Deegala Piyadassi Himi සෙත් කවි Seth Kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • සෙත් කවි ආශිර්වාදය සලසා ගන්න

ความคิดเห็น • 1.6K

  • @paramiwijesinghe1346
    @paramiwijesinghe1346 2 หลายเดือนก่อน +6

    මේ පින් බලයෙන් මගෙ රත්තරන් අම්මයි අප්පච්චි ඇතුලු සියලුම මව් පියවරුන් නිදුක් නීරෝගී වී දීර්ගායු ලැබේවා🌼

  • @Filmworld-x9r
    @Filmworld-x9r หลายเดือนก่อน +4

    Me පිරිත් බලයෙන් mage භාවනා duwata sisthwaya විභාගය jayen jayakma ලැබේවා සියලු apala දුරු වේවා මතක ශක්තිය ලැබේවා

  • @dinithhasintha1868
    @dinithhasintha1868 ปีที่แล้ว +25

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු.....🙏🙏

  • @esangishenaya6037
    @esangishenaya6037 4 หลายเดือนก่อน +2

    මෙම පිරිතේ බලයෙන් මගේ පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු

  • @ranukadamayanthi575
    @ranukadamayanthi575 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟✨️✨️✨️✨️✨️✨️✨️✨️🙏🙏🙏🙏🙏

  • @shalikavidanage4650
    @shalikavidanage4650 11 หลายเดือนก่อน +20

    මෙම පින් බලයෙන් මාගෙ අම්මා තාත්තා නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @dinithhasintha1868
    @dinithhasintha1868 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට නමස්කාර වේවා,..,..............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😌

  • @ChandraAmarasooriya
    @ChandraAmarasooriya หลายเดือนก่อน +1

    සාදු.සාදු..සාදු..මෙි..අසිරිවදයෙන්..අපි.හැමටොම.අසිිරිිවද..ලැබෙිවා.සියලු..දෙනා..සුවපත්..වෙිවා.නිදුක්..වෙිවා.නිරොගි⁣..වෙිචා..❤..සාදු..සාදු..සාදු 🙏🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @nelumkumari4820
    @nelumkumari4820 ปีที่แล้ว +22

    හරිම ආසාවෙන් අහන්නේ ඔබවහන්සේට තෙරුනවන්සරනයි

  • @shehanisasithma9976
    @shehanisasithma9976 10 หลายเดือนก่อน +2

    🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏

  • @sugathfrenando8782
    @sugathfrenando8782 10 หลายเดือนก่อน +3

    සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරොගි වෙත්වා 🌏🌏🌏

  • @LahiruRandika-z2d
    @LahiruRandika-z2d หลายเดือนก่อน +6

    හාමුදුරුවන් වහන්සට පින් අත් වෙවා.. සාදු සාදු 🙏🙏🙏🌼🙏🌼🙏🌼🙏..........................

  • @dinithhasintha1868
    @dinithhasintha1868 ปีที่แล้ว +34

    පූජ්‍ය දීගල පියදස්සි හිමි තෙරුවන් සරණයි....🙏😌

  • @DeepaniDeepani-yy3zr
    @DeepaniDeepani-yy3zr ปีที่แล้ว +2

    අපේ සුවාමින් වහන්ස 🙏🙏🙏🙏ඔබවහසේට තේරුවන් සර ණ යි 🙏🙏🙏

  • @nimeshiravihari8740
    @nimeshiravihari8740 ปีที่แล้ว +42

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි නිදුක් නීරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා

  • @roshanmadushanka8348
    @roshanmadushanka8348 ปีที่แล้ว +1

    නිදුක් නිරොගී දිර්ඝායුශ ලැබේවා ඔබ වහන්සෙට.නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @mahasona5780
    @mahasona5780 ปีที่แล้ว +6

    මගේ පවුලේ සැමට නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේටත් බුදු සරණයි සාදු. සාදු. සාදු..🙏🙏🙏🙏

