✔ඔයාලට දැන් මගෙන් ගන්න පුළුවන් kitchen item මෙන්න|NEW KITCHEN ITEM|💓Madhu💓
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ค. 2023
- #mrkitchen #newkitchenitems#madhu#
m.r kitchen .lk
👇කරුණාවෙන් සලකන්න ඔබගේ ඇණවුම් whatsapp මගින් පමණක් යොමු කරන්න
whatsapp link 👇👇👇👇
wa.me/message/ON5FKYZT6G6PD1
facebook page link👇
profile.php?...
මම වගේ බලලා විතරක් සැනසෙන අය ගොඩක් ඉන්නවද?
හ්ම්ම්ම් මේ ඉන්නේ...😞
මමත් එහෙමයි
Math.ganna salli na
මමත් එහෙමයි
Ow ow data කපාගෙන dagalanawa....කට්ටිය gaanata business එක ගොඩ දාගෙන යනවා
ගොඩක් වටිනවා..තව තවත් දියුනු වේවා❤❤❤❤❤
අැත්තෙන්ම නියමයි අපිටත් අාසයි දකිද්දි.ගෙදරට වගේම තැගි දෙන්න වටිනා දේවල් තියෙනවා.
හොඳයි අක්කියෝ... ඔයාගේ කිචන් එකේ බඩු දැක්කම ආස හිතෙනවා හරිම පිලිවෙලයි... ඉතින් ඒවා අපිටත් ගන්න පුළුවන් වෙන එක ගැන සතුටුයි...දිගටම මේ වැඩේ කරන් යන්න අක්කේ...
හොඳ අදහසක්... ගොඩක් ස්තූතියි. තව ඒවා පෙන්නන්න
හරිම ලස්සනයි ඔයාගෙ බිස්නස් දියුණු වේවා
හරිම සතුටුයි ජයම වේවා 🥰🥰
ගල් වංගෙඩියටයි, ගුරුලේත්තුවටයි, ඒප්රන් එකටයි ගොඩාක් ආස හිතුනා.... ලස්සනයි...
Anee thanku akki mn Mage kitchen ekata badu ganna hitiye 😊😊
Harima lassanai ane wadiwadiyen diyunuwewa😍😍👍👌
හොදම හොද වැඩක් පටන් ඇරන් හරිම සතුටුයි ඉක්මනට ඕඩර් එකක් දාන්නම් ආදරෙයි 👍👍👍👍❤️❤️❤️
අනේ හරි සතුටුයි.❤❤❤👍👍👍
Wow! Congratulations!
හරි සතුටු යි අක්කේ
තෙරුවන් සරණින් යහපතක්ම වේවා 🌹🌹🌹
ow Ane Apith balala sanasena Aya sthutie.
ලස්සනයි
මම ඔයාගෙ video බලන්නේ හරි ම ආසාවෙන්
බඩු ටික නම් ෂෝක් එ්ත් අපේ අාර්ථිකේ හැටියට ගාන සැරයි
Congratulations akke aluth wadeta ✨♥️
ගන්න පුළුවන් අය ගන්න.බැරි අය bad comments දාන්නෙපා.ඒක එයාගෙ business එක.
Wow niyamai wade appa hena sathutui
ගොඩක්ම වටිනවා ❤❤
Good luck akka.❤❤❤❤
mn akkage wagema anith thora gath kichen videos balanawa eth oya laga thiyana ewa kohewath dakinne na ewa mara lassani asai dakkama ❤
😂😂😂
Ane akki oyage kusiya harima lassanai ane oyage gal vangediya kohenda gaththe matath asai
Hmm aththa
Good .quality light weight traveling bag ekak denna duwa .
Ganan harema lassanae badu wagema
Good job 👍
Lankawe inne ayete witerede? piteratetath genne ganne puluwande?
Congratulations
Fb nethi api wage ayata balanna vidiyak ne ne
Hi...Good morning, What is your page ..Am watching your videos it is very nice.thx..
Akka gal vangadiya kiyada apita ganna puluvanda kohomada kiyanna
Eka super
Thanks
...
Mama oyage kalin new kitchen video eke dakka egg pot ekak duck kenekge eka ganna puluwanda????
Good luck akkiyo😘😘😘😘
🙏 👍 wade nam hodatama hodai api gannava lagadima oyagen
Matath kitchen item godak ganna asawa thibuna ,eth kandy wala inna apita eka godak amaru deyak ,meka matanam loku deyak ,
Dekkama asai .eth Ganna bene.🤗
Niyamai
Prices are way to expensive
Beautiful darling ❤❤
Apron eka andama oya diulika marapana wage
Good luck
Very Expensive
Stainless steel lunch boxes nedda akkiyo 😊😊
Gal wngediyak ganna puluwanda
Kathura hondata kepenawa neda?Katura shaktimat neda?
Lassanai akkii
Gal wangediya ganne komada akke
Good luck...❤️❤️me spoon set eka keeyada..
😍💚💓
Kohomada genna gnne kiyanna puluwanda
Mata oni gal wangediya oni ganne kohomada nangi ...kama pettiyath oni .
beautiful ❤
Very expensive
Mis. Gaql wangediya kiyda mila
සර්වියට් එකත් water proof ද
නියමයි
Spoon holder eke aapu knife set eka hondata kapenawada?
Mata waogediyk one...ganan kohomada
Babata kema පෙට්ටියක් ganna asai ath akke salli ne echchara වියදම් karanna be apita aka වේලක් කන්න පුළුවන් e මුදලින්
ඔයාගේ බබාට වයස කීයද
හ්ම්ම්
Spoon set eka kiyada black
ඔව්.
Baby lunch box eka ganna puluwanda
Wish you good luck in your new business.
👌
👌👌
Harima lasanai
හුත්තියෙ කෑම පෙට්ටිය දෙදාහක් වෙනවද බැල්ලියේ
❤️❤️
Nangi oyaga item harima lassani o yala mstiwalin item tikath danawada
Akke fb page eka dennako .mn oyage videos hrima lassanii akki
Gal wanvediye gana kiyada?
Delivry karanawada namgi
Mila wadi
How can i purchase motor n pestal
Mama dhennam oyata ita aduvata....
Akke mt wangediyak gannam puluwanda
Nonstick pan thiyena weda ?prize kohomada ?
pastic nam nathiwa anith dewalnam hodai, palstic kiyanne leda walata mula
Galwangediyak ganna price kohomada. .....
Math asai
Kitchen tool set price please ?
Set eke white ndda akke
Ganan kohomeda
Gal wangediya price kohomda
❤
Lunch box eka ganne kohomada
Cylinder ekai gas lipai dekama thiyana rack nadda
Ane apita me badu ganna ekanam hinayakama nangi
Asai eth heenayak wage. Balala senasenawa
Gal wangediya kiyada
𝘔𝘢𝘵𝘢𝘵𝘩 𝘨𝘢𝘯𝘯𝘢 𝘰𝘯𝘢
Ane akke matath asai.... eth
Eka item ekakwath sadarana ne oita wada aduwen kaden ganna පුළුවන්
Ow eka aththa.
දාපු ගම්න් බලපු අය මෙ කොනට ❤️🔥🤟
Me tika kohomada genna ganne
👍👍👍
ඔයා ලග hand wash bottles තියෙනවද?