seevali pirtha [සීවලී පිරිත]/seevali piritha sinhala/seevali pirtha/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • සීවලී පිරිත
    මහානුභාවසම්පන්න සීවලී පිරිත දිනපතා උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ධන සම්පත් ලැබීම, ව්‍යාපාර දියුණුවට පත්වීම, සොර සතුරු බිය නැති වේ යන්න පුරාතනයෙහි සිට පැවත පන ජන විශ්වාසයකි.
    තවද, පස් පවින් වැලකී, ධර්මානුකූලව සහ උත්සාහවන්ත ව ජීවත් වෙමින් මෙම මහානුභාවසම්පන්න සීවලී පිරිත දිනපතා උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබේ ජීවිතය සාර්ථක වනු නොඅනුමානය.
    ඔබත් මෙම පිරිත දිනපතා උදේ සවස ශ්‍රවණය කර යහපත් ප්‍රතිඵල අත්කර ගන්න.
    ඔබේ වටිනා අදහස් comment කරන්න.
    subscribe කරන්න. 🔔
    like karanna.👍
    යාලුවන් ට share කරන්න.

ความคิดเห็น • 742

  • @sumithradevi6682
    @sumithradevi6682 8 หลายเดือนก่อน +30

    උතුම් සිවලි පිරිතෙ බලයෙන් මටත් දරුවන්ටත් පවුලෙ හැමොටමත් ලොකවාසි සියලු දෙනාටමත් සෙත් වේවා 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +31

    මෙම .සීවලී පිරිත් බලයෙන් ලංකා
    වාසි.ලොකවාසි සියලුම දෙනාට
    ආහාර පාන සුලබ වෙවා සියලුම දෙනා.නිදුක් වෙවා නිරොගි වෙවා සාදු සාදු සාදු

    • @kusumjayanthikm9689
      @kusumjayanthikm9689 หลายเดือนก่อน

      🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏

  • @_g_5333
    @_g_5333 ปีที่แล้ว +43

    උතුම්.සීවලී පිරිතෙහි බලයෙන් බඩට අහරක් නැතිව කුසගින්නෙ සිටින සියලුදෙනාටම කිසිම අඩුවක් නැතිව අහාරපාන ලැබේවා සාදු සාදු සාදූ 🙏

    • @SeethaKalyani-tj8sw
      @SeethaKalyani-tj8sw 2 หลายเดือนก่อน

      ල්😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ප්ප්😅😅😅😮😮😮😢😢😢😢🎉😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 หลายเดือนก่อน +22

    උතුම් සීවලී පිරිතෙ සත්‍ය අනු භාවයන් මගේ මව්බිමට තියෙන සියලු කරදර දුරු වේවා සියලූ සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු ⚘⚘⚘⚘🌼🌼🌼🌼🙏🙏🙏

  • @buddhimadhukapriya6933
    @buddhimadhukapriya6933 ปีที่แล้ว +31

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සාදු සාදු සාදු

  • @arupasinha5076
    @arupasinha5076 ปีที่แล้ว +37

    උතුම් සිවලි පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනට දියුනුව ලැබුනා විස්ව මැනියනි ඔබ වහසේට ඉස්තුති..ඉස්තුති
    ... ඉස්තුති....

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +24

    සාදු සාදු සාදු,, සියලුම දෙනාට යහපතක්ම වේවා,, සියලුම දෙනාගේ සියලුම කරදර බාධක දුරුවෙවා,, සාදු සාදු සාදු,, මම මධුෂානි කුවේට් සිට

    • @Suseema-o2x
      @Suseema-o2x 13 วันที่ผ่านมา

      Esema wewa 🙏🙏

  • @olibaba-e6c
    @olibaba-e6c 3 หลายเดือนก่อน +3

    මේ පිරිතෙ අනුභවයෙන් සියලු දෙනාටම ආහාර පාන නොඅඩුව ලැබේවා කුස ගිනි නොදැනේවා සැමගේ ප්‍රශ්න විසදා ගැනිමට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු සිවලි මහා.පිරීතට.මාගෙ නමස්කාරය වෙවා මාගෙ ප්‍රර්ටනව ඉටු වෙවා මගෙ.නිවසේ ත්.මාගෙ .දරුවන් ටත්.ආහාර පාන වැඩි.වැ.ඩිය.ලැබේවා .සියලු .සැප
    සම්පත් .ලැබේවා සාදු සාදු සාදු

