ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම මේ වීඩියෝ එක දැක්කෙ මුලින්ම සති තුනකට කලින් මගේ දරුවෝ සසේජස් කොච්චර ආසාවෙන් ඉල්ලුවත් ඇත්තටම මම කඩෙන් අරන් දෙන්න කැමති වුනේම නැහැ ඉඳලා හිටලා තමයි සොසේජස් එකක් මේ වෙනකම් දුන්නේ මාසෙකට සැරයක් විතර දැන්නම් මමතුන්වෙනි පාරටත් හැදුවා. ඒ නිසා මේ කමෙන්ට් එක දාන්නම හිතුනා සොසේජස් හදන්න ලේසියෙන්ම කියලා දීපු එක ගැන ඔයාට ගොඩක් ස්තූතියි❤❤ පොඩි කට්ටිය හරිම ආසාවෙන් දැන් ඒවා කනවා ඒ වගේම මගේ හිතටත් කිසිම බයක් නැහැ මොකද කිසිම රසකාරකයක් අඩංගු නැති නිසා❤❤
හරිම වැදගත් වීඩියෝ එකක්..මෙතන අමාරුයි කියලා කිසිම දෙයක් නෑ..අපි දිනපතා මේ වගේ කෑම නේද දරුවන්ට ඉස්කෝලේ යවන්නේ..ඇයි ඉතින් පොඩි වෙනසක් කරලා දරුවන්ට මෙහෙම දෙන්න බැරි..කම්මැලිකමට ඉන්න අය තමයි එක එක comments දාලා අමරුයි අමාරුයි කියලා කියන්නේ..කොච්චර ලේසිද සතියකට මෙහෙම කෑම ටික රෙඩි කරගන්න පුලුවන් නම්..හැම අම්මලාටම කියන්නේ ලමයි හදන්නං වාලේ හදන්න එපා.තමන්ට පුලුවන් විදියට දරුවට පෝෂණීය කෑම දෙන්න.මහා ලොකු වියදම් නොකර තමන්ට පුලුවන් විදියට කෑම බීම හොයාගන්න කම්මැලි නොවී..
ඒකම තමයි මමත් කියන්නෙ. අනුන්ට ඉරිසියා කරන වෙලාවේ තමන්ගේ දියුණුවට දෙයක් කරන්න ඕනේ. මෙවා බලන වෙලාවේ උනත් ඕවා කරන්න පුළුවන්නේ
Eka atta.methana thiyena dewalma hoya hoya inna epa..thamanta thiyena dein kama hadala denna....
ඔයා හදපු සොසේජස් රෙසිපි එක මාත් හැදුවා.. ගොඩක් ස්තුතියි
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ස්තුතියි ඔබට❤❤
බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා අම්මටයි බබාටයි පවුලේ ඔක්කොටමයි තෙරුවන් සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි
Godak kalekin vedio balanna bari wuna. Harima lassanai oyage kitchen eka
මේක නම් මාරම වටිනවා ..❤❤❤❤
මේ බොක්ස් ගන්නෙ කොහොන්ද. ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තුතියි බුදු සරණයි
හරි වටිනවා.ස්තුති
Harima watina video ekak......thamanta puluwan vidiyata kama wenas karala....me vidiyata plan ekak athuwa karaganna puluwan ne...adahasak gaththa Thank You
Oyage wada puduma piliwelai harima lassanai budusaranai
Hi akki 2.6 white color container kohedhe gaththe plsss
හරි ම වටිනවා අක්කේ
ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ.හරිම ලස්සනයි.වැදගත් ❤❤
හරිම ලස්සනයි.නංගි 🙏🙏💕💕💕💕 වෙජිටබල් box එක ගන්න තියනවද❤.👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰😘😘😘😘💕💕💕💕
Vegetable dana basckut eka ganna thiyanawada?pls reply
Very nice. Thank u very much, Budusaranai ❤️
Akka ebox ekak kiyak venavada
Akki elawalu thel newei polthel hari olive oil hari ganna akki elawalu thel kiyala deyak man danna tharamata naha.katupol oil eka hari rifiend eka hari thama ewanne elawalu thel kiyala mokada elawalu walin hadana oil ekak naha.ehemanam avocado 🥑 oil wage deyak ganna oni eka nisa akki ewata wada man kiwa anik oil gunai.lassanai oyage vidioo...❤
Oyata පත්තිනි මෑණියන්ගේ පිහිටයි akki.
