✔පොඩි පොඩි දේවල් වලින් මගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා|best productive habits|5 am morning routine💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #mrkitchen #goodhabitsforlife#morningroutine#
    වීඩියෝ කරන දවසට මට තියෙන වැඩ
    • ✔වීඩියෝ කරන දවසට මට ති...

ความคิดเห็น • 275

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +50

    බොහොම ස්තුතියි ........ඔයා ළග හරිම ලස්සන , අපුරු භාජන තියෙනවා .......ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි ..............

  • @shanikaweerasekara4761
    @shanikaweerasekara4761 ปีที่แล้ว +45

    ආසයි ඔයා වැඩ කරන විදියට. මම ගොඩක් කම්මැලි කෙනෙක්. ඒත් ඔයාගේ වීඩියෝ බලන කොට මට
    ආසයි. තවත් අපට ශක්තිය
    දෙන්න මේ වගේ videos කරන්න❤❤❤❤

  • @sachinidinushika2435
    @sachinidinushika2435 ปีที่แล้ว +18

    ඔයාගේ ඒ වචනෙට මන් ගොඩාක් ආසයි. ගැහැණු අයගේ හිත ගොඩක් ශක්තිමත් කරන්න බැරි දෙයක් නෑ ❤👍

  • @milanifernando2593
    @milanifernando2593 ปีที่แล้ว +30

    ඇත්ත මුලින්ම අපි අපිට ආදරය කරලා ඉන්න ඔනා

  • @rasikarasika4991
    @rasikarasika4991 ปีที่แล้ว +12

    ඔයා ගේ වැඩ සටහන් හරි ම වටිනවා

  • @shakilamadushani-xs4su
    @shakilamadushani-xs4su ปีที่แล้ว +1

    වටිනා අදහස් ටිකක් ගොඩක් ස්තුති 🙏 මං මේ විඩියෝ එක කීපසැරයක්ම බැලුවා. තවත් මෙවැනි විඩියෝ දිගටම කරන්න

  • @dinushagayani9665
    @dinushagayani9665 9 วันที่ผ่านมา

    අක්කේ ඔයාගේ වීඩියෝ හරිම ආදර්ශමත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා තෑන්ස් අක්කේ ❤❤❤❤❤❤❤

  • @arunirathnayake5573
    @arunirathnayake5573 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි , ආසයි ජීවිතයේ මේ විදියට ජීවත් වෙන්න

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 ปีที่แล้ว +6

    ස්තූතියි නංගී. වැඩි වැඩක් නැති උනත් අදුර මැකෙන්න කලින් කාන්තාව අවදිවී පාඩුවේ වැඩ ටික කලයුතුයි.

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 ปีที่แล้ว +7

    ආයෙත් එකක් ඉක්මනින් ගෙනකම් බලන් ඉන්නවා පරිස්සමෙන් ඉන්න අක්කියො ...😍😘❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනව නන්ගි ඔයාගේ මේ වීඩියෝ එක තෑන්ක්ස් සුදු ආදරෙයි 😘😘👍👍❤️❤️❤️

  • @jeevscreations7900
    @jeevscreations7900 ปีที่แล้ว +1

    කුරුදු පිංචක් තේ වලට දාලා බොන්නන් පුළුවන් සුමාන දෙකකට වරක් .. එහෙම නැතිනම් කරදමුංගු ඇට දෙකක් හෝ කරාබු නැට්ටක් තේ එක්ක බොන්නන් පුළුවන්..

  • @sandunadee8021
    @sandunadee8021 ปีที่แล้ว +4

    අක්කි මට මගේ දේවල් මේ වගේ කරගන්න බෑ. මට වයස 30, ඒත් මට සීනි. 300,400,ට තීනව, කොච්චර පාලනය කරගන්න හැදුවත් ඒක කරන්න අමාරුයි.මගේ නොසැලකිලිමත්කම නිස මගෙ බබාවත් නැති උනා.😥 එත් මේක දැක්කම ආස හිතුන මේ විදිහට කරන්න පුරුදු වෙන්න,

    • @mohamedimran7447
      @mohamedimran7447 ปีที่แล้ว +1

      Nangi begeth nelli karapincha iguru daal a bland karala beema bonda 1hour eken seeni adu venawa. Athdekimen kiranne.weekly 3 time bonda

    • @iroiresha8502
      @iroiresha8502 ปีที่แล้ว +1

      Doctor janaka wannku ge wannku method eka gana poddak balanna dr..fb search karala e gana poddak balanna solution ekak ganna puluwan wei...

