Jaya Piritha, Maha Mangala Suthraya, Rathana Suthraya, Karaniya Meththa Suthraya ජය පිරිත, මංගල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2021
  • ජය පිරිත, මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය
    Jaya Piritha, Maha Mangala Suthraya, Rathana Suthraya, Karaniya Meththa Suthraya
    ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !
    ~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
    * සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
    සිරි ධිති මති තේජෝ ජය­සිද්ධි මහිද්ධි මහා ගුණං
    අප­රි­මිත
    පුඤ්ඤාධි කාරස්ස සබ්බ­න්ත­රාය නිවා­රණ සම­ත්ථස්ස,
    භග­වතෝ අර­හතෝ සම්මා සම්බු­ද්ධස්ස
    ද්විත්තිංස මහා පුරි­ස­ල­ක්ඛ­ණා­නු­භා­වේන අසී­ත්‍ය­නු­ව්‍ය­ඤ්ජනලක්ඛ­ණා­නු­භා­වේන
    අට්ඨු­ත්ත­ර­ස­ත­මං­ගල ලක්ඛ­ණානු භාවේන,
    ඡබ්බණ්ණ රස්‍යා­නු­භා­වේන කෙතු­මා­ලා­නු­භා­වේන
    දස­ප­ර­මි­තා­නු­භා­වේන, දස උප­පා­ර­මි­තානු භාවේන,
    දස­ප­ර­ම­ත්ථ­පා­ර­මි­තා­නු­භා­වේන, සීල සමාධි පඤ්ඤා­නු­භා­වේන,
    බුද්ධා­නු­භා­වේන,
    ධම්මා­නු­භා­වේන,
    සංඝා­නු­භා­වේන
    තේජා­නු­භා­වේන,ඉධ්‍යා­නු­භා­වේන,බලා­නු­භා­වේන,
    ඤෙය්‍ය­ධ­ම්මා­නු­භා­වේන, චතු­රා­සී­ති­ස­හස්ස
    ධම්ම­ක්ඛ­න්ධා­නු­භා­වේන නව­ලෝ­කෝ­ත්තර
    ධම්මා­නු­භා­වේන, අට්ඨං­ගි­ක­ම­ග්ගානු-භවේන,
    අට්ඨ­ස­මා­ප­ත්‍යා­නු­භා­වේන, ජල­භි­ඤ්ඤා­නු­භා­වේන,
    මෙත්තා, කරුණා, මුදිතා, උපේ­ක්ඛා­නු­භා­වේන,
    සබ්බ­පා­ර­මි­තා­නු­භා­වේන, රත­න­ත්තය සර­ණා­නු­භා­වේන,
    තුය්හං සබ්බ­රෝග සෝක උප­ද්දව දුක්ඛ­දෝ­ම­න­ස්සු­පා­යාසා
    වින­ස්සන්තු, සබ්බ­සං­කප්පා තුය්හං දමි­ජ්ඣන්තු.
    දීඝා­යුකෝ හෝතු සච­ව­ස්ස­ජි­වේන සමං­ගිකෝ හෝතු සබ්බදා
    ආකාස පබ්බත වන භූමි­ත­ටා­ක­ ගංගා මහා සමුද්ද
    ආර­ක්ඛක දේවතා
    සදා තුම්හෙ අනු­ර­ක්ඛන්තු,
    සබ්බ බුද්ධා­නු­භා­වේන,
    සබ්බ ධම්මා­නු­භා­වේන,
    සබ්බ සංඝා­නු­භා­වේන,
    බුද්ධ­ර­තනං ධම්ම­ර­තනං සංඝ­ර­තනං තින්නං රත­නානං ආනු­භා­වේන,
    චතු­රා­සීති සහස්ස ධම්ම­ක්ඛ­නා­ධානු භාවේන,
    බි‍ටක­ත්ත­යානු භාවේන,ජින­සා­ව­කා­නු­භා­වේන,
    සබ්බේතේ රෝගා,
    සබ්බේ තේ භයා,
    සබ්බේ ‍තේ අන්ත­රායා,
    සබ්බේ තේ උප්ප­දවා,
    සබ්බේ තෙ දුන් නිමිත්තා,
    සබ්බේ තේ අව­මං­ගලා වින­ස්සන්තු
    ආයු­ව­ඩ්ඪකෝ,
    ධන­ව­ඩ්ඪකෝ,
    සිරි­ව­ඩ්ඪකෝ,
    යස­ව­ඩ්ඪකෝ,
    බල­ව­ඩ්ඪකෝ,
    වණ්ණ­ව­ඩ්ඪකෝ,
    සුඛ­ව­ඩ්ඪකෝ,
    හෝතු සබ්බදා
    දුක්ඛ­රෝ­ග­භ­යා­වේරා-සෝකා සබ්බේ උප­ද්දවා
    අනේකා අන්ත­රා­යාපි-වින­ස්සන්තු ච තේජසා
    ජය සිද්ධි ධනං ලාභං_ සොත්ථි­භාග්‍යං සුඛං බලං
