කුස්සිය අස්කරමුද | kitchen Cleaning | Clean with me | Deep cleaning My Kitchen | Pumi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #trending #srilanka srilanka #2022 #pink #beautiful #movie #rukshana #cooking #actress #apple #piumi #kitchen #cleaning #dirty

ความคิดเห็น • 706

  • @thilini_sewwandika
    @thilini_sewwandika ปีที่แล้ว +164

    පිටින් ඇදුමින් කතාවෙන් මිනිස්සු මනින්න එපා කියන එකට හොදම උදාහරනය🙂❤️මන් ආසම චරිතයක්.....

  • @anomaaanoma9020
    @anomaaanoma9020 ปีที่แล้ว +243

    නියමයි.බොරු පොශ් නැ.පඩ ශෝ නැ.තාත්තා කරන්නෙ ගොවිතැන කියලා ලැජ්ජ නැතුව කිව්වා .වෙන නිලියොනං කම්බි කෑල්ලෙන් මදින්නැතුව ඇති අත් තුවාල වෙනවා කියලා.ඔයා👍.හරිම කඩිසරයි.සරලයි.තෙරුවන් සරණයි

    • @ayeshaneeta4933
      @ayeshaneeta4933 ปีที่แล้ว +5

      ඔය ගේ හදන්න බාදමත් ඇනුවා මන් දැක්කා වැඩ කරනවා

    • @ruparupa5893
      @ruparupa5893 ปีที่แล้ว +3

      Harima hoda niliyak

    • @anushasadamali2299
      @anushasadamali2299 ปีที่แล้ว +2

      Nihathamani nilyak

    • @sajithanadeeshan1052
      @sajithanadeeshan1052 ปีที่แล้ว +2

      Niyamai ohoma thamai inna oni

    • @dilkierangi6343
      @dilkierangi6343 ปีที่แล้ว +5

      ane bn oun eka eka kleta popular wenna eka eka ewa kiynwa my bag eka blnko eka kleka kiyanwa mn branded ewa arenna wena dewl pawichchi krnne kiyala anith para eke kiyanwa mn ona ekak use krnwa brand ekak blanne kiyala 😅

  • @anuradhasewwandi2341
    @anuradhasewwandi2341 ปีที่แล้ว +70

    ඔයා නම් මරු හලෝ.. බොරු විකාර නෑ. සරලයි..ඇත්තම ජීවිතේ පෙන්නන්නේ..
    හැමදාම ඔහොම ඉන්න.. බුදු සරණයි 😍😍

  • @madushikakulasingha2703
    @madushikakulasingha2703 ปีที่แล้ว +137

    ඔයා තමයි ගෙදරක ඇත්තම තත්වේ පෙන්නේ. හැමෝම පෙන්නන්නේ අස්කරලා තියෙන video ව්තරයි.කාගෙත් ගෙවල් ඔයවගෙ තමයි busy උනාම.❤

  • @dilruranasingha5357
    @dilruranasingha5357 ปีที่แล้ว +165

    උරයේ කට නවපු විදියට තේරෙනවා ,වැඩක් කරගන්න පුළුවන් ගමේ කෙල්ලෙක් කියලා.🌸❤️

    • @දිනූ-බ3හ
      @දිනූ-බ3හ ปีที่แล้ว +7

      මෙයා කුබුරු වැඩ පවා කරලා තියනවා කිව්වා ප්‍රොගෑම් එකක. ගොඩක් දුක් වින්දා කිව්වා.

    • @nilanthakumara4508
      @nilanthakumara4508 ปีที่แล้ว +3

      මටත් හිතුන

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว +5

      සිරාවට යකූ කෙල්ල පොහොර උරේ කට නවපු විදිය 🤣 ..ලාවළු කනව කිව්වම පුදුමත් හිතුනා..මොකද බොරු පාංකඩ නිළියො කියන්නේ 🍎 කනව කියල..

    • @lioneltilakasiri8474
      @lioneltilakasiri8474 3 หลายเดือนก่อน

      ඒකටනම් මට් ආස හිුන වාගෙන ගිය විදිහ අපි කරනවට වැඩිය වෙනස්.

  • @sdfg463
    @sdfg463 ปีที่แล้ว +213

    ග්ලවුස් දාගෙන බත් කන අය අතරෙ මෙහෙම කරනව කියල දැක්කමත් පුදුම හිතෙනවා ❤

    • @vishwadhanujaya9559
      @vishwadhanujaya9559 ปีที่แล้ว +2

      In what world people eat with gloves on 😅

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 ปีที่แล้ว

      ඒක මම කියන්න හැදුව විතරයි මේ මනුස්සය කිසිම ගානක් නැතුව මේ කෙමිකල් අතින් හෝදනවා ගෙදර වැඩ තමන්ට කරගන්න පුලුවන් එක ලොකු දෙයක්..

