Udayawyaya - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    Mail - nirwanadwara@gmail.com
    ◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp....
    ◽නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻🪷
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 48

  • @BelanjaliWijendra-ik8sr
    @BelanjaliWijendra-ik8sr 8 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @panna.8997
    @panna.8997 11 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාම්න්වහන්ස 🙏 🙏 🙏

  • @thilinavlogs5652
    @thilinavlogs5652 4 ชั่วโมงที่ผ่านมา +1

    සම්බුදු සරණයි සම්බුදු පිහිටයි හාමුදුරුවනේ

  • @user-lo2kq9ev6n
    @user-lo2kq9ev6n 11 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තවතවත් මේ ධර්මය නගාසිටුවීමට කලහැකි අප්‍රමාන සේවයට හා නිවැරැදිව අපව දැනුවත් කිරීම පිලිබදව පින් සිදුවේවා🙏🙏🙏🙏🙏

  • @nadeeshalakmali8073
    @nadeeshalakmali8073 4 วันที่ผ่านมา

    හරිම වටිනා ධර්ම දේශනාවක්.ඔබ වහන්සේ නිදුක් වේවා ! උතුම් නිවන අවබෝධය වේවා !!🙏🙏

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm 19 วันที่ผ่านมา +1

    නමස්කාර වේවා

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 หลายเดือนก่อน +10

    🌻🌻🌻🌻🌻සාදු සාදු සාදු ඔබවහසේට ච්තුරාර්‍ය් සත්‍යය මේ බුද්ධසාසනේදීම නිර්වානය ලැබේවා

  • @mpkarunarathna919
    @mpkarunarathna919 19 วันที่ผ่านมา +1

    Obawahansege bana itha rasawath eka digata ahanna athnam kiya hithenawa bana ahana aya nidikirala swaminwahanseta bada karanawa ekaapita dukak

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 23 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 หลายเดือนก่อน +20

    ඔබවහන්සෙ 19 වෙනිද වඩින්නෙ අපේ පන්සලට ,අනේ මම බලාපොරොත්තු උන මගේ එකම හීනයත් ඒකයි,අපේ ගමේ මිනිස්සු කිසි දෙයක් දන්නෙ නෑ,දහම්පාසලෙනුත් වෙන්නෙ කතික,චිත්‍ර,නැටුම් තරග,ඔබවහන්සෙ කරුනාවෙන් මෙන්න මේ මලවිකාර නවත්තන තැනට ධර්මයක් දේසනා කරන්න ස්වාමීන්වහන්ස ,ඔබවහන්සෙ උතුම් බුද්ද්ත්වයටම පත්වේවා 🙏🙏🙏

    • @AnuradaAnurda
      @AnuradaAnurda 7 วันที่ผ่านมา

      Sadu

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 วันที่ผ่านมา

      හරිම සුන්දරයි වන්දනීය පුජනීය මහා සංඝ රත්නය මාගේ නමස්කාරය වේවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 4 วันที่ผ่านมา

      මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chamaradilshan6570
    @chamaradilshan6570 หลายเดือนก่อน +6

    සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @dharmadasawarakagoda1885
    @dharmadasawarakagoda1885 หลายเดือนก่อน +6

    Sadu ,sadu,theruwan saranai.

  • @yamunaherath5691
    @yamunaherath5691 หลายเดือนก่อน +5

    උතුම් ධර්මාවබෝධය ලැබේවා

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 26 วันที่ผ่านมา +3

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @MorinPerera-ro7ke
    @MorinPerera-ro7ke หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏oba.වහන්සේට niiwan.අවබෝධ weva tunuruwanea sarani .

  • @donaleela5028
    @donaleela5028 27 วันที่ผ่านมา +3

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐.මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු .

  • @lilawathichandarasena3452
    @lilawathichandarasena3452 27 วันที่ผ่านมา +3

    Sadiu sadu mulu lakama rupiru dewa mitiiya mata duru wewa

  • @user-sg1zq5xe6u
    @user-sg1zq5xe6u หลายเดือนก่อน +4

    Gaurawagen budu saranai

  • @KanthiBataduwaarachchi93
    @KanthiBataduwaarachchi93 27 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @user-pp5th9rn2h
    @user-pp5th9rn2h 26 วันที่ผ่านมา +2

    Gawrawaniya swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @lelajayanthi5766
    @lelajayanthi5766 29 วันที่ผ่านมา +4

    Sadu sadu sadu..........

