විනාඩි 10න් හරි පදමට නුවර පැණි වළලු හදමු| PANI WALALU Recipe by Bandi Full

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 420

  • @Bandifull
    @Bandifull  3 ปีที่แล้ว +129

    උදු පිටි 150g
    හාල් පිටි 50g
    පාන් පිටි 50g
    ඇබුල් කෙසෙල් ගෙඩි 2
    උකු පොල් කිරි කෝප්ප 1. 1/2
    බේකින් පවුඩර් තේ හැදි 1
    සීනි 250g
    විනාඩි 5යි අමුද්‍රව්‍ය 3යි පැණි වළලු පිගානයි th-cam.com/video/dbZ6MrnwJys/w-d-xo.html

    • @ruam5574
      @ruam5574 3 ปีที่แล้ว +11

      Akke haal piti 100 k kiyala video eke kiyanne

    • @saraninayanika2452
      @saraninayanika2452 3 ปีที่แล้ว +2

      @@ruam5574 ow.eaka matath tyena prashnayak thamai.

    • @ruam5574
      @ruam5574 3 ปีที่แล้ว +2

      @@saraninayanika2452 man heta hadanna inne...Hadalama kiyannamko❤

    • @vishusarani1339
      @vishusarani1339 3 ปีที่แล้ว +1

      @@ruam5574 math haduwe hal piti 50k dala. Loku awulak nam wune naha. Habai mata hithenawa video eke kiyana eka hari kiyala. 150ta 150k balance wenne ethakota ne. Mata passe eka meter wune.

    • @sumu0627
      @sumu0627 3 ปีที่แล้ว +2

      Ambul kesel nathnum monawada danna puluwan

  • @NiroshaAbeynayaka-bf8br
    @NiroshaAbeynayaka-bf8br 9 หลายเดือนก่อน +2

    පළවෙනි වතාවට අද හැදුවා. හරියටම ආවා.... ගොඩක් ස්තූතියි❤❤❤

  • @bimalisanjula9786
    @bimalisanjula9786 9 หลายเดือนก่อน +1

    ජිවිතේ පළවෙනි වතාවට මාත් හැදුවා අද මේක බලාගන. මාරම රසයි. Thank you ❤️

  • @chathuchathu38
    @chathuchathu38 3 ปีที่แล้ว +58

    දකුණේ අපි ආසම කෑමක්..ඒත් අපි හදන්න දන්නේ නෑනේ..දැන හදලා බලනවා ඉතින්..❤️

    • @sasandul
      @sasandul 2 ปีที่แล้ว +2

      Ow A

    • @sasandul
      @sasandul 2 ปีที่แล้ว +3

      South girls 😎✌👍

    • @awishkanilupul5213
      @awishkanilupul5213 ปีที่แล้ว +2

      පැණි වළලු කෑවෙයි

  • @thulanivinodya9598
    @thulanivinodya9598 ปีที่แล้ว +7

    Thanks akka awruddata hadanna ona ❤️❤️❤️ මන් මොන කෑම හැදුවත් ඒක යූටියුබ් එකෙන් බලනව නම් ඉස්සෙල්ලම බලන්නෙ අක්කගෙ රෙසිපි එකක් තියනවද කියලා සරලයි කටහඩ ලස්සනයි අහන් ඉන්න ආසයි අක්කෙ මම හදපු කෑම වල පොටෝස් මම මැසෙන්ජ දාලා අක්කා ලස්සනයි කිව්වා පිට්සා එහෙම 😍
    දිගටම අක්කා වීඩියෝ ගේන්න අක්කගෙ හැම වීඩියෝ එකක්ම මන් බලනවා අපේ බබා තාම අවුරුදු දෙකයි මාස හතරයි එයත් අක්කිගෙ ෆෑන් කෙනෙක් දැන් ❤️ කෑම හදන වීඩියෝ බලනවා තනියමත් 😇😇😇

