ස්වභවික සාරයෙන් කිරි පිටි ගෙදරදීම හදමු Homemade Milk Powder 100% Natural | Chammi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Homemade Milk Powder 100% Natural ස්වභවික සාරයෙන් කිරි පිටි ගෙදරදීම හදමු #Chammi
    වස විසෙන් තොරව කිරි පිටි ගෙදරදිම හදන්න පුලුවන්. 100% ස්වභාවික දේවල් පමණයි යොදාගන්නෙ. හරිම ලේසියෙන් හදන්න පුලුවන් මේ පියවර ටික ඔයාලත් අනුගමනය කරලා බලන්නකෝ...
    Homemade Milk Powder
    Ingredients
    01). 1 L of Fresh Milk
    02). 2 tbsp of sugar
    අවශ්‍ය ද්‍රව්‍ය
    01. එළ කිරි ලීටර් 1
    02. සීනි මේස හැඳි 2
    Please like my Facebook - page #Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka

ความคิดเห็น • 449

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +10

    මම දැක්ක වටිනාම විිඩියෝ වලින් ඵකක් බව කිිවොත් මුසාවක් නොවන්නේය .....මිලතකලනොහැකි දෙයක් අපිට තිළිණ කල ඔබතුමියට අපිට තිළිණ කල දෙයක් නොමැති හෙයින් ශක්තිය දෛර්ය නොඅඩුව සැමදා ඵකසේ ලැබෙන්නට අපි අවංකව පතමි . මෙවැනිම වටිනා දේ අපවෙත රැගෙන එනතෙක් අපි මග බලා සිටින්නෙමු.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට 😊

  • @kavishanamarathunga8432
    @kavishanamarathunga8432 4 ปีที่แล้ว +41

    ඔයා ගොඩාක් වැදගත් විඩියෝ දානවා ......... thank you

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට 😊

  • @mylakmal2008
    @mylakmal2008 4 ปีที่แล้ว +46

    ඔයා නම් නියමයි සිස්.ක⁣ඩේ ගන්න තියෙන දේවල් වස වස නැතුව හදන හැටි කියලා දෙන හැටි අපූරැයි.දිගටම කරන්න .සුබ පැතුම්!

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +2

    ඔයාගේ vidio ගොඩාක් වැදගත්
    වගේම අද වස විස වලින් පිරුණු ලෝකෙට හරි දැනුමක්
    ඔබට ලොකු පිනක්

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

    • @sheilaranawana7201
      @sheilaranawana7201 2 ปีที่แล้ว

      අතට ගලව්ස් එකක් දාලා කරා නම්
      හොදයි

  • @priyangabastian8573
    @priyangabastian8573 4 ปีที่แล้ว +11

    ඔන්න ඉතිං මමත් මේ දැන් හදලා ඉවර වුනේ......ස්තුතියි ඔයාට..
    කිරි තේ එකක් හදන ගමන් ඉන්නෙ

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊👍

    • @soundmartlanka9479
      @soundmartlanka9479 4 ปีที่แล้ว

      😂😂😂

    • @thirunistoy4958
      @thirunistoy4958 4 ปีที่แล้ว

      පිස්සා

    • @ishanik5502
      @ishanik5502 4 ปีที่แล้ว

      ගෙදර එළදෙන්නු ඉන්නවද ?

    • @thirunistoy4958
      @thirunistoy4958 4 ปีที่แล้ว

      @@ishanik5502 😂😂😂🤣🤣👍👍

  • @araliyabemasiegypt1277
    @araliyabemasiegypt1277 4 ปีที่แล้ว +2

    සා සෝයි අනේ .ඔයා නම් 👌 කවදා වත් හිතුවෙ නැහැ මෙහෙම වීඩියෝ දකින්න ලැබෙයි කියලා ඔයාට ගොඩක් පින් ජේසු පිහිටයි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ...බුදුසරණයි 😊

  • @ruwanilanka7290
    @ruwanilanka7290 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාගේ වැඩ සටහන් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙනවා ස්තුතියි....