    • @sandunadee8021
      @sandunadee8021 ปีที่แล้ว

      Thanks oyalata❤️❤️

    • @sandunadee8021
      @sandunadee8021 ปีที่แล้ว

      👍👍👍❤️❤️❤️

  • @anushaherath-e7e
    @anushaherath-e7e 2 หลายเดือนก่อน

    Akke,eka athakin oya karanne me loku pinak.hethuwa,balannako minissunta Dena awabodaya.oyata suba anagathayak wewa!1❤❤

  • @thakshilakumari280
    @thakshilakumari280 ปีที่แล้ว +1

    ඔයාගේ මේ පුංචි පුංචි ලස්සන බඩු ගන්න තැන් කියන්නකො. වතුර උතුර ගන්න ගත්ත වීදුරු භාජනය, ඔයාගෙ glass cup with lid එක. තව ලස්සන බඩු තියෙනවා. ඒවා ගත්ත තැන් කියනවාද

  • @ishanimendis6291
    @ishanimendis6291 ปีที่แล้ว +8

    වටින අදහස් බොහොම ස්තුතියි ❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว +2

    Oya laga tiyana bhajana hema ekakma wage harima lassanai..khomada akke oya oya tharan weda kralath lassanata nails tiyan inne

  • @yohanfernando3171
    @yohanfernando3171 ปีที่แล้ว +9

    නියමයි.හරිම කඩිසරයි.ආදර්ශමත් දිරිය කාන්තාවක්.

  • @sacheeradezoysa7805
    @sacheeradezoysa7805 ปีที่แล้ว +9

    Babage bottle ekai lunch boxekai kohenda gatthe kiyanna පුළුවන් da...price eka kiyak wage unada dear ..video eka harima lassnai ❤

    • @farzu1669
      @farzu1669 ปีที่แล้ว

      Ow plz kiyanna

  • @nadikashamali
    @nadikashamali ปีที่แล้ว +5

    ඔයගෙ විඩියො එක අපිටගොඩක්
    වටිනවා😊❤

  • @purnimakumari2882
    @purnimakumari2882 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි video එක .
    බබාගේ lunch box එක ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද

  • @deepikabandara1839
    @deepikabandara1839 ปีที่แล้ว

    Puthe oyage video blnna harima Asai katawath, bawanawak wage badu gnna beri unath beluwa th sathutui hmtma niduk, nirogi, sampathama lebewa bs dp tc ❤️🏯🙏

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +3

    Harima lassanai nangi theruwan saranai parissamen inna..

  • @ashipathirana9975
    @ashipathirana9975 ปีที่แล้ว +2

    Dear ඔයා බබාට දෙන spoon ,fork ගත්තේ කොහෙන්ද?
    ඔයාගේ vedio හරිම ලස්සනයි ...❤

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 ปีที่แล้ว +6

    Thank you madhu akke 🥰❤️

  • @shenalidinushka9132
    @shenalidinushka9132 ปีที่แล้ว

    Oyage me video eka man nitharama balana ekak e wachana tika maramotivation ekak mata ❤

  • @hasinimadushikathilakawans1163
    @hasinimadushikathilakawans1163 ปีที่แล้ว +1

    හරිම ලස්සනයී....අක්කිගෙ videos හරි ආසාවෙන් බලනවා ❤️

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว +1

    Mama oyage vidio balanne harima asawen .oyatah pawule siayluma denatah niduk nirogi suwaya lanewai pratana karana atara oyata bhoma stuti apawa danuwath karata Teruwan saranai

  • @vindyabulathsinghala2294
    @vindyabulathsinghala2294 ปีที่แล้ว +5

    Ane dear juce cups gaththe kohenda 😊mama hari asawen gedara😂badumuttu diha beluwe oyage video eke

  • @sisiranishanta674
    @sisiranishanta674 ปีที่แล้ว +1

    ගොඩක් pin අක්කේ ඔයාට මෙ දෙවල්ල කියා දෙනවට

  • @swethasenehas9301
    @swethasenehas9301 ปีที่แล้ว +2

    ෂෝක් පිලිවෙලයි ලස්සනයි. බලන්න ආසයි

  • @udenimenaka9391
    @udenimenaka9391 ปีที่แล้ว +2

    Wow harima lassanai, ewagema oyage kitchen items ehemath godak lassanai, ane ewa gatte kohenda akke?

  • @sujathaekanayake602
    @sujathaekanayake602 ปีที่แล้ว +5

    ඔයා ඔය ලස්සන jars and jugs ganne කොහෙන් ද?

