Handana Tharam - Senanayaka Weraliyadda [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 9 หลายเดือนก่อน +194

    ඒකනම් සුපිරියක් ❤️🔥
    2024 අහන සෙට් එක කෝ බලන්න 👇👇

    • @soon_music2377
      @soon_music2377 7 หลายเดือนก่อน +2

      හ්ම් 😊

    • @LKBEATS2.0
      @LKBEATS2.0 7 หลายเดือนก่อน +3

    • @mryt7524
      @mryt7524 6 หลายเดือนก่อน +1

      Hmmm

    • @SampathIsuru-q6x
      @SampathIsuru-q6x 6 หลายเดือนก่อน +1

      api😊😊😊

    • @Dinuubeatz
      @Dinuubeatz 5 หลายเดือนก่อน +1

      slow beat ekata asa kattiya koo🥰

  • @user-GIHAN25
    @user-GIHAN25 ปีที่แล้ว +88

    අඩො අයෙත් මෙයාගෙ ලස්සන සිංදු එනවනම් 2023 ට ☺️❤️ තවත් අහන අය මේ පැත්තට 😇❤️

  • @S4MO_GAMING
    @S4MO_GAMING ปีที่แล้ว +208

    අම්මෝ බං නිකමට මතක් වෙලා ආයේ අහන්න ආවේ , අවුරුදු ගානක් පස්සට ගියා. මම ආසම ගායකයෙක් තමා ❤ 2023 නෙවෙයි මගේ අතීතය මතක් වෙන හැමදාම පරන සිංදු අහනවා, මේ හැම එකක්ම ..

  • @malshimandira4528
    @malshimandira4528 ปีที่แล้ว +55

    මොනා වුනත් මාර වෙදනා කාරී සින්දුවක් . 🖤හිතටම 🙂දැනෙනවා.👍

  • @thusharikavijay6744
    @thusharikavijay6744 ปีที่แล้ว +97

    හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
    ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
    වාවන්නේ නෑ මේ හිත මගේ..
    මතකෙන් ඔබේ දැවෙනා තරම්..
    එකට එක්වී දුටුව සිහිනේ..
    මඟින් නවතා ඔබයි හැරුනේ..
    අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..
    හඬනා තරම් මේ හිත මගේ
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..
    හඬනා තරම් මේ හිත මගේ..
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..
    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
    මතු මතුත් හැම භවේ..
    වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
    යන්නෙ ඇයි මේ වගේ..
    හඬනා තරම් මේ හිත මගේ
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//
    යනෙන හැම තැනම පසුපසින් ඇවිද
    දිනුම දුන් මගෙ පන මගේ..
    නැවත පැමිණේවි මටම හිමිවේවි
    කියනවා හිත මගේ..
    හඬනා තරම් මේ හිත මගේ
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//
    හමුවුනු තැනින්...

    • @mr.arunaprabath
      @mr.arunaprabath ปีที่แล้ว +2

      Didn't Get as Many Things as I Thought. Nobody was as Close as They Said. 😕
      Nobody is as Honest as I Thought. 🤷‍♂️
      But I Never Fell as Far as Anyone Could See. ♥️😊