  • @nadeeraheshani1866
    @nadeeraheshani1866 ปีที่แล้ว

    හැමදාම වැඩට යන මම වගේ අයට ඔයාගෙ රෙසපි හරි වටිනව.මේ පාර අවුරුදු වලට පුතා ඉල්ලුවෙ පැනි වලලු.ඒත් උදු ඇට පැය ගනන් පෙගෙන්න තිය්ලා පැනි වලලු හදන්න විදියක් තිබ්බෙ නෑ.13 දා හවස වැඩ ඇරිලා ඇවිත් ඔයාගෙ රෙසපි එකට හැදුවෙ.හදනකොටම පවුලෙ අය රස කර කර කෑවා.ස්තුතියි ඔයාට.❤

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว +1

      🥹❤️❤️

  • @rashmigeethika5771
    @rashmigeethika5771 9 หลายเดือนก่อน +5

    @bandifull ඔයාට thank you..අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ මෙදා පාර අවුරුද්දට මොනාද හදන්නෙ කියලා හිත හිත ඉද්දිම... මම ජීවත් වෙන්නෙ ඉතාලියේ.අපි ඉන්න පැත්තට ලංකාවේ කෑම බීම හොයාගන්න ටිකක් අමාරුයි . ඉතින් මට කොකිස් හදන්න ආස වුනත් අච්චුවක් නැති හින්දා වැඩේ අල්ලලා දැම්මා .. එහෙම කල්පනා කර කර ඉද්දි තමා මේක දැක්කෙ අහම්බෙන්.අනිවාර්යයෙන්ම අවුරුද්දට මම පැනිවලලු හදනවා ඔයාගෙ රෙසපි එකේ විදිහට . හදලා රිප්ලයි එකක් දාන්නම් රස කොහොමද කියලා .❤ මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට කරන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏❤බොහොම ස්තූතියි ❤

  • @shamisamaranayake1776
    @shamisamaranayake1776 3 ปีที่แล้ว +6

    මමත් හැදුවා....හරිම ලේසියි,හරිම රසයි....thanks dr.....❤️

  • @nisansalamedagedaramedaged4187
    @nisansalamedagedaramedaged4187 ปีที่แล้ว

    ඇත්තටම රසට හොදට ආවා. මම පලවෙනි පාර උදුවැල් හැදුවේ. Thank u sooo much❤️

  • @gunasinhachampika9522
    @gunasinhachampika9522 9 หลายเดือนก่อน

    මමත් හැදුවා😊. හරිම රසයි.Thank you ao much❤

  • @nethuniadithya4673
    @nethuniadithya4673 3 ปีที่แล้ว +3

    මම අද හැදුවා..නියමයි අක්කේ..ඔයාට ගොඩාක් ස්තූතී..නියම දේ කියා දෙනවට

  • @nalinimallikagalappatthi4392
    @nalinimallikagalappatthi4392 2 ปีที่แล้ว +3

    අපි අද හැදුවා. හොදට ආවා. ගොඩක් ස්තුතියි 😍😍

  • @malikasamanthi2637
    @malikasamanthi2637 2 ปีที่แล้ว +4

    අපි අද හැදුවා අක්කේ ඔයාට ගොඩක් පිං අපිට කියලා දුන්නා ට ♥️♥️

  • @Dilru-mp8iw
    @Dilru-mp8iw 9 หลายเดือนก่อน

    Made it today for d first time.. came out perfect... Thank you so much for the recipe 👍❤

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs ปีที่แล้ว +1

    akkage recipe ekata mn iye pani walalu haduwa.. ek nm maaram rasata awa.. mge athin haal piti tikak wadi una. eth aulk une na... hoda padamata rasata thiyenwa.. thank u akka🤗🤗

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Most welcome nangi❤️

  • @dilrukshipieris2905
    @dilrukshipieris2905 2 ปีที่แล้ว +1

    මාත් පලවෙනි වතාවට හැදුවේ ..ගොඩක් ස්තූතියි අක්කේ

  • @varunikaedirisinha3713
    @varunikaedirisinha3713 2 ปีที่แล้ว +1

    Oyage recipe ekata udu wlalu haduwa.niyamtama awa .harima rasai.thnknyou❤️❤️❤️

  • @sachinitharushika3961
    @sachinitharushika3961 2 ปีที่แล้ว +2

    ඔයා කියල දෙන විදිය හරිම පැහැදිලි අක්කේ.තව තව කෑම ජාති හදන්න.Thanq so much❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You’re most welcome 😊