    සිරි ආයු ච වණ්ණෝ ච -භෝගං චුද්ධි ච යසවා
    සත­වස්සා ච ආයු ච-ජීව­සි­ද්ධි­භ­වන්තු තේ
    මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන බුද්ධ පූජාවක්ම වේවා..!!!
    මහානුභාවසම්පන්න ජය පිරිත් දෙශනාව.
    1. තෙරුවන් නමදිමු | Theruwan Namadimu :-
    • Video
    2. දම්සක් පැවතුම් සූත්රය | Damsak Pawathum Suthraya :-
    • Video
    3. මහා බලසම්පන්න ආශිර්වාද බෝධි පූජාව | Bodhi Pujawa :-
    • Video
    4. දස මාර පිරිත 07 වරක් | Dasa Mara Piritha 07 Times :-
    • දස මාර පිරිත 07 වරක් ම...
    5. අංගුලිමාල පිරිත සෙත් කවි මාලාව සහ තේරුම Angulimala Piritha & Seth Kavi for Pregnant Mom :-
    • Video
    6. මෝර පිරිත | Mora Piritha | ජය පිරිත | Jaya Piritha | තුන් සූත්රය | Thun Suthraya | අභිසම්භිධාන පිරිත :-
    • Video
    7. ජය පිරිත | Jaya Piritha :-
    • Video
    8. රත්නමාලී ගථා | අන්තරාය නිවාරන පිරිත | ජය පිරිත | අංගුලිමාල ආරක්ෂාව | සිවලී පිරිත | Jaya Piritha :-
    • Video
    9. සර්ව රාත්රික පිරිත් දේශණාව | මහ පිරිත | Sarwa Rathrika Maha Pirittha Pirith Deshanawa Maha Piritha :-
    • Video
    10. මහා කස්සපතෙර - බොජ්ජංග පිරිත | Very Powerful Bojjanga Piritha (Maha Kassapa Thera) 21 times Pirith :-
    • Video
    11. මහා බලගතු සෙත් පිරිත් දේශණාව | Seth Pirith Deshanawa :-
    • මහා බලගතු සෙත් පිරිත් ...
    12. Seevali Piritha - සීවලී පිරිත | සෞභාග්යමත් ජීවිතයකට With Blessing උතුම් ආශීර්වාදය සමගින් :-
    • Video
    13. ජලනන්දන පිරිත 21 වරක් - Jalanandana Piritha :-
    • Video
    14. ගිරිමානන්ද සූත්රය | Girimananda Paritta Chanting :-
    • Video
    15. Rathana Suthraya 21 Times - රතන සූත්රය 21 වරක්
    • Video
    16. Jayaraja Nawaguna Shanthiya (Nawagraha Shanthiya) ජයරාජ නවගුණ ශාන්තිය (නවග්රහ ශාන්තිය) - • Video
    17. Dhajagga Sutraya - ධජග්ග සූත්රය අමනුෂ්ය බිය දුරුකරන තැතිගැණීම දුරු කරන සතුරන් මිතුර කරන ධජග්ග සූත්රය - • Dhajagga Sutraya - ධජග...
    18. අන්තරාය නිවාරණ පිරිත 7 වරක් - Antharaya Niwarana Piritha - 7 Times
    • Video
    Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha. By listening to this great pirith dheshana daily your mind will be relaxed and all the misfortune, evils, will be flown away from your life and your life will be succesfull by the blessing of The noble Triple gem.
    මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු!