  • @saranilanka9695
    @saranilanka9695 3 หลายเดือนก่อน

    අක්කා එක එක ජාතියෙ කෑම හදන්න ඉගෙන ගත්තෙ කොහොමද කියලාත් වීඩියෝ එකක් කරන්නකො 🧑‍🍳😇☺️

  • @samanthipiris2058
    @samanthipiris2058 ปีที่แล้ว

    Mulinma oyata thanks karanava nangi.oyage vadasatahan netharama balanava man.harima pilivelai hadana kama unath hariyatama hariyanava api haduvama.ethin nangi Mee vedio ekath balana ayata loku sakthiyak adarshayak hugak ma vatinava.nangi Bada adu venna upades tikak Ripley eke hari daannako puluvan nam.mee vage vedio tavath aran Anna nangi oyage hama katauththakma sarthaka veeva taruvan saranai oyalata

  • @user-he8wv1ht4g
    @user-he8wv1ht4g 3 หลายเดือนก่อน +1

    Dakkath hitha pirenawa.❤❤❤❤❤❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +2

    ගොඩක් වට්නවා ව්ඩ්යෝ එක තෙරුවන් සරනයි dr❤

  • @tharuwijayalath1845
    @tharuwijayalath1845 ปีที่แล้ว +1

    අක්කෙ කෙට්ටු වෙන්න ක්‍රම ටිකක් කියන්නකො . අක්ක කීවානෙ කුරුදු හැමදාම බොන්න එපා කියලා . ඒත් සමහර චැනල් වලින් කියනවා බොන්න කියලා . මේ දේ කියලා දුන්නට ගොඩාක් පින් 🙏

    • @Jesusdied4allofus
      @Jesusdied4allofus ปีที่แล้ว +1

      අලිගැටපේර පුළුවන් නම් කන්න. ඉදෙන්න තියලා කන්න. බඩට ගොඩක් හොඳයි ඉක්මනට බහිනවා හැබැයි හෙමදම කන්න උදේට. එක ගෙඩියක් වැඩයි නම් බග්යක්‌ ගන්න. ඇවිදින්න පැයක් විතර හැබැයි දුවන්න එපා. කුරුදු තෙ සතියකට දෙපාරක් බොන්න. ඒ ඇති. රැට බොන්න මොකද එක උශ්නයි. ගොඩක් දේවල් කියන්න පුළුවන්.එත් මෙටික කරන්න. ඉන්ටෙර්නෙට් එකෙන් බලන්න. හැබැයි කඩචෝරු කන එක නම් නවත්තන්න වෙයි 😁 ඉඳලා හිටලා ok. බීම වර්ගය බෝතල් ගන්න එපා. ඒවා ඉඳලා හිටල ok. පැපොල්, කැරට්, දෙහි වගේ පලතුරු ගොඩක් 👍🏼

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 ปีที่แล้ว +1

    Harima asai akke oyage video blnna

  • @kameelafous6840
    @kameelafous6840 ปีที่แล้ว

    Oya kiwa hari .api apiwa wenaskaranna apita adare karanna patangathoth hama dema pahasuwenawa .nice motivation

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කී. බොහෝම ස්තුතියි. බුදු සරණයි!!! 💕❤️😍😘

  • @ashinsanilakshi1981
    @ashinsanilakshi1981 ปีที่แล้ว +1

    අක්කා අර 𝘄𝗮𝘁𝗲𝗿 𝗯𝗼𝘁𝘁𝗹𝗲 එක කොහෙන්ද කියන්න කො🥺🥺🥺

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว

    ඔයාගේ ඔය භාජන ටික නම් හරිම ලස්සනයි .මෙ භාජන ගත්තේ කොහෙන්ද කියන්න පුලුවන්ද ප්ලීස් ස්තුතියි ඔයාට .තෙරුවන් සරනයි ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว +1

    Godak watina video ekak oyata Godak sthuthi 💜💜

  • @nisansalapiyumi5546
    @nisansalapiyumi5546 ปีที่แล้ว +1

    Ane thawa Oya wage vedio karanna pls
    Mata jiwithe eapa wela thibune
    Mokada wada wada wada
    Kagenawath help akak na
    Eath Oya thaniyama wada karanawa 😮

    • @wajirapriyangani5219
      @wajirapriyangani5219 ปีที่แล้ว +1

      Hithata watenna denna epa nangi. Oyata puluwan onama deyak taniyama kara ganna.

  • @pushpairangani9014
    @pushpairangani9014 ปีที่แล้ว +4

    ගොඩාක් watina අදහස් ,,,, ආදරෙයි nangiyo 💖💖💖💖💖

  • @sameerajaythilaka1247
    @sameerajaythilaka1247 ปีที่แล้ว

    Thanks dr.
    Lassanai
    Piliwelai.
    sahallui
    Harima sathutui...

