seth pirith |ඕනෑම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න ඇස්පනාපිටම කිරිගහට ඇන්නා වගේ හරියාවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2023
  • balangoda Dhammananda thero seth pirith
    seth pirith |ඕනෑම ප්‍රාර්ථනයක් හිතේ තියාගෙන රාත්‍රියට අහන්න ඇස්පනාපිටම කිරිගහට ඇන්නා වගේ හරියාවි

ความคิดเห็น • 1.7K

  • @vishakaherath6092
    @vishakaherath6092 3 หลายเดือนก่อน +7

    මේ පිරිත් ඇසීමේ ආනුභාවයෙන් මාගේ සියළුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. ඒවගේම මගේ සමේ රෝග සුවපත් වේවා ලෝකවාසී සියළුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සාදූ සාදූ සාදූ සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 9 หลายเดือนก่อน +36

    මෙ පීරීත් බලයෙන් අපේ නීවසේ කරදර දූරු වෙවාසීයලු දේ ඉටුවෙවා

  • @madhushikasewwandi5754
    @madhushikasewwandi5754 8 วันที่ผ่านมา +5

    මේ සත්‍ය වූ බුද්ධ වචන වල බලයෙන් මට නව රැකියාවක් ලැබේවා!!!🙏

  • @user-jv6sx1zh8j
    @user-jv6sx1zh8j 22 วันที่ผ่านมา +3

    මේ පිරිතේ බලයෙන් අපේ තාත්තා ඇතුලු සියලුම දෙනාගේ රෝග දුරු වේවා!!! සියලුම ලෝක වාසි ජනතාවට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @amaliwijesiri639
    @amaliwijesiri639 11 วันที่ผ่านมา +6

    මෙ පිරිත්බලයෙන් මාගෙ ස්වාමියා යහපත් පුද්ගලයෙක් වේවා ඔහුගෙ කපටි ගති ගුන අයහපත් පැවතුම් දුරු වි දර්මයට ලැදි දාර්මික මනුස්සයෙක් තෙරුවන් ගුන බලයෙන් යොමු වේවා 🙏🙏🙏🙏

  • @dammikasampath711
    @dammikasampath711 3 หลายเดือนก่อน +33

    මට ණය බරින් නිදහස් වීමට දාර්ම්කව දනය උපයා ගැනීමට මෙම පිරිත් බලයේ ආෂිර්වාදය ලැබේවා .

  • @NilukaPrasanthi-si5sn
    @NilukaPrasanthi-si5sn หลายเดือนก่อน +6

    මේම පිරිත් බලයෙන් මාගේ දුව මං ඉන්න ගෙදරට ගෙන්වා ගැනීමට ලැබේවා ...සාදු සාදු🙏🙏🙏🙏

  • @ranathungashalinda3369
    @ranathungashalinda3369 4 หลายเดือนก่อน +5

    මේ පිරිතෙ බලයෙන් මගේ හිතෙ තියෙන බලාපොරොත්තු ඉස්ට වෙිවා

  • @anjaleesithu7394
    @anjaleesithu7394 9 หลายเดือนก่อน +62

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා....
    සාදූ සාදූ සාදූ

    • @saduniisru943
      @saduniisru943 8 หลายเดือนก่อน

      Sadu Sadu Sadu siyaluma patum ituwewa

    • @geethikasiriwardana6542
      @geethikasiriwardana6542 28 วันที่ผ่านมา

      Me pirithe anubawayen mage kiri sihenaya ituwewe!!!!

  • @kamalavitharana3282
    @kamalavitharana3282 9 หลายเดือนก่อน +54

    සාමින් වහන්සෙට තෙරුවන් සරණයි මගෙ යහපත් ප්‍රාර්තනාව මෙපිරිතෙ ආනුබාවයෙන් ඉටුවෙවා සාදු සාදු සාදු

    • @piyawaraproduction
      @piyawaraproduction 7 หลายเดือนก่อน

      th-cam.com/video/7x92vqgNK-o/w-d-xo.htmlsi=UARY0UPCoEcoQujZ

    • @user-ej8gl1sd8m
      @user-ej8gl1sd8m 12 วันที่ผ่านมา

      Me..pirithe..anubawayen.mage.siyalu..prathana..ista.wewa.theruwan..daranai

  • @lakshmansilva030
    @lakshmansilva030 หลายเดือนก่อน +2

    Me pirith balen mage පිළිකා රෝගය සුව වේවා

  • @DiliniMaheshika-ej3do
    @DiliniMaheshika-ej3do หลายเดือนก่อน +12

    සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා සාදු !!!සාදු සාදු!!!!