  • @helankacchannel5470
    @helankacchannel5470 3 ปีที่แล้ว +1

    පැනි වලලු හදන හරිම විදිය කියල දුන්නට ගොඩක් ස්තුතියි .හරිම විදියට ඇබුල් කෙසෙල් දානවා.

  • @UdeshikaJayamali-i8e
    @UdeshikaJayamali-i8e 5 หลายเดือนก่อน

    Thank you akke.oya nisa pani valalu hadanna math dana gaththa. Oyata godak pin

    • @Bandifull
      @Bandifull  5 หลายเดือนก่อน

      ❤️

  • @naliniwickramanayakaarachc7051
    @naliniwickramanayakaarachc7051 3 ปีที่แล้ว +4

    හරිම රසට, ලස්සනට අවා. දැන් ඉතින් මං follow කරන්නේ මේ recipe එක තමයි. බොහොම ස්තුතියි.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      😊😍💖

  • @loveyourself6450
    @loveyourself6450 3 ปีที่แล้ว +3

    මාත් නුවර ඉන්නෙ අක්කියෝ උදු වලලු මං ආස කෑම. අක්කි හදන විදියටත් හදල බලන්නංකෝ. ආදරෙයි 😘❤️

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 3 ปีที่แล้ว +4

    අවස්‍ය දේ පමනක් කියාදෙන නිසා ආසාවෙන් බැලුවා

  • @GiyumiThisara
    @GiyumiThisara 8 หลายเดือนก่อน

    Harima rasata awa akke math haduwa . ❤Thanks!

  • @pushpangani4151
    @pushpangani4151 2 ปีที่แล้ว +1

    ඔයා කියල දෙනව පැහැදිලි මම හැදුව ස්තූති

  • @shanikadamayanthi319
    @shanikadamayanthi319 9 หลายเดือนก่อน

    නියමයි dear..මේ හදනගමන්.බොහොම ස්තූතියි.❤

  • @nelushaniwandi
    @nelushaniwandi 2 ปีที่แล้ว +2

    මමත් ඊයෙ හැදුවා රසට ආව 😋

  • @TharuRashmi
    @TharuRashmi 9 หลายเดือนก่อน

    Math haduwa...harima rasata awa...thankyou❤

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      Welcome😃

  • @ruwanthikadilhani129
    @ruwanthikadilhani129 9 หลายเดือนก่อน

    ලස්සනට කියලා දෙනවා

  • @prabashiranasinghe4108
    @prabashiranasinghe4108 3 ปีที่แล้ว +1

    ඔයා නම් හරි ෙෂෘ්ක්, ෙල්සි විදියට කියලා ෙදනවා👌👌👌

  • @therblxgamer82
    @therblxgamer82 3 ปีที่แล้ว +3

    Very good recipe. Did few times. Came out perfect. Thank you so much.

  • @ruwanthikadilhani129
    @ruwanthikadilhani129 9 หลายเดือนก่อน

    රසට ආව ස්තූති ❤

  • @donahettiarachchi1853
    @donahettiarachchi1853 2 ปีที่แล้ว +2

    Hey , I tried your guidance and turned it to super cool Pani walalu. I tried several times but never came out that much better. Your way is super easy & informative. Thank you very much ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Glad you liked the recipe 😊

  • @prabhashinibandara8998
    @prabhashinibandara8998 3 ปีที่แล้ว +4

    My husband would love this 😍😍😍😍
    Thank u so much akki

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      My pleasure 😍😍

  • @vishusarani1339
    @vishusarani1339 3 ปีที่แล้ว +5

    My favorite. Aniwaren hadanawa..😍😍
    Edit: Man meka haduwa. Hodatama thibba. Gindara aduwen thiyagena hadanna one..😊