  • @nethra2712
    @nethra2712 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි 😍😍❤

  • @maladesilva9819
    @maladesilva9819 ปีที่แล้ว

    Godak watina vedio ekk Madhu ..api mulinma karanna oni apita adare karana ekayi oya hari ...komarika ice cubes fridge eke dala dawas kiyak tiyaganna puluwanda kiyanna plz ..

  • @nathashanirodani5305
    @nathashanirodani5305 ปีที่แล้ว +1

    Ekanam atta akke. Hemadema tamanma hadaganna eka watinawa. Eth job karaddi welawak ne akke.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +2

    I made this curry powder. Smells so good. Thank you.

  • @bashitharanathunga1857
    @bashitharanathunga1857 ปีที่แล้ว +1

    Ane harima watinawa nangiyo oyage adahas

  • @senulinesakya0
    @senulinesakya0 ปีที่แล้ว +2

    Ada video ekath godak watinawa...thanks akki 🎉❤

  • @user-nl5bw2zk7q
    @user-nl5bw2zk7q ปีที่แล้ว +1

    මේ තියන කෑම පෙට්ටිය ගන්න තියෙන්නේ කොහේද

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o ปีที่แล้ว

    හ්මිමි හරිම ලස්සන විඩියෝ එක තෙරැවන් සරණයි දෝණි

  • @hasinihasini-ls8st
    @hasinihasini-ls8st ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් අක්කෙ ❤️

  • @anuhas_ravikantha_
    @anuhas_ravikantha_ ปีที่แล้ว +1

    Oya oya lunch box woterbottel anth bajana gatha kohanda

  • @dilushamadushani1340
    @dilushamadushani1340 ปีที่แล้ว +3

    Asama vidiyo ekak digatama danna akke ❤️

  • @nimanthiweronika1400
    @nimanthiweronika1400 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ❤

  • @fernandoreeta8331
    @fernandoreeta8331 ปีที่แล้ว +1

    Super vlog sister kettle kegentha gathe tenak kiyandako

  • @phonevideos1516
    @phonevideos1516 ปีที่แล้ว +3

    අනේ කියන්නකො මී පැනි දාන භාජනේ ගත්තේ කොහෙන්ද කියලා 😊😊😊

  • @usharithakshilayasarathna3502
    @usharithakshilayasarathna3502 ปีที่แล้ว +1

    Akke oya baba ta dena lunch box ekai,spoon & fork ekai gatte kohenada?

  • @rasikarasika4991
    @rasikarasika4991 ปีที่แล้ว +3

    ඔයා ට බුදු සරණයි! ! ! ඔයාට

  • @wasarasamaranayaka7917
    @wasarasamaranayaka7917 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි

  • @user-dy2cs2ek8s
    @user-dy2cs2ek8s ปีที่แล้ว +1

    බබාගේ බඩු කොහෙන්ද ගන්නේ.හැන්ද එහෙම දාන එක ලස්සනයි

  • @familyof387
    @familyof387 ปีที่แล้ว +2

    I love you videos and your voice is very nice and calm.😊

  • @fairy4203
    @fairy4203 ปีที่แล้ว +1

    Hari cute items thiyenne dear oyage kitchen ek

  • @chamilafernando5941
    @chamilafernando5941 ปีที่แล้ว +2

    Thank you dear for sharing this 🙏 💕💐

  • @nirosamarasinghe3578
    @nirosamarasinghe3578 ปีที่แล้ว

    Godak pin akka oyata .budu saranai

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Oya name niyamai dear hamadama adarei hari vadagathe dear

  • @user-bp9iu7vu4p
    @user-bp9iu7vu4p ปีที่แล้ว

    Madhu, mey glass kettle eka gaththa place eka kiyanna puluwanda matath ganna

  • @brokenangel582
    @brokenangel582 11 หลายเดือนก่อน

    Ane akki detox water eka hadnne khmda oya.??? Lemon, minchi, aye mnwda kiwwe

  • @SINEbrother
    @SINEbrother ปีที่แล้ว

    Harima wadagath ada vedio eka akka..thank you

  • @champipriyadarshani8896
    @champipriyadarshani8896 ปีที่แล้ว +1

    Plz ඔයා indoor plants හදන විදිහ vedio 1 කරන්න නකෝ

    • @chamilajayamini575
      @chamilajayamini575 ปีที่แล้ว

      ස්තුතියි බොහොමත්ම 💐❤️

  • @diliniperera4317
    @diliniperera4317 ปีที่แล้ว +1

    Godaak watinawa adarai akkii

  • @rajapaksha-ug6gz
    @rajapaksha-ug6gz ปีที่แล้ว +3

    💞💙💞💙💞💙 very good madu. Nangi. Dan. Inna. Duvalata. Godak. Vadagath. 💓💓💓

  • @IshankaDeSilva11.11
    @IshankaDeSilva11.11 ปีที่แล้ว

    Komarika gaddi kaha patata ena tika hodala ganna.eka gewunoth thamai muna kasanne thiththa rasak enne

