ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Trending Gemu ❤
එකෙන්ම... 🥺❤
❤
ගේන්න දෙයක් නැ එනො ඉබේම ❤️
Ow oi meka ettaaaa❤
@salithvimukthi2276 ettmi❤
මේවා Trending එන්නේ නෑ මචං ලා...ඒ තමයි ලංකාවේ රසවින්දනයට වෙලා තියෙන දේ....කාලෙකින් පට්ට සිංදුවක්...වේරලියද්ද සර්...❤️
Danatama balanna goda gihin thiyenne oka trending une naththan pudumayak balaha thawa masayai yanne
❤❤❤
Meka trending enwa yko mn wage uwn innawa mn thma sanage sinduwa balala ne 😅😂
Lassny weraliyadda sir❤
Ow ane math baluve eka thamai. Million views na
වේරලිඇද්දගේ සිංදු වලට ආදරේ කට්ටිය මේ පැත්තට ❤
Mat asama gayakayek ❤
Ammooooooo daka ganna thiye nam eka dawasak sir wa
@@Stephni458 mn aasm gaayakayek..mn dakala kthath kral thino dawas gaank 🥰
❤❤
පිස්සුවක් ඕයි...මුං වයසටගිහිල්ලවත් අපේ හිත් ගන්න සිංදු ගහනෙක අතෑරලා නෑනෙ🥺🥺නියමයි බොසා නියමයි ආදරෙයි ඈ❤❤❤
සිරාම..මේ අන්තිම පුරුක් ටික බන්..වේරලියද්ද ..චාමර .දමිත්..එතනින් ඉවරයි 😢😢😢
Yes
Papuwatama wadinawa❤️
සිරාවටම මචන්❤
වර්තමාන ටිපිටිප් ගායකයෝ පදිරි ඒ කට හඩ ලග👍👍👍
දැන් ඉන්න උන් හොදයි මල ගෙවල්වල නිදි මරන්න .
Aththa
Sirawata
@@Samanalee4623 ධමනියට 🤭🤭🤭
වේරලියද්ද සර් කියන්නෙම පිස්සුවක් කෝ බලන් . පලවෙනිපාර බලල දෙවෙනි පාරටත් බලපු අය..❤
කීපාරක් බැලුවද කියල මතක නෑ
@@ashenperera8944 ❤️
Ow bn❤❤❤
@@unitaLalani❤
Me 4weni para oi
මේ සිංදුව අහන හැම වතාවකම,හිතට මාරම අමුතු ෆීලින්ග් එකක් දැනෙනවා ❤️🥺
ඔව් අනේ🥺
Matath
Ou matath😮
දැවෙනා හීන හිත් ආකහේ මේ තත්පරය නවතාවි ලෝකේ අපේමා හා නුඹ මේ ආත්මයේ කළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ ලඟින් ඉන්නම් මගේ වෙන්නම්කියූ එවදන් මතක්වෙයි දැන්හදේ රිදුමන් නිවී යනකන්දෑත අල්ලන් - ඉන්න හැකිනම්හඩනා දැස මත වේදනා තැම්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා පවරා මාගෙ ළයගින් එදා පූජා කෙරුව ආදරය පවතී සදා ලඟින් ඉන්නම් මගේ වෙන්නම්කියූ එවදන් මතක්වෙයි දැන්හදේ රිදුමන් නිවී යනකන්දෑත අල්ලන් - ඉන්න හැකිනම්
මොනවා උනත් ගැලපෙනම කෙනාටයි සිංදුව කියන්න දීලා තියෙන්නේ ❤🥺😍 දෙයියනේ පුදුම පාලුවක් දැනෙන්නේ මේක අහද්දී .....තව අවුරුදු ගානක් trending තියෙයි මේ සිංදුව නං ❤🎉
මා හා නුඹ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් වුනාදෝ සදේ...!🥺🖤I feel it !
මාර විදියට දැනෙනවා දෙයියනේ🥺♥️...පටන් ගන්න වචනේ කියන ලස්සන😩♥️....
