✔ගෙදර තියන මගේ shop එක බලන්න එන්න|my online shop|💓madhu💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #newkitchenitems #onlinestore#madhu#
    0777851560 whatsapp
    m.r kitchen.lk
    www.mrkitchen....
    www.mrkitchen.lk/

ความคิดเห็น • 315

  • @madhurajapaksha5744
    @madhurajapaksha5744  10 หลายเดือนก่อน +49

    0777851560 whatsapp
    www.mrkitchen.lk/

    • @shyamaliehewawasam291
      @shyamaliehewawasam291 10 หลายเดือนก่อน

      Casserole pot price please

    • @sugandikamasinghe4450
      @sugandikamasinghe4450 10 หลายเดือนก่อน

      casserole pot price pls?

    • @ShanDilsha-h1s
      @ShanDilsha-h1s 10 หลายเดือนก่อน

      Koheda akki catlok eka dala tiyanne

    • @chamudilakshani371
      @chamudilakshani371 10 หลายเดือนก่อน

      Mata kiyannako a pennana doll wa ganna tiyeda.prize plz.

    • @sandhu3484
      @sandhu3484 10 หลายเดือนก่อน

      Akki ara oyalaga tiyana lassana egg pot ewath dannako apita ganna duck shape widiyata ehema tibbe eggs store karala ewa

  • @sujithnishantha27
    @sujithnishantha27 10 หลายเดือนก่อน +49

    මිළ එක්කම කියනවනම් තමා හොද වැඩේ සාර්ථක

  • @pradeepafonseka
    @pradeepafonseka 10 หลายเดือนก่อน +31

    ඔයා දැන් උයන්නෙ නැද්ද ...ඒක නවත්වන්න එපා. ..බඩු නම් ලස්සනයි ප්‍රයෝජනයි ..ඒත්. මිල වැඩියි.සාධාරනයක් කරන්න . වැඩේට සුබ පතනවා..

  • @kamanisilva59
    @kamanisilva59 10 หลายเดือนก่อน +30

    සුබපතනවා මධු බිස්නස් එක සාර්තක වෙන්න කියලා ,දිරිය කාන්තාවක් ඔයා අපිට හරිම ආදර්ශයක් ඔයා ,බුදුසරනයි දෙවිපිහිටයි

  • @AyeshaJayasundara-jg9ni
    @AyeshaJayasundara-jg9ni 10 หลายเดือนก่อน +192

    බඩු නම් ගොඩක් හොදයි .බිස්නස් එකට සුබ පතනවා.ඒත් ලංකාවේ අපි වගේ සාමාන්‍ය අයට ඕවගේ මිල දරන්ඩ අමාරුයි .

    • @erandidissanayake1878
      @erandidissanayake1878 10 หลายเดือนก่อน +3

      Ow eka atta bettsm apith asai . Hebei suba patanawa

    • @Sspriyadarshani
      @Sspriyadarshani 7 หลายเดือนก่อน +3

      සාමන්‍ය අයට තියෙන videos තියෙනවා ගමක අයට හරියන..

    • @peshalamelonika1190
      @peshalamelonika1190 2 หลายเดือนก่อน +1

      ඇත්තටම math meka balana gaman me කල්පනා kale,,gdk ayata dan mewa gnn bha neda kiyla

  • @subhashiniwijewardane7816
    @subhashiniwijewardane7816 10 หลายเดือนก่อน +10

    ටිකක් මිල වුනත්, කල් පවතින quality දෙයක් ඉදිරිපත් කරන එක හොදයි. නැත්තම් ලාබෙට අරන් ඉක්මනට කැඩිල ගියාම අපරාදෙ

  • @priyankaudeni9300
    @priyankaudeni9300 10 หลายเดือนก่อน +66

    බඩු නම් ලස්සනයි ඒත් ටිකක් ගනන් වැඩි 😥😥😥

  • @RS-ze6yl
    @RS-ze6yl 9 หลายเดือนก่อน +17

    පුතා ඔබ වෙන ම පාරක යන්නේ කියලා හිතෙනවා ,ඒඔබ ගේ අයිතිය තමයි .ඒත් මම දැකපු ව්දියට ඔබට ඊට එහා ගිය දක්ශ කමක් තියෙනවා .අලුත් කෑම හදලා අලුත් රෙසපි අරන් එන්න.ඒ පැත්ත දියුණු කරගන්න .පොඩි පොඩි පර්යෙශන කරලා ඔබේ හැකියාව එළියට ගන්න .බුදු සරණයි .