    • @crisis_girl8317
      @crisis_girl8317 ปีที่แล้ว

      🙂

    • @senojkaveesha
      @senojkaveesha ปีที่แล้ว

      😢

    • @geethchandimal1194
      @geethchandimal1194 ปีที่แล้ว

    • @madumadushani-y4v
      @madumadushani-y4v ปีที่แล้ว

      Hadana tharam mee hitha mage.... herayannee nee oba dhani nm ❤❤❤❤

  • @srilankanviral2368
    @srilankanviral2368 3 ปีที่แล้ว +270

    වේරලියද්ද රටේ තාරුණ්‍යය අමතක නොකරපු ගායකයෙක් 🔥❤️✔

  • @dushhero2081
    @dushhero2081 ปีที่แล้ว +69

    අප්ඩේඩ් වෙච්ච එකම ලංකාවේ ප්‍රවීන ගායකයා..❤❤❤

  • @nuwangunarathne9619
    @nuwangunarathne9619 4 ปีที่แล้ว +36

    ඒ අතීතය කවදාවත් අමතක වන්නේ නැහැ හඩනා තරම් මෙහිත මගේ දු..වැ..හෙමමාලා

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +129

    යුගයෙන් යුගයට අලුත්වන ආදරණීය ගායකයෙක්

  • @DasuniKavindya-gt8by
    @DasuniKavindya-gt8by 12 วันที่ผ่านมา +2

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤..මාරම ආසයි ඒ සින්දුවට 😘❤

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe7585 2 ปีที่แล้ว +21

    පරණ සිංදු ඔක්කොම අහනවා😁

  • @janidutharaka793
    @janidutharaka793 2 ปีที่แล้ว +18

    වෙරලියද්ද ටිකක් වයස පෙන්නුම හිතෙන්නෙ අපි වයසට ගිහින් එයා තව තරුන වෙන්න කියලා. ඒ තරම් ආදරෙයි 🥺🥺❤️ ඒත් තාම පරන කට හඩ එහෙම්මමයි 😍❤️✨️

  • @lakshan7340
    @lakshan7340 20 วันที่ผ่านมา +3

    🥺 අදහන්න බෑ හැර යන්නෙ ඔබමද කියලා

  • @shashipaba4837
    @shashipaba4837 ปีที่แล้ว +9

    හඩනා තරම් මේ හිත මගේ
    හැර යන්නේ නෑ ඔබ දනීනම් ...🙂💔
    I miss you maleesha ❤😊

  • @achinthaprashad9652
    @achinthaprashad9652 4 ปีที่แล้ว +65

    ඒ කාලේ.. මතකෙට එනවා.. 😥😪

  • @denethasangajayasinghe2437
    @denethasangajayasinghe2437 4 ปีที่แล้ว +48

    සේනානායක කියන්නේ නිකන් නොවෙයි නේ. සුපිරි මහත්තයෝ ගීතය.

  • @LaknaSemini
    @LaknaSemini ปีที่แล้ว +28

    'හඩනා තරම් මේ හිත මගේ...'
    'හැරයන්නෙ නෑ ඔබ දනී නම්...'
    "🙂❤️🍃"

  • @pawanjiwanath7886
    @pawanjiwanath7886 ปีที่แล้ว +16

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතු හැමභවේ......🌏♥️
    වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම යන්නෙ ඇයි මේ වගේ.....🎶🔥
    හඩනා තරම් මේ හිත මගේ හැරයන්නෙ නැ ඔබ දනීනම්...🥺❤

  • @BLHits
    @BLHits 4 ปีที่แล้ว +18

    හඬනා තරම් මේ හිත මගේ........හැර යන්නෙ නෑ ඔබ දනී නම්.......😔😔♥♥😖😪😪😭

  • @sitharasithara110
    @sitharasithara110 4 ปีที่แล้ว +15

    ජය වේවා ,මෙන්න සිංදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧚🧚🧚🧚🧚👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @LSG95TEAM01
    @LSG95TEAM01 ปีที่แล้ว +24

    සේනානායක වෙරලීයද්ද
    නොයෙල් රාජ්
    රුවන් හෙට්ටිආරච්චි
    බාචි සුසාන්
    පොඩි කාලයේ ආසම ගායකයෝ කොයි වෙලාවෙත් මුමුනනවා වචන දන් නෙත් නෑ
    දැන් කාලේට වඩා ඉස්සර සින්දු මාරම ලස්සනයි ..❤️THANK YOU.....

  • @lakshanbro8993
    @lakshanbro8993 ปีที่แล้ว +11

    හදවතේ නොමැකෙන ගායකයා සේනානායක වෙරලියද්ද ❤

  • @SHAN-we6ri
    @SHAN-we6ri 3 ปีที่แล้ว +50

    එදා මේ ගීතය මුලින් ම ඇහුව දිනේ මතක් වුනා. එදා මතකයෙන් ම අදත් අහනවා. (2021/07/22)