  • @chatz108
    @chatz108 ปีที่แล้ว +37

    එදා ඔයා තාත්තා එක්ක ආව Program එක බැලුවට පස්සේ තමයි ඔයාට ආසාවක් ආවේ. ඊට පස්සේ ඔයාගේ Room Tour එකටත් ආස හිතුනා..
    අඳින පළඳින දේවල් වලින් මිනිස්සු මනින්න එපා කියලා Yureni, Piumi Hansamali, Piumi Srinayake, Sunny Leone ලා තමයි කියලා දුන්නේ.. ❤️

  • @k.thathsarani4162
    @k.thathsarani4162 ปีที่แล้ว +50

    කවදාවත් නැතුව actress කෙනෙක් ගෙ video එකක් ඉවර වෙන්නම බැලුවා... මටත් පුදුමයි. හරිම පිලිවෙලයි. සරළ නිහතමානී වෙන තරමට ජීවිතේ මොන තරම් සතුටින් ඉන්න පුළුවන්ද... හැමදාම සතුටින් ඉන්න සුභ පැතුම්...

  • @MitharaPerera
    @MitharaPerera ปีที่แล้ว +6

    අනේ එයා අනිත් නිලියන්ට හොඳ ආදර්ශයක් 🥺❤️ එයාගේ බොරු සොබන නෑ ඇත්ත තත්ත්වය කියනවා කිසි බොරුවක් නැතුව. ඇත්තටම කාගෙ ගෙයක් වුනත් බිසී වුනාම ඔහොම තමයි 😌 මම ආසම නිලියක් හරිම නිහතමානී 🥰 පිටින් මනුස්සයෙක්ව මනින්න බෑ කියන එකට හොඳම උදාහරණයක් අක්කෙ ඔයා 😘... අනිත් එක ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි ඇස්වහක් නම් වදින්නෙපා.. 💕

  • @ruwiniabeysinghe6600
    @ruwiniabeysinghe6600 ปีที่แล้ว +59

    කොන්ඩේ වදේ වුනාට කපන්න නම් එපා. කොන්ඩේ නිසා ඔයා තවත් ලස්සනයි ✌

  • @nirmalathomas2259
    @nirmalathomas2259 ปีที่แล้ว +4

    මේ විදියට ජීවත් උනහම හැදූ වැඩූ හැදූ වැඩූ දෙමව්පියන්ටත් හරිම ආඩම්බරයක් ඒ වගේම තමයි දුව රඟපෑවට කමක් නෑ තමන්ගේ චරිතය ආරක්ෂා කරගන්න ඒක තමයි ගැහැනු ලමයෙක්ට වටින උතුම්ම දායාදය

  • @suba7204
    @suba7204 ปีที่แล้ว +116

    කිසි ලොකුකමක් නැති නිළියක් 😍

  • @asranaweera1661
    @asranaweera1661 ปีที่แล้ว +5

    මෙහෙම ඒවා ආසාවෙන් බැලුවේ අනූෂා ජීවනී අක්කිගේ.... අපේ නිල්යෙක් මේ තරම් සරලව ලස්සනට කරනවා නම් පුදුමයි....🥰🥰🥰🥰 ආයෙත් මෙහෙම එකක් කරන්න..හරිම ලස්සනයි ගෙදර...🥰🥰🥰🥰

  • @givansandeepa444
    @givansandeepa444 ปีที่แล้ว +19

    පොළවේ පයගහල ඉදින් අක්කේ බුදුසරණයි දෙවිපිහිටයි ජය වේවා!!

  • @prathibasarojani6243
    @prathibasarojani6243 ปีที่แล้ว +100

    Simple girl.♥️♥️
    අගය කරන්න පුළුවනි ඔයාගේ නිහතමානීකම.
    Good luck.

    • @kanchanakarunaratne5649
      @kanchanakarunaratne5649 ปีที่แล้ว

      Boru show na hoda kenek wena aya nam pada show kitchen ekaka palate na maha polawe jeewath wenawa nice very nice beauty hair and you

  • @harshanirathnayaka2980
    @harshanirathnayaka2980 ปีที่แล้ว +35

    අනේ ඔයාගේ ගෙදර හරි ලස්සනයි. පිලිවෙලට තියාගෙන ඉන්නවා. තව වීඩියෝ දාන්න. ඔයාට ගොඩක් ආදරෙයි. ❤❤❤

  • @anjalijayawardana1713
    @anjalijayawardana1713 ปีที่แล้ว +5

    මමත් ආසයි මේ වගේ පුංචි ගෙදරකට.. ජීවත් වෙන්න මහ ලොකු මන්දිර ඕන නෑ..

