩාක් විශ්වාස කරනවා මම. මං ඉල්ලන හැමදේම අවශ්‍යම වෙලාවෙදි මගේ ජේසු ලබා දුන්නා. ඔබවහන්සේට ස්තුති වේවා! ප්‍රශංසා වේවා. ආමේන් ❤❤✝️✝️🙏🙏

  • @NuwanIndika-q6s
    @NuwanIndika-q6s 24 วันที่ผ่านมา +2

    උතුම් දේව මාතාවනි දේව පියානනි මගෙ මහත්තයා ඉක්මනින් සුවපත් කර දෙන්න 😢ආමේන්🙏

  • @rupafernando5551
    @rupafernando5551 หลายเดือนก่อน +5

    ජේසුනී පිහිට ඉල්ලාන්නාවු සියල්ලනටම පිහිට වුව මැනව ආමෙන්.🙏

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 หลายเดือนก่อน +1

    ජෙසුස් වහන්සේගේ නාමෙට නමස්කාර වේවා ගවුරව වේවා මහිමය වේවා ප්‍රශන්සා වේවා ආමේන් පියනනී ජෙසුස් වහන්සේගේ නාමෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර ගන්න ජෙසුස් වහන්සේගේ ආසිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ආමේන් ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ස්තුතියි ජෙසුනී ❤❤

  • @SunethraPadmalatha-y4c
    @SunethraPadmalatha-y4c หลายเดือนก่อน +2

    ඉක්මනින් sri ලංකා වට.යන්න පිහිට.වුව .මැනව.amen❤

  • @NiroshaDil-v6g
    @NiroshaDil-v6g หลายเดือนก่อน +1

    මගේන් මහත්තයා ගේත් දුක් කරදර නිමා වේවා ජේසුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjmanUae-ey2vw
    @AjmanUae-ey2vw 10 วันที่ผ่านมา +3

    ජේසුනේ මාගේ සියලු ප්‍රශ්න ,කරදර වලින් නිදහස් කරන්න 🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 หลายเดือนก่อน +4

    සියලු දෙනාටම යහපතක්ම උදා වේවා. 🤲🤲🤲

  • @binkaaa1472
    @binkaaa1472 หลายเดือนก่อน +4

    මට ලබා දුන් සියළු දේට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමීනි ආමෙන්ආමෙන් ආමෙන්

  • @AlenPattishia
    @AlenPattishia หลายเดือนก่อน +2

    ජේසුනි මෙ දරැවන්ගේපියාගේ බෙබදුකම සදහටම නැතිකරදෙන්නදුක්විදින දරැවන් ජේසුපිහිටයි අාමෙන්

  • @SriyaniAbcb
    @SriyaniAbcb หลายเดือนก่อน +2

    ජෙසුනි මගේ දරුවො දෙන්නා මගේ ලගට ගන්න පිහිට වෙන්න අමෙන්

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 หลายเดือนก่อน +1

    අහො දයාබර ජේසුනී මා ඔබවහන්සේගෙන් ඉල්ලු යැදුම දෙවිපියානන්ගෙන් ලබා දුන මැනව .ආමේන් !🙏

  • @InokaPriyadarshani-z3n
    @InokaPriyadarshani-z3n 26 วันที่ผ่านมา +3

    මගේ පවුල් ජීවිතේ සතුටින් අවංකව ගත කරන්න ලැබේවා.ආමේන්

  • @vajiradamayanthi715
    @vajiradamayanthi715 16 ชั่วโมงที่ผ่านมา +1

    Jesuni mage samiyata inna rate visa eka ikmanin labi,sthira rakiyavak labenna one🩵🙏 amen 🙏🙏

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss หลายเดือนก่อน +2

    ආමේන් ❤ආමේන්❤ ආමේන් ❤🙏🙏🙏🙏🙏

  • @NadeeshaDineshani-gs6qc
    @NadeeshaDineshani-gs6qc 10 วันที่ผ่านมา +2

    ජේසුනී මගේ ණය මුදල් ගෙවා ගැනීමට මුදල් ලැබෙන මාර්ගයක් පෙන්නනනු මැනවී....!