  • @sithariindunil7871
    @sithariindunil7871 9 หลายเดือนก่อน +2

    P. සුමේන්ද්‍රගේ සෙනසුරු අපල දුරු වේවා!. ඇස්වහ කටවහ දොස් දුරු වේවා!. යහපතක්ම වේවා!.

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 ปีที่แล้ว +32

    🌷🌷🌷නමො බුද්ධාය🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි .🙏🙏🙏

  • @kalumjeewani9365
    @kalumjeewani9365 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @dumindapranandu5350
    @dumindapranandu5350 ปีที่แล้ว +21

    මගේ පවුලේ සියලු දෙනාට සෙත සැලසෙවා

  • @kusumalathahendavitharana397
    @kusumalathahendavitharana397 หลายเดือนก่อน +2

    උතුම් නවග්‍රහසෙත්ශාන්තියසහිතආශිර්වාදසෙත්කවිමහානුභාවයෙන් මටත් මගේදරුවන්ටත් පවුලේ සියලු දෙනාටමත් නිදුක් නීරෝගී සුව ලැබේවා සියලු පැතුම් ඉටුවේවා

  • @udeshafernando9042
    @udeshafernando9042 2 ปีที่แล้ว +15

    Mage Rahu apala duruweee. Nirogi suwaya labewa.theruwan saranai 🙏🙏

  • @ShashiDisanayaka-hk9np
    @ShashiDisanayaka-hk9np 9 หลายเดือนก่อน +11

    මගේ අම්මා තාත්තාගෙ ලෙඩ දුක් මේ පින් ආනුබාවෙන් නැතිවේවා නිදුක් නීරෝගි සම්පත්තිය ලැබේබා සාදු සාදු සාදු

  • @chamindasampath1854
    @chamindasampath1854 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු බුදු දහම සත්‍යයක් බෞද්ධයෙක් වීම සැබෑම අඩමිබරයක්

  • @KavinduSampath-h1k
    @KavinduSampath-h1k ปีที่แล้ว +11

    අපෙ පවුලෙ දොස් දුරු වී සෙත උදාවෙවා!!!ඔබ වහන්සෙට තෙරුවන් සරණයී!!!

  • @තරිඳුරූක්ශාන්
    @තරිඳුරූක්ශාන් ปีที่แล้ว +18

    ඔබ වහන්සේට තේරුවක් සරණයි 🙏

  • @SudarshaniKanchana-e3u
    @SudarshaniKanchana-e3u 8 หลายเดือนก่อน +1

    මෙම සෙත් ශාන්තියෙන් මගේ දරුවන් තිදෙනාගේ ග්‍ර්හ අපල දුරුවී සෙතක් ශාන්තියක්ම වේවා

  • @Chamilaaubani125
    @Chamilaaubani125 ปีที่แล้ว +36

    දුකින් පෙලෙනා සියලු සිත් සුවපත් වේවා..

  • @SusanthiKalupahana-l8b
    @SusanthiKalupahana-l8b 3 หลายเดือนก่อน +1

    අපේ හමුදුරුවන්ට බොහොම ස්‍යතුතියී සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @BTSARMY-ge5no
    @BTSARMY-ge5no ปีที่แล้ว +29

    සාදු සාදු 😌💐🌸🌷🌹🌻

  • @niroshanbandara7251
    @niroshanbandara7251 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ලැබෙවා .. බුදුසරනයි 🙏🙏🙏🙏🙏

  • @hkspriyasamantha5569
    @hkspriyasamantha5569 2 ปีที่แล้ว +57

    මගෙ කිත්ම පුතුගෙ රාහු අපල දුරැ වේවා සතුටසැනසුමහිමි වේවා

  • @SujithSujith-h4p
    @SujithSujith-h4p ปีที่แล้ว +17

    මට ජිවයදුන් දෙමවු පියන්ට බුදුසරනයි වස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති❤❤🎉