ความคิดเห็น • 862

  • @kamalalekamge7134
    @kamalalekamge7134 2 ปีที่แล้ว +60

    පිරි⁣තෙ අසීමිත සත්‍යයානු භාවයෙන්
    මගේ් මව්බිම සුරක්ෂිත වේවා !!!

    • @isharamaduwanthi9918
      @isharamaduwanthi9918 ปีที่แล้ว +5

      me pirithe aaanubawayen loka wasi siyalu sathwayo niduk nirogi suwa labathwa!!!!!!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +21

    උතුම් පිරිත් දේෂනාවෙන් මට සහ මගේ පවුලේ සියලුම දෙනාටත් ලංකාවාසී සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 11 หลายเดือนก่อน +14

    උතුම් තුණුරුවනට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.👌🙏 මහ පිරිත් ආනුභාවයෙන් සෞභාග්‍යමත්👌🙏 සැනසිලිදායක👌🙏 වාසනාවන්ත👌🙏 ජීවිතයක් ගත කිරීමට හැකි ශක්තිය උදා වේවා.👌🙏👌🙏👌🙏

  • @wasanasewwandi3244
    @wasanasewwandi3244 ปีที่แล้ว +20

    Me pirithe anu භාවයෙන් mage kuse wadena daru patiya සියලුම agapasagayen පිරිපුන් pinwantha daruwek wewa....!!!!

  • @chathurikaherath3446
    @chathurikaherath3446 ปีที่แล้ว +22

    උතුම් බුදු පිරිතේ ආනුභාවයෙන් මාගේ අම්මා තාත්තා ස්වාමිපුරුශයා හා දරු තිදෙනා හට ඇති කරදර දුක් කම්කටොලු මෙන්ම ග්‍රහ අපලද දුරු වේවා!!!!
    ලෝ වැසි සැමදෙනාටම ආශිර්වාදයක්ම වේවා !!!!

    • @RDMPriyangani
      @RDMPriyangani 4 วันที่ผ่านมา

      Mata ikmaninma niroogi suwaya labewa .budu saranai siyalu lokawasinta

  • @adikarilakshmi2862
    @adikarilakshmi2862 ปีที่แล้ว +17

    පිරිත් වල බලය ආලෝකය ලෙබේවා සාන්තියක් උදා වේවා !!!"

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 ปีที่แล้ว +21

    ලෝකවාසි සියලුදෙනා නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දුකෙන්මිදෙද්වා 🙏🙏🙏🙏🙏🙏

  • @r.lakshikaniroshaniariyara264
    @r.lakshikaniroshaniariyara264 4 หลายเดือนก่อน +12

    මේ උතුම් බුදු ගුණ බලයෙන් ලෝක වාසි සියළුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා බුදුසරණයි

  • @sanjeewagunasekara1947
    @sanjeewagunasekara1947 ปีที่แล้ว +28

    මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම පිරිත් දේශනා වල බලයෙන් මාගේ සියලු ග්‍රහ අපල දුරු වෙවා.මගෙ රට වැසියන් හට වාසනාවන්ත කාලයක් උදා වෙවා තෙරුවන් සරණයි ❤️

  • @ruwanimenaka1690
    @ruwanimenaka1690 9 วันที่ผ่านมา +2

    මෙම පිරිතෙ බලයෙන් මගේ අම්මට සහ තාත්තා ට මගෙ පවුලේ සැම අරක්ශවෙවා! 🙏

  • @renukasriyani1716
    @renukasriyani1716 ปีที่แล้ว +16

    උතුම් පිරිත් බලයෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සියලු අපල දුරු වෙවා සියලු රෝග දුරැවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 මම සයිප්‍රස් බුදු සරණයි. සැණසීම උදාවේවා.

  • @techacademy116
    @techacademy116 ปีที่แล้ว +43

    මේ පිරිතේ ආනුභාවයෙන් දුකෙන් සිටින යම් සත්වයෙක් වේද ඒ සත්වයාගෙ දුක නිවේවා රෝගීව සිටින සත්වයෙක් වේද ඒ රෝගය දුරු වේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @dinudesilva1155
    @dinudesilva1155 2 ปีที่แล้ว +15

    මගේ අප්පච්චි සියලු අපල දුරු වේවා,ලෝක වාසි සියලු දෙනාම සුවපත් වෙත්වා,නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ පීර්ත් කියන සියලු සුවාමින් වහන්සේලාට දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා,,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunethramalkanthi2307
    @sunethramalkanthi2307 ปีที่แล้ว +15

