ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

විනාඩි 10න් පැනි බේරෙන පැනි වලලු / Instant Jalebi Recipe/Crunchy juicy jalebi recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.พ. 2021
  • Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    විනාඩි 45 කින් නියම ක්‍රමයට කළු දොදොල් කිලෝ 2ක් හදන පහසු ක්‍රමය
    • විනාඩි 45 කින් නියම ක්...
    කඩෙන් හොයාගන්නත් නැති බුල්ටෝ ටොෆී ගෙදර හදමු/ Bulto toffee by Waruni
    • කඩෙන් හොයාගන්නත් නැති ...
    විනාඩි 22න් මයික්‍රොවේව් අවන් එකේ දොදොල් හදමු /
    • විනාඩි 22න් මයික්‍රොවේ...
    රෙසිපි
    සීනී සිරප් එක සදහා
    සීනී කෝප්ප 02යි
    වතුර කෝප්ප 01යි
    දෙහි යුශ තේ හැදි 1/2යි
    සෆ්රොන් රේනු කිහිපයක් (අවශ්‍යම නැත)
    (ජෙලේබි ගිල්වා තැබූ විට තවත් ෂුගර් සිර්ප් එකෙන් ප්‍රමාණයක් ඉතිරි වේ.එය බොහෝ විට ජෙලේබි වල උඩට දමා සංග්‍රහ කරයි.වැඩියෙන් පැනි රසට අකමැති අය ෂුගර් සිරප් එකේ ප්‍රමාණයන් අඩු කර ගන්න)
    ජෙලේබි බැටර් එක සදහා
    පාන් පිටි කෝප්ප 01යි
    කෝන්ෆ්ලා මේස හැදි 01යි
    බේකින් පව්ඩර් තේ හැදි 01යි
    මුදවපු කිරි /යෝගට් කෝප්ප 1/4යි
    වතුර කෝප්ප 1/2ක්

ความคิดเห็น • 87

  • @bokka2671
    @bokka2671 3 ปีที่แล้ว +3

    Thanks for your recipe. We made this at home and it came nicely 👍👍👍👍👍👍👍👍👍👍

  • @kumarikal6946
    @kumarikal6946 3 ปีที่แล้ว +2

    තැන්කූ ඔයාට මන් ඔයාගේ කෑම බලලා හදනවා පැහැදිලිව කියලා දෙනවා

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 3 ปีที่แล้ว +1

    adath harima lassanata viedeo eka karala akki....thank you....very nicr

  • @honey_bun2766
    @honey_bun2766 3 ปีที่แล้ว +7

    Mochi hadana widiha dennakoo 😍

  • @madushikaperera2873
    @madushikaperera2873 3 ปีที่แล้ว +1

    Akkige videos mama hamadama balanawa ,mama wadiyenma asa akkige kata handata harima sweet 😍

  • @anoshaa2724
    @anoshaa2724 3 ปีที่แล้ว

    Niyamai ..lassana i .asa kamak dakiddi kela unawa..hadala balannam..sthuti obata ...👍👍

  • @roshanvishwajith3725
    @roshanvishwajith3725 3 ปีที่แล้ว +4

    අක්කේ මට ප්‍රශ්නයක් තියෙනව.
    කේක් මිශ්‍රණය හදල ටිකකින් කේක් 1ක හදලා ඉතුරු මිශ්‍රණය ප්‍රිජ් එකේ පැය 2කට විතර පස්සෙ අරන් අපිට තව කේක් 1ක් හදාගන්න පුලුවන්ද? සවුත්තු වෙයිද? කියන්නකො අක්කෙ

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබතුමියට

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +7

    ♥️ ඉස්තුතියි ඔබ‍ට

  • @sunitha5197
    @sunitha5197 ปีที่แล้ว

    Godak thanks... Asama.. Kamak mn ade hadanne.. Dubai.. Inne dan ramasan... ❤️

  • @harshaniudeshika4054
    @harshaniudeshika4054 3 ปีที่แล้ว

    Harima rasai .thanx miss

  • @travelwithdeshan2213
    @travelwithdeshan2213 3 ปีที่แล้ว +1

    Onna akki mama mekath haduwa habai mama food colorig damme na eth harimaa rasai pani walalu වලට vada podi wenasak rase tjiyenava eth නියමයි mama godak asi

  • @honeybee595
    @honeybee595 3 ปีที่แล้ว +3

    I made ur corn flour halwa it was soo good.