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว

      මෙයාගෙ ගෙදර පුංචි නෑ

  • @shenigirl17
    @shenigirl17 ปีที่แล้ว +7

    ඔයා නම් අක්කි හරිම සරල විදියට හොදින් ජීවිතේ ගත කරන කෙනෙක් ... ඔයා මගෙ ආසම චරිතයක් .. වෙන අය වගේ ලොකුකමත් නෑ ...පරිස්සමින් ඉන්න❤️ බුදු සරනයි...🌼

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 ปีที่แล้ว +33

    එලවලු කපන ලෑල්ලට ලී එකක් ගන්න dear.ඒක හොදයි.ඔයාගෙ නිහතමානීකමට තමයි මෙච්චර අපි ආදරේ.කරන වැඩ කරයුතු සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා !තෙරුවන් සරනයි !❤️❤️

  • @anushasumanadasa4512
    @anushasumanadasa4512 ปีที่แล้ว +4

    බොරු ආටෝප නැති ...ඇත්ත පෙන්නන්න තරම් විවෘත නිහතමානී වෙච්ච එක හරි වට්නවා...Good luck ...🥰

  • @ayishaayisha6784
    @ayishaayisha6784 ปีที่แล้ว +156

    නිලියක් උනා කියලා ඇත්තටම පොස් නෑ ඔයා .ගමේ කම තාම තියෙනවා.පොහොර උරයක හාල් තියෙන එකත් පෙන්නුවානෙ.🙏🙏❤❤

    • @dpathb6643
      @dpathb6643 ปีที่แล้ว +8

      පොෂ් වෙන්න බෑනේ මහියංගන නේ

    • @ranjanik9774
      @ranjanik9774 ปีที่แล้ว +13

      Ane oita wada atha gamwala awith phosh well inne ehema kiyanna epa mahiyanganeth tiyanne lankawa atule

    • @nadeeshakumari7676
      @nadeeshakumari7676 ปีที่แล้ว +1

      Harima shok .ඇත්තටම ඔහොම thama inna ona

    • @madumadu9896
      @madumadu9896 ปีที่แล้ว +1

      @@dpathb6643 mahiyangane newei bn hasalaka..hasalakai mahiyangane palath dekak. eth lagai .hasalakata wada mahiyangane toun eka lokui ekai eki mahiyangane yanne pole ehema yaddi

    • @samandiwanigasekara1118
      @samandiwanigasekara1118 ปีที่แล้ว +1

      පොස් 🤣🤣

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +12

    ඔයාටත් ගොඩක් ආදරෙයි සෙනුරි පිලිවලට ඉන්න කෙනෙක් හරිම හොදයි තෙරුවන් සරණියි දුවෙ 🌹🙏🏆️

  • @wasala9889
    @wasala9889 ปีที่แล้ว +39

    බලන්නකෝ ඒකෙත් හැටි. මිනිස්සු කැමති කෙනෙක් නම් කොහොම ඇන්දත් වචනයක්වත් කියන් නෑ. ඒකට අර දිනක්ෂි වගේ අය පොඩ්ඩක් හරි කොටට ඇන්දොත් පලු යන්න බනිනවා. කොහොම උනත් මාත් මෙයාට නම් කැමති. මිනිස්සු කියන්නේ කවුද කියලා පෙන්නන්න ඒක කිවුවේ. 😊

    • @dinithinisansala5015
      @dinithinisansala5015 ปีที่แล้ว +2

      අයියෝ සල්ලී... ඕනීම දේක ගන්න තියන ජිවිතේට වැදගත් යහපත් , දේ විතරක් අරන් පාඩුවේ ඉන්න සුද්දියේ....

    • @saumya4820
      @saumya4820 ปีที่แล้ว +2

      මටත් ඕකම හිතුන

    • @mayadaya1218
      @mayadaya1218 ปีที่แล้ว

      Piumi ගෙදරට අදිනවා වගේම dinakshith ගෙදරට අදිනවා ...වෙනස් වෙන්නෙ dinakshi එහෙම ඇඳගෙන ගෙදරම ඉන්නේ නැහැ නේ ...social media වලින් බැනල comments දාන්නේ ඒක නිසා වෙන්න ඇති ..😀

    • @wasala9889
      @wasala9889 ปีที่แล้ว

      @@dinithinisansala5015 ඔව් ඒක ඇත්ත. මන් කිව්වේ මට හිතුන දේ.