  • @SadamaliNisansal
    @SadamaliNisansal 13 วันที่ผ่านมา +3

    ජෙසුනි මට දරැ සමිපත ලැබේ මගේ සියල්ලම පුාර්ථනාව ඉෂ්ට සිද්ධ කරන දෙන්න මගේ පවුලේ සියලුම දෙනාම ආරක්ෂා කරමින් ආමෙින් ❤❤

  • @ShamaliRanasinghe-wy3kb
    @ShamaliRanasinghe-wy3kb 24 วันที่ผ่านมา +2

    යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ලොකු පුතාගේ ඔළුවේ තියෙන හමේ රෝගය ඉක්මනින් සුව වේවා

  • @asangairanga7909
    @asangairanga7909 26 วันที่ผ่านมา +4

    ඊයේ දින දැඩි විශ්වාස යෙන් මෙම බලගතු යැදුම සිදුකල බෞද්ධ මා හට අද දින අත් විදින්නට ලැබුන මහා ප්‍රාතිහාර්‍යයට දයාබර දෙවි පියානන් වහන්සේ ටත් , ජේසුස් වහන්සේටත් , දේව මෑණියන්ටත් ආනේක වාරයක් ස්තූති වේවා🙏🙏🙏🙏 ප්‍රශංසා වේවා🙏🙏🙏🙏

  • @KusumaLatha-b6z
    @KusumaLatha-b6z หลายเดือนก่อน +1

    මගේ දරු මනුබුරන් මගේ දේපල ඔබවහන්සේට බාරයි

  • @ThejaniWeerappan
    @ThejaniWeerappan หลายเดือนก่อน +4

    ජේසු ණි මගේ පුතා රොසන් එයා මානසික පීඩනය ඉවත් කර එයාට හිතේ සතුටින් නාවික හමුදා වේ රැකියා කරන්න ඔබ වහන්සේගේ අසිර්වද දුන මානව

  • @hiromaerandhi1472
    @hiromaerandhi1472 27 วันที่ผ่านมา +1

    මාගේ මහත්තයාගේ විදේශ ගමන සාර්ථක කර දෙන්න. ඔබ වහන්සේගේ පිහිට අපි සියලු දෙනාටම ලැබේවා කරදර බාධක දුරු වේවා මගේ දුවගේ ඉගෙනීම වාඩ කටයුතු සාර්ථක වේවා🙏🙏🙏🌼🌼🌼

  • @SDd-bs1pt
    @SDd-bs1pt หลายเดือนก่อน +2

    ජෙසුපිහිටයි ජෙසුපිහිටයි ජෙසුපිහිටයි

  • @MalaHennayaka
    @MalaHennayaka หลายเดือนก่อน +1

    අහෝ ජේසුණි මාගේ විදෙස්ගත වී සිටින මාගේ පුතා මාගේ ලගට ගෙනත් දෙනු මැනව ආමෙීන් .

  • @arunakumari6028
    @arunakumari6028 29 วันที่ผ่านมา +3

    ජේසු මාතාවනි! මගේ ඉල්ලීම ඉටු කරදෙන සේක්වා!!!

  • @DewminiJayathilake
    @DewminiJayathilake หลายเดือนก่อน +2

    මගේ දියණියගේ අසනිපය සුවපත් කරදුන මැනවි දෙවි පියා⁣ණෙනි

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 หลายเดือนก่อน +4

    මටත් ලොතරැයි ජයක් ලබාදෙනුමැන,ජේසු තුමනි ආමෙන්.