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @maryantony1930
    @maryantony1930 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි වැඩසටහන් සියලුම වැඩසටහන් වලට

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @hansij7231
    @hansij7231 4 ปีที่แล้ว +8

    Chammi you are such a blessing to all of us... These are somethings I never thought of ... I may not try this immediately but whenever possible... Thank you for sharing and encouraging others...

  • @coolkoala282
    @coolkoala282 4 ปีที่แล้ว +12

    ගේම දෙමු newzealand කාරටයන්ට වස පොවනවට අපට

  • @mahindamwk9984
    @mahindamwk9984 4 ปีที่แล้ว +3

    ෂාාාා හරිම වැදගත්.හරිම වටිනවා.ගොඩක් ස්තූතියි.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 4 ปีที่แล้ว +1

    ඇත්තටම විශිෂ්ඨයි. බොහොම ස්තුතියි. ලේසියෙන්ම fresh milk එකෙන්ම හදන්න පුළුවන්. මෙය කුකර් එකේ dry කර ගැනීමට කොපමණ වේලාවක් ගතවෙනවාද

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ..පැය බාගයත් පැයත් අතර 😊

  • @travelwithdarsh1159
    @travelwithdarsh1159 4 ปีที่แล้ว +1

    නියමයි... අහන්න තියෙන ප්‍රශ්න ඔක්කොම comment වල තියෙනව. හදල බලන්නම්.. ස්තුතියි...

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @gkhkrathnakumari8264
    @gkhkrathnakumari8264 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා . ස්තූතියි

  • @naveensenanayake5935
    @naveensenanayake5935 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි .හරිම වැදගත් දෙයක්. කිරි ලිටරෙකින් කිරි පිටි ග්‍රෑම්
    කොපමණ හදන්න පුලුවන්ද?

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 2 ปีที่แล้ว

    හරිම හොඳයි මෙි ක්‍රමය.හැබැයි එක ගැටළුවක් තියෙනවා.කල්තබාගන්නේ කෙසේද.නිකමි ඇසුරැමි කලොත් කොපමණ කාලයක් තබාගත හැකිද පැහැදිලි කිරීමක් කලොත් හොඳයි නේද..

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 4 ปีที่แล้ว +2

    Mama heduwa ..niyamai.rasai..pathule tikak thenpath wenawa.eth bohoma newum kiri cereal kanna nag shok..thanks..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      පතුලෙ තැම්පත් වෙන්නෙ හොදටම පව්ඩර් වගේ හලලා නැති නිසා dear😊

  • @Thashmika247
    @Thashmika247 3 ปีที่แล้ว +10

    වටින video එකක්. හැබැයි ඉතින් කිරි තියෙනව නම් පිටි කර කර ඉන්නෙ නෑ 😁 බොනව

  • @kasumlathairangani3563
    @kasumlathairangani3563 4 ปีที่แล้ว +2

    නංගී ගොඩක් ඉස්තූතියි නොදන්නා දෙයක් දැන ගන්න ජය වේවා

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      හදලා බලන්න 😊

  • @prageethchinthana2753
    @prageethchinthana2753 4 ปีที่แล้ว +1

    වෙනස්ම විදිහෙ වීඩියෝ දානවා ඔබ. ස්තූතියි බොහොම.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @shalinimadhusha6850
    @shalinimadhusha6850 3 ปีที่แล้ว

    අද කාලෙට අවශ්‍යම vedio akak කරට ඔයාට ගොඩක් ස්තුතියි...මේ කිරි පිට් එක මාස කියක් විතර තියා ගන්න පුලුවන් ද???

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 4 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වීඩියෝවක්. දැනුවත් කලාට බොහොම ස්තුතියි.
    අව්වෙ වේළුවාම අවුරස එන්නැද්ද.?එහෙම නොවෙන්න නම් කුමක් කලයුතුද.?

