SUPERMARKET VLOG 🇮🇹| 🤔 ඉතාලියේ බඩු ගිනි ගනන්ද? | Binario 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ✅Don't forget to Subscribe our channel
    / @binario12
    ✅Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    - Sony alpha 7R iii
    - Iphone 11 Pro
    - GoPro MAX
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 95

  • @Hashi6840
    @Hashi6840 2 หลายเดือนก่อน +21

    චිරන්තන හරි ආත්මාර්ථකාමි අර කවුරුත් කියන දෙයක් අහන්නේ නැති තමන්ට වුවමනා දේ විතරක් කරන මාර ලොකු ලයින් තියෙන කෙනෙක් වගේ🤨🤨...නදී පව්ව්ව් එයා ආස කිසිම දෙයක් ගන්න දෙන්නේත් නෑ එයාට පව්..

  • @taniyaweerakoon6531
    @taniyaweerakoon6531 2 หลายเดือนก่อน +2

    ඔයාලා තරම් quality එකට සුපර් මාකට් vlogs කරන කිසි කෙනෙක් මන් දැකල නෑ සහ මට සෙට් වෙන්නෙත් නෑ. මාරම inspiring එකක් දෙනවා italy vibe එකට join වෙන්න. ❤ දිගටම vlogs දාන්න.

  • @Buddhi_Niro
    @Buddhi_Niro 2 หลายเดือนก่อน +8

    විවාහ ජිවිතේ ලොකුවට හිතට ගන්නේ නැතුව යාලුවො වගේ හරිම ආදරෙන් ,සැහැල්ලුවෙන් ලස්සන කෙලි පොඩ්ඩකගේ දෙමාපියන් විදිහට ඔයාල ජීවිතය ගෙනයන විදිහ හරිම අපූරුයි නදී,චිරන්තන අයියේ❤❤❤❤ ඇත්තටම ආසම youtubers ලා දෙන්නෙක්🤗🤗🥰 ආදරෙයි ❤

  • @MaheeChama
    @MaheeChama 2 หลายเดือนก่อน +18

    hane❤ මන් හරි ආසවෙන් ඔයාලගේ Supermarket vlogs බලන්නෙ අක්කියෝ...B12 Supermarket vlogs kiyanne nam පිස්සුවක් ආහ්.❤😊🤭

  • @kasunisusangika9169
    @kasunisusangika9169 2 หลายเดือนก่อน +32

    ඔයාලා vlog එකක් දානකම් අවුරුදු තුන හතරකට කලින් දාපු shopping vlogs බල බල හිටියෙ අනේ..😊

  • @motivatevlog-lq4gg
    @motivatevlog-lq4gg 25 วันที่ผ่านมา

    මමත් හරිම කැමති රටක් ඉතාලි.. කවදාහරි ඒ වගේ රටකට ඇවිල්ලා ජීවිතේ ගොඩ දාගන්නවා... ඔයාලා ගැම හරිම සතුටුයි.. මම සින්ගල් අම්ම කෙනෙක්. මගේ දුවගෙ සතුට තමා මගෙ හැමදේම.. ඔයාලට තවත් ලස්සන වීඩියෝ දාන්න.. ඔයාලගෙ චූටි දෝනි ගොඩාක් ලස්සනයි ... ආදරෙයි ඔයාලා තුන්දෙනාටම..

  • @dilmiahinsa1472
    @dilmiahinsa1472 2 หลายเดือนก่อน +3

    Hello akki ,ayya and also chuty patiya I think this is my first comment since i started to watch your vlogs Heh I started to watch you guys from your elba tour and now Elba also with you guys.I don’t know how many times have I watched those old shopping vlogs and im so happy to see you guys again with vlogs I know it may hard to find time with a baby and your works but however thank you so much 💕for making blogs for us

  • @Disna0608
    @Disna0608 2 หลายเดือนก่อน +2

    ඒ කාන්තාවොන්ගෙ හැටි.තමන්ගාන බොඩි ස්ප්‍රේ එක දැන දැනත් පර්ෆියුම් එක දැනගෙනත් අනික් ඒව කොහොමද කියල පැයගානක් අත ගගා බලනව සුවඳ බලනව😅.මමත් එහෙමයි.ඒ නුටෙලා මෆින් එක ජර්මනියෙ ලාබයිනෙ.lenor fabric conditioner එක හොඳයි තමා.මමත් ඒක යූස් කරන්නෙ.මමත් ඒ එක එක සුවඳ වල ෆෑන් කෙනෙක්.හැබැයි ඕව ජැකට් වලට ස්පෝට් අයිටම් වලට වින්ටර් ඇඳුම් වලට දාන්න ඒපා.ඒවයෙ water proof quality එක නැතිවෙනව.මම ඒ මෝඩ වැඩේ ඉස්සර කරා.ඒවගේ ඒවට ඔය ඇට ඇට තියෙන එක යූස් කරන්න පුලුවන්.

