පැයක් යන්නත් කළින් ඕනෙ මුදල අතටම | kubera ashtalakshmi mantra | asks money mantra latest videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 4.7K

  • @janalisadali3287
    @janalisadali3287 ปีที่แล้ว +772

    මේ මන්ත්‍රය සත්තම සත්තයි..දවස් 3ක් යනකොට ලක්ෂ 5 මුදලක් ලැබුනා.ගොඩාක් අසරන වෙලා හිට් යේ..දෙව්යනේ ඔබ වහන්සේලා ට අනේක වාරයක් ස්තූතියි

  • @nethuuu__nk
    @nethuuu__nk 6 วันที่ผ่านมา +9

    මාගේ කෝටි 54 ක මුදලක් ලබා දුන් විශ්වමාතාවණී ඔබටත් කූවේරඅශ්ටලක්ශ්මි දෙවින්ටත් බෙහෙවින්ම ස්තූතියි ❤❤

  • @hewageanu6049
    @hewageanu6049 6 หลายเดือนก่อน +21

    ඔව්..හිතේ විශ්වාසයෙන් මේක අහන්න ඕනෙ..අද මටත් මුදල් අවශ්‍යම වෙලාවෙ මුදල් ලැබුණා.දෙවි පිහිටයි.

  • @NipunMarasinha
    @NipunMarasinha 6 หลายเดือนก่อน +30

    මේක ඇත්තක් අනේක වාරයක් ස්තුතියි

  • @ranudinm610
    @ranudinm610 3 หลายเดือนก่อน +49

    මේ මන්ත්‍රය ඇත්තක්.දවස් 3 යනකොට ලක්ෂ 2 මුදලක් ලැබුනා.ඔබ වහන්සේලාට අනේක වාරයක් ස්තූතියි🙏

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 6 หลายเดือนก่อน +84

    මාහට ලොතරැයි වාසනාවක් හිමිවීමට වාසනාව උදාවේවා.කුබෙර දෙවියන්ගේ අෂ්ට ලක්ෂ්මී දෙවඟන ගේ පිහිට ලැබේවා.

    • @NuwanKarunathilaka-df4tf
      @NuwanKarunathilaka-df4tf 4 หลายเดือนก่อน +1

      Mata Lotarai wasanawak udawa kubara davyanga astta laksimi dawaganaga pita labawa

    • @neluminilshani552
      @neluminilshani552 หลายเดือนก่อน

      සාදු ,සාදු ,සාදු ,

  • @neha26742
    @neha26742 9 หลายเดือนก่อน +99

    මේක ඇත්තටම බලගතු මන්ත්‍රයක් සල්ලි හදිස්සියක් ආවම මොනවයින් හරි මුදල් අතට ලැබෙනවා
    මේක නම් ඇත්තටම බලගතුයි🙏🙏🌸🌸

  • @ජනි-ඹ1ඞ
    @ජනි-ඹ1ඞ 6 หลายเดือนก่อน +36

    ගොඩක් පරශන වල හිරවෙලා හිටියේ .ලක්ෂ 02 හම්බුනා මට .ඇතටම අනිසන්ස ගොඩයි මට තව පොඩි ප්‍රශ්න වගයක් තියෙන්නෙ එකත විසදෙවා ඔබ තමාගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏

    • @KamaRyy-t4p
      @KamaRyy-t4p 3 หลายเดือนก่อน

      අනේ මගේ කරදර නිදහස් කරලා දෙන්න

    • @NiroshaNiro-m1g
      @NiroshaNiro-m1g 2 หลายเดือนก่อน

      ithin meyata kiyala hariyanavayi

    • @SmilingNaturalRock-dq8rp
      @SmilingNaturalRock-dq8rp 2 หลายเดือนก่อน

      Ane kumera deviyani astalaksmi maniyani magemudala parana visadala denna nayabarin nidahas karala denna pbavahanselage pihita labeva mage pin anumodan veva

  • @SubashiniNirmala-pn4gk
    @SubashiniNirmala-pn4gk หลายเดือนก่อน +3

    මෙය ඇත්තටම බලවත් මන්ත්‍රයක් මුදල් හදිස්සියක් ඇති වූ විට මෙය ඇසීමෙන් කොහොමෙන් කොහොම හරි අතට මුදල් ලැබෙනවා.. ස්තූතියි අෂ්ට ලක්ෂ්මී දෙවියන් ට සහ කුබේර දෙවියන් ට 🙏🙏🙏

  • @ChanukiVandana
    @ChanukiVandana 9 หลายเดือนก่อน +66

    මේ මන්ත්‍රය ඇත්තක් දවස් 21 මට ප්‍රතිඵල ලැබුණා කුබේර දෙවියන්ට හා අශ්ට ලක්ශ්මී මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏❤️

    • @SffHgg-oc8em
      @SffHgg-oc8em 3 หลายเดือนก่อน

      Ane.deviyani.matah.pihta.wanta.kubera.lasmi.deviyant.godak.pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SaliyaChathuranga-bh7iv
    @SaliyaChathuranga-bh7iv ปีที่แล้ว +328

    දෙවියන්ගේ පිහිටෙන් සියලුම දුප්පත් මිනිසුන්ගේ මුදල් අඩුපාඩු ප්‍රශ්න සියල්ල දුරු වේවා 🙏🙏🙏🌷🌷🌼🌻🌼

    • @thushimadushani5680
      @thushimadushani5680 10 หลายเดือนก่อน +4

      ඔයාටත් ඒසේම වේවා🙏🙏🙏🙏

    • @tharindudilshan2885
      @tharindudilshan2885 10 หลายเดือนก่อน +5

      මේ මන්ත්‍ය ඇත්ත මට ලක්ෂ 1 ලැබිණි 😊

    • @PushpaAirangani-w2h
      @PushpaAirangani-w2h 9 หลายเดือนก่อน

      ​@@thushimadushani5680matafavi 5:57 pihotai

    • @Youtubemedia4k
      @Youtubemedia4k 8 หลายเดือนก่อน +1

      Dewiyane mawa kotipathiniyak karanna sthuthi

    • @MalkaSonali
      @MalkaSonali 7 หลายเดือนก่อน +1

      P
      Pp

  • @k.wdilesh2614
    @k.wdilesh2614 8 หลายเดือนก่อน +51

    මගෙ නිවසෙ ආර්ථිකය ශක්තිමත් වෙවා මුදල් වැඩි වැඩියෙන් මා හට ලැබෙවා සාධු සාධු

    • @sujeewaamarasinghe5953
      @sujeewaamarasinghe5953 4 หลายเดือนก่อน +1

      ලක්ෂ්මි davi pita apa paulie siyalu denata ladewa

    • @sujeewaamarasinghe5953
      @sujeewaamarasinghe5953 4 หลายเดือนก่อน +1

      ලක්ෂ්මි davi pita apa paulie siyalu denata ladewa

  • @kanchanasewwandi5117
    @kanchanasewwandi5117 2 หลายเดือนก่อน +26

    මේ මන්ත්‍රය සත්‍යයක්.පැය 24 ක් යන්න කලින් මට සල්ලි හම්බුනා.හිතට පුදුම සහනයක් තියෙන්නෙ.කුබේර දෙවියන්ටත් මහා ලක්ශ්මී මෑණියන්ටත් මහා විශ්වයටත් අනේක වාරයක් පින්.🙏

