✔මගේ අලුත් kitchen එක|my new kitchen tour|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • #mrkitchenvideo#newkitchen#madhunewkitchen#
    kitchen one facebook page 0716957597 whatsaap

ความคิดเห็น • 881

  • @madhurajapaksha5744
    @madhurajapaksha5744  ปีที่แล้ว +101

    මගේ අලුත් kitchen එකට ගොඩාක් දෙනෙක් හදවතින්ම සුබ පතලා තිබුණා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි 🙏 ගොඩාක් අය ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා comment 400ක් විතර තිබුණා හැම එකටම රිප්ලයි කරන්න ටිකක් අමාරුයි kitchen item ගැන ගොඩක් අය අහල තිබුණා kitchen item ගොඩක් ගත්තෙ online order කරලා දැනට මාස 6 කට වගේ කලින් තමයි ගොඩක් ඒව ගත්තේ ගත්ත තැන් හරියටම මතක නැහැ .
    ඔයාලට පුලුවන්නම් M.R kitchen facebook පේජ් එකට මැසේජ් එකක් දෙන්න මම බලලා කියන්නම් .
    ගොඩක් දෙනෙක් අහල තිබුණා පැන්ටි කබට් කොහෙන්ද කරගත්තේ කියලා මම කරගත්තේ බියගම පැත්තෙ කෙනෙක්ගෙන් එයාලා මට ඕන විදිහට කොලිටි එකට වැඩේ කෙරුවෙ නැහැ ඒ නිසා එයාලව රෙකමන්ඩ් කරන්න බැහැ .
    ඉස්සරහට අරන් එන්න වීඩියෝස් වලින් අනිත් දේවල් ගැන විස්තර කියන්නම්

    • @shanipriyangika4593
      @shanipriyangika4593 ปีที่แล้ว

      අක්කා මම මැසේජ් එකක් දාලා තියෙනවා අනේ ප්ලීස් බලල රිප්ලයි එකක් දාන්නකො අක්කා

    • @umeshijayaweera3491
      @umeshijayaweera3491 ปีที่แล้ว

      Akke oyata pantry ekata kochchra ganak viyadam unada kiylath kiyanna puluwnda?

    • @nadeewasana3187
      @nadeewasana3187 ปีที่แล้ว +1

      පොළවට ටයිල් ද නැතිනම් ටයිටේනියම්ද කරල තියෙන්නෙ කියන්න පුල්වන්ද , ටයිල් වෙනුවට මොනාද හොදම

    • @wasanastefni369
      @wasanastefni369 ปีที่แล้ว

      Have been working with you for a long time 4.67

    • @wasanastefni369
      @wasanastefni369 ปีที่แล้ว

      Good night..mama and then I have been

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 3 หลายเดือนก่อน +9

    ඇත්තමයි අපේ රටේ වුන් ආදායම අතින් නෙවේ සිතිවිලි අතින් පවා අන්තම හිඟන පිරිසක් ඉන්නවා කියලා මම අදත් මේ vedio එකෙන් එක හිඟන comment එකක් දැකලා හිතාගත්තා.
    845ක් මම බලනකොට comments තිබ්බා. එක මූසල comment 1කට ඒ වගේම මූසල rply එකක් දාලා තියෙනවා දැක්කා.
    ඇත්තෙන්ම හරිම සතුටුයි සමහරක් මිනිස්සු තමන්ට නැතත් වචනයකින් හරි ආශිර්වාද සතුට ප්‍රකාශ කරලා තිබ්බා.මේ මුළු රටම කැත වෙන්නේ අන්න අර වගේ විශබීජ කුහක හිත් වලින්.
    මේ මනුස්සයා දියුණු උනේ මොකෙන්ද කියන එක ඌ ගෙදර cctv හයි කරල බලන් ඉදපු එකෙක්😂
    U tube කරලා මිනිස්සුගේ සල්ලි වලින්ලු පොහොසත් වෙලා තියෙන්නේ.ගෙවල් පෙන්නලත් සල්ලි හම්බ කරනවා ඇතිලු.මිනිස්සුගේ සල්ලි වලින් වැජඹෙනවලු නැත්නම් කොහෙද ඔච්චර දේවල් ගන්න කරන්න සල්ලීලු.😂ඒ නිසා අනිත් ඒ මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්නලු.
    දැන් එයාට දානේ දෙන්න වෙන්න ඇති කියනවා ඇත්තේ.
    අනේ මන්දා මෙච්චර මේ රටේ අපිට හෙන ගැහුවත් කමක්නෑ කියලා වැජඹෙන උන් ඉන්නවා.
    මේ මනුස්සයෙක් අමාරුවෙන් කාලයක් තිස්සේ vedio කරලා කරලා ඒ වෙනුවෙන් දෙයක් කරලා හම්බ කරාම මුන්ට ඇස් වලට කටු අනිනවා.
    අප්පිරියයි. ඒ වගේ මිනිස්සුන්ට හරියන්නෙත් නෑ.