Nangi me vegetable box eka keeyada?
Oyata thruwan saranai nangi
Harima Hoda recipes tikak.❤
A very useful vedio.thanks❤❤
Very useful video dr 👍 💓
පත් තිනි මෑණියන් පිහිටයි, ඔයා යයි, බාබාට යි
ගොඩාක් ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤ ඔයාගේ කිචන් අයිටම් සෝයි ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලට
Akki bendar aka gaththe kohenda plz kiyanna ❤❤❤
0777851560 whatsapp
ඔයාගෙ අලුත් බාබාට අලුත් රෙදි ගත්තු විඩියො එකක් දාන්න ❤❤❤❤❤❤❤❤❤❤❤
Akke office yana ayata udeta hadanna meals tikak danko
Oyage video eka mata godak watinawa tank yoy kiyala dunnata
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Vegitable box eka oya.langa.ganna.thiyanawada.nangi
ඔයා පාවිච්චි කරන chopper machine එක ගන්න පුළුවන් කොහෙන් ද?
අක්කෙ ඔය එලවලු බොක්ස් ගන්නෙ කොහෙන්ද
Akkige video ekak enakan balan inne man .mara asai.පුළුවන් hama welawema videos danna akke .♥️🥰
Me elawalu dapu box ganna puluwanda
Hi akka..... Online things kohamatha ganne?
Tank you nangi.....💞💞💞💞💞👍👍👍👍
වට්ටක්කා බත් එක හදන video එක අනිවාර්යෙන්ම දෙන්න ❤❤❤
Wegetabal dana box oya laga teyenawada nangi ganna puluwanda
Akki e blender eka mokakda. Keeyak wenawada
Vegetable boxes kohenda gaththe oya nangi. Ganna puluwan vidihak kiyannako.
Vadagath video1k.thanks.
👍
ඔයා කොහෙන්ද මේ ලස්සන ලස්සන කිචන් බඩු ගන්නේ ..රට ගෙදරක් වගේ ❤
Akka oyage vegetables dapu box ekak matath oni kohmada gnne
Pettah eke thiyenawa damn street shops wala mang dakka.
තෙල් කොල වෙනුවට lunch sheet use කරන්න පුලුවන් ද
Mehema kama denne api kotipathiyo wenna oni ethin
ඒකනම් ඇත්ත...😂😂😂
Storage box oyagawa thiyanawada ganna
ස්තුති ❤
Oya strawberries ganne kohenda akke
ස්තූතියි ❤❤❤❤❤
Good vedio
මෙවා දෙන්න බැ හීනලු. අනේ ඉතින් ඔයාලා මේ data දාගෙන smart phones use කරන වෙලාවේ පොඩි හරි job එකක් කරලා මෙහෙම දෙන්න බලන්නකෝ. නැ නැ ගගා කියෙව්වට ලැබෙන්නේ නැනේ
Oyalata notherena prashana thiyana minissu innawa dr mn gena nevi danna ehema ayainnawa
@@shanimadu5749 ඔව් අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන්. හැබැයි Fb එන්න, youtube බලන්න සල්ලි තියන වෙලාව තියන අයට තමන්ගේ ලමයින්ට කන්න දෙන්න අමාරුයි කියන්න බැ නේද?? අනික තමන්ට සල්ලි තියනවානම් ඕනෙම අම්මා කෙනෙක් කැමැති මෙහෙම දෙන්න. ඉතින් එයාට comments දාලා හරි යන්නේ නැනේ අපිට ඕවා බැ කියලා නේද??? එයා මොනවා කරන්නද ඒකට??