  • @daneshkumara6106
    @daneshkumara6106 ปีที่แล้ว +5

    ඇබ්බැහි උන ඒ සින්දුව..❤️🙂🙏

  • @susanthaappuhami1257
    @susanthaappuhami1257 6 ปีที่แล้ว +12

    එකට එක්ව දුටුව සිහිනෙ මගින් නවතා ඔබයි හැරුනෙ. අදහන්න බැ හැරයන්නෙ ඔබමද කියා

  • @sandunimadushani5575
    @sandunimadushani5575 8 ปีที่แล้ว +60

    හමුවුණු තැනින් වෙන් වෙන්න නම්
    ඇයි ළංවුනේ අපි මේ තරම්
    වාවන්නෙ නෑ මේ හිත මගේ
    මතකෙන් ඔබේ දැවෙනා තරම්

  • @udkularathna3407
    @udkularathna3407 ปีที่แล้ว +4

    ලංකාවේ ඉන්න සුපිරි ගායකයෝ තමා බුදු සරණයි ..

  • @sahananuradha3527
    @sahananuradha3527 11 หลายเดือนก่อน +2

    හඩනා තරම් මේ හිත මගේ...
    හැරයන්නෙ නෑ ඔබ දනී නම්...☺️❤️
    Miss You Mge Lamayooo...(sadu) ❤️😘🌏

  • @Pazinduuu
    @Pazinduuu ปีที่แล้ว +8

    නැවත පැමිණේවි...මටම හිමිවේවි...! ! 🥺❤️‍🩹🖇🎧 #1song heart touching

  • @MadushaShashi
    @MadushaShashi 5 หลายเดือนก่อน +126

    2024 anyone 🎉

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +12

    හදවතට දැනෙන නඑවා දනුක ❤️

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g ปีที่แล้ว +348

    2023 ත් අහන අය කෝ ♥️🥺

  • @ganeesharukshi4942
    @ganeesharukshi4942 ปีที่แล้ว +6

    ලස්සනයි බුදු සරණයි කතරගම දෙවි පිහිටයි පරිස්සමින් සතුටින් ඉන්න

  • @officialstates19
    @officialstates19 3 ปีที่แล้ว +13

    තවත් මේක අහව්වට ඇති වෙන් නෑ.🥺🥺💔

  • @ChethanaTilini-cv9ko
    @ChethanaTilini-cv9ko ปีที่แล้ว +5

    හිතට දැනෙන වේදනාකාරි සිංදුවක් ❤️☺️

  • @sithuwa1
    @sithuwa1 10 หลายเดือนก่อน +2

    Apita nethiwena dewal hodama dewal newe yaluwa . Apita deyak nethi wenne ita wada hoda deyk lebenna e nisa nethi wena dewal wida daragena iwasimen weda karanna. Dawasaka apita hodama deyak hambenna puluwn athdekimen kiyanne 😊❤

  • @anojaperera6786
    @anojaperera6786 2 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️❤️❤️

  • @rasheenakariyawasam8871
    @rasheenakariyawasam8871 29 วันที่ผ่านมา +1

    හඩනා තරම් මේ හිත මගේ හැරයන්නෙ නෑ ඔබ දනීනම්... 💔

  • @ishadisandeepani1749
    @ishadisandeepani1749 ปีที่แล้ว +6

    හදවතට දැනෙන සින්දුවක් ❤

  • @SakuRathnayaka
    @SakuRathnayaka ปีที่แล้ว +4

    වාවන්නේ නෑ මේ හිත මගේ මතකෙන් ඔබේ දැවෙනා තරම් 😥😥😥😥

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +12

    හදවතින්ම i Love you සේනානායක weraliyadda ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sLpodiya.
    @sLpodiya. ปีที่แล้ว +1