  • @DinuthmiSenara
    @DinuthmiSenara 10 หลายเดือนก่อน +15

    බුදු අම්මෝ මේවා වල ගනන් 😮😮

  • @kbalasooriya2211
    @kbalasooriya2211 10 หลายเดือนก่อน +24

    මිල එක්කම කියන්නකෝ

  • @AwanthiPerera-wv9vz
    @AwanthiPerera-wv9vz 10 หลายเดือนก่อน +6

    Mila ගණන් සමඟ danna....good luck 👍

  • @rohinimalkanthi5336
    @rohinimalkanthi5336 10 หลายเดือนก่อน +14

    අක්කෙ ඔය වගේ ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න විදියෙ වීඩියෝ එකක් දස්න්නකො, අපිටත් ලොකු උදව්වක් වෙයි ඒක

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน +6

    සුභ පතනාවා අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Fif7F7f
    @Fif7F7f 7 หลายเดือนก่อน +3

    Oyage chanal eke video lassanai akke. Man aluthin thamai phone eka gaththe. Thama oyage video balana gaman. Oya nam godak pohosath kenek wage. Lassanai kussiya akke. Mata nam thiyenne redi walin hadapu kussiyak. Oyata suba pathanawa❤❤❤❤

  • @rumeshasrinayaka2597
    @rumeshasrinayaka2597 10 หลายเดือนก่อน +4

    මිලත් ඒක්කම කියන්නකො ❤

  • @SansithMarshall
    @SansithMarshall 10 หลายเดือนก่อน +5

    Mama hithanawa 0 n patan aran jeewithaya dinapu lady kenek oyage husband hari lucky Best wishes ❤

  • @nilushikadilrukni4192
    @nilushikadilrukni4192 7 หลายเดือนก่อน +1

    මිලත් කිව්වා නම් හොඳයි.
    සුබ පැතුම් 🎉

  • @harenuka2863
    @harenuka2863 10 หลายเดือนก่อน +3

    මිල ගණන් සදහන් කරන්න

  • @pamudinidilushi5470
    @pamudinidilushi5470 10 หลายเดือนก่อน +4

    Atthama kiwwoth. Me chanel ekakawath. Apita igena ganna kisima deyak na. Munge kolan balala api modayo wage innawa okkoma chanel ekai. Anthimata balanakota mun okkoma bisnes karanne chanel eka godadagena e salliwalin bisness tharahak na. Kisima chanel ekakekkawath habai api ta deyak ganna thina chanel thinawa ewa balanna puruduwemu

    • @SharmilaEdirisinghe
      @SharmilaEdirisinghe 10 หลายเดือนก่อน +3

      Sathika aththa. Balance unavailable gahanna one. Please Please kiyala walalenawa.

    • @LakmaliChan
      @LakmaliChan 10 หลายเดือนก่อน +2

      කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල.......

  • @sahanavishka3985
    @sahanavishka3985 10 หลายเดือนก่อน +2

    සුබ පතනවා... මමත් ගත්තා water bottle එකක්... ❤❤

  • @ayeshkaw4233
    @ayeshkaw4233 10 หลายเดือนก่อน +4

    Price list dannako

  • @sayurinimeshika6062
    @sayurinimeshika6062 6 หลายเดือนก่อน

    පුළුවන් නම් catalog එකක් හදලා දාන්න අක්කි ❤

  • @nethunirajapaksha9132
    @nethunirajapaksha9132 10 หลายเดือนก่อน +2

    Mata badu godak ganna tiiyanajwa price danaganne kohomada ? Price samaga full video ekak ewanna

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 3 หลายเดือนก่อน

    කොල වර්ග (මැල්ලුම් හදන්න ) කපන උපකරණ නැද්ද

  • @indukathushari3449
    @indukathushari3449 10 หลายเดือนก่อน +1

    මේ පාර පහේ හපන්නුන්ට දෙන්න පුලුවන් දේවල් ගානත් එක්ක කියන්නෝ

  • @ihchamila2294
    @ihchamila2294 10 หลายเดือนก่อน +2

    Ammo pissu hedila ai hedenawa oyage item.dakiddi🥰😍harima lassanai.good luck Akka❤💜💙💚

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 10 หลายเดือนก่อน

    ඔයාගේ බිස්නස් එක සාර්ථක වේවා..glass meshering cup eke මිල කීයද.මිලීටර් කීයද

  • @twinmom9123
    @twinmom9123 10 หลายเดือนก่อน +1

    අනෙ ඔයා මේ items කොහෙන්ද ගන්නෙ කියන්න පුළුවන්ද..?