    සියලු සත්තයෝ නිදුක් වේත්වා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว +9

    Sadu sadu sadu බුදුසරණයි

  • @anushachathurani.anushacha7855
    @anushachathurani.anushacha7855 2 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +29

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි ම්‍ර්‍රේ.උතුම් පිරිත් බලයේන්.මගේ මවුබිම අරාක්ෂා වේවා අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @SLDinushatech
    @SLDinushatech 2 ปีที่แล้ว +23

    සාදූ🙏🙏🙏

  • @inokadilrukshi2907
    @inokadilrukshi2907 6 หลายเดือนก่อน +9

    බුදු ගුණ සත්‍යයි.ඒ සත්‍යයේ බලයෙන් මාගේ දරුවාට ඇති සියලු රෝගය න් සුව වී.පවුලේ සියලු දෙනාටම සතුට සැනසුම උදා වෙිවා..🙏🙏🙏🙏

  • @Anuznim2008
    @Anuznim2008 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු!!! 🙏

  • @chami9516
    @chami9516 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    මම සයිප්‍රස් බුදු සරණයි. සැණසීම ලැබේවා ලැබේවා ලැබේවා. ...........

  • @nandiayeshikanandiayeshika5125
    @nandiayeshikanandiayeshika5125 ปีที่แล้ว +11

    උතුම් මෙම පිරිත් බලයෙන් මාගේ සරීරයේ ඇති සියළුම රෝග සුව වේවා. මාගේ පව්ලේ සියළුම දෙනාත් ලෝකවාසී සියළුම දෙනාත් නිදුක් නිරෝගී සුවයට පත් වේවා.🙏🙏🙏

  • @manushadushantha9266
    @manushadushantha9266 2 ปีที่แล้ว +18

    me pirithe balayen mage පවුලේ සැමට pathum ista වේවා niduk nirogi භාවය ලැබේවා

  • @kumricool7001
    @kumricool7001 ปีที่แล้ว +39

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ දරුවන්ට ද ලෝකවාසී සියළුම දෙනාට කිසිම කරදරයක් පීඩාවක් නොවේවා සාදු සාදු සාදු

  • @SLDinushatech
    @SLDinushatech ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ🙏🙏🙏

  • @swethasenehas8077
    @swethasenehas8077 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🌹🌹🌹🌸 🙏🙏🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 8 หลายเดือนก่อน +13

    සාධූ සාධූ සාධූ මෙම පිරිත් ගාථා රාත්නයන්හී බලයෙන මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාටත් මේ ලෝක වාසී සියළුම දෙනාටත් සාතා සිව්පාවනුන්ටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සුභම සුභ රාත්‍රියක්ම වේවා•. සාධූ සාධූ සාධූ❤❤❤

  • @user-hw9zx2tr7g
    @user-hw9zx2tr7g 6 หลายเดือนก่อน +9

    Me pirythe බලෙන් mage thaanuka පුතා ge ledaroga සියල්ල දුරු වේවා 🙏🙏🙏🙏🙏

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 2 ปีที่แล้ว +13

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මම සයිප්‍රස් බුදු සරණයී.

    • @vihagasampath3772
      @vihagasampath3772 2 ปีที่แล้ว +1

      Budu saranai

    • @kamalalekamge7134
      @kamalalekamge7134 2 ปีที่แล้ว +1

      දුරැ රටක සිටින ඔබට තෙරැවන් සරණයි !

    • @tgchandrkanthi7658
      @tgchandrkanthi7658 2 ปีที่แล้ว +2

      @@kamalalekamge7134ඔබටත් තෙරැවන් සරණයි.

    • @HasalakaArt
      @HasalakaArt 2 ปีที่แล้ว +2

      🌼🌼🌼🌺🌺🌺🌼🌼🌺🌼🌺🌼

    • @tgchandrkanthi7658
      @tgchandrkanthi7658 ปีที่แล้ว +2

      @@vihagasampath3772 බුදු සරණයි

  • @janithsankalpa3262
    @janithsankalpa3262 2 ปีที่แล้ว +16

    Budu saranai

  • @susantanamili4753
    @susantanamili4753 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරනයි සියුලුමදචනාඝෙධුක්දුරැවෙවා

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 10 หลายเดือนก่อน +11

    පිරිතේ බලයෙන් ලෝකවාසී සියලම සත්වයෝ සියල්ලන්ට ම සෙතක් ශාන්තියක් යහපතක්ම සිදුවේවා...