  • @pavithrawijekulasooriya5012
    @pavithrawijekulasooriya5012 ปีที่แล้ว

    Thank you oyage recipei ekata API Dan unduwal haduwa niyameta awa

  • @jungzz462
    @jungzz462 3 ปีที่แล้ว +5

    Tried this recipe and it was amazing my mom loved it!!! Thank you so much and Happy new year! ✨💚

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awwww glad you liked the recipe 😊 Happy new year darling 💖

  • @dilharacharika5912
    @dilharacharika5912 9 หลายเดือนก่อน

    ❤❤❤❤ hadala balanawa adama .

  • @MaduNisha-p4l
    @MaduNisha-p4l 4 หลายเดือนก่อน

    Thankss..😍😍

  • @shiranthikamihirani6944
    @shiranthikamihirani6944 ปีที่แล้ว

    ❤❤math heduwa..ane niyamai..thank you so much..hemoma rasai kiwwa..

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි 👍

  • @dilshidinusha1967
    @dilshidinusha1967 ปีที่แล้ว

    Haduwa! Hodatama awa!! The best recipe so far!!! Thank you so much! Kaum hadana widiya danna puluwanda?❤❤

  • @vihagiraveesha-vw8in
    @vihagiraveesha-vw8in ปีที่แล้ว +1

    Supiri Akka❤😅😮😊

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +5

    ඔන්න මම පලවෙනියෙන්ම ආවා😘..good recipe👌😋 thanks dear❤️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +3

      Thanks sweetie 💝

  • @nethmanikaenterprisas6030
    @nethmanikaenterprisas6030 3 ปีที่แล้ว +2

    Ooo..maru recipe ekak akki

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Thank you nangi

  • @shehanishashikala944
    @shehanishashikala944 3 ปีที่แล้ว

    Kanna asa unat hariyata hdanna danne nathiwa hitiye. Adai video aka dakke adama haduwa. Hadlama kiynna hitiye akai late. Harima rasai akke. Rasata tibuna. Godak thanks oyta.😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwww I’m glad you liked the recipe 😊😍

  • @chathurikalk8435
    @chathurikalk8435 2 ปีที่แล้ว +1

    Apith hadauwa harima rasai akki tnx oyata

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 9 หลายเดือนก่อน

    බොහෝම ස්තුති ❤❤❤

  • @nu7572
    @nu7572 10 หลายเดือนก่อน

    මෙ පාර අවිරැද්දට හදන්න ඔන 🥰🥰

  • @sasinduprabhath7611
    @sasinduprabhath7611 2 ปีที่แล้ว +2

    අපිත් අද හදනවා😁

  • @AyeshaR1980
    @AyeshaR1980 3 ปีที่แล้ว +5

    Thank you very much for sharing the recipe, super easy to make and came out really good . Like you said I had to use lil bit extra of coconut milk . Thank you 🙏 again for sharing the recipe.

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awwww I’m glad you like the recipe love 💖

  • @Chathu-ZV
    @Chathu-ZV 5 หลายเดือนก่อน +2

    ඇඹුල් කෙසෙල්ම ඕනද අක්කේ වෙන කෙසෙල් වර්ග බෑද

  • @dilanimallikarachchi7219
    @dilanimallikarachchi7219 3 ปีที่แล้ว +2

    Recepie is perfect.. tried & really nice.. thank u so much!