  • @mckweerasinghaweerasingha6490
    @mckweerasinghaweerasingha6490 ปีที่แล้ว +16

    අනේ.....මිස් ......නරකක් හිතන්නෙ නැත්තම් තාරහා නැතුව මේ කබඩ් ටික ගහගන්න කීයක් විතර ගියාද කියන්නකෝ......
    මිස්ගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා......! 💐💐💐
    තෙරුවණ් සරණයි.......!
    සියලු දෙවියන්ගේ පිහිටයි......!

  • @dhammikaperera1255
    @dhammikaperera1255 ปีที่แล้ว +29

    කාන්තාවකගෙ ලොකු පැතුමක් ඔයා ඉටු කරගෙන.modern pantry එකක්.ලස්සනයි . සතුටුයි .

  • @kasankethimadushani4688
    @kasankethimadushani4688 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි කිචන් එක පිළිවෙළයි දැක්කම ආස හිතෙනවා ❤️❤️

  • @indikapradeep9031
    @indikapradeep9031 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි...
    හරිම සරලයි...
    නිතරම අපි රැදෙන තැන් අපේ හිත් නිවෙන විදිහට මෙහෙම නිමැවුම් කර ගන්නම ඕන....
    ඉදිරියටම යන්න සුබ පැතුම්...🖤

    • @dammirajapaksha9466
      @dammirajapaksha9466 ปีที่แล้ว +1

      දුව හරිම ලස්සනයි . ඔයා හැම දෙයක්ම හොඳ ට පැහැදිලි කරනවා

  • @gunithadarshaka2182
    @gunithadarshaka2182 ปีที่แล้ว +80

    හරිම ලස්සනයි පිලිවෙලයි.සුබ පතනවා තවත් දියුණු වෙන්න.♥️♥️♥️

  • @phonevideos1516
    @phonevideos1516 ปีที่แล้ว +11

    අනේ මී පැනි දාපු එකේ ලස්සන ❤️❤️❤️ . ඒ කිචන් එක දැක්කම ආස හිතෙනවා ❤️❤️❤️

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 ปีที่แล้ว +5

    HarimA ලස්සනයි akke kichen eka😘😍,mula idanma oyage vedios ekk ekathu vela hitiya අපිට, oyge අලුත් kichen ek dakkama godak සතුටුයි😻ඔයාට තවත් ලස්සන වීඩීයෝ කරන්න ලැබෙන්න kiyala wish kranva🤩බුදු සරණයි 🙏ඔයාට

  • @isankaperera8577
    @isankaperera8577 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ... ඒ වගේම මමත් ඔයාගෙන් Ideas කීපයක් ගත්තා... තව තවත් සාර්ථක වේවා !! ❤❤❤

  • @sachinisewwandi4937
    @sachinisewwandi4937 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි .දැක්කාම හිත පිරිලා යනවා.හරිම පිලිවෙලයි.තව තවත් දියුණු වේවා!!!

  • @nilupulnishitha6858
    @nilupulnishitha6858 ปีที่แล้ว +31

    Home tour ekak one..harima lassanai kitchen eka..❤

  • @padmikannangara3415
    @padmikannangara3415 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ....ඔයා හරිම පිළිවෙලට ඒක තියාගෙන ඉන්නෙ ....❤❤දියුනුවෙන් දියුණුවට පත්වේවා ....❤❤❤❤

  • @pradeepafonseka
    @pradeepafonseka ปีที่แล้ว +58

    දැනුම සතුට පිලිවෙල හැමෝටම කියල දීලා අද ඔයා හොද තත්වයකට ඇවිල්ලා .....හොද දේවල් ..කලාම..වරදින්නේ..නැහැ..සතුටුයි..ඉදිරිය තවත් යහපත් වේවා. ...