    • @user-ft9zk2ob1w
      @user-ft9zk2ob1w 4 หลายเดือนก่อน

      Sadu sadu sadu sadu sadu 🎉

  • @InekaKumarage
    @InekaKumarage ปีที่แล้ว +22

    මෙම පිරිත බලයෙන් අපගෙ ⁣නිවසට ආහාර සුලබ වි දියනුව සැලසෙවා සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏 🙏 🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 หลายเดือนก่อน +17

    මෙම පිරිත් බලයෙන් අපෙ දුකින් පෙළෙන අපි හැමෝටම දුක් දුරුවෙලා සිතටත් මනසටත් සැනසීම ලැබේවා සීවිලි පිරිතෙහි බලයෙන්.සාදූ🙏🙏🙏😔

  • @sirimalbandara3337
    @sirimalbandara3337 ปีที่แล้ว +36

    උතුම් සීවිලි පිරිතේ බලයෙන් අප සැමගේ සියලු පැතුම් ඉටුවේවා සාදු සාදු සාදු 😊

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 11 หลายเดือนก่อน +19

    මේ උතුම් සිවිලිපිරිතේ බලයෙන් මගේ පවුලේ අයගේ හා මුළු ලෝවාසී සියලු දෙනාගේ දුක් ගිනි නිවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @YtAkindu
      @YtAkindu 8 หลายเดือนก่อน +1

  • @nadeekumari962
    @nadeekumari962 ปีที่แล้ว +13

    අපෙ කඩෙ දියුණු දියුණු වේවා උතුම් සිවිලි පිරිත් බලෙන් 🙏🙏🙏🙏

  • @AnuWarnasinha-bg2wn
    @AnuWarnasinha-bg2wn ปีที่แล้ว +28

    මෙම සීවලී පිරිතේ බලයෙන් සියලු සත්වයා නිදුක් වේවා නිරොගි වේවා ....සුවපත් වේවා ..

  • @nadeekumari962
    @nadeekumari962 ปีที่แล้ว +19

    අපෙ සියලු පශ්න දුරු වේවා සිවිලි පිරිත් බලෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @SAHANSATHSARA-o8d
    @SAHANSATHSARA-o8d ปีที่แล้ว +26

    සාදු සාදු සාදු උතුම් සීවලී පිරිතෙන් මා ඇතුලු මාගෙ පවුල ආරක්ෂා වේවා ,🙏🙏🙏

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +16

    මෙම .සිවලි පිරිත් බලයෙන් මගෙ
    චුටි .බබාට.ඉක්මනින් සුව පත් වෙවා .මගෙ පෞලෙ සියලුම දෙනාට දිඋනුවෙ.මාර්ගය .ඉක්මනින් .ලබා දෙන්න දෙවියනි .සාදු සාදු සාදු .මාගෙ නමස්කාර වෙවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +15

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🌼🌼⚘⚘🌼🌼⚘⚘🌼🌼⚘⚘🙏🏻🙏🏻🙏🏻

  • @nadeekumari962
    @nadeekumari962 ปีที่แล้ว +13

    අපෙ කඩෙ දියුණු දියුණු වේවා සිවිලි පිරිත් බලෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshasadakalumi509
    @ireshasadakalumi509 ปีที่แล้ว +33

    🙏🙏🙏 මගේ පවුලේ සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏 සාදු සාදු

  • @pulinanethma2189
    @pulinanethma2189 ปีที่แล้ว +35

    මේ සීවලී පිරිතෙන් මගේ පවුලේ අයට සෙත් වේවා🙏

  • @Malkathi-t2t
    @Malkathi-t2t 10 หลายเดือนก่อน +32

    උතුම් සීවලී පිරිතේ ආනුබාවයෙන් පිහිටෙන් කුසට අහාරයක් නැතිව ඉන්න සියලුම දෙනාට අහාර ලැබේවා ,සෙතක් වේවා මගේ දරුවන් නෑ කියන්න දෙයක් නැති වේවා ,මම කරන් පුන්චි හරි පින් බලයෙන් බාධාවකින් තොරව මගේ ඉතාලි කොලය මගේ අතට පත් වේවා ..සාදු සාදු

    • @ravinduviraj7198
      @ravinduviraj7198 หลายเดือนก่อน

      Uthum seewale pirith Bryan matath maga putthrayatath seth santhiyakma wawa lokawasi siyaluma danata seth santhiyakma wawa.