    ලංකාවේ ගොඩක් ආසම ගායකයෙක් ඒ සින්දු වදිනවා පපුවටම 😊♥✗✗

  • @janakasampath3943
    @janakasampath3943 ปีที่แล้ว +7

    Nice, වචන ඊතල වගේ , හදවතට ❤😊

  • @Tharindusurangadagaya
    @Tharindusurangadagaya 11 หลายเดือนก่อน +1

    හඩනා තරම් මේ හිත මගේ හැර යන්නේ නෑ ඔබ දනී නම් 😔

  • @dimalianusha3055
    @dimalianusha3055 3 ปีที่แล้ว +7

    මාරම ලස්සනයි.....❤❤❤❤❤❤

  • @JanithBimsara-p7c
    @JanithBimsara-p7c 10 หลายเดือนก่อน +2

    හඩනා තරම් මේ හිත මගෙ
    හැර යන්නේ නෑ ඔබ දනීනන්...
    S.s ❤️🥰.. 😥

  • @ShashiRathnayaka-o5s
    @ShashiRathnayaka-o5s ปีที่แล้ว +3

    අනේ ඒ සින්දුව 😢😢😢😢

  • @AkaChan-yv7po
    @AkaChan-yv7po 11 หลายเดือนก่อน +1

    මේ සිංදුව හොය හොය හිටියේ ලස්සනයි 👍👍😃😃🙉🙉🙉

  • @kalpanaprasad6835
    @kalpanaprasad6835 3 ปีที่แล้ว +10

    This song is more than 5years old,but still listing (2021/05/21)

  • @DinukaLakshan-c6d
    @DinukaLakshan-c6d หลายเดือนก่อน +1

    ආසම ගායකයෙක් ❤

  • @viloka8817
    @viloka8817 4 ปีที่แล้ว +3

    හඩනා තරම් මේ හිත මගේ.. හැර යන්නෙනෑ ඔබ දනී නම්..

  • @RasaderiPieris-bo8zs
    @RasaderiPieris-bo8zs ปีที่แล้ว +1

    Thilina oya Mt dipu jivithe meka oya nathuwa Ina mn marila danat masa 10 k wenaw thank you aderi bn

  • @NayomaNayoma
    @NayomaNayoma 5 หลายเดือนก่อน +7

    Api innawa 2024 ahanawa 💃💃💃

  • @sdinudinushe7816
    @sdinudinushe7816 ปีที่แล้ว +1

    වැටුන මගේ හිතට දිරිය දුන් ඔබම යන්නෙ ඇයි අද මෙසෙ ❤❤❤😢😢😢😢😢

  • @dahemimalsharathnayaka1835
    @dahemimalsharathnayaka1835 2 ปีที่แล้ว +10

    හිතට වදින ගායකයෙක්

  • @PujithaManuja-n3s
    @PujithaManuja-n3s หลายเดือนก่อน +1

    මෙ සිංදුවට මෙච්ව්හර හිත යන්නෙ ඇයි මට

  • @kavinduhitihamu8264
    @kavinduhitihamu8264 3 ปีที่แล้ว +189

    2021 again ❤️🙂

  • @kdevindi5404
    @kdevindi5404 3 ปีที่แล้ว +2

    Hitht wadunu patta sinduwak...❤️

  • @achalachandani5695
    @achalachandani5695 8 ปีที่แล้ว +21

    හඩනා තරම් මේ හිතමගේ හැරයන්නේ නෑ ඔබ දනී නම්

  • @WasanthaKumara-ji7pp
    @WasanthaKumara-ji7pp ปีที่แล้ว +1

    Adarei raththarane supiri

  • @akashakashgunarathna
    @akashakashgunarathna ปีที่แล้ว +5

    අමතක නොවෙන ගීතයක්

  • @nethmisawmiya2198
    @nethmisawmiya2198 6 หลายเดือนก่อน +1

    අාසම Song eka 😊❤

  • @cithramalka468
    @cithramalka468 6 หลายเดือนก่อน +3

    2024 අහනවා ම්න්❤

  • @dilupasanjeewani3852
    @dilupasanjeewani3852 10 หลายเดือนก่อน +1

    23.11.28❤ @5.46 p.m 🥺❤
    Happy birthday mge raththaran ❤🎉

  • @buddikasandaruwan8564
    @buddikasandaruwan8564 2 ปีที่แล้ว +4

    හිතුවේ ඔබ එක්ක ලොකු දුරක් යන්න 🙂✌️❤️

  • @Rnethmiamasha-oc5et
    @Rnethmiamasha-oc5et หลายเดือนก่อน

    එකට එක් වී දුටුව සිහිනේ..
    මගින් නවතා ඔබයි හැරුනේ
    අදහන්න බැ හැරයන්නෙ ඔබමද කියා..
    හඩනා තරම් මේහිත මගෙ හැර යන්නේ නැ ඔබ දනි නම්..😔🥺😢🥀

  • @shenweerasuriya2041
    @shenweerasuriya2041 5 ปีที่แล้ว +3

    What a nice song....wonderful

  • @YourRhythm__
    @YourRhythm__ 5 ปีที่แล้ว +4

    හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න මතු මතු හැම බවේ........