වෙලාව රෑ 12.30 යි . එලියෙ හයියෙන්ම වහිනව . මං හෙඩ්සෙට් ගහන් ෆුල් volume දාන් මේ සින්දුව ආයෙ ආයෙ play කර කර අහනව.පුදුම තරම් ලස්සනයි . 😢.
hm
Mamath
මේ සිංදුව දන්නෙම නැතුව ඉවරවෙනවනෙ😢විනාඩි 3ක්වත් නැනෙ
Update වෙන සුපිරි ගායකයෙක් ❤සිංදුවත් ලස්සනයි ❤
වේරලියද්ද මහත්තය කියන්නෙ මම කැමතිම ගායකය...ඒ කටහඩේ තියන ලස්සන වෙන ගායකයන්ගෙ මම දැකල නෑ...බුදු සරණයී සර්
කොහොමද තාමත් තියෙන ගැම්ම ..දකුණු ඉන්දියානු නලුවෙක් වගේ ..ඒ හඩේ තියෙන බර විරහව කිදාබහිනවා ගැඹුරටම
Aniwaryenma
කී පාරක් ඇහුවද කියලා මටම හිතාගන්න බෑ ..හදවතට තදින්ම දැනුන සිංදුව කාලෙකට පස්සේ ❤
අමුතුම රහක් තියෙන්නේ හරිම ලස්සනයි ❤
වේරලියද්ද බිමල් කියන්න ක්ෂ්ත්‍ර දෙකක පට්ට වැඩ්ඩෝ❤
මේවා ගේ ගයකයෝ ඉන්න ඔනේ ලංකාවට😮😢😢❤
කල් ඉකුත් නොවන අහං ඉන්න පුළුවන් සුපිරි සිංදු කියන ගායක්යෙක් තමා ❤❤❤
වෙරලියද්ද,,,කියන්නේ ආසම හඩක්,,❤️ ඒ වගෙම ,අතුල අදිකාරි,නාමල් උඩුගමආත්මා ලියනගේ,,චන්දන ලියනාරච්චි ,,චාමර වීරසිංහ ,දමිත් අසංක මේ අයගෙ සිංදු ඉතිම් ✌️❤️ ,, තව ටික දෙනෙක් ඉන්නවා පරණ ගායකයෝ,,,,ඒ අතර ගොඩක්ම පරණ ගායකයො නොවන,,තීක්ශන,,ප්‍රදීප් රංගන,,✌️❤️ මේ කාලයේ ඉන්න ලස්සන හඩක් තියෙන ගායකයෙක් සුනීර, ,,එයාගෙ හඩත් ✌️❤️ මිනිස්සු ආස හඩවල්,,❤️✌️
මා හා නුඹ මෙ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සදේ 🥹
වයසට ගියාම ලස්සනට පිලිවෙලට ඉන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් චරිතයක්. මං ආසම කටහඩක්. ❤️
Weraliyaddage nisa balapu aya me paththata like ekak 😊
API thama 😊
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඒ තරමි ම ලස්සන සිංදුවක් ❤
මා හා නුඹ මේ ආත්මයේ කල ගණුදෙනුව අවසන් උනාදෝ සදේ...ළගින් ඉන්නම්..මගේ වෙන්නම්..කියු ඒවදන් මතක් වෙයිදැන්.. 🥺❤️🩹
මේ සිංදුව අහන හැම පාරකම මාරම අමුතු Feeling එකක් දැනෙනවා 😩❤️🩹
සිංදුවට ගැලපෙනම වොයිස් එක...සුපිරියක් ❤❤
මේ voice එකනම් සදා අමරනීයයි හිත නිවන බාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේක අහද්දි අමුතුම feeling එකක් දැනෙන්නෙ තව කොච්චර කාලයක් ගිහින් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️
තාම අහනවද මමත් අහනවා බන්
මේ සීන් එක තියෙන්නෙම වේරලියද්ද සහ බාචි සුසාන් දෙදෙනට❤❤❤❤
මාරම වොයිස් එකක් .❤ඒ වගේම සිංදුවත් පට්ට හිත ඇතුලටම කා වදින්නෙ .මේක පිස්සුවක් ❤❤
කම්බිලි මුවි එකෙ සුපිරි සින්දු ටිකක් තියනවා ❤
මාරම ලස්සනයි එකනක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️😍😍