  • @nadeenadee9047
    @nadeenadee9047 ปีที่แล้ว +55

    අහම්බෙන් දැක්කේ මේ විඩියෝ එක මම නිකමට ඇහුවා ඇත්තටම මට මාස දෙකක පඩි ගන්න තිබුනා.මේක අහලා පැය තුනක් ගියේ නැහැ මට එක මාසයක පඩිය දුන්නා🙏🙏🙏

    • @kapilagunarathna6861
      @kapilagunarathna6861 5 หลายเดือนก่อน +1

      Loku nayak gewa ganna beriwa godak duk widinawa dewiyani..pihita wenna Mata..mudal lebila mage prasna wisadewa..dewiyani pihita wenna..

    • @Blissful.Heaven-US
      @Blissful.Heaven-US 2 หลายเดือนก่อน

      Malaysia da inne?

  • @isurikarathnayaka2615
    @isurikarathnayaka2615 11 หลายเดือนก่อน +83

    මේ දේනම් සත්තමයී.අහන්න අරන් ව්10 නෑ.අහන් ඉන්න වෙලාවෙම.මට සුභම සුභ call එක්ක් ආවා.මම ඒ වෙද්දිත් ලොකු මුදල් අවශ්‍යතාවයකින් හිටියේ...පින් විශ්වයේ දෙවියනේ❤❤❤

    • @PahanShani
      @PahanShani 7 หลายเดือนก่อน +2

      Ow saththai godak dewal labenawa

    • @PahanShani
      @PahanShani 7 หลายเดือนก่อน

      Deyk illuwoth e de 100%hari

    • @sanilsiriwardana339
      @sanilsiriwardana339 7 หลายเดือนก่อน

      සත්‍යම සත්‍යයක්,ලොකු සහනයක් ලැබෙනවා

    • @suranjisihara1902
      @suranjisihara1902 2 หลายเดือนก่อน

      ​@@PahanShani❤

    • @WaruniSadamali
      @WaruniSadamali หลายเดือนก่อน

      Aththda

  • @dilrukshifernando1177
    @dilrukshifernando1177 ปีที่แล้ว +139

    මේ මන්තරේ අහනවා වගේම මට වගේම අනික් අසරණ අයට පිහිට ලැබේවායි...❤❤❤❤❤

  • @DevikaThalagala
    @DevikaThalagala หลายเดือนก่อน +9

    සත්තකින්ම මට අතේ සල්ලි නැතුව ගොඩක් දුකෙන් හිට්යෙ මේක ඇහුවාම එදාම මට සල්ලි ලැබුණා මම දැන් හැමදාම මේ මන්තරය අහානවා මම දැන් ගොඩක් සතුට්න් ඉන්නෙ 🙏🙏🙏

    • @SugathPriyantha-gm3bo
      @SugathPriyantha-gm3bo 3 วันที่ผ่านมา

      Satuta bedaganna udau karanna asarana apata kulieweda karahanne den aekath nehe wahena nesaha asaranai Ledakata biheth tekak gannawath vedehak nehe deveyan dannawa mage asaranakama 911587❤❤❤❤

  • @kumariwijesinghe23
    @kumariwijesinghe23 10 หลายเดือนก่อน +46

    අනේ මටත් මේ මන්ත්‍රයේ ආනුභාවය මගෙ ඔලුවෙ තිබ්බ ලොකු ණ⁣යක් නිදහස් වුනා දවස් දහහතරකින් ගොඩක් පිං දෙවියනි ඔබ වහන්සේලා දෙපලට 🙏🙏

    • @vistaree
      @vistaree 5 หลายเดือนก่อน

      ඒ කොහොමද

    • @Gayansisirakumar
      @Gayansisirakumar 2 หลายเดือนก่อน

      A kohomda

  • @hashiniimasha714
    @hashiniimasha714 ปีที่แล้ว +164

    මට ලොතරැයි දිනුමක් ඉක්මනින් හිමි වේවා🙏🙏🙏 කුවේර දෙවියන්ගේ හා ලක්ෂ්මි දෙවියන්ගේ පිහිට ආරාක්ෂා ව ලැබේවා 🙏🙏🙏මට මුදල් යහමින් ගලා ඒවා..

  • @anushapriyanthi2459
    @anushapriyanthi2459 ปีที่แล้ว +62

    මේ මන්ත්‍රය ඇත්ත...මං මොකුත්ම වෙන ඉල්ලිමක් හිතුවේ නෑ....මගේ මාලේ නැතිවෙලා අවුරුද්දකටත් වැඩි...මොකුත්ම කරත් මට හොයා ගන්න බැරි උනා..මම මේ මන්ත්‍රය අහලා පාර්තනා කරේ ...මට මං දුක් විදලා හදාගත්තු දේ විතරක් මට ලබා දෙන්න කියලා විතරයි...මේ මන්ත්‍ර අහලා දවස් කීපයකින් මට හොයා ගන්න හැකිවුනේ මේ මන්ත්‍ර නිසා කියලයි මට හිතෙන්නේ...🙏🙏 ඉස්තූති වන්ත වේවා!! පිං සිදු වේත්වාවා දෙවියනී ඔබට...