  • @dinithinisansala5015
    @dinithinisansala5015 ปีที่แล้ว +13

    ඔයාට හුගාක් පිං.... කෙනෙක්ට දෙයක් ගන්න පුලුවන් වැදගත් වීඩියෝවක් කලාට....ඒක තමයි ඇත්තටම වෙන්නත් ඕනී... අපිව ප්‍රසිද්ධ කරගන්න එකටත් වඩා , ඔය වගේ කෙනෙක්ට හොද දෙයක් ඉගෙන ගන්න පුලුවන් දෙයක් ගේන එක...
    පුලුවන්නම් ගමේ ගිහින් , ඔයාලගේ කුඹුරු වල ගොයම් කැපෙන කාලෙට , ඒ කරන චාරිත්‍ර , ක්‍රම වල වීඩියෝවක් කරන්නකෝ ඒ කමත් භාෂාවන් එක්කම... ඒවා කියලා දෙන ගමන්... අම්මයි අප්පච්චි යි හවුල් කරගෙන... දැන් හුගාක් ඒ හරි සිංහල භාෂාව නැති වේගන යන කාලයක් නිසා එහෙම දෙයක් ඔයාට කරන්න පුලුවන්නම් ඒක ලොකු ප්‍රයෝජනයක් වේවි....
    ඔයාගේ ඉදිරි ජිවිතේ යහපත්ව සාර්ථක ම ගමනක් යන්න තෙරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය පතනවා මං....
    🧡🌹💚🌹💛🌹💜️🌹💙🌹
    මං ඔස්ට්‍රේලියාවේ * නිසංසලා *

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +7

    Niliyo una kiyala ඔලුවට gan nathiwa ona ඔහොම පොළවේ paya ගහල inna කවුරුත් ආදරෙ කරයි බුදු saranai මැණික පරිස්සමෙන් inna

  • @DS....
    @DS.... ปีที่แล้ว +41

    කොණ්ඩෙට තමයි ආසම❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +19

    ප්ලාස්ටික් පොඩි භාජනයකට වතුර ටිකක් දමල ස්පොන්චි කෑල්ලක් දමල. තියන්න එ්කට. සබන් දියර චුට්ටක් එකවර දමල හදා ගන්න ඔච්චර නිතර සබන් දියර නාස්ති වෙන්නේ නැහැ තේ බොන කෝප්ප වලට වෙනම. හට්ටි වලංවලට වෙනම මම කුවයිට් සිට.

    • @Ds26736
      @Ds26736 ปีที่แล้ว

      මන් තියන් ඉන්නෙ ඉවර වෙච්ච හෑන්ඩ් වොශ් ටබ් එකකට

  • @rangimadu5178
    @rangimadu5178 ปีที่แล้ว +3

    අනේ කොණ්ඩෙට බනින්න එපා...ඔය වගෙ කොණ්ඩයක් ලැබෙන්නත් පින තියෙන්න ඕන අක්කියෝ......😘😘

  • @nishahansamali722
    @nishahansamali722 ปีที่แล้ว +2

    කොහොමද පියුමි නංගි, භාජන හෝදද්දි රබර් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න එතකොට නියපොතු නාස්ති වෙන්නෙ නෑ. අඟුලාන පැත්තෙ ශූටින් ගියාම භාජන සෝදන්න චූටි ඇස් තියන මාළු දැල් කෑල්ලක් අරන් එන්න. හොයාගන්න බැරි උනොත් රිප්ලයි එකක් දාන්න මම දෙන්නම්. මම භාජන සෝදන්නෙ මාළු දැල් කෑල්ලකින්. ඔයා හාල් වලට කරනවා කියපු දෙය මම දැනගත්තෙත් ඔයාගෙ මේ වීඩියෝ එකෙන්, ගොඩක් ස්තූති 🙏 ඒකට. සතුටින් ඉන්න ❤️❤️❤️

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 ปีที่แล้ว +9

    හරිම natural ඔයාගෙ මෙ video එක.very nice ❤

  • @Kaveeshadairy
    @Kaveeshadairy ปีที่แล้ว +11

    අක්කි ඔයා කරන වීඩියෝ....රෙකොඩ් කරන එක්කෙන පෙන්නකෝ 😋😋😋😋 හරිම් ලස්ස්නයී ඔයාගෙ වැඩ

  • @liveandlearnthelife1637
    @liveandlearnthelife1637 ปีที่แล้ว +35

    Washing area එකට laundry room කියන එක තමයි ගොඩාක් පාවිච්චි වෙන්නේ. 💕. Nice video as always!

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 ปีที่แล้ว +1

      අනේ නිකං පලයං බං යන්න

  • @2002_Nishu
    @2002_Nishu ปีที่แล้ว +1

    කොණ්ඩෙට treatment කරනව නම් අනේ ඒවත් ඇත්තම දාන්නකො අක්කේ මේ වගේ ❤️😚 ගොඩාක් පින්..