  • @heshu9728
    @heshu9728 2 หลายเดือนก่อน

    Issara asama vlog warge thama supermarket vlog❤ Ganna badu wisikarana eka, Hathu rasathi mashrooms ehema miss wela thibune. Aye digatama vlogs genna🤩🙈

  • @_deshadie_
    @_deshadie_ 2 หลายเดือนก่อน +4

    අයියගෙ body spray එක මෝටීන් එකක් වගේ දැක්ක මම 😂😂

  • @poornimaperera8579
    @poornimaperera8579 2 หลายเดือนก่อน +2

    Ane godaaaaaaaaaaaaaakkkkkkk kalekin asama vlog ekak parissamin inna akki aiya & princess 🧚🧚🧚🧚🧚 Elby baby 😘😘😘😘😘

  • @HarshaPrasath-yr9kw
    @HarshaPrasath-yr9kw 2 หลายเดือนก่อน +4

    මාත් හරිම අසා ඔය්ලගෙ සුපර්මාර්කට් විඩියො බලන්න අක්කෙ අයියේ.. එල්බ ගිය එව බල බලා ඉන්නව

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 2 หลายเดือนก่อน +11

    ඉස්සර වීඩියෝ මතක් වෙනවා මෙහෙම දකිද්දි 🥺❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 หลายเดือนก่อน +1

    අනේ😍😍😍😍 ගොඩ කාලෙකින් .....ඔයාලාගේ ආසම වර්ගේ vlog එකක්❤️❤️❤️ super market vlog 🥰🥰🥰

  • @fireflexgaminglk
    @fireflexgaminglk 2 หลายเดือนก่อน +2

    aththama kiyanna one ne mata wayasa 15 eth oya dennage supermarket vlog baladdi amuthu athal ekak thiyenwa thx for the videos Binario12 😀😇😁

  • @Pusthar
    @Pusthar 2 หลายเดือนก่อน +5

    Nadee akki lassana wela.. ❤❤😊

  • @veronicaperera8253
    @veronicaperera8253 2 หลายเดือนก่อน +1

    Hi my beautiful family video was super and nice anai my chuti girl is missing pl bring her for the next video love u all take care need more videos may god bless u all ❤❤❤❤

  • @ashinifrancis
    @ashinifrancis 2 หลายเดือนก่อน +1

    May God bless your loving family! Stay blessed guys! I never miss your videos ❤

  • @SamudiniAthapaththu-jLPt
    @SamudiniAthapaththu-jLPt 2 หลายเดือนก่อน

    Supermarket vlog nthi nis parana vedios bla bla hitiye 😍 huga kalekin super market volg ekk 😍❤️

  • @tharushisenelka
    @tharushisenelka 2 หลายเดือนก่อน

    🥺🥺 kalekin... ane mita aurudu thunakat wage kalin addict wela hitapu deyak 😭😭 e kale miss wela inne... adarei oyalata

  • @isurikokila2274
    @isurikokila2274 2 หลายเดือนก่อน +1

    Akka, oya dan lassana wela😍 adareiiii.........❤😘

  • @tharushakalhara-el3us
    @tharushakalhara-el3us 2 หลายเดือนก่อน

    Ane oyala lassan jeevithayak gatha karanawa mama oyalata suba pathanawa akka sithinma

  • @Bluuberry334
    @Bluuberry334 2 หลายเดือนก่อน

    everything aside, me wage adare krna kena ek sathuten indala mema jiwath wenn tibbanan maru 😍😍❤❤

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf 2 หลายเดือนก่อน +4

    හතු රසැති මශ්රූම්😁

  • @BuddikaDilshani-tz5qf
    @BuddikaDilshani-tz5qf 2 หลายเดือนก่อน

    Akke man hemadama oyalage vidiyo balanawa.harima lassanay.thundenatama devipihitay❤❤

  • @wildwonderworld-wc2il
    @wildwonderworld-wc2il 2 หลายเดือนก่อน

    ඉතාලියට කොහමද අපි ජොබ් වලට එන්නෙ? කියල දෙන්නකො අයියේ.
    ලංකාවෙ අහින්සක කොල්ලොන්ට❤