    • @PahanShani
      @PahanShani 7 หลายเดือนก่อน +2

      Me mantraya saththai viswasa karala onima deyk illanna garu karanna...❤

    • @sunday1161
      @sunday1161 6 หลายเดือนก่อน +1

      Koheda tibe male❤

    • @rashminipeiris3807
      @rashminipeiris3807 2 หลายเดือนก่อน +1

      Mage hite tiyanna siyalu prarthana ituwewa oba wahanselage pihita labewa

  • @chitrakonari6522
    @chitrakonari6522 15 วันที่ผ่านมา +2

    මේ ආශිර්වාදය අහන්න අරන් දින 5යි අවුරැද්දකට විසා ලැබුණා අද දවසේ ගෙදර මැඩමි මාව එක්ක ගිහිල්ලා සියලු වැඩටික කරලා මැඩමි ම මාව එක්ක ආවා හරීම සතුටුයි අෂ්ඨ ලක්ෂ්මි මෑණියන්ටත් කූබේරා දෙවිදුන්ටත් ආනේක වාරයක් පින් සාදු සාදු සාදු එ වගේ ම මගේ මුදල් ගැටලූවත් විසදා දෙවි යයි හිත තුල ලොකු විශ්වාසයක් ගොඩ නැගූණි ඔබ අප හැමදෙනාගේම මුදල් ගැටලු විසදෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @ImalkaImalka-p6p
    @ImalkaImalka-p6p 10 หลายเดือนก่อน +48

    උතුම් කුවෙර දෙවියන්ගේ හා ලක්ෂ්මී දේවියගෙ පිහිටෙන් මටත් මේ ණය කරදර වලින් නිදහස් වෙලා මගෙ පව්ලෙ ලෙඩදුක් දුරැ වේවා

  • @Nature_vibe_srilanka
    @Nature_vibe_srilanka ปีที่แล้ว +51

    මේක ඇත්තක් කස්ටමර්ස්ලා නැතුවම ඉදපු වෙලේ මේක අහන්න පටන් අරගෙන විනාඩි 5ක් වත් යන්න ගියෙ නෑ එක කස්ටමර් කෙනෙක් ආවා....❤️❤️❤️❤️😍

    • @anuradhadissanayake4948
      @anuradhadissanayake4948 ปีที่แล้ว

      😂😂

    • @Sudeshmadushanka-qr9vq
      @Sudeshmadushanka-qr9vq 11 หลายเดือนก่อน

      එක්කෙනෙක්ද

    • @deepasandamali5138
      @deepasandamali5138 4 หลายเดือนก่อน +1

      Mn ahanna gatta palaweni mohothe mama hithuwa mata idisppa otrder akak anna ona kiyala aka saretama gathawa nawathuna.a order akata apu cl aka nisa attatama pudumai age hirigsduth pipuna

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 10 หลายเดือนก่อน +48

    මටත් හරියටම හරි ගියා දේවියනේ ඔබ වහන්සේලාට අනේක වාරයක් ස්තුතිය

    • @vistaree
      @vistaree 5 หลายเดือนก่อน

      ඒ කොහොමද

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      මට ලක්ෂ දහායක මුදලක් ලබාදෙන්න දෙන්න පින්සිද්දවෙනවා

  • @maheshimaheshika5676
    @maheshimaheshika5676 4 หลายเดือนก่อน +37

    කුවේර මෑණියන්ගේ පිහිටෙන් මා හට කෝටි ගානක දිනුමක් ලබා දුන් ඔබ වහන්සේට ස්තූති වේවා...

    • @ShiromikaFernando-h7l
      @ShiromikaFernando-h7l 2 หลายเดือนก่อน

      මටත් දෙව්යනි පිහිට වෙන්න්

  • @krishanjayasinghe1948
    @krishanjayasinghe1948 ปีที่แล้ว +60

    ඇත්තටම මේ මන්ත්‍රය සත්‍යයක්... මගේ ව්‍යාපාරයේ business අඩුවෙලා තිබුනේ ඉතිම් මෙ මන්ත්‍රය අහලා පැයක් යන්නත් කලිම් හිතා ගන්නත් බැරි තරම් business හොඳ උනා.. ගොඩාක් පිං..🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamakilakapilahettiarachc8464
      @chamakilakapilahettiarachc8464 ปีที่แล้ว +2

      Ane dewiyane matath pihita wenna msge naya gewagann kubera dewiyane laksmi dewiyane

    • @kanchanalakmali2463
      @kanchanalakmali2463 ปีที่แล้ว +2

      Mage naya bera ganna.mata mudal labena margayak sada denna kubera deviduni..ashta lakshmi maniyanani pihita wenna

    • @KanchanaAnuradi-b6m
      @KanchanaAnuradi-b6m ปีที่แล้ว +1

      Ane mage jivite vitarae ituru.karana hemadema asartakae.naya bara daraganna be.bisnes ne.mata pihita wenna

    • @ChandraHerath-jw9qo
      @ChandraHerath-jw9qo ปีที่แล้ว +1

      අෂ්ට ලක්ෂමී මෑ ණියනි ඔබවහන්සේ ලාගේ සත්‍ය බලයෙන් මගේ සිතුම් පැතුම් ඉටු කරගන්න
      මට පිහිට වෙන්න ඔබ වහහන්සේලා ගේ අසිර්වාදය ලැ බේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤🙏🙏

    • @KumuduneJayalath
      @KumuduneJayalath ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinushaKwt-sb3lc
    @DinushaKwt-sb3lc ปีที่แล้ว +91

    මගේ රත්තරං බඩු ටිකයි මගේ සල්ලි ටිකයි මට ලැබෙිවා දෙවියනි 🙏🙏🙏😥😥😥 මම දුක් විදලා හමිබ කර ගත්ත එවා දෙවියනි 🙏🙏🙏😥😥😥

    • @SunethraDevi-gn7hb
      @SunethraDevi-gn7hb 6 หลายเดือนก่อน +1

      මට ඉක්මනින් සල්ලි ලැබෙවා

    • @Mihiripriyangika-gd1rn
      @Mihiripriyangika-gd1rn หลายเดือนก่อน

      Ane දෙවියනේ math mage මුදල් ටික ඉක්මනින් mage අතට ලැබෙන්න කියලා parthana කරනවා

  • @NupuniLahiruka-h8u
    @NupuniLahiruka-h8u 11 หลายเดือนก่อน +113

    කුබෙර දෙවියන් වහන්සේගේ සහ අෂ්ඨ ලක්ෂ්මී දෙවඟනගෙ ආශිර්වාදය හැමදාම මට හා අසරණ වූ සෑම කෙනෙක්ටම ලැබෙවා!.