  • @donjayarathna6539
    @donjayarathna6539 17 วันที่ผ่านมา +2

    මගේ ණය ටික ගෙවාගෙන මගේ ස්වාමිපුරුෂයා ,මගේ දරුවන් මුනුබුරන් සමග සැනසිල්ලෙන් නිදුක් නිරෝගි ව ,මගේ යහපත් බලාපොරොත්තු ඉටුකර ගැනීමට ,මගේ දරුවන් ගේ යහපත් ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට සහ ඔවුන්ට සැනසිල්ලෙන් ජීවත්වන්නට අවශ්‍ය වරම් ජේසුනී දෙවි පියාණන් වහන්සේගෙන් මා හට ලබා දුන මැනව ආමේන් 🙏

  • @KusumkanthiKanthi-b3k
    @KusumkanthiKanthi-b3k 25 วันที่ผ่านมา +3

    ජේසුනේ මාගේ දුවට දරු සම්පතක් ලබා දෙන්න

  • @ChammikaLandrum
    @ChammikaLandrum 4 วันที่ผ่านมา +1

    ජේසුගේ බලවත් ශ්‍රී නාමයෙන් දෙවිපියාණන් ගෙන් මගේ වීසා බලපත්‍රය ලබා දුන මැනව මගේ සැමියා සහ දියණියන් දෙදෙනා ලඟට යාමට පිහිට වුව මැනව..අාමේන්🙏🏻❤🙏🏻

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน +6

    අහො ජෙසුනේ මට තද කෙන්ති යක් එනවා මම අත ගසන වැඩ මග නතර වෙනවා මම සැම කෙනෙකුට උදවු කරනවා දුකක් දැක්ක තැන මට යට උදවු කරන්නම නමුත් මට නැතත් දුන්නත් මට මගේ කියලාදෙයක් කරගන්න බැහැ ජෙසුනේ මට මගේ වැඩ කටයුතු වලට එන බදා.දුරැ කරන්න ජෙසුනේ පිහිට වෙන්න ආශිර්වාද කරන්න

  • @dilrukshiawnl7157
    @dilrukshiawnl7157 หลายเดือนก่อน +1

    දෙවි පියානෙනි මගේ මේ නිවස විකුනා දෙන්න මට මානසිකව සතුටින් ඉන්න ලැබේවා

  • @kuwaitm3795
    @kuwaitm3795 หลายเดือนก่อน +41

    ජේසුනි දිවි පියාණෙනි මගේ ණය වලින් නිදහස් වීම සඳහා මට මුදල් ලබා දෙන මැනවීය මුදල් වෙන මාර්ගය පෙන්ව මැනව ඉක්මනින්ම මානායවලින් නිදහස් කළ මැනවිය ආමෙන්

    • @RukmaliFernando-w8o
      @RukmaliFernando-w8o 20 วันที่ผ่านมา +2

      අනේ ජේසුනී මා මේ ණය බරින්නිදහස්කල මැනව...මට මුදල් සොයාගැනීමට මගක් පෙන්වුව මැනව ආමේන්

    • @elmolucorteling1592
      @elmolucorteling1592 20 วันที่ผ่านมา

      අහො ජේසුනි මගේ මුදල් පුුශ්න විසදා දෙන්න

    • @RuchiraLakshan-p9x
      @RuchiraLakshan-p9x 19 วันที่ผ่านมา +1

      ජෙසු බ්ලිදුනි මට ඉඩම බෙර ගන්ඩ පිහිට වුව මැනව❤අදෙරෙයි පන❤

    • @menikemenike7903
      @menikemenike7903 19 วันที่ผ่านมา

      අනේ යේසුනි මගේ දුක බලන්න දෙවියන් වහන්සේ පමණයි මට සිටින්නේ පුරවන්න මගේ ගෙදර බොරවන්න මගේ කාමරයක් ඉස්සෙ වෙලා තියෙනව පුරවන්න මගේ ජේසුනේ

    • @minidhusmagicmoments-v5s
      @minidhusmagicmoments-v5s 8 วันที่ผ่านมา

      අනේ ජේසුනේ අපට පිහිටවූ මැනව❤❤

  • @AjantaConci
    @AjantaConci หลายเดือนก่อน +2

    මගේ දරුවගේ පවුල සමාදාන කරලා දෙන්න එයාලාගේ හිත් වල තියෙන තරහා නැති කරලා සමාදාන කළමැනව