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +19

    ස්වාමීන් වහන්සේලාට dergausha ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා අපේ පවුලේ හැමදෙනා සුවපත් වේවා සියලුම රට වැසියන් සුවපත් වේවා නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු` .🙏🙏 මේ උතුම් පිරිත් සුත්‍ර දේශනාවෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා .🙏🙏

  • @priyanganialuthge9296
    @priyanganialuthge9296 ปีที่แล้ว +11

    අපේ ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dulanyasith2891
    @dulanyasith2891 2 ปีที่แล้ว +11

    රටේම ඇති තත්ත්වය නිරාකරණය කිරීමට මේ පිරිත් දේශනය කාරනාවක් වේවා . සාදු සාදු සාදු

  • @indranigamage1611
    @indranigamage1611 2 ปีที่แล้ว +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🙏🌺 බුදු සසුන බැබලෙව.🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +30

    සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @wasanthadesilva59
    @wasanthadesilva59 5 หลายเดือนก่อน +5

    උතුම් තිවිධ රත්නයේ ආනුභාවයෙන් සියළු සත්වයෝ සැපතට පත්වේවා!සැම දෙනාගේම දුක්ඛ දෝමනස්සයන් දුරු වේවා !

  • @subaddrasanjeewani7960
    @subaddrasanjeewani7960 2 ปีที่แล้ว +5

    ජය වෙවා

  • @kavinduashen
    @kavinduashen 2 ปีที่แล้ว +17

    සියලු සත්වයෝම සුවපත් වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anelkumara19
      @anelkumara19 ปีที่แล้ว

      සාධු සාධු සාධු 🙏🙏🙏

    • @aselabandara6985
      @aselabandara6985 10 หลายเดือนก่อน

      Me pirith Balayen mata ikmanin job Ekak labewa , Nirogi suwa labewa.

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว +13

    Uthum pirith balayen samata nirogi suwa labewa 🙏

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 ปีที่แล้ว +7

    සාමය උදාවේවා. ............................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම සයිප්‍රස් 😭😭😭😭😭

  • @arunasampath2563
    @arunasampath2563 2 ปีที่แล้ว +28

    මේ පිරිත් බලයෙන් මාගේ පියා එන්දෝරිස් පියාටත් රොස්ලින් මවටත් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි!

  • @lalithkumara341
    @lalithkumara341 2 ปีที่แล้ว +41

    ලෝකවාසින් සියලු දෙනා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!

  • @randigamage645
    @randigamage645 ปีที่แล้ว +4

    උතුම් වූ පිරිත් ආනුභාවයෙන් හුගක් අසනීපයෙන් මේ වෙලාවෙ හුස්ම ගන්න මගෙ චූටි පූස් මැනිකට මේ පිරිත් ශ්‍රවනය වීමෙන් ඉක්මන් සුවයම ලැබේවා

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 ปีที่แล้ว +10

    මේ උතුම් පිරිත් දේශනා ශ්‍රවණය කිරීමට ඉඩසලසා දුන් සියලුදෙනාටත් ,ස්වාමීන් වහන්සේලාටත්,දසදිසාවේම සිටිනා සියලු සත්වයෝත් නිදුක්වේවා ,නීරෝගි වේවා, සුවපත් වේවා උතුම් නිවනින් නිවී සැනසේවා.🙏🙏🙏🙏🙏

    • @nishanisomasinghe1846
      @nishanisomasinghe1846 ปีที่แล้ว +2

      ආරක්ෂක පිරිතේ ආනුඹ්හාවයෙන් උතුම් නිව්නින් නිවී සැලසේවා!!!

