පැණිරස කන්න කැමති අයට හිතුන ගමන් හදන් කන්න, බූන්දි වගේම රස ක්ෂණික ජලෙබි,Instant Jalebi.
ฝัง
- เผยแพร่เมื่อ 5 พ.ย. 2022
- පැණි වළලු, බූන්දි වගේම රසට කන්න පුලුවන් ,
ක්ෂණික ජලෙබි
Instant Jalebi
ජලෙබි හදන්න ක්‍රම ගොඩක් තියෙනව, අද මම ඔයාලට අරගෙන ආවෙ පැය කාලකින් ( විනාඩි 15කින්) හදා ගන්න පුලුවන් පහසු, ඉක්මන් ක්‍රමයක්.
කැමති ඔයාලට හදපු විදිහ පැහැදිලිව මේ වීඩියෝවෙන් බලන්න පුළුවන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
Flour පිටි 1 cup (120g)
Corn Flour කෝන් පිටි 3tbsp
Yoghurt යෝගට් 4 tbsp
Gee /Oil ගී හෝ තෙල් 3 tbsp
Baking Soda ආප්ප සෝඩා 1/4 tsp
water around වතුර1/2cup
Food colour වර්ණක
For Suger Syrup සීනි සිරප් එකට
Suger සීනි 2 cup
Water වතුර 1cup
Lemon juice දෙහි යුෂ 1tsp
Cardamom pods කරදමුංගු 5
පැණි එක රස්නෙන් තියාගන්න ලිප ඔන් එකේම තියාගන්න එපා. එහෙම වුනොත් පැණි උණු වෙලා වැඩිවෙලා උකු වෙනවා. එතකොට පැණි උරාගන්නෙ අඩුවෙන් වගේම, ජලෙබි ටික එකට ඇලෙන්නත් පුලුවන්. ඒක නිසා පැණි රත් වෙන්න සැරෙන් සැරේ ලිප ඔන් කර කර ඕෆ් කරන්න. 🧡
ගොඩක් රස ඇති .බොහොම ස්තූතියි ඔයාට ❤️❤️❤️
අනේ හරිම පැහැදිලිව කියල දෙනව සෝයි අනේ තෑන්ක්ස් නන්ගි ආදරෙයි හදල රස කියන්නම් බුදුසරණයි 🤩🤩🤩🤩🤩🙏🙏🙏❤️❤️❤️❤️
බොහොම ස්තුතියි . ඔයාගේ රුලං රෙසෙපිය මම හැදුවා හරිම රසයි.මෙකත් හදනවා.
Thank you chef Shani your description is very clear
Thanks Akka oyage recipy 1ta...🙂 👍
Thank you for sharing chef ❤️😍
Love this.
Thank you.
Wooooow 😋😋😋😋😋😋
රස පාටයි ❤️❤️❤️❤️
Thankyou very much God bless you
Thank you chef👍🌷
Super...
Thank u Good evening
Superb akka👍👍👍
thank you! miss
සුපිරි කැමති කැමක්
Superb
Thanks chef ❤❤❤❤
I would like you are doing egg roll cookies without a mould.Hope you will let us know doing it.Thank you for your nice video s
Priyathama kemak. Thank you. Harima lassanata pahadili karaa.
Bohoma isthuthi oyata ❤️
I love this jelabi but many times I made but not good tnx I trying this method tnx
Thank you
Chef Shani thanks a lot for the such a wonderful recipe 💐. My mother is an Indian. So we always make Indian sweets in our house.. But I missed learning how to make good food, because I studied in the hostel and went back to the campus from the hostel too 😣. Jilebi is one of my favorites, my mother makes me take it to Colombo twice a month when I go home 😋. I was taught how to make it several times, but unfortunately my jalebi always goes flat and Jilebi doesn't rise to the top 😣😫. So the last thing I do is to make boondis & laddu from that batter.. What is the reason for my mistake? 😥
Thank you Chef Shani for your lovely Jalabi receipie
⚘️⚘️⚘️
So yummy I really enjoyed this video gonna make it soon thanks for your sharing chef shani go ahead 👍❤️💐
My pleasure ❤️
Wow...කන්න ආසාවෙන් හිටිය කෑමක්....
❤️🙂
අද හදනවා ඔයා ගේ කෑම හැම එකක් ම රසයි ❤
😍🧡
Chef tawath rasawath bath ekak hadannako.podi Aya kamathi.pineapple rice ekak.
👍👍👍😊❤
👌👌❤️❤️❤️❤️❤️❤️❤️
Rasai thankyou
💚❤️💚
💛💛💛
👍❤🌹
Mis udu walalu haannako thank you
Yammy. Thanks a lot.
⚘️⚘️
Good evening thank u
🥰🥰
👍👍👍
🧡❤️
Jalebi hadala Tika dawasak thiygnn puluwnda crispy ekata??
Thanks a lot
❤️
ලඩ්ඩු & පූරි recipe please
👍♥️❤♥️👍😋
❤❤❤
❤️🧡
Chef ❤❤❤
😍🧡🧡
Thank you 💕🌹
You are so welcome
Thank you chef. Hope to make jelbi this weekend. Always trust your recipes.
Thank you 😊
Meka pegenne natuwa tiya ganna puluwanda
😄😍😍😄😍😘
😍❤️😍
Thanks chef
Ane pani වළලු හදන වීදිය කියලා dunne na ne තාමත් akki..
Thanks ❤
Tks chef can we add water when the sugar syrup thickens?
yes sure you can..🧡⚘️
Thank you very much chef. ❤❤❤❤
My favorite dish. Watched a lot of videos and made it. But after frying every day or after 10 to 15 minutes.. Peguna. 💔😢
Today is my little sister's B'day. I watched the chef's video and started making jalebi early in the morning thinking of making a different dish if I make a mistake.
I am happy to say that the jalebi made at 6 in the morning is no less crispiness after 9.30 even if it is not put in a jar and covered. Although the color and shape may not be as beautiful as the chef's, the crunchy quality and taste are similar to jalebis.
Everyone can make delicious jalebis if you follow the tricks in the video.
This is the best quick and easy jalebi recipe I have found.. ❤❤❤❤
oya wena ratakada inne dear..
Duwe. Obmbamotai. Hadana. Widiya. Dennako
A
රසපාටයි
It's gilebi
You can say that too...many says ja..leee..bi.
ADAT BALUWA SUPRUDU WEDIHATA VIDEO AKA CYPRUS EDALA HETAN MAWAGANA ENNWA LANKAWATA AWAHAMA MAGE AYATA ME HAMADEMA HADALA DENNA CHICKEN WAGE HADANA EWA HUSBANDTA YAWANAWA AYA HADANAWA OYATA STUTI