  • @madushani7440
    @madushani7440 8 วันที่ผ่านมา +3

    Mata daru sampathak laba denna nirogi❤

  • @kithminimsara6528
    @kithminimsara6528 24 วันที่ผ่านมา +2

    මගේ දෙවිපියාණෙනි මගේ මහත්තයට මේ මාස දෙක එතුලත් ඉක්මනට ඉෂ්‍රායල් රටට යන්න ලේබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HirunnawodayaHiii8ii8i
    @HirunnawodayaHiii8ii8i 17 วันที่ผ่านมา +3

    ජේසුනි මට කරදර ගෙඩයි මට පිහිට උ මැනව

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 10 วันที่ผ่านมา +2

    යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයට ගෞරව වේවා ගෞරව වේවා ගෞරව වේවා. ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන්. 🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻

  • @E.kindraniINDRANI
    @E.kindraniINDRANI หลายเดือนก่อน +3

    අනේ ජෙසුනේ මට මෙ ඔමාන් එකෙ ඉන්න නපුරැ මිනිස්සු ගෙන් මෙ වහල් කමෙන් නිදහස් වෙලා ලන්කාවට යන්න ලැබෙවා 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @MalaHennayaka
    @MalaHennayaka หลายเดือนก่อน +2

    දෙවීිිි පියාණෙනී ඔ⁣බෙී ශුී නාමයට පුශංසා වෙීිවා .මාගේ වැරදි කමා කර මැනවී. ආමෙීිින්

  • @quientasweenitha9714
    @quientasweenitha9714 หลายเดือนก่อน +10

    මාගේ ලේලියට කූසට දරැවෙක් ලබා දුනමැනවඅාමෙන්

  • @malamala1539
    @malamala1539 2 วันที่ผ่านมา +1

    ජේසුනි මගේ දුවගේ විස එකේ වැඩටික කරගන්න කරදයක් නැතුව ඔබ වහන්සේගේ නාමෙන් අසිරිවද කරන්න 🙏🙏🙏🙏❤️🙏මම ණය තියනවා මම ඒවගෙන් නදහස් කරන්න දෙව් පියාණෙනි. ඉස්තුති වේවා ජේසුනි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 หลายเดือนก่อน +2

    මගෙ දරුවා ගෙ අදාපන කටයුතු හා මගෙ පවුල් දිවියෙ කටයුතු සපල කර දුන මනව.

  • @helarasamihira4433
    @helarasamihira4433 หลายเดือนก่อน

    ජේසුනි දෙවියන් වහන්සේගේ නාමයෙන් අපගෙ ආර්ථික යට ආසිර්වාද කරන්න ආමේන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madumalipiyarathna5264
    @madumalipiyarathna5264 2 วันที่ผ่านมา +3

    ජේසුනි මාගේ ආදරය ...මට ලබාදෙන්න දෙවි පියානනි

  • @VinujaDileeksha
    @VinujaDileeksha หลายเดือนก่อน +1

    ජේසුස්වන්ගේ නාමයෙ විනූජ දිලික්ෂ පුතා මත් උවදුරුවලින් බේරාගෙන මේදරුවා කිකරු හොදලමයෙක් කරදෙන සේක්වා තවද මගේ දරුවන් හතරදෙනාගේත් මගේත් සියලූම ලෙඩදුක් කරදර බාදක වලින් අපිව බේරාගන්න මේ සියල්ලක්ම ඉස්ටකරදෙන සේක්වා ජේසුස්වහන්සේගේනමයෙන් අපිට ලැබේවා ජේසුස් වහන්සේට ඉස්තුතිවේවා ප්‍රස්න්සා වේවා ආමේන්

  • @priyangikumari6193
    @priyangikumari6193 17 วันที่ผ่านมา +3

    ජෙසුනි මගෙ මහත්තයාගෙ සුරා සුදුව නැති වෙලා රස්සාවකට යන්න ආෂිර්වද කරන්න මට සැනසිම නිදහස් කරන්න 🙏🙏🙏🙏

