✔මෙච්චර දවසක් වීඩියෝ දාපු නැති හේතුව|my pink kitchen|💗madhu💗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #mrkitchen#mr#pinkkitchen#
    m.r kitchen.lk
    0777851560 whatsapp

ความคิดเห็น • 292

  • @shaminilakshani4498
    @shaminilakshani4498 6 หลายเดือนก่อน +80

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා.පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 😊

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 6 หลายเดือนก่อน +146

    මාත් අම්මා කෙනෙක් වෙන්න යන්නේ පලවෙනි වතාවට .ඔයාට සුභ පතනවා වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා ❤

    • @wageeshajinendri6515
      @wageeshajinendri6515 6 หลายเดือนก่อน +14

      අන්ගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටයි අක්කේ ඔයාටත් බන්ඩි ගෙඩියෙ ඉන්න පැටියටත්.. පරිස්සමින් ඉන්න.. බුදු සරනයි ❤😘

    • @nadeekadesilva7952
      @nadeekadesilva7952 6 หลายเดือนก่อน +3

      තෙරුවන් සරණයි ඔයාට සහ දරු පැටියාට❤❤

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 3 หลายเดือนก่อน

      @@wageeshajinendri6515 ගොඩක් පිං ඔයාට

    • @sawasananadeeshani6904
      @sawasananadeeshani6904 3 หลายเดือนก่อน

      @@nadeekadesilva7952 ගොඩක් පිං ඔයාටත්

  • @wageeshajinendri6515
    @wageeshajinendri6515 6 หลายเดือนก่อน +35

    අන්ගුලිමාල මහ රහතන් වහන්සේගෙ පිහිටෙන් පින්වත් දරු පැටියෙක් ලැබේවා අක්කේ... ඔයාටත් චූටි බන්ඩියේ ඉන්න පැටියටත් බුදුසරණයි... 💞💞💞💞❤😘❤💞💞💞💞

  • @user-my1bf3jx8o
    @user-my1bf3jx8o 6 หลายเดือนก่อน +24

    වසනාවන්ත දරුපැටියෙක් ලැබේවා කීයා ප්‍රාර්ථනා කරවා සත්පත්තිනී මෑණියන්ගේ පිහිට්යි...!

  • @user-or2iz3sr3e
    @user-or2iz3sr3e 6 หลายเดือนก่อน +74

    ආදරණිය මවකට පින්වන්ත වාසනාවන්ත බබෙක් ඇවිත්.❤❤මගෙන් සුබ පැතුම්.

  • @mangalikajayawardhana2463
    @mangalikajayawardhana2463 6 หลายเดือนก่อน +23

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් වාසනාවන්ත දුවක් ලැබේවා 🙏

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 6 หลายเดือนก่อน +13

    ඔයාගෙන් ඉගෙනගත් දේ බොහොමයි. ඒ පිනෙන් වාසනාවන්ත දරුවෙක් ලැබේවා.

  • @user-mp7sz7hm2h
    @user-mp7sz7hm2h 6 หลายเดือนก่อน +11

    ඔබතුමිය ඉතාමත් නිහතමානී, සෑම විටම නිවැරදි දේ කියා දී අප සැමව දිරිමත් කරන චරිතයක්.
    ඔබ ලබා ඇති උතුම් මව් පදවියට හදවතින්ම ධහිරිය ශක්තිය, නිරෝගීකම හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏🙏🙏.
    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏.

  • @nadeeshaamarasinghe8153
    @nadeeshaamarasinghe8153 6 หลายเดือนก่อน +39

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔයාට.බුදු සරණයි ඔයාට

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 6 หลายเดือนก่อน +24

    අනේ හරිම සුබ ආරන්චියක්...........❤❤❤පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදය පිහිටෙන් නීරෝගී දරු උපතක් ලැබෙවා මැනික ❤❤❤

  • @suamalidananjani4899
    @suamalidananjani4899 6 หลายเดือนก่อน +16

    ඔයාට ලස්සන පුතෙක් ලැබේවා.අන්ගුලිමාල මහරහතන් වහන්සේ ගේ.පත්තිනි මෑණියන් ge පිහියෙන්.මටත් එසේම වේවා