  • @oshinimendis7650
    @oshinimendis7650 3 ปีที่แล้ว +1

    Thank u akke mn me recipe eka hoya hoya idiye

  • @susilauyangoda1978
    @susilauyangoda1978 2 ปีที่แล้ว +1

    wow😱

  • @ruam5574
    @ruam5574 3 ปีที่แล้ว +1

    Hal piti 150 g danna video eke kiyanwa wage.Man ada heduwa.Rasaiii😍❤

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Awww thanks sweetie 💖

  • @eustressnewzealand
    @eustressnewzealand 9 หลายเดือนก่อน

    Like this recipe❤

  • @Everything.1981
    @Everything.1981 ปีที่แล้ว

    ඇත්තටම හරියට ම හදන්න පුළුවන්

  • @charunyagayathri3584
    @charunyagayathri3584 3 ปีที่แล้ว +1

    Auruddara hadanna oni....hadala wisthara kiyannamko nangiyo...thanks recepie ekata 😘😘

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      My pleasure akki 😍 Hadala rasa kiyanna 😊

  • @nelkaperera1093
    @nelkaperera1093 3 ปีที่แล้ว

    Niyamai_pehadillikiyadima_obata_jaya_👍👍👍👍♥️♥️♥️♥️♥️

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thank you 😊

  • @arshaniaishu2697
    @arshaniaishu2697 3 ปีที่แล้ว +1

    Oaya hadhena enava man hathela balanava akki so nice ❤

  • @mmkmarasingha7335
    @mmkmarasingha7335 2 ปีที่แล้ว

    මරු

  • @tharukrenuja9635
    @tharukrenuja9635 3 ปีที่แล้ว +1

    Oyage video ekak enakan akki hitiye😊😊😊 thanks

  • @ටිකිරිලියා-ථ7ච
    @ටිකිරිලියා-ථ7ච 3 ปีที่แล้ว +3

    මම හොය හොයා හිටපු එකක් පුතා

  • @hilmarazick2395
    @hilmarazick2395 3 ปีที่แล้ว +5

    Please upload easy short eats for ramzan fasting...

  • @nn112
    @nn112 9 หลายเดือนก่อน

    Thank you so much recipe ekata. පිටරට අපිට ඇඹුල් කෙසෙල් නැහැ. වෙන කෙසෙල් ජාතියක් ගන්න පුළුවන්ද ? Please මට උත්තරයක් දෙන්න

  • @ThusharaAmarasekara-y8h
    @ThusharaAmarasekara-y8h 2 หลายเดือนก่อน

    Thanks duwa

    • @Bandifull
      @Bandifull  2 หลายเดือนก่อน

      Welcome

  • @siharatharushi8219
    @siharatharushi8219 3 ปีที่แล้ว +13

    Happiest and healthiest new year to be akki and thank you for giving us this kind of delicious food recipes 💓 Kudos to you. 🥳

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Awwwww 😍 Thank you and wishing you the same love 💝

  • @KosalaKaluthanthri-jo7si
    @KosalaKaluthanthri-jo7si ปีที่แล้ว

    My wife made this. It's really tasty. Love this.

  • @thilinalakshan1370
    @thilinalakshan1370 ปีที่แล้ว

    Ft❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you❤️

  • @shashikasadamali9408
    @shashikasadamali9408 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @buddikakadawathaarachchi9058
    @buddikakadawathaarachchi9058 2 หลายเดือนก่อน

    Bro yeast Danna barida

  • @padmarajakaruna7812
    @padmarajakaruna7812 2 ปีที่แล้ว

    Today i prepared your Nuwara Pani Walalu. Its very very soft not crispy.If i want to prepare crispy pani walalu what i can add to the mixture. Thank you so much.

  • @SPGremix
    @SPGremix 3 ปีที่แล้ว +2

    It looks like tasty. I must try...

  • @c.m.t.construction9242
    @c.m.t.construction9242 2 ปีที่แล้ว

    Apith aniwaren hadanawa😋😋

  • @jananidayananda7958
    @jananidayananda7958 9 หลายเดือนก่อน +1

    මේ විදියට හැදුවම දවස් කීයක් කල් තියාගන්න පුලුවන්ද?

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +1

    Man asama kemak😘

  • @pinidisithmali1967
    @pinidisithmali1967 3 ปีที่แล้ว +1

    Very delicious food.fantastic akkee...