  • @neelrohana2572
    @neelrohana2572 ปีที่แล้ว

    Akke ane aurudde kiri uthuranne kohomada lipa molawana nakathatada gini molawane nathnam hasban kiri nakathata uththarala akka kiri bath uyanna lipa nakathata aulanawada ane ekkanata kiyanna video akakin hari pahadili karannako akke mata hitha ganna ba. Oyage video lassanayi man godak motivated wenawa akke

  • @sampathjeewandara7478
    @sampathjeewandara7478 ปีที่แล้ว

    අනේ .ඇත්තටම .වටිනවා

  • @m.a.nkgunawradana3318
    @m.a.nkgunawradana3318 ปีที่แล้ว +1

    Hi akka lssny video eka....detox wtr eka dapu mug eka gththe kohenda????

  • @dilinithilhari3116
    @dilinithilhari3116 ปีที่แล้ว +1

    Ane akki babage lunch box eka gaththe kohenda kiyannako.❤

  • @sujanihaputhanthri8277
    @sujanihaputhanthri8277 ปีที่แล้ว

    Where did you buy that glass kettle, which you made the cinnamon tea in.

  • @dayarathnaranathunga9703
    @dayarathnaranathunga9703 ปีที่แล้ว +1

    Ei akke kurudu tee eka hamadama bonna hoda nethte.

  • @nadikashamali
    @nadikashamali ปีที่แล้ว +1

    හරිම ලස්ස නයි අක්කි

  • @Sanjeewanianelka
    @Sanjeewanianelka ปีที่แล้ว

    Mama Oya gen Kalinuth dawasaka ahuwa mata ara egg pot eka ganna bari Weida.

  • @tharushiwannaguruge2799
    @tharushiwannaguruge2799 ปีที่แล้ว

    Duwage lunch box ekai bottle ekai gathe kohenda kiyala kiyanna puluwanda...

  • @imaliranasinghe.2273
    @imaliranasinghe.2273 ปีที่แล้ว +2

    Thank you for the motivation ❤

  • @dilinisandamali5723
    @dilinisandamali5723 ปีที่แล้ว

    අක්කේ ඔයා ගාව තියෙන nonstick pan setඑක ඒ ජාතියම තියෙනවාද විකුණන්න.

  • @sanduniperera187
    @sanduniperera187 ปีที่แล้ว +1

    Darling kohenda lunch box eka gatte ?

  • @madushanipremarathne5712
    @madushanipremarathne5712 ปีที่แล้ว +1

    MR kitchen ek krnne oy ned?

  • @MayuriWijenayake-ue3yl
    @MayuriWijenayake-ue3yl ปีที่แล้ว

    Godak watina deyak kiuwe. Thank you oyata

  • @sewwandipurnima307
    @sewwandipurnima307 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කි .අනේ අර මී පැණි දාන භාජනේ කොහින්ද ගත්තේ

  • @harshi6657
    @harshi6657 ปีที่แล้ว +1

    Ane e blue mug eka kohenda akke gatte

  • @chamilabandaranayake3322
    @chamilabandaranayake3322 ปีที่แล้ว +2

    Chiya ata ganne kohenda
    Oyalata suba pathanwa patiyo budu sarani 🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️😍😍😍😍😍

  • @sherayahansinisherayahansi6195
    @sherayahansinisherayahansi6195 11 หลายเดือนก่อน

    Ane akke kethale gaththe kohinda plzzzzzzz kiyanna manika

  • @puspavally2649
    @puspavally2649 ปีที่แล้ว +1

    Superb and thank you so much

  • @madushaninisansala2493
    @madushaninisansala2493 ปีที่แล้ว

    Oya babage kema eka dapu box eka gatte kohenda akkiyo.kiyannako plz

  • @mallikawijethunga1131
    @mallikawijethunga1131 ปีที่แล้ว

    Aarima asai balana mn oyage dewl karsnwa

  • @madushanibandara-by3oq
    @madushanibandara-by3oq ปีที่แล้ว +1

    Babage lunch box eka kohenda gatha

  • @anuancatu9760
    @anuancatu9760 ปีที่แล้ว

    අක්කේ ඔයා kitchen එකට ඕන කරන බඩු ගන්න කොහෙද