වීඩීයෝ කෑල්ලක් දැකලා ආවේ ලස්සන සිංදුවක්. සේනානායක වේරලියද්ද..🥰😍
නිරෝගී සුවයම ලැබේවා 🙏 ! වේරලියද්ද සර්
Song eka enakan balan hitiya kattiya me peththata ❤😊
අම්මෝ මාරම voice මේවා..හිත කීරි ගහන්න පුළුවන් ❤❤❤ මාරම ආදරෙයි වෙරලියැද්ද සර් ❤❤❤
මා හා නුඹ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සදේ ❤ feel this
අනේ එ සිංදුව හතවතටම දැනේනවා කටහඩත් මරම ලස්සනයි ❤❤❤
මාරම ආස කටහඩක් පට්ට සිංදුවක්❤
සුපුරිම රහක් තියන සින්දුවක් මේක අහනකොට මාරම හැගිමක් දැනෙන්නේ
පිස්සු හැදෙන ඔය කටහඩට කවුද වශී වෙන්නෙ නැත්තේ ...... ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ... ❤️❤️❤️🙏🙏🙏
Sinduwa anakan man wage balan hitapu anith set eka me konata... ❤
ඇත්තටම කාලෙකින් අහපු හරිම ලස්සන සින්දුවක් ❤❤❤
වෙරලියද්ද ගැමිමක් තමයි ආ.... ලස්සන බලහන්කෝ වයසට ගියත්
🥺 ඒ හැගීම.....මා හා නුඹ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් වුනාදෝ සදේ....❤❤
එක මරම හිතට දැනෙන සින්දුවක්...❤
අවුරුදු ගානක් අහයි මේක ඒ තරම් හිතට දැනෙන සිංදුවක් හිතට දැනෙන්නෙ අමුුතුම විදියට ❤
Mara lassana song ekak meka marai🥺💕
මා හා නුබ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සදේ❤❤❤ ඒ වචන පට්ට ❤❤❤
වේරලියද්ද කියන්නෙ එ කාලේ ඉදන් කැමැතිම ගායකයෙක.Roshel- bimal තාත්තා දුව කියන සම්බන්දය මෙකෙ ලස්සනට පෙන්නවා ❤😊
වේරලියද්ද සර් ලස්ස්නයි ඔබතුමාගේ හැම සින්දුවක්ම ❤
හෙට වෙද්දි Trending
සුපිරි සිංදුවක් කාලේකට පස්සේ ආපු❤
හැමදාම අහන්න පුලුවන් සිංඳු කියන ගායකයා🥺❤️
ඉස්සර වගේම තාමත් ආදරෙයි මේ කටහඩට,රූපේට...වේරලියැද්ද ❤පිස්සුවක් 😍🥺තව අවුරුදු ගානකටම මේ ඇති සර්....🎉
මාව කවුරුත් නැති පාළු සාගරයකට යවනවා අප්පා මේ සිංදුව...❤❤❤❤❤❤❤ මට මාවම අමතක වෙනවා...❤❤❤❤❤
❤❤❤ මාර ලස්සනයි 🎉
මෙච්චර කාලෙකට film එකක දැකපු සුපිරිම සින්දුවක් මේක
හදවතට දැනෙන වචන ටිකකට ලස්සන තාලයකුයි වෙරලියද්ද සර් ගෙ කටහඬයි එකතු උනහාම. ! Masterpiece ❤✔
Ai thma 1M gahla naththe
Patta broooo hithata danenawa e song eeka......
1M ලගදිම❤
Marama lassana hithata danena sinduvak❤❤eth me video eke thiyana kathava mata therenne na kauru hari kiyannako eke theruma
මා හා නුබ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සඳේ❤ඒ ටික අහද්දි දැනෙන දුක🥹හදේ රිදුමන් නිවී යනකම් දෑත අල්ලන් ඉන්න හැකිනම්🥹
බිමල් පට්ටම නළුවෙක්. වේරලියද්දගෙ voice එකත් එක්ක❤
1M ගහනකම් හිටියෙ ඒකත් හරි ❤🎉
සිංදුවක් නෙමෙයි දුක් විදින හිත් වලට ඔසුවක්...ඒ තරම් ලස්සනයි..