    • @user-uf3bm1zz3r
      @user-uf3bm1zz3r 6 หลายเดือนก่อน +2

      ඇත්තටම ඔයාට බුදු සරනයි

  • @shirolifeandshirokitchen9272
    @shirolifeandshirokitchen9272 6 หลายเดือนก่อน +8

    නිරෝගි පින්වන්ත ලොවට වැඩදයි දරුවෙක් මෙලොවට බිහිකිරීමට ශක්තිය ලැබේවා අක්කි ඔයා ට දාළදා සමිඳු පිහිටි ❤❤😊😊

  • @vindiw3660
    @vindiw3660 6 หลายเดือนก่อน +12

    සුභ පැතුම් ❤❤ සියලු දෙවි දේවතාවුන් ගෙ පිහිට ආරක්ෂාව ඔයාටත් පැටියටත් ලැබේවා ❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 6 หลายเดือนก่อน +12

    ගොඩාඩාඩාඩාඩාක් සතුටුයි නංගි සුබ පතනව ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ෂාව ආදරෙයි ❤❤❤❤❤❤ඔයාලට ❤❤❤

  • @vihaginethsarani8807
    @vihaginethsarani8807 6 หลายเดือนก่อน +16

    මටත් ඔයාගෙ wage duwek innawa. Den අලුත් සාමාජිකයකු මටත් ළඟදීම එනවා ❤❤❤❤oyatath suba pathanawa.❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕

  • @rusirunawanjane6626
    @rusirunawanjane6626 6 หลายเดือนก่อน +29

    බුදු සරණයි ඔයාලා හැමෝටම.පත්තිනි මෑණියන්ගේ පිහිටයි.ආරක්ෂාවයි.❤❤❤❤

  • @nilukapriyadarshani1603
    @nilukapriyadarshani1603 6 หลายเดือนก่อน +4

    නීරෝගිමත් බුද්ධිමත් රූප සම්පත්තියෙන් යුතු උතුම්ම දරු සම්පතක් ලැබේවා 😍😍

  • @sanjubaba-pe1rf
    @sanjubaba-pe1rf 6 หลายเดือนก่อน +3

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි... වාසනාවන්ත දරු පැටියෙකු බිහිවේවා...

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 6 หลายเดือนก่อน +3

    නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් ලැබේවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි

  • @nadeekamadushani113
    @nadeekamadushani113 6 หลายเดือนก่อน +3

    සුභ පැතුම්... වාසනාවන්ත දරු උපතක් ලැබේවා !!🙏🙏

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 6 หลายเดือนก่อน +4

    😍😍🌹මගෙන් සුබ පැතුම්💐💐බුදු සරණයි..පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි අක්කියෝ...💓💓💗💗

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 6 หลายเดือนก่อน +7

    ❤❤❤පත්තිනි මෑණියන් ගේ පිහිටයි

  • @lasanthasaman8345
    @lasanthasaman8345 6 หลายเดือนก่อน +11

    Ane godak sathutui suba pathum adrei parissamin inna budu sarani ❤❤❤❤❤

  • @maheshadilrukshi1107
    @maheshadilrukshi1107 6 หลายเดือนก่อน +7

    මාත් අම්මෙක් වෙන්න යන්නේ....පලවෙනි වතාවට 😍😍 ඔයාටත් පින්වන්ත චූටි පැටියෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....තෙරුවන් සරණයි ....

  • @user-bm6iw3te2k
    @user-bm6iw3te2k 6 หลายเดือนก่อน +2

    වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා.පරිස්සමින් බුදු සරනයි

  • @chenumimeepali5918
    @chenumimeepali5918 6 หลายเดือนก่อน +9

    තුණුරුවන් සරණින පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා !!❤❤

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 6 หลายเดือนก่อน +8

    සුබ පැතුමි ❤

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් පින්වත් දරු පැටියෙක් ලැබේවා

  • @user-br7oy2tw5v
    @user-br7oy2tw5v 5 หลายเดือนก่อน

    වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා ඔබ සියලු දෙනාටම බුදුසරනයි

  • @dilinisewwandi8648
    @dilinisewwandi8648 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🙏 ..පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ,,හැමදාම වගේ ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @ashijayamini1509
    @ashijayamini1509 6 หลายเดือนก่อน +1