  • @user-us1yd8en2h
    @user-us1yd8en2h 7 หลายเดือนก่อน +30

    මේ පිරිතේ බලයෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා .සාදු සාදු සාදු ..!🙏🙏🙏

  • @maddukumari2592
    @maddukumari2592 10 หลายเดือนก่อน +20

    සාදු සාදු සාදු මගේ සියලු පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 4 หลายเดือนก่อน +20

    උතුම් මහ සංඝ රත්නයට දේශනා කරන මේ උතුම් පිරිත් දේශනා බලය ආනුභාවයෙන් මට මාරයා දෙන දරුනු වේදනා දරා ගැනීමට වීරිය ලැබේවා උතුම් තෙරුවන් සරණින් දීර්ඝ ආයුෂ.ලැබේව.උතුම් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @user-kl2yf2ef6u
    @user-kl2yf2ef6u 3 หลายเดือนก่อน +4

    මට මහන වෙන්න ලෑබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lyricsworld9376
    @lyricsworld9376 9 หลายเดือนก่อน +140

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගෙ පුතාගේ බොරැ කිම සහ ඉක්මන් කේන්ති ගතියත් අම්මාට අකිකරැවිමත් නැති වේවා සාදු සාදු සාදු

    • @SNawarathna-nz1dn
      @SNawarathna-nz1dn 8 หลายเดือนก่อน +9

      මෙ පිරිත් බලයෙන් මගේ බලපොරොත්තුඑලෙසින්ම යිටුවෙිවා සාදු සාදු සාදු,🙏🙏🙏

    • @umeshadilki2128
      @umeshadilki2128 6 หลายเดือนก่อน +3

      Iiur
      a

    • @user-ub1zy5pe3v
      @user-ub1zy5pe3v 5 หลายเดือนก่อน +4

      Mage kakul kakyma natiwewa me pirith balayen

    • @isuruerandaka4863
      @isuruerandaka4863 2 หลายเดือนก่อน

      @@SNawarathna-nz1dn ලස්සනයිokkkk ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි kdukathakloolokoomkoooo iookkokoookolkkkkliokokoiloioo

    • @madukanirukshiayabadhdage7095
      @madukanirukshiayabadhdage7095 หลายเดือนก่อน

      😊​@@umeshadilki2128

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 10 หลายเดือนก่อน +40

    🙏🙏🙏මේ ආනුභාවයෙන් මාගේ සියලු යහපත් අරමුණු සාක්ෂාත් වේවා. 🙏🙏🙏සියලු දෙනාටම යහපතක්ම වේවා. 🤲🤲🤲

    • @DilaniNawarathne-ps3hg
      @DilaniNawarathne-ps3hg 9 หลายเดือนก่อน +1

      &

    • @GAMINGM-tw8fu
      @GAMINGM-tw8fu 4 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏2

    • @pasinduchamara6965
      @pasinduchamara6965 3 หลายเดือนก่อน

      Mepiritheeanubalayensathutakwewea

  • @samanthikumari2274
    @samanthikumari2274 หลายเดือนก่อน +2

    උතුම් බුද්ධ ධර්මය ට මාගේ නමස්කාරය වේවා එසේම එසේම එම පින් බලයෙන් මට තියන මෙය ඒ සෙම් රොගය සුව කර. දෙනු. මැනවි.

  • @user-cx9bf6gs6c
    @user-cx9bf6gs6c 3 หลายเดือนก่อน +8

    මේ පිරිත් බලෙන් ප්‍රසාද් සුරියආරච්චිගේ සියලු අපල දුරු වෙවා ! මානසික සහනයක් ලබත්වා.සාදු සාදු සාදු !!!

  • @pubudunayanajith5869
    @pubudunayanajith5869 8 หลายเดือนก่อน +47

    මෙම උතුම් පිරිතෙ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම වාසනාව උදාවේවා .සාදු සාදු සාදු !!!.

    • @KpwApk-hg2he
      @KpwApk-hg2he 7 หลายเดือนก่อน +1

      මෙම උතුම් පිරිතෙ බලයෙන් සමිපත් කුමාර මාල්ලිගෙ අදරෙ ලැබෙවා තාරහ නැතිවෙව

  • @user-ig3md6et4v
    @user-ig3md6et4v 9 หลายเดือนก่อน +21

    මේ පිරිතේ බලයෙන් මගේ ස්වාමි පුරුෂයාගේ මත් පැන් බීම නතර වේවා, සාදු,සාදු සාදු!!!!!