ලිරික්ස් ලියපු දෑතට දෙවි පිහිටයි🙏
Lasitha Jayaneththi Arachchige ❤
සුපිරියක්.....❤❤❤❤
තැවෙනා.... හීන ...හිත් ...ආකහේ...මේ.. තප්පරය ...නවතාවී...ලෝකේ ඔබේ.....😍
බිවුවහම මේ සින්දුව අහන්නෙ මම විතරද❤
සින්දුව ගොඩාක් ලස්සනයි 🎉🎉🎉❤❤
ඉදලා ඉදලා දෙනවා දෙන ඒක සුපිරියටම දෙනවා කොච්චර වයසට ගියත් ❤❤❤❤❤
ඒකනම් හදවතටම දැනෙනවා අමුතුම රහක් තියෙනව ❤❤
1M gahamuu ❤🎉
පට්ට සර්....බුදු සරණයි ❤
Fill it ❤
ඒ වොය්ස් එක නම් පිස්සුවක් අමරනීයය්😍🥰හරිම ලස්සනයි❤️
Rose ✨♥️
ඔනම දේයක් දිහා ලස්සට බැලුවෝත් හැම දේයක්ම ලස්සනයි 🎉❤
2025 දී අහන උන් සෙට් එක කෝ😍💖 👇
පලයන් යන්න
👍
Asama gayakayek ❤❤❤❤❤❤
මාර ලස්සනයි සිංදුව ❤❤
තමන්ගෙ විදියට විතරක් සින්දු කරලත් පරම්පරා ගණනාවක ආදරය ලබන ගායකයෝ අතරේ ඒ ආදරය දෙන හැම පරම්පරාවකම සිතුම් පැතුම්, රසවින්දන වලට තමන්ගෙ හැකියාවෙන් සාධාරණයක් කරල ආදරේ ලබන්නෙ වෙරලියද්ද විතරයි. කිසිම වෙලාවක අලුත් trends critisize නොකරන ගායකයෙක් ❤
අම්මෝ....❤ඒ කටහඩට සින්දුවත් ලස්සනයි...❤
Supiri sena mame man oyage ahapu thavath hodama lasssana githayak ❤❤❤ thava thavath mevani mihri githa gayana kirimata vadi vadiyen niduk nirogi dirgayusha labeva kiya hadavathinma parthana karanava 🙏🙏🙏😊
දාපු දවසෙ ඉදම් තාම අහනව,දවසට විසිපාරකට වැඩිය.❤වචන වලට සර්ගෙ හඩ එකතු උනාම මාරම හැගීමක්❤❤😢
තවත් හදවතෙ ගායකයෙක්❤
Ki weni parada ahanne kiyala mathaka na. Obathuma wayasata yanna yanna katahada adaraneeyai 😍🥰
Meeka supiri trend ekak venava machan
හැම තිස්සෙම සිංදු කරන්නෙත් නැ ඉදල ඉදල කරොත් සුපිරියක්ම තමා🥺❤️
Super song ❤❤
තැන්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා........❤❤❤❤
හදවතට දැනෙන්න කියන මාරම ලස්සන song එකක් 🥺❤ කාලෙකට පස්සේ ආසම ගායකයෙක්ගෙ හඩින් ඇහුන ලස්සනම පද ටික ❤
හැම පරන ගායකයෙක්ම සිංදුවක් කරන්න ඔනි❤️
Mewa thamai hit wenna one songs weraliyadda sir ❤
මම ඔබතුමාගෙ සිංදු වලට ගොඩක් ආසයි සර් ❤
ලස්සන යි හැම දෙයක් ම.Weriledada ❤Roshel, bimal, sujani ❤❤
පට්ට සුපිරි සින්දුවක්😢
ඒ වොයිස් එක පිස්සු වක්❤ ඇග හිරිවැටෙනවා
Niyamai✌️❤️
Trending Gemu ❤
එකෙන්ම... 🥺❤
❤
ගේන්න දෙයක් නැ එනො ඉබේම ❤️
Ow oi meka ettaaaa❤
@salithvimukthi2276 ettmi❤