  • @kanthiirangani8457
    @kanthiirangani8457 8 วันที่ผ่านมา +2

    Jesuswhansa mage daruwange thundenata nirogi suwaya Lana dennakaradara durukara denna podi daru thun denata igenaganna hitha denna piyaneni mage roga suwakara duna manawi Mata Naya beraganna loku mudalak awsyai Lana duna manawi piyanani amen

  • @TharushiKavindaya-k1r
    @TharushiKavindaya-k1r หลายเดือนก่อน +62

    මදුසංක මගේ මල්ලිට තියෙන ප්‍රශ්න ය මං දන්නේ නැ එයා කියන්නෙ නැ මට කියුවට වැඩක් නැති නිසා.ඒත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔහුට සැනසීම දුන මැනව ආමේන් ඉස්තුතී වේවා මහිමය වේවා දෙවියන් වහන්සේ ට🤍

    • @NishadiDinusha
      @NishadiDinusha หลายเดือนก่อน +9

      මාගෙ තියන සීයලුම ණය වලින් මා නිදහස් කරදෙන්න ආමෙන් 🙏🙏🙏

    • @MelaniPerera-m1h
      @MelaniPerera-m1h หลายเดือนก่อน +6

      ඒ දරුවගේ සිතේ ඇති ගැටළුවට ඉක්මනින් ම යහපත් විසඳුමක් ලැබේවා...

    • @SamanWikramasinghe-k7g
      @SamanWikramasinghe-k7g หลายเดือนก่อน +2

      මගේ සියලු නය ගෙවා දැමිමට චුචමනා මුදල් මට ලබා දෙන්න ජෙසුනි ආමෙන්
      28:20

    • @SamanWikramasinghe-k7g
      @SamanWikramasinghe-k7g หลายเดือนก่อน +1

      Cartoon මගේ දරැවන් ගේ අසමගිකමු දුරැ කල මැනච ආදරයකරැනාච චැඩිදියුනුකල මැනව ආමෙන් 🎉🎉🎉🎉🎉🎉🎉🎉මගේ පුතාට රට යනින වාසනාව ලැබෙුවාඅමෛන්
      34:09

    • @udenipereraperera8763
      @udenipereraperera8763 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා, එයාගේ හදවතට සැනසිම ලැබේවි .

  • @muthuwijethunga2211
    @muthuwijethunga2211 หลายเดือนก่อน +1

    Jesu tumani mage tiyena siyaluma prasna wisadala mage tiyena siyaluma Naya barin nidahas karanna jesuswahansa amen

  • @ManelAmarsinha
    @ManelAmarsinha 29 วันที่ผ่านมา +2

    අනෙජෙසූනි මගෙ දුවට දරු සම්පත් දෙන සෙක්වා

  • @desoyzageetha11
    @desoyzageetha11 หลายเดือนก่อน +1

    Amen ❤ 🙏🏻 jasuni mama oba karahi weswasa karami mama obata adaraya karami Amen ❤ 🙏🏻

  • @ashaadhikari9641
    @ashaadhikari9641 หลายเดือนก่อน +2

    Amen lord jesus🙏🙏🙏

  • @DoreenChandima
    @DoreenChandima หลายเดือนก่อน +1

    මාව මේ නය බරින් මුදවා දෙන්න..ජේසුනී..ආමේන්..🙏🙏

  • @ShanthiNirmala-mp5wi
    @ShanthiNirmala-mp5wi 27 วันที่ผ่านมา +1

    මාගෙ ජේසුනී මාගෙ දුක්වේදනා රැක දෙන්න දෙවියන් වහන්සෙගෙ නාමයෙන් ජේසුනී 🙏🙏🙏🙏🙏🙏

  • @princeperera7942
    @princeperera7942 หลายเดือนก่อน +1

    මගෙ ආදර ජේසුනී මගෙ ලොකු පුතාගේ ජගත් පුතාගේ බීම නවතා දෙන්න මගෙ ජේසුනී එයා ට පල්ලියට යන්න හිත දෙන්න ජේසු ලගට ගිහින් සමාව ලබාගන්න ජේසු ලගට යන්බ හිත දෙන්න මගෙ ජේසුනී පිහිට වෙන්න ආශිර්වාද කරන්න මගෙ ජේසුනී ආමේන් ප්‍රසන්සා වේවා මහිමය වේවා ආලේලූයා ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 หลายเดือนก่อน