    • @piyawaraproduction
      @piyawaraproduction 7 หลายเดือนก่อน

      th-cam.com/video/7x92vqgNK-o/w-d-xo.htmlsi=UARY0UPCoEcoQujZ

  • @PriyadarshaniPri
    @PriyadarshaniPri 6 วันที่ผ่านมา +2

    මෙ පිරිතේ බලයෙන් මගෙ පුතා ගෙ ඉස්නායු අමාරැව සුවවෙවා

  • @user-uk7qu3xt9e
    @user-uk7qu3xt9e หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මගෙ පුතා ඉක්මනට නිදහස ලැබේවා 🙏🙏🙏

    • @SithuMetti
      @SithuMetti 27 วันที่ผ่านมา +1

      Ai monawa welada

    • @youbeautiful1558
      @youbeautiful1558 20 วันที่ผ่านมา

      Esema wewa ikmanen nidahasa labewa

  • @chamikanuwan6481
    @chamikanuwan6481 9 หลายเดือนก่อน +22

    මගේ සියලු ප්‍රර්ථනා ඉටුවේවා. 🙏🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 8 หลายเดือนก่อน +42

    සාධූ සාධූ සාධූ
    මෙම සෙත් පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. ❤❤❤උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. ❤❤❤ සාධූ සාධූ සාධූ

  • @shanakw556
    @shanakw556 6 หลายเดือนก่อน +5

    මගේ හිතේ තිබෙන බලාපොරෝත්තු සියල්ලම ⁣ඉස්ඨ වේවා මේ පිරිතේ අනුභවයෙන් සාදු සාදු.

  • @AlWafi-rj4iu
    @AlWafi-rj4iu 4 หลายเดือนก่อน +9

    මෙි පිරි⁣තේ බලයෙන් මගේ සියලු ම පුර්ඵනාවන් ඉෂ්ට වෙිවා.සාදු සාදු සාදු

    • @shanthigamage6206
      @shanthigamage6206 3 หลายเดือนก่อน +1

      @Ashoka is fine >=(9o{l

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      සාදු සාධු! මේ පිරිත් බලෙන් අපේ දුවගේ පවුලේ තියෙන ප්‍රශ්න විසඳේවා විසදේවා! මට නොකරයි ගිණුමල් ළඟා කර දේවා සියලු ප්‍රශ්න විසුදේවා සාදු සාදු

  • @MR_BEATS699
    @MR_BEATS699 10 หลายเดือนก่อน +22

    මගේ ප්‍රා ර්ථනා ඉෂ්ට වේවා! මුදල් ලැබේවා !

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 9 หลายเดือนก่อน +36

    මෙම පිරිත් ආනුභාවයෙන් සියලු ලෝක සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී සුව ඇත්තෝ වෙත්වා 🙏🙏🙏

  • @user-qb3nq2ug4e
    @user-qb3nq2ug4e 4 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මාගේ දරුවන් දෙදෙනාගේ යහපත් බලාපොරොතු ඉටුවේවා.

    • @TeklaManel
      @TeklaManel 3 หลายเดือนก่อน

      😢😊

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw หลายเดือนก่อน +2

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු පුාර්ඵනා ඉටුවෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premilaanu5004
    @premilaanu5004 7 หลายเดือนก่อน +15

    මේ පිරිත් බලයෙන් ලෝක වාසි සැමට යහපතක් ම වේවා ...🙏

  • @shiromalashiromala6502
    @shiromalashiromala6502 8 หลายเดือนก่อน +96

    මේ පිරිත් ගුන බලයෙන් ලෝ වැසි සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා🙏🙏🙏

    • @HEMAKUMARI-cz8wm
      @HEMAKUMARI-cz8wm 7 หลายเดือนก่อน +2

      Sadu sadu sadu,,🎉

    • @KumariChandani-ug2de
      @KumariChandani-ug2de 6 หลายเดือนก่อน +2

    • @JinadariWimalaweera
      @JinadariWimalaweera 6 หลายเดือนก่อน

      ​@@HEMAKUMARI-cz8wmථ

    • @dipaninilrukhi9436
      @dipaninilrukhi9436 6 หลายเดือนก่อน +1

      ​❤❤ I

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 5 หลายเดือนก่อน

      මේ පිරිත් බලයෙන් මගේ ණයතුරුස් ටික බේරා ගන්න ගොසරයි වාසනාව ළඟා කරලා දෙන්න සාදු සාදු

  • @user-du1dn8pz9f
    @user-du1dn8pz9f 4 หลายเดือนก่อน +3

    මෙම පිරිත් බලයෙන් මගේ කිරි සිහිනය සැබෑවේවා සැබෑ බලයේ පිහිට ලැබේවා!🙏🙏🙏

    • @tharukasamaraveera3725
      @tharukasamaraveera3725 2 หลายเดือนก่อน

      Oyta ikmanatama kirisihinaya sabaawewa wishwasen inna❤

  • @user-lo2en4ub9n
    @user-lo2en4ub9n 6 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මගේ ප්‍රාර්ථනය ඉශ්ටවේවා. සාදු සාදු සාදු ....