  • @arunakumara6973
    @arunakumara6973 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    ඔබ සැමටම තුනුරුවන්ගෙ පිහිටයි 👤

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 22 วันที่ผ่านมา

    පිරිත් අනුභවයෙන් senumi ta විභාගයෙන් ජය ලැබේවා 🎉🎉🎉

  • @NethmiNisansala-ub3rs
    @NethmiNisansala-ub3rs 4 หลายเดือนก่อน +3

    මේ උතුම් පිරිත් බලයෙන් මගෙත් මගේ පවුලෙ සියලු දෙනටම සෙත් වෙවා සියලු අපල දුරු වෙව🙏🙏🙏🙏සියලු රොග දුරුවෙවා සාදු සදු සදු🙏🙏🙏🙏

  • @wikramasinha1057
    @wikramasinha1057 2 ปีที่แล้ว +45

    මේ උතුම් පිරිතේ බලයෙන් මා ඇතුලු මාගේ රටේ සියලුම පුරවැසියන්ට නිදුක් නිරොගී දීර්ගායුශ ලැබේවා ...ධර්මය අවබෝධ වේවා.🙏🙏පින්වත් සුවාමින් වහන්සෙට නිදුක් නිරොගී දීර්ගායුශ ලැබේවා සාධූ සාධූ සාධූ 🙏🙏

  • @niroshapriyadarshani1746
    @niroshapriyadarshani1746 วันที่ผ่านมา +1

    මේ පිරිතේ බලයෙන් අද දවසේ තිබෙන විබාගයට මගේ දුවට සාර්ථකව ලිවීමට හැකියාව ලැබේවා 🙏🙏🙏.

  • @sadaruwankumara8675
    @sadaruwankumara8675 ปีที่แล้ว +5

    සැම දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා...... 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isurudilshan7320
    @isurudilshan7320 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධස්ස ...🌼🌼🌼🙏

  • @meniked4755
    @meniked4755 2 ปีที่แล้ว +17

    Me උතුම් pirithe බලයෙන් ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය උදාවේවා sadu sadu sadu

  • @user-dh5es1bp5p
    @user-dh5es1bp5p ปีที่แล้ว +12

    මේ පිරිත දේශනා කොට වදාළ ස්වාමීන් වහන්සේ නිවන් දක්නා ජාතිත් මේ පින දළුලා වැඩේවා 🙏🏻සසරේ කොයි හෝ ආත්මයක නිවනට යොමු වේවා 🙏🏻

  • @amaasenanayake9920
    @amaasenanayake9920 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙇 🙇🙇🙇

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏ratata sethweva janathavata budusarani dukkaradara duruweva 🙏⚘🥀💐💮🌷🌻🌼🌺🏵🌸🍁🌹🙏🍁🍁🥀💐💮🌷🌼🌻🍁🙏🌺🙏🏵🙏🍁🍁🥀💐💮🌷🏵🙏🍁🙏🌸🙏🌹🙏⚘🙏💐💮🌷🌼🙏⚘🙏🌺🙏🌻🙏⚘🙏🏵🙏🌸🙏🌹🙏🍁⚘🍁🍁🍁🍁🍁🙏🙏💐💮🌷🌼🙏🏵🙏🌹🙏🌸🙏🍁🙏🏵🍁🙏🌺⚘🍁🙏🏵🙏🍁🍁🙏🥀💐🌼💐💮🌷💮💐🥀🌼🌻🥀⚘🍁🌺🏵🍁🙏🏵🙏🌸🌹🙏🙏🙏

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว +12

    Samata sethak wewa !🙏

  • @KumariKumari-ss5sb
    @KumariKumari-ss5sb ปีที่แล้ว +12

    මේ උතුම් පිරිතේ බලයෙන් මට‍ ඇති ග්‍රහ අපල දුරුවේවා සාදු සාදු සාදු

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g หลายเดือนก่อน +15

    මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි මුලු ලෝකෙම සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 5 หลายเดือนก่อน +8

    සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 2 ปีที่แล้ว +8

    Me pirithe balayen mage sithata sahanaya athiwewaa

  • @piyaseeli2325
    @piyaseeli2325 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඔබවහන්සේට! සාදු සාදු සාදු

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +12

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @mihirinisansala3225
    @mihirinisansala3225 7 หลายเดือนก่อน +13

    මේ පිරිත් බලයෙන් මා හට බලපෑ ඇති සියලු අපල දුරු වේවා...! සියලු සත්වයො නිදුක් වේවා...! නීරෝගී වේවා...! සුවපත් වේවා...! 🙏🙏🙏

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 ปีที่แล้ว +24

    මම බලා ගන්නා ආච්චිට නිරෝගි සුව ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼මම සයිප්‍රස් බුදු සරණයි.