  • @traveller7742
    @traveller7742 หลายเดือนก่อน +2

    මෙය ඇත්තටම ඇත්ත. මටත් මුදල් අවශ්‍යතාවයක් තිබුනා. මන් මේක අද හවස ඇහුවා. මට දැන් ටිකකට කලින් අවශ්‍ය මුදල් ප්‍රමාණයක් මාගේ බැංකු ගිනුමට වැටුනා. කුබේර දෙවියන්ටත් , ලක්ෂ්මි මෑණියන්ටත් මාගේ නමස්කාරය..🙏🙏

  • @SandayaDamayanthi-yf8dy
    @SandayaDamayanthi-yf8dy 10 หลายเดือนก่อน +56

    අනේ දෙවියනේ මටත් පිහිට වෙන්න.. ඔබ වහන්සේලා ට අනේක වාරයක් පින් සිදුවේවා......සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NisankaNisa-sp4su
    @NisankaNisa-sp4su ปีที่แล้ว +97

    මේ මන්තරය සත්තම සත්තයි ගොඩක් පින් මෙහෙම විඩියෝ ලබා දුන් ඔබ තුමාටත්

    • @gaminiwijenayaka6947
      @gaminiwijenayaka6947 ปีที่แล้ว +1

      Kubera,Ashthalakshmi Deviyange Pihitai

    • @srinasujeewa6949
      @srinasujeewa6949 ปีที่แล้ว +3

      kubaraya.danalaxmi.daviyani.mata.laxs.dayaka.lotarai.dinumak.adawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @janakipriyadarshani972
      @janakipriyadarshani972 ปีที่แล้ว

      ​@@gaminiwijenayaka6947😮

    • @DilkiAnushika-gs9cc
      @DilkiAnushika-gs9cc ปีที่แล้ว

      ​@@srinasujeewa6949esssss no , see Ii mi hix no no no😅 by by by use Ii

  • @SansalaJayasinghe-f4u
    @SansalaJayasinghe-f4u 10 หลายเดือนก่อน +84

    මට තිබෙන කරදර මුදල් හිගය කුවේර දෙවියන්ගේ හා අශ්ට ලක්ශ්මි මෑනියන්ගේ පිහිටෙන් විසදේවා....🙏🙏🙏🙏🙏

    • @dhammikapriyantha3431
      @dhammikapriyantha3431 10 หลายเดือนก่อน +2

      මට තිබෙන කරදර මුදල් හිගය ලොතරැයි දිනුමකින් කුවේර දෙවියන්ගේ හා අෂ්ට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් විසදේවා...

    • @shanichathu4027
      @shanichathu4027 9 หลายเดือนก่อน

      ලොතරැයි දිනුමk ලැබේවා

  • @tharakavirajani
    @tharakavirajani 4 หลายเดือนก่อน +40

    මේක නම් ඇත්තක්.මට මුදලක් හොයමින් ඉද්දි අහම්බෙන් දැකලා ඇහුවේ.උදේ වෙද්දි ඒ මුදල ලැබුණා ණය මුදලක් විදියට.කුවේර දෙවියන්ට සහ අෂ්ඨ ලක්ෂ්මී මෑණියන්ට ගොඩාක් පින්

  • @rasangichathurika8423
    @rasangichathurika8423 10 หลายเดือนก่อน +29

    මේ මන්තරය 100 /: ඇත්ත හැමදාම උදේ හවස දානකොට හොදයි මට ඉල්ලපු ගාන හම්බුනා 🙏 ඔබ වහන්සේලාට අනේක වාරයක් ස්තූතියි 🙏 ❤

  • @harshachathura4306
    @harshachathura4306 ปีที่แล้ว +135

    සාදාරණව ජීවිතය දිනන්න උත්සාහා කරන එකාටත් , දුක්විදින හැම එකාටමත් හිතන පතන හැම දේම ඒ විදියටම ලැබෙන්න ඕනී ...🙏❤️

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +30

    මට ඉක්මනින් ලොතරෑයි දිනුමක් ලබා දෙන්න ..ලොතරෑයි වාසනාවෙි පලමු දිනුම මාහට ලැබෙිවා 🌺🌼🌹🙏සාදු සාදු සාදු සාදු

  • @IndikaDissanayaka-b1e
    @IndikaDissanayaka-b1e 3 หลายเดือนก่อน +47

    කුබේර දෙවියන්ගේ හා අශ්ට ලක්ශ්මී දෙවියන්ගේ පිහිටෙන් මාගේ සියලු මුදල් අපහසුතා වයන්ගෙන් නිදහස් වෙන්න ඔබ වහන්සේගේ පිහිට ආශීර්වාදය ලැබේවා

  • @mihiriwasana5198
    @mihiriwasana5198 ปีที่แล้ว +20

    මේ දෙවියන්ගේ පිහිටෙන් මගේ මේ දුක් වේදනා ඉවර වෙන්න ලැබේවා.නැති බැරි කෙනෙක් ඉල්ලදි මට උදව් කරන්න පිං කරන්න ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThakshiThakshi-gb7bu
    @ThakshiThakshi-gb7bu 10 หลายเดือนก่อน +30

    මගේ පවුලේ සියලු දෙනාගේ සියලු අගහිගකම් දුරුවී දුක් කරදර දුරු වී සතුට සෞභාග්‍යය උදා වේවා මගේ ප්‍රශ්න සියල්ලම විසදේවා 🙏🙏🙏

    • @NimeshiRathnayaka
      @NimeshiRathnayaka 9 หลายเดือนก่อน +1

      Oyatath hambunada ❤❤❤❤

    • @ThakshiThakshi-gb7bu
      @ThakshiThakshi-gb7bu 9 หลายเดือนก่อน

      @@NimeshiRathnayaka නැහැ අනේ.

  • @kumarakumara4679
    @kumarakumara4679 ปีที่แล้ว +81

    මගෙ කරදර දුරැ වෙිවා නය බරින් නිදහස් වෙිවා සියලුම දෙනාට ලස්මි දෙවි පිහිටයි

  • @madushaniasokaasoka4966
    @madushaniasokaasoka4966 หลายเดือนก่อน +2

    මේ මන්තරය සත්‍යයක්...විශ්වසෙන් අහන්න..මට paya 3ක් වන විට සුබ ආරන්කචියක් labuna..awashaya mudal..

  • @AsheriJayawikrama
    @AsheriJayawikrama ปีที่แล้ว +67

    ඉතාම පිරිසදුව භක්තියෙන් යුතුව ශ්‍රවනය කරන්න … ඔබටත් මට වගේම පැතුම් ඉටුවේවි ……. ❤

    • @hasithairanthi5110
      @hasithairanthi5110 ปีที่แล้ว +7

      ඔව් ඒක ඇත්ත මටත් පිහිට ලැබුනා 🙏

    • @ruwanchaminda9740
      @ruwanchaminda9740 5 หลายเดือนก่อน +2

      🙏🏻

  • @dayawansatv6699
    @dayawansatv6699 ปีที่แล้ว +241

    ධනයට අදිපති කුබේර දෙවියන් සහා මහා ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටෙන් සියලු දෙනාගේ මුදල් ප්‍රශ්න දුරුවේවා...🙏🙏🙏

  • @arunasampathsilva3206
    @arunasampathsilva3206 ปีที่แล้ว +104

    උතුම් කුබෙර දෙවියන්ගේත්,ලක්ෂ්මි මෑනියන්ගේ පිහිටෙන් අපේ පවුලේ තියෙන සියලු ණය කරදර දුරු වෙලා අපට හොද නිවසක් හදා ගන්න ලැබේවා !!!

    • @sumithrabuddharachchi8495
      @sumithrabuddharachchi8495 11 หลายเดือนก่อน +2

      කුබෙර දෙවියන්ගෙත් ලක්ශ්මි මැනියන්ගෙ පිහිටෙන් සියලු කරදර අහවරවිමගෙ හිතෙතියෙන මුදල් ප්‍රස්නය විසදා දෙන්න

  • @TharushiDeshika
    @TharushiDeshika 6 วันที่ผ่านมา +2

    ගනපති දෙවියනි මම ලොකු ප්‍රශ්න ගොඩක හිරවෙලා ඉන්නෙ ඒවා විසදගන්න මට පිහිටවෙන්න මගෙ මුදල් ප්‍රශ්නත් විසදලා දෙන්න දෙවියනි !!!!

  • @chandi7361
    @chandi7361 ปีที่แล้ว +82

    මෙම මන්ත්‍රය සත්තයි මෙය ඇසීමට සැලසු සියලු දෙනාටම ස්තූතිය

  • @ChamilPradeep-t3f
    @ChamilPradeep-t3f 11 หลายเดือนก่อน +10

    මාගේ මෙන්ම සියලු දෙනාගේ මුදල් ප්‍රශ්න විසදේවා🙏🙏🙏🙏ලකෂ්ම් දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා🙏🙏🙏🙏

  • @deepthakumara1190
    @deepthakumara1190 ปีที่แล้ว +31

    ඇත්තටම කුබේර දෙවියන්ගේ පිහිටෙන් මහා ලක්ෂ්මී මැනියන්ගේ පිහිටෙන් මට ඒ වාසනාව ලැබුනා ඇත්තටම මට මුදල් ලැබුනා මටනම් ඒ ගථාව පිහිට මේ ගථාව හැම දෙනෙක්ම ශ්‍රවනය කරන්න හැමෝටම ජය නියතයි හැමෝටම බුදු සරනයි ජයෙන් ජයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

    • @jmcchandika2170
      @jmcchandika2170 10 หลายเดือนก่อน +1

      aththamada

    • @SubashiniNirmala-pn4gk
      @SubashiniNirmala-pn4gk 5 หลายเดือนก่อน

      Me gathawa ahana hema dawasakama mageth siyalu parthana ishta wenawa... Hitha gannath bari widihata

  • @SulochanaFernando-b6z
    @SulochanaFernando-b6z หลายเดือนก่อน +6

    මටත් මගේ සැමියාටත් ණය බර වලින් නිදහස් වෙන්න ඔබ වහන්සේලාගේ පිහිට ලැබේවා

  • @dushanthapalansooriya8462
    @dushanthapalansooriya8462 9 หลายเดือนก่อน +10

    මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා .🎉දැනටමත් ඒ ඉටුවෙමින් පවතිනවා .දෙවියන්ට ස්තුති වේවා

  • @TharakaSuranga-y5f
    @TharakaSuranga-y5f 10 หลายเดือนก่อน +20

    කුවෙර දෙවියන් හා මහා ලක්ෂ්මි මැනියන්ගෙ පිහිටෙන් මාගෙ සියලු මුදල් කරදර දුරැවි මාගෙ නිවසට යහපතක්ම උදාවෙවා

  • @GayathriChathurangi-i4e
    @GayathriChathurangi-i4e ปีที่แล้ว +103

    මගේ අමිමගේ ලෙඩ දුක් දුරැ වෙිවා මගේ වුටි පුතා මෙවර ශිෂ්‍යත්ව විබාගයෙන් සමත් වෙිවා සතුට උදා වෙිවා

  • @TharuMuthu-q3q
    @TharuMuthu-q3q หลายเดือนก่อน +2

    Ane කුබෙර දෙව්යනි ලක්ශ්මි දෙවියනි මට ලක්ශ 100 ලොතරැයි ඇදෙවා මගෙ හිනයට යන්න පුලුහන් වෙවා 🙏🙏🙏

  • @isurangiDesilva
    @isurangiDesilva ปีที่แล้ว +58

    සාදු සාදු සාදු අශ්ට ලක්ශ්ම් මැනියන්ගේ හාකුබේර දෙවියන්ගේ පිහිටෙන් මගේ නය පරශ්න විසදෙවා ඔබ වහන්සේ ලාගේ පීහිට ලැබෙවා

    • @jayalathpathirana4048
      @jayalathpathirana4048 8 หลายเดือนก่อน

      අශ්ට ලක්ශ්මි මැනියන්ගෙ කුවෙර දෙවියන්ගෙ පිහිටෙන් අපේ මුදල් ප්‍රශ්න විසදේවා ඔබ වහන්සේලාගේ පිහිට ලැබේවා

  • @SheltanDisanayaka-ey2wd
    @SheltanDisanayaka-ey2wd 9 หลายเดือนก่อน +14

    දෙවියන්ගේ පිහිටෙන් මා නය බරින් නිදහස් වේවා..සියලු දෙනටම දෙව් පිහිටයි

  • @harrypotter-sb9ds
    @harrypotter-sb9ds 6 หลายเดือนก่อน +46

    මම මේ මන්ත්‍රය ඊයේ රෑ දෙපාරයි ඇහුවේ පහුවදා 11.45 වෙනකොට නොහිතපු විදිහට මුදල් ලැබුනා.මේ මන්ත්‍රය ඇත්තම ඇත්තයි.🙏🙏🙏❤️❤️❤️හිතේ විශ්වාසයෙන් අහන්න.

