කිරි පිටි මේසහැදි 8 න් ටිං කිරි 600g ක් ❤ Condensed milk from Milk powder | Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 474

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว +111

    ❤❤❤ වැල්වටාරන් නැති එකම කෑම හදන යු ටියුබ් චැනල් එක .ස්තුති

  • @nmminoli3202
    @nmminoli3202 4 ปีที่แล้ว +2

    මං අද හැදුවා අක්කි...ඒ පාට,ඒ රස,ඒ සුවද එහෙමම තියනවා.....thank you...♥️

  • @madushanikasandaruwani3873
    @madushanikasandaruwani3873 3 ปีที่แล้ว

    මමත් අද හැදුවා .ඒ විදියට ම ආවා .හරිම ලේසියි .කඩේන් ගේන ඒවා වගේමයි .👍👍

  • @champiranawansha1730
    @champiranawansha1730 ปีที่แล้ว

    හරියටම ඒ විදියටම ආවා ගොඩක් ස්තුති

  • @shashini3900
    @shashini3900 4 ปีที่แล้ว +38

    ආප්ප සෝඩා වෙනුවට baking powder ගන්න බැරිද අක්කි

  • @alokaudeshika1183
    @alokaudeshika1183 3 ปีที่แล้ว +1

    thanq mis.godak watinawa.mmath hadanna balannm.....hondata pahadiliwa kiyala denawa

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට 😊

  • @sumithnishshshanka2855
    @sumithnishshshanka2855 3 ปีที่แล้ว

    මං මේක හදනවාමයි අක්කි ..ගොඩක් ස්තූතියි ..ඉදිරියටත් මේ වගේ video දාන්න ....සුබ පැතූම් 💗💗💗💗💗💗

  • @renukavirajani1540
    @renukavirajani1540 3 ปีที่แล้ว +2

    ගොඩක් හොදයි හරිම ප්‍රයෝජනවත් ස්තුතියි

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 ปีที่แล้ว

    ඔයාගෙ විඩියො හැමදාම බලනවා...පහසු වෙන් හදනවා..පැහැදිලි යි..වියදමත් අඩුයි..කැමක් හදනකොට ඔයාගෙ විඩියො බලල තමයි හදන්න නෙ.ජය.....බුදුසරණ යි..🌹🌹💖

  • @temunex2871
    @temunex2871 4 ปีที่แล้ว +1

    Milk med mama haduwa hariyatama harigiya godak rasai thank you

  • @anjalojemesy3628
    @anjalojemesy3628 3 ปีที่แล้ว +2

    අක්කේ මේක හැදුවා සුපිරි ආ😍 හරි උකුයී හරිම රසයී සුවදත් ඒ වගේමයි

  • @Imansha2009
    @Imansha2009 4 ปีที่แล้ว +1

    මම අද හැඳුවා.ගානට රසට ආවා.ගොඩාක් ස්තුති .

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @nethmitharushika422
    @nethmitharushika422 4 ปีที่แล้ว +10

    ගොඩක් කෑම වලට milkmaid ඕනේ ඉතින් milkmaid ගන්න food cities වහලා. අපි ගොඩක් දුකින් හිටියේ. ඔබට කියාදුන්නට
    Verry verry Thanks 😍😍
    අපි හැමෝම ඔබට ආදරෙයි.
    සිංහලෙන් කෑම හදන හැටි උගන්වන ඔබට ස්තූතියි..
    🙏🙏🙏🙏🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +2

      ගොඩාක් සතුටුයි dear 😊👍

  • @pathumwinchester591
    @pathumwinchester591 4 ปีที่แล้ว +9

    වැල් වටාරම් වටේ යන්නෙ නැතුව නියමෙට කියල දෙනවා.. සුපිරියි 👌

  • @sumithrakodithuwakku4056
    @sumithrakodithuwakku4056 4 ปีที่แล้ว +7

    ඉතාම ප්‍රයෝජනවත්ය. ස්තූතියි ඔබට

  • @ineshadamaynthi8805
    @ineshadamaynthi8805 3 ปีที่แล้ว +2

    ඔයා අපිට මේවා කියලා දේනවට Thank හෝදේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා 4 ปีที่แล้ว +21

    නියමයි. හදගෙන කන ඕනෙ අමුවෙන්ම

  • @darshimadu7559
    @darshimadu7559 4 ปีที่แล้ว +17

    ගොඩක් සල්ලි දීලා ටින් කිරි ගන්න ඕනි නෑ.. අක්කියො මමත් හැදුව.. මේ ක්‍රමේ සාර්ථකයි..