මේවා Trending එන්නේ නෑ මචං ලා...ඒ තමයි ලංකාවේ රසවින්දනයට වෙලා තියෙන දේ....කාලෙකින් පට්ට සිංදුවක්...වේරලියද්ද සර්...❤️
Danatama balanna goda gihin thiyenne oka trending une naththan pudumayak balaha thawa masayai yanne
❤❤❤
Meka trending enwa yko mn wage uwn innawa mn thma sanage sinduwa balala ne 😅😂
Lassny weraliyadda sir❤
Ow ane math baluve eka thamai. Million views na
වේරලිඇද්දගේ සිංදු වලට ආදරේ කට්ටිය මේ පැත්තට ❤
❤
Mat asama gayakayek ❤
Ammooooooo daka ganna thiye nam eka dawasak sir wa
@@Stephni458 mn aasm gaayakayek..mn dakala kthath kral thino dawas gaank 🥰
❤❤
පිස්සුවක් ඕයි...මුං වයසටගිහිල්ලවත් අපේ හිත් ගන්න සිංදු ගහනෙක අතෑරලා නෑනෙ🥺🥺නියමයි බොසා නියමයි ආදරෙයි ඈ❤❤❤
සිරාම..මේ අන්තිම පුරුක් ටික බන්..වේරලියද්ද ..චාමර .දමිත්..
එතනින් ඉවරයි 😢😢😢
Yes
Papuwatama wadinawa❤️
සිරාවටම මචන්❤
වර්තමාන ටිපිටිප් ගායකයෝ පදිරි ඒ කට හඩ ලග👍👍👍
දැන් ඉන්න උන් හොදයි මල ගෙවල්වල නිදි මරන්න .
Aththa
Sirawata
@@Samanalee4623 ධමනියට 🤭🤭🤭
වේරලියද්ද සර් කියන්නෙම පිස්සුවක් කෝ බලන් . පලවෙනිපාර බලල දෙවෙනි පාරටත් බලපු අය..❤
කීපාරක් බැලුවද කියල මතක නෑ
@@ashenperera8944 ❤️
Ow bn❤❤❤
@@unitaLalani❤
Me 4weni para oi
මේ සිංදුව අහන හැම වතාවකම,හිතට මාරම අමුතු ෆීලින්ග් එකක් දැනෙනවා ❤️🥺
ඔව් අනේ🥺
Matath
Ou matath😮
❤
දැවෙනා හීන හිත් ආකහේ
මේ තත්පරය නවතාවි ලෝකේ අපේ
මා හා නුඹ මේ ආත්මයේ
කළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ
ලඟින් ඉන්නම්
මගේ වෙන්නම්
කියූ එවදන් මතක්වෙයි දැන්
හදේ රිදුමන්
නිවී යනකන්
දෑත අල්ලන් - ඉන්න හැකිනම්
හඩනා දැස මත වේදනා
තැම්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා
පවරා මාගෙ ළයගින් එදා
පූජා කෙරුව ආදරය පවතී සදා
ලඟින් ඉන්නම්
මගේ වෙන්නම්
කියූ එවදන් මතක්වෙයි දැන්
හදේ රිදුමන්
නිවී යනකන්
දෑත අල්ලන් - ඉන්න හැකිනම්
මොනවා උනත් ගැලපෙනම කෙනාටයි සිංදුව කියන්න දීලා තියෙන්නේ ❤🥺😍 දෙයියනේ පුදුම පාලුවක් දැනෙන්නේ මේක අහද්දී .....තව අවුරුදු ගානක් trending තියෙයි මේ සිංදුව නං ❤🎉
❤
මා හා නුඹ මේ ආත්මයේ
කල ගනුදෙනුව අවසන් වුනාදෝ සදේ...!🥺🖤
I feel it !
මාර විදියට දැනෙනවා දෙයියනේ🥺♥️...පටන් ගන්න වචනේ කියන ලස්සන😩♥️....