  • @IMASHA5565
    @IMASHA5565 2 หลายเดือนก่อน +1

    Super market vlogs nam supiri ❤👌

  • @isurikokila2274
    @isurikokila2274 2 หลายเดือนก่อน

    Ada vlog ekath goodaaak lassanai 😍😘❤

  • @malsha8110
    @malsha8110 2 หลายเดือนก่อน

    Eka deyak kiyanna one. Elbi baba nisa oyala healthy widihata kanna nam purudu wela 😂😂😍😍

  • @HiruniThakshila-yj4lq
    @HiruniThakshila-yj4lq 2 หลายเดือนก่อน +1

    අද vlog එකත් ලස්සනයි අක්කියෝ❤️❤️❤️❤️

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 2 หลายเดือนก่อน +2

    Aasama super market vlogs ❤

  • @sanduniiresha9448
    @sanduniiresha9448 2 หลายเดือนก่อน +1

    Nadee Akki peach kaddi buuwa yawala kanna ethakota Hari❤

  • @Hiruniramanayake-dd2uu
    @Hiruniramanayake-dd2uu 2 หลายเดือนก่อน

    ඉස්සර අපි ආසම supermarket vlog එක ආයෙත් 🥺♥️

  • @NesadiNihimsa
    @NesadiNihimsa 2 หลายเดือนก่อน +1

    ආයෙමත් හතු රසැති mushrooms ❤🍄

  • @nimashatharushanee6319
    @nimashatharushanee6319 2 หลายเดือนก่อน +2

    1st like & 1st comment 😌

  • @mihishani3016
    @mihishani3016 2 หลายเดือนก่อน +2

    Where is Elbi 😢?

  • @chathuriperera2283
    @chathuriperera2283 2 หลายเดือนก่อน

    Cart ekata badu danakota oita vada safe Danna ona nathnam badu damage venava. Paduva eeta passe shop eke ayata. Damage thibboth eyala bill karana thanin maru karanava. Pau eyala. Anith aya ganath hithanna ona

