ඇහි දාර මත දුක ( Ahi Daara Matha Duka ) | SENANAYAKA WERALIYADDA | YK MUSIC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • 👆ඇහි දාර මත දුක | SENANAYAKA WERALIYADDA
    Download MP3 or MP4 -
    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
    නැ.. ඔබ එන්නේ..
    හිත වද දේවී.. ඔබ ඉල්ලලා
    ඔබ ඉල්ලලා //
    කවියක් වාගේ ජීවත් වෙන්න
    තාලේ ගෙනැවිත් දෙන්න
    පදවැල් එලි වැටේ ළඟම නතර වෙලා..//
    ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නේ නෑ
    හිත පිළිගන්නෙම නෑ...
    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
    නැ.. ඔබ එන්නේ..
    හිත වද දේවී.. ඔබ ඉල්ලලා
    ඔබ ඉල්ලලා...
    හිතුවාත් ගලන ගඟ සේ ඉන්න
    බාධා අතැරලා ගලන
    ආදර කතරේදී හිඳිලා ගියා..//
    ආදරේ නාමෙන් මියැදෙන්න හැදුවත් දුකමයි සෙතක් වෙන්නේ නෑ,
    හිත පිළිගන්නෙම නෑ...
    ඇහි දාර මත දුක දෝරෙ ගැලුවට
    නැ.. ඔබ එන්නේ..
    හිත වද දේවී.. ඔබ ඉල්ලලා
    ඔබ ඉල්ලලා //
    මෙවැනි video දිගටම නරඹන්න අපිව Subscribe කරන්න
    Channel link - www.youtube.co....
    contact - yasirukavishanka15@gmail.com
    ✔️SUBSCRIBE
    ✔️LIKE
    ✔️COMMENT
    ✔️SHARE
    Thank For Watching
    #yk_music

ความคิดเห็น • 52