වෙලාව රෑ 12.30 යි . එලියෙ හයියෙන්ම වහිනව . මං හෙඩ්සෙට් ගහන් ෆුල් volume දාන් මේ සින්දුව ආයෙ ආයෙ play කර කර අහනව.පුදුම තරම් ලස්සනයි . 😢.
hm
Mamath
❤
මේ සිංදුව දන්නෙම නැතුව ඉවරවෙනවනෙ😢විනාඩි 3ක්වත් නැනෙ
❤
Update වෙන සුපිරි ගායකයෙක් ❤
සිංදුවත් ලස්සනයි ❤
වේරලියද්ද මහත්තය කියන්නෙ මම කැමතිම ගායකය...ඒ කටහඩේ තියන ලස්සන වෙන ගායකයන්ගෙ මම දැකල නෑ...බුදු සරණයී සර්
කොහොමද තාමත් තියෙන ගැම්ම ..දකුණු ඉන්දියානු නලුවෙක් වගේ ..ඒ හඩේ තියෙන බර විරහව කිදාබහිනවා ගැඹුරටම
Aniwaryenma
කී පාරක් ඇහුවද කියලා මටම හිතාගන්න බෑ ..හදවතට තදින්ම දැනුන සිංදුව කාලෙකට පස්සේ ❤
අමුතුම රහක් තියෙන්නේ හරිම ලස්සනයි ❤
වේරලියද්ද බිමල් කියන්න ක්ෂ්ත්‍ර දෙකක පට්ට වැඩ්ඩෝ❤
මේවා ගේ ගයකයෝ ඉන්න ඔනේ ලංකාවට😮😢😢❤
කල් ඉකුත් නොවන අහං ඉන්න පුළුවන් සුපිරි සිංදු කියන ගායක්යෙක් තමා ❤❤❤
වෙරලියද්ද,,,කියන්නේ ආසම හඩක්,,❤️
ඒ වගෙම ,
අතුල අදිකාරි,
නාමල් උඩුගම
ආත්මා ලියනගේ,,
චන්දන ලියනාරච්චි ,,
චාමර වීරසිංහ ,
දමිත් අසංක මේ අයගෙ සිංදු ඉතිම් ✌️❤️ ,, තව ටික දෙනෙක් ඉන්නවා පරණ ගායකයෝ,,,,
ඒ අතර ගොඩක්ම පරණ ගායකයො නොවන,,තීක්ශන,,ප්‍රදීප් රංගන,,✌️❤️
මේ කාලයේ ඉන්න ලස්සන හඩක් තියෙන ගායකයෙක් සුනීර, ,,එයාගෙ හඩත් ✌️❤️
මිනිස්සු ආස හඩවල්,,❤️✌️
මා හා නුඹ මෙ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සදේ 🥹
වයසට ගියාම ලස්සනට පිලිවෙලට ඉන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් චරිතයක්. මං ආසම කටහඩක්. ❤️
Weraliyaddage nisa balapu aya me paththata like ekak 😊
❤
❤❤
API thama 😊
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඒ තරමි ම ලස්සන සිංදුවක් ❤
මා හා නුඹ මේ ආත්මයේ කල ගණුදෙනුව අවසන් උනාදෝ සදේ...