    මාත් පළවෙනියට අම්මා කෙනෙක් වෙන්න යන්නෙ. ඔයාටත් එන්න ඉන්න පැටියටත් බුදු සරණයි ❤️

  • @ShiromiDilhani-h8c
    @ShiromiDilhani-h8c หลายเดือนก่อน

    සුබ පැතුම් නංගි ඔයාට.ජේසු පිහිටයි.❤🎉❤

  • @thiliniperera8111
    @thiliniperera8111 6 หลายเดือนก่อน +6

    සුබ පැතුම්

  • @yohanbaba3596
    @yohanbaba3596 6 หลายเดือนก่อน +8

    ❤සුබ පැතුම් ❤❤❤

  • @Siththaravee
    @Siththaravee 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි අක්කේ පින්වත් දරුවෙක් ලැබේවා ❤

  • @dammisanjeewani5463
    @dammisanjeewani5463 2 หลายเดือนก่อน

    ඔයාට ලස්සන පුතෙක් ලැබේන්න පත්තිනි මැණියන්ගේ පිහිට ලැබේවා !

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 6 หลายเดือนก่อน +3

    Suba pathum.parissamin inna.mmth masa 6 ammek.mul masa 3 kohomath amaruine neda.dan oyata masa 4k wenawanm amaru kam adu athi.sathutin parissamin inna.paththini maniyange pihitai.🥰🥰💕💕

  • @ShaviniSasangi-zz8om
    @ShaviniSasangi-zz8om 6 หลายเดือนก่อน

    සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි ආරක්ශාවයි ඔයාට සහා ලැබෙන්න ඉන්න දරු පැටියට

  • @pamudinimeshika5731
    @pamudinimeshika5731 6 หลายเดือนก่อน +1

    වාසනාවන්ත නිරෝගී දරු සම්පතක් ලැබේවා අක්කේ

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 6 หลายเดือนก่อน +2

    Aththini maniyange pihita arakshawalabewa.budusaranai❤🎉🎉🎉

  • @RukmaliRoshini
    @RukmaliRoshini 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි අක්කි පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤❤❤❤❤ආදරෙයි

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 6 หลายเดือนก่อน

    සුභ පැතුම් අක්කා....නීරෝගී දරුවකු බිහි කරන්න වාසනාව ලැබේවා.දෙන්නටම බුදු සරණයි,ජේසු පිහිටයි

  • @madhu1531
    @madhu1531 6 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ❤ බුදුසරණයි ඔයාලට

  • @chamilasanja6280
    @chamilasanja6280 6 หลายเดือนก่อน +1

    සුබ පැතුම් නංගි .සුබ අනාගතයක් .බුදු සරණයි .❤🙇

  • @user-tq4bm2dl9y
    @user-tq4bm2dl9y 6 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් නීරෝගී දරු සම්පතක් ලැබේවා අක්කේ.....❤

  • @anushkadilrukshi4035
    @anushkadilrukshi4035 4 หลายเดือนก่อน

    Oyage kitchen aka hari ලස්සනයි ....pink colour aka ඇත්තටම harima සෞම්‍ය color akak...thawa deyak kiyanna thiyenawa ...pantry top aka uda අල ලූනු thiyena akanam ඇත්තටම gelapenne ne neda...any way dear......congratulations ....for u new dream ...

  • @user-ce6pe1bv2z
    @user-ce6pe1bv2z 6 หลายเดือนก่อน +1

    Oya kamathi vidiyata hamadema labenna kuyala prarthana karanawa.
    God bless ❤

  • @user-jj3wb4bh1o
    @user-jj3wb4bh1o 6 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි වාසනාවන්ත දරුපෑටියෙක් ලැබේවා !කියලා ආදරයෙන් සුබ පතනවා

  • @user-jh5zn3dg7u
    @user-jh5zn3dg7u 4 หลายเดือนก่อน

    සුභ පැතූම් ම්රෝගිමත් දරැවේක් ලැබේවා තේරැවන් සරණයි❤

  • @sadunikamadushani529
    @sadunikamadushani529 4 หลายเดือนก่อน

    අම්මා ත් බබාත් නිරෝගී වේවා !

