Pattana Sajjayanawa | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව| Deniyaye Upasama Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව වැඩිදියුණු කිරීම උදෙසා ඔබටත් දායක විය හැකිය. පහත අංකයෙන් කාර්‍ය මණ්ඩලය අමතන්න.
    ☎ +94723998000
    ---------------------------------------------------------
    පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
    ---------------------------------------------------------
    ➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
    Link - / @zero-dq8kd
    ☎ +94723999004
    Mail - nirwanadwara@gmail.com
    ➡ පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
    chat.whatsapp....
    ➡ නිර්වාණ ද්වාර Facebook Page -
    www.facebook.c...
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
    (නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
    අංක 27/3/C,
    රඹුක්කන පාර,
    ගලගෙදර ,)
    ---------------------------------------------------------
    ➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
    රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
    අරැන - 077 681 2049
    ---------------------------------------------------------
    පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
    #PattanaDesana #KiriwaththuduweAriyadassanaThero

ความคิดเห็น • 171

  • @thalagalasujatha5381
    @thalagalasujatha5381 6 หลายเดือนก่อน +6

    සාදු !සාදු !!සාදු !!!
    ඔබවහන්සේට උතුම් නිර්වාණ ධාතුවඉක්මන් භවයකදී අවබෝධය පිනිසම මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා ! ඔබ වහන්සේ සුවපත් වේවා!

  • @KusumawathiThennakon
    @KusumawathiThennakon 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤බුදුසරනයි❤❤❤❤❤❤❤❤

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 10 วันที่ผ่านมา +1

    🙏🌼🙏🌼🙏🌼 මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏

  • @CDG476
    @CDG476 7 หลายเดือนก่อน +3

    බුදු සරණයි 🙏🙏🙏

  • @KanthiSusila-l8h
    @KanthiSusila-l8h 2 วันที่ผ่านมา

    Sadu sadu

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +10

    🙏🌷🙏🌷🙏🌷සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!

  • @disnakumari6013
    @disnakumari6013 23 วันที่ผ่านมา +2

    🙏🙏🙏💐♥️💐♥️💐♥️

  • @shyamamrss3958
    @shyamamrss3958 9 หลายเดือนก่อน +17

    උතුම් සමන්ත පට්ඨාන දේශනාව සජ්ජායනය කරන පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවනීය නමස්කාරය වේවා සාදු👌🙏 සාදු👌🙏 සාදු👌🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 หลายเดือนก่อน +4

    🙏🌹🙏🌹🙏🌹සාධු සාධු සාධු
    ඕකාස වන්දාමි භන්තේ !
    ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ¡¡
    ඕකාස ඛමාමි භන්තේ !!!
    🙏🌹🙏🌹සාධු සාධු සාධු
    සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  หลายเดือนก่อน

      ඔබට බොහොම පින්...අනන්ත නය සමන්නාගත පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 หลายเดือนก่อน +2

    🌹🙏🌹🙏🌹🙏සාධු සාධු සාධු
    උතුම් පට්ඨාන ධර්මය පිහිට වේවා !!!
    සෝවාන් සකුර්දාඝාමි අනාගාමි අරහත් සතර මග සතර ඵල උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    පට්ඨාන ධර්මය අවබෝධ වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසයම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ උතුම් සම්මා දිට්ඨියම පහල වේවා ¡¡¡ සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    මේ ගෞතම බුද්ධ ශාසනං යේදීම උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සමන්ත පට්ඨාන ධර්මය අවබෝධ වේවා .සියළුම ලෝක වාසී ජනතාවට උතුම් දේශකයාණන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @KalyanarathnaMalini
    @KalyanarathnaMalini 9 หลายเดือนก่อน +12

    සමන්ත පටිටාන දේශනාවට මාගේ නමස්කාරය වෙිවා. සාදු සාදු සාදු...!!!