  • @dammikadamayanthi4651
    @dammikadamayanthi4651 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼

  • @esangishenaya6037
    @esangishenaya6037 11 หลายเดือนก่อน +11

    ඔබවහන්සේගෙ ආශිර්වාද බලයෙන් මගෙ දරුවන් ලගට ඉක්මනට යන්න ලැබේවා බුදුසරණයි

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 ปีที่แล้ว +29

    මගේ සියලුදෙනාම මාහටත් සියලුම ගුරු අපල ඩුරුව්වා 🙏🙏🙏🌻🌻🌻

  • @GayanKavindu-uj1zc
    @GayanKavindu-uj1zc หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝනේ...සාදු සාදු සාදු...🙏🙏🙏

  • @ayeshamaduwanthi5161
    @ayeshamaduwanthi5161 ปีที่แล้ว +42

    මේ පිං බලයෙන් ⁣මා සිටිනා රට ⁣ඇතුලු හැම රටක්ම ආරක්ෂා කරලා සෑම කරදරයක්ම දුරැ වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @jayamanikeaththanayake3440
    @jayamanikeaththanayake3440 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! දිර්ඝායුෂ ලැබේවා !

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +39

    සියළුම දෙනාගෙම දුක් කරදර දුරැ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandimaecw5715
    @chandimaecw5715 5 หลายเดือนก่อน +4

    ආශිර්වාද සෙත් පිරිත් බලයෙන් මගේ දියණිය නිරොගී වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 2 ปีที่แล้ว +17

    Ma athulu mage pawule siyalu denage graha apala duru wewa !! pinwath sawamin wahanseta dirgau wewa !!! Budusaranai..

  • @Peheli-Akira
    @Peheli-Akira 5 หลายเดือนก่อน +23

    මේ පින් බලයෙන් අපේ විදෙශ ගත වන ප්‍රාර්ථනා ඉක්මනින් ඉටු වේවා !!! සාදු සාදු සාදු 👏🏻🍀

  • @DinukaSadun-sf3lf
    @DinukaSadun-sf3lf ปีที่แล้ว +18

    අපෙ පවුලෙ සියලු දෙනාට බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏

  • @diliniisurika9336
    @diliniisurika9336 6 หลายเดือนก่อน +7

    පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාද බලයෙන් උතුම් මව් පදවි ලබන්නට මා හට හේතු වාසනා වේවා....🥺🙏

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹💐💐☸☸☸☸සාදුු සාදු සාදු

  • @FortCrazyJump
    @FortCrazyJump ปีที่แล้ว +19

    සාදූ සාදූ සාදූ ... මේ පිරිත් බලයෙන් අපගේ සියලු රෝග දුරු වේවා !!! ❤❤🙏 සුන්දර දවසක් උදා වේවා !!! වැඩ කටයුතු සාර්ථක වේවා !!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!! සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌹❤

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +67

    සාදු සාදු සාදු ලක්වසි ලෝකවාසි සියලුම සත්වයො නිදුක් weawa nirogi weawa සුවපත් weawa 🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @esangishenaya6037
    @esangishenaya6037 7 หลายเดือนก่อน +1

    මෙම පිරිතේ බලයෙන් මට මගේ දරුවන් ලගට ඉක්මනට යන්න ලැබෙවා.සාදු සාදු සාදු

  • @lalithapadmini4557
    @lalithapadmini4557 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏

  • @KanthiWijesingha-m9u
    @KanthiWijesingha-m9u 11 หลายเดือนก่อน +22

    බුදු ගුන බලයෙන් මටද මගේ පව්ලේ සැම්ගේම ග්‍රහ අපල දුරුවී ලෙඩදුක් දුරුවි සෙත සාන්තිය උදාවේවා ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +6