.😮😮v?vvvvv
මෝඩ ගෑණියෙක්. job කළත් නැතත් මිනිසුන්ගේ වියදම් වෙනස්. හැමෝටම එක වගේ නෑ. ගෙදර ලෙඩෙක් ඉන්නවා නම් එහෙම වියදම....😢
කන්නවත් දෙන්න බැරි නම් ළමයි හදන්න හොඳ නෑ ඉතින් 😌
Vegetable box eka kohenda gaththe
හරි වටිනවා 🥰🥰👌
චිකන් අබරා ගන්න ඕන බ්ලෙන්ඩරය ගන්නෙ කොහොමද
👍🥰
Vegetable store box ගන්න තියෙනවා ද නංගී
ow dr RS 2700/- 0777851560 WHATSAPP MSG EKAK DENNA DR
අක්කා ඇත්තටම හොදයි මේ කෑම ටික .ඒත් මගෙ ලොකු බබාලා දෙන්නම දැන් school යනවා.මෙහෙම කෑම ගෙනියන්න දෙන්නෙ නෑ.ඒත් චූටි බබාට දෙන්න පුලුවන් එයාට තාම 1year කමක් නෑ නේද ඔයා හදන සොසේජ් හදලා දුන්නට.එහෙනම් reply එකක් ඕනේ.සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤
Ou baskut ganna thiyada oya lag
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කි❤❤❤❤❤
👍❤️
Vagitabai box kohanda gatha ganna kiyanna
අක්කේ ඔයා බබාට කෑම හදන්න පාවිච්චි කරන තෙල් වර්ග මොනවද?පොල්තෙල් එහෙම. කඩේ තීන ඒවද?
එළවළු දාන බාජන කීයද
Ma booxes plastic awada
Lunch box 4k water bottle 4 k kiyak wenawada
White colour loku vegetable container box ake Price kohomada akka
0777851560 whatsapp msg ekak denna dr
ඔයා ලග ඔය තියෙන ටිෂූ box එක කොහෙන්ද ගත්තෙ.ඔයා ලග තියෙනවද?අපට ගන්න😊
😘😍❤
Me වෙජිටබල් box eka keeyada
❤❤
Sfdyzgdyzb BC B BJ bxhchfgchf sfafඖවෞයෘෆෘ 17:18
දැන් ඔයාට මාස කියද
🤩
ඔයාගාව අර වතුර බෝතල් තුන තියෙන සෙට් එක තියෙනවද ගාන කීයද
Paththini Maniyange Madu Dewa Maniyangei Pihitai Arakshawai Oyatai Patiyatai
බාබා ලැබෙන හොස්පිටල් එක මොකක්ද හොස්පිටල් විඩියො එකකුත් ඔනි
❤❤❤🥰
Video eka harima ලස්සනයි , dawase wel thunama ready karagena tiyena vidiya meal plan ekak denna puluwanda
මේ vegetable බොක්ස් එක ගන්න පුලුවන්ද
ඒ
Available in pettah . Damn street eke thiyenawa ona tharam shops. Me boxes dakka .
Me wage veritable box akak ganna thiyenne koheda
කුකුල් මස් වෙනුවට(නගට්ස්, සොසේජස්) මාලු දාලා හදාගන්න බැරි ද?
වෙජිටබල් බොක්ස් තියෙනවා ද
ඇලුමිනියම් කොළ කොහෙන්ද ගන්නේ
හාඩ්වෙයාර් එකෙන්😊😊😊
ඒක වෙනුවට කෙසෙල් කොළ ගන්න.. Aluminum foil toxic නැති උනාට යම් ප්‍රමාණයක් ශරීර ගත වෙනවා. ඒක නිසා දරුවන්ට දෙන්න කෙසෙල් කොළ වල ඔතා ගන්න
Me kama tikata loku viyadamak yanne na.
බබා කොහොමද දැන්
මෙම
දවස් 5 ට වැඩට යන කෙනෙකුට මෙිනු ටිකක් දෙන්න උදේට දවල්ට දෙකටම බත් තමයි ඔින
Too much of advertisements. Fed up to watch.
Me wge videos thwe gnne. Kme hdne vidihe ehme
😱👻✍️👩👩🎓🇱🇰
අක්කේ , ඔයා ලග තියෙන kitchen item අපටත් අරන් එන්නකෝ
Matanam ithin babata ohoma kama denna venne heenan thamayi
ඊයම් kola වෙනුවට ganna deyak nedda
Kesel kole othala steam karanna
Ok
Aluminum foil වලට වඩා සෞඛ්‍ය ආරක්ෂිත යි කෙසෙල් කොළලංකාවේ නෙවේ නම් මිදී කොළ
👌👌👌👌👌❤❤❤
පොල් රොටී නරක් වෙන් නැද්ද අක්කේ ....
ඔයාගේ අලුතින් එන්න ඉන්න බබාට අවශ්‍ය දේවල් ලේස්ති කරගන්න විදිය වීඩියෝ එකක් අරන් එන්න .