  • @sandyakumari6516
    @sandyakumari6516 3 หลายเดือนก่อน +5

    මේ මන්ත්‍රය අහල දවස් දෙකයි ගියේ මට රුපියල් 7000/= ලැබුනා. ඔබ වහන්සේලාටත් ගන දෙවියන්ටත් විශ්වයටත් ස්තුතියි🙏🙏🙏

  • @pahandishani2723
    @pahandishani2723 11 หลายเดือนก่อน +38

    අශ්ට ලක්ශ්මි මැනියන්ගෙත් කුවෙර දෙවියන්ගෙත් පිහිට මට හැම අසරන වෙන වෙලාවකදිම ලැබෙනවා සත්තයි....මෙ මන්ත්‍රය සත්තයි .....අශිර්වාද වෙවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @RangaMiran
      @RangaMiran หลายเดือนก่อน

      කුවෙර දෙව්‍ යන් ගෙන්,අෂ්ට ලක්ෂ්ම් මැනියනි අසරණ මට පිහිටවෙන්න වෙන්න මට ලක්ෂ දහායක මුදලක් ලබාදෙන්න පින්සිද්දවෙනවා😂😂😂 😂😂

  • @damayanthithilakarathna-h8c
    @damayanthithilakarathna-h8c 9 หลายเดือนก่อน +14

    කුබේර දෙවියන්ගේ පිහිට හා අස්ඨ ලක්ෂ්මී මෑණීයන්ගේ පිහිට මගේ දරුවන් මගේ මෑණීයන් ඇතුලු සියලු දෙනාටම ලැබේවා!!! මාගේ මුදල් ප්‍රස්න විසදී සියලු බලාපොරොත්තු ඉස්ඨ වේවා!!!! සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dilcake
    @Dilcake ปีที่แล้ว +23

    අනේ දෙවියනේ මට හැම මාසේම ජීවත් විමට මුදල් ලබා දෙන්න ඔබට පින් අයිති වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

    • @vikumashen6157
      @vikumashen6157 ปีที่แล้ว

      Ane dewiyani matath tiket ekak adewa

  • @GeethmiSathsarani-fi6rg
    @GeethmiSathsarani-fi6rg 3 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු....🙏❤කුබේර දෙවියන්....🙏🙏❤අෂ්ඨ ලක්ෂ්මි මැණියන්ගෙ පිහිටෙන් මම😌හිතන පතන..💖සිහිනය..🙏..ප්‍රර්ථනාව....🙏❤ ඔබ වහන්සෙලාගේ පිහිටෙන්....😌😌😌😌🙏ඉක්මනින්.❤....සැබැවේවා.....❤🙏🙏🙏

  • @OmanthiInduwari140
    @OmanthiInduwari140 9 หลายเดือนก่อน +15

    Me mantraya athak..apita dhavas 3 k yanna kalin 30,000 k labuna.obata අනේකවාරයක් ස්තූතියි...🙏🙏🙏🙏❤️

  • @piyumigalagama
    @piyumigalagama ปีที่แล้ว +61

    මාගේ මෙන්ම සියලු දෙනාගේම මුදල් ප්‍රශ්න විසඳී සතුට සෞභාග්‍යය උදා වේවා!!!🙏🙏🙏

  • @sstrus5100
    @sstrus5100 8 หลายเดือนก่อน +7

    කුවේරා දෙවියන්ගේ හා අස්ට ලක්ෂ්මි මාතාවගේ පිහිටෙන් මගේ වියාපරය දිනෙන් දින දියුණු වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @AshiniTharushika-d2x
    @AshiniTharushika-d2x หลายเดือนก่อน +2

    අහල පැයගානක් යද්දි ලක්ශ 8ක මුදලක් ලැබුනා ස්තුති වේවා ❤❤විශ්වාශයෙන් අහන්න

  • @nishanthikumari2524
    @nishanthikumari2524 ปีที่แล้ว +77

    මෙම ගාථාව සත්‍යයක් මට මේ මන්ත්‍රය ඇසිමෙන් මගේ තිබ්බ මුදල් ප්‍රශ්න විසඳුනා.කුබේර දෙවියන්ගේ පිහිට සහ අෂ්ඨ ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටින් මගේ ඉතිරි ණය ප්‍රශ්න ටිකත් ඉක්මනින්ම විසඳගන්න ලැබේවා.අනේක වාරයක් ඔබ වහන්සේලාට පිං.🙏🙏🙏🙏🙏

    • @chandanishama-lm2bg
      @chandanishama-lm2bg ปีที่แล้ว +1

      මාගේ දරුවාට shishshathwe විභාගෙට සාර්ථකව jaya genimata ශක්තිය dahirya ලැබේවා 🙏🙏🙏

    • @ChamodaniSuresha
      @ChamodaniSuresha 9 หลายเดือนก่อน

      Mageth thiyena me parasana visadewa kuwera deviyene

  • @Aunsha-y4l
    @Aunsha-y4l 7 หลายเดือนก่อน +9

    කුබෙර දෙවිදුගෙන් අස්ට ලෂ්ම් මැනියන්ගෙ පිහිටෙන් මගෙ නිවසෙ හිනෙ සැබැ වෙවා සාදු සාදු සාදු මට් පිහිට වෙන්න දෙවිදුනි 🙏🙏🙏🙏🙏🙏

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 10 หลายเดือนก่อน +13

    සියලුම දුප්පතුන්ට හැමදෙම ලැබෙවා 🙏🙏🙏

  • @IndikaGeeshani-cz4my
    @IndikaGeeshani-cz4my 20 วันที่ผ่านมา +2

    කුබේර දෙවියන්ගෙ පිහිට හා අශ්ඨ ලක්ශ්මී මෑණියන්ගේ පිහිට ලැබේවා !!!