    • @tshandraindia2993
      @tshandraindia2993 26 วันที่ผ่านมา

      මේ පිරිත බලයෙන් මාගේ ශරීරය තියන අසනීප සුව වේවා මේ පිරිත පිහිටෙන් මුල් රටම. සූවපත් වේවා සාදු සාදු 🌷👃🌷🌷👃🌷👃👃

  • @thamshidananjana7972
    @thamshidananjana7972 9 หลายเดือนก่อน +16

    මගේ සියෙලුම බරපොරොතු යිටු වේවා ඔබට සාදු..සාදු..සාදු 🙏🙏🙏🙏🌼🙏🌼

  • @dulaninawoda5235
    @dulaninawoda5235 9 หลายเดือนก่อน +21

    මේ පිරිතේ බලයෙන් මාගේ සිතේ ඇති බලාගොරොත්තු ඉටු වේවා....

  • @malisujata7910
    @malisujata7910 หลายเดือนก่อน +36

    මේ පිරිත් බලෙන් මාගේ අම්මා ට ඉක්මනට නැගිටල ඇවිදින්න පුළුවන් වේවා 🙏🙏🙏සාදු සාදු සාදු මම කල පින් නක් ඇත්නම් ඒ පිනේ බලෙන් අම්මා සුවපත් වේවා 🙏🙏🙏

    • @yohansiri861
      @yohansiri861 25 วันที่ผ่านมา +4

      අම්මට සුව උනාද , ඇවිදින්න පුලුවන්ද

    • @GunasenaGallearachchige
      @GunasenaGallearachchige 20 วันที่ผ่านมา

      Qq5,8
      ​@@yohansiri861

    • @WijemalaR.P
      @WijemalaR.P 19 วันที่ผ่านมา +1

      මේ පිරිත් බලයෙන් මා සුවපත් වේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rashilanka2858
      @rashilanka2858 15 วันที่ผ่านมา +1

      බුදු සරණයි 🙏🙏

    • @user-oj4ke7ef5r
      @user-oj4ke7ef5r 13 วันที่ผ่านมา +1

      මෙමපිරින්බලයෙන්හෙටදිනමුදල්හකැමබිමලැබෙවාසාදුසාදුසාදු

  • @WickramaChandrika-sp5kk
    @WickramaChandrika-sp5kk 6 หลายเดือนก่อน +5

    🙏🌷🙏🌷🙏මේ පිරිතේ මහානුභාව යෙන් මගෙ තාත්තා ගේ සියලු ලෙඩ දුක් දුරු වෙවා අප සැම සුවපත් වෙන්න අනුමෝදන් වෙවා

  • @user-yj5oy6oy5b
    @user-yj5oy6oy5b 9 หลายเดือนก่อน +19

    .mge සියලුම ප්‍රර්තනා ista.වේවා .sadu sadu sadu

  • @gayanidisanayake499
    @gayanidisanayake499 8 หลายเดือนก่อน +76

    මේ උතුම් පිරිතේ අනුහසින් අනුබවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා. 🙏🙏🙏❤️❤️❤️

    • @chanakasadaruwan5485
      @chanakasadaruwan5485 6 หลายเดือนก่อน

      Me uthum pirithe anu bawayen mage sihina seba wewa mage adaraya labewa 🙏🙏🙏

  • @RuwanPathirana-tj9fe
    @RuwanPathirana-tj9fe 17 วันที่ผ่านมา +1

    Me pirith balayen mage putha ikmania suwapayh wewa....pawule samagiya ethi wewa..❤️❤️❤️❤️

  • @thasmithakavinda3657
    @thasmithakavinda3657 5 หลายเดือนก่อน +4

    මාගේ සියලුම ප්‍රශ්න දුරු වේවා යහපත උදා වේවා 🙏 🙏 🙏 🙏

  • @user-dv3gi5ck5e
    @user-dv3gi5ck5e 9 หลายเดือนก่อน +21

    මේ ආනුභාවයෙන් මාගේ සියලූ ප්‍රාර්ථනයන් ඉෂ්ට වේවා🙏🙏🙏 මට එන්න තිබෙන සියලූ කරදර දුරුවේවා.කිසිම කරදරයක් බාධාවක් නොපැමිණේවා🙏🙏

  • @MalikaMalika-xt3od
    @MalikaMalika-xt3od 9 หลายเดือนก่อน +29

    මගේ නිවසේ තියන කරදර දුරුවේවා පුතාගේ බලාපොරොත්තු ඉටු වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾

  • @monicaponameruma9818
    @monicaponameruma9818 6 หลายเดือนก่อน +3

    මේ උතුම් පිරිත බලයෙන් මගේ දැහැමී දියනියට ඉක්මන් සුවය ලැබේවා 🙏.....භාග්‍යවතුන් වහන්සේට මගේ...නමස්කාරය වේවා..🙏🙏🙏...මගේ ස්තුතිය වේවා...🙏..නමෝ බුද්ධාය...🙏🙏🙏🌸🌸🌸🌸🙏

  • @InnocentFriendlyRobot-ih7ji
    @InnocentFriendlyRobot-ih7ji 5 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා....එවගෙම දරුවන්ගේ ඉගෙනිම් කටයුතු සාර්ථක වේවා .... කරන කියන රැකියා දියුණු වේවා ....🙏🙏🙏

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv 9 หลายเดือนก่อน +14

    මගේ කකුල ඉක්මනින් සුවපත් වී ,තිබෙන්නාවු කරදර දුරුවී සිතන , පතන සියලු පැතුම් ඉටු වේවා !!!
    සාදු , සාදු , සාදු !!!
    🌹🌹🌹🌹🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

    • @kavindugimhana6320
      @kavindugimhana6320 9 หลายเดือนก่อน

      Mage medical eka okwewa mata tiyena සියලු ma බාධක දුරු වේවා sadu sadu sadu

    • @kavindugimhana6320
      @kavindugimhana6320 9 หลายเดือนก่อน

      Mama යන්න hadana gamana yanna yanna mata mepirita asiriwadayakkma වේවා sadu sadu sadu

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 8 หลายเดือนก่อน +14

    මෙ පිරිත් දෙශනාවෙන් මගෙ ස්වාමියාගෙ මනස දියුණුවට ලගාකරදෙන්න

  • @GayaniSinthani
    @GayaniSinthani หลายเดือนก่อน +2

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ හිතේ තියෙන හැම පැතුමක් ඉටුවේවා,සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KaveeshNishandu-md1oo
    @KaveeshNishandu-md1oo 2 หลายเดือนก่อน +3

    මේ පරිත් බලයෙන් මගෙ සැමියා ගේ සියලු අපල දුරු වී ඉක්මනින් විදෙස්ගත වීමට හැකියාව ලැබේ වා සාදූ සාදූ. සාදු

  • @isurumuthumala7654
    @isurumuthumala7654 9 หลายเดือนก่อน +15

    මේ පිරිත් ආනු භාවෙන් මගේ හිතේ තියන දුක් කරදර දුරු වේවා

  • @lathadharmasiri
    @lathadharmasiri 9 หลายเดือนก่อน +21

    මගේ බලාපොරොත්තු ඉටු ව්‍ සියළුම ලෙඩ දුක් දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @GeethaInoka
    @GeethaInoka 2 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මාගේ ලෙඩ සුවපත් වේවා! සාදු! සාදු සාදු 👋👋👋👋

  • @niroshaniMN
    @niroshaniMN 5 หลายเดือนก่อน +5

    මගේ සියලු කරදර බධා දුරු වී මගේ පවුලට සාමය සතුට උදා වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @KumariKumari-hw2kd
    @KumariKumari-hw2kd 9 หลายเดือนก่อน +12

    මගේ ප්‍රර්ථනා සියලුම දේවල් ඉස්ට වේවා...🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු...🙏🙏🙏🙏

  • @nipunayesh290
    @nipunayesh290 9 หลายเดือนก่อน +10

    බුදුසරනයි. මුලු ලොවම සුවපත් වේවා❤️

  • @user-ir4ye4kj6u
    @user-ir4ye4kj6u หลายเดือนก่อน +5

    ❤❤❤ සාදු සාදු සාදු

  • @Inokapriyadarshani-jx8lp
    @Inokapriyadarshani-jx8lp หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මගේ අපල දුරුව් මගේ සියලු පාර්ථනාවන් ඉස්ට වේවා පින් ඇති ගුණවත් දරු සම්පත්ක්‌ මගේ කුසේ පිළිසිද ගනිත්වා සියළුම දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් මගේ පාර්ථනාවා ඉස්ට වේවා සාදු සාදු sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamaliSomarathne-cy3fs
    @ShamaliSomarathne-cy3fs 9 หลายเดือนก่อน +43

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ සියලු අපල දුරු වේවා!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yi2xj4xh8g
    @user-yi2xj4xh8g 9 หลายเดือนก่อน +21

    මගේ සියළුම ප්‍රාර්ථනා ඉටු වෙනවා🙏🙏🙏🙏🙏🙏සාදු.සාදු......