  • @maneshadilrukshi9809
    @maneshadilrukshi9809 3 ปีที่แล้ว +2

    කොයිතරම් දවස් තියාගන්න පුළුවන් ද

  • @isurindu
    @isurindu 2 ปีที่แล้ว

    Mage Asama kaama hadhamu,👌👌👌

  • @samanthaherath9203
    @samanthaherath9203 3 ปีที่แล้ว +1

    Udu walalu hadana heti danna

  • @ashm7327
    @ashm7327 3 ปีที่แล้ว +1

    I like it when it’s crispy

  • @evergreenworld8217
    @evergreenworld8217 2 ปีที่แล้ว

    Waruni akke mewa kochchara kalayak thiya ganna puluwanda?? Plz rply me....

  • @dandtpringani5304
    @dandtpringani5304 3 ปีที่แล้ว

    Apith ada haduwa.mara rasai🤗

  • @aashadissanayake7983
    @aashadissanayake7983 3 ปีที่แล้ว

    Niyamai 👌👌

  • @anojahettigamage218
    @anojahettigamage218 2 ปีที่แล้ว +2

    උණු වතුර ද?

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 3 ปีที่แล้ว

    Thanks

  • @sarni_pencil_art_
    @sarni_pencil_art_ 3 ปีที่แล้ว +5

    කෝන්ෆ්ලා ඕනිමද අක්කි..?

  • @chithrahindagoda7724
    @chithrahindagoda7724 3 ปีที่แล้ว

    Good

  • @induwaril8569
    @induwaril8569 3 ปีที่แล้ว +1

    👌👌සීනි ග්‍රෑම් වලින් කියක්ද මිස්

  • @asithsameera8500
    @asithsameera8500 3 ปีที่แล้ว

    Wow

  • @dilrukshi2391
    @dilrukshi2391 3 ปีที่แล้ว +1

    Godak thanks akke

  • @rashidahana1922
    @rashidahana1922 3 ปีที่แล้ว

    Dawns kiyakda kal tabagana pulwan da

  • @buddikasandaruwan1335
    @buddikasandaruwan1335 3 ปีที่แล้ว

    Koppayak kiyanne g kochcharakda

  • @dinudil7537
    @dinudil7537 3 ปีที่แล้ว

    Can we make this with rice flour

  • @hashansanjeewa4259
    @hashansanjeewa4259 3 ปีที่แล้ว

    Dawas kiyak thiya ganna puluwanda akke.

  • @dhanushikajayangani8324
    @dhanushikajayangani8324 3 ปีที่แล้ว

    mm haduwa akki

  • @namalkumara1253
    @namalkumara1253 3 ปีที่แล้ว

    Nice 👍😁

  • @janakasanjeewa5301
    @janakasanjeewa5301 3 ปีที่แล้ว

    මරු අක්කියෝ👍👍👍😘

  • @janithdinujayahhh7946
    @janithdinujayahhh7946 3 ปีที่แล้ว

    Wow 😛😛😛😛😝😝

  • @raveeshafernando7427
    @raveeshafernando7427 3 ปีที่แล้ว +1

    ♥️♥😍Tnx...

  • @thamaraprabodhani8114
    @thamaraprabodhani8114 3 ปีที่แล้ว

    Sugar cup 2ta kiyanne grams keeyada akki

  • @susanthaweerasena3049
    @susanthaweerasena3049 3 ปีที่แล้ว

    Bekin paudar vitharak athida akki

  • @beautiviaglowgirl611
    @beautiviaglowgirl611 3 ปีที่แล้ว

    thanks 😋😍😍

  • @s.a.crathnapura4645
    @s.a.crathnapura4645 3 ปีที่แล้ว

    නියමයි අක්කි

  • @amandijayaweera1543
    @amandijayaweera1543 3 ปีที่แล้ว

    Cornflour onamad

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 💓💓

  • @didulithathsarani8797
    @didulithathsarani8797 3 ปีที่แล้ว

    Mulimma onna vidio ek blala like krla comment ekkut dmma akkaa☺️ .. 🙈

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 3 ปีที่แล้ว

    math ada haduwoooo...niyamaiiii

  • @dilartz1580
    @dilartz1580 3 ปีที่แล้ว

    Corn flour dannm onida

  • @user-eg1ci5ve1f
    @user-eg1ci5ve1f 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @maheshpushpakumara2412
    @maheshpushpakumara2412 3 ปีที่แล้ว +1