  • @whsandareka7464
    @whsandareka7464 7 หลายเดือนก่อน +31

    සීවලි පිරිතේ ආනුභාවයෙන් සියලූම පිළිකා රෝගීන් සුව වේවා

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +9

    Sadu sadu sadu me jaya pireth anu hasen matath ලෝකවාසීන් සියලුම දනන්ගේ seth suva path ve bala porottu vana seyaluma seyalu de labe sartaka vewa sith pahan vewa suva path ve va suva path ve va suva path veva teruvan saranen 🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @sankamallavaracchinge913
    @sankamallavaracchinge913 ปีที่แล้ว +13

    Utum sivali piritha balayan maga siyalu apala duru vii ....Abu Sami asamagiya duru vii.,.diunuvata margaya labavaa🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 หลายเดือนก่อน +9

    මේ මොහොතේ කුසගින්න පිඩා විදින් කේනෙක් සිටිනවා නමි උතුම් සීවලී මහරහතන් වහන්සේ ගේ පිහිටෙන් බහුලව ආහාර පාන වලින් පිරි ඉතිරෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @AnuraBeddekumbura
      @AnuraBeddekumbura 8 หลายเดือนก่อน +1

      සීවලී පිරිතෙ බලයෙන් ආහාර පාන හිග සියලුම ලෝක වාසින්ට ආහාර පාන ලැබේවා......

  • @nirupaindrika9553
    @nirupaindrika9553 ปีที่แล้ว +13

    සාදු !සාදු !!සාදු !!!🙏🙏උතුම් සීවලි පිරිත් බලයෙන් මටත් ම්ගෙ දරුවන්‍ටත්. ලෝවාසී සියලුම දෙන්නටත් සෙත් වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 หลายเดือนก่อน +7

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kumuduni-i8n
    @kumuduni-i8n 8 หลายเดือนก่อน +48

    අපෙ සම්බුදු සමිදුන්ගෙ පිහිටෙන් මුලු ලෝකයටම ලොකවසි සමටම සෙතක් ශාන්තියක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SunilOic-e4l
      @SunilOic-e4l หลายเดือนก่อน +1

      😅
      😊🎉🎉❤❤😂😂😮😅😅😅😊😊😊😊😊

    • @SunilOic-e4l
      @SunilOic-e4l หลายเดือนก่อน

      මන්ද හෝ වෙනත් 9:26 9:28

    • @Danushkamadushani-nb3jm
      @Danushkamadushani-nb3jm 21 วันที่ผ่านมา

      k😊😊😅😅😮😮😢😢🎉🎉😂😂😂😂😂😂

    • @Danushkamadushani-nb3jm
      @Danushkamadushani-nb3jm 21 วันที่ผ่านมา

      ​@@SunilOic-e4loooiooujjjljkj h h. Bjjj bjjiijjjjjjkkjjjjkkkkjkkkkkkkjkkkkkijhg uig

  • @malkanthim5198
    @malkanthim5198 10 หลายเดือนก่อน +22

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් මට ආහාර පාන සුලභ වේවා. කරන රැකියාව දියුණු වේවා. සතුටින් කාලය ගතකරන්න ලැබේවා 🙏🙏🙏🌹🌹🌹

  • @dilumilakshini9919
    @dilumilakshini9919 ปีที่แล้ว +9

    Mage siyalau katayathu sarathaka wewa.. maudhal adupaduwak nowewa ma sivali piritha anubawayn🙏🙏🙏🙏🙏

  • @kumarioman3084
    @kumarioman3084 ปีที่แล้ว +7

    සිවිලිපිරිතෙ ආනුභාවෙන් මගේ අපල දුරු වේවා ❤ සාදු 🙏🙏🙏 🌷

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 7 หลายเดือนก่อน +19

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @UdulaAbeysinghe
      @UdulaAbeysinghe 28 วันที่ผ่านมา

      Seevali maha rahathan vahansege pihitenmage mahathayagevisrama vatupavigasata labewa.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +18

    🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏

  • @NadishaNadiya
    @NadishaNadiya 7 หลายเดือนก่อน +12

    සියලුම දෙනාට තෙරුවන් සරනින් යහපතක්ම වේවා ..සාදු .සාදු .සාදු .මම පේමා

  • @maheshpremathilaka1969
    @maheshpremathilaka1969 ปีที่แล้ว +24

    සීවලී මහ රහතන් වහන්සේගේ පිහිට ලැබේවා !🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි ඔබ සැමට සාදු සාදු සාදු 🙏🙏🙏

    • @Thilaka-q3n
      @Thilaka-q3n หลายเดือนก่อน

      Sadu sadu sadu sadu

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 9 หลายเดือนก่อน +12

    (((සාදු!!!සාදු!!!සාදු!!!සියලුම දෙනාට උතුමි මහ රහතන් වහන්සේගේ පිහිටයි!!!🙏🙏🙏)))

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +9

    Garuthara Swaminwahanse lata Budusarani Devipihitai Dirgausa Labewa Dalada Samiduge Pihita Asirwadayah Labewa...

  • @anomasamarasena2328
    @anomasamarasena2328 ปีที่แล้ว +1

    උතුම් සිවලි පිරිත බලයෙන් මාගේ පවුලේ සියලුදේනාටමත්.අහාර.පාන.නැතිව.දුක් කරදවලින් .ජිවත් වෙන.සියලුදේනාටම.සුලභ
    අහාර .ලැබේවා .මෙි සිවලි පිරිත බලයෙන්
    අප.සියලුම දෙනාටම .යහපක්.වෙිවා .සියලුම .පැතුම් .ඉටුවෙිවා ..සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා උතුම් සීවලී පිරිතෙ අනු භාවයන් සැමට සිත් වේවා 🙏🙏🙏

  • @kumarikwt9616
    @kumarikwt9616 ปีที่แล้ว +7

    Taruwan sarani sadu sadu sadu sewali perith asrewathyan ape hamotam jya wewa🙏🙏🙏

  • @varonavirathunga5056
    @varonavirathunga5056 7 หลายเดือนก่อน +28

    සීවලී පිරිතේ ආනුභාවයෙන් ලෝවැසි සැමගේ දුක් පීඩා දුරැවේවා සතුට සැනසුම උදාවේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +16

    මෙම .මහානුබාව සම්පන්න සිවලි පිරිත් වල බලයෙන් අපේ නිවසේ ආහාර පාන සුලබ වෙවා ලොකවාසි සියලුම දෙනාට ආහාර පාන සුලබ වෙවා සාදු සාදු සාදු

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +56

    මෙම .සිවලි පිරිත් බලයෙන් ..කුසට
    ආහාර .නැ.තුව.දුකින් ඉන්න අපිට ආහාර පාන .ලැබේවා .සාදු සාදු සාදු

    • @olibaba-e6c
      @olibaba-e6c 3 หลายเดือนก่อน +1

      ඔබගේ ප්‍රාර්ථනාව එ අයුරින් ඉටු වේවා ආහාර පාන නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @fatimasere5265
    @fatimasere5265 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු මේ උතුම් සීවලී පිරිතෙන් මගේ පවුලේ සියලු දෙනාටම දියුණුවක දියුණුවෙන් දියුණුවම ලැබේවා

    • @nadeekaasadamali
      @nadeekaasadamali ปีที่แล้ว +1

      Sadu 🙏🙏🙏me උතුම් සීවලී pirithan mage පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී bawayda ලැබේවා sepasampath උදා වේවා sadu sadu sadu

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 10 หลายเดือนก่อน +1

    උතුම් සීවලී මහරහතන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🌼⚘🌼⚘🌼⚘🌼⚘🙏🙏🙏

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna 3 หลายเดือนก่อน +5

    මෙම පිරිත් බලයෙන් කුසට ආහාරයක් නැති ලොව වසන සියලුම සත්වයන්ට අඩුපාඩු නැතිව ආහාර ලැබේ වයි පර්තනා කරමි 🙏🙏🙏 සාදු සාදු සාදු

  • @akilaprasanna204
    @akilaprasanna204 2 ปีที่แล้ว +9

    Utum siwalipiritay anubawabalyan ma atulu magedaruwantad diunuw yhpata salsava sadusadu dadu🌷🌷🌷

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +12

    Rata wasi Siyaluma Denatath Lokawasi Samatath Mage Adaraniya Demapiyan tath Mage Paule Samatath Yahapatha kma Wewa Budusarani Devipihitai Dirgausa Labewa Dalada Samiduge Pihita Asirwadayah Labewa....