  • @SirimaDissanayake
    @SirimaDissanayake 2 หลายเดือนก่อน +2

    🌹🙏🌹🙏🌹🙏සධු සාධු සාධු

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 หลายเดือนก่อน +3

    සාදූ සාදු සාදූ ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා

  • @ShehanPasindu-bt7qq
    @ShehanPasindu-bt7qq 8 หลายเดือนก่อน +8

    සම්මා සම්මා සම්බුදු සරණයි
    බුද්ධසාසනං චිරං තිට්ටතු බුද්ධ සාසනං චිරං තිට්ටතු !!බුද්ධසාසනං චිරනං තිට්ටතු!!! සවාමින්වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏☸️☸️

  • @RamyaSamarawikrama
    @RamyaSamarawikrama หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @nandawatagodapitiya8333
    @nandawatagodapitiya8333 29 วันที่ผ่านมา +1

    බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @lakshmipriyanka3455
    @lakshmipriyanka3455 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +2

    🙏🌷🙏🌷🙏🌷සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡ නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු

  • @somakanthi-e1r
    @somakanthi-e1r 24 วันที่ผ่านมา +2

    සිංහල තේරුම සඳහන් කළොත් ගොඩක් කැමතියි පින්වත් ස්වාමීන් වහන්ස.

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 หลายเดือนก่อน +5

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
    උතුම් පට්ඨාන ධර්ම දේශනය ශ්‍රවණය කරන සියලුම කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහළ වේවා කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයන් වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපි මිත්‍යා දෘෂ්ටියක් කිසිම කලකත් ඇති නොවේවා !!!
    නිවන් දක්නා ජාති දක්වා තව තවත් පින් රැස් කල හැකි පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම සසර දුකින් අතමිදීම පිණිසම සෝවාන් සකුර්දගාමි අනාගාමි අරහත් සතර මග ඵල උතුම් අමාමහ නිර්වාණ ශක්තිය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!!
    පාරමිතාවක් වේවා !!! අප රැස් කරන සියලුම කුසල් ශක්‍ර දෙවියෝ සතර වරන් දෙවු රාජවරු බ්‍ර්‍රහ්ම රාජවරු අනුමෝදන් වෙත්වා !!!
    ඔබ වහන්සේට ත් අප සැමටත් සර්වාරක්ෂාව සලසා දෙත්වා !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    චිරං තිට්ඨතු බුද්ධ ශාසනං!!!! 🙏🙏🙏🙏සාධු සාධු සාධු

  • @madhushanitharangani3795
    @madhushanitharangani3795 2 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @k.pathirana.8868
    @k.pathirana.8868 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි. 🙏 🙏 🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු. සාදු. සාදු.

  • @maddumagefernando8863
    @maddumagefernando8863 3 หลายเดือนก่อน +7

    01) 24/06/28 රාත්‍රි උතුම් සමන්ත පට්ඨාන සූත්‍රයේ පිහිට ආශිර්වාදය ලෝවැසි සියළු සත්වයින්ට ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 2 หลายเดือนก่อน +2

    🌷🙏🌷🙏🌷🙏සාධු සාධු සාධු
    උතුම් වූ පට්ඨාන ධර්මය පිහිට වේවා ¡¡¡
    ධර්මාවබෝධය වේවා !!! 🙏🙏🌷🙏🌷🙏🌷සාධු සාධු සාධු

  • @shalinipanditharathna3540
    @shalinipanditharathna3540 9 หลายเดือนก่อน +13

    ගරුතර ස්වාමින් වහන්ස්ස උතුම් පට්ටාන දේශනාවේ සිංහල තේරුම දැනගන්න සලස්වනු මැනවි
    . ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @salindabalasooriya5272
      @salindabalasooriya5272 9 หลายเดือนก่อน

      th-cam.com/video/KO8H3-ZDSjw/w-d-xo.htmlsi=ZKjo_-g-1ZGzafYR

    • @ShamaaliShamaaliepj8ep
      @ShamaaliShamaaliepj8ep 8 หลายเดือนก่อน +3

      සිංහල සමන්ත පට්ඨානය කියල u tube එකෙන් ගන්න.පට්ඨාන ඉගැන්වීම් පාඩම්මාලා මේ ස්වාමීන් වහන්සේගේ ඒවත් තව ස්වාමීන් වහන්සේලාගේ ඒවත් තියනව