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku หลายเดือนก่อน

    රෝස පාටින් හැඩ කරේ දෙවනි බබාත් දුවෙක් වෙන්නැති කියලා හිතෙනවා.❤❤. කවුරු වුණත් නීරෝගී දරු සම්පතක් ලැබේවා!❤

  • @ashanashan923
    @ashanashan923 6 หลายเดือนก่อน +2

    සුබ පැතුම් අක්කි 🥰පරිස්සමින් ඉන්න❤️❤️🥰

  • @nilakshiprathiba2936
    @nilakshiprathiba2936 6 หลายเดือนก่อน +1

    මං ආසම චැනල් එක❤❤❤❤❤බුදු සරණයි ඔයාට ❤❤❤❤❤

  • @LakshikaHeshani-od7rf
    @LakshikaHeshani-od7rf 6 หลายเดือนก่อน +1

    Anee subapathum akkiyooo....asawen htye oyge video ekk blnna

  • @anukumari1196
    @anukumari1196 6 หลายเดือนก่อน +1

    Ane budusaranai oyalata paththini maniyange pihitayi 🙏🙏🙏😍

  • @mayurilakmali1168
    @mayurilakmali1168 6 หลายเดือนก่อน

    නීරෝගි වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා බුදු සරණයි ඔයාලාට ❤❤

  • @r.msaman5297
    @r.msaman5297 6 หลายเดือนก่อน

    Madu akkata suba pathum. Oyata dan පුතෙක්. Budu saranay අක්කාත් පවුලේ හැමෝටම.

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 6 หลายเดือนก่อน +1

    අම්මයි බබයි දෙන්නම නිරෝගී වේවා !!! පින්වන්ත දරුවෙක් ලැබේවා.!!
    නංගී kitchen towel දැමූ door rack ගන්න පුළුවන්ද

  • @user-kn9qu1ut5w
    @user-kn9qu1ut5w 6 หลายเดือนก่อน

    වාසනාවන්ත නිරෝගී දරුවෙක් ලැබේවා

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 6 หลายเดือนก่อน +4

    සුභ පැතුම් ❤❤

  • @malninisansala9360
    @malninisansala9360 6 หลายเดือนก่อน +3

    සුභ පැතුම් ❤️❤️

  • @user-kj3lf9pf3w
    @user-kj3lf9pf3w 6 หลายเดือนก่อน +1

    සුබ පැතුම් අක්කේ තෙරුවන් සරණයි ❤❤❤

  • @Koshila96
    @Koshila96 6 หลายเดือนก่อน

    Suba pathum akke...kiri sihine balaporoththuwen inna hamotoma e asawa ikmanin ishta wenna oni...budu saranai...❤❤

  • @mickeypullicreation2009
    @mickeypullicreation2009 5 หลายเดือนก่อน

    අනේ ආන්ටි මටත් සතුටුයි ඔයාට වාසනාවන්ත බබෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා💞🥰

  • @sandu5895
    @sandu5895 6 หลายเดือนก่อน

    උණුසුම් සුබ පැතුම් මදු 🤍🤍 දළදා සමිදු පිහිටයි!!!

  • @subhashiniprince409
    @subhashiniprince409 6 หลายเดือนก่อน

    Ane shooooi.oya wagema lassana pinwantha daruwek labewa kiyala hadawathinma prarthana karanawa.may triple gem blessed

  • @Hotkitchen1
    @Hotkitchen1 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි අක්කෙ ❤

  • @sinharathushari3610
    @sinharathushari3610 6 หลายเดือนก่อน +1

    වාසනාවන්.......❤❤❤❤

  • @wikramaarachigeseetha8595
    @wikramaarachigeseetha8595 6 หลายเดือนก่อน

    පත්තිනි මෑණියන්ගේ පිහිට ලබේවා

  • @user-ve6rc1ll6t
    @user-ve6rc1ll6t 6 หลายเดือนก่อน

    Suba pathum oyata.wadanawantha daruwek labewa.budusaranai.🎉🎉🎉❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 หลายเดือนก่อน +1

    Harima sathutui.budusaranai.🙏❤

  • @user-hx4fs2mz9f
    @user-hx4fs2mz9f 6 หลายเดือนก่อน

    Budu saranai 3 danatama donita malli babak ganda punchi doniga thaniyata ❤️❤️

  • @shanthiherath8654
    @shanthiherath8654 6 หลายเดือนก่อน

    සුභ පතනව නංගා.බුදූ සරණයි.❤❤❤❤❤

  • @milanifernando2593
    @milanifernando2593 หลายเดือนก่อน

    සුහ පැතුම් 💐💐💐

  • @ruwanilasanthi3447
    @ruwanilasanthi3447 6 หลายเดือนก่อน

    Ane math harima asai Rosa patin hemadema hadagnna...harima lassanai....mata tama e taram mudalak ne....issarahata kohomahari karnva