  • @weerasinghe2002
    @weerasinghe2002 ปีที่แล้ว +21

    ලා උලු බීම හදන විදිහ අනිවාරෙන් ගේන්න අක්කේ🌚❤️

  • @gayanimadushani5717
    @gayanimadushani5717 ปีที่แล้ว +6

    නිහතමානී කෙනෙක්,ආසම චරිතයක්❤️ආදරෙයි✨️

  • @thusithaprasad780
    @thusithaprasad780 ปีที่แล้ว +5

    ලොකු කම නැති හොද නිලියක් ❤️ අක්කි ඔයාට බුදු සරණයි ❤️

  • @N_ature_Talks
    @N_ature_Talks ปีที่แล้ว +6

    ඔයා අර බාජනේට බෙල්ලො දානකොටම, මටත් හිතුනා මැදින් පතොක් පැළයක් තියලා ඒක වහලා බෙල්ලො දැම්මනම් හොදයි කියලා .😁
    ඔයාටත් ඒකම හිතුනා 🤩

  • @madusha4507
    @madusha4507 ปีที่แล้ว +5

    ඔයා සිමෙන්ති table ekata glass ekak daganna ethakota kilitu venne na. Nice house ❤️

  • @helankacchannel5470
    @helankacchannel5470 ปีที่แล้ว +1

    Plastic cutting board වල එලවලු කපන්න එපා.ඒකට ලී වලින් හදපුඑකක් ගන්න.ප්ලාස්ටික් කෑලි එලවලුඑක්ක මුහු වෙනවා ඒව ඇගට අගුනයි

  • @shiromijayasooriya863
    @shiromijayasooriya863 ปีที่แล้ว +23

    ඔය විදියට තියන්න පුලුවන් තනියම ඉන්න කම් විතරයි 😊😢

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 ปีที่แล้ว +22

    අනේ කොන්ඩේ ලස්සනයි අක්කී❤️ ආසා හිතෙනවා 🌸

    • @wagishaanuhas6797
      @wagishaanuhas6797 ปีที่แล้ว

      ඔයාගේ කොණ්ඩෙට තමා මම ගොඩක් කැමති නංගියෝ

  • @shashirathnayaka6721
    @shashirathnayaka6721 ปีที่แล้ว

    කම්බි කටුවෙන් චොපින් බෝඩ් එක අතුල්ලන්නෙපා අනේ සීරෙනෝනි,ටයිල් ටිකටත් ඒ සරනම තමයි .ඔයා ශෝයි අනේ .ලස්සන වගේම අනිත් දේවලුත් ලස්සනයි .ආදරෙයි ඉතින් 🌹🌹

  • @kanishkasewwandi3002
    @kanishkasewwandi3002 ปีที่แล้ว +1

    නංගි කටින් බෝඩ් එක ලී එකකට මාරු කරන්න.එලවලු කපද්දි ප්ලාස්ටික් බෝඩ් එකත් කැපිල කැපිල නොපෙනෙන කෑලි අපට කැවෙනවා.මමත් දැන් කාලෙකට කලින් ඕකක් තමා පාවිච්චි කලේ. වැඩේ දැනගත්තට පස්සේ ලී එකකට මාරු උණා.

  • @heilomunasinghe6900
    @heilomunasinghe6900 ปีที่แล้ว +54

    I love this pissu kella 😂😍
    She always spreads good vibes

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 ปีที่แล้ว +6

    ඔයාත් මං වගේ..විම් එක් භාගයක් ඉවර වෙනකොට ඒකට වතුර දානවා.එල ඈ...හ්.❤️❤️❤️😊

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 ปีที่แล้ว

    අනේ ඔයාලගෙ ගමේ කමට මම හරිම ආසයි ඔය වගේ සරල ජීවිතයක් ගෙවද්දී හරිම ආසයි බුදු සරණයි

  • @ashafonseka
    @ashafonseka ปีที่แล้ว +12

    Piumi so motivating thank you . The orange candle you have leave in the middle in the seashells plate you can leave the plant too . Also you can use a string or little bulbs like we use for Christmas trees.

  • @rainikavisha9592
    @rainikavisha9592 ปีที่แล้ว +3

    මේ වගේ වීඩියෝ දාන්න පුලුවන් උනාම දාන්න අක්කී හරිම ලස්සනයි..❤️😘

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +58

    අනේ ඔයා හොදට වැඩ දන්නව.උරියෙ කට නවපු විදියෙන් තේරුනා.හාල් ටික හරිම සෝක්

  • @sanathliyanage8121
    @sanathliyanage8121 ปีที่แล้ว +1

    අපි පරදගේ බලා හිතූවෙි ඔයා නපුරු කෙනෙක් කියලා අනෙ සොරි ඔයා හරිම සොක්.අනෙ බුදු සරනයි ඔයාට 💐💐💐🐰🐰🐰😍😍😍