  • @pgirl06
    @pgirl06 2 หลายเดือนก่อน

    api kmthima supermarket vlogs thamai ithin 😍

  • @TheAeroTechnician
    @TheAeroTechnician 2 หลายเดือนก่อน +1

    Hama dama wage Honda content ❤️🙂✈️

  • @akilananayakkara591
    @akilananayakkara591 2 หลายเดือนก่อน +1

    Chira aiya oyalage bangles purchase krnna tanak ndda😢

  • @dilushi-dissanayake
    @dilushi-dissanayake 2 หลายเดือนก่อน

    ඇයි හතු රසැති mushroom කියන්නෙ 😵 වීඩියෝ එක මරු❤

  • @SahanSathsara-v1m
    @SahanSathsara-v1m 2 หลายเดือนก่อน

    Summer eka kyne peach kle mm Asama palathur😮😮

  • @lahirusandaruwan95
    @lahirusandaruwan95 2 หลายเดือนก่อน

    අයියේ ඒක හතු රසැති mushroom....ආදරෙයි

  • @hk9763
    @hk9763 2 หลายเดือนก่อน +2

    First ❤😁

  • @rithukanchanahansamali523
    @rithukanchanahansamali523 2 หลายเดือนก่อน +2

    I love binario family

  • @thakshiladissanayaka3352
    @thakshiladissanayaka3352 2 หลายเดือนก่อน +1

    Issrata wada godak healthy foods gannawa den 😅❤😊

  • @nipunifernando9361
    @nipunifernando9361 2 หลายเดือนก่อน +1

    I really enjoyed it🤩🤩🤩

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 2 หลายเดือนก่อน +1

    Digatama vlog aran ennako api balan innawa

  • @dush_95
    @dush_95 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤😋

  • @asithaneranjanaa7718
    @asithaneranjanaa7718 2 หลายเดือนก่อน +1

    Ane travel vlog set ekak ona

  • @MyAlora99111
    @MyAlora99111 2 หลายเดือนก่อน

    Nadee akki lassanama lassana wela 😘🥰

  • @AnuththaraJayathilaka
    @AnuththaraJayathilaka 2 หลายเดือนก่อน +1

    Set වෙන package එක 😂😂

  • @kalpaniwasalage6218
    @kalpaniwasalage6218 หลายเดือนก่อน

    Love you guys

  • @navodaweerakoon8737
    @navodaweerakoon8737 2 หลายเดือนก่อน +2

    Coca-cola ochchara bonna epaaaaaaa😬😬😬😤

  • @hirunidhananjani9605
    @hirunidhananjani9605 2 หลายเดือนก่อน +1

    Nadi is beautiful ❤ 😍

  • @imeshalakshani1242
    @imeshalakshani1242 2 หลายเดือนก่อน

    Akka lassana wela ane ❤❤❤ adareii

  • @sapnaabhi8114
    @sapnaabhi8114 2 หลายเดือนก่อน +1

    මගෙ නම සප්නා ... මට කතා කරනවා වගේ ඇහුනා 🤗🥰

  • @PevinRismithaIriyagolla
    @PevinRismithaIriyagolla 2 หลายเดือนก่อน

    Binario 12 wrist bands දෙන්න අදහසක් නැද්ද....🤭

  • @Dilkushjay
    @Dilkushjay 2 หลายเดือนก่อน

    Akka hrima lassani❤

  • @shehanitharushika5454
    @shehanitharushika5454 2 หลายเดือนก่อน

    Fette Dorate මගෙත් ආසම බිස්කට් එකක්. ජෑම් එක්ක මාරම රසයි ❤

    • @Binario12
      @Binario12  2 หลายเดือนก่อน

      ☺️☺️☺️☺️

  • @hashinimahithya1127
    @hashinimahithya1127 2 หลายเดือนก่อน

    Elbi bbath awanm shoi ane🥺❤

  • @user-ip7hj5bi6y
    @user-ip7hj5bi6y 2 หลายเดือนก่อน +1

    165k kynna kiyda akki lankwe slli walin

  • @BuddikaDilshani-tz5qf
    @BuddikaDilshani-tz5qf 2 หลายเดือนก่อน

    Akke oya babata නිවිති denna kohomada.

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @hashiproboda9401
    @hashiproboda9401 2 หลายเดือนก่อน

    Akke ithly vala me davas vala dena visa gana video ekak karannako

  • @vikumdarshana571
    @vikumdarshana571 2 หลายเดือนก่อน +1

    B12 family ❤❤❤❤❤

  • @svpradarshan
    @svpradarshan 2 หลายเดือนก่อน

    Saho man asarana vela inne job ekk hehma nadda man napoliye inne puluvannam help karanna plzzzz mata 😢😢

  • @ishanlahiruthilanka
    @ishanlahiruthilanka 2 หลายเดือนก่อน

    අක්කා ලස්සන වෙලා 🌝

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 หลายเดือนก่อน

    Video ඔනී...❤

  • @tharum7489
    @tharum7489 2 หลายเดือนก่อน

    Supermarket vlogs nethuwa pissu wage😌

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 2 หลายเดือนก่อน

    Hatu rasati mushroom😂😂😂😅😊.

  • @rkgaming5456
    @rkgaming5456 2 หลายเดือนก่อน +2

    1 st coment

  • @MethuliVithanage
    @MethuliVithanage 2 หลายเดือนก่อน +1

    😻💗

  • @uththarapremawardhana
    @uththarapremawardhana 2 หลายเดือนก่อน +1

  • @ishi_rathnayake7613
    @ishi_rathnayake7613 2 หลายเดือนก่อน

    Naddu akka lssna wela ❤🥰

    • @Binario12
      @Binario12  2 หลายเดือนก่อน

      Thank you sweetheart 😀😘

  • @ivakavidulifransz6671
    @ivakavidulifransz6671 2 หลายเดือนก่อน +1

    👍

  • @InspirationalClam-xi7mg
    @InspirationalClam-xi7mg 2 หลายเดือนก่อน

    Pricesuth kiynnakoo😢

  • @hasithalakshan8387
    @hasithalakshan8387 2 หลายเดือนก่อน

    ලංකාවේ උන් බලු බෙට්ට කුණුබක්කීයට දාන එක කෙසේ වෙතත් අල්ලපු ගෙදරට විසිකරලා දායී ඒ වගේ ජාතියක් මේක ඒකනේ මෙච්චර දියුණු අපේ ලංකාව 😂😂😂

  • @Sanu33-vihans8
    @Sanu33-vihans8 2 หลายเดือนก่อน

    😍❤️

  • @HarshaniMekala-bi2tt
    @HarshaniMekala-bi2tt 2 หลายเดือนก่อน

    💚💚

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gamithkavishka8520
    @gamithkavishka8520 2 หลายเดือนก่อน +2

    මටත් මොනාහරි ගන්නවද ?? 😢🥹🥹🥹🥹🥹

  • @sujathasewwandi
    @sujathasewwandi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤P❤

  • @sujathasewwandi
    @sujathasewwandi 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilushaDilrukshi-wc5ze
    @NilushaDilrukshi-wc5ze 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 หลายเดือนก่อน +1

  • @sujathasewwandi
    @sujathasewwandi 2 หลายเดือนก่อน +1

  • @DulanjaleeWasana-wl8iq
    @DulanjaleeWasana-wl8iq 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anupriya542
    @anupriya542 2 หลายเดือนก่อน

    ❤️

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน