කිරිපිටි මේස හැදි 5න් වරදින්නේ නැතිව හදන්න පුලුවන් කිරිටොෆි රෙසිපිය/Milk Toffee using Milk powder

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ส.ค. 2024
  • Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
    Link / warucooking
    තවත් කිරිටොෆි රෙසිපි
    එළකිරි වලින් කිරිටොෆි හදමු /(මුල් වරට අන්තර්ජාලයෙන්)How to make Sri Lankan Milk Toffee using Fresh Milk
    • එළකිරි වලින් කිරිටොෆි ...
    විනාඩි 12 න් වරදින්නෙම නැතිව නියම රසට කිරිටෝෆි /Milk toffee in 12 minutes
    • විනාඩි 12 න් වරදින්නෙම...
    එළකිරි වලින් ලාබෙට නිවැරැදිව කිරිටොෆි හදමු How to make Sri Lankan Milk Toffee using Fresh Milk
    • එළකිරි වලින් ලාබෙට නිව...
    රෙසිපි
    සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මේස හැදි 05යි (70g)
    සීනී 200g
    කජුමද ස්වල්පයක්
    වැනිලා තේ හැදි 1/2යි
    බටර් තේ හැදි 02යි
    එනසාල් 04යි
    වතුර 500ml
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 252

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +50

    මම කුවෙට් ගෙදරක බබෙක් බලාගෙන ඉන්නේ... මැණික ඔයා හදන විදිහ බලාගෙන ඉදලා මමත් මේ ගෙදර ඊයේ හැදුවා... ගෙදර මැඩම් සහ ළමයිනුත් කෑව..හොදම වැඩේ කියන්නේ අදත් හදන්න කිව්වා මොනව කරන්නද හදල දුන්න.. ගොඩක් සතුටුයි ඉතින් මම හදපු මුල්ම කෑම වර්ගය මෙයාලා රසයි කිය කියා කෑවා .... බොහොම ස්තූතියි මැණික ඔයාට කිරි ටොෆී හදන හැටි කියල දුන්නට.. තෙරුවන් සරණයි...

  • @mohamedrishan296
    @mohamedrishan296 3 ปีที่แล้ว +13

    I made it to my self it's wonderful tnx akka

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 3 ปีที่แล้ว +5

    Mmm..godaaaak thank uuu❤️❤️👍👍

  • @sachinikavindi6482
    @sachinikavindi6482 3 ปีที่แล้ว +2

    Mama hadala baluwa ..aththatama rasaiii...

  • @shaneshan9100
    @shaneshan9100 3 ปีที่แล้ว +1

    😍 thanq akke ❤️ hetama hadanawa 😘

  • @ranyrany3757
    @ranyrany3757 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว +2

    Sha...niyamaine.rasata athi hadanna one

  • @malkanthijayasekara3851
    @malkanthijayasekara3851 3 ปีที่แล้ว +3

    Thank you very much.

  • @thusharamayadunna2151
    @thusharamayadunna2151 3 ปีที่แล้ว +1

    Thank you very much miss.

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว

    Thankuuuu so much akkiyo.man hadanawa hetama

  • @chandanimeegoda106
    @chandanimeegoda106 3 ปีที่แล้ว +1

    Thanks. I made it.

  • @kumarikal6946
    @kumarikal6946 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඩිය ඔයාගේ කෑම හදන්න හරිම ලේසියි

  • @lisalusa6218
    @lisalusa6218 3 ปีที่แล้ว

    Thanks Kiya dunnata.....

  • @shivikamadushani648
    @shivikamadushani648 3 ปีที่แล้ว +2

    ස්තුතියි අක්කා

  • @shamliyafarwin9412
    @shamliyafarwin9412 3 ปีที่แล้ว

    Thnx...useful receip

  • @bipuliwijesinghe8299
    @bipuliwijesinghe8299 3 ปีที่แล้ว

    Thank you hoda vedio ekak

  • @sheharadananjani529
    @sheharadananjani529 3 ปีที่แล้ว +1

    Mn ada haduwa harima rasai thank you

  • @varunishashikala6571
    @varunishashikala6571 3 ปีที่แล้ว +1

    Niyamai akki math hadanna one ikkananata 😋😋

  • @nethuliakarshaakarsha3844
    @nethuliakarshaakarsha3844 3 ปีที่แล้ว +1

    Thenks akke

  • @hsvlog9597
    @hsvlog9597 3 ปีที่แล้ว +20

    බොහොම ස්තුතියි.අපි හැදුවා.milkmade වලටත් වැඩිය හොදට හරි ගියා.

    • @gayanisilva1913
      @gayanisilva1913 3 ปีที่แล้ว +1

      ඔයාට කොපමණ welawak ගියාද

  • @shanikadilhani6033
    @shanikadilhani6033 3 ปีที่แล้ว +1

    Thank you ..

  • @user-fc7qj1qh6w
    @user-fc7qj1qh6w 3 ปีที่แล้ว +2

    thanks akki🌹

  • @samadhirathnayaka4131
    @samadhirathnayaka4131 3 ปีที่แล้ว

    Onna mamath ada heduwaaa thanks akke

  • @amasabihela8306
    @amasabihela8306 3 ปีที่แล้ว

    Soooo innovative 🌷

  • @madushasandagiri5857
    @madushasandagiri5857 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 ปีที่แล้ว

    Thakss akko ekanm hadala balanna one🥰🥰🥰🥰❤

  • @malymaly4002
    @malymaly4002 3 ปีที่แล้ว

    Niyamai Budusaranai

  • @thakshilaayoshani4924
    @thakshilaayoshani4924 3 ปีที่แล้ว

    Thank you 👍👍

  • @sanjeevaindi7469
    @sanjeevaindi7469 3 ปีที่แล้ว

    Akki thank you api haduva rasata awa

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว

    මම මේ විඩියට හැදුවා හොදට ආවා TKS 4 sharing . ටින්කිරී කීරි ටොෆී වගේ පැනී රස වැඩි නෑ හොදයී

  • @davidemanjula6976
    @davidemanjula6976 3 ปีที่แล้ว +1

    Waruni akke oyata godak stuti.jesu pihitai.

  • @kasundisathsarani8722
    @kasundisathsarani8722 2 ปีที่แล้ว +1

    Me kramaya nam harima lesii 😊😊

  • @SLWRXPISSO
    @SLWRXPISSO 3 ปีที่แล้ว +1

    Api haduwa godak rasai

  • @madraju2278
    @madraju2278 2 ปีที่แล้ว

    Super I love it

  • @gangakuruwita7728
    @gangakuruwita7728 3 ปีที่แล้ว +7

    Thanks so much dr❤❤❤

  • @nilushiapeksha6981
    @nilushiapeksha6981 3 ปีที่แล้ว +2

    Thanks akki. Theruwan saranayi oyalata. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @majik523
    @majik523 2 ปีที่แล้ว

    Mamath haduwa harima rasai😀

  • @pathumiapeksha3402
    @pathumiapeksha3402 3 ปีที่แล้ว +4

    Thank you akki🙂👍❤️

  • @shenalgamage3286
    @shenalgamage3286 3 ปีที่แล้ว

    Waw thanks oyage recipe niyamai

  • @user-ej7wc9xw1b
    @user-ej7wc9xw1b 3 ปีที่แล้ว +1

    Niyami 😋😋😋

  • @milinimalshani0602
    @milinimalshani0602 3 ปีที่แล้ว

    Thanks akki 💖💖

  • @thisarasathunika7794
    @thisarasathunika7794 3 ปีที่แล้ว +1

    Akke api heduwa akke harim rasai akke . Me wage kema hadana video godak one akke . Tnxx akke oyata apita mewa kiyala denawata