    • @chamilanilanthi4764
      @chamilanilanthi4764 ปีที่แล้ว +1

      අපෙ අම්මා ට මේ පිරිත් සජායනාව 🏥🏥🏥😷😷👨‍👩‍👧‍👧 නිසා ⁣අපෙ අම්මා සුවෙන් සිටිනවා

    • @ruwanchaminda8578
      @ruwanchaminda8578 ปีที่แล้ว

      ​@@chamilanilanthi4764 ma(i@@qqqqqqaaqqaqaaqaqqqqaqqqqqqqqaqaqqqqqaqqqqqaqaqqqqqqqq1

    • @ruwanchaminda8578
      @ruwanchaminda8578 ปีที่แล้ว

      ​@@chamilanilanthi4764 ma(i@@qqqqqqaaqqaqaaqaqqqqaqqqqqqqqaqaqqqqqaqqqqqaqaqqqqqqqq1

    • @sujathagunasekara3089
      @sujathagunasekara3089 ปีที่แล้ว

      🙏🙏🙏

  • @nimeshajayasinghe95
    @nimeshajayasinghe95 4 หลายเดือนก่อน +10

    මේ පිරිත්වල ආනුභාවයෙන් අපෙ දෝණි පැටියට ඉක්මන් සුව ලැබේවා....

    • @rathnayakarathnayaka5153
      @rathnayakarathnayaka5153 หลายเดือนก่อน

      ඔබේ දියනියට ඉක්මන් සුවය ලැබේවා !

  • @user-xw5sf4vb6s
    @user-xw5sf4vb6s 2 หลายเดือนก่อน

    මගේ දරුවන්ට ඇති වී තිබෙන ලෙඩ දුක් කරදර මේ පිරිත් බලයෙන් දුරු වී සෙත් ශාන්ති යක් ලැබේවා ..🙏🙏🙏

  • @kanthiweerakone6023
    @kanthiweerakone6023 ปีที่แล้ว +8

    Sama denatama uthum pirith balayen sanaseema pihita labewa.

  • @thusithadesabandu4029
    @thusithadesabandu4029 9 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏 .. බුදු සරණයි ...🙏🙏🙏🙏🌹🌹

  • @user-dh5es1bp5p
    @user-dh5es1bp5p ปีที่แล้ว +7

    සාධු සාධු 🙏🏻සියළුම සිත් සතන්හි සැනසීම ඇතිවේවා 🙏🏻🥀පවින් වැලකී පිනට යොමු වේවා 🙏🏻🦋පෙර අකුසල් යටපත් වී පෙර කුසල් මතු වේවා සාධු🙏🏻 🙏🏻

  • @nipunidinithi795
    @nipunidinithi795 ปีที่แล้ว +25

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මාගේ මෙන්න මගේ පවුලේ අයද මගේ ආදරනීයන්ද ලෝකවාසීන්ද සියලුම සත්වයෝද නිදුක් වෙත්වා! නීරෝගී වේවා සියලුම පැතුම් ඉටුවේවා! දීර්ඝායු ලැබේවා සියලු උවදුරැ වලින් ආරක්ෂා වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikaumayangani
    @deepikaumayangani 6 หลายเดือนก่อน +18

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයත් රට වැසියන් ද නිදුක් නිරෝගී සුවය ලැබෙවා සාදු සාදු සාදු

  • @ajpchandradasa2650
    @ajpchandradasa2650 2 ปีที่แล้ว +3

    Irhamath visisti magesitha ikmminm samDiyata pathuna nalkWata gOdak pin siduwewa

  • @mochic4338
    @mochic4338 ปีที่แล้ว +15

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏

  • @yadeeshanirwan6833
    @yadeeshanirwan6833 2 ปีที่แล้ว +44

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ,,,¢🙏🙏

    • @yadeeshanirwan6833
      @yadeeshanirwan6833 2 ปีที่แล้ว +5

      සාදු 🙏

    • @dilushadilhani8398
      @dilushadilhani8398 ปีที่แล้ว

      ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ස්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්‍ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්ය්

    • @dilushadilhani8398
      @dilushadilhani8398 ปีที่แล้ว

      @@yadeeshanirwan6833 ල්ල්ල්ල්

    • @dilushadilhani8398
      @dilushadilhani8398 ปีที่แล้ว

      @@yadeeshanirwan6833 ල්ල්ල්ල්

    • @dilushadilhani8398
      @dilushadilhani8398 ปีที่แล้ว

      ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ඩ්ල්ල්ල්ල්ල්ල්ලඕඕඔඅප්පෝඕඕඕඕඕඔයෝඕඔඑල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්