ළගින් ඉන්නම්..මගේ වෙන්නම්..කියු ඒවදන් මතක් වෙයිදැන්.. 🥺❤️🩹
❤❤
මේ සිංදුව අහන හැම පාරකම මාරම අමුතු Feeling එකක් දැනෙනවා 😩❤️🩹
සිංදුවට ගැලපෙනම වොයිස් එක...සුපිරියක් ❤❤
❤❤
මේ voice එකනම් සදා අමරනීයයි හිත නිවන බාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ fantastic @magical voice 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 මේක අහද්දි අමුතුම feeling එකක් දැනෙන්නෙ තව කොච්චර කාලයක් ගිහින් ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️
තාම අහනවද මමත් අහනවා බන්
මේ සීන් එක තියෙන්නෙම වේරලියද්ද සහ බාචි සුසාන් දෙදෙනට❤❤❤❤
මාරම වොයිස් එකක් .❤ඒ වගේම සිංදුවත් පට්ට හිත ඇතුලටම කා වදින්නෙ .මේක පිස්සුවක් ❤❤
කම්බිලි මුවි එකෙ සුපිරි සින්දු ටිකක් තියනවා ❤
මාරම ලස්සනයි එකනක් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️😍😍
වීඩීයෝ කෑල්ලක් දැකලා ආවේ ලස්සන සිංදුවක්. සේනානායක වේරලියද්ද..🥰😍
නිරෝගී සුවයම ලැබේවා 🙏 ! වේරලියද්ද සර්
Song eka enakan balan hitiya kattiya me peththata ❤😊
❤
අම්මෝ මාරම voice මේවා..හිත කීරි ගහන්න පුළුවන් ❤❤❤ මාරම ආදරෙයි වෙරලියැද්ද සර් ❤❤❤
මා හා නුඹ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සදේ ❤ feel this
අනේ එ සිංදුව හතවතටම දැනේනවා කටහඩත් මරම ලස්සනයි ❤❤❤
මාරම ආස කටහඩක් පට්ට සිංදුවක්❤
❤
සුපුරිම රහක් තියන සින්දුවක් මේක අහනකොට මාරම හැගිමක් දැනෙන්නේ
පිස්සු හැදෙන ඔය කටහඩට කවුද වශී වෙන්නෙ නැත්තේ ...... ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා ... ❤️❤️❤️🙏🙏🙏
Sinduwa anakan man wage balan hitapu anith set eka me konata... ❤
❤❤❤
ඇත්තටම කාලෙකින් අහපු හරිම ලස්සන සින්දුවක් ❤❤❤
වෙරලියද්ද ගැමිමක් තමයි ආ.... ලස්සන බලහන්කෝ වයසට ගියත්
🥺 ඒ හැගීම.....මා හා නුඹ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් වුනාදෝ සදේ....❤❤
එක මරම හිතට දැනෙන සින්දුවක්...❤
❤❤
අවුරුදු ගානක් අහයි මේක ඒ තරම් හිතට දැනෙන සිංදුවක් හිතට දැනෙන්නෙ අමුුතුම විදියට ❤
Mara lassana song ekak meka marai🥺💕
මා හා නුබ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සදේ❤❤❤ ඒ වචන පට්ට ❤❤❤
වේරලියද්ද කියන්නෙ එ කාලේ ඉදන් කැමැතිම ගායකයෙක.Roshel- bimal තාත්තා දුව කියන සම්බන්දය මෙකෙ ලස්සනට පෙන්නවා ❤😊
වේරලියද්ද සර් ලස්ස්නයි ඔබතුමාගේ හැම සින්දුවක්ම ❤
හෙට වෙද්දි Trending
❤
සුපිරි සිංදුවක් කාලේකට පස්සේ ආපු❤
හැමදාම අහන්න පුලුවන් සිංඳු කියන ගායකයා🥺❤️
ඉස්සර වගේම තාමත් ආදරෙයි මේ කටහඩට,රූපේට...
වේරලියැද්ද ❤
පිස්සුවක් 😍🥺
තව අවුරුදු ගානකටම මේ ඇති සර්....🎉
මාව කවුරුත් නැති පාළු සාගරයකට යවනවා අප්පා මේ සිංදුව...❤❤❤❤❤❤❤ මට මාවම අමතක වෙනවා...❤❤❤❤❤
❤❤❤ මාර ලස්සනයි 🎉
මෙච්චර කාලෙකට film එකක දැකපු සුපිරිම සින්දුවක් මේක
හදවතට දැනෙන වචන ටිකකට ලස්සන තාලයකුයි වෙරලියද්ද සර් ගෙ කටහඬයි එකතු උනහාම. !
Masterpiece ❤✔
Ai thma 1M gahla naththe
Patta broooo hithata danenawa e song eeka......
1M ලගදිම❤
Marama lassana hithata danena sinduvak❤❤eth me video eke thiyana kathava mata therenne na kauru hari kiyannako eke theruma
මා හා නුබ මේ ආත්මයේ කල ගනුදෙනුව අවසන් උනාදෝ සඳේ❤
ඒ ටික අහද්දි දැනෙන දුක🥹
හදේ රිදුමන් නිවී යනකම් දෑත අල්ලන් ඉන්න හැකිනම්🥹
බිමල් පට්ටම නළුවෙක්. වේරලියද්දගෙ voice එකත් එක්ක❤
1M ගහනකම් හිටියෙ ඒකත් හරි ❤🎉
සිංදුවක් නෙමෙයි දුක් විදින හිත් වලට ඔසුවක්...ඒ තරම් ලස්සනයි..