  • @tharupriyadarshani950
    @tharupriyadarshani950 3 ปีที่แล้ว

    Akke oya kiyana vidiha hodata thearenava.den mata godak keema hadanna puluvan.oyata jaya.bs

  • @jayanthabandara4163
    @jayanthabandara4163 3 ปีที่แล้ว

    Thanks oyata

  • @metildathamara1143
    @metildathamara1143 3 ปีที่แล้ว +1

    Thankyou

  • @theshalasjc70
    @theshalasjc70 3 ปีที่แล้ว +1

    Thnks

  • @norty_baby8197
    @norty_baby8197 3 ปีที่แล้ว +1

    හරම රසයි අක්කේ මමත් හැදුවා

  • @SLWRXPISSO
    @SLWRXPISSO 3 ปีที่แล้ว

    Niyamai akke

  • @statusm9891
    @statusm9891 3 ปีที่แล้ว +2

    Very clear very fast and to point not like others presentations with unwanted time wasting speeches. Good luck.

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว

    Thanks,,,fran,s❤❤

  • @Aruekanayaka
    @Aruekanayaka 3 ปีที่แล้ว

    Thanks akki

  • @nalakasangeewa9410
    @nalakasangeewa9410 3 ปีที่แล้ว

    Niyamai

  • @lrobinson4422
    @lrobinson4422 2 ปีที่แล้ว +1

    Wow, mouth watering recipe and nice.

  • @sriyalatha2952
    @sriyalatha2952 3 ปีที่แล้ว +2

    මම හරිම ආසයි මේවාට

  • @sharminifernando8402
    @sharminifernando8402 3 ปีที่แล้ว

    Oh u change ur nail Polish darling beautiful thanks for the recepy

  • @rawindranrawindran742
    @rawindranrawindran742 3 ปีที่แล้ว +2

    නියමයිනේ godak රස athi.hadala balamu

  • @nandaynanday9551
    @nandaynanday9551 3 ปีที่แล้ว

    Tanks 👍👍👍👍👍

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 ปีที่แล้ว

    Shok 👌👌👍👍

  • @sinalisulaknaa7311
    @sinalisulaknaa7311 3 ปีที่แล้ว

    Thank you aunt 😊 mn hari asai milk toffee kanna 💜💜💜 love you

  • @fathimasameera5674
    @fathimasameera5674 3 ปีที่แล้ว

    Godak sthuthi akki recipe ekata

  • @rasikadilshan5006
    @rasikadilshan5006 3 ปีที่แล้ว

    niyamai

  • @rathayakadilshaa1172
    @rathayakadilshaa1172 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @sweetprincess5231
    @sweetprincess5231 3 ปีที่แล้ว +32

    මං සතියක් නෑ කිරිටොපි හදලා එලකිරි වලිම් කිරිටොෆි නෙමේ ගන්න උනේ බුල්ටෝ 🤣තෑන්ක්ස් අක්ක මේ වීඩියෝ ව බලාගෙනවත් ආයෙ හදන්නෝනි 😘

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති miss

  • @lalithlalith8882
    @lalithlalith8882 3 ปีที่แล้ว +1

    හරි ම සෝක්අනේ මම ත් හදනවා 👍🌹

  • @dahampasudu8669
    @dahampasudu8669 2 ปีที่แล้ว

    අක්කෙ මමත් හෙටම හදනවා

  • @anushadilhani7320
    @anushadilhani7320 3 ปีที่แล้ว +3

    Wow 💖 අක්කියෝ අනිවාර්යෙන් හදනවා මේක 😊

  • @jmjnilanthi4121
    @jmjnilanthi4121 3 ปีที่แล้ว

    Mama. Assist.. Thank

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +1

    ඉස්තුතියි

  • @morgankaushalyaraja2617
    @morgankaushalyaraja2617 3 ปีที่แล้ว

    Mm niyamay mamath adhala balanna mata recafi ema dhenavadha

  • @wow2337
    @wow2337 3 ปีที่แล้ว +9

    Nonstick tray එක කැපෙන්නේ නැද්ද? Damage වෙන්නේ නැද්ද ඒකෙම තියෙද්දි පිහියකින් කපද්දි?