    Suddawu Adara Jesu Biliduni Dewiyan whansege Namayen Surangawa Siyalu Karadara Waling Araksha Kara denna Jesu Pihitai AMEN AMEN AMEN 🙏🏻🙏🏻❤❤🌹🌹

  • @arshanamadhu6867
    @arshanamadhu6867 26 วันที่ผ่านมา +1

    දෙවියන් වහන්සෙගේ පිහිටින් මගේ හස්බන්ගේ තියෙන හැම හිනයක්ම ඉස්ට වේවා...ආමේන්❤

  • @Chandani-d2u
    @Chandani-d2u 27 วันที่ผ่านมา +1

    මගෙ දරුවන්ට විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් වීසා පරක්කු නිසා කරදරයෙන් සිටිනවා ඔවුන්ට ඒ දේ ඉටුකර ගැනීමට පිහිට වුව මැනව. ජේසුපිහිටයි!

  • @shiranthirodrigo170
    @shiranthirodrigo170 หลายเดือนก่อน +1

    Mata සහ මල්ලිට ලැබෙන්න තිබෙන සියලුම මුදල් ලැබෙන්න සලසා දෙන්න ජෙසුනි Amen

  • @yasaashan-ge6he
    @yasaashan-ge6he 17 วันที่ผ่านมา +1

    ආමෙන්. ස්තුතියි මරිය තුමියනි, ස්තුතියි ජුසේ තුමාණෙනි, ස්තුතියි ජේසුනි. 🙏🙏🙏බුදුසරණයි

  • @Nayantharapranandu
    @Nayantharapranandu หลายเดือนก่อน +1

    Ane jesuni mage mahaththaya den beluwa gedara mildi genimatamilla mudal lebimata ashirawa karanu menawi amen

  • @සුජිවාසුජිවා
    @සුජිවාසුජිවා หลายเดือนก่อน +1

    මට.ධනසම්පත්.ලැබේවා.ජේසුනි.ආමේන්.ආමේන්❤🙏❤

  • @GAMINGYUMA
    @GAMINGYUMA หลายเดือนก่อน +2

    අනේ මගේ අබ්බා පියාණනී
    මගේ පවුලටම ප්‍රංශයට රැගෙන යන්න ඉක්මනට ප්‍රශ්න සියල්ල විසදුවාට ස්තුතියි ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරවය ඔබ වහන්සේට පමනයි ..ආමෙන්

  • @TennakonPathmii
    @TennakonPathmii หลายเดือนก่อน

    ජේසු ගේ නාමයෙන් මගේ අසනීප තත්වය දුරු කරලා මගේ සියළුම ගැටළු නැති කරන්න ජේසු නි 🙏🙏🙏

  • @Madhuwa-t3m
    @Madhuwa-t3m หลายเดือนก่อน +1

    මේ වසර අවසානය ට පෙර මගේ සියලුම ණය ගෙවලා මට මිනිසුන්ට ලැජ්ජාව ක් නොවි ජිවත් වෙන්න ඉඩ හදලා දෙන්න

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 10 วันที่ผ่านมา +2

    Mage prashna walin mata galawenna ona...man giya awuruddhe mage jeewithe sarthaka karaganna baluwa, jesus mata awasthawa dunna eth mn unandu une na..siyalu waradi walata sama kala manawa..mn dan patan obawahansege maragaye yami...Mata pihita wanna jesuni..Mage parthana balaporththu sapala karanna, Amen!✝