  • @AnugiSandamila
    @AnugiSandamila 5 หลายเดือนก่อน +26

    මේ මන්ත්‍රය සත්‍යයක්... මේ මන්ත්‍රයේ පින් බලයෙන් අපිට මුදල් ලැබුණා.🙏🙏🙏

  • @ShenuRanulya-hn2dn
    @ShenuRanulya-hn2dn ปีที่แล้ว +65

    අස්‍ර්‍ර්‍ර්ට ලක්ශ්මි මැණියන්ගේ පිහිටෙන් ලොතරැයි දිනුමක් ලැබේවා අසරණ ම හට පිහිටි ලැබේවා සාදු සාදු සාදු 🐍🐍🐍

  • @GeshaniVimukthika-o3e
    @GeshaniVimukthika-o3e ปีที่แล้ว +144

    කුබේර දෙවියන්ගෙ පිහිටෙන් හා අශ්ට ලක්ශ්මි දේවියගෙ පිහිටෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා....🙏🙏🙏

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 8 หลายเดือนก่อน

      අනේ මට ලස්මී දෙවියනේ ලෝතරයි වාසනාවන් ලබාදෙන්නේ හීනෙන් හරි ඇවිත් මට අංකය කියන්න

  • @NaviduSithumina
    @NaviduSithumina 6 วันที่ผ่านมา

    උතුම් කුබේර දෙවිය්න් වහන්සේටත් , අශ්ට ලක්ශ්මි මෑනියන්ටත් , තුන්තරා බෝදියෙන් එක්තරා බෝදියකට වැඩම කරවාලන්ටත් , පින් ලැබේවා ...මේ මන්ත්‍රය සත්‍යක්.මට වගේම සියලු දෙනාගේම පැතුම් ඉටු වේවා...

  • @pushpadesilva448
    @pushpadesilva448 ปีที่แล้ว +50

    මම දැඩි භක්තියකින් විශ්වාස යෙන් මෙම ගායනයට සවන් දෙමි මේ වාගේ දෙයක් බලාපොරොත්තුවෙන් සිටියේ මෙය අසන්ත ලබා දුන් විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඒවගේම මෙය දැමු දේවගැති තුමා ටත් ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

    • @pushpadesilva7087
      @pushpadesilva7087 ปีที่แล้ว +4

      සියලු දෙනාට සෙතක් ලැබේවා

  • @shashinimadu4146
    @shashinimadu4146 ปีที่แล้ว +14

    🙏🙏🙏🙏දෙව් පිහිටයි
    ඇත්ත 🙏🙏🙏 මට දවසේන් 20000 හම්බ උනා

  • @senurimalshika9341
    @senurimalshika9341 ปีที่แล้ว +89

    මෙය සත්‍යක්🥺❤🙏 කුබේර දෙවියන්ට හා ලක්ශ්මි මෑනියන්ට නමස්කාර වේවා🙏 මාගේ විශ්වයට ස්තූතිවන්ත වේවා❤

  • @NadikaWeerasinga
    @NadikaWeerasinga 4 หลายเดือนก่อน +6

    මේ මන්ත්‍ර බලයේ ශක්තියෙන් කුවේර දෙවියන්ගේත් අෂ්ට ලක්ෂ්මි දෙවියන්ගේත් පිහිටාරාක්ෂවෙන් මගේ සියළුම ප්‍රශ්න වලට පිහිට වන සේක්‌වා ඔබ වහන්සේලාට අනේක වාරයක් පිං ලැබේවා

  • @HashiniMadhuwage
    @HashiniMadhuwage 5 หลายเดือนก่อน +23

    සතියයි ඇහුවෙ.. ලක්ශ 10ක ලොතරැයි දිනුමක් ලැබුන..ඔබ වහන්සේලටත් විශ්වයට ත් අනේක වාරයක් ස්තූතී

    • @HashiniMadhuwage
      @HashiniMadhuwage 5 หลายเดือนก่อน +1

      ඇත්තමයි හලෝ.මටත් ඇදුනා

    • @upamalialwis9454
      @upamalialwis9454 2 หลายเดือนก่อน +1

      වාසනාවන්🙏

    • @0ぬわー
      @0ぬわー 3 วันที่ผ่านมา

      ඇත්තමද ?🥺

  • @pathiranasolangaarachchi130
    @pathiranasolangaarachchi130 10 หลายเดือนก่อน +11

    දිනපතාම සති එකොලහක්ම අෂ්ධ ලක්ෂ්මී මෑනියන්ගේ සහ අල් කුවේරා දේවතාවන්ගේ මේ උතුම් මහානුභාව මන්ත්‍රයේ බලයෙන් හෙට දින සිදුවෙන මගේ ජිවිතයේ ප්‍රාතිහාර්ය යට ඔබ වහන්සේලා මට පිහිට වන සේක්වා දෙවිපිහිටයි ඔබ සැමට 🙏🙏

  • @rasikasomalatha5208
    @rasikasomalatha5208 11 หลายเดือนก่อน +8

    ආදරණීය විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි!!! ධනයට අධිපති උතුම් කුබේර දෙවියන්ගේ හා අෂ්ඨ ලක්ෂ්මී මෑණියනි ඔබ වහන්සේලාට ඉතාම දිලිදු තත්ත්වයෙන් මුදල් අග හිග තාවයෙන් දුක් විදින මටත් සියලූම මිනිසුන්ගේ දුක් ගින්දරක් නැති කර ජීවත්වන්නට මට නිතරම මුදල් ආකර්ෂණය කර දේවා!!! තව තවත් දේව හාස්කමකින් වගේ මට මුදල් ලැබේවා බොහෝම පින් සිදු වේවා!!!

  • @K.GLakmini
    @K.GLakmini 5 วันที่ผ่านมา

    ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටේන් මගේ මුදල් ගැටලු විසදා ගන්න මා හට පිහිට වේවා. මගේ දරුවා ගේ බෙහෙත් ගන්න සල්ලි ලබා දෙන්න. මෑණියනි. මහට පිහිට වෙන්න.

  • @prasadwasantha559
    @prasadwasantha559 ปีที่แล้ว +69

    සාදු! සාදු! සාාදු !!! කුබේර දෙවියන් ගේ පිහිටෙන් හා අශ්ට ලක්ශ්මි දෙවියන් ගෙ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්නය ඉශ්ට වේවා සියලු නය බරින් දුරැ වේවා !!!සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏

  • @HashiniMadhuvanthi-s9h
    @HashiniMadhuvanthi-s9h 9 หลายเดือนก่อน +16

    මගෙ දෙවියනි මට ලොතරැයි දිනුමක් ලබන්නට මට ආශිර්වාද කරන්න🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashenmanoj5568
    @ashenmanoj5568 10 หลายเดือนก่อน +26

    කුවේරා දෙවියන්ගේ පිහිටෙන් හා අෂ්ට ලක්ශ්මි මෑණියන්ගෙ පිහිටෙන් මාගෙ සියලු මුදල් ප්‍රශ්න විසදේවා

  • @K.GLakmini
    @K.GLakmini 2 วันที่ผ่านมา

    කුවේර දෙවියනි අෂ්ට ලක්ෂ්මී මෑණියන්ගේ පිහිටේන් මගේ මුදල් ගැටලු විසදා ගන්න මා හට පිහිට වේවා. මට ලොතරැයි දිනුමක් ලබා දෙනු මැනවි.සාදු සාදු සාදු.