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว +1

    thanks daughter

    • @WarunisKitchen
      @WarunisKitchen  3 ปีที่แล้ว

      Thanks aunty as always ❤️❤️

  • @amanwahid22
    @amanwahid22 3 ปีที่แล้ว

    Niyamai akke, kochchara wela yanawada meka hadanna..pls reply akki

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว

    👌

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว

    😘😘♥️👍🏼👌🏽super

  • @kalyanisamarakoon6992
    @kalyanisamarakoon6992 3 ปีที่แล้ว

    Matath thank you

  • @renukarenu624
    @renukarenu624 3 ปีที่แล้ว

    👌👌

  • @sagumurali3798
    @sagumurali3798 3 ปีที่แล้ว

    Super

  • @wuhhhgodakanda2794
    @wuhhhgodakanda2794 3 ปีที่แล้ว

    niyAmai

  • @chanakasilva7200
    @chanakasilva7200 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි නංගී
    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @wasanalakmali3229
    @wasanalakmali3229 3 ปีที่แล้ว +2

    Thanks akka....

  • @VimokshaBandara
    @VimokshaBandara 3 ปีที่แล้ว +4

    Thnx akki❤🤗

  • @nadikadilhani8155
    @nadikadilhani8155 3 ปีที่แล้ว

    Maru

  • @piumedilrukshini8501
    @piumedilrukshini8501 3 ปีที่แล้ว +2

    😮👍🌹

  • @rra260
    @rra260 3 ปีที่แล้ว +1

    Tahnkypu❤️❤️❤️❤️

  • @nilanthihemachandra7305
    @nilanthihemachandra7305 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍...

  • @hithanadurageroshandesilva9864
    @hithanadurageroshandesilva9864 3 ปีที่แล้ว

    Honda.kama.oyata.budu.saranai

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 3 ปีที่แล้ว

    Mama.kiritopi.haduwa.oya.wagema.rasata.oya.kiypu.vidihatama.haduwa.niyameta.awa..estuti.nogie..oyata.mama.enne.saudiye

  • @champamadurangani2755
    @champamadurangani2755 3 ปีที่แล้ว

    Godak watinawa menika mamath hadanawa balanna

  • @travelwithdeshan2213
    @travelwithdeshan2213 3 ปีที่แล้ว

    Ane akki mama hasuva eka harima rasai hoda kiri rahakata thiyenava eth mata nam kali 15k vage thama kapaganna puluvan une

  • @pubudupushparanga2987
    @pubudupushparanga2987 2 ปีที่แล้ว

    🤩

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 ปีที่แล้ว +5

    එකනම් හදල බලන්න ඕන 😁😋

  • @pasagisudi4885
    @pasagisudi4885 3 ปีที่แล้ว

    👍👍♥️

  • @deepachandani4350
    @deepachandani4350 3 ปีที่แล้ว +1

    Akki batar onemada

  • @n.aferdinando503
    @n.aferdinando503 3 ปีที่แล้ว +4

    මාත් අද හැදුවා, පැය 1½ වගේ ගියේ රසත් හොඳටම තිබ්බා 😋 Thank you♥️

  • @Sachini388
    @Sachini388 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @rehanranasinghe9728
    @rehanranasinghe9728 3 ปีที่แล้ว

    Wow nic

  • @dmshyanali9497
    @dmshyanali9497 3 ปีที่แล้ว +1

    onima pitikiri wargayak bavitha karanna puluwanda

  • @sampathsampath8099
    @sampathsampath8099 3 ปีที่แล้ว +3

    Good lesson ...!!
    How many days can keep. ?
    Thanks

  • @saranyasuresh3040
    @saranyasuresh3040 3 ปีที่แล้ว +1

    Butter wenuwata margerine use karanna puluwanda?