  • @chathuhimansha5592
    @chathuhimansha5592 ปีที่แล้ว +23

    සාදු සාදු සාදු උතුම් සීවලී පිරිත් බලයෙන් මගේ නිවසටත් නිවසේ සියලු දෙනාටත් සැප සම්පත් ලැබේවා ....

  • @pubudunayanajith5869
    @pubudunayanajith5869 ปีที่แล้ว +27

    සීවලි පිරීතෙ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම තිබෙන කරදාර බාධා සියලු අපල දුරුවී ගෙදරට වාසනාව උදාවේවා .

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +11

    .මෙම සිවලි පිරිත් බලයෙන් මගෙ පුතාට ඉක්මනින් .හෙමදම .රැකියාවක් ලැබේවා .මට.ඉක්මනින් .මුදල් ගෙදර .ඉතිරි .වැඩ කරන්න මුදල් .ලැබේවා සාදු සාදු සාදු .තෙරුවන් .සරනෛ.ආහාර පාන සුලබ වෙවා

  • @user_nzgtt3tz9s
    @user_nzgtt3tz9s ปีที่แล้ว +11

    සිවලි පිරිතේ අාණුභාවයෙන් මගේ සියලු ණය ගෙවාගන්න ලැබෙිවා🌷🍀🌹🌻🌺

  • @SLRavidugaming
    @SLRavidugaming ปีที่แล้ว +20

    මේ උතුම් සීවලී පිරිතේ බලයෙන් අපිට මුදල් ලැබේවා. සාදු සාදු සාදු..... 🙏

  • @sobasoba1729
    @sobasoba1729 11 หลายเดือนก่อน +16

    සීවලී පිරිතේ බලයෙන් සියලුම ලෝකවාසීන් ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +17

    මෙම බුදු ගුණ බලයෙන් ආනුබවයෙන් .ආහාර පාන සුලබ වෙවා මට යහපතක් ලෙස මුදල් ටිකක් ලබා දෙන්න හාස්කමක්
    ලෙස .හො.බුදු ගුණ බලයෙන් මට මුදල් .ලැබේවා සාදු සාදු සාදු

  • @renamalkati8641
    @renamalkati8641 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙි සිවලි පිරිතෙන් අපෙ පුස්න විසදෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු.ලක්සිතගෙ සල්ලි ⁣ඉක්මනින්ම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 หลายเดือนก่อน +1

    සියලු සත්වයෝ සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @renukasriyani1716
    @renukasriyani1716 2 ปีที่แล้ว +7

    උතුම් සිවලි පිරිතෙහි බලයෙන් මගේ පවුලේ සියලු ප්‍රශන ව්සදෙවා සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @tastyshow4355
    @tastyshow4355 ปีที่แล้ว +18

    🙏🙏🙏මාගේ ස්වාමිපුරුෂයා ගේ සහ මාගේ සියලුම කරදර දුරුවී,සෞභාග්‍ය උදා වේවා

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 11 หลายเดือนก่อน +6

    මේ උතුම් සිවිලිපිරිතේ බලයෙන් මගේ ලෙඩ සුවපත් වේවා මගේ දියුණුව දිනෙන් දින සර් ත ක වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +2

    සීවලි මහ රහථන් වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NimnaShamali
    @NimnaShamali 7 หลายเดือนก่อน +6

    සිවලී පිරිත් වලින් මාගේ දුක් කරදර ඉවත් වේවා මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +8

    Siwali Maharahathan Wahansege Asirwada Balayen Budu Sasuna tath Swaminwahanse la tath Rata Surakina Samatath Ratawasi, Lokawasi Mage Paule Samatath Yahapath ak Santhiyak Udawewa

  • @SadeepDilshan-tg4eh
    @SadeepDilshan-tg4eh 7 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 ปีที่แล้ว +15