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 ปีที่แล้ว +4

    අනේ ගොඩාක් ලස්සනයි👌❤️💐.ආස හිතෙනවා ඒ කිචන් එකට.හදවතින්ම සුභ පතනවා.තව තවත් දියුණු වේවා වැඩ කටයුතු සාර්ථක වේවා කියලා තෙරුවන් සරණයි.❤️❤️❤️

  • @malithipeiris3665
    @malithipeiris3665 ปีที่แล้ว +39

    හරිම ලස්සනයි පිලිවෙලයි ❤️❤️ දැක්කම ආස හිතෙනවා

  • @dilanikaushalya7944
    @dilanikaushalya7944 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි.හරිම පිළිවෙලයි.kichen item හරිම ලස්සනයි.MR kichen ලස්සනටම අලුත් වෙලා.මම ඔයාගෙ video බලල තමයි කෑම හදන්නෙ අක්කියෝ.ඔයාට ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා.❤️❤️❤️❤️💐💐

  • @wathsalasewwandi8501
    @wathsalasewwandi8501 ปีที่แล้ว +7

    ආසාවෙන් බලන්න හිටපු වීඩියෝ එකක්.හරිම ලස්සනයි නංගි💖💖💖

  • @Dilkischannel
    @Dilkischannel ปีที่แล้ว +3

    හරිම ලස්සනයි හරිම පිලිවෙලයි... සුභ පතනවා ඔයාට තව තවත් දියුනු වෙන්න 🙏❤️💐

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +10

    අනෙ හරිම ලස්සනයි 😚❤️ උයන්නත් ආසා හිතෙනවා 😌❤️

  • @sIg3831
    @sIg3831 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කො. දැක්කම හිත නිවෙනවා. තවත් සාර්ථක වෙන්න සුබ පතනවා..💚

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පුතේ. ඔයාගේ ජීවිතය ලස්සන ට හසුරුවා ගන්න ඔයා දන්නවා, අපි සුබ පැතුවත්, නැතත්. ඒක හුඟාක් වටිනා දෙයක් හැටියට දකිනවා. අපි සැමටත් ඔයාගෙන් ගත හැකි ආදර්ශ තිබෙනවා. ඔයාගේ මුල් ම video බලලා, කෑමත් හදලා තියෙන නිසා, දැන් තිබෙන ලස්සන වෙනස දැකපු විට, හරිම සතුටක් ඇතිවුණා. Wish you all the best. Love you 💖💖

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි බඩු ටික අලුතින් ගෙනාව.සතුටින් ඉන්න අක්කී

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පිළිවෙලයි.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @priyankapeiris-wg7pb
    @priyankapeiris-wg7pb ปีที่แล้ว +5

    හරිම ලස්සනයි .ආකර්ෂණීය කුස්සියක්.ඔයාට සුබ පැතුම් නංගී.

  • @shashikaprarthana9935
    @shashikaprarthana9935 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නංගි....
    දැක්කම සතුටු හිතුනා ගොඩක්...
    ඔයාට සුභ අනාගතයක් වේවා!

  • @chandimabandara2138
    @chandimabandara2138 9 หลายเดือนก่อน

    උත්සහය, කැපවීම ,වාසනාව සහ මිනිසුන්ගේ ආකර්ශනය දීනා ගැනීම පිරිසිදුකම පිලිවෙල ජය වේවා 🙏 🙏 🙏 ❤ මෙයාව ආදර්ශයට අරන් ඔබ සැමටත් දියුණු වෙන්න ලස්සන මුලුතැන්ගෙයක් හදාගන්න වාසනාව ලැබේවා 🙏 ❤ 🌹 පිරිමි ගෑණූ වෙනසක් නෑ ඕනෑම කෙනෙක් ට උත්සාහය උනන්දුව ඇත්නම් ජීවිතය ජය ගන්න පුලුවන් . ස්තුතියී 🙏 ❤ 🌹 💐

  • @imalka2284
    @imalka2284 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ,පිලිවලයි..❤️