  • @ishaninishadika4320
    @ishaninishadika4320 ปีที่แล้ว +1

    Oyage video balala math mage jeevitheta oyage piliwela ekathu kara gaththa akke. Mn dan mrry karala maasa 2k wenwa mage husband mata mage pirisidukamata saha piliwelata godak adare karanwa. Aththataama mn piliwela jeevithayak hada gaththe oyage video balalamai. Issara man tharam apiliwela knk nathuwa athi eth dan man lassana mahaththayek ekka piliwela lassana jeevithayak gatha karanwa. Oyawa copy kala qwath kmk nathi tharamata mn oyage dewal balan oya wdyatama karanwa. Oyata godak pin me wdyata video karala daanwata. Asai dakkama.. Jesu pihitai ❤️

  • @lileesha
    @lileesha ปีที่แล้ว +5

    බෙල්ලො දාපු ball එකේ cactus එකේ පොච්චියත් පේන්න තිබ්බනම් අමුතුම ලස්සන පෙනුමක් එයි කියල හිතෙනවා. පොඩ්ඩක් බලන්න 😁

  • @isankagamage3683
    @isankagamage3683 ปีที่แล้ว +7

    අනෙ කොන්ඩෙ ශොයි ඔයා හරිම අවන්කයි.ලස්සනයි ...මන් ඔයාගෙ vlog බලනවා.බුදුසරණයි ..

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +3

    කොයිතරම් වැඩ වැඩි උනත් අපි යම් දෙයක් ගත්තොත් ඒ දේ ආයේ එතනින්ම තියනවනම් වෙනම අස් කරන්න ඕන නැහැ

  • @chamodyadulanji1912
    @chamodyadulanji1912 ปีที่แล้ว +2

    Glows දලා බත් කන අය අතරේ ඔයා දහකින් සම්පතක් අක්කේ ❤

  • @rashmiperera4186
    @rashmiperera4186 ปีที่แล้ว +31

    අක්කි ඉක්මනටම ලි කටින් බොර්ඩ් එකකට මාරු වෙන්න. මොකද කලයක් යනකොට ඔය ප්ලාස්ටික් එක නැති වෙලා ගිහින් තියනවා දකින්න පුලුවන් වෙනවා
    චුටි ප්ලාස්ටික් කෑලි කෑම එක්ක එකතු වෙලා 🙂akkage video හරිම ලස්සනයි කියලා කියන්න ඕන 🥰

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว

    පියුමි ඔයා ඔය සබන් බෝතලෙන් සාමාන්‍ය බජනයක් ගන්න එකට වතුර ටිකක් දාන්න සබන් බෝතලයන් ටිකක් දාන්න. ස්පොන්ච් එකක් දමා දැන් සෝදන්න බාජන. සබන් පිරි මා ගන්නේ එහෙමයි

  • @kalaninethmini9740
    @kalaninethmini9740 ปีที่แล้ว

    Oyage cooking videos harima wenas akke.e videos baladdi ekama kema api nithara kana unath e kemama wenama widitakata try krla balanna aasa hithenwa oyage videos dekkama e kiyla dena widiyata
    Good Luck!!❤❤❤💕
    Budu saranai!

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +10

    තෙරැවන් .සරණයි දුවෙි .පරිස්සමෙන් .වැඩ කටයුතු කරන්න

  • @animevlog2258
    @animevlog2258 ปีที่แล้ว +3

    අනේ අක්කේ whitening injection ගැන full වීඩියෝ එකක් කරන්නකෝ. ගත්ත විදිය website හැම දෙයක්ම ගැන ඒ වගේම ඔයාගේ doctor කවුද වගේ හැම දෙයක්ම

    • @Nethmini487
      @Nethmini487 ปีที่แล้ว

      එවත් කිව්වද මෙයා🤔

  • @user-rq4rw9yz1i
    @user-rq4rw9yz1i 3 หลายเดือนก่อน

    අනේ ගොඩක් ලස්සනයි අක්කේ.. ඔයාගේ ගෙදර ලස්සනට පිළිවෙලට තියන් ඉන්නවා..❤❤

  • @chaminiindika3050
    @chaminiindika3050 ปีที่แล้ว +3

    බොරු පොශ් නෑ අනේ...හරිම චාම් සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙනවා වගේම තමයී .😍🖤

  • @nethmisamudika1650
    @nethmisamudika1650 ปีที่แล้ว

    Akke oy මේකප් කරන්නේ නැතුව ඉන්න අක්කේ.හරි ලස්සනයි .මේකප් කරාම තම්බලා අරන් වගේ.ඔයා හරී සරල විකාර නැති කෙනෙක්