  • @ShiranthiWelegodage
    @ShiranthiWelegodage หลายเดือนก่อน +1

    O Lord i need to you help me I trust in you my Lord god al multi your father in heaven hallelujah amen

  • @SandyaKodithuwakku-uw5lf
    @SandyaKodithuwakku-uw5lf 27 วันที่ผ่านมา +1

    මම බෞද්ධ කෙනෙක් මගේ දරුවන්ට මගේ පවුලේ අයට මට සතුට සැනසීම ධනය ලැබේවා ඒ වගේම ඔබගේමේ යාඥාව බලපු මගේ හිතට ලොකු සතුටක් සැනසීමක් ලැබුණා ඒකට ඔබට අනේක වාරයක් ස්තුතියි ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා! ස්තුතියි

  • @UshaniUshanisewwandi
    @UshaniUshanisewwandi 25 วันที่ผ่านมา +2

    අනේ ජේසු පියාණනි මට දරු සම්පතක් ලබා දෙන්න පියාණනි ආමේන් 🙏🙏

  • @PWasantha-f1r
    @PWasantha-f1r หลายเดือนก่อน +2

    මට ධන සම්පත් හිමි වෙවා .අමෙන් අමෙන්

  • @ChandraniWickramasingha-k9b
    @ChandraniWickramasingha-k9b 19 ชั่วโมงที่ผ่านมา

    Jesu biliduni mage dilshan puthage siyalu karadara valin nidahas karaduna nanawa math uwaduru dum wati pavichchiya nawaththla duna manawa mage paule siyalu denama sathutin inna hamadama labewa mage dilshan puthage me math uwaduru nisa api loku vedanawan inne mage paulatama sanasim labaduna manawa amen amen jesui.❤❤❤❤

  • @Almaz74-h3n
    @Almaz74-h3n หลายเดือนก่อน +1

    🙏🙏🙏🎉jesuni .mawa naya baring mawa nidahas karnna❤❤❤❤

  • @NiilokaChatumi
    @NiilokaChatumi 12 วันที่ผ่านมา

    ජේසුනි දිවි පියනනී මගේ ණය වලින් නිදස් කරන්න ජේසුනී 🙏🙏🙏🙏ආමෙන්

  • @RasikaPriyadarshani-zk2ue
    @RasikaPriyadarshani-zk2ue หลายเดือนก่อน +1

    මගෙඅපලඋුරැවෙවා ,දරැවන්ගේඅපලඋරැවෙවා මහත්තයාඅරක්ෂාකරලාදෙන්න,විශ්ව මාතාවටඅනෙක්වාරයක් ,ස්තුතිය

  • @rubaliyanage2626
    @rubaliyanage2626 หลายเดือนก่อน +1

    ජෙසුනි මගේ කකුලෙ ආබාදය සුවකර දෙවා සොදේ ජෙසුපිහිටයි

  • @ARosairo
    @ARosairo 8 วันที่ผ่านมา +1

    මගේ ජේසුනි මගේ ස්වාමියා මුහුණ දුන් ඒ පුශ්නය විසදලා මගේ ස්වාමියාව නිදහස් කරලා දෙන්න මේ මාසේ මගේ ස්වාමියාගේ නඩුව කතා කරනවා කිවිවා ඒකිදේ සැබැ කරන්න සත්‍ය කරන්න අද හෙටම කොල් එකක් එන්න ආශිර්වාද කරන්න අනුකම්පා කරන්න පිහිට වෙන්න අමේන්🤲🙏🙏🙏

  • @AmilaHarshana-d3q
    @AmilaHarshana-d3q หลายเดือนก่อน +2

    ජෙසුනි මෙි ණය බරින් නිදහස් කර දෙන්න ආදර ජෙසුනි මෙි මානසික ශාරිරික වෙිදනාවලින් නිදහස් කර දෙන්න ජේසුනි