    සාදු 🙏සාදු🙏සාදු🙏

  • @ImeshaUdatiyawala
    @ImeshaUdatiyawala 11 หลายเดือนก่อน +25

    මේ පිං බලයෙන් මගේ ආච්චි අම්මාට ඉක්මන් සුවය ලැබේවා.....🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 ปีที่แล้ว +50

    🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ChamaliPriyangika-e1q
    @ChamaliPriyangika-e1q ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    තෙරුවන් සරණයි

  • @subashinisubashini5822
    @subashinisubashini5822 2 ปีที่แล้ว +41

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MaliniMalini-m1i
    @MaliniMalini-m1i ปีที่แล้ว +23

    මගේ දරැවන් දෙදෙනාට⁣ මේ ආශිරර්වාද සෙත් කවි වලින් පිහිට ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @q8star-pq4pb
    @q8star-pq4pb ปีที่แล้ว +15

    මේ පිරිත් බලයෙන් මගෙ ඇස් දෙක සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @esangishenaya6037
    @esangishenaya6037 4 หลายเดือนก่อน +13

    මගේ සනු හෙට අලුත් ඉස්කෝලෙට තෝර ගනු ලැබේවා.මෙම පිරිතේ බලය ෂක්තිය ආශිර්වාදය ලැබේවා

  • @vidushikadasanayaka9820
    @vidushikadasanayaka9820 ปีที่แล้ว +9

    මගේ සියලු ලෙඩ දුක් දුරු වේවා ..නැවත මෙවන් රෝග කිසිවෙකුටත් නොම වේවා ❤️❤️

  • @SriyanilathaT.M-cj7gn
    @SriyanilathaT.M-cj7gn หลายเดือนก่อน +1

    තෙවිදු පුතාට පත්තිනි දේවියගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 ปีที่แล้ว +71

    මේ පින් බලයෙන් මාගේ කීරී සිහිනය ඉක්මනින් ඉටු වෙවා .... ඔබ වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

    • @deepakumari2982
      @deepakumari2982 10 หลายเดือนก่อน +2

      Me pin balen mage mahathayge siyalu apala duru wewa

    • @Sharadhachamathka
      @Sharadhachamathka 5 หลายเดือนก่อน +1

      අම්මා ඔයාගෙ බලාපොරොත්තුව එකාන්තයෙන්ම ඉශ්ට වෙන්න ඕනි.. සියලු අගපසගයන්ගෙන් සමන්විත නිදුක් නිරෝගී බුද්දිමත් ගුන යහපත් දරු පැටියෙක් ලැබේවා❤

    • @dineshamanathunga9091
      @dineshamanathunga9091 5 หลายเดือนก่อน +1

      එය ඉක්මනින් ම ඉටු වේවා

    • @chami-wijewardhana2986
      @chami-wijewardhana2986 2 หลายเดือนก่อน

      ​@@Sharadhachamathkatheruwansaranayi 🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +4

    🌷සාධු 🌷සාධු 🌷සාධු🌷 පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🏵️🏵️🏵️

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 9 หลายเดือนก่อน

      මගෙ පුතා කනිෂ්ක ලේ දන්දෙන්න හරි කෙමතියි.ඔහු පස්වතාවක් පමණ ලේ දන්දීලා තියනව .ඉදිරියටත් ලේ දෙන්නෙ සිතා සිටිනව.ඒක බලවත් පිනක්.එය සත්‍යක් ඒ සත්‍ය බලයෙන් ඔහුට නිරොගිසුව උදාවේව.

  • @sankethavinash
    @sankethavinash ปีที่แล้ว +21

    තෙරුවන් සරණයි ❤🙏🥺
    "දෙන් සෙත ආතුර සැවොම බලා ගෙන...🙏"
    "පිං ඇති ගණ දෙවී නුවණක් දෙන්නේ ❤"

  • @SampathAmarasingha-p8h
    @SampathAmarasingha-p8h 8 หลายเดือนก่อน +1

    සාඩු සාඩු සාඩු සාඩු 🌷🌷🌷🌻🌻🌻🌻බුදුසරණයි ඔබ වහන්සේ ට

  • @YasithSudaraka-zd8sf
    @YasithSudaraka-zd8sf ปีที่แล้ว +10

    මේ පින් ආනුභාව බලයෙන් 2024 ලියන O/L විභාගෙ සමත් වේවා.........!!!!