    • @amilasri2213
      @amilasri2213 8 หลายเดือนก่อน

      yahapath bp

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 17 วันที่ผ่านมา +2

    මේ පිරිත් ආනූභාවයෙන් මගේ හිතේ තිබේන ප්‍රාර්ථනාව ඉටුකර දෙන සේක්වා.සාදු.සාදු.සාදු.

  • @chithra374
    @chithra374 9 หลายเดือนก่อน +7

    මා.සිතනා.ආකාරයෙන්ම මාගේ .සියලු .බලාපොරොත්තු ඉස්ට .සිද්ධ .වෙවා බුදුසරනයි

  • @user-jokerFF2
    @user-jokerFF2 8 หลายเดือนก่อน +31

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන් රැකදේවා මගෙ හිතට සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @user-hv3ie7qg8y
    @user-hv3ie7qg8y หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන්මාගේ සියලු පැතුම් ඉටුවේවා සාදු සාදු

  • @user-tf6lq2ts7y
    @user-tf6lq2ts7y หลายเดือนก่อน +1

    මෙි පිරිතේ බලයේන් මගේ ලෙඩ රෝග සියල්ලම සුවපත් වෙිවා

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 9 หลายเดือนก่อน +13

    🙏🙏🙏 මගේ නමස්කාරය වේවා අප ස්වමින්වහන්සට 🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා මගේ දරුවා දිලිප ගේ කන්දෙක ඇසේවා මේ පිරිත් බලයෙන් 🙏🙏🙏🌺🌺🌺

  • @sriyanisriyani3319
    @sriyanisriyani3319 9 หลายเดือนก่อน +28

    මගෙ සියලුම පුශ්න දුරැවෙිවා යහපත උදාවෙිවා 🙏🙏🙏🙏🙏

  • @ishandushan3578
    @ishandushan3578 9 หลายเดือนก่อน +11

    සාධු. සාධු. සාධු. මගේ. පැතුමි.ඉටුවේවා.බදක.යිවත්.වේවා.
    පිරිත්.දෙසනා.අපේ. හමුධුරුවන්..වහන්සේට. සන්මා. සන්බූධු. සරනයි.. සවුදි. ආරබිය.❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-uc6sv5us2p
      @user-uc6sv5us2p 6 หลายเดือนก่อน

      Sadu sadu manhitapu de isytawewa sadusadu

  • @kulathunganilmini9863
    @kulathunganilmini9863 9 หลายเดือนก่อน +30

    මේ පිරිතේ බලයෙන් මගේ පඋලේ සමට දුකක් කරදරයක් නොව් මිලමුදල් ලබි පිනක් දහමක් කරගෙන සතුටින් සමදනෙන් ඉන්න ලැබේවා සාදු සාදු සාදු

    • @AnwmaAnwma-te6fr
      @AnwmaAnwma-te6fr 8 หลายเดือนก่อน +1

      මේ පිරිත් බලයෙන් මගේ ලේලිගේ හිත හෙදෙවා පුතට සෙනසිමක් lebewa සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malkislemmermann9092
      @malkislemmermann9092 6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @shanikaabevikrama2070
    @shanikaabevikrama2070 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සියලු බලා පොරොන්දු මගේ ඉෂ්ට වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @vivisam1925
    @vivisam1925 9 หลายเดือนก่อน +27

    මගේ හිතේ තිබෙන බාලාපොරෝත්තු සියල්ලම ඉස්ඨ වෙිවා 🍂🍂🍂 සාදු සාදු සාදු සාදු 🍂🍂🍂

    • @kavishkalasith2951
      @kavishkalasith2951 8 หลายเดือนก่อน

      මටත් මගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගීව සියලු බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත අනාගතයක් මේ පිරිතේ අනුබාවයෙන් ලැබේවා ....

    • @dinuliyenuli5942
      @dinuliyenuli5942 5 หลายเดือนก่อน

      Mage kanthjya adu wela

    • @dinuliyenuli5942
      @dinuliyenuli5942 5 หลายเดือนก่อน

      Mage pavule prashna Visa dev a

  • @GgHh-xe6hl
    @GgHh-xe6hl 9 หลายเดือนก่อน +11

    ඝාදු ඝාදු ඝාද ඝියලු බලාපොරොත්තු ඉටුවෙීවා 🙏🙏🙏

  • @heshankavindu9614
    @heshankavindu9614 9 หลายเดือนก่อน +5

    මගෙ ප්‍රාර්ථනා ඉටු වේවා සාදු සාදු සාදු

  • @weerasinghe5519
    @weerasinghe5519 4 หลายเดือนก่อน +3

    මෙි පිරිත් බලයේ ආනුභාවයෙන් පුතාගේ සියලු අපල උපදුව දූරැ වී නිරෝගී වෙිවා🙏🙏

  • @wasanthadesilva59
    @wasanthadesilva59 16 ชั่วโมงที่ผ่านมา

    මෙම උතුම් පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් .අභයනාථ ගේ අපල උපද්‍රව දුරුවී නීරෝග සුවය ලැබේවා!