  • @lakro1234
    @lakro1234 ปีที่แล้ว +8

    කම්බියෙන් සුද්ද කරන්න එපා ටයිල් එක සීරෙනවනේ.එතකොට කුනු රැදෙනවා වැඩී

  • @malithfernando3642
    @malithfernando3642 ปีที่แล้ว +5

    බෙලි කටු දාපු බෝල් එකට කලින් පත්තු කරපු ඉටි පන්දම තියලා බලන්න .ලස්සනට සුවදට තියෙයි

  • @sandamaliperera9567
    @sandamaliperera9567 ปีที่แล้ว +6

    ඔයා ඇත්තටම අපි වගේ මයි වෙනසකට තියෙන්නේ ඔයා නිලියක් අපි සමාන්නය මිනිස්සු

  • @pahandiahinsa3100
    @pahandiahinsa3100 ปีที่แล้ว +7

    ශෝයී...😘😘😘 ආසාවෙන් බැලුවා මාත් ආස පිලිවෙලට... බුදුසරණයී ඔයාට..

  • @nikumendis7008
    @nikumendis7008 ปีที่แล้ว +7

    ප්ලාස්ටික් ලෑල්ල වෙනුවට ලී ලෑල්ලක් යූස් කරන්න ...බඩු වැඩි කරගන්න එපා.එතකොට මහන්සි වැඩියි අස් කරන්න ගියාම.කොහොම උනත් නියමයි ඔයාගෙ අස් කෙරිල්ල😊

  • @indoorplantnursery3064
    @indoorplantnursery3064 ปีที่แล้ว

    Sippi katu tika danakotama matath hithuna cuctus keepayak ekathu kara nm hodai kiyla. Ilaga piyawaren oya eka karanakora mn really suprice una. Niyamai.. mn asama widihata oya kitchen eka thiyn inne.math hrima kamathi indoor plants walata. Good luck and stay safe dr.

  • @surekanadeeshani6938
    @surekanadeeshani6938 ปีที่แล้ว

    Ane shoi oya. Vedio eka iwara wenkl beluwa.. Harima nihathamani charithrak thamai... adrei❤️❤️😍

  • @prarthananethmini4972
    @prarthananethmini4972 ปีที่แล้ว +2

    වෙන නිළියෝ වගේ නෙවෙයි.ලොකුකම් නෑ හරිම පිළිවෙලට ඉන්නවා.බුදු සරණයි අක්කි❤❤

  • @hannan1460
    @hannan1460 ปีที่แล้ว +5

    කෝලෝරිස් වතුර සමග කලවම් කරලා ලැල්ල දාලා තියන්න

  • @thejakaushalya45
    @thejakaushalya45 ปีที่แล้ว +2

    ගෑස් ලිප තියෙන තැන වෙනස් කරානම් හරි අක්කි මොකද ෆ්ල්ග් එකක් තියෙනවා නේද☺️☺️☺️

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +10

    මම කැමතී ඔයාගේ සරල බවට නංගී .ජය වේවා .

  • @prasadikarunarathne6614
    @prasadikarunarathne6614 ปีที่แล้ว +2

    මේ නිහතමානිකම හැමදාමත් තියාගන්න...

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 ปีที่แล้ว +1

    කතා කරන හැමවෙලෙම මට හිතෙන්නෙ ම පියුම් හංසමාලිගේ වොයිස් එකමයි තියෙන්නෙ කියලා

  • @lakshmichathu2986
    @lakshmichathu2986 ปีที่แล้ว

    ඒ vass එක බෙල්ලොන්ගෙන් වහන්න එපා.ඒ background eke white colour vass එක පේන කොට ලස්සනයි

  • @upamalimalwaththa1781
    @upamalimalwaththa1781 ปีที่แล้ว +11

    අනේ කොන්ඩෙ ලස්සනයි අනේ❤️❤️

  • @sumanarathana9093
    @sumanarathana9093 ปีที่แล้ว

    මම ඇක්ටර් කෙනෙක‌‌‌ගෙ වීඩියෝ එකක් ඉවර වෙනකමිම බැලුවමයි...මම ආශම චරිතයක්..

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +9

    මළ ජරා කොන්ඩෙ අව් රහ. මාර සිංහල වචන ටික නියමයි ඔයා

  • @ThenuliPahanya-wp1zv
    @ThenuliPahanya-wp1zv ปีที่แล้ว

    ඉස්සර නම් ආසවත් නෑ..ඒත් දැන් නම් ආසයි අක්කෙ ඔයාට ඔයා හරි ශෝයි

  • @dahamboy1851
    @dahamboy1851 ปีที่แล้ว

    අක්කි ඔය කෘත්‍රිමව වෙනස් කරපු plants ගෙවල්වල තියාගන්න හොඳ නෑ. ඒවා කෘත්‍රිමව පොඩි කරලා තියෙනවා වගේ ඒවා දකිනකොට ගෙවල්වල තියෙනකොට ඒක අපේ ජීවිත වලට හොඳ නෑ දියුණුවඅඩු වෙනවා