  • @BeamTrendsyt
    @BeamTrendsyt 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි . හරිම පිළිවෙලයි ඔයාගෙ කිචන් එක ඔයාට සුබ පතනවා

  • @IroshaJayasuriya-mq6nd
    @IroshaJayasuriya-mq6nd ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ අලුත් kitchen එක ගොඩක් ලස්සනයි ...අපිටත් අලුත් විදිහට හිතන්න පුරුදු කරනවාට ඔයාට ගොඩක් ස්තුතියි 🙏

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි අක්කා
    අනාගතේ දවසක අපිටත් ගොඩක් වැදගත් වෙයි ❤️❤️

  • @iselaSG805
    @iselaSG805 ปีที่แล้ว +13

    Home tour එකක් ගේන්නකෝ අක්කේ.. ආසයි ඔයාගේ පිරිසිදුකමයි පිළිවෙළයි දැක්කාම..❤❤❤

  • @NethuliDewdini
    @NethuliDewdini ปีที่แล้ว +7

    අනේ අක්කි හරිම ලස්සනයි...Home tour එකකුත් ඕනි

  • @neomalimendis-in6ii
    @neomalimendis-in6ii ปีที่แล้ว +5

    චුටි දේවල් දෙකක් එකතු කරන්න හිතුණා. මී පැණි සහ පැළ ලිප ළඟ තියන්න එපා අක්කි. මී පැණි වල ගුණ මැකෙනවා රස්නෙට, පැල මැරෙනවා ඉක්මනට. දෙවනි දේ, ඔයා plants තියා ගන්න කැමති නිසා මිංචි, කොත්තමල්ලි, බැසිල්, සැල්දිරි වගේ කෑමට දාන්න පුළුවන් fresh herbs ටිකක් kitchen එකේ තියාගත්තොත් වඩාත් ලස්සනයි. 😊❤
    White colour theme එක හරිම ලස්සනයි kitchen එකට. Congratultoons ❤❤❤

  • @krishanthakumarakrishantha9491
    @krishanthakumarakrishantha9491 ปีที่แล้ว +1

    Niyamai අක්කේ .ඔයාට හැමදාම හරියටම හරියන්න one.
    සියලු දෙවියන් පිහිට ලැබේවා

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී පිළිවෙලයි ඔබට සුබ පතනවා හදවතින් ❤️❤️❤️

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 ปีที่แล้ว +1

    ලස්සනයි. Sink එකට යටින් එන පොඩි box එකක් තියෙනවා. එලවලු පොතු, මාලු ඉහටි, කටු හැමදේම sink එකට දාන්න පුලුවන්. පෝර විදිහට එ්කෙන් ගන්න පුලුවන්. Serch කරල බලන්නකෝ.

  • @ArtsinMind
    @ArtsinMind ปีที่แล้ว +11

    හරිම ලස්සනයි, පිලිවලයි.. නිර්මාණයශීලි රසවත් කෑම වලින් අපිව පිනවමින් යන අනාගතයට සුබපැතුම් ♥️♥️♥️

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +2

    වාව් අක්කි මාරම ලස්සන kitchen eka 😍😍😍පිලිවෙලට ,පිරිසිදුවට tyenawa ❤️❤️❤️

  • @nimesha9671
    @nimesha9671 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි අලුත් kitchen එක. දැක්කම ආස හිතුණා. හරිම සරළයි. සතුටුයි ඔයාගේ දියුණුව ගැන🤗. තව තවත් හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️

  • @nadeekadilrukshi1428
    @nadeekadilrukshi1428 ปีที่แล้ว +27

    නියමයි මදූ , ඔයානම් හරිම පිලිවෙලට වැඩ කරන කෙනෙක්, ඔයාට සුබ අනාගතයක් .

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට 🥰🥰

  • @yohanbaba3596
    @yohanbaba3596 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..ආසාවෙන් බලන් හිටපු විඩියෝ එකක් මේ...