    මෙම පිරිත් බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු කරදරයක් නොවේවා.උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක දිනයක්ම වේවා•. ❤️❤️❤️සාධූ සාධූ සාධූ

  • @kumuduni-i8n
    @kumuduni-i8n 8 หลายเดือนก่อน +2

    සියලු දෙනාට සෙතක් වේවා සාදු සාදු සාදූ මම ප්‍රර්තනා කරමි 🙏🙏🙏

  • @shanthiabeysinghe4545
    @shanthiabeysinghe4545 หลายเดือนก่อน +2

    සියළු සත්වයෝ... නිදුක් වෙත්වා!
    නිරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා!
    🙏🙏🙏

  • @jayanimudayansi4746
    @jayanimudayansi4746 2 ปีที่แล้ว +7

    Sadu Sadu Sadu..Obawahanse ge Asirwadaya Mata Labewa...

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 3 หลายเดือนก่อน +1

    Uthum seewalee pirith balayen ape Gihan puthage siyalu apala upaddrawa duru wewaa !!! Apa sematath loka waaseenta yahapathama wewaaa!!! Niduk nirogee wethwaa.SADU SADU SADU .....

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +5

    මෙම සීවලී පිරිත දේශනා වෙන් කෑමබීම හිගයක් නොවෙනා අතර නීරෝගී භාවය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි චුටි ට නිරොගි සූවය ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා ඒ වගේම බොෂධීටත් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මට එලබිලා තියෙන අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු

  • @renukasriyani1716
    @renukasriyani1716 2 ปีที่แล้ว +4

    උතුම් සිවලි පිරිතෙහි බලයෙන් මගෙත් මගේ පවුලේ සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @SheelaWelegedara
    @SheelaWelegedara 5 หลายเดือนก่อน +18

    මෙම සීවලිී පිරිතේ බලයෙන් ලෝකවාසීන් සියළු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 24 วันที่ผ่านมา +1

    සීවලී මහාරහතන් වහන්සේ මේ උතුම පිරිතේ සත්‍ය ආනුභාවයෙන් මගේ පුතාගෙ අදපටන් ගන්න වේළද සැල කිසිඳු කරදරයකින් කර ගන්න ලැබේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🙏🙏🙏

  • @SheelaWelegedara
    @SheelaWelegedara 4 หลายเดือนก่อน +1

    සීවලී පිරිතේ බලයෙන් සියළු දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pubudunayanajith6252
    @pubudunayanajith6252 ปีที่แล้ว +6

    සීවලී පිරිතෙ බලයෙන් මට වාසනාව උදා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @SheelaWelegedara
    @SheelaWelegedara 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼🙏🙏🙏 මෙම උතුම් සීවලී පිරිතේ බලයෙන් මගේ පවුලේ සැමටත් ලෝකවාසීන් සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු උතුම් වූ සීවලී මහ රහතන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +25

    මාගේ ..නමස්කාර වෙිවා සාදු සාදු සාදු ..මගේ ලේඩ රොග දුරේන් දුරැ වෙිවා බුදු ගුණ බලැයේන් සුවැපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 24 วันที่ผ่านมา +1

    දසද්සේ සිටින් බවුද්ද සැමට තුන්රුවන් ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබෙවා නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @මධුෂානි321
    @මධුෂානි321 7 หลายเดือนก่อน +1

    සිවලි පිරිත් සත්ජායනය බලයෙන් මට මගේ පව්ලේ සියලු දෙනාටම ලොක වාසින් සියලු දෙනාටම යහපතක්ම වේවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandradasawickramasinha8657
    @chandradasawickramasinha8657 10 หลายเดือนก่อน +2

    මෙම සීවලී පිරිතේ බලයෙන් මගේ සියලු රෝග නිවාරණය වේවා ආහාර පාන සුලභ වේවා

  • @h.rchandrathilaka9481
    @h.rchandrathilaka9481 2 ปีที่แล้ว +5

    Utthum seewalee ma Rahathahn wahance ge peheten sathmi Duwa ge vibageyen Jayen jayama wewa

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu taruwan saranai .. සියලු සන්වංය්..නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏

  • @KanthiSenevirathna
    @KanthiSenevirathna 2 หลายเดือนก่อน +1

    සිවලි පිරිතෙන් මගේ සියලුම පාුර්තනාවන් ඉස්ට වෙිවා ඉස්ට වෙිවා ඉස්ට වෙිවා

  • @sankamallavaracchinge913
    @sankamallavaracchinge913 ปีที่แล้ว +11

    Ma utum sivali piritha balayan maga daru pataunga atii apala duru vii iganimata hith yomu vavaa🙏🙏

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +3

    බුදු .ගුණ සත්තෛ.බුදු ගුණ අනන්තඉ .වෙන.සරනක් .den.නැහැ අපිට ඔහු බුදුන් ගේ සරණ මිසක් සාදු සාදු සාදු .අපිට .තියෙන.කරදර
    සියල්ල දුරු වෙවා බුදු ගුණ බලයෙන්

  • @KaveeshaMiyuranga
    @KaveeshaMiyuranga 16 วันที่ผ่านมา +1

    උතුම් සීවලී පිරිතේ බලයෙන් මටත් මගේ සැමියා ටත් දරැවන්ටත් පව්ලේ සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් යහපතක්ම වේවා මගේ සියළුම සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @chamithlakshan2993
    @chamithlakshan2993 8 หลายเดือนก่อน +1

    උතුම් සීවලී බලයෙන් මගේ පවුලේ අයත් අපේ ව්‍යාපාරයත් දියුණුවෙන් දියුණුවට පත් වේවා සාදූ සාදූ සාදූ 😍❤🙏🙏

  • @tharushanirmal2675
    @tharushanirmal2675 หลายเดือนก่อน +1

    උතුම් සීවලී පිරිතේ ආනුබාවයෙන් මාගේ මැටිගහල හදපු කඩේ දිනෙන්දින දියුනු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 หลายเดือนก่อน +2

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thusithakodithuwakku-wv7fw
    @thusithakodithuwakku-wv7fw 29 วันที่ผ่านมา +1

    සාදූ සාදූ සාදූ මේ පිරිත් බලයෙන් මෙම ලෝකයේ සිටින සියලු මිනිසුන් හා සතුන්ගේ තිබෙන සියලුම ලෙඩ දුක් සුව වේවා ❤ සාදූ සාදූ සාදූ ❤❤ ඒවාගෙම ආහාර පාන ලැබී ඉතාමත් සුව ජීවිත ගත කෙරෙවා 😊 මෙය මාගෙ ප්‍රාර්ථනාවක් ❤❤❤

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 11 หลายเดือนก่อน +1

    උතුම් සිවිලිම පිරිතේ බලයෙන් මගේ පැතුම් ඉෂ්ට සිද්ද වේවා සාදු සාදු සාදු සාදු

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +4

    මෙම උතුම් සිවලි පිරිත් බලයෙන් මගෙ පරාර්ටනා ඉටු වෙවා අද.මට මුදල් ලොතරැයි දිනඋමක් ලැබේවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි

  • @mangalagunawardana4504
    @mangalagunawardana4504 ปีที่แล้ว +3

    මාගේ පවුලේ මෙන්ම සියලු දනගේ සුපිරිසිදු ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වේවා ......

    • @JffcFbxvxx-oh4dt
      @JffcFbxvxx-oh4dt 11 หลายเดือนก่อน

      මෙඋතුම් පිරිතේ බලෙන් මුළුලෝ වාසි සියලු දෙනාගේ සහ මගේ පවුලේ කරදර දුරුවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @JffcFbxvxx-oh4dt
      @JffcFbxvxx-oh4dt 11 หลายเดือนก่อน

      මේ උතුම් පිරිතේ බලෙන් මගේ සියලුමකරදර දුරු වෙලා ලෙඩ සුව පත් වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @renukasriyani1716
    @renukasriyani1716 2 ปีที่แล้ว +39

    උතුම් සිවිලි පිරිතෙහි බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාටම ලොකවාසි සියලු දෙනාටම සෙත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @نورةالسرلنكية
    @نورةالسرلنكية 5 หลายเดือนก่อน +1

    උතුම් සිවලි පිරිතෙ බලයෙන් සියලුම කරදර දුරුවෙව මගේ අම්මා ද දරුවන්ට මේ පිරිතෙන සියලුම අපල ද දුරුවේවා