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว

      Thanks darling 💝

  • @Aathif12
    @Aathif12 3 ปีที่แล้ว

    Today i tried this recipe, its another level
    Tasty than shops

  • @Seneha799
    @Seneha799 2 ปีที่แล้ว

    අමිමො රසයි එ්වා

  • @madhukekulandara7799
    @madhukekulandara7799 3 ปีที่แล้ว +1

    Akki mm haduwa.. harima rasata awa.. thanks 💖 akki hadala ilaga dwsa weddi ewa rasa adu wela ewa nikm pegila wage thibbane .ehem une ai qyla qynwd . Ilga para hodat hadann puluwn ne ethkot. Mge athin mokk hari wardilad?

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +1

      Aaya hadaddi haal piti 100gk da gnna etakota pegenne na 😊

    • @madhukekulandara7799
      @madhukekulandara7799 3 ปีที่แล้ว

      Ok akki thanks 💖

  • @warushi8170
    @warushi8170 2 ปีที่แล้ว

    miss me recipe 1 try kara godak rasai.ath ewa pegenawa cryspy gathiya adui ay a🤔

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 ปีที่แล้ว

    පැණි මදරස්කයෙන්ද දාන්නේ❤❤❤

  • @poojanikavithma2369
    @poojanikavithma2369 2 ปีที่แล้ว

    Thnks akki apith hduwa mara rasak

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว

    Thanks bandiyooo😘😘😘

  • @anushageethanjali4370
    @anushageethanjali4370 3 ปีที่แล้ว +1

    Akki abul kesel nathuwa wena kesel ekakin hadanna barida ?

  • @tharushawickramasingha6766
    @tharushawickramasingha6766 3 ปีที่แล้ว

    Good recipe very easy thank you for sharing this vedio

  • @heminimaheshika4563
    @heminimaheshika4563 3 ปีที่แล้ว +1

    Akki abul kesel nathuva sini kesel ganna barida

  • @nimthara5639
    @nimthara5639 2 ปีที่แล้ว +2

    අක්කේ හාල් පිටි නැතිව උදු පිටියි තෝසෙ පිටි විතරක් දාල හදන්න බැරිද

  • @neranjalakumarifonsekawann1414
    @neranjalakumarifonsekawann1414 2 ปีที่แล้ว

    Abul kesel wenuwata wenath kesel ganna puluwanda?ambun wage kesel jatiyak

  • @sktravel210
    @sktravel210 2 ปีที่แล้ว

    Thanks my dear wondarfull

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +8

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ ඇතුළු පවුලේ සැමටම 🥰🎀

    • @Bandifull
      @Bandifull  3 ปีที่แล้ว +2

      සියලු පැතුම් ඉටුවෙන,
      සාමය සතුට පිරී ඉතිරෙන
      සුභ අලුත් අවුරුද්දක් වේවා!
      🙏

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว

      @@Bandifull ඇයි අක්කි කෙසෙල් දාන්නෙ

  • @anushageethanjali4370
    @anushageethanjali4370 3 ปีที่แล้ว +1

    Thanku akki

  • @geethanisumanasinghe6293
    @geethanisumanasinghe6293 2 ปีที่แล้ว

    මමත් හැදුවා ලස්සනට awa නමුත් passe pegunu patai ehema වෙන්නේ ei කියලා කියන්න පුළුවන්ද

  • @LakshithaDilrukshi
    @LakshithaDilrukshi 9 หลายเดือนก่อน

    Anamalu dala hadanna puluwanda

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 ปีที่แล้ว

    Kade halpitida ganne dr.pani rasne pitinda udu walalu danne

  • @roshinikurukulasooriya8842
    @roshinikurukulasooriya8842 ปีที่แล้ว

    Akki man England inne mehe ambul kesel nane? Wena deyak nadda a wenuwta danda?

  • @dhammikadhammi189
    @dhammikadhammi189 3 ปีที่แล้ว +1

    Udu piti wenuwata halpitima Danna barida

  • @kanthirathnayaka4972
    @kanthirathnayaka4972 2 ปีที่แล้ว

    Aluth video danna ikmanata akki

  • @mnpnadeesha5391
    @mnpnadeesha5391 2 ปีที่แล้ว

    Kochchara kal thiyaganna puluwanda