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 9 หลายเดือนก่อน +13

    මේ පිරිත් බලයේන් මගේ පුතාලා දේන්නා අරක්ෂා කර දේන්න සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා

  • @user-hv2jm8gl5z
    @user-hv2jm8gl5z 21 ชั่วโมงที่ผ่านมา

    මෙපිරිතේබලයෙන් මගේඅමිමාගේ් අසනිප සියල්ලම සුවපත් වෙිවා සාදු සාදු සාදු

  • @KamalaHettiarachchi-mp5kn
    @KamalaHettiarachchi-mp5kn 3 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලෙන් මගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉශ්ට වේවා.මගේ දෙපා දෙක සුව වේවා😊

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 9 หลายเดือนก่อน +8

    මගේ පාර්තනාව ඉස්ට වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය

    • @PriyanthaSaman-jv1zb
      @PriyanthaSaman-jv1zb 4 หลายเดือนก่อน

      මගෙව්‍යොපාරයට.මුදල්.ලැබෙවා

  • @pgshamantha1098
    @pgshamantha1098 7 หลายเดือนก่อน +10

    මෙම පිරිතේ බලයෙන් මාගේ සියලු පැතුමි ඉටුවේවා🙏🙏🙏

  • @user-qs3ds3ih5d
    @user-qs3ds3ih5d 4 หลายเดือนก่อน +2

    අම්ල දේවසුරේන්ද ට බුදු සරනයි,

  • @user-ic4wg2bn3z
    @user-ic4wg2bn3z 5 หลายเดือนก่อน +3

    මගෙ සියලු බලපොතු ඉටු වෙවා. මගෙ දරුවන්ගෙ ඉගෙනිම සර්තක වෙවා. සාදු .සාදු .සාදු .!!

  • @indunilsripathum5523
    @indunilsripathum5523 9 หลายเดือนก่อน +12

    මේ පිරිත් බලයෙන් මාගේ බලාපොරොත්තු ඉශ්ඨ වේවා 🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith 9 หลายเดือนก่อน +25

    මෙම පිරිත් බලයෙන් අපි සියලුම දෙනාගේ ලෙඩ දුක් සුවපත් වේවා.සියලු දුක් කරදරවලින් මිදීමට ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු.සාදු.සාදු.

  • @user-uq2hw4do8b
    @user-uq2hw4do8b 22 วันที่ผ่านมา

    😊 පිරිත් බලයෙන් මගේ තියෙන සියලූම ලෙඩ රෝග දුරුවේවා! සාදු සාදු❤❤❤

  • @chandanichandani2209
    @chandanichandani2209 10 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු මගේ ප්‍රාර්ථනා ඉෂ්ට වේවා

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      සාදු සාදු මේ මන්ත්‍රී බලය මගේ පැතුම් සුවේවා! මට ලොතරැයි වාසනාව ලඟා කර දේවා සාදු

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 3 หลายเดือนก่อน

      මේ පිරිස් බලයෙන් මගේ ප්‍රශ්න සියල්ල දුරු වේවා

    • @SakunthalaPerera-wh4rj
      @SakunthalaPerera-wh4rj 2 หลายเดือนก่อน

      Hh4hhh64hmmlnhr2nh@$😂​@@MadumathiKumuduni

  • @nilantimineki1440
    @nilantimineki1440 9 หลายเดือนก่อน +8

    මෙම පිරිතේ බලයෙන් මගෙ දැවාට ඉක්මනින් සුවවේවා සියලු රෝග අපල දුරැ වෙවා සාදු සාදු

  • @g.m.roshansampath7645
    @g.m.roshansampath7645 หลายเดือนก่อน +3

    මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා කිසියම් රෝගයක් ඇත්නම් සුව වේවා.මාගේ දරු දෙදෙනාටද මටද නීරෝගී ජීවිතයක් ගත කිරීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදූ සාදූ සාදූ,..