මම මේ වීඩියෝ එක දැක්කෙ මුලින්ම සති තුනකට කලින් මගේ දරුවෝ සසේජස් කොච්චර ආසාවෙන් ඉල්ලුවත් ඇත්තටම මම කඩෙන් අරන් දෙන්න කැමති වුනේම නැහැ ඉඳලා හිටලා තමයි සොසේජස් එකක් මේ වෙනකම් දුන්නේ මාසෙකට සැරයක් විතර දැන්නම් මමතුන්වෙනි පාරටත් හැදුවා. ඒ නිසා මේ කමෙන්ට් එක දාන්නම හිතුනා සොසේජස් හදන්න ලේසියෙන්ම කියලා දීපු එක ගැන ඔයාට ගොඩක් ස්තූතියි❤❤ පොඩි කට්ටිය හරිම ආසාවෙන් දැන් ඒවා කනවා ඒ වගේම මගේ හිතටත් කිසිම බයක් නැහැ මොකද කිසිම රසකාරකයක් අඩංගු නැති නිසා❤❤
හරිම වැදගත් වීඩියෝ එකක්..මෙතන අමාරුයි කියලා කිසිම දෙයක් නෑ..අපි දිනපතා මේ වගේ කෑම නේද දරුවන්ට ඉස්කෝලේ යවන්නේ..ඇයි ඉතින් පොඩි වෙනසක් කරලා දරුවන්ට මෙහෙම දෙන්න බැරි..කම්මැලිකමට ඉන්න අය තමයි එක එක comments දාලා අමරුයි අමාරුයි කියලා කියන්නේ..කොච්චර ලේසිද සතියකට මෙහෙම කෑම ටික රෙඩි කරගන්න පුලුවන් නම්..හැම අම්මලාටම කියන්නේ ලමයි හදන්නං වාලේ හදන්න එපා.තමන්ට පුලුවන් විදියට දරුවට පෝෂණීය කෑම දෙන්න.මහා ලොකු වියදම් නොකර තමන්ට පුලුවන් විදියට කෑම බීම හොයාගන්න කම්මැලි නොවී..
ඒකම තමයි මමත් කියන්නෙ. අනුන්ට ඉරිසියා කරන වෙලාවේ තමන්ගේ දියුණුවට දෙයක් කරන්න ඕනේ. මෙවා බලන වෙලාවේ උනත් ඕවා කරන්න පුළුවන්නේ
Eka atta.methana thiyena dewalma hoya hoya inna epa..thamanta thiyena dein kama hadala denna....
ඔයා හදපු සොසේජස් රෙසිපි එක මාත් හැදුවා.. ගොඩක් ස්තුතියි
හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ස්තුතියි ඔබට❤❤
බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා අම්මටයි බබාටයි පවුලේ ඔක්කොටමයි තෙරුවන් සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි
Godak kalekin vedio balanna bari wuna. Harima lassanai oyage kitchen eka
මේක නම් මාරම වටිනවා ..❤❤❤❤
මේ බොක්ස් ගන්නෙ කොහොන්ද. ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තුතියි බුදු සරණයි
හරි වටිනවා.ස්තුති
Harima watina video ekak......thamanta puluwan vidiyata kama wenas karala....me vidiyata plan ekak athuwa karaganna puluwan ne...adahasak gaththa Thank You
Oyage wada puduma piliwelai harima lassanai budusaranai
Hi akki 2.6 white color container kohedhe gaththe plsss
හරි ම වටිනවා අක්කේ
ඔයාගේ වීඩියෝ එකක් එනකන් බලාගෙන ඉන්නේ.හරිම ලස්සනයි.වැදගත් ❤❤
හරිම ලස්සනයි.නංගි 🙏🙏💕💕💕💕 වෙජිටබල් box එක ගන්න තියනවද❤.👍👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰😘😘😘😘💕💕💕💕
Vegetable dana basckut eka ganna thiyanawada?pls reply
Very nice.
Thank u very much,
Budusaranai ❤️
Akka ebox ekak kiyak venavada
Akki elawalu thel newei polthel hari olive oil hari ganna akki elawalu thel kiyala deyak man danna tharamata naha.katupol oil eka hari rifiend eka hari thama ewanne elawalu thel kiyala mokada elawalu walin hadana oil ekak naha.ehemanam avocado 🥑 oil wage deyak ganna oni eka nisa akki ewata wada man kiwa anik oil gunai.lassanai oyage vidioo...❤
Oyata පත්තිනි මෑණියන්ගේ පිහිටයි akki.