  • @bimandirajapakshaarachchi7186
    @bimandirajapakshaarachchi7186 3 ปีที่แล้ว +1

    godak hodata hadana hati kiyala denawa. thank you

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 3 ปีที่แล้ว

    Man Ada Meka heduwa Chammi..ane eka oya heduwa wagema hodatama awa.mata godak sathutui..oyage hema recepe ekak wagema man hadala tiyenawa,ewa kawadawat weradune ne,oyata godak isthutii. Parissamin inna.Budu saranai..

  • @nimsaranetu5721
    @nimsaranetu5721 3 ปีที่แล้ว +2

    අපිත් හැදුව නියමෙටම තියනවා.ඔයාට ඉදිරියට කරගෙන යන්න සුබ පතනවා🤗🤗

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @thusithasampath615
    @thusithasampath615 4 ปีที่แล้ว +2

    Oya fresh milk walin hadapu eka Mao heduwa.hondata awa.mekat aniwaryen hadanawa.thanks dear

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      හදලා රසත් කියන්න 😊

  • @rocheldavaz8849
    @rocheldavaz8849 3 ปีที่แล้ว +1

    Akka meka mama haduwaa.. kade milkmaid akata wadaa rasata aawa..godaaak thank you Akka 😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි මටත්😊👍

  • @anudhipunchihewa8138
    @anudhipunchihewa8138 4 ปีที่แล้ว +2

    ඒක නම් ගොඩක් වටිනවා අක්කි
    අලුත් දෙයක්,
    ගොඩක් ස්තූතියි ඔයාට,
    තෙරුවන් සරණයි අක්කි

  • @deepthikumari1942
    @deepthikumari1942 3 ปีที่แล้ว +2

    මන් හැදුවා ..👍ස්තූතියි...💓

  • @Thisuuofficial
    @Thisuuofficial 3 ปีที่แล้ว

    ඉතාම වටිනවා ස්තූතියි 💖❤️👍💖

  • @ahinsasandapiyumi7144
    @ahinsasandapiyumi7144 4 ปีที่แล้ว +3

    ඔයාට ගොඩක් තෑන්ක්ස් අක්කේ.මන් හැදුවා හරිම රසයි

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @JananiAnuradha
    @JananiAnuradha ปีที่แล้ว

    Ehema hadala kochchra kal thiya ganna puluwnd?

  • @anjaliwijerathne3716
    @anjaliwijerathne3716 4 ปีที่แล้ว +3

    Miss kiyala dunna vidihata piti kiri walin chees haduwa.kaden ganna chees wagema tibba.thanks 👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි dear 😊

  • @hotarujay8727
    @hotarujay8727 4 ปีที่แล้ว +1

    Akke thanq sooo much...mm ada haduwa...gedra aya pudum wela ....kade milk maid wgeemai....kisim wenasak ne.....

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @kumuduaponsu5511
    @kumuduaponsu5511 3 ปีที่แล้ว +1

    Chammi niyamai hode.oyata suba pathanawa hamadema sarthaka wenna kiyala.budu saranai

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ..බුදුසරණයි ඔයාටත් 😊

  • @erangamanoj7830
    @erangamanoj7830 3 ปีที่แล้ว +2

    Akke meken biththara nathi cake hadannath puluwanda .

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      පුලුවන් ..ටිං කිරි දාලා හදන ඕනම දෙයක් මේ ටිං කිරි වලින් හදන්න පුලුවන් 😊

  • @ghshansika7627
    @ghshansika7627 4 ปีที่แล้ว +4

    Mamat heduwa kiripiti walin milk made.ettatama hodata awa.rasat kade ewa wagemai.oyata godak pin apita mewage watina respys denawata.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි 😊

  • @weihenasewwandi4158
    @weihenasewwandi4158 4 ปีที่แล้ว +6

    Oyage video walat math asai. Wedi කියවිල්ලක් ne saralawa kiyala denawa😍

  • @nevilpriyantha4977
    @nevilpriyantha4977 3 ปีที่แล้ว

    Sudu kiri piti wenuwata nestomalt piti ganna puluwanda

  • @thusharasampath2872
    @thusharasampath2872 3 ปีที่แล้ว +1

    Akke meka sathiyak sithakaranaye thiyalada pavichchiyata ganna one

  • @asangafernando3344
    @asangafernando3344 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @premanathfernando6091
    @premanathfernando6091 3 ปีที่แล้ว

    Great Recipe THANK you..