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට ...අව් රස එන්නෙ නෑ...😊

  • @w.pthushara5319
    @w.pthushara5319 4 ปีที่แล้ว +2

    හරිම සතුටුයි ..ස්තුතියි 👍👍🌹🙏🌹

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @imthihussein9246
    @imthihussein9246 4 ปีที่แล้ว +2

    Chammi, super presentation
    Great work
    බොහොම ස්තුතියි 👍🌷🌷🌷

  • @sslanroidgame6824
    @sslanroidgame6824 2 ปีที่แล้ว +1

    මෙි විදිහට හදාගෙන කොචිචර කාලයක් තියාගන්න පුලුවන්ද?

  • @jenetgunasekara4348
    @jenetgunasekara4348 4 ปีที่แล้ว +1

    Menna wada harima watinawa.minisunta ona mey wage dewal.milakala Mohali.thanks .

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබට 👍👍👍

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 ปีที่แล้ว

    කැමතිද කියලත් අහනවා... ඔයාගෙ වීඩියෝ තමයි නියම

  • @anjanascooking
    @anjanascooking 4 ปีที่แล้ว +2

    niyamai ane

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @lnkalolo2281
    @lnkalolo2281 4 ปีที่แล้ว +2

    මරැ ස්තුතිය් මිස්

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @dilsharamaduwanthi8834
    @dilsharamaduwanthi8834 4 ปีที่แล้ว +2

    Akki jar cake hadana recipe dannako ikmanatama

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      Aye singapore giya gsmanma video eka daannam nangii ...tawama Lankawe inne😊

    • @dilsharamaduwanthi8834
      @dilsharamaduwanthi8834 4 ปีที่แล้ว

      Hari akki.red velvat cake eken nathuwa kiyala denna.

  • @prabhathdharshana6098
    @prabhathdharshana6098 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි අක්කෙ...තෙරුවන් සරණයි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මල්ලී 😊

  • @saku897
    @saku897 4 ปีที่แล้ว +2

    Thank you for sharing the recipe, me widiyata 1 litre walin kiri piti kohchara pramanayak hadaganna puluwan da? Normal kiri ekak hadanna kiri piti 2 ts danawa, meken kochcharak danna onada? Thank you again 😊❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      150-200g අතර...ඔයාලගෙ රස අනුව දාන්න 😊

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @appkappk5531
    @appkappk5531 4 ปีที่แล้ว +4

    ඔයාගෙ විඩියෝ ගොඩාක් වටිනවා 👍👍👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @priyaniamarasekara9604
    @priyaniamarasekara9604 4 ปีที่แล้ว +3

    Thanks will try

  • @thoughts1624
    @thoughts1624 4 ปีที่แล้ว +2

    Dear Madem Thank you very much for teaching

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      You are welcome my dear😊

  • @ayesh7259
    @ayesh7259 2 ปีที่แล้ว +1

    Niyami akka ada thama video eka dakke..කල් තබා ගැනිම කොහොමද අක්කේ?

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      Eka wenas wenawa parisaraye thathwaya, esurum karana widiya anuwa 😊

  • @madhuthenuwara9859
    @madhuthenuwara9859 4 ปีที่แล้ว +2

    Godak wadagath deyak akke.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි නංගී 😊

  • @hanshiniwarnakulasuriya562
    @hanshiniwarnakulasuriya562 4 ปีที่แล้ว +2

    අක්කනම් මාර වටින දේවල් කියලා දෙන්නේ. 👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි නංගී 😊

  • @ganganidaulagala9816
    @ganganidaulagala9816 4 ปีที่แล้ว +2

    Godak watina video ekak.thank u so much.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      You are welcome dear 😊

  • @lalperera7322
    @lalperera7322 4 ปีที่แล้ว +1

    hoda utsahayak. thank u.. puluwan nm meka wedi diyunu karanna..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ...ඔව්, අනිවාර්යයෙන්ම 😊

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 4 ปีที่แล้ว +3

    Nestamalt hadanne kohomada thanks you

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      hadanna Try karala balanna ona😊

  • @priyanjalas
    @priyanjalas 4 ปีที่แล้ว +2

    Thanks dear

  • @vindysanju5016
    @vindysanju5016 4 ปีที่แล้ว +2

    සුපිරී....