  • @udenirathnayake7459
    @udenirathnayake7459 10 หลายเดือนก่อน +2

    Pencil art වලට ඕන කරන පැන්සල් සෙට් එක තියෙනවාද.. මිල කීයද

  • @apsaranagahawala1970
    @apsaranagahawala1970 7 หลายเดือนก่อน

    අර සුදු පාට පොඩි රැක් එකට කියක් වෙනවාද. ලන්ච් බොක්ස් එකත් කියන්න

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 10 หลายเดือนก่อน +4

    Lunch boxes vala prices kiyanna pls

  • @methulwijesinghe2333
    @methulwijesinghe2333 10 หลายเดือนก่อน +1

    පෙන්සිල් කෙස් කියද පොපිට් bag kiyada

  • @sidnigamma9277
    @sidnigamma9277 10 หลายเดือนก่อน

    Pastal IOKU ගෙන්න ගන්නේ KOHOMADA MILA කෝමද PATA පෙන්සිල් LOKUAKAK SAMAGA

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 10 หลายเดือนก่อน +2

    ගොඩාක් හොද බඩු ටිකක් මේ සැරේ ගෙනැල්ලා තියනවා 👍 මිලත් ඔයගමන්ම කිඋවනම් හොදයි කියලා හිතනවා එතකොට ඕඩර් කරන්න පුලුව මොනාද කියලා හිතන්න පුලුවනේ

  • @nethuswetha2490
    @nethuswetha2490 10 หลายเดือนก่อน +1

    මම මැරි කරාම අක්කගෙන් තමා කිචන් එකට ඕන හැමදේම ගන්නේ😊

  • @shimmeraksha618
    @shimmeraksha618 20 วันที่ผ่านมา

    අනෙ මමත් ඔයගෙ website එකට ගිහින් බැලුවා.බබාලා ට එච්චර ගානක් දීලා බඩු අරන් දීලා වැඩක් නැ.එයාලා කඩා ගන්නවා .ගාන වැඩි

  • @upulliyanaarachchi653
    @upulliyanaarachchi653 10 หลายเดือนก่อน +1

    Clothing items කරන්නකෝ...❤️

  • @shiamwickram3424
    @shiamwickram3424 2 หลายเดือนก่อน

    උනුසුම් සුබ පැතුම් ලස්සනයි මමඉන්නේ ජෝර්දාන්
    නමුත් මමග ආසයි ඔබගෙන් ලබා ගන්න ස්තුතියි 🎉🎉🎉

  • @sisiranishanta674
    @sisiranishanta674 9 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අක්කේ අනෙ අපිට සල්ලි නැ නෙ ගන්න හොඳ කුස්සිය යකුත් නැ මම ඔයා ගෙ kam වීඩියෝ

  • @devikajayawardena5611
    @devikajayawardena5611 9 หลายเดือนก่อน +1

    Koheda shop eka thiyenne. Apita ewith ganna puluwanda

  • @IshaniDilhara-ws9jg
    @IshaniDilhara-ws9jg 9 วันที่ผ่านมา

    resing nirmana karana item nedda akke

  • @shireenshaffrana2244
    @shireenshaffrana2244 10 หลายเดือนก่อน +3

    Sis i want to know the prices of the glass bottle set with the cups and silicone spatula set.please let me know

  • @SdharminShanazdharmin
    @SdharminShanazdharmin หลายเดือนก่อน

    ගල් වංගෙඩි prize plz

  • @thusithakumara5294
    @thusithakumara5294 10 หลายเดือนก่อน +1

    Dennam gedara hariyata Akuresse Wangedi kade wage.....