  • @arunaprasad3030
    @arunaprasad3030 22 วันที่ผ่านมา +1

    Saadu saadu saadu !!!

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe4872 19 วันที่ผ่านมา +1

    Theruwan saranay ape swamen wahanse niduk niroge deergayu suwapath wewa theruwan saranay 😊 0:57 1:02

  • @SinhaSin-ob2fo
    @SinhaSin-ob2fo 26 วันที่ผ่านมา +2

    Sadu sadu sadu.oba vahansetath nirvana bodayama lebeva.

  • @user-rd2eu6cu4r
    @user-rd2eu6cu4r หลายเดือนก่อน +4

    🎉sadu sadu sadu

  • @MMM-ux5ne
    @MMM-ux5ne 16 วันที่ผ่านมา +1

    සාදුසාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරනයි ,ඉතාම ඉක්මන් භවයකදී නිවන් අවබෝදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ...සාදු සාදු සාදු ..

  • @nimeshasewwandi6026
    @nimeshasewwandi6026 29 วันที่ผ่านมา +3

    අපේ ස්වාමීන් වහන්සේ මම උදේ හවස බුදුන් වදිනවා හවසට බුදුන් වැදල පිරිත් කියනව අහිසන්විධාන පිරිත කිව්ව දවසට නින්ද යන්නේ නෑ මට ඒකට හේතුව පහදල දෙනවද අපේ ස්වාමීන් වහන්සේ

  • @tusetuse3853
    @tusetuse3853 25 วันที่ผ่านมา +1

    අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේ සැත්තමිබර් 28 අපේ පන්සලට වඩිනවා අපි හරිම වාසනාවන්ත යි මෙ පිංවන්ත ස්වාමීන් වහන්සේ අපේ ගමට වැඩම විම ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා බුදු සරණයි

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  24 วันที่ผ่านมา

      ඔබට බොහොම පින් සිදු වේවා. ! පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි

  • @asokagunasekara575
    @asokagunasekara575 26 วันที่ผ่านมา +2

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 24 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 24 วันที่ผ่านมา +1

    ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පංච උපාදානස් කන්දයෙ උදය වැය බලමින් සෝවාන් ,සකුර්දාගාමි,අනාගාමි ,අරහත් යන සතර මග සතර පල ප්‍රග්යාවෙන් අවබෝධ කර ගෙන සසරින් ගැලවි නිවන් අවබෝධ කර ගන්නේ කෙසේද යන්න මනාලෙස දේසනා කල පින්වත් සුවාමිඑන් වහන්සේට සසරඉන් ගැලවීම පිනිසම උපකාර කරන්නාඋ සියලුම කුසල් පාරමිතා වක් බවට පත්වේවා .සාදූ සාදූ .

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  24 วันที่ผ่านมา

      ඔබට බොහොම පින් සිදු වේවා! පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 25 วันที่ผ่านมา +1

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @shyanakumudini8731
    @shyanakumudini8731 หลายเดือนก่อน +5

    මේ ස්වාමින්වහන්සෙ සම්බන්ධ කර ගන්න දුරකථන අංකය දන්න කෙනෙක් කරුණා කර මෙහි සදහන් කරන්න

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน +1

      ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගැනීමට මේ අංකයෙන් අරුණ මහතා අමතන්න 0776812049

    • @luckyrod1275
      @luckyrod1275 27 วันที่ผ่านมา

      Oba wahanseta mage namaskaraya wewa! 🙏🏼🙏🏼🙏🏼

  • @Nandawathi-tv2ou
    @Nandawathi-tv2ou 28 วันที่ผ่านมา +3

    p

  • @charlottepanawala7503
    @charlottepanawala7503 27 วันที่ผ่านมา +3

    🙏🙏🙏

  • @rajakarunarankiri1297
    @rajakarunarankiri1297 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @chandralathasd5540
    @chandralathasd5540 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @amaragunawardana8723
    @amaragunawardana8723 หลายเดือนก่อน +4

    🙏🙏🙏