  • @sampathsaman7015
    @sampathsaman7015 6 หลายเดือนก่อน

    Ane sok akka oyata suba pathum hadawathinma b.s pathini ammage pihitai araksawai

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 6 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අක්කියෝ ඔයාට,පරිස්සමට ඉන්න ❤❤❤❤❤❤❤

  • @nomendithilini4060
    @nomendithilini4060 6 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි.ඔයා නැතුව පාලුවෙන් හිටියෙ

  • @user-ol1dw9tt2x
    @user-ol1dw9tt2x 6 หลายเดือนก่อน

    Suba petum akki. Angulimaala maha rahatan wahansege pihiten pinwat daruweku lebewa. Teruwan saranai

  • @wasanthipriyanka
    @wasanthipriyanka 6 หลายเดือนก่อน

    රත්නත්තරෙ.පිහිටයි.මගෙ.දුවටයි.ලැබෙන්න.ඉන්න.පැටියටයි.

  • @priyanthahettige
    @priyanthahettige 3 หลายเดือนก่อน

    බුදු සරණයි❤

  • @k.p.k.s832
    @k.p.k.s832 6 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි අම්මටයි පැටියටයි

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 6 หลายเดือนก่อน

    සුබ පැතුම් මදු ❤තෙරුවන් සරණයි 🙏❤

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 6 หลายเดือนก่อน

    My congratulations
    Oya kiyala dena eawa hari watinawa

  • @buddikatharangani7077
    @buddikatharangani7077 6 หลายเดือนก่อน

    Budu saranai akki oyatath chuti patiyatath paule siyaluma denatath.

  • @user-ep4kq6mc5s
    @user-ep4kq6mc5s 6 หลายเดือนก่อน

    Budu saranai akke ...pinwath daru patiyek labewa🙏

  • @MadushaGunawardana-lf4gr
    @MadushaGunawardana-lf4gr 6 หลายเดือนก่อน

    Wasanawantha niirogimath lassana daruwek labewa...jesupihitai...❤

  • @mahimiweerasinghe1227
    @mahimiweerasinghe1227 5 หลายเดือนก่อน

    Wasanawantha daru petiyek lebenna ona dennama parissamen inna dewi pihitai ❤❤❤

  • @cristeenherath6186
    @cristeenherath6186 6 หลายเดือนก่อน

    සුබ පැතුම් ..🎉..ජෙසු පිහිටයි ..🙏

  • @chathurangimanoranjith8553
    @chathurangimanoranjith8553 6 หลายเดือนก่อน

    Wasanawantha nirogi daru patiyek labewa oyata ❤ theruwan saranai 🙏🙏🙏

  • @saradakumari1059
    @saradakumari1059 6 หลายเดือนก่อน

    පින්වන්ත දරුවෙක් ලැබේවා

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 6 หลายเดือนก่อน

    Godak aathutui akka.wasanawantha daru patiyek lebewa.

  • @dinidusudaraka4542
    @dinidusudaraka4542 5 หลายเดือนก่อน

    ❤සුබ පැතුම් නංගි ඔයාට .

  • @amalidilthusha4251
    @amalidilthusha4251 หลายเดือนก่อน

    Budu saranai manika

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 6 หลายเดือนก่อน +1

    Ane shoke. Congratulations dear ❤️❤️

  • @RmeshKumara-sv1xr
    @RmeshKumara-sv1xr 6 หลายเดือนก่อน

    ඔයාට පත්තිණි මෑණියන්ගේ පිහිටයි !!!!!! ඔයාගෙ සින්ක් එකයි ටැප් එකයි ගත්තේ කොහෙන්ද කියන්න කෝ

  • @nawodyasankalpani5452
    @nawodyasankalpani5452 5 หลายเดือนก่อน

    අනෙ කුක්කු බණ්ඩිය❤

  • @PradeepLasantha-yi7jx
    @PradeepLasantha-yi7jx 2 หลายเดือนก่อน

    Marina oyage video lassanai

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 6 หลายเดือนก่อน

    Congratulations ❤❤❤❤akkiyooooooo budu saranayi