Nangi me vegetable box eka keeyada?
Oyata thruwan saranai nangi
Harima Hoda recipes tikak.❤
A very useful vedio.thanks❤❤
Very useful video dr 👍 💓
පත් තිනි මෑණියන් පිහිටයි, ඔයා යයි, බාබාට යි
ගොඩාක් ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤ ඔයාගේ කිචන් අයිටම් සෝයි ❤❤❤❤ ආදරෙයි ❤❤❤❤ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාලට
Akki bendar aka gaththe kohenda plz kiyanna ❤❤❤
0777851560 whatsapp
ඔයාගෙ අලුත් බාබාට අලුත් රෙදි ගත්තු විඩියො එකක් දාන්න ❤❤❤❤❤❤❤❤❤❤❤
Akke office yana ayata udeta hadanna meals tikak danko
Oyage video eka mata godak watinawa tank yoy kiyala dunnata
ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Vegitable box eka oya.langa.ganna.thiyanawada.nangi
ඔයා පාවිච්චි කරන chopper machine එක ගන්න පුළුවන් කොහෙන් ද?
අක්කෙ ඔය එලවලු බොක්ස් ගන්නෙ කොහෙන්ද
Akkige video ekak enakan balan inne man .mara asai.පුළුවන් hama welawema videos danna akke .♥️🥰
Me elawalu dapu box ganna puluwanda
Hi akka..... Online things kohamatha ganne?
Tank you nangi.....💞💞💞💞💞👍👍👍👍
වට්ටක්කා බත් එක හදන video එක අනිවාර්යෙන්ම දෙන්න ❤❤❤
Wegetabal dana box oya laga teyenawada nangi ganna puluwanda
Akki e blender eka mokakda. Keeyak wenawada
Vegetable boxes kohenda gaththe oya nangi. Ganna puluwan vidihak kiyannako.
Vadagath video1k.thanks.
👍
ඔයා කොහෙන්ද මේ ලස්සන ලස්සන කිචන් බඩු ගන්නේ ..රට ගෙදරක් වගේ ❤
Akka oyage vegetables dapu box ekak matath oni kohmada gnne
Pettah eke thiyenawa damn street shops wala mang dakka.
තෙල් කොල වෙනුවට lunch sheet use කරන්න පුලුවන් ද
Mehema kama denne api kotipathiyo wenna oni ethin
ඒකනම් ඇත්ත...😂😂😂
Storage box oyagawa thiyanawada ganna
ස්තුති ❤
Oya strawberries ganne kohenda akke
ස්තූතියි ❤❤❤❤❤
Good vedio
මෙවා දෙන්න බැ හීනලු. අනේ ඉතින් ඔයාලා මේ data දාගෙන smart phones use කරන වෙලාවේ පොඩි හරි job එකක් කරලා මෙහෙම දෙන්න බලන්නකෝ. නැ නැ ගගා කියෙව්වට ලැබෙන්නේ නැනේ
Oyalata notherena prashana thiyana minissu innawa dr mn gena nevi danna ehema ayainnawa
@@shanimadu5749 ඔව් අනිවාර්යයෙන්ම ඉන්න පුළුවන්. හැබැයි Fb එන්න, youtube බලන්න සල්ලි තියන වෙලාව තියන අයට තමන්ගේ ලමයින්ට කන්න දෙන්න අමාරුයි කියන්න බැ නේද?? අනික තමන්ට සල්ලි තියනවානම් ඕනෙම අම්මා කෙනෙක් කැමැති මෙහෙම දෙන්න. ඉතින් එයාට comments දාලා හරි යන්නේ නැනේ අපිට ඕවා බැ කියලා නේද??? එයා මොනවා කරන්නද ඒකට??
.