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 4 ปีที่แล้ว +5

    කරන දේ හරියටම කරනවා. සුභ පැතුම් සහෝදරිය

  • @dfdd19
    @dfdd19 4 ปีที่แล้ว +1

    අපූරු වීඩියෝවක් ...
    ස්තුතියි ගොඩාරියක් ඔබට...
    🌹🌹🌹

  • @samithanimsara287
    @samithanimsara287 4 ปีที่แล้ว +1

    මං හැදුවා දැන්.. ..හොදට ආවා...milk maid වගේම..thank you 😍😍😍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි 😊👍

  • @darshimadu7559
    @darshimadu7559 4 ปีที่แล้ว +1

    Akki oya kiyala dena dewal apita pahauwen hadagannath puluwan oyata godaaaaaak ස්තූතියි akkiyoo..🤗🙂

  • @rehanastembo8058
    @rehanastembo8058 3 ปีที่แล้ว

    Akki mekata cream of tartar use karanna berida

  • @ishujayas1354
    @ishujayas1354 4 ปีที่แล้ว +1

    Oya harima dakshai akke... Oya channel 1 karana vidiyatath man harima kamathi.. GOOD LUCK..

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔයාට 😊

  • @alparmudika9862
    @alparmudika9862 3 ปีที่แล้ว

    thanks akkiyoo mmth haduwaa duburu seeni walin pate loku wenasak awe naa

  • @shalikaperera6924
    @shalikaperera6924 4 ปีที่แล้ว

    Meka math haduva...hodata awa...kohomada meka thiyaganne...nimala bajanekata dala frige eke danawada

  • @hemaherath960
    @hemaherath960 4 ปีที่แล้ว +3

    Nice recipie. Very useful. Thank you.

  • @tharididaneesha3683
    @tharididaneesha3683 3 ปีที่แล้ว

    Ane meken ice cream hadanna ganna berida...

  • @kavindubuddimal2341
    @kavindubuddimal2341 3 ปีที่แล้ว

    oya kiyaladenaeka godak lesiyi. mamas oyage channel ekka hamadama ekathuwemi.thank you imalka akka!

  • @nisankapiumali5055
    @nisankapiumali5055 4 ปีที่แล้ว +1

    Oyage chocolate pudding ekatath meka use karanna puluwanda plz reply

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      පුලුවන් ..ටිංකිරි වලින් හදන ඕනම දෙයකට use කරන්න පුලුවන් 😊

  • @shanikaumayangani6372
    @shanikaumayangani6372 4 ปีที่แล้ว +2

    Godariyak watinda deyak akki.pehedili oyage recipes...meken milkmade walin hadan onama deyak puluwan neda...pudding warga ehema...good luck akkiyoo.adare❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ඔන දෙයක් පුලුවන් නංගී 😊

  • @Moonbow3000
    @Moonbow3000 3 ปีที่แล้ว +1

    🌹 Thanks 🌹

  • @amaldreams3047
    @amaldreams3047 4 ปีที่แล้ว +3

    Ape amma channel ekath me widiyata tinkiri hadana video eka notifications ekath dan mata awa,

  • @shashikalasamaranayake1275
    @shashikalasamaranayake1275 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. වැල්වටාරම් නැතිව ලස්සනට කියල දෙනව. ආප්ප සෝඩා කියන්නෙ බේකින් සෝඩා ද?

  • @rohinikodituwakku8060
    @rohinikodituwakku8060 4 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔයාගේ උත්සාහයට. කඩේ ටිංකිරි ටිං එකක් ගොඩක් ගණන්නෙ. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි මුලු පවුලටම.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔයාටත් 😊

  • @sunethrakarunathilaka8133
    @sunethrakarunathilaka8133 3 ปีที่แล้ว

    thanks akke..meka hadala dawas keeyak thyagaththakida?thyagannwanm kohomada e?