  • @prabhasri1279
    @prabhasri1279 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සුබ පතනවා .දැකපු ලස්සන ම kichan

  • @charunijayamali9446
    @charunijayamali9446 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි , සරලයි, මගෙ අලුත් කිචන් එක හදා ගන්න ගොඩක් අයිඩියාස් ගන්න පුලුවන් උනා, තැන්ක් යු ❤️

  • @shekiclara1988
    @shekiclara1988 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නංගි ❤
    හරිම පිළිවෙලයි.❤
    ඔක්කොම ලස්සනටම තියෙනවා ❤🙌🙌

  • @usmanahmed3513
    @usmanahmed3513 ปีที่แล้ว +1

    ඇත්තටම පිළිවෙලයි හරිම ලස්සනයි. පුංචි අදහසක් දෙන්නම් සින්ක් එක යට කාපට් එක තව ටිකක් ලොකු හෝ ටිකක් දිග එකක් දැම්මම හොඳයි නේද මගේ අදහස. එතන නිතර වතුර වැඩිපුර හැලෙන නිසා. ඔයාගෙ එක චූටි වැඩි ද කියලා හිතෙනවා. මේක මගේ අදහසක් පමණයි. පිරිසිදුවට පිළිවෙලට ඉන්න අයට මම ආසයි. ආදරේ යි.......

  • @thanujapriyadarshani4677
    @thanujapriyadarshani4677 ปีที่แล้ว +1

    Subha pathum 👍👍ඔයාගේ කිචන් එක හරිම ලස්සනයි 💜️💜️

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 ปีที่แล้ว

    අක්කේ ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහල තියෙනවා කමෙන්ට්ස් වල. ඒ වගේම ගොඩක් අය දේවල් ඉගෙන ගන්නවා. පුළුවන් තරම් ඒවට රිප්ලයි කරන්න අක්කි මොකද ඒක ගොඩක් වටිනවා. අපි මුල ඉඳලම වාගේ mr kitchen බලන fans ලා. නිකන් ඕනම comment එකට තැන්ක්ස් කියලා දානවට වඩා travel with wife, Liyra, Dove greens, agri nihal වගේ youtube චැනල් වල බලන කෙනාට ගොඩක් දේවල් ඉගෙන ගන්න කියලා දෙනවා. එහෙම උනොත් ඔයාට තව reach කරන්න පුළුවන් වෙයි thanks

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අනෙ Thank you so much kichan eka pennuwata.😍😍😍👍😘

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි , ගොඩක් පිලිවෙලයි. සුභ පතනවා හැම දේම සාර්ථක වෙන්න කියලා. තෙරුවන් සරනයි ❤

  • @user-mv9wu7vo5f
    @user-mv9wu7vo5f 5 หลายเดือนก่อน

    ❤❤❤ lassanai akke. Kalin badu ain kalada. Ewa kata hari denawanam matath denna mata owa ganna salli ne akke. Oyata adarei akke, 🙏🙏🙏🙏🙏🙏

  • @shaliniperera1209
    @shaliniperera1209 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පිලිවෙලට තියෙනවා.ඔයා⁣ගෙ අනාගතය තවත් දියුණුව වෙිිවා ❤️❤️❤️

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි කමෙන්ට් එකට 🥰😘😘

  • @ruwanihettiarachchi305
    @ruwanihettiarachchi305 ปีที่แล้ว +8

    සුභ පැතුම් ♥️ හරිම ලස්සනයි ♥️

  • @irushadesilva8185
    @irushadesilva8185 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි ,සරලයි ,සුභ පැතුම් ඔබට ❤️

  • @methufamily3428
    @methufamily3428 ปีที่แล้ว

    Harima lassanai akkiyo jivitheta aluth balaporoththuwak anawa dakkama kawada hari matath lassana kichen akak hadaganna hambei kiyla hithanawa good luck

  • @diliniperera4317
    @diliniperera4317 ปีที่แล้ว +6

    ❤oyage home tour ekak gennako kictchen ekath lassanai

  • @rasikadulani1490
    @rasikadulani1490 ปีที่แล้ว

    Harima lashani den ithin videos genwa ne ape hithata mehena sathutak dene nawanm oyta koi tharam sathutu aedda api aehema dama idiriyata yanna kiyala parthana kara A parthawa itu kara ganna oyala mahanshi una godak sathutui

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว

    හරිම ලස්සනයි . අපිටත් පොඩි පොඩි දේවල් ටිකක් kitchen එකට එකතු කරන්න අදහසක් ආවා. ස්තූතියි 🙏 .