  • @chalindunethsara503
    @chalindunethsara503 ปีที่แล้ว +2

    සිංදුනම් වෙරලියද්දගෙ සිංදු තමයි❤️

  • @rashminimesha159
    @rashminimesha159 ปีที่แล้ว +4

    එයා මගේ ජීවිතෙන් ගිහින් දැන් අවුරුදු දෙකක් වෙනවා.... හැබැයි තවමත් එයාට තියෙන ආදරේ නම් අඩු වෙලා නැහැ මේ පපුවේ.... මේ වගේ හදවතට දැනෙන සින්දු ඇහෙන කොටත් මගේ ඇස් වලට කඳුළු එන්නේ අපි ගෙවපු එ සුන්දර කාළය මතක් කරගෙන... 😔 කොල්ලෝ කියන සංහතියම එපා කෙරෙව්වේ ඔයාම තමයි රත්තරන් 😢💔

    • @AchinibuddhikaKumarasing-iu4je
      @AchinibuddhikaKumarasing-iu4je 10 หลายเดือนก่อน

      ජීවිතේ හැටි තමයි නේද 😞😞😞 කාට කොහොම කියන්නද හිතේ තියෙන වේදනාව

    • @Imasha422
      @Imasha422 9 หลายเดือนก่อน

      මටත් ඕකම තමයි උනේ එයා 2019 අපිට වෙන් වෙන්න උනා එයා ඒ එක්කම මාව ඇතෑරලම දැම්ම වෙන කෙනෙක් එක්ක එයා අද සතුටින්. අවුරුදු 5ක් ගෙවිල ගියා අදත් මම තනියෙන්😓😓😓😓😓මාව තේරුන් ගත්ත කෙනෙක්ට හිටියෙ එයා ඒත් එයාම මට මුලු පිරිමි සන්හතියම එපා කෙරෙව්ව.ඒත් මම තාමත් එයාට ආදරෙයි.🥺❤

  • @supunkavinda547
    @supunkavinda547 2 ปีที่แล้ว +1

    Hadana thram me hitha mage harayanne na oba dani nam

  • @WAVE_PEAK
    @WAVE_PEAK 2 ปีที่แล้ว +2

    තාමත් ආසම එකක් ❤️

  • @Nilakshanasandakelum6868
    @Nilakshanasandakelum6868 ปีที่แล้ว +2

    7 yers ago unata thmath viral......😍😍😍😍

  • @sssantiyagostiwan5988
    @sssantiyagostiwan5988 7 ปีที่แล้ว +9

    ඇතමයි එතනින් ම වෙිින්න නම් ඇයි අපි වේන් වේන්න නේමේයි අපි ලන් ව්නේ නේද (""":::!!!;;;;;""":::''') මගේ පන

  • @sasrikasubasingha4376
    @sasrikasubasingha4376 10 หลายเดือนก่อน

    Oh spirit of this songs never ended ❤️just a random memory took me here 2023 ❤️

  • @navasinhalayoutube3351
    @navasinhalayoutube3351 3 ปีที่แล้ว +4

    ඇයි ලන් උනේ අපි මේ තරම්... මට්ටම සින්දුව😞😞😞

  • @jagathPrasanna-x3j
    @jagathPrasanna-x3j 24 วันที่ผ่านมา +1

    Hamu unu thenin wen wenna nm ai lan une api me tharam😢😢😢😢😢😢😢 wawanne na me hitha mage mathak obe dewena tharam......😭😭😭😭😭😭😭

  • @KalpaMihiranga
    @KalpaMihiranga 8 หลายเดือนก่อน +3

    2024ත් අහනවා❤

  • @denuwanmusicandsports6981
    @denuwanmusicandsports6981 3 ปีที่แล้ว +1

    Handana tharama me hitha mage 2021 ahana aya ko ?