    • @YasithSudaraka-zd8sf
      @YasithSudaraka-zd8sf ปีที่แล้ว +3

      අනිවාරෙන් මම පාස් වෙනවා මගෙ පියානන් මිය ගිහින් දැනට මාසයයි ඔහුගේ එකම බලාපොරොත්තුව මම ලොකු තැනකට යනවා දකින්න.. මම කොහොමහරි තාත්තගෙ බලාපොරොත්තුව ඉටු කරනවා කරනවා කරනවා සත්‍යයි........!!!!!!

  • @sriyaneabdul7975
    @sriyaneabdul7975 ปีที่แล้ว +18

    ලෝක වාසි.සියලුම දෙනාට සෙත්.වේවා බුදු සරණයි 🙏🙏🙏

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 ปีที่แล้ว +4

    මටත් මගේ පවුලේ සියලුම දෙනාටත්, ලෝ වාසී සියලු සත්වයන්ටත් යහපතක් වේවා... නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා !!! සාධූ සාධූ

  • @dammikadammika2724
    @dammikadammika2724 ปีที่แล้ว +57

    මේ පින් බලයෙන් මගේ සෙනසුරු අපල දුරු වෙලා අම්මා ගේ අපලද සියළුම දෙනාගේ යහපතඋදා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sulekakk-mz2tg
    @Sulekakk-mz2tg 2 หลายเดือนก่อน +7

    මෙම සෙත් පිරිත් ආනුබාවයෙන් මගේ දුවගේ සියලු අපල දුරුවී පූර්ණ නීරෝගී සුවය ලැබේවා

  • @dinurathnayka1638
    @dinurathnayka1638 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි මටත් මගේ පවුලේ අයටත් නිදුක් නීරෝගී වාසනාවන්න ජිවිතයක් ලැබේවා සාදු සාදු සාදු ...🙏🙏🙏🙏🙏🙏

    • @GdjvdFdjgcd
      @GdjvdFdjgcd ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏 බුදුසරණයි

  • @MangalaMithindu
    @MangalaMithindu 3 หลายเดือนก่อน +1

    මගේ පවුලේ අයටත් ,මටත් ,ලෝකවාසී සියලුම දෙනාටත් මේ පින් බලෙන් යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @venuratv8287
    @venuratv8287 ปีที่แล้ว +18

    සාදු.. 🙏🏻සාදු.. 🙏🏻සාදු 🙏🏻

  • @lakmalkumara5456
    @lakmalkumara5456 ปีที่แล้ว +9

    මෙම පින් බලයෙන් මගේ පවුල සතුටින් නිරොගී කරන්න කටු යුතු ඉස්ටවේවා!

  • @Navo-uf7qn
    @Navo-uf7qn 9 หลายเดือนก่อน +1

    මේ පින් මහිමයෙන් මගේ අම්මාටත් තාත්තාටත් අයියාටත් ඇතුළු සියලු දෙනාටමත් දීර්ඝායුශ ලැබේවා! නිදුක් නීරෝගී සුවය ලැබේවා! ... 🙏🙏🙏

  • @SLCHAMUWA04.21
    @SLCHAMUWA04.21 2 ปีที่แล้ว +26

    mage ammagei ththagei pavule siyalu denagema siyalu sithum pathum ituvweva,viyapara sarthakama wevaaaaa🙏🙏🙏🙏🙏🙏🙏🌺💮💮💮💮💮