  • @viharapahasarani7780
    @viharapahasarani7780 ปีที่แล้ว +1

    Mama illapu video eka dunnata godak sthuthi ii .........harima lassanai godak piliwalai.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-nw2bd6kd6e
    @user-nw2bd6kd6e 5 หลายเดือนก่อน

    ❤ හරිම ලස්සනයි... ඔයාගේ මේ හැකියාව.ඉතා විශිෂ්ඨයි.❤❤❤.ආසයි.ලස්සනයි..

  • @chamyagangani9833
    @chamyagangani9833 ปีที่แล้ว +2

    Hrima lassnaii❤ video ekk dnakam blagen hitiye...

  • @shashiprabajayasooriya8209
    @shashiprabajayasooriya8209 ปีที่แล้ว

    හරිම ලස්සනයි 😍 දිගටම videos upload කරන්න අක්කා💖 ඔයාගෙ channel එකේ videos හරි quality....දිගටම වැඩ හොදට කරගෙන යන්න ලැබෙන්න ඕනෙ ඔයාට ❤️

  • @dhanushikasubodhani4780
    @dhanushikasubodhani4780 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ... අසාවෙන් බැලුවා ..

  • @amithagunathilake-bf7tu
    @amithagunathilake-bf7tu ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .....ඔයාට සුබ අනාගතයක්

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම ලස්සනයි දැක්කම ආසයි මමත් කැමති ඔය විදියට වැඩිය බඩු තියන්න කැමති නෑ...හරිම සරලයි හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි ❤

  • @jeevscreations7900
    @jeevscreations7900 11 หลายเดือนก่อน

    හරීම ලස්සනයි පිළිවෙලයි..
    තව දියුණු කරන්න..සතුටින් ජීවිතයට මුහුණ දෙන්න...

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว +1

    බුදුසරණයි, හරිම සතුටුයි, ලස්සනයි dear ❤️❤️❤️❤️

  • @chamilalakmali6960
    @chamilalakmali6960 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි .kitchen item ටික ගත්ත තැන කියන්නකො

  • @dinathuthsanda8587
    @dinathuthsanda8587 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි වගේම පිලිවෙලයි😘😘.

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කී. බුදු සරණයි!!! ආදරෙයි 💕❤️😍😘

  • @mahelachandimal278
    @mahelachandimal278 ปีที่แล้ว +1

    සුබ පැතුම් ඔයාට ඉදිරියට යන්න හරිම ලස්සනයි

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගොඩක් පිලිවෙලයි අක්කෙ.තව තවත් දියුණු වේවා

    • @madhurajapaksha5744
      @madhurajapaksha5744  ปีที่แล้ว +1

      Hot kitchen channel eka mama balanna dr 🥰🥰 tnx

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ....පිළිවෙළට තියෙනවා .💐💐💐💐

  • @akshihansani9686
    @akshihansani9686 ปีที่แล้ว

    Harima lassanai akka oyge kitchen eka dakkama asa hithenava hamadeyakma පිළිවෙළට thiyanava බිත්තර dnna gththa eka hrima lassanai akka❤ oygen godak deval igena gththa issrth apita lassana vidEO ekak genna akke❤

  • @wimukthisenanayaka4806
    @wimukthisenanayaka4806 ปีที่แล้ว

    ලස්සනයි අක්කි kitchen එක. පිලිවෙලයි අසා හිතෙනවා. කෑමත් ඒ වගේමයි රසට ඇති.

  • @gaminidias4844
    @gaminidias4844 ปีที่แล้ว

    Hareeeeeema lassanai piliwelai thiyena de lassanata thiyanna math godak asai.oyata suba pathanawa.budu saranai

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි දැක්කම ආස හිතෙනවා ♥️♥️♥️♥️

  • @sasinithimani2540
    @sasinithimani2540 ปีที่แล้ว +2

    Harima lassanai. Home tour ekath one...