ලිරික්ස් ලියපු දෑතට දෙවි පිහිටයි🙏
Lasitha Jayaneththi Arachchige ❤
සුපිරියක්.....❤❤❤❤
තැවෙනා.... හීන ...හිත් ...ආකහේ...මේ.. තප්පරය ...නවතාවී...ලෝකේ ඔබේ.....😍
බිවුවහම මේ සින්දුව අහන්නෙ මම විතරද❤
සින්දුව ගොඩාක් ලස්සනයි 🎉🎉🎉❤❤
ඉදලා ඉදලා දෙනවා දෙන ඒක සුපිරියටම දෙනවා කොච්චර වයසට ගියත් ❤❤❤❤❤
ඒකනම් හදවතටම දැනෙනවා අමුතුම රහක් තියෙනව ❤❤
1M gahamuu ❤🎉
පට්ට සර්....බුදු සරණයි ❤
Fill it ❤
ඒ වොය්ස් එක නම් පිස්සුවක් අමරනීයය්😍🥰හරිම ලස්සනයි❤️
Rose ✨♥️
ඔනම දේයක් දිහා ලස්සට බැලුවෝත් හැම දේයක්ම ලස්සනයි 🎉❤
2025 දී අහන උන් සෙට් එක කෝ😍💖 👇
පලයන් යන්න
👍
Asama gayakayek ❤❤❤❤❤❤
මාර ලස්සනයි සිංදුව ❤❤
තමන්ගෙ විදියට විතරක් සින්දු කරලත් පරම්පරා ගණනාවක ආදරය ලබන ගායකයෝ අතරේ ඒ ආදරය දෙන හැම පරම්පරාවකම සිතුම් පැතුම්, රසවින්දන වලට තමන්ගෙ හැකියාවෙන් සාධාරණයක් කරල ආදරේ ලබන්නෙ වෙරලියද්ද විතරයි. කිසිම වෙලාවක අලුත් trends critisize නොකරන ගායකයෙක් ❤
අම්මෝ....❤ඒ කටහඩට සින්දුවත් ලස්සනයි...❤
Supiri sena mame man oyage ahapu thavath hodama lasssana githayak ❤❤❤ thava thavath mevani mihri githa gayana kirimata vadi vadiyen niduk nirogi dirgayusha labeva kiya hadavathinma parthana karanava 🙏🙏🙏😊
දාපු දවසෙ ඉදම් තාම අහනව,දවසට විසිපාරකට වැඩිය.❤වචන වලට සර්ගෙ හඩ එකතු උනාම මාරම හැගීමක්❤❤😢
තවත් හදවතෙ ගායකයෙක්❤
Ki weni parada ahanne kiyala mathaka na. Obathuma wayasata yanna yanna katahada adaraneeyai 😍🥰
Meeka supiri trend ekak venava machan
හැම තිස්සෙම සිංදු කරන්නෙත් නැ ඉදල ඉදල කරොත් සුපිරියක්ම තමා🥺❤️
Super song ❤❤
තැන්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා........❤❤❤❤
හදවතට දැනෙන්න කියන මාරම ලස්සන song එකක් 🥺❤ කාලෙකට පස්සේ ආසම ගායකයෙක්ගෙ හඩින් ඇහුන ලස්සනම පද ටික ❤
හැම පරන ගායකයෙක්ම සිංදුවක් කරන්න ඔනි❤️
Mewa thamai hit wenna one songs weraliyadda sir ❤
මම ඔබතුමාගෙ සිංදු වලට ගොඩක් ආසයි සර් ❤
ලස්සන යි හැම දෙයක් ම.
Weriledada ❤
Roshel, bimal, sujani ❤❤
පට්ට සුපිරි සින්දුවක්😢
ඒ වොයිස් එක පිස්සු වක්❤ ඇග හිරිවැටෙනවා
Niyamai✌️❤️