  • @ddkulathunga7797
    @ddkulathunga7797 10 หลายเดือนก่อน +1

    Hammo owa hari gannan wediene.tikak adu karannako

  • @inokarathnayaka4076
    @inokarathnayaka4076 9 หลายเดือนก่อน

    මේ හැමදේම ඔන්ලයින් cell වෙනවද...කොහොමද මෙහෙම business එකක් පටන් ගන්නෙ

  • @DailyFactsWorth_02
    @DailyFactsWorth_02 4 หลายเดือนก่อน

    ගල් වංගෙඩිවල ගණන් කොහොමද ?

  • @gimhanidarshanika
    @gimhanidarshanika 10 หลายเดือนก่อน +4

    අක්කේ electric pot eke price eka kiyada

  • @janith2846
    @janith2846 8 หลายเดือนก่อน +1

    Congratulations akka. Wish you all the best

  • @sagarikanilmini9054
    @sagarikanilmini9054 8 หลายเดือนก่อน

    Badu wala price ekath kiyannako akke...

  • @mis.darshi1236
    @mis.darshi1236 10 หลายเดือนก่อน +5

    සුබ පතනව ඔයාට ❤️❤️❤️👍👍👍

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 10 หลายเดือนก่อน

    බඩු වල මිලත් එක්ක දන්න

  • @disanayakas5342
    @disanayakas5342 29 วันที่ผ่านมา

    Akka food chopper eka gana kiyada

  • @shanthatito2shanthatito120
    @shanthatito2shanthatito120 8 หลายเดือนก่อน

    ඔයාගෙ ෂොප් එක කොහෙද

  • @devikawelagedara
    @devikawelagedara 7 หลายเดือนก่อน

    සීන් එකට සෙට් කරන බාස්කට් එක කීයද

  • @saradakumari1059
    @saradakumari1059 8 หลายเดือนก่อน +1

    Kola kapana machine eka kiyada

  • @MadushaniDissanayaka-u7g
    @MadushaniDissanayaka-u7g 10 หลายเดือนก่อน +4

    බිස්නස් එකට සුබ පතනවා. ඒත් මිල නම් 😢😢

  • @RuwanKumari-oh9wc
    @RuwanKumari-oh9wc 4 หลายเดือนก่อน

    Oya gawa rice kuker nadda

  • @YvoneRosemarie
    @YvoneRosemarie 4 หลายเดือนก่อน

    Art painting box eka kiyada

  • @madusani8452
    @madusani8452 8 หลายเดือนก่อน

    ඔය ළඟ TYANAWADA PODI බබාලා සෙල්ලම් කරන්න GEMA එක

  • @hashiniranasinghe1759
    @hashiniranasinghe1759 หลายเดือนก่อน

    Food contanor nadda

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 2 หลายเดือนก่อน

    ලොකුම ගල් වංගෙඩිය කීයද

  • @AnupaSamudra
    @AnupaSamudra 8 หลายเดือนก่อน

    මේවල මිලගනන් දැනගන්නෙ කොහොමද?

  • @chamindaajith4952
    @chamindaajith4952 10 หลายเดือนก่อน +1

    Aunty boys lage badu venama video ekak daannako😊😊😊😊😊😊😊😊

  • @PradeepaSanjeewani-t6h
    @PradeepaSanjeewani-t6h 3 หลายเดือนก่อน

    Sink ekata radawana bucket eka sudu kola eka keeyada.

  • @HansamaliThilakarathne
    @HansamaliThilakarathne 10 หลายเดือนก่อน +1

    Harima lassana collection ekak

  • @Naviya-t3w
    @Naviya-t3w 10 หลายเดือนก่อน

    Food chopper එක kiyada

  • @kingmaker4812
    @kingmaker4812 10 หลายเดือนก่อน +1

    Gall vangedi thiyana price monada

  • @warrenmichael1548
    @warrenmichael1548 10 หลายเดือนก่อน +2

    man order kala ewa dawas2n ewwa .thank you nangi.man sandrin

  • @dedunukanchana4713
    @dedunukanchana4713 10 หลายเดือนก่อน +1

    Nangi rice pot eka kiyada

  • @iroshaudayangani305
    @iroshaudayangani305 8 หลายเดือนก่อน

    Price check karanna pluwan kohomqda

  • @tiktokfunnymoment9676
    @tiktokfunnymoment9676 9 หลายเดือนก่อน +1

    Price list please

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 10 หลายเดือนก่อน +1

    Food chopper eka keeyada

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 10 หลายเดือนก่อน +2

    අර පුටුවේ ඉන්න බොනික්කා මිල කොහොමද

  • @GithaGitha-sq3cm
    @GithaGitha-sq3cm 9 หลายเดือนก่อน +1

    Podi ayage bags wala praic kohomada

  • @ShamaSajeewanee
    @ShamaSajeewanee 10 หลายเดือนก่อน

    Ai ane price eka danne nathe customersla bayawi kiyalada

  • @devikasrimali1962
    @devikasrimali1962 10 หลายเดือนก่อน

    Food choper eke mila kiyanna.