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @pradeepathukorala1580
    @pradeepathukorala1580 3 ปีที่แล้ว +2

    Thank you ❤❤

  • @madushanimadushani3397
    @madushanimadushani3397 4 ปีที่แล้ว +6

    ස්තූතිය මගෙ අක්කියෝ ☺️😍😍❤️

  • @nishanthinishanthi536
    @nishanthinishanthi536 4 ปีที่แล้ว +2

    Thanks for your

  • @nilukafernando898
    @nilukafernando898 4 ปีที่แล้ว +3

    Fresh milk 1liter kin pitikiri kochchara ganna puluwanda

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      150-200g අතර😊

  • @rmnindikakuwet7845
    @rmnindikakuwet7845 4 ปีที่แล้ว +3

    හොද දෙයක් ඔබ කියා දුන්න thanks ....

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @perumalthirukkumaran8041
    @perumalthirukkumaran8041 4 ปีที่แล้ว +3

    Need to avoid Plastic spoons

    • @aliasgermoosajee9589
      @aliasgermoosajee9589 4 ปีที่แล้ว

      Non stick utensils are dangerous.its harmful for health

  • @priyanthavijitha4530
    @priyanthavijitha4530 ปีที่แล้ว

    කාලෝචිත මාතෘකාවක් බොහෝම ස්තුතියි මහත්මිය

  • @pasanmalinda1199
    @pasanmalinda1199 4 ปีที่แล้ว +3

    Akki onna mamai mulinma view kare. thanks akki apita meewa kiyala denawata. Godak pin oyata. Budu saranai....

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට ...බුදුසරණයි 😊

  • @philomenafernando3362
    @philomenafernando3362 4 ปีที่แล้ว

    Thank you for great Recipes

  • @shanikawithana647
    @shanikawithana647 4 ปีที่แล้ว +2

    Good job,oyath gedara hadapuwa da Bonne,

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      මම පිටි බොන්නෙ නෑ😊

  • @upekshasankani8237
    @upekshasankani8237 4 ปีที่แล้ว +3

    Thank you akki. Ane oyatae babatae aiyatae hamotama bs

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත් 😊

  • @samarasinghasamarasingha2818
    @samarasinghasamarasingha2818 4 ปีที่แล้ว +1

    නියමයිනෙ ඔබට බොහොම ස්තුති

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @kumudusurasinghe1983
    @kumudusurasinghe1983 4 ปีที่แล้ว +1

    Godak wedagath.thank you.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @subadawasak1240
    @subadawasak1240 4 ปีที่แล้ว +2

    Oyage video godak watinawa oyat thanks

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @aaakshadevmini7357
    @aaakshadevmini7357 4 ปีที่แล้ว +2

    Thank you miss god bless you

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      You are welcome dear. budusaranai 😊

  • @chandiuduwara2780
    @chandiuduwara2780 4 ปีที่แล้ว +1

    ස්තූතියි!ඔයාට.🌹🌹🌹🌹

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @rasikajayasundara6629
    @rasikajayasundara6629 4 ปีที่แล้ว +3

    Harima shok dena gatta komada hadanne කියලා සල්ලි දීලා වස ganna ඕනෑ ne ගොඩක් stuti oyata

  • @natasharosa1726
    @natasharosa1726 4 ปีที่แล้ว +2

    I love you are video😘

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 2 ปีที่แล้ว

    ලීටරේ දෙක තුනක් වුනේ ඩ්‍රයි කරන කොට,,,ඒක මරු, 😀😀😀

  • @applemali5939
    @applemali5939 4 ปีที่แล้ว +2

    Maru appa gd...
    Oyta godak stuti

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @c.asilva9715
    @c.asilva9715 4 ปีที่แล้ว +2

    Harima watinawa

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @cuteromeotube
    @cuteromeotube 4 ปีที่แล้ว +1

    Very useful. Thanks for sharing!