  • @anushachathurani.anushacha7855
    @anushachathurani.anushacha7855 2 ปีที่แล้ว +42

    ලෝක වාසී සියළු දෙනාට යහපතක් වේවා! 🙏🙏🙏

  • @kumuduranaweera2201
    @kumuduranaweera2201 ปีที่แล้ว +32

    මේ පිරිතේ බලයෙන් මගේ පවුලේ සියළු දෙනා සුවපත් වේවා.සියලු සත්ත්වයෝ සතුටන් වෙසෙත්වා.මගේ රටට සෞභාග්‍යය උදාවේවා

  • @jayanthak.h.m9583
    @jayanthak.h.m9583 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු!

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +40

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @sitharanilupulikumarasingh9820
    @sitharanilupulikumarasingh9820 2 ปีที่แล้ว +10

    නමෝ බුද්ධාය !!! 🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏ලක්වාසී ලෝකවාසී සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @anushasadamali6050
    @anushasadamali6050 2 ปีที่แล้ว +18

    බුදු සරණයි.... 🙏🙏🙏🙏🙏

  • @nihalnihal7735
    @nihalnihal7735 2 ปีที่แล้ว +5

    Saadu saadu saadu me pirith balayen aanubhawayen matath mage biridatath daruwantath siyaluma looka waasintath niduk niroghi suwaya lebewa sethak saanthiyakma weva budu saranai.

  • @awpdnindula1615
    @awpdnindula1615 2 ปีที่แล้ว +6

    Theruwan saranai !!!

  • @thakshilaudayangani5342
    @thakshilaudayangani5342 2 ปีที่แล้ว +54

    උතුම් පිරිතෙ බලයෙන් මාගෙ පවුල ඇතුළු ස්වාමියාටත් සියලු රට වැසියන් හටත් නිදුක් නිරෝගී සුවය අත් වෙවා . ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @raazz6877
      @raazz6877 ปีที่แล้ว +5

      දත් මැදල ද ඕක කිව්වෙ? කට ගද ගගහ ඕව කිව්වට වැඩක් නෑ

    • @gossip5486
      @gossip5486 ปีที่แล้ว

      Budusaranai.............!!!!!!!!!!

    • @kapilapathirage
      @kapilapathirage ปีที่แล้ว

      O

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👊💥💥💥💥💥💕💞💕💞💕💞🤘🤘🤘🤘🤘

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว

      💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pb3mt4bh5n
    @user-pb3mt4bh5n 3 หลายเดือนก่อน

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ පුතා (නිර්වාණ් ) නිදුක් නිරෝගි වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiliniperera5521
    @thiliniperera5521 ปีที่แล้ว +9

    සාදු🙏සාදු🙏සාදු🙏 බුදු සරණයි

  • @sadunimesha
    @sadunimesha 8 หลายเดือนก่อน +16

    මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දෙනාමද ලෝකවාසි සියලු දෙනාටමද දුකින් මිදී සාමය උදා වේවා 🙏🙏

  • @nethumdewmina6017
    @nethumdewmina6017 2 ปีที่แล้ว +4

    සාධුකාර දෙමු.

  • @ontheway1487
    @ontheway1487 4 หลายเดือนก่อน +16

    අපේ පවුලේ අයගේ සියලුම පැතුම් ඉටු වේවා! තුරුණු වන් සරණින්

  • @lewangamamalki5687
    @lewangamamalki5687 11 หลายเดือนก่อน +7

    සාදූ සාදු සාදූ මෙම මහානූබාව පිරිත් දේසනාව ඇසීමේන් සැමටම සෙතක් සාන්තියක්ම වේවා.තෙරුවන් සරනයි.

  • @sewwandinadunika
    @sewwandinadunika 2 ปีที่แล้ว +11

    Sadu sadu

  • @user-pq2un7qr5y
    @user-pq2un7qr5y 2 ปีที่แล้ว +10

    සුබ දවසක්

  • @malnimalni3284
    @malnimalni3284 2 ปีที่แล้ว +6

    Sadu sadu saduu!!!
    Theruwan saranai..