  • @sumedhasanjeewani9293
    @sumedhasanjeewani9293 4 ปีที่แล้ว +1

    Godak prayojanavath. Thank you 👍👍👍👍👍👍👍

  • @Noname-kj6lp
    @Noname-kj6lp 3 ปีที่แล้ว

    Meka ෆිජ් eke dannatuwa kochchara kal thiya ganna puluvanda akke

  • @cfernando8544
    @cfernando8544 4 ปีที่แล้ว +1

    Appa soda wenuwata baking powder danna puluwn da

  • @nathashihasadaree7757
    @nathashihasadaree7757 4 ปีที่แล้ว +2

    Godak watina video ekak akke 👍👍👍😘😘😘fridge eke thiyanna onada nethnan eliye thiyanna puluwanda

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම නිව්නට පස්සෙ ෆ්‍රිජ් තියන්න ..අපි සීල් කරන්නෙ නෑනෙ.. ඒ නිසා කිරි තියෙන දේවල් ෆ්‍රිජ් තියන්න ඕන...කඩේ තියෙන ටිංකිරි එලියෙ තියන්න පුලුවන් ඒවා සීල් කරලා තියෙන නිසා 😊

  • @nadeepriyadarshani5550
    @nadeepriyadarshani5550 4 ปีที่แล้ว +1

    Thanks chammi

  • @sandushifernando3731
    @sandushifernando3731 4 ปีที่แล้ว +1

    Ela kiri walata weda piti kiri walin haduwama rasa wenasda

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      නෑ..එකම රස..ආප්ප සෝඩා දාන්න, එතකොට නිවරදි රස එනවා 😊

  • @ෂෙහාන්සොදුරුවසන්තය

    Akke kalthaba ganna puluwanda

  • @chandrawickramasinghe5030
    @chandrawickramasinghe5030 3 ปีที่แล้ว

    Thanks..ගොඩක් වටිනවා...

  • @mayurinisansala4123
    @mayurinisansala4123 4 ปีที่แล้ว +1

    Akki gdk thnk akki....mn dn haduwa e vidiyatama awa...habei pta nam oita wada tikak thda ptai wage...😁 gdk pin akki mema deyak kiyla dunnata...godd luck

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @uthpalasamanthi5591
    @uthpalasamanthi5591 4 ปีที่แล้ว +1

    Akke oya hema recipe ekakma mn blnwa. Gdk ewa hadalath tynwa. Harima rasai ewa. Oyata mn suba pathnawa idiriyatath me wage dewal krnna kyla. Akke me tin kiri kochchra kal thiya ganna puluwnda?

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි නංගී ...ෆ්‍රිජ් එකේ සති 2ක් 😊

  • @dkmobilej2708
    @dkmobilej2708 4 ปีที่แล้ว

    Mn mewa hadala kiritoffee haduwa. Niyameta awa. Rasath niyamai 👍👍

  • @roshanikarunathilaka4546
    @roshanikarunathilaka4546 3 ปีที่แล้ว +1

    Kiripiti wenuwata elakiri ganna beida akke

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      පුලුවන් ..මම වීඩියෝ දාලා තියෙනවා 😊

  • @chamridesilva7886
    @chamridesilva7886 4 ปีที่แล้ว +1

    Very good I like 😄😄😄😄😄😇😇

  • @kehasnabandara6899
    @kehasnabandara6899 2 ปีที่แล้ว

    Meka nuntic fen ekema hadanna onida

  • @kumuduniperera
    @kumuduniperera 2 ปีที่แล้ว +1

    Good!!!🌹💐

  • @sandunimadushika1987
    @sandunimadushika1987 4 ปีที่แล้ว

    Akke meka hadala eken kiritopi heduwa mara rahai akke thank you akkiyo🙏

  • @nilulakmali4604
    @nilulakmali4604 4 ปีที่แล้ว +1

    Oya ithin hamadamath apita aluth dewal saha hamotma hadanna puluwan pahasu widihe dewal ne kiyala denne akkiyo. Thank you so much akkiyo. Budusaranai parissamin inna oyala hamoma. ❤️❤️❤️❤️❤️❤️

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත් 😊

  • @upulnuwanbandara2522
    @upulnuwanbandara2522 4 ปีที่แล้ว +1

    Appa soda venuwata baking powder danna barida?

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      බෑ...බේකින් සෝඩා පුලුවන් 😊

  • @ishanimadushani5690
    @ishanimadushani5690 3 ปีที่แล้ว +1

    Me milk maid eken milk toffe hadana puluwanda sini kochara Dana onida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      Puluwan ..mama video daala tiyenawa ...balanna 😊

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 4 ปีที่แล้ว

    Thanz lot dear 🙏🙏🙏🙏🙏

  • @thanujadilhani4685
    @thanujadilhani4685 4 ปีที่แล้ว +1

    Chammi Nangi oyage thawath godak watine recipe ekak. eth me comments kiyawala balapuwaama ahala thiyana dewal oyath kiyawwada. baking soda ehema nathnam aappa soda (bicarb), baking powder, yeast gena wenama video ekak karanna. ahala thiyana eewa dekkama monawada me aya ahanne kiyala hithuna. ekai.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරන්න ඕන ..ප්‍රේක්ෂකයා පැත්තෙන් බැලුවාම එයාලා නිතරම බලන්නෙ ලග තියෙන දෙයින් හදාගන්න පුලුවන් ද කියලා ..මම හිතන්නේ ඒකයි ගොඩාක් වෙලාවට ඒ වගේ ප්‍රශ්න අහන්නෙ😊

  • @sajithbuddhika4199
    @sajithbuddhika4199 3 ปีที่แล้ว

    Brecking powder hariyanne neddaa miss..