😮😮v?vvvvv
මෝඩ ගෑණියෙක්. job කළත් නැතත් මිනිසුන්ගේ වියදම් වෙනස්. හැමෝටම එක වගේ නෑ. ගෙදර ලෙඩෙක් ඉන්නවා නම් එහෙම වියදම....😢
කන්නවත් දෙන්න බැරි නම් ළමයි හදන්න හොඳ නෑ ඉතින් 😌
Vegetable box eka kohenda gaththe
හරි වටිනවා 🥰🥰👌
චිකන් අබරා ගන්න ඕන බ්ලෙන්ඩරය ගන්නෙ කොහොමද
👍🥰
Vegetable store box ගන්න තියෙනවා ද නංගී
ow dr RS 2700/- 0777851560 WHATSAPP MSG EKAK DENNA DR
අක්කා ඇත්තටම හොදයි මේ කෑම ටික .ඒත් මගෙ ලොකු බබාලා දෙන්නම දැන් school යනවා.මෙහෙම කෑම ගෙනියන්න දෙන්නෙ නෑ.ඒත් චූටි බබාට දෙන්න පුලුවන් එයාට තාම 1year කමක් නෑ නේද ඔයා හදන සොසේජ් හදලා දුන්නට.එහෙනම් reply එකක් ඕනේ.සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤
Ou baskut ganna thiyada oya lag
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න පත්තිනි මෑණියන්ගේ පිහිටයි අක්කි❤❤❤❤❤
👍❤️
Vagitabai box kohanda gatha ganna kiyanna
අක්කේ ඔයා බබාට කෑම හදන්න පාවිච්චි කරන තෙල් වර්ග මොනවද?
පොල්තෙල් එහෙම. කඩේ තීන ඒවද?
එළවළු දාන බාජන කීයද
Ma booxes plastic awada
Lunch box 4k water bottle 4 k kiyak wenawada
White colour loku vegetable container box ake Price kohomada akka
0777851560 whatsapp msg ekak denna dr
ඔයා ලග ඔය තියෙන ටිෂූ box එක කොහෙන්ද ගත්තෙ.ඔයා ලග තියෙනවද?අපට ගන්න😊
😘😍❤
Me වෙජිටබල් box eka keeyada
❤❤
Sfdyzgdyzb BC B BJ bxhchfgchf sfafඖවෞයෘෆෘ 17:18
දැන් ඔයාට මාස කියද
🤩
ඔයාගාව අර වතුර බෝතල් තුන තියෙන සෙට් එක තියෙනවද ගාන කීයද
Paththini Maniyange Madu Dewa Maniyangei Pihitai Arakshawai Oyatai Patiyatai
බාබා ලැබෙන හොස්පිටල් එක මොකක්ද හොස්පිටල් විඩියො එකකුත් ඔනි
❤❤❤🥰
Video eka harima ලස්සනයි , dawase wel thunama ready karagena tiyena vidiya meal plan ekak denna puluwanda
මේ vegetable බොක්ස් එක ගන්න පුලුවන්ද
ඒ
Available in pettah . Damn street eke thiyenawa ona tharam shops. Me boxes dakka .
Me wage veritable box akak ganna thiyenne koheda
කුකුල් මස් වෙනුවට(නගට්ස්, සොසේජස්) මාලු දාලා හදාගන්න බැරි ද?
වෙජිටබල් බොක්ස් තියෙනවා ද
ඇලුමිනියම් කොළ කොහෙන්ද ගන්නේ
හාඩ්වෙයාර් එකෙන්😊😊😊
ඒක වෙනුවට කෙසෙල් කොළ ගන්න.. Aluminum foil toxic නැති උනාට යම් ප්‍රමාණයක් ශරීර ගත වෙනවා. ඒක නිසා දරුවන්ට දෙන්න කෙසෙල් කොළ වල ඔතා ගන්න
Me kama tikata loku viyadamak yanne na.
බබා කොහොමද දැන්
මෙම
දවස් 5 ට වැඩට යන කෙනෙකුට මෙිනු ටිකක් දෙන්න උදේට දවල්ට දෙකටම බත් තමයි ඔින
Too much of advertisements. Fed up to watch.
Me wge videos thwe gnne. Kme hdne vidihe ehme
😱👻✍️👩👩🎓🇱🇰
අක්කේ , ඔයා ලග තියෙන kitchen item අපටත් අරන් එන්නකෝ
Matanam ithin babata ohoma kama denna venne heenan thamayi
ඊයම් kola වෙනුවට ganna deyak nedda
Kesel kole othala steam karanna
Ok
Aluminum foil වලට වඩා සෞඛ්‍ය ආරක්ෂිත යි කෙසෙල් කොළ
ලංකාවේ නෙවේ නම් මිදී කොළ