  • @malshahansani1141
    @malshahansani1141 3 ปีที่แล้ว

    E gram kiyakatada.kopamana kal thiyaganna puluwanda dr ?hari wadagath me vedio eka

  • @iamalli2109
    @iamalli2109 3 ปีที่แล้ว

    Very good tip. You should wear gloves not to touch with bare hand as it could spoil the powder in few days. If we wants to keep longer, it's good idea to use some gloves.

  • @dilhanidilhani265
    @dilhanidilhani265 4 ปีที่แล้ว +1

    නියමයි...ස්තුතියි...තෙරුවන් සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 😊

  • @pasindumalshan8740
    @pasindumalshan8740 4 ปีที่แล้ว +1

    Kochchara kal tiya ganna puluwn da sister

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      සති 2-3ක් පුලුවන් 😊

  • @beatricefernando985
    @beatricefernando985 4 ปีที่แล้ว +2

    Thanks oyata 👍👍❤️❤️❤️❤️

  • @priyanthinanayakkara9289
    @priyanthinanayakkara9289 4 ปีที่แล้ว +2

    Thankyou ........

  • @deepthikiriellawijerama9344
    @deepthikiriellawijerama9344 4 ปีที่แล้ว +2

    Excellent video . Good messages to the society .... !!! ❤👍
    Thank you ...... !!! ❤👍

  • @sammanisammani5009
    @sammanisammani5009 4 ปีที่แล้ว

    Very good idea thanks so much , God bless you

  • @anjudezoyza4312
    @anjudezoyza4312 4 ปีที่แล้ว +2

    Akki meka goodak proyojanawath.. akke non fat milk bawita kirimen wadabawayata path wenna puluwnda

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ...එහෙම වෙන්නෙ නෑ...ඒත්, ඇගට අහිතකර දේවල් දාලා ඕස්ට්‍රේලියාව වගේ රට වල හදන කිරි, කිරි පිටි වලින් එහෙම වෙන්න පුලුවන් 😊

  • @niroshaniro7192
    @niroshaniro7192 ปีที่แล้ว

    සුපිරි අක්කේ හදලා බලන්නම්

  • @samindasenaratne8033
    @samindasenaratne8033 2 ปีที่แล้ว

    කොච්චර kal thiyaganna puluwanda.එළු කිරිත් මෙහෙම පුලුවන්ද .අවිවෙි දාපුවාම අමුතු රසක් එන්නේ නැද්ද

  • @achiniupeksha6165
    @achiniupeksha6165 4 ปีที่แล้ว +4

    Kal kiri hadana widiya kiyala dennako akke

  • @sivatharmenisivatharmeni5473
    @sivatharmenisivatharmeni5473 4 ปีที่แล้ว

    It's good. Thank you.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +1

    බෙහෙවින්ම ස්තූතියි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @thilakrathna7896
    @thilakrathna7896 4 ปีที่แล้ว +2

    thank.aki....pato.