  • @m.nimeshika9468
    @m.nimeshika9468 3 ปีที่แล้ว

    Thank you🌺🌺

  • @sandyaroopasinghe9829
    @sandyaroopasinghe9829 3 ปีที่แล้ว +1

    White sugar wenuwta brown sugar ganna barida

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      එතකොට පාට වෙනස් වෙනවා 😊

  • @hichchikella255
    @hichchikella255 3 ปีที่แล้ว

    Akki meka kochchra kal tiya gnta puluwanda?

  • @pinkiesvlog9877
    @pinkiesvlog9877 3 ปีที่แล้ว +1

    Baking soda wenuwata baking powder ganna barida akki?

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      බේකින් සෝඩාම ඕන😊

  • @oshadhawijerathna3382
    @oshadhawijerathna3382 4 ปีที่แล้ว +1

    Tnq akke... mth kdwlt dnn kiri toffee hdnwa.. eth tinkiri gana wedi.. eka nisa dn me kramaya anugamanya krla mt labet kiri toffee hda gnn puluwan... ❤️❤️❤️oyt godak thank you akke ❤️❤️❤️❤️❤️

  • @piyumaleesubasinghe3970
    @piyumaleesubasinghe3970 4 ปีที่แล้ว +2

    Wow..very nice.. Tnks ❤️

  • @udara99876
    @udara99876 4 ปีที่แล้ว +1

    Akki mekata apita baking powder danna beida baking soda wenuwata

  • @achininayomini9000
    @achininayomini9000 4 ปีที่แล้ว

    Thank very much.

  • @wasanthed8214
    @wasanthed8214 4 ปีที่แล้ว +1

    Thanx ! very nice !!

  • @amapathiraja2265
    @amapathiraja2265 4 ปีที่แล้ว

    Oya hadana ewa balanna godak asi.

  • @chenuschannel9627
    @chenuschannel9627 4 ปีที่แล้ว +1

    Supiri

  • @shanthihettiarachchi3316
    @shanthihettiarachchi3316 4 ปีที่แล้ว +1

    Niyamai thank you

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 4 ปีที่แล้ว

    brown sugar ganna barida...

  • @slbeauty3936
    @slbeauty3936 4 ปีที่แล้ว +2

    Akke baking soda wenuwata,baking powder danna barida

  • @Shika_Vlogs_
    @Shika_Vlogs_ 3 ปีที่แล้ว

    Niyamai😀😀😀😀😀

  • @harshanidilhani1476
    @harshanidilhani1476 4 ปีที่แล้ว +1

    Appa soda wenuwata bekin powder behe de

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      බෑ..ඒ දෙක වෙනස් 😊

  • @malabagekamaniperera2389
    @malabagekamaniperera2389 4 ปีที่แล้ว +2

    මමත් හැදුවා. හරිම රසයි .

  • @sriyanimanathunga9978
    @sriyanimanathunga9978 4 ปีที่แล้ว +2

    Bakin soda kiyanne bakin powder walatada akke

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      නෑ..බේකින් සෝඩා කියන්නෙ ආප්ප සෝඩා ..ඒ කියන්නෙ බයිකාබනේට් ඔෆ් සෝඩා 😊

  • @navodawickramanayake1496
    @navodawickramanayake1496 3 ปีที่แล้ว

    Kochchara kal thiya ganna puluwanda akke?

  • @nishankaushan9689
    @nishankaushan9689 3 ปีที่แล้ว +1

    හරිම ලෙසියි.මරැ අක්කේ. ඔයාට ජය වේවා

  • @kasunanjana9424
    @kasunanjana9424 4 ปีที่แล้ว

    mekanam harima sarthaka kramayak . oyata bohoma sthuthi.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @nadeerapabasara3290
    @nadeerapabasara3290 4 ปีที่แล้ว +1

    Akki යීස්ට් danna barida? danavanam kochcharakda?