  • @ashiniperera4239
    @ashiniperera4239 ปีที่แล้ว

    අක්කි ලී බෝඩ් එකක් ගන්න එළවළු කපන්න.ප්ලාස්ටික් ටික ටික කැපිලා කෑමටත් එකතු වෙනවා.තෙරුවන්සරණයි අක්කි

  • @nimeshamadushanki5179
    @nimeshamadushanki5179 ปีที่แล้ว

    Aththatama harima shook. Asa hithenawa dekkama. Harima saralai. Kondeth lassanai. Budu saranai. ❤

  • @samithamadushara7918
    @samithamadushara7918 ปีที่แล้ว +23

    නෝනත් ලස්සනයි ගේත් ලස්සනයි

  • @nipunnippa2908
    @nipunnippa2908 ปีที่แล้ว

    Oya harima lassanai akka..e wagema thamayi oyage nihathamani kama ❤️ anith niliyo ekka baladdi oya aththatama hoda kenek akka budu saranayi ..parissamin inna sathutin ❤️❤️🌼

  • @indikaguruge8295
    @indikaguruge8295 ปีที่แล้ว +2

    කෙලින්ම කිවොත් ඔයා පට්ට 😇🧡✌

  • @natharirasanga5427
    @natharirasanga5427 ปีที่แล้ว +1

    Tile clean sinck එක ලගට දාන්න එපා මැණික sinck eke shine eka pichchenawa

  • @tharusinethmini1247
    @tharusinethmini1247 ปีที่แล้ว +11

    ඔයා විතරද අක්කේ ගෙදර ඉන්නේ ඔයා නියමයි අක්කි

  • @sashinithusharika3326
    @sashinithusharika3326 ปีที่แล้ว +1

    ලී කටින් බෝර්ඩ් එකක් ගන්න.ප්ලාස්ටික් ඇඟට අහිතකරයිනෙ.good luck❤️

  • @nethushalakshan3971
    @nethushalakshan3971 ปีที่แล้ว

    Oya niyamai ane. kisima adambarayak ne.hebei para dige katawa balanakota nam oyath ekka tikak kenthi yanawa.oyage amma thaththath godakma hondai

  • @learnwithedupub7746
    @learnwithedupub7746 ปีที่แล้ว +1

    Hedal eka thiyema kohu brush ekak ganna... 😔😔 athath iwaray.. Tile ekath iwaray del kellen athullala...

  • @sankasanka3631
    @sankasanka3631 ปีที่แล้ว

    Charitha napuru unata oya hari saralawa nidhahase inna niliyak. Hamadama ohoma inna budusaranai oyata

  • @nethmijayasingha2068
    @nethmijayasingha2068 ปีที่แล้ว +6

    මුලින් යන කටහඩ මරු 😂🤭

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 8 หลายเดือนก่อน

    අවු රහ😂
    මම හරිම ආසාවෙන් බැළුවෙ මේ වීඩියෝ එක. පොළවෙ පය ගහලා ඉන්න එක අගය කළ යුතුයි.

  • @tharudesilva7926
    @tharudesilva7926 ปีที่แล้ว +10

    ඇත්තටම අක්කිගෙ වීඩියෝ එක බලලා මාත් ගේ අස්කලා 💙😘🥰

    • @tanojamanorathna2626
      @tanojamanorathna2626 ปีที่แล้ว

      🥰🥰🥰🥰🥰❤❤❤mamath ikmanin wedawalin miduna ge askaranna.. nangi....

  • @pushpakumara6163
    @pushpakumara6163 ปีที่แล้ว

    කම්බි කෑල්ලෙන් ටයිල් අතුල්ලන්න එපා. ටයිල් හීරෙනවා.පහුවෙනකොට කැත වෙනවා.ඔයා ගොඩක් හොදයි. අපි පාර දිගේ ටෙලිනාට්‍ය ගොඩක් ආසාවෙන් බලනවා. ඔයාට බුදු සරණයි!😊😊😊

  • @sedasdewanarayana4566
    @sedasdewanarayana4566 ปีที่แล้ว +1

    තරහකටනම් නෙමෙ කියන්නෙ ඒත් පියුමිලා හැමෝගෙම කටහඩවල් කොහොමද එක වගේ උනේ

  • @sasiniruchira7761
    @sasiniruchira7761 ปีที่แล้ว +10

    මගේ හාල් ටිකත් එවනව ඔය වදියටම මගේ ගෙදරින් 👍😃

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 ปีที่แล้ว +5

    අනේ ඔයා හරිම සරලයි...