    • @muthumunimedhanieprabhashw1733
      @muthumunimedhanieprabhashw1733 8 หลายเดือนก่อน

      th-cam.com/video/KO8H3-ZDSjw/w-d-xo.htmlsi=6vtIyay-cJylyb2i

    • @RamyaSamarwicrama
      @RamyaSamarwicrama 5 หลายเดือนก่อน

      Sadu safu sadu

    • @srimathisamarakone8535
      @srimathisamarakone8535 4 หลายเดือนก่อน

      පට්ඨාන නිද්දේස වාරය - (Sadaham Pradeepaya).pdf

  • @ashapriyangani6443
    @ashapriyangani6443 8 หลายเดือนก่อน +13

    උතුම් පට්ඨාන ධර්මයේ පිහිටයි !!! 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @brendondennis9322
    @brendondennis9322 10 หลายเดือนก่อน +11

    ස්වාමින් වහන්ස සන්න සහිතව මෙ දේසනා ව අසන්නට ඇත්නමි ඉතාම යහපති ඹබ වහන්සේ ට තෙරුවන් සරණයි ...

  • @ManikeChandrasekara
    @ManikeChandrasekara 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 8 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏.. සියළුම සත්වයෝ සුවපත්වෙවා 🌹🌹🌹🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 7 หลายเดือนก่อน +1

    👌🙏අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සජ්ජායනය කරන පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවණීය නමස්කාරය පළමුව ද👌🙏 දෙවනුවද👌🙏 තෙවනුවද👌🙏 පිදේවා සාදු👌🙏 සාදු👌🙏 සාදු👌🙏

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika9782 หลายเดือนก่อน +1

    Namaskara wewa pinwath swaminwahanseta
    Niduk nirogi dirgayusha lebewa
    Prarthaniya bodiyakin uthum niwanin senasima lebewa
    Saadu saadu saadu

  • @RamyaSamarwicrama
    @RamyaSamarwicrama 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu

  • @sumana433
    @sumana433 2 หลายเดือนก่อน

    සාදු ..,සාදු ..,සාදු ..,මාගේ ගව්‍රරවනීය ,නමස්කාරය වේවා ...!

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @indraniwicramage8492
    @indraniwicramage8492 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @DelightfulDolphins-xv7ve
    @DelightfulDolphins-xv7ve 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @TdpDayani-yy6jr
    @TdpDayani-yy6jr 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @gayanindula3524
    @gayanindula3524 8 หลายเดือนก่อน +6

    ස්වාමිනි මෙහි සින්හල තේරුම ලබා දෙන්න

  • @rupasinghabadranijayawarde3703
    @rupasinghabadranijayawarde3703 9 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමස්කාර වේවා මෙම දේසනාවේ තේරුමද දැන ගැනිමට කැමතියි සාදු සාදු සාදු..

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු .🙏🙏🙏🌼🌼🌼

  • @g.skankanamge5957
    @g.skankanamge5957 11 หลายเดือนก่อน +16

    සමන්ත පට්ඨ්ටාන ධර්මයේ පිහිට ලැබේවා..🙏🙏🙏

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 8 หลายเดือนก่อน +9

    අපත් කොරෝනා කාලයට පෙර නොකඩවා අනුරාධපුර වාර්ෂික පට්ඨන වන්දනා වට සහභාගී උනා ඉතා වටිනාම පිංකමක්. අපි දැන් පෝයට පන්සලේදී අටවක් දිනවල සජ්ජායනා කරනවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @amarawathiamarawathi4569
    @amarawathiamarawathi4569 7 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @RamyaSamarawikrama
    @RamyaSamarawikrama 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @pushpibandara873
    @pushpibandara873 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @galamadasambuddhaloka5441
    @galamadasambuddhaloka5441 3 หลายเดือนก่อน +2

    ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වේවා

  • @kumarioman3084
    @kumarioman3084 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු 🙏🌷🌹💐

  • @chandanachandana6836
    @chandanachandana6836 4 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට උතුම් වු නිර්වාණය අවබෝධ වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු අප රැස් කරන සියලුම කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏සාධු සාධු සාධු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

    • @sirimadisanayaka2578
      @sirimadisanayaka2578 4 หลายเดือนก่อน

      🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @m.k.dpriyadarshani1268
    @m.k.dpriyadarshani1268 9 หลายเดือนก่อน +2

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏

  • @SirimaDissanayake
    @SirimaDissanayake 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌹🌹🌹සාධු සසාධු

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xz 6 หลายเดือนก่อน +2

    ගරු ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 หลายเดือนก่อน +2

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @SirimaDissanayake
    @SirimaDissanayake 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!!
    නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!
    උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු

  • @charlottepanawala7503
    @charlottepanawala7503 2 หลายเดือนก่อน

    Saadu Saadu Saadu 🙏 🙏🙏

  • @0suranganijayasinghe835
    @0suranganijayasinghe835 4 หลายเดือนก่อน +1

    Mage namaskaraya wewa pinwath hamudurhuwane .sadu sadu sadu Sadu

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 หลายเดือนก่อน +1

    චිරං තිට්ඨතු සම්බුද්ධ සාසනං

  • @SirimaDissanayake
    @SirimaDissanayake 5 หลายเดือนก่อน

    🌹🌹🌹සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට තෙරුවණ් සරණයි!!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුශ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! 🌹🌹🌹සාධු සාධු සාධු

  • @wasanthkumara1172
    @wasanthkumara1172 4 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙට උතුම් නිවනම ලැබෙවා සාඩු සාඩු සාඩු

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 3 หลายเดือนก่อน +1

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏සාධු සාධු සාධු
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්න්නාවුද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
    මාගේ ජීවිතයද පූජා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු පූජා වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 4 หลายเดือนก่อน

    Sadu sadu sadu!🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹pinwath swaameen wahanseta theruwan saranai!

  • @BMHatharasinghe
    @BMHatharasinghe 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා

  • @DayaDissanayake-t1j
    @DayaDissanayake-t1j 10 หลายเดือนก่อน +2

    අවසරයි ස්වාමින් වහන්ස,සමාව පතමි මේ කියන යෝජනාව වරදක් නම්.
    මේ සමන්ත පට්ඨාන වන්දනාව මම සජ්ජායනය කරනවා. ඔබ වහන්සේ සමගම. phone එක බලාගෙන. ටිකක් වේගය අඩු කර සජ්ජායනය වන්නේ නම් අර්ථයත් හිතට දැනෙනවා මීට වඩා.
    එසේම ශ්‍රද්ධාවත් තව තවත් වර්ධනය වෙනවා.
    අපට හොඳට පාලි භාෂාවේ අර්ථ දැනෙන්නට ටිකක් ප්‍රමාද නිසා.
    සමාවනු මැනවි වරදක් නම් මෙසේ සඳහන් කිරීම.

  • @GunawathiAmma-cx4xz
    @GunawathiAmma-cx4xz 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සමන්ත පඨාන පිහිටයි

  • @kethakigangadari8527
    @kethakigangadari8527 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @gaminirankoth
    @gaminirankoth 3 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sakunikumari2843
    @sakunikumari2843 10 หลายเดือนก่อน +4

    අනේක...වාරයක්..පිං...සාදු.සාදු..සාදු

    • @srimathisamarakone8535
      @srimathisamarakone8535 4 หลายเดือนก่อน

      පට්ඨාන නිද්දේස වාරය - (Sadaham Pradeepaya).pdf

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 5 หลายเดือนก่อน

    බුද්ධ සාසනං චිරංතිටිඨතු .....🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @mangalapriyangani4764
    @mangalapriyangani4764 3 หลายเดือนก่อน +1

    💐💐💐🙏🙏🙏

  • @diliniwijewickrama8036
    @diliniwijewickrama8036 7 หลายเดือนก่อน

    Pattana deshanawa prachalitha kireemata ape hamuduruwan ganna wehesata, uthum dharmawabodhaya pinisama hethuwewa!..........
    🙏🙏🙏

  • @applebanana6057
    @applebanana6057 3 หลายเดือนก่อน +1

    💐🙏🙏🙏.

  • @JanadariKethumathi-yo3fd
    @JanadariKethumathi-yo3fd 9 หลายเดือนก่อน +51

    අපිට මේ සූත්‍රයේ සිංහල ⁣තේරුම දැනගන්න තැමතියි ස්වාමීන් වහන්ස .