    Kochchara kal thiyaganna puluwanda mis

  • @shanyarachel9359
    @shanyarachel9359 3 ปีที่แล้ว

    මේක කල් තියාගන්න පුලුවන් ද

  • @subashinirajapaksha3749
    @subashinirajapaksha3749 3 ปีที่แล้ว

    Thnx.haal piti walin hadanna barida me wage

  • @Tamara-ne7er
    @Tamara-ne7er 3 ปีที่แล้ว

    Godak hodai

  • @shashinsensandu7937
    @shashinsensandu7937 3 ปีที่แล้ว

    🥰🥰

  • @sudu3601
    @sudu3601 3 ปีที่แล้ว

    ❤👍

  • @hifazasamsoon1198
    @hifazasamsoon1198 3 ปีที่แล้ว

    ❤❤❤

  • @anomasandepa8260
    @anomasandepa8260 3 ปีที่แล้ว

    Maya akki panpiti paniwalalu hadannako 😭

  • @ParisAmmasKitchen20
    @ParisAmmasKitchen20 3 ปีที่แล้ว

    Wow yummy yummy 😋

  • @tharinduhemal297
    @tharinduhemal297 3 ปีที่แล้ว

    Kiri dannam onida

  • @judithakila1075
    @judithakila1075 3 ปีที่แล้ว +1

    Its jilebi

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    raha ethi neda akke

  • @kumarikumari5843
    @kumarikumari5843 3 ปีที่แล้ว

    Thanks akki

  • @neshfdo1311
    @neshfdo1311 3 ปีที่แล้ว

    💟💟💟

  • @samanmalifernando5441
    @samanmalifernando5441 3 ปีที่แล้ว

    WOW ❤

  • @indikajanaki8933
    @indikajanaki8933 3 ปีที่แล้ว

    Niyamai akki...😍

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 3 ปีที่แล้ว

    u r beautiful😍😙

  • @AA-ti2co
    @AA-ti2co 3 ปีที่แล้ว +12

    ඕව හදන්න වා තියා කන්නෙත්දැන් ගොඩක් අමාරුවෙන්

  • @imeshahashini3133
    @imeshahashini3133 3 ปีที่แล้ว +1

    😋😋

    • @lmmusic4816
      @lmmusic4816 3 ปีที่แล้ว +1

      th-cam.com/video/H9d-_OpcroQ/w-d-xo.html

  • @sarojanidamayanthi2070
    @sarojanidamayanthi2070 3 ปีที่แล้ว

    QeA

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌💔💔💕

  • @kaushalayagunathilaka3075
    @kaushalayagunathilaka3075 3 ปีที่แล้ว

    Akkiyo oya kiyak haduwada

  • @sonitasonita9903
    @sonitasonita9903 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍❤❤❤❤❤

  • @palithapriyaranjana8269
    @palithapriyaranjana8269 3 ปีที่แล้ว

    ❤️

  • @shelinavlogscookinguk739
    @shelinavlogscookinguk739 3 ปีที่แล้ว

    👍👌💙💜👍❤️♥️

  • @stayfocus3469
    @stayfocus3469 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @nshasewingplanet374
    @nshasewingplanet374 3 ปีที่แล้ว

    .

  • @mohomadashik4563
    @mohomadashik4563 3 ปีที่แล้ว

    😚😚😚

  • @thilakathilaka9027
    @thilakathilaka9027 3 ปีที่แล้ว

    👌👌👌👌👌❤️❤️❤️❤️

  • @kumariweerakoon5740
    @kumariweerakoon5740 3 ปีที่แล้ว

    ❤️♥️❤️♥️💕💕💕

  • @tironsampath1667
    @tironsampath1667 3 ปีที่แล้ว

    1st😀😀

  • @tironsampath1667
    @tironsampath1667 3 ปีที่แล้ว

    1si😀😀😀😀

    • @nishanipiris7344
      @nishanipiris7344 3 ปีที่แล้ว

      ඉස්තුතියි හරිම ලෙසියෙන් හදා ගත් හැකි නේද

  • @sumithrakumari3012
    @sumithrakumari3012 3 ปีที่แล้ว +2

    පැණි බේරෙනවනම් එපා

  • @kumuduweerasinghekumudu3989
    @kumuduweerasinghekumudu3989 3 ปีที่แล้ว

    Thanks

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว

    ❤️❤️

  • @sujeewawasala3733
    @sujeewawasala3733 3 ปีที่แล้ว

    Thanks

  • @ArtbyUmeshi
    @ArtbyUmeshi 3 ปีที่แล้ว

    ❤️❤️❤️