  • @madushankasampath6060
    @madushankasampath6060 ปีที่แล้ว +30

    මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඪ වේවා ලක්ෂ්මි මැනියන්ගේ හා කුවේර දෙවියන්ගේ පිහිටෙන් බලෙන් මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා.ඔබ වහන්සේලාට පිං සිද්ද වේවා නමෝ බුද්ධාය🙏🙏🙏🙏🙏

  • @ravindyashanadi888
    @ravindyashanadi888 ปีที่แล้ว +39

    මෙය ඇත්තක් . විශ්වාසයෙන් කරන්න . ඇත්තටම මට හිතේ තිබුන දේ ලැබුනා

  • @NisansalaMadurangi-f7y
    @NisansalaMadurangi-f7y 11 หลายเดือนก่อน +8

    කුබේරා දෙවියන් සහ ලක්ෂ්මි මෑණියන් මන්ත්‍රය සැබෑම සත්තකි. අපට එය ⁣ඉටු වුණා.🙏🙏🙏🙏🙏🙏

  • @kumudujayamali9682
    @kumudujayamali9682 หลายเดือนก่อน +8

    මගේ අක්කගේ ජිවිතේ ප්‍රශ්න වලටත් පිළිතුරු ලබා දෙන්න දෙවියනි. 🙏🙏

  • @imeshamaduwanthi4080
    @imeshamaduwanthi4080 9 หลายเดือนก่อน +18

    දෙවියන්ගේ පිහිටෙන් මං වගේම දුප්පත් මිනිසුන්ට පිහිටක් වෙන්න

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +40

    කුබේර දෙවියන් ගේ පිහිටෙන් අෂ්ට ලක්ෂ්මි මෑණි වරුන්ගේ පිහිටෙන් මගේ ගෙදරට වාසනාව උදා වේවා. සියලු මුදල් ගැටළු විසදේවා 🙏🙏🙏

  • @nethukawi3175
    @nethukawi3175 ปีที่แล้ว +15

    ධණයට අදිපති ශ්‍රී ලක්ෂ්මී මෑණියන්ගෙ සහ..කුබේරා දෙවියන්ගේ පිහිට අනුභාවයෙන් සියලුදෙනාගෙම. මුදල් අවහිරතා දුරුකර සියලුදෙනාටම යහපතක් වේවා.🙏🙏

  • @SandeepaniRupasinha
    @SandeepaniRupasinha 14 วันที่ผ่านมา +1

    මේක ඇත්තක් කුවෙරා දෙවියන්ගේ බැල්ම අශ්ටලක්ශ්මි මැනියන්ගේ බැම්ත් ආශිර්වාදයත් ඇත්ත මම මුදල් උවමනාවෙන් ප්‍රාර්ථනා කරගෙන මේ මන්තරය ඇහුවා මට මුදල් ලැබුනා දෙවියනී මගේ අනිත් හැම ප්‍රශ්නයක්ම විසද ගන්න මට ආශිර්වාද කරන්න 🙏🙏🙏🙏මේක ඇත්තක් විශ්වාසෙන් කියන්නේ හැමෝම අහන්න 🙏🙏🙏🙏මගේ නම්ස්කාරය

  • @Vidusa-n1x
    @Vidusa-n1x ปีที่แล้ว +12

    ලක්ෂ්මී දේවියගේ පිහිටෙන් ඉක්මනටම ගෙයක් හදාගෙන ලස්සනට ජීවිත් වෙන්නට මුදල් ලැබී සියලු පැතුම් ඉෂ්ට සිද්ධ ම වේවා.මේ පිහිට ලැබේවා...........සියලු දෙනාටම මේ පින ලැබේවා......

  • @pradeepchathuranga4126
    @pradeepchathuranga4126 11 หลายเดือนก่อน +11

    අනේ දෙවියනි මට තියෙන ප්‍රශ්න අඩු වෙලා මා හට පිහිට වෙන්න සාදු සාදු සාදු❤❤❤❤❤

  • @ShanudiLiyange-cs7qv
    @ShanudiLiyange-cs7qv ปีที่แล้ว +56

    කුබෙිර දෙවියන්ගේ හා අෂ්ට ලක්ෂ්මි මෑණියන්ගේ පිහිටෙන් මට අද දින ලොතරැයි ජයග්‍රහණයක් ලැබෙිවා .සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙිවා !!

  • @LakshikaFernando-k3c
    @LakshikaFernando-k3c หลายเดือนก่อน +4

    කුබෙර දෙවියන්ගෙ පිහිටෙන් අශ්ට ලක්ෂ්මී මාතාවගෙ පිහිටෙන් මාගේ මුදල් ප්‍රශ්නය ඉක්මනින් විසදෙවා මා හට පිහිටක් ලැබෙවා දෙවියනි

  • @ChathuraAththanayake
    @ChathuraAththanayake 10 หลายเดือนก่อน +12

    ඔබ වහන්සේලාගේ පිහිටෙන් මට ඉක්මනින්ම මගේ නිවස හදාගන්න මට සල්ලි ලැබේවා !!!!!!!

  • @UdeeshEsandu-fv1yo
    @UdeeshEsandu-fv1yo ปีที่แล้ว +50

    සාදු සාදු... මගේ මුදල් ප්‍රශ්න විසදේවා... මේ මන්තරේ අහන සියල්ලන්ගේම ප්‍රශ්න විසදේවා... දෙවියනි ඔබවහන්සේලාට පින්සිද්ද වේවා.... 🙏🙏🙏🙏

    • @rjkkmanori1402
      @rjkkmanori1402 11 หลายเดือนก่อน +1

      මගේ හිතේ තියෙන මුදල් මට ලැබී, ණය බරින් නිදහස් වීමට හැකි වේවා.

    • @HeshanLakshitha-ck7zd
      @HeshanLakshitha-ck7zd 10 หลายเดือนก่อน

      Deviyane oba wahanselage ashirwadayen Mage hithe thiyana prashnaya ema mudala lagakaradethwa.oba wahanselata pin aithi wethea!

  • @MakalandagesenaniMadushika
    @MakalandagesenaniMadushika ปีที่แล้ว +44

    කුබේර දෙවියන්ගේත් ලක්ශ්මි මෑනියන්ගෙත් පිහිටෙන් අපට රට යාමට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපට ලැබේවා!!! ❤❤❤