  • @hakasun9497
    @hakasun9497 3 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @umeshisharmila7711
    @umeshisharmila7711 ปีที่แล้ว +2

    මගේ ආසම සිංදු🥰 ❤️🙃

  • @Tharakashasika
    @Tharakashasika 8 หลายเดือนก่อน +3

    2024 අහන වුන් මේ කොනට 💓

  • @nethu_gamage
    @nethu_gamage ปีที่แล้ว +1

    මේ සිංදුව පිස්සුවක් 🥺❤️

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 2 ปีที่แล้ว +6

    2021අන්තිමත් අහනෝ අපිත්💔🔨

  • @sasithdhanayaka
    @sasithdhanayaka ปีที่แล้ว +2

    හඩනා තරම් මේ හිත මගේ 🙂💔✨️

  • @Fannycooking-tv4dy
    @Fannycooking-tv4dy 27 วันที่ผ่านมา +3

    2025./.09./.20 චන්දෙට කලින් දවසෙ ❤❤❤😂

  • @asankamadushan2650
    @asankamadushan2650 3 ปีที่แล้ว +2

    💚 කොචර අහුවත් එපා වෙන්නැ 💚

  • @sandamaliniroshi872
    @sandamaliniroshi872 8 ปีที่แล้ว +13

    hadanaa taram mee hitha magee..herayanne nee oba daneenam

  • @amasankaasanka
    @amasankaasanka 2 หลายเดือนก่อน

    මගේ
    තියෙන
    තුරු
    ඔයා
    මගේ
    විතරයි
    පන
    පරසම
    ඉන්න
    බුදු
    සරණයි
    පන
    උමා උමං උමං උමං උමං උමං උමං උමං ❤

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +7

    hamu unu thenin wenwenna
    ..........nam
    ai lan une api me tharam
    wawanne ne me hitha MAGE
    mathaken obe dawena tharam
    ekata ekwe dutuwa sihine
    magin nawath OBAI herune
    adahanna beeeee.........
    herayanne obamada kiya.......
    HADANA THARAM ME HITHA
    MAGEEEEEEEEEE.....😢😢😢😢
    herayanne na oba danenam.....

  • @sjeewsujeewa1925
    @sjeewsujeewa1925 4 วันที่ผ่านมา

    මේ සිංදුව මට මගේ පන වගේ ඒ තරමටම මං ආදරෙයි

  • @kumudukumari6073
    @kumudukumari6073 8 ปีที่แล้ว +4

    hithuwe obath akka dura gamanak yanna mathu mathu bawe

  • @ytnuwan9685
    @ytnuwan9685 ปีที่แล้ว +2

    හඩනා තරම් මේ හිත මගෙ හැර යන්නෙ නෑ ඔබ දනී නම් 2023 / 05 / 15 ආයෙ අහනවා 🖤🥺

  • @hansis6153
    @hansis6153 8 ปีที่แล้ว +3

    lassanai godaak❤👍

  • @amasankaasanka
    @amasankaasanka หลายเดือนก่อน

    මගේ
    පන
    .මම
    මේ හය.. හිටියට
    පන
    හුස්ම
    තියෙන.ඔයා
    ලගයි පන
    බුදු
    සරනයි පන
    පරසම ඉන්න පන.🙊🙊🙊🙊🙊🙊❤️

  • @nishsankanirmalprasad7283
    @nishsankanirmalprasad7283 7 ปีที่แล้ว +4

    we can't understand life, as like this

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 ปีที่แล้ว +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansanibaby3426
    @hansanibaby3426 6 ปีที่แล้ว +6

    lassanai

  • @keshanlakruwan2948
    @keshanlakruwan2948 2 ปีที่แล้ว +2

    හඩනා තරම් මෙ හිත මගෙ ......♥️💯

  • @malidu7
    @malidu7 8 ปีที่แล้ว +5

    Excellent ❤️❤️❤️

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว +1

      ලස්සන යි.බුදු සරණ යි