    • @chrishanthigunetileke3528
      @chrishanthigunetileke3528 9 หลายเดือนก่อน

      th-cam.com/video/LvMGieIA4Ys/w-d-xo.html&pp=ygUHcHJhdGh5YQ%3D%3D

    • @salindabalasooriya5272
      @salindabalasooriya5272 9 หลายเดือนก่อน

      th-cam.com/video/KO8H3-ZDSjw/w-d-xo.htmlsi=ZKjo_-g-1ZGzafYR

    • @indikamakawita2965
      @indikamakawita2965 8 หลายเดือนก่อน +4

      😊😊😅😊😅😊😊

    • @srimathisamarakone8535
      @srimathisamarakone8535 4 หลายเดือนก่อน +4

      පට්ඨාන නිද්දේස වාරය - (Sadaham Pradeepaya).pdf

    • @chandrikadhamayanthi1042
      @chandrikadhamayanthi1042 3 หลายเดือนก่อน +2

      Ane pinwath suwaminwahansa sinhala theruma desana karana sekwa sadu sadu sadu

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🛕🪷💎🌹theruwan saranai 🙏🏻 pinwath swaminwahanseta 🙏🏻 nirogi wewa 🙏🏻 digau wewa 🙏🏻

  • @dayaniSamarakoon-o8k
    @dayaniSamarakoon-o8k 7 หลายเดือนก่อน +1

    මාගෙ නමස්කාර ය වේවා

  • @chandralathasd5540
    @chandralathasd5540 8 หลายเดือนก่อน

    සාදු ..සාදු ..සාදු ..

  • @pushpibandara873
    @pushpibandara873 4 หลายเดือนก่อน +2

    Sadu aadu sadu

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 7 หลายเดือนก่อน

    බුදුසරනයි අපේ හාමුදුරුවනේ

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne1401 2 หลายเดือนก่อน +1

    Obawahanseta. Godak. P. Giya. Me

  • @SomawathiSoma-wp2rk
    @SomawathiSoma-wp2rk 8 หลายเดือนก่อน +2

    ස්වාමින්.වහන්ස.සිංහලෙන්.මෙය.දෙනවා.නම්ගොඩක්පින්

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සා❤ මගෙ යුට්‍උබ් චැනල් එකත් බලන්න බෙල් අයිකන් එක ඔබන්න බුදුදහම ලොව පුරා පැතිර යන්නට

  • @asankadilhani3945
    @asankadilhani3945 4 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ...🙏🙏🙏

  • @devikajayasinghe1100
    @devikajayasinghe1100 2 หลายเดือนก่อน +1

    සිංහල තෙරුම කියදෙන්න🙏🙏🙏

  • @DayaDissanayake-t1j
    @DayaDissanayake-t1j 10 หลายเดือนก่อน +1

    බුද්ධ ශාසනං චිරං තිට්ඨතූ!!!

    • @diuldeniya1260
      @diuldeniya1260 4 หลายเดือนก่อน

      ❄️❄️❄️🙏🙏🙏❄️❄️❄️

  • @ramyalatha8753
    @ramyalatha8753 7 หลายเดือนก่อน

    බුද්ධ සාසනංචිරං තිට්ටතු !!!!""

  • @utedirisinghe3946
    @utedirisinghe3946 3 หลายเดือนก่อน

    සාධු! සාධු! සාධු!

  • @kamalasenevirathne1401
    @kamalasenevirathne1401 2 หลายเดือนก่อน +1

    Sadusadusadu. Swami. N. Wahan. Setanirogi. Suwa. Lebewa. Pattana. Kiyan. Nama. Ahala. Thubune. Natha

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️

  • @RamyaSamarwicrama
    @RamyaSamarwicrama 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @MihiraniPushpa
    @MihiraniPushpa วันที่ผ่านมา

    Sinhala taruma dana 🌹

  • @ShiromiRathnayaka-o3f
    @ShiromiRathnayaka-o3f 4 หลายเดือนก่อน

    Budusarani

  • @SitaNayakarathne
    @SitaNayakarathne 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @mnal5805
    @mnal5805 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌺🌺🌺

  • @mnal5805
    @mnal5805 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 4 หลายเดือนก่อน

    නිවන් දකින මග හරියටම සොයා ගන්න නම් ........NIRAPEKSHATHWA MAGA ..SEASON 8 බන අහලා බලන්න

  • @padmakumari8352
    @padmakumari8352 4 หลายเดือนก่อน

    🙏🙏💐🙏🙏💐🙏🙏

    • @ZERO-dq8kd
      @ZERO-dq8kd  4 หลายเดือนก่อน

      පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷

  • @SugandiAthukorala-k3n
    @SugandiAthukorala-k3n 10 หลายเดือนก่อน

    Sàdu sadu sadu