  • @DayawathiRenu
    @DayawathiRenu 2 หลายเดือนก่อน +1

    මෙි පිරිත් බලයෙන් මගේ කොන්දෙ.ඇවිදගන්න බැරි කකුල් අමාරැව සුව වෙිවා සාදු සාදු සාදු සාදු

  • @MalikaMalika-xt3od
    @MalikaMalika-xt3od 9 หลายเดือนก่อน +21

    මේ පිරිත් බලෙයෙන් මගේ දුවගේ කරදර දුරුවෙලා එයාට සතුට ලන්වෙවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾

  • @NirmalaNirmalaa-sb4eu
    @NirmalaNirmalaa-sb4eu 4 หลายเดือนก่อน +2

    මේ පිරිත බලයෙන් මාගෙ නිවස සාදා ගැනිමට අවශ්‍ය මුදල ඉක්මනට ලැබේවා..අපෙ පවුලෙ සැමදෙනගෙම ලෙඩ රෝග සුව වේවා❤❤❤

  • @ronibimba6349
    @ronibimba6349 6 วันที่ผ่านมา

    මෙ පිරිතේ බලයෙන් සියලුම දෙනාගෙ යහපත් අරමුණු ඉටු වේවා
    සාධු සාධු සාධු

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 9 หลายเดือนก่อน +6

    සතුටින් ජිවත් වෙන්න වාසනාව උදා වේවා. සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

    • @kavindugimhana6320
      @kavindugimhana6320 9 หลายเดือนก่อน

      Mage hite tiyena partana ඉටු වේවා

    • @kavindugimhana6320
      @kavindugimhana6320 9 หลายเดือนก่อน

      Mage medikall eka ok wela mata ikkmnata wides gahawenna ලැබේවා

  • @user-wb3nr3bq4l
    @user-wb3nr3bq4l 8 หลายเดือนก่อน +21

    මගේසියලුබලාපොරොත්තුඉස්ටවෙිවා🙏🙏🙏🙏

    • @user-tn5ze9wi4r
      @user-tn5ze9wi4r 3 หลายเดือนก่อน

      Ht. Chendrera. Perera. Meyageya. Nada. Presa. Pen. Anumodan. Waethwa🙏🙏🙏

    • @violetmalkanthi4501
      @violetmalkanthi4501 2 หลายเดือนก่อน

      ශ්‍රි සුභ මංගලම්.....!!!
      ආයුබෝවන් 🙏
      ලියාපදිංචි අංකය 8243
      හම්බන්තොට ප්‍රදෙශයේ හි පදිංචි වයස අවු 28 ක් වන උස 6.1"" ක් වු කඩවසම්, බෞද්ධ, විශ්ව කුලය, අංග සම්පූර්ණ නිවසක් හිමි, අවිවාහක, උසස් පෙළ සමත්, පෞද්ගලික අංශයේ ගිනුම් නිළධාරියෙකු ලෙස සේවයේ නියතු , පවුලේ එකම පුතණුවන්ට ( බාල දරුවා ) ගැලපෙන ගුණගරුක සහකාරියක් දෙමාපියන් සොයයි.
      👉 පලාතක් නොමැත.
      👉 සමාන්‍ය පවුලක විවහා යොජනා විශේෂයි.
      👉 විදෙස් ගත යොජනා ද විශේෂයි.
      .
      .
      තුහින මංගල සේවය මගින් විමසන්න.
      ☎ 0765859063 | 0705859063

  • @HansikaChalani-ob5uu
    @HansikaChalani-ob5uu 4 หลายเดือนก่อน +1

    Mama Pirithi Dehanawen Mage Ptteka Lede Suwawewa! Budu Saranai!🙏🙏🙏🙏🙏

  • @sampathpiumi6109
    @sampathpiumi6109 9 หลายเดือนก่อน +10

    🌺🌺🌷🌷බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඒකාන්තයෙන්ම ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා🌷🌷 🌺🌺

    • @pathmavithanage8240
      @pathmavithanage8240 9 หลายเดือนก่อน +1

      අප සියළු දෙනාගේ පැතුම් ඉටු වේවා . විදේශ ගතවන පුතාගේ සහ දුවගේ සියලු කටයුතු සාර්ථක වේවා. .🌷🌷🌷

    • @SandyaVithanage-tq4zu
      @SandyaVithanage-tq4zu 9 หลายเดือนก่อน

      me pirith balayen maga siyaluma balaporothu isata vawa

  • @chandrachandra9631
    @chandrachandra9631 9 หลายเดือนก่อน +32

    සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ ද මගේ දරුවන් ද සියලුම ලෝවාසි සැමගේ ප්‍රාර්ථනා ඉස්ට වේවා 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏 තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි සුභම සුභ අනාගතයක් වේවා දීඝායුෂ ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි

  • @LakmanDissanayake
    @LakmanDissanayake 13 วันที่ผ่านมา

    අපෙ ගැටලු සියලු දෙ නිදොස් වෙවා සාදු සාදු