  • @AlokaFernando-r1s
    @AlokaFernando-r1s 10 หลายเดือนก่อน +1

    නියමයි නන්ගි අපිට පහසුයි මිල දැනගන්නෙ කොහොමද

  • @ChandraniDesilva-g7n
    @ChandraniDesilva-g7n 8 หลายเดือนก่อน

    Food choper .ele.coking ekei prices danawada .Thanks

  • @ChampaPrathiraje
    @ChampaPrathiraje 3 หลายเดือนก่อน

    Sakany food chopper eka keeyada

  • @saradakumari1059
    @saradakumari1059 8 หลายเดือนก่อน

    මිල ගනන් එක්ක දාන්න

  • @shyamikaruwanthi3694
    @shyamikaruwanthi3694 9 หลายเดือนก่อน

    mama oyage on line aken order akak damma mat oni fruit bascat 2 aka on line shop ake nahane

  • @DianiMadhu
    @DianiMadhu 3 หลายเดือนก่อน

    Ofice lunch box wala price ewanawada mata

  • @fasminasameer289
    @fasminasameer289 2 หลายเดือนก่อน

    Galwangedi price kohomad

  • @Chootydoni9
    @Chootydoni9 7 หลายเดือนก่อน

    Kichan items wala❤ prise ekath ekkala wates app danna puluwanda dr

  • @tutuboy-xt9ut
    @tutuboy-xt9ut 10 หลายเดือนก่อน

    Ful silikan spun set eka kiyada.tiyana kalas monawada

  • @udayanganidamayanthi2438
    @udayanganidamayanthi2438 3 หลายเดือนก่อน

    මිලත් කියන්න ගෙන්න ගන්නේ කොහොමද

  • @thanujasenavirathna5218
    @thanujasenavirathna5218 หลายเดือนก่อน

    Akke oya me badu mehen gannavada nethnam online mokak hari site ekakin gennanavada

  • @tulipartcraft2021
    @tulipartcraft2021 10 หลายเดือนก่อน

    Platigum set eka kiyda madhu akka

  • @ayeshasanjeewani5986
    @ayeshasanjeewani5986 7 หลายเดือนก่อน

    Mata nuseary babekuta lunch box 1ki water bottle ekakui one

  • @Divyanjalimaneesha
    @Divyanjalimaneesha 4 หลายเดือนก่อน

    Mewa import itemda..godak lassanai

  • @anushapriyanwada5252
    @anushapriyanwada5252 5 หลายเดือนก่อน

    Food chopper EKA kiyada

  • @sandunitharaka3441
    @sandunitharaka3441 2 หลายเดือนก่อน

    Hodai akka prise aulak na

  • @lakshinierandima4224
    @lakshinierandima4224 8 หลายเดือนก่อน

    Can i know the price of the food chopper .do you have stocks at the moment .

  • @sakunthalakumari8401
    @sakunthalakumari8401 2 หลายเดือนก่อน

    අක්කේ ඔයා රීසේල් කරන්න බඩු
    දෙනවද?

  • @disanayakas5342
    @disanayakas5342 29 วันที่ผ่านมา

    Plzz food chopper prices kohomada

  • @chathurikasewwandi8482
    @chathurikasewwandi8482 10 หลายเดือนก่อน

    Akki mt avithma badu tikk gnn onni..oya kohed

  • @shiromajayasekera22
    @shiromajayasekera22 10 หลายเดือนก่อน

    Rice pot eka price kiyada miss

  • @roshanpraninda6821
    @roshanpraninda6821 10 หลายเดือนก่อน

    Art set eka kiyada

  • @shanthatito2shanthatito120
    @shanthatito2shanthatito120 8 หลายเดือนก่อน

    මං ඔයාගෙ ෂොප් එකට එන්නම්