  • @NilanthiPushpakumari-f8c
    @NilanthiPushpakumari-f8c หลายเดือนก่อน +1

    ජේසුස් වහන්සෙ ජිවමානයි මාගේ අසනිපය සුව කරන්න

  • @malanisigera6856
    @malanisigera6856 27 วันที่ผ่านมา +1

    මාගේ අසනීප තත්ත්වය සුව කර දැන් මැනවීම ජේසුනේආමෙන්

  • @PetrishiyaSilva-fz6gw
    @PetrishiyaSilva-fz6gw หลายเดือนก่อน +1

    මගේ පුතා ඉන්න පීඩනය දුරු කල මැනව ආමීන්🙏

  • @SelinePerera-o5j
    @SelinePerera-o5j 18 วันที่ผ่านมา +2

    මාගේ දුවගේ බඩට දරැවෙක් ලබා දුන මැනවි ❤❤❤

  • @PatminiPatmini-c7q
    @PatminiPatmini-c7q หลายเดือนก่อน

    Jesuni mata Hodha Raksawak laba denna mage Daruwanta Sepa sampat labadenna jesune mama saha mage sahodarain Nirogiwa tiyanna

  • @pathumpathum7960
    @pathumpathum7960 หลายเดือนก่อน

    ජේසුනී මට පිහිට වෙන්න සියලූම දුක් කරදර නීවේවා🙏🙏🙏🙏

  • @yanushalakmali3069
    @yanushalakmali3069 หลายเดือนก่อน

    Jesus ge pihiten Mata geyak sada genimata oba wahansa pihita wenu menwa...amen jesuni.oba wahansa Mata Vish wasaii❤❤❤

  • @wasanthiMendis-w3m
    @wasanthiMendis-w3m 28 วันที่ผ่านมา +1

    ආදර ජේසු බිළිඳුනි අසරණ අපිට පිහිට වුව මැනව ❤❤❤❤. අපිට ඇති සියළුම ණය බරින් අපව නිදහස් කල මැනව. මගේ පුතාට හොඳ වැටුපක් ලබා දෙන්න ජේසුනි. මේ වසර අවසන් වීමට පෙර අපට පිහිට වුව මැනව ජේසුනි.

  • @SusilMangalika
    @SusilMangalika หลายเดือนก่อน +1

    ආමේන් 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @CandaniKagadawa
    @CandaniKagadawa วันที่ผ่านมา +2

    මාගේ බිස්නස් වැඩි dunu වේවා

  • @R.VictorJohn-dc6iw
    @R.VictorJohn-dc6iw หลายเดือนก่อน

    My jesus please bless my daughter family and my grand daughter and son give good education and good future thank you my lord amen

  • @PWasantha-f1r
    @PWasantha-f1r หลายเดือนก่อน +1

    මට සියලුම සම්පත් හිමි වෙවා .අමෙන් අමෙන් ❤❤❤

  • @shanikani1646
    @shanikani1646 หลายเดือนก่อน +1

    අහො පෙම්බර ජෙසුනි ආශිර්වාද කර ආරක්ෂා කල මැනව🙏🙏🙏 නය බරින් මුදවා ගත මැනව🙏🙏🙏 ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ආමෙන් ❤️🙏❤️ ජෙසු 🙏ස්තුති

  • @georgessilva4296
    @georgessilva4296 หลายเดือนก่อน

    Piyanani mage jivithe ha apa siyalu denatama awassa siyaluma warappasada laba dunamanawa amen ❤❤❤

  • @tonypeiris8046
    @tonypeiris8046 9 ชั่วโมงที่ผ่านมา

    O blessed jesus please let my younger son walk. O blessed jesus please help me to overcome all my difficulties & let me have a peaceful life. Thanks dear blessed jesus please fulfill my request.

  • @kumudu6653
    @kumudu6653 หลายเดือนก่อน

    Mage daruwooo arksha kara danma jesuni siyala karadara badaka duru kara danna mage daruwange gewal arksha kara danna jesuni isthuthi wewa pasansha wewa 🙏❤🙏❤