    • @menikengrs-ex5gd
      @menikengrs-ex5gd ปีที่แล้ว

      දළදා සමිඳුන් පිහිටයි අපේ හාමුදුරුවන්ට ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @TharushaOne-ju7yr
    @TharushaOne-ju7yr 11 หลายเดือนก่อน +72

    මේ පින් බලයෙන් මගේ අම්මයි තාත්තයි ඇතුළු පවුලේ සියලු දෙනාම නිදුක් නීරෝගී වේවා...!🙏

  • @anushasandamali7280
    @anushasandamali7280 ปีที่แล้ว +35

    මගේ දුවට ඉක්මන් සුවය ලැබේවා ..නීරෝගී වේවා..සුවපත් වෙත්වා .සැපතට පැමිනෙත්ව..අද්‍යාපනයෙන් ජය ලබත්වා...🙏🙏🙏🙏

  • @SahanRandew-ij9ml
    @SahanRandew-ij9ml ปีที่แล้ว +158

    අවසරයි හාමුදුරුවනේ ! ඔබවහන්සේගේ මියුරු කටහඩින් එකම එක ගාථාවක් ඇහුවත් හිත නිවෙනවා හාමුදුරුවනේ ඔබවහන්සේට පිං 🙏🌼සියලු දෙනාම සතුටින් සිටීවා! ජීවිත සාර්ථක වේවා! සාධු` සාධු`

  • @ruwansampath3350
    @ruwansampath3350 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු !!! 🙏🙏🙏

  • @esangishenaya6037
    @esangishenaya6037 7 หลายเดือนก่อน +22

    මෙම පිරිතේ බලයෙන් මට දෙසැම්බර් ගෙදර යන්න ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු

    • @antonfernando3568
      @antonfernando3568 6 หลายเดือนก่อน

      😢😢 අපෙ මිනිස්සු කොච්චර දුක්විඳ ඉන්නවා dha කියලා තේරුණේ ඔයාගෙ message එකෙ😢😢

  • @star-nh1nt
    @star-nh1nt 2 ปีที่แล้ว +9

    Ape Hamuduruwan oba wahansege katahada ahunath athi.oba wahanseta uthum nirwanayama laga kara ganeemata haki wewa!!! 🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +6

    තවතවත් සෙත් පැතීමට තුණුරුවන් බලයෙන් අපේ හාමුදුරුවන්ට ශක්තිය වාසනාව.ලැබේවා...!!!මේ සෙත් පැතීමේ බලයෙන් .මටත් .මගේ දරුවන්ටත්, මුණුබුරු මිණිබිරියන්ටත් . සියලු රෝග දුරුවී

  • @devikadevi9713
    @devikadevi9713 2 ปีที่แล้ว +18

    අනන්ත බුදු ගුණබලෙන් පවිලේ සියලු දෙනාටම යහපතක්ම වෙිවා. තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @nilushashamali258
    @nilushashamali258 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @pathmachampika592
    @pathmachampika592 ปีที่แล้ว +26

    බුදු සරනින් අප පවුලේ සතුට සාමය නිරතුරුව රැදේවා!

    • @SirimaliWeerapparuma-nm6pg
      @SirimaliWeerapparuma-nm6pg ปีที่แล้ว

      Piwatha suwamin wahanse hiduk nirogi digasiri lebewa itha ikmanin niwan awabodaya lebewa 🙏🙏🙏

  • @udeshnalinda4536
    @udeshnalinda4536 หลายเดือนก่อน +1

    ග්‍රහ අපල දුරුවී🙏මනස සැහැල්ලු වි🙏විදේශ ගමනේ සම්මුඛ පරීක්ෂණය🙏සමත් වේවා 🙏🙏🙏🙏

  • @rizmankho9105
    @rizmankho9105 2 ปีที่แล้ว +24

    Theruwan saranai piyaneni mama kuwait theruwan saranai 🌹🌹

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    ඕකාස වන්දාමි භන්තෙ ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ ඕකාස ඛමාමි භන්තෙ 🙏🙏🙏
    අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරම් 🙏 මාගේ තිදොරින් යම් ප්‍රමාද දෝෂයක් වූයේ නම් ක්ෂමාවන සේක්වා 🙏 දෙවනුවද තෙවනුවද කෂමාවන සේක්වා 🙏 🙏🙏
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධු

  • @wathminipabasara7090
    @wathminipabasara7090 ปีที่แล้ว +21

    එක පාරක් අහපුවාම නැවත නැවත අහන්න ආස හිතෙනවා අපෙ හාමුදුරුවනෙ.. ඊයෙ පන්සලෙදිත් හරිම ආසාවෙන් අහගෙන හිටියා අපෙ හාමුදුරුවනේ... තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ...🙏

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 8 หลายเดือนก่อน +8

    මෙ පින් බලෙන් මගෙ කුසෙ සිටින දරු පැට්‍යා අතුලු පවුලේ සියලුම දෙනාට මෙ පින් අත්වෙවා තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏🙏🙏

  • @nuwansanjeva4083
    @nuwansanjeva4083 ปีที่แล้ว +42

    මෙම පින් බලෙන් අපේ දුක් කම්කටුලු දුරුවී දිඋනුව ලැබී සතුට සොඋබග්ග්‍ය ලැබේවා දිර්ගයුෂ ලැබේවාවාවාවා සාදු සාදු සාදු......!

  • @nipunalakshan1111
    @nipunalakshan1111 ปีที่แล้ว +28

    හිත නිවෙනවා ගොඩාක්.මගෙ හිතේ මන් මානසිකව විදවන එක මේ පින් බලයෙන් නැති වී ගොස් සතුටින් ඉන්න පුලුවන් වේවා .තෙරුවන් සරනයි ඔබවහන්සේටත්...🙏🙏🙏🙏🙏

  • @anjanathathsara3412
    @anjanathathsara3412 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ ට deerga ayusha lebewa

  • @dmvlogs2002
    @dmvlogs2002 ปีที่แล้ว +18

    විදේශ ගතව සිටින මගේ අමිමාව ආරක්ෂා කරදෙන්න. නිදුක් නිරෝගි සුවය ලැබේවා මගේ අම්මා ට🙏🙏🙏

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 ปีที่แล้ว +51

    ගොඩාක් ලස්සනයි ස්වාමීන් වහන්ස.දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

    • @dasun665
      @dasun665 ปีที่แล้ว +4

      ගොඩාක් ලස්සනයි සාදු සාදු සාදු

    • @abimanu6235
      @abimanu6235 ปีที่แล้ว +3

      දීර්ගායුශ ලැබේවා ❤️❤️👍🙏🏻

  • @gurugamingsl9284
    @gurugamingsl9284 ปีที่แล้ว +3

    මාගේ ග්‍රහ අපල දුරුවි යහපතක්ම වේවා.

  • @senulithihasna3745
    @senulithihasna3745 ปีที่แล้ว +42

    මෙපින් බලයෙන් මගේ දෙමාපියන්ට දීර්ගායු ලැබේවා...

  • @thilinasampath3326
    @thilinasampath3326 8 หลายเดือนก่อน +9

    මේ පින් බලයෙන් සියලුම ලෝක වාසීන්ගේ දුක් කම්කටලු නැති වෙලා අපල දුරු වී සෙත් ශාන්තියක්ම වේවා....❤සාදු සාදු සාදූ තෙරුවන් සරණයි සියලුම දෙනාට....🙏🙏🙏🙏

    • @TPathirana
      @TPathirana 11 วันที่ผ่านมา +1

      Sau පිං බලයෙන්සියලූම
      රොගදුරුවෙවා.සාදූ

    • @TPathirana
      @TPathirana 11 วันที่ผ่านมา +1

    • @TPathirana
      @TPathirana 11 วันที่ผ่านมา

      සාදු.සාදු.නිෝගි.සුව.
      ලැබේ වා❤