  • @dahamiranathunga4256
    @dahamiranathunga4256 4 ปีที่แล้ว +2

    Niyamai akki..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි 😊

  • @jppaul2811
    @jppaul2811 4 ปีที่แล้ว +2

    Wonderful I'll try 👍

  • @lakherath9330
    @lakherath9330 4 ปีที่แล้ว +4

    මේවා fridge එකේද තියන්න ඕනි..නැත්නම් එලියෙනම් කී දවසක් තියාගන්න පුලුවන්ද

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      හොදට පියන වැහෙන බාජනයකට දාලා සති 2,3 ක් තියා ගන්න පුලුවන් ...හොදටම වේලලා ගන්න 😊

    • @rameshafdo3989
      @rameshafdo3989 4 ปีที่แล้ว

      fridge akeda aliyeda

  • @wathsalaperera4183
    @wathsalaperera4183 3 ปีที่แล้ว

    Thank you oyata godak watinawa

  • @pastorkarulifechangerssupe9207
    @pastorkarulifechangerssupe9207 4 ปีที่แล้ว +2

    Thank you sister GOD bless you

  • @hemalathasudu5458
    @hemalathasudu5458 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති කොච්චර වටින වීඩියෝ වක්ද

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @mariechrishanthie5660
    @mariechrishanthie5660 4 ปีที่แล้ว +2

    Thank you dear😚

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 4 ปีที่แล้ว +2

    Thank you

  • @dragonbro525
    @dragonbro525 3 ปีที่แล้ว

    නියම ක්‍රමයක් ඔයාට සුබ පතනවා..

  • @somaregires3588
    @somaregires3588 4 ปีที่แล้ว +2

    Godak. Hodae

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @priyanthidilani3133
    @priyanthidilani3133 4 ปีที่แล้ว +1

    අක්කේ කිරි ලිටර් එකකින් පිටි ග්‍රෑම් කියක් හදාගන්න පුළුවන් ද .

  • @තිමිරනෙත්හංස
    @තිමිරනෙත්හංස 3 ปีที่แล้ว +1

    hoda wadee

  • @siranibaby2437
    @siranibaby2437 4 ปีที่แล้ว +2

    ඔයාට ගොඩාක ස්තුතියි හරිම වැදගත්

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @danushiaby
    @danushiaby 4 ปีที่แล้ว +3

    Thank u dear this is a really good one🥰

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      You are welcome my dear 😊

    • @sriyakalahewatta3456
      @sriyakalahewatta3456 4 ปีที่แล้ว

      He he hggghhghg Hf he hug he he he hghghg&hHf h Hf h
      High he g) Hf he us he h Hf

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +1

    නියමයි නංගි,,, වෙනස් දේවල් කරන්න තව තවත් ,,,,👍👍👍👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @analinabhoe7701
    @analinabhoe7701 4 ปีที่แล้ว

    Bohoma slhulhe danuwalh kerema oba lhumeyata lharwan saranai

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 4 ปีที่แล้ว +20

    කිරි තියනවා නම් ඇයි පිටි හදන්නේ.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +4

      කිරි පිටි රස වෙනස් ...ඒ වගේම සමහර රෙසිපි වලට ඕන වෙනවා 😊

    • @kurunegalavijayadhamathero5658
      @kurunegalavijayadhamathero5658 4 ปีที่แล้ว +4

      කිරි කල්තියාගන්න ක්‍රමයක්

    • @danushkamahinkanda8094
      @danushkamahinkanda8094 4 ปีที่แล้ว +1

      Ikmanata hadagannath beenee kiri,powder eka leesinee.

    • @onadeyak6867
      @onadeyak6867 4 ปีที่แล้ว +2

      කරි කල් තියාගන්න තමයි කිරිපිටි හදන්නෙ

    • @prabhathdharshana6098
      @prabhathdharshana6098 4 ปีที่แล้ว +1

      එල කිරි තියෙනකොට ඇයි මිනිස්සු පිටි කිරි බීවේ...කාර්ය බහුල අයට කිරි උනු කර කර ඉන්න වෙලාවක් නෑ...ෆ්‍රෙෂ් මිල්ක් වලට වඩා මේ එලකිරි වලින් හැදුවොත් ලාබත් එක්කනෙ...

  • @Ohiomemestsb
    @Ohiomemestsb 4 ปีที่แล้ว +5

    Hi! In 1 litre milk how much of milk powder did you get?