  • @chandimaldesilva3864
    @chandimaldesilva3864 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කේ සුබ පැතුම්

  • @Pavithrawickramasinghe
    @Pavithrawickramasinghe ปีที่แล้ว +1

    Harima lassanai kitchen wall tile ekath hari charm and beautiful

  • @gayanhettiarachchi9724
    @gayanhettiarachchi9724 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ,ගොඩක් පිලිවෙලයි ❤️

  • @sriyanimalkanthi1002
    @sriyanimalkanthi1002 ปีที่แล้ว

    😲😲😲maarama lassanai pilivelai hama ගෘහණිය kagema aasavak thama kichen eka lassanata pilivelata thiya ganna eka oyaeka pilevelata lassanata karala thiyenava oyata budusaranai ❤️❤️

  • @nilushikanayanathara505
    @nilushikanayanathara505 ปีที่แล้ว +1

    Akki oyage pantry cupboard eka kohenda hadagaththe? Poddk kiyannako❤️

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි...සුභ පතනවා ඔබට

  • @kithnulikaushan6370
    @kithnulikaushan6370 3 หลายเดือนก่อน

    Waw.අනේ අක්කි කියන්ටකෝ ඔයා කොහෙන්ද පිටි සීනි දාන bottle ටික ගත්තේ.

  • @nelumwithanage658
    @nelumwithanage658 ปีที่แล้ว

    කෙහෙන්ද kitchen items ටික ගත්තේ? හරිම ලස්සනයි හැමදේම. සුභ පැතුමි! 💐 ඔයාට. ඉක්මනින් රසවත් දේවල් ටිකක් ගේන්න 💖

  • @nayanana4885
    @nayanana4885 ปีที่แล้ว

    Harima lassanai akke.aluth kichan ekata suba pathanawa. Chuti deyak kiyanna oni. Man ahala thiyanawa lipa laga lunu thiyanna hoda nelu. Ayadin eka pichchenawalu. A gena poddak hoyala balanna.

  • @gayathrigalagedara6230
    @gayathrigalagedara6230 ปีที่แล้ว

    මාරම ලස්සනයි. සුදු පාටට granite එක ලස්සනට ගැලපෙන විදියට හදලා..ආසයි දාක්කම

  • @shayamalimendis5182
    @shayamalimendis5182 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි ...
    සුබ පැතුම් හොදේ...😘

  • @w.a.d.weerasinghe4540
    @w.a.d.weerasinghe4540 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..හරිම පිලිවෙලයි .කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කා කිචන් එක... ඒ ප්ලාන්ට් මොනාද...ස්තූති අක්කා ...💖💖💖

  • @sahinsaumayanga9280
    @sahinsaumayanga9280 ปีที่แล้ว

    Godak lassanai poddakwath skip karanne nathuwa balapu 1 weni video eka

  • @amithasenarathne865
    @amithasenarathne865 ปีที่แล้ว

    Oya karana wade awankawa, uthsahayen, kepaweemen karapu eke prathipala thamai me api dakinne. Oyage recepies godak follow karana kenek mamath. Subha pathum oyage diyunuwata.

  • @sajeewanipeiris439
    @sajeewanipeiris439 ปีที่แล้ว +1

    මේ kitchen එක design කලේ, හැදුවේ කවුද කියලා කියන්න පුළුවන් ද?

  • @pradeepkumara3835
    @pradeepkumara3835 ปีที่แล้ว

    oyage wage kitchen ekak hada ganna eka mta nm hinayakma vitarai..hrima lassanai..godk asa hitenw kitchen ekata..bs akke..

  • @sugathchandana19
    @sugathchandana19 ปีที่แล้ว

    Harima lassanai nangi.oyage house eke video ekak genie kiyala balaporoththu wenawa.apen Suba pathum.god bless you all.🙏👸

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම .ලස්සනයි අක්කෙ.❤️❤️

  • @ashaniashani6010
    @ashaniashani6010 ปีที่แล้ว

    Harima shokk akki patiyooo. ..... godak lassanai mulu gedrama vidiyoo ekak gendako akkiyoo asaii balnda gedarama adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii oyata...

  • @vishmiwedisinghe987
    @vishmiwedisinghe987 ปีที่แล้ว

    Akke oya oyage kitchen ekata oya badu gaththe kohenda.. ane oyage kitchen eka hari lassanayi.. ❤

  • @limeshagalappaththi3343
    @limeshagalappaththi3343 ปีที่แล้ว +1

    Nangi, pantry cupboards walata cost eka